අඩු මුදලකට, පහසුවෙන්ම හදාගන්න පුලුවන් රසම රස, කිරි කෝපි ජෙලි පුඩිම. Milk Coffee Jelly Pudding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 327

  • @cookingwithchefshani
    @cookingwithchefshani  6 หลายเดือนก่อน +53

    කිරි කෝපි ඒකට ජෙලටින් තේ හැදි දෙකක් ඇති. මම වැරදීමකින් මේස හැඳි කියන්නෙ,Description box එකේ වගේම මේ මෙතන දාලා තියන රෙසිපිය හරි. අපහසුතාවයක් වුනානන් සමාවෙන්න..♥️
    Ingredients අවශ්‍යද්‍රව්‍ය:
    1L Water වතුර
    coffee for taste කෝපි
    sugar for taste සීනී
    4 tsp of Gelatine ජෙලටීන්
    for 2nd step දෙවන අදියරට:
    300ml Milk කිරි
    2 tsp Gelatine ජෙලටීන්
    coffee for taste කෝපි
    sugar for taste සීනි

    • @MahawedageNadeekaSubhashini
      @MahawedageNadeekaSubhashini 6 หลายเดือนก่อน +1

      mama hadala baluwa .

    • @anojad7275
      @anojad7275 2 หลายเดือนก่อน

      Instant coffee ව්ලට නෙස්කැෆේ පාවිච්චි කාරන්න පුලුවන්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@anojad7275 පුලුවන්..👍

    • @indikachiranthiperera2629
      @indikachiranthiperera2629 หลายเดือนก่อน

      Jelatin wenama diyakaraganna puluwannda miss

  • @aroshadithyan8573
    @aroshadithyan8573 6 หลายเดือนก่อน +2

    මේකනම් හදන්නම ඕනේ. කොෆි රසට මන් හරිම ආසයි. ජෙලටින් දැන් මිල වැඩිනේ. කමක් නැ හදලා බලන්නම්කෝ. ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවට. හැම රෙසපි එකක්ම හරිම ප්‍රයෝජනවත්. සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 6 หลายเดือนก่อน +7

    ලස්සනයි පුතේ හදන්නං මමත්.ගොඩක් පින් .මම අත්තම්ම කෙනෙක්.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම හදනවා.රසම රස පාටයී❤ .ඔබට බොහෝම ස්තූතියී .

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน +1

    හරි අපූරුයි ..රසට ඇති .හදන්න ඕනා..ස්තුතියි චෙෆ් ශානි 🙏❤️🙏

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 6 หลายเดือนก่อน +3

    ඕන වෙලාවක හදාගන්න පුලුවන් . ගෙදර නිතර තියන දේවලින් . Thanks chef.

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 6 หลายเดือนก่อน +2

    ගොඩක්ම රස පාටයි.මේ අවුරුද්දේ අවුරුදු මේසයට හදන්නම ඕනි. ස්තුතියි ❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදන්න..🥰

  • @SugandikaSilva-f9d
    @SugandikaSilva-f9d 6 หลายเดือนก่อน +2

    Wow දැක්කමත් ආසයි
    මේ අවුරුද්ද ට හදනවා
    අලුත් දෙයක්
    Thanks

  • @indranipathirana1197
    @indranipathirana1197 6 หลายเดือนก่อน +1

    Sha රසවත් resipiyak anthuriyam hadanawa.mrs ta
    Sthuthi .🙏🙏🙏❤️

  • @prasadigomes6650
    @prasadigomes6650 6 หลายเดือนก่อน +1

    මම නංගී දුන්න recipe එකට ඩෝනට් හැදුවා හරිම ලස්සන ට රසටම ආවා ... thank you රසටම හරියටම හදන්න කියලා දුන්නා ට..

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 6 หลายเดือนก่อน +1

    Thank you ඔයාගෙ recipe එකට .මම හැදුවා යාලුවෙක්ගේ දානෙකට හැමෝම හරිම ආසාවෙන් කෑවා .jelly, එක මම හැදුවෙ French vanilla flavor coffee එකෙන් .ඒක රසට ආවා Thank you ❤❤❤😊😊

  • @rasikalakmalie4727
    @rasikalakmalie4727 6 หลายเดือนก่อน +2

    Wow. Thank you very much chef. මමත් ආසම flavour එකක් coffee flavour එක. මේක අනිවාර්යයෙන්ම හදනවා.🤩🤩🤩

  • @swarnafernando9316
    @swarnafernando9316 6 หลายเดือนก่อน +1

    👍👍👍 Recipe එක මරු. ලේසි පහසු අලුත් අදහසක්. මමත් හොඳ coffee lover කෙනෙක් තමයි. මිස් හදන කොට මට රස දැනිලා ඉවරයි. අනිවාර්යයෙන්ම හදනව. Thsnk you.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      ඒකනෙ හදල බලන්නකො..❤️

    • @swarnafernando9316
      @swarnafernando9316 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani අනිවාර්යයෙන්ම. 🌟🌟🌟

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 6 หลายเดือนก่อน +1

    Wow. මමත් coffee 💕 කෙනෙක්. හරි ආස හිතුන දැක්කම. Thank you so dear chef shani.
    🙏

  • @shyamacooray6756
    @shyamacooray6756 6 หลายเดือนก่อน +1

    හරීම රස සුවද පාටය්. ස්තූතිය් බොහොම

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 6 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අදත් අලුත් දෙයක්.බොහොම ස්තූතියි ❤❤❤❤

  • @gaya-999
    @gaya-999 6 หลายเดือนก่อน +7

    නියමයි 👌 ඇත්තට ම වාව් කිය උණා මට..අනිවාර්යෙන් අපේ අවුරුදු කෑම මේසේ dessert එක නම් මේකමයි කියලා මං හිතුවා.මොකද අපේ ගෙදර හැමෝ ම කිරි කෝපී පිස්සෝ.😅රසට ඇති කියලා බලද්දී ම හිතෙනවා.දැනෙනවා.😊
    thank you chef shanii..❤
    සුබ දවසක් ඔයාටත්💐

  • @kosalaumalimunasinghe4736
    @kosalaumalimunasinghe4736 6 หลายเดือนก่อน +1

    Wow dakkama asa hithuna .broken glass jelly pudima witharane famous ...wenas rasak .lassana penumak..good idea chef...math hadanawamai...

  • @nandanasiriwardena5251
    @nandanasiriwardena5251 6 หลายเดือนก่อน +2

    මේ නම් අපිටම ගෙනාපු රෙසිපි එකක් කියලා හිතෙනවා. මේ weekend එකේ යොදා ගත් දානමය පිංකම සදහා අනිවාර්යයෙන්ම හදන්න උත්සාහ කරනවා. ඔයාට ගොඩාක් ස්තූතියි !

  • @sucharafernando7151
    @sucharafernando7151 6 หลายเดือนก่อน +2

    ෂා... නියමයි... හරිම රස පාටයි😊

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +2

    Wooow ඒකනම් නියමයි අවුරුදු කෑම මේසෙට අනිවාර්යයෙන් හදනවම කියල හිතුව තෑන්ක්ස් නංගි ඔයාට ඒක දැක්කාහම රස කියන්න පුලුවන් 👍👍👍😍😍❤️❤️❤️❤️😍😍😍 ඔයාටත් සුබ දවසක්

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 6 หลายเดือนก่อน +2

    ඒක නමි හරිම ලස්සනයි හදන්නමි අද මයි දැක්කෙ ගොඩක් ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      Ane mewa wena ratawala nan hadanawa..man hoya gaththa recipi nan neme. Man ape rasata haduwa..

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 หลายเดือนก่อน +2

    Niyamai අනිවාර්යෙන්ම hadanawa

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 6 หลายเดือนก่อน

    මිස් ගේන රෙසිපි කට පිස්සු වට්ටනවා.❤️ අදත් හරිම රස වෑහෙන රෙසිපි එකක් ගෙනාවට බොහොම ස්තූතියි මිස්❤️❤️❤️🖐️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 6 หลายเดือนก่อน +1

    මන් ගොඩාක් ආශාම පුඩින් එකක් බොහොම ස්තුතියි ❤ හදන්නම ඕනෙ...

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 หลายเดือนก่อน

    මමත් හදනවා හරිම ලේසියි නේද නොනා.තෙරුවන් සරනයි.පින් ගොඩක්

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 6 หลายเดือนก่อน

    Milkmaid walin hadanawa nam watura saha jelatin kochchara da .? Sugar danna oni da ? Harima rasa patai...thank you❤

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 6 หลายเดือนก่อน

    රසත් දැනුනා වගේ දැක්කම, 😍 thank you very much for your lovely , tasty recipes.👍❤️

  • @VishakaBandara
    @VishakaBandara 6 หลายเดือนก่อน +2

    දෙවන අදිරේදි Gelatine වෙනුවට corn flour එකතු කරාට කමක් නැද්ද මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      Oyata puluwan, habai hari padamata ganna..rasa nan wenas..

    • @VishakaBandara
      @VishakaBandara 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thanks

  • @anushkaranasinghe4228
    @anushkaranasinghe4228 2 หลายเดือนก่อน

    Haduwa mis🥰🥰
    Me dan hadala iwara une.. 🥰🥰
    Thank you🙏🏻🙏🏻
    Ammo eka hari rasata athi.. Set wenakan iwasillak na🥰

  • @AnojaHewa
    @AnojaHewa หลายเดือนก่อน

    Beautiful 😊. I will definitely try this ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට.

  • @menakamadushani4211
    @menakamadushani4211 6 หลายเดือนก่อน

    එකනම් නියමයි මිස්.. කිරි cofee රසට හරි ආසයි මන්..❤ බොහෝම ස්තූතියි.. කාල ම නෑ කන්න හිතුනා..hugsk රස ඇති..❤

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 6 หลายเดือนก่อน +1

    Another great dessert idea ❤
    Can the fresh milk be replaced with almond milk?
    Thanks for sharing 🙏

  • @anomakumarihami5953
    @anomakumarihami5953 6 หลายเดือนก่อน +2

    Obathumiyage hema recipe ekakma hari ma wahinawa dawasaka thunapaha eka hariyatama hada ganna hetith kiyala denna bohoma ස්තූතියි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน +2

    ඒකනම් නියමයි.....මමත් නම් coffee lover...කෙනෙක් තමයි ...ගොඩක් ස්තුතියි ...👍👌💐✌😊

  • @niroshi2257
    @niroshi2257 6 หลายเดือนก่อน +2

    Thank you.!!
    You are a star in my recipe book.😊❤

  • @neethasolaman159
    @neethasolaman159 6 หลายเดือนก่อน +1

    Thanks for u it's very good myself i love to eat any way I think it's will be tasty I'll try some time thanks again God Bless to yourself and family.

  • @arunashantha4778
    @arunashantha4778 หลายเดือนก่อน

    රසයි වගේ ලස්සනයි කන්න ආස හිතෙන්ව ❤

  • @minhaelson5865
    @minhaelson5865 6 หลายเดือนก่อน +2

    Sure
    I will try very nice thanks

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 5 หลายเดือนก่อน +1

    I sent this recipe to my friend, and she made it today and brought me some. It tastes amazing. I love it. Thank you so much for this recipe ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +1

      I'm so glad to hear that. She is an amazing friend.♥️

    • @sherryrodrigo5457
      @sherryrodrigo5457 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani
      Yeah she is. We work together, she is from sri Lanka too and she has lots of parties, so I told her to make it for her next party because I am sure no one has made this dessert. ❤️

  • @kumariramyalatha1266
    @kumariramyalatha1266 6 หลายเดือนก่อน +1

    Mis fresh milk dapuhama jeli eka dawasak dekak thiyaganna apahasu wenne na neda

  • @UdayanganiNilwakke
    @UdayanganiNilwakke 6 หลายเดือนก่อน +1

    Video eka balapu gamanma haduwa.Harima rasai.

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 6 หลายเดือนก่อน +2

    Looks really yummy. I am a coffee fan. Tks so much.

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 6 หลายเดือนก่อน +2

    Math godak coffee lover kenek.Thank you so..much for the lovely recipe.

  • @freemadinali3088
    @freemadinali3088 6 หลายเดือนก่อน +2

    Thank you very much Dear Shani❤

  • @adtele2965
    @adtele2965 4 หลายเดือนก่อน

    Coffie lover kenek mamath.looking yummy..will try..tks.

  • @adtele2965
    @adtele2965 6 หลายเดือนก่อน +2

    Iam a coffie lover.tks dear.

  • @mohamednishry7665
    @mohamednishry7665 16 วันที่ผ่านมา

    Jelatin nathuwa hadanna puluwan da? E kohomada

  • @IsurikaPriyadarshani
    @IsurikaPriyadarshani วันที่ผ่านมา

    Fresh milk danne nathuwa wena piti ekak danna barida

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 6 หลายเดือนก่อน +1

    සුපිරියි ..❤❤මේකට ටින් කිරි දැම්මොත් රස වෙයිද??

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම රස වැඩියි..👌♥️

  • @vijinipremadasa8230
    @vijinipremadasa8230 6 หลายเดือนก่อน +3

    Wow..eka nam so good..❤❤❤

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 6 หลายเดือนก่อน +1

    Way the you explaining so good, god bless you and your family Darling, I’m watching you from USA 👍🏽🇺🇸

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 6 หลายเดือนก่อน +1

    Thank you chef shani, i am also a cofee lover.

  • @TwinningTales22
    @TwinningTales22 6 หลายเดือนก่อน +1

    Ms . ජෙලටින් වෙනුවට agar agar use කරන්න පුළුවන් ද?

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 หลายเดือนก่อน

    Thank you so much . Budu saranae ... 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 6 หลายเดือนก่อน

    මාත් මගෙ දරුවො එක්ක මේක try කරන්න හිතුවා..tthanks ඔයාට

  • @RohiniJayasundara
    @RohiniJayasundara 6 หลายเดือนก่อน

    Wow නියමයි ..මාත් හදනවා

  • @Nima9977
    @Nima9977 3 หลายเดือนก่อน +1

    Thank you so much ❤😊

  • @chandraniwickramarathna7615
    @chandraniwickramarathna7615 6 หลายเดือนก่อน

    Duwa coffiee venuwata chocklate powder hoda nadda

  • @janani1889
    @janani1889 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤Kiri cofee akata gelatin table spoon 2kda danne.video ake kiyanne ahemai.netham tea spoon 2kda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      Sorry man, eka hadannan, thank you kiwwata. 2 tsp dekak athi..

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน +2

    Wow super awesome fantastic yummy pudding recipe Thank U so much Chef for ur very useful lovely video 🙏👍👌🤩😋🤗

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 6 หลายเดือนก่อน +1

    Maaaaraine ...thank u dr..❤❤❤

  • @usernirosha
    @usernirosha 6 หลายเดือนก่อน +5

    හරිම රස පාටයි .අවුරුද්දේ හදන්න හොදයි ❤❤❤❤

  • @menukafernando8877
    @menukafernando8877 5 หลายเดือนก่อน

    I made this and was tasty
    I highly recommend it and thank you chef shani

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 6 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉❤❤❤ගොඩාක් ස්තුතියි අනිවා හදනවාමයි

  • @kanthiperera2683
    @kanthiperera2683 6 หลายเดือนก่อน +1

    අදයි මමදැක්කේ හැදුවා චෙක්කරන්න මාරම මාර රහයි❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      මෙච්චර ඉක්මනට හැදුවද? ඔයා මරුනෙ..❤️🥰

  • @sriyaniperera9468
    @sriyaniperera9468 4 หลายเดือนก่อน

    ගොඩක්ම සතුතියි ....🎉🎉🎉🎉🎉

  • @erangaprageeth2658
    @erangaprageeth2658 หลายเดือนก่อน

    Wow nice good ideas

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 5 หลายเดือนก่อน +1

    Wow❤❤ delicious thanks 👍

  • @Jenulslgamer
    @Jenulslgamer 6 หลายเดือนก่อน +1

    Wow. . Super...
    Thank you chef❤❤❤❤❤

  • @SurekaPremarathna
    @SurekaPremarathna 6 หลายเดือนก่อน

    Miss mama me desat ake heduwa kiri miti dala. mage jeli eka lassaneta awa. Piti eka dala newatha firj eka denmama jeli keli diyewalai thibune. Ai ehama une miss

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ඔයා රස්නෙන් දානාන ඇති. නැත්තං කලින් සෙට් වෙලා පස්සෙ දිය වෙන්නෙ නෑනෙ.♥️

  • @dinushaprasangani7056
    @dinushaprasangani7056 6 หลายเดือนก่อน +13

    Woow මිස් කියන්න වචන නෑ.දැක්ක ගමන් කටට කෙල උනනවා අනේ.මමත් අවුරුදු වලට හදනවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      👍🙏

    • @NethmiDewmini-zz3ji
      @NethmiDewmini-zz3ji 3 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani miss මන් ජෙලි පුඩින් හදලා කඩ වලට දාන්න හිතාගෙන ඉන්නවා. මට කල් තියා ගන්න කරන්න පුළුවන් මොකක්ද

    • @fernando6830
      @fernando6830 2 หลายเดือนก่อน

      ​@@cookingwithchefshaniThanks dear .මේ pudding එක fridge එකෙන් එලියට අරගෙන පෙය කීයක් විතර තියාගන්න පුළුවන් වෙයි ද දිය වෙන්නේ නැතිව .Thank s dear.

  • @chamilaperera3162
    @chamilaperera3162 6 หลายเดือนก่อน

    Milkmaid දාන්න බැරිද නංගි ❤

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 6 หลายเดือนก่อน +2

    මේ පාර අවුරුද්ද ට ජෙලි හදන්නෙ ඔන්න මන් මෙහෙම .thank you chep❤

  • @yvonnefernando6504
    @yvonnefernando6504 6 หลายเดือนก่อน

    It' seems tasty, definitely try it.Thanks for sharing.

  • @shiharafernando5314
    @shiharafernando5314 6 หลายเดือนก่อน

    Akke mata denagnna puluwanda dough ekak kohomada kal tiyagnne kiyala

  • @danujayarathne3400
    @danujayarathne3400 5 หลายเดือนก่อน

    Miss apit mek ස්වයං වියාපාරයක් widiht krnn plwn ned

  • @nazmazuhfar6850
    @nazmazuhfar6850 6 หลายเดือนก่อน +1

    Tanx chef Shani for the mouthwatering desert , can i use Nescafé pack for the dessert

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      I have used the Nescafe too..add for your taste. 😊

  • @sameeranowfer5419
    @sameeranowfer5419 5 หลายเดือนก่อน +1

    Wow Very Beatiful this pudding 😊

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 6 หลายเดือนก่อน +1

    kiri kopi ekata demme 2tsp da?2tbs da ?
    Pl answer duwa
    Thku so much for this recipe

  • @chamilagamage9679
    @chamilagamage9679 4 หลายเดือนก่อน

    මැඩම්, පොල් කිරි මේකට දාන්න පුළුවන් ද.

  • @kT2015N
    @kT2015N 5 หลายเดือนก่อน

    Oh I used 2 Table spoons of Gelatin looks like you are adding from big spoon.

  • @pranidhirangika
    @pranidhirangika 6 หลายเดือนก่อน +2

    Thanks darling ❤❤❤

  • @inokaino8506
    @inokaino8506 5 หลายเดือนก่อน

    Waoow.. Nice looking... Wil Try to do.... Tody itself.. Tks Mrs. Cheff Shani..... ❤😊👍

  • @chandraniwickramarathna7615
    @chandraniwickramarathna7615 6 หลายเดือนก่อน

    Aluth deyak kiyala dunna duwata bohoma pin

  • @chandimadilrukshi9606
    @chandimadilrukshi9606 6 หลายเดือนก่อน +1

    Thank you very much chef.❤

  • @kanthicaldera1361
    @kanthicaldera1361 6 หลายเดือนก่อน

    Its a new idea, I also like too. Thank you.

  • @dilaniperera2
    @dilaniperera2 6 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @hiroshiinoka
    @hiroshiinoka 6 หลายเดือนก่อน +1

    Aluth wedak nm oya thamai ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      Aluthma na , mage widihata wenas kara..❤️

  • @Sandu-q8m
    @Sandu-q8m 6 หลายเดือนก่อน +1

    ඒක නම් මරු.😮

  • @ThilinaRupasinghe-n3x
    @ThilinaRupasinghe-n3x 6 หลายเดือนก่อน +1

    Hareema Rasa patai anivaryenma hadala balanna oni ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      නැතුව අනිවාර්යයෙන්ම හදන්න 😊❤️

  • @ShalikaSandeepani-p1t
    @ShalikaSandeepani-p1t 6 หลายเดือนก่อน

    මිස් ස්වයං රැකියාවක් විදියට කරනව නම් කොච්චර කාලයක් කල් තියා ගන්න පුලුවන්ද.

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 3 หลายเดือนก่อน

    Niyamai Thank you ❤❤❤

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 หลายเดือนก่อน

    Kal thiyaganna puluwanda mis

  • @SharlinDoolan
    @SharlinDoolan 6 หลายเดือนก่อน +1

    Wow looks nice

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 5 หลายเดือนก่อน

    මිස් මේකට මයිලෝ දාලා ඒ විදිහට හදන්න පුලුවන් නේද.. මයිලෝ කොච්චර දාන්න ඔනිද

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 หลายเดือนก่อน

    මේ සැරෙ සිංහල අලුත් අවුරුද්දට හදනවා...බුදුසරණයි දුව ..💕

  • @TushariNadeesha
    @TushariNadeesha 4 หลายเดือนก่อน

    Kiri aka unuvenmada daanne

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 6 หลายเดือนก่อน +2

    Thank you