ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appath-cam.com/video/lVZE7GZO6Ns/w-d-xo.html2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu rotith-cam.com/video/c0UUTrv8pC8/w-d-xo.html
Lĺĺĺ
❤❤❤thanks love you god bless you sister
😊
ඒක මරු අක්කේ. මම ජෙලටින් පාවිච්චි කරන විදිහ අදයි දැනගත්තේ. එක පාරක් වීඩියෝ එකකට ජෙලි පුඩිම හදලා ඒක ටග් ගාලා දිය උනා. ජෙලි පුඩින් එපා උනා. මෙහෙම හදන්නම්
❤❤❤❤❤❤
අද නම් මං මේක හදනවා ,fresh milk එකක් තියෙනවා ,ඒකෙන් කරන්න දෙයක් හිත හිතා හිටියේ ..ස්තුති
මම මේ පුඩිම හැදුවා ලස්සනට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
ශා
මමහොයපු මෙ ඩෙසටි එක ස්තුතියි නංගී ජයවෙිවා ❤
ස්තූතියි ඔයාට හදල බලන්නම්
අනෙ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
හරි ආසාවෙන් පුඩිම හදන හැටි අපි බැලුවා ඔයාට ගොඩක් පිං අක්කෙ
❤ ස්තුතියි දුව බුදුසරනයි
අද මම danayakata හැදුව නියම යි ❤😂 thank you so much 💓
හරිම ලස්සනයි ස්තූතියි
බොහෝමයක් පිං අක්කියෝ ඔයාට උතුමි තෙරුවන් සරණයි 🙏🙏🙏
Oyagr kata hada lassani 😊
බොහොම පිං. 🎉🎉🎉🎉🎉🎉
Asa hithuna ane math hadanawa👍tanks
Sipern Nora thank you . Better reduce e gelatine
You are great ❤❤❤❤❤❤❤ we love your voice ,, we love your recipes we all love you dear ❤❤❤❤!!💐
අනේ හරිම ලස්සනයි nanga රසත් ඒ වගෙම ඇති ❤❤❤❤❤❤
ලස්සනයි
Thank you oyage widiyayata haduwa hodata awa
Adama hadanawa budu saranai oyata
හරිම රසපාටයි මංහධල ලනව
Mamath haduwa.harima lassanta thibuna.❤️🥰
Very pretty.nice looking .Thank you. 👍🙏🌺💗🌺
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
මේකනම් මරැ අක්කේ ඒව ගේම රහයි
Ada hodai jelliwella nama kiuwa
Milkmed danakota kohomada
Yr jelly pudding look very tasty. I Wil try n see. Thank u so much nira.
Most welcome 😊
🎂 හරිම රසයි 😮😅😢
Thanks nangi oyata
Elakiri ganna puluwanda mekata
ඔව්
Pol kiri dala hadanna berida?kiri wenuwata
පුළුවන්
Superb 👍
Mage puthage birthday ekata haduwa මිල්ක්මේඩ් dala. Harma rasay
❤️ මිල්ක්මේඩ් ගන්න ගොඩක් අයට සල්ලි නෑනේ. ඒකයි මෙහෙම හැදුවේ. මම එහෙමත් හදලා දාන්නම් දවසක අනෙක් අයටත් බලාගන්න.
Mama hadanneth oya wagemai.maarama rasai ethakota.
@@niraSrecipes ow eka atta. Mmt salli tiyenawata neme kalin genapu ekak. Expiry date tibba nisa passe hoda recipe ekak dakkot hadanna tiyana unne. Ekat podi tin ekak.Oyage recipe eka api wage ayata tama galapenne nango
thanks sudu@@yohanlakmal1537
මේ ජෙලටින් packet එක කඩෙන් ගන්න ප්‍රමාණය කොච්චරද ( gram කීයක ප්‍රමාණයක් ද කියන්න පුළුවන් ද?
30g
ජෙලටින් වැඩි උනොත් මොකද වෙන්නෙ
වැඩේ හොදයි එළ පුලුවන් වේලාවට vedo බලලා comt එකක් දානවා ❤👍
බොහොම ස්තූතියි. මල්ලි
Mama. Awurudu walata heduwa. Harriman rasai
Oka kochchara kalayak kal thiyaganna puluwanda
මම දවස් 5 ෆ්‍රිජ් එකේ තියා ගත්තා. මේකෙන්ම සව් දාලා ජෙලි ඩ්‍රින්ක් එකකුත් හැදුවා. ඒ වීඩියෝ එකත් ඊයේ ගෙනාවා
Ethakota gelatin kohomada ganne packet 3kata
නංගි ඔය තියන ප්‍රමාණ වැඩි කරලා ගන්නකෝ හිතා ගන්න බැරිද
Thank you .
Godak hodai stutiy❤ BudusaranI
පොල්තෙල් රස එන්නේ නැද්ද
Thank you 💕🌹
ජෙලි වෙනුවට දෙහි යුෂ දාන්න පුලුවන් ද ❤
ඒ මොනාටද? බෑ බෑ දෙහි යුෂ සෙට් වෙන්නෙ නෑනේ
@@niraSrecipes අනේ, ස්තූතියි 💖💖
Thank you very much
සුපර් 👍
Jelatin noda hadanna puluwanda
බෑනේ මේක ජෙලි පුඩිමක්.
@@niraSrecipes thanks for replying
එතකොට jelly packet 3kata kiri kochcharakda kiri 900ml da
ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900
Ane thanks
Ethakota jelatin kohomada ganne packet 3kata
@@PradeepMunasinghe-by3hq gelatin 60g ganna wei
Thank you dear I will make this for my b day
Weyi❤❤❤❤❤❤
ජෙලටින් දාන්න ම ඕන ද ???
නැත්නම් කිරි සෙට් වෙන්නේ කොහොමද? ජෙලටින් කන්නෙ නැත්නම් වෙජී එක අගර් අගර් ගන්න්
Jelatin natuwa hadan barida
ජෙලටින් නැති පුඩින් වර්ග තියනවා බලන්න. මේක ජෙලටින් නැත්නන් නිකම්ම වතුර ගොඩක්නේ. අගර් අගර් පවුඩර් ගන්නත් පුළුවන්
Tanks ❤
maru 👍
😁👍🙏❤️ Thanks ,,
Thanks
Thank you❤
❤❤❤❤kuwait good
Mama deparak haduwa harimarasai
❤️
Oka broken glass pudding eka ne. Oka koi kaale ekak da
ඉතින්? මේ කාලේ කන්න බැරිද? අලුතෙන් උයන්න එකතු වෙන පරම්පරාවට වැදගත් නැද්ද? Old is gold
@@niraSrecipes oka oya kiygala denda uwamanawak nehe UTube eke uda gaiala balanda broken glass jelly pudding kiyala 100 vithara receipes enawa?Wede wela thiyenne ape lankawe minhssu UTube eken thamanta oni ewa ganda tharam denumak nehe. Oya karanneth eva balagena ne. Mewa okkoma oyage receipes neme ne
@@ThusithaRodrigo-mm1dy අක්කේ මම චැනල් එක අලුතෙන් පටන් ගත්තේ. මගේ චැනල් එක බලන අයට මම කැවුම් කොකිස් උනත් ඒවා කොච්චර පරණ රෙසපි උනත් අරගන එනවා. යූටියුබ් එකේ කොච්චර තිබ්බත් මට වැඩක් නෑ. හැම රෙසපියක්ම මම ගේනවා. මම චැනල් එක කරන්නේ මම කැමති විදිහ😀 anek para oyagen ahala karannada kiyanne?
@@niraSrecipes ow ahala karanda 😅😅😅
Ai ithin oya tiper wela eka eyage wedaknr irisiya karanna epa oyata balanna bainam oya nobala inna puduma minissune
kuwait good
❤❤❤👍
පොල් කිරි වලින් බැරිද
පුතේ මම කෑම හදන්නෙ ඔයගෙන්ම වීඩියෝ බලලා විතරයි .මේ මාසෙ 9 වෙන්දා අපේ පන්සලේ කටිනය.දානෙට ලොකු හාමුදුරුවෝ මට ජෙලි පුඩිම හදලා දෙන්න කීවා..මට දැනගන්න ඕනේ පුතේ 30 ස් නම දෙනෙකුට හදන්න කිවා.එතකොට ජෙලි පැකට් 4 ක් හඩන්නෙ .ජෙලි පැකට් 4ට එලකිරි තමයි දාන්නෙ.එතකොට එලකිරි ප්‍රමාණය සහ ජෙලටින් ප්‍රමාණය කියනවද
ජෙලි පැකට් 4 නම් මදි වෙයි. තව 2-3 පාට පාටින් හදලා තියා ගන්න. එළකිරි ලීටර් 2ට ජෙලටින් මේස හැඳි 7 දාන්න.
❤️😍👍👍
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉yas good fans
❤❤❤
අක්කි පන මන් පාට හතරකින් ඔයා කිව වගෙ මිලි 250 දාල හදන්න හදන්නෙ .ෆ්‍රෙෂ් මිල්ක් 600මිලි ඇතිද.ජෙලටින් g30 ඇතිද.කියන්නකො සුදූ..😘😘
පාට 4ටමයි මිලි ලීටර් 600 ටයි ජෙලටින් මදි වෙයි
@@niraSrecipes කිරි 600 ක් ඇතිද.හතරටම .g400 k හතරෙ
@@UshwaththaLiyanage manike kiyala thiyaana pramana walin hadannako. mata oya kiyana eka pahadili na
@@niraSrecipes 🙄😒hako
@@niraSrecipes හේයි සුද්දී.....අහන්නකෝ..💗💗මන් පාට හතරම දාල කිරි මිලි 750 දාලා ජෙලටීනයා g30 දාල දැම්ම දැමිල්ලක් හුහ් හහ් හා සුපිරියට ආව සුදූ..පාට දෙකෙන් හදන්න හිතුනෙම නෑනෙ😁😁 🤪 වැඩේ ගොඩ ඈ..මේ ඩාලින් ඔයාගෙ වීඩියො සේරම බලනව දිගටම ස්තූතියි මැණික.ආදලෙයි උම්මා💗💗💐💐💕💕
සීනි දැම්මෙ නෑ නේද
වීඩියෝ එක හරියට බලන්න ඩියර්
@@niraSrecipesහී 🤪😁😁සොලි මැණික..මග්ස් ඇරිල. අක්කි මන් g100 පැකට් 4 හදන්නෙ පාට හතරක්.ඔයා වගෙ මිලි 250 ගානෙ දාල වතුර.එතකොට කිරි මිලි600 ඇතිද.දැන් හදන්න හදන්නෙ කියන්නකෝ😘
@@UshwaththaLiyanage ml 700-750 ganna. 30g gelatin ganna athi
Pls reply
ජෙලටින්. නැතිව. හදන්න බැද
බෑ
❤❤❤❤⚘⚘⚘
................ No..😅😅
කැට කපපු ජෙලි එකට කිරි දාලා fidge එකේ තියල ටිකකින් බලද්දි ජෙලි කැට දිය වෙලා ඇයි එහෙම වෙන්නෙ
ඔයා රස්නෙන්ද කිරි දැම්මේ??? ෆ්‍රිජ් එකේ සීතලහොඳට තියෙන්න ඕනා. හැබැයි ජෙලි කෑලිත් සීතල නිසා එහෙම වෙන්න බෑ. මේ ප්‍රමාණ වතුර ගත්තා නම් කොහොමත් එහෙම වෙන්න බෑ
රස්නෙන් දාන්න එපා. ටිකක් සීතල කරලා දාන්න. හොඳටම නිවුනම දාන්න
Ehema wenne rasne nisa
කිරි හොදටම නිවුනට පස්සෙ ජෙලි fridge එකෙන් එලියට ගන්න.. ඊට පස්සෙ කපලා ගන්න.
ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමානයට වතුර දාන්න .
L
Fb එකෙන් blok කරාට ඔයා තවම චැනල් එකේ vedo බලනවා අක්කෙ comt නොකරට , කතා නොකරට, msg නොකරට හැමදාමත් ඔයාට හදවතින්ම සුබ පතනවා මං කවුද කියලා දැන් නම් ඔයාට මතකත් නැතුව ඇති කමක් නැ 👍❤👍
😏😏
................ No..😅😅..
❤😊
❤
❤❤
❤❤❤❤
1.හාල් කෝප්ප එකක් තියනවාද? 😋 තේ වෙලාවට සුපිරි කෑමක් | පුස්නාප්ප | පුස්නාම්බු | pusnappa recipe | appa
th-cam.com/video/lVZE7GZO6Ns/w-d-xo.html
2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti
th-cam.com/video/c0UUTrv8pC8/w-d-xo.html
Lĺĺĺ
❤❤❤thanks love you god bless you sister
😊
ඒක මරු අක්කේ. මම ජෙලටින් පාවිච්චි කරන විදිහ අදයි දැනගත්තේ. එක පාරක් වීඩියෝ එකකට ජෙලි පුඩිම හදලා ඒක ටග් ගාලා දිය උනා. ජෙලි පුඩින් එපා උනා. මෙහෙම හදන්නම්
❤❤❤❤❤❤
අද නම් මං මේක හදනවා ,fresh milk එකක් තියෙනවා ,ඒකෙන් කරන්න දෙයක් හිත හිතා හිටියේ ..ස්තුති
මම මේ පුඩිම හැදුවා ලස්සනට රසට තිබුනා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤
ශා
මමහොයපු මෙ ඩෙසටි එක ස්තුතියි නංගී ජයවෙිවා ❤
ස්තූතියි ඔයාට හදල බලන්නම්
අනෙ ගොඩක් ස්තුතියි ❤️❤️❤️
හරි ආසාවෙන් පුඩිම හදන හැටි අපි බැලුවා ඔයාට ගොඩක් පිං අක්කෙ
❤ ස්තුතියි දුව බුදුසරනයි
අද මම danayakata හැදුව නියම යි ❤😂 thank you so much 💓
හරිම ලස්සනයි ස්තූතියි
බොහෝමයක් පිං අක්කියෝ ඔයාට උතුමි තෙරුවන් සරණයි 🙏🙏🙏
Oyagr kata hada lassani 😊
බොහොම පිං. 🎉🎉🎉🎉🎉🎉
Asa hithuna ane math hadanawa👍tanks
Sipern Nora thank you . Better reduce e gelatine
You are great ❤❤❤❤❤❤❤ we love your voice ,, we love your recipes we all love you dear ❤❤❤❤!!💐
අනේ හරිම ලස්සනයි nanga රසත් ඒ වගෙම ඇති ❤❤❤❤❤❤
ලස්සනයි
Thank you oyage widiyayata haduwa
hodata awa
Adama hadanawa budu saranai oyata
හරිම රසපාටයි මංහධල ලනව
Mamath haduwa.harima lassanta thibuna.❤️🥰
Very pretty.nice looking .Thank you. 👍🙏🌺💗🌺
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
මේකනම් මරැ අක්කේ
ඒව ගේම රහයි
Ada hodai jelliwella nama kiuwa
Milkmed danakota kohomada
Yr jelly pudding look very tasty. I Wil try n see. Thank u so much nira.
Most welcome 😊
🎂 හරිම රසයි 😮😅😢
Thanks nangi oyata
Elakiri ganna puluwanda mekata
ඔව්
Pol kiri dala hadanna berida?kiri wenuwata
පුළුවන්
Superb 👍
Mage puthage birthday ekata haduwa මිල්ක්මේඩ් dala. Harma rasay
❤️ මිල්ක්මේඩ් ගන්න ගොඩක් අයට සල්ලි නෑනේ. ඒකයි මෙහෙම හැදුවේ. මම එහෙමත් හදලා දාන්නම් දවසක අනෙක් අයටත් බලාගන්න.
Mama hadanneth oya wagemai.maarama rasai ethakota.
@@niraSrecipes ow eka atta. Mmt salli tiyenawata neme kalin genapu ekak. Expiry date tibba nisa passe hoda recipe ekak dakkot hadanna tiyana unne. Ekat podi tin ekak.Oyage recipe eka api wage ayata tama galapenne nango
thanks sudu@@yohanlakmal1537
මේ ජෙලටින් packet එක කඩෙන් ගන්න ප්‍රමාණය කොච්චරද ( gram කීයක ප්‍රමාණයක් ද කියන්න පුළුවන් ද?
30g
ජෙලටින් වැඩි උනොත් මොකද වෙන්නෙ
වැඩේ හොදයි එළ පුලුවන් වේලාවට vedo බලලා comt එකක් දානවා ❤👍
බොහොම ස්තූතියි. මල්ලි
Mama. Awurudu walata heduwa. Harriman rasai
Oka kochchara kalayak kal thiyaganna puluwanda
මම දවස් 5 ෆ්‍රිජ් එකේ තියා ගත්තා. මේකෙන්ම සව් දාලා ජෙලි ඩ්‍රින්ක් එකකුත් හැදුවා. ඒ වීඩියෝ එකත් ඊයේ ගෙනාවා
Ethakota gelatin kohomada ganne packet 3kata
නංගි ඔය තියන ප්‍රමාණ වැඩි කරලා ගන්නකෝ හිතා ගන්න බැරිද
Thank you .
Godak hodai stutiy❤ BudusaranI
පොල්තෙල් රස එන්නේ නැද්ද
Thank you 💕🌹
ජෙලි වෙනුවට දෙහි යුෂ දාන්න පුලුවන් ද ❤
ඒ මොනාටද? බෑ බෑ දෙහි යුෂ සෙට් වෙන්නෙ නෑනේ
@@niraSrecipes අනේ, ස්තූතියි 💖💖
Thank you very much
සුපර් 👍
Jelatin noda hadanna puluwanda
බෑනේ මේක ජෙලි පුඩිමක්.
@@niraSrecipes thanks for replying
එතකොට jelly packet 3kata kiri kochcharakda kiri 900ml da
ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500
Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900
ජෙලි පැකට් එකකට සාමාන්‍යයෙන් 500
Ml දාන්නේ. එහෙම දාන්න එපා.අඩුවෙන් දාන්න 300 වගේ එතකොට 900
Ane thanks
Ethakota jelatin kohomada ganne packet 3kata
@@PradeepMunasinghe-by3hq gelatin 60g ganna wei
Thank you dear I will make this for my b day
Most welcome 😊
Weyi❤❤❤❤❤❤
ජෙලටින් දාන්න ම ඕන ද ???
නැත්නම් කිරි සෙට් වෙන්නේ කොහොමද? ජෙලටින් කන්නෙ නැත්නම් වෙජී එක අගර් අගර් ගන්න්
Jelatin natuwa hadan barida
ජෙලටින් නැති පුඩින් වර්ග තියනවා බලන්න. මේක ජෙලටින් නැත්නන් නිකම්ම වතුර ගොඩක්නේ. අගර් අගර් පවුඩර් ගන්නත් පුළුවන්
Tanks ❤
maru 👍
😁👍🙏❤️ Thanks ,,
Thanks
Thank you❤
❤❤❤❤kuwait good
Mama deparak haduwa harimarasai
❤️
Oka broken glass pudding eka ne. Oka koi kaale ekak da
ඉතින්? මේ කාලේ කන්න බැරිද? අලුතෙන් උයන්න එකතු වෙන පරම්පරාවට වැදගත් නැද්ද? Old is gold
@@niraSrecipes oka oya kiygala denda uwamanawak nehe UTube eke uda gaiala balanda broken glass jelly pudding kiyala 100 vithara receipes enawa?
Wede wela thiyenne ape lankawe minhssu UTube eken thamanta oni ewa ganda tharam denumak nehe.
Oya karanneth eva balagena ne. Mewa okkoma oyage receipes neme ne
@@ThusithaRodrigo-mm1dy අක්කේ මම චැනල් එක අලුතෙන් පටන් ගත්තේ. මගේ චැනල් එක බලන අයට මම කැවුම් කොකිස් උනත් ඒවා කොච්චර පරණ රෙසපි උනත් අරගන එනවා. යූටියුබ් එකේ කොච්චර තිබ්බත් මට වැඩක් නෑ. හැම රෙසපියක්ම මම ගේනවා. මම චැනල් එක කරන්නේ මම කැමති විදිහ😀 anek para oyagen ahala karannada kiyanne?
@@niraSrecipes ow ahala karanda 😅😅😅
Ai ithin oya tiper wela eka eyage wedaknr irisiya karanna epa oyata balanna bainam oya nobala inna puduma minissune
kuwait good
❤❤❤👍
පොල් කිරි වලින් බැරිද
පුළුවන්
පුතේ මම කෑම හදන්නෙ ඔයගෙන්ම වීඩියෝ බලලා විතරයි .මේ මාසෙ 9 වෙන්දා අපේ පන්සලේ කටිනය.දානෙට ලොකු හාමුදුරුවෝ මට ජෙලි පුඩිම හදලා දෙන්න කීවා..මට දැනගන්න ඕනේ පුතේ 30 ස් නම දෙනෙකුට හදන්න කිවා.එතකොට ජෙලි පැකට් 4 ක් හඩන්නෙ .ජෙලි පැකට් 4ට එලකිරි තමයි දාන්නෙ.එතකොට එලකිරි ප්‍රමාණය සහ ජෙලටින් ප්‍රමාණය කියනවද
ජෙලි පැකට් 4 නම් මදි වෙයි. තව 2-3 පාට පාටින් හදලා තියා ගන්න. එළකිරි ලීටර් 2ට ජෙලටින් මේස හැඳි 7 දාන්න.
😊
❤️😍👍👍
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉yas good fans
❤❤❤
අක්කි පන මන් පාට හතරකින් ඔයා කිව වගෙ මිලි 250 දාල හදන්න හදන්නෙ .ෆ්‍රෙෂ් මිල්ක් 600මිලි ඇතිද.ජෙලටින් g30 ඇතිද.කියන්නකො සුදූ..😘😘
පාට 4ටමයි මිලි ලීටර් 600 ටයි ජෙලටින් මදි වෙයි
@@niraSrecipes කිරි 600 ක් ඇතිද.හතරටම .g400 k හතරෙ
@@UshwaththaLiyanage manike kiyala thiyaana pramana walin hadannako. mata oya kiyana eka pahadili na
@@niraSrecipes 🙄😒hako
@@niraSrecipes හේයි සුද්දී.....අහන්නකෝ..💗💗මන් පාට හතරම දාල කිරි මිලි 750 දාලා ජෙලටීනයා g30 දාල දැම්ම දැමිල්ලක් හුහ් හහ් හා සුපිරියට ආව සුදූ..පාට දෙකෙන් හදන්න හිතුනෙම නෑනෙ😁😁 🤪 වැඩේ ගොඩ ඈ..මේ ඩාලින් ඔයාගෙ වීඩියො සේරම බලනව දිගටම ස්තූතියි මැණික.ආදලෙයි උම්මා💗💗💐💐💕💕
සීනි දැම්මෙ නෑ නේද
වීඩියෝ එක හරියට බලන්න ඩියර්
@@niraSrecipesහී 🤪😁😁සොලි මැණික..මග්ස් ඇරිල. අක්කි මන් g100 පැකට් 4 හදන්නෙ පාට හතරක්.ඔයා වගෙ මිලි 250 ගානෙ දාල වතුර.එතකොට කිරි මිලි600 ඇතිද.දැන් හදන්න හදන්නෙ කියන්නකෝ😘
@@UshwaththaLiyanage ml 700-750 ganna. 30g gelatin ganna athi
❤❤❤❤❤❤
Pls reply
ජෙලටින්. නැතිව. හදන්න බැද
බෑ
❤❤❤❤⚘⚘⚘
................ No..😅😅
කැට කපපු ජෙලි එකට කිරි දාලා fidge එකේ තියල ටිකකින් බලද්දි ජෙලි කැට දිය වෙලා ඇයි එහෙම වෙන්නෙ
ඔයා රස්නෙන්ද කිරි දැම්මේ??? ෆ්‍රිජ් එකේ සීතල
හොඳට තියෙන්න ඕනා. හැබැයි ජෙලි කෑලිත් සීතල නිසා එහෙම වෙන්න බෑ. මේ ප්‍රමාණ වතුර ගත්තා නම් කොහොමත් එහෙම වෙන්න බෑ