ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙලාව මදී වගේ දැණුනෙ වත් නෑ ඉවර වෙනකන්ම...හරිම ලස්සන ප්‍රියමනාප නිලියක් පබෝධා ..
ඔබ වගේ සුන්දර මිනිසුන් අපේ රට ට වාසනාව න් හරේන්ද්‍ර ඔබ තුමාට ජය .
අනිවාර්යයෙන්ම
ඇත්තටම පබෝද වයසට යන්නෙ නැති නිලියක් කවදත් එක වගේ ලස්සනයි
අම්මත් එහෙම තමා.. ❤️❤️❤️❤️❤️
බහුබූතයෝ බලද්දි අපි ගොඩක් පොඩියි... දැන් අපිත් තරුණ වෙලා. මං හිතන්නෙ බහුබූතයෝත් ගින්දරී 3ත් අතරෙ අවුරුදු 20කට වැඩි ගැප් එකක් තියෙනවා. එත් පබෝදා අක්කි අදත් එදා වගේමයි. ඒ කාලෙ පොඩියට හිටපු අපි දැන් කොච්චර වෙනස් වෙලාද... ඒත් පබෝදා අක්කි එකම විදිහ. පොඩ්ඩක්වත් වයසට ගිහින් නෑ... මාරම ලස්සනයි
කොන්ඩෙ. හිනව තාම එ වගෙම.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️🙇
මම ඉපදුනේත් 2001.මට දැන් අවුරුදු 20 ක් වෙනවා.මගේ ජිවිතේ බලපු ලස්සනම චිත්‍රපටය බහුබූතයෝ මෙන්ම ගින්දරී.ඒ වගේම මම කැමතිම නිලිය ඔයා පබෝදා අක්කී.එදා වගේම තමයි තාමත් ඔයා.❤️❤️❤️
My favourite actress is paboda
යශෝරාවයේ චූටි කෙල්ල ...එදත් අදත් හරිම ආදරෙයි ❤❤❤🌹🌹🌹
පබෝදා, සුජානි, අමා මන් ආසම තුන්දෙනෙක්....පුදුම ලස්සනක්..❤️❤️❤️
ගින්දරීටත් වඩා මං ආසම චරිතය "අරලියා" බයික් එක අරන් යන විදියට තමයි මං කැමතිම............
ඇත්තමයි දුවේ ඔයා එදා වගේමයි. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි හරෙන්ද්‍ර අයියා ඔයාගේ හැම වැඩ සටහනක්ම බලනවා ..උමන්දාවේ ඒවා හැර...
හරේන්ද්‍ර මහත්තය විතාරක් නෙමෙයි. පබෝධ මිස් වැඩ සටහන අවස්න් කරපු විදිහට එකපාරටම බලන් ඉදපු මාවත් ගැස්සුණා 😀😀ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️
ටිකිරි ට ඉතිම් වෙන කවුරුත් හරි යන් නෑ.පබෝ අක්කිමයි ගැලපෙන්නේ ❤️🌼
ඒක ඇත්ත 😍🤗
th-cam.com/video/JAtYpu9J3qY/w-d-xo.html
ගීතාකාන්ති මහත්මිය වගේම නිහතමානී ලස්සන නිලියක් තමයි පබෝඨාත් .ඔයාලා සැමට ජයවේවා පතමි බුදු සරණයි .💖💖⚘👍😃🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි බුදු සරණයි ❤⚘🙏😃
💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ස්තුති හරේන්ද්‍ර මහත්මයා💖💖 බලාපොරොත්තුවෙන් හිටපු එකක් ඇත්තටම අන්තිම කැගල්ල නම භය හිතෙනවා
පබෝද නංගි පොඩි kale හැඳල පුංචි කුරුල්ලෝ ක්‍රීඩා සමාජයේ අඋරුදු උත්සවේට අම්මා akka හැම වසරේම ava.. පට්ට දක්ස්සි... හර්න්ද්‍ර මල්ලිට ජයවේවා 🌹🌹🌹නියමඊ..
බොහෝම ආසාවෙන් බැලුවා ඔබ දෙපලටම බොහෝම ස්තුතියි
ඇත්තටම වෙලාව ගියා දැනුනෙත් නෑ..ඇය බොහෝ දක්ශයි,ආදරනීයයි,,සිහින ගෙනෙන කුමාරියක් නාට්‍ය වගේ ඒවගේ චරිත ඔබට ගැලපෙන් නෑ..ඔබ දක්ශයින්ගෙත් දක්ශයෙක්..තෙරැවන් සරනයි ඔබට්ස්🙏..
හැමදාමත් ගොඩක් කැමති කෙනෙක් පබෝධා සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️
ඇත්තටම එදා වගේමයි තාමත්❤️
හරිම .ලස්සන යි.කරැනා වන්තයි..හරි ම.අගේයි..එ.වාගේම.නිවේද.කරන.ඔබ.තුමාට .ත්.බුදුසරණ යි.👍👍❤️❤️
බහුභූතයෝ 4 ආවොත් නන් සියලු ආදායම් වාර්තා බිඳ හෙලයි. ඒ තරන් ආසයි. අපි චූටි කාලෙ ආවෙ ඒ ෆිල්ම් එක. තාමත් tv එකේ ගියොත් ආසාවෙන් බලනවා. සුපිරියි 😍😍😍❤❤❤
ඒ කාලේ පොඩී මං බහු භූතයෝ බලලා මං අම්මාට කිව්වා අපිත් එහෙම පිරිත් පැන් ඉහිමු යක්කු ආවෝත් කියලා .. කුස්සියටවත් යන්න බයේ හිටියේ 😂 ලස්සනයි වැඩ සටහන දැනුනෙවත් නෑ අද ඉවර වෙනවා ආසම නිලියක් 😍
හරේන්ද්‍ර sir very good oba මෙහෙයවන program ආදරෙයි පබොදා ඔයාට සුභ අනාගතයක් ❤
දක්ශ නිලියක් ,එයාගේ තරුණ කම ඉස්මතු වෙන්නේ ඔහොම චාමෙට ඉද්දි
මං ආසම නිළිය.ආදරෙයි සංදිපනී ❤️
ඇයි හරේන්ද්‍ර මෙච්චර හොඳ වැඩසටහන් කරන්න පුළුවන් ඔබ වගේ දක්ෂයෙක් අර සමන්ත බඩ්ඩ වගේ එකෙක්ව ප්‍රමෝට් කරේ .කොහොම වුනත් හොඳ වැඩසටහනක් හරිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි. බුදු සරණයි .පබෝධටත් අපි හරිම ආදරෙයි ❤❤❤❤🙏🙏🙏🙏🙏
Sira bn 💔
පුදුම ලස්සනක්,පුදුම හැකියාවක්..පොඩි කාලේදිම කොල්ලෙක් වගේ ඉන්න පිස්සුව මට හදපු අරලියා💛💛🤩
පබෝදා ගොඩක් දක්ෂ රංඟන ශිල්පිණියක් ..එලෙසින්ම ඇය හරිම සුන්දරයි ... මම ගොඩක් ප්‍රියකරන චරිතයක්.... ආදරෙයි අපි....💞💞💞💞
ඇත්ත තමා හරිම අහිංසකයි තමා ඉස්කෝලේ දී.මල්කුමාරි ගීතරානියි පබෝදයි එකට හිටියා මතකයි.. අනේ අපේ ඉස්කෝලේ ,spm ජය වේවා!!!
හරිම ලස්සනයි .වෙලාව යනවා ,දැනුනෙවත් නෑ .ජය වේවා .
හැමෝටම සුබ පැතුම්❤❤❤ ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ👍👍
පබෝද අක්ක ලස්සනයි හැමදාම ඵකම පෙනුම. ඇගත් slim ♥ 👌
ආදරණීයම චරිත දෙකක්..
Harindra ,පබෝදා, 🔥 අාදරනීයම දෙන්නෙක්❤️❤️❤️🙏🙏👍🔥🔥
එකපාරටම දකින කොට බයක් දැනුණා... පබා හරිම ලස්සනයි වයසට නොගිය නිලියක්..හරීන්ද්‍රට ස්තුතියි මල්ලි
අනේ පුංචි ඔෂින්.....ලස්සනයි පබෝදා ඔයා හැම අතින්ම..🌹🌹🌹🌷🎸🌞🎖️️💎
පබෝධාගෙ ෆැමිලි එකම දක්ෂයි.ගීතා.ලාලනී.බිමල්.සුජානි.සම්පත් තෙන්නකෝන්....අපේ අනා.....ආදරණීය සෙට් එකක්
ඒ කියන්නෙ පබෝදාගේ පැමිලි එකේද එයාල මම දන්නෙ නෑ ශෝක් ඇත්තටම
@@userkalpana ඕ
අද ඉන්නේ මම ගොඩක් ආසම කෙනා එතමයි පබෝදා හරේන්ද්‍ර මහත්තයා ගොඩක් ස්තුතියි
බුදුසරණයි දෙන්න ට ම ❤️❤️❤️❤️ජයවේවා 🌹🌹🌹🌹
ගින්දරී කියන්නේ ගින්දරීම තමයි....
අම්මා වාගේ දක්ෂතා තියන ලස්සන සිනාව නිහතමානී සුන්දර නිළියක්
අදටත් හෙටත් ආදරණීය මගේ ආසම නිලිය❤️❤️❤️❤️❤️👑👑
දක්ෂ රංගන ශිල්පිනියක්❤
නියමයි හිනා වෙමින්මයි ඉවරවෙනකම්ම බැලුවේ
Lassanei paboda ada වගෙයි ජයලාල් මහතාට ගොඩක් stutei hoda wada සටනක් කරනවා
We love gindarii. Watching 100 times any time of the day. We need more of it .
හරේන්ද්‍ර සර් පබෝද අක්කා වගේම සර්රුත් එහෙම තාම දැකපු දවසේ ඉදල සර්ත් වයසට ගිහින් නෑ වගේ තෙරුවන් සරණයි දෙන්නටම❤️❤️❤️
ටිකිරි ටක් ටික් ටුක්නෑ නෑ ටික්රි 🤣🤣 ❤❤❤
Woow හරින්ද්රත් ලස්සන වෙලා.අද වැඩ සටහනත් හරි ලස්සනයි.
Oya hodata wedasahatahana karanawa oyahoda niwedakayek sathutin inna budusaranai...🌼🌼🌼👍👍🙏🙏🙏
පබොදා පට්ට ලස්සනයි බොරු කියන්න ඔනේ නෑ පිස්සු හැදෙනවා දැක්කම. දැන් 40ක් උනත් පට්ට
පබෝධා හිනාවෙද්දි මතක් වෙන්නේ යෂ් වීරසිංහව. ඒ හිනාවමයි පබෝධට තියෙන්නේ.
E gollo neyo ne.
@@sherindilani870 ඔව් පබෝධාට නෑකමට මල්ලි වෙනවා යෂ් වීරසිංහ. ( කියාදෙන්න ආදරේ එකේ ඉන්න දෙවනි )
ස්වභාවික ලස්සනක් තියේන රංගනයට දක්ෂ නිලියක්💗
One &only..Pagoda.. congrats!!!
පුංචි ඔශින්ට ඒ කාලෙ පබෝදගෙ කට හඬ පුදුම විදියට ගැලපුනා අපිට මතකයි,හිනාවෙලාම තමයි මෙයා මේ තරම් ලස්සන,යශෝරාවයෙ බලදාසගෙයි සුවිමාලිගෙයි පුංචි දෝනි ..❤
හරිම ලස්සනයි එයා 😍♥️
අපේ ජාතක පොතේ එන කතාවක තිබෙන්නෙ යක් මව නොවෑවෙති - යක් දරුවෝ ම වෑවෙති.
කරුණාකර තේරුම කියන්න පුළුවන්ද ? 🙏
ශ්‍රීලාංකික කලාකෙත රනින් අස්වැද්දු ජයකොඩි පවුලේ ගින්දරී සුපිරි
හරිම ලස්සනයි ආදරෙයි 🙏🙏🙏❤❤❤
1y ago vedio eka dakke adaIssallama ardare kale oyage ammata.dan donita.harima ardare hithena kenek.namath lassanai,ruwath lassanai,harima daksha rangapam.koi paththen baluwath lassana oyata hadawathinma subapathanawa,harindra sir,oba thumata godak sthuthi
පබෝදාගෙ වොයිස් එකේ ලස්සන 😍 ඩබින් වලදි 💕💕
.
දැක්කෙත් ඇති දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
අම්මා පල්ලා මට පබෝධා දකිද්දි බය හිතෙනවා යකෝ තාම😂🤭
අක්කෙ ඔයා තාමත් හරිම ලස්සනයි අනේ ❤️❤️❤️😘😘😘😘 ..අපි බහුබුතයො baladdi podi ane oya,ඔයා වෙනස් වෙලා naa..
ආදරණීයයි ඇත්තටම ඔබ තෙරුවන් සරණයි
All three of you'll are equally talented.. Good luck to you all.
ප්රබොධා හරිම ලස්සනයි...
දැන් අලුතෙන් එන නිළියන් වගෙද??? වැඩත් එහෙමයි.. හැඩත් එහෙමයි
Welawa gatha una danune naha.mama asama karana niliyak..lassanai balan inna asa hithenawa.ahan innath asai.harima saralawa sahalluwen nidahase katha karanawa..jaya wewa..harin oyage wada satahan lassanata karanawa.suba pathanawa oyatath...
ටික්රි මං ආසම නිලිය, පබලු, වජිරපානි, බොරලුපාර , ගින්දරී, බහුභූතයෝ, ආදරනීය චංචලා ඔක්කොම කතා බැලුවා අක්කා හිටිය
Harima wedagath niliyak budusaranai!!!
දෙන්නටම සුබ පැතුම්!
දන්නෙම නැතුව වැඩසටහන ඉවරවෙනකල්ම කට කනේ... ❤️❤️❤️
Ayye oyai aoe pabod akki harima kiut akki oya ragapanawa supiri.ape ayyath niyamai supiriyatama programme eka karanawa. 👍👍👍❤❤❤❤❤😍
ගින්දරී 3 ඇවිත් කියලා දැනගෙන හිටියෙත් නැහැ. යන්න ඕනේ බලන්න.
පබෝදා වගේම හරේන්ද්‍රත් වයසට ගිහින් නෑ.එදා වගේමයි
Sir sige kathika puhunu wadamuluwathi ekka ekathu wenna puluwannda
මෙතුමියගෙ ලස්සන .......මලක් වගේ.......
අපේ රටේ හොද දක්ස නිලියක්
හරිම ලස්සනයි 😘❤
My favourite actress ❤️
පලවෙනියා මම✌️😜
ගින්දරි ,෴ගින්දරි,,පරිස්සමින් ,,බුදුසරණයි
Ada nam supiri ❤️🔥🔥🔥...paboda daksha niliyak 👍
Oshin...the best voice in our childhood ...a great actress
Professional & talented actress...❤
Niyamai kalekin hodata enjoy kar programme eka..one of the best actress
Thank you ❤❤❤❤paboda wa program eka ta genawata
පබෝදා😍😍 සුජානි😍😍
Harindra superb malli
Lassana niliyan detun Dena atara Inna lassana niliyak make up purawagatta niliyan good taruwak wage oya adarei godaaaaak hamadamat ❤️💖♥️🌹🌷🌹🌷🌹
Budusaranai oba sematama !!!
මම ආසම පබළු එකේ අරලියාට❤️
Talented ❤
Meyawa shop ekakin dekka puduma lassanak.
හිනාව තමයි ලස්සනම..❤🤭
Godak adarei budu.saranai 💞💞💞
හරි ආදරෙ හිතෙනවා එ 🔥 ට,හා නිවෙදක හරින්ද්‍ර ❤️❤️❤️
Gindari 3 nam gindarawage supiri movie eka❤🔥🥰
වෙලාව මදී වගේ දැණුනෙ වත් නෑ ඉවර වෙනකන්ම...හරිම ලස්සන ප්‍රියමනාප නිලියක් පබෝධා ..
ඔබ වගේ සුන්දර මිනිසුන් අපේ රට ට වාසනාව න් හරේන්ද්‍ර ඔබ තුමාට ජය .
අනිවාර්යයෙන්ම
ඇත්තටම පබෝද වයසට යන්නෙ නැති නිලියක් කවදත් එක වගේ ලස්සනයි
අම්මත් එහෙම තමා.. ❤️❤️❤️❤️❤️
බහුබූතයෝ බලද්දි අපි ගොඩක් පොඩියි... දැන් අපිත් තරුණ වෙලා. මං හිතන්නෙ බහුබූතයෝත් ගින්දරී 3ත් අතරෙ අවුරුදු 20කට වැඩි ගැප් එකක් තියෙනවා. එත් පබෝදා අක්කි අදත් එදා වගේමයි. ඒ කාලෙ පොඩියට හිටපු අපි දැන් කොච්චර වෙනස් වෙලාද... ඒත් පබෝදා අක්කි එකම විදිහ. පොඩ්ඩක්වත් වයසට ගිහින් නෑ... මාරම ලස්සනයි
කොන්ඩෙ. හිනව තාම එ වගෙම.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️🙇
මම ඉපදුනේත් 2001.මට දැන් අවුරුදු 20 ක් වෙනවා.මගේ ජිවිතේ බලපු ලස්සනම චිත්‍රපටය බහුබූතයෝ මෙන්ම ගින්දරී.ඒ වගේම මම කැමතිම නිලිය ඔයා පබෝදා අක්කී.එදා වගේම තමයි තාමත් ඔයා.❤️❤️❤️
My favourite actress is paboda
යශෝරාවයේ චූටි කෙල්ල ...එදත් අදත් හරිම ආදරෙයි ❤❤❤🌹🌹🌹
පබෝදා, සුජානි, අමා මන් ආසම තුන්දෙනෙක්....පුදුම ලස්සනක්..❤️❤️❤️
ගින්දරීටත් වඩා මං ආසම චරිතය "අරලියා" බයික් එක අරන් යන විදියට තමයි මං කැමතිම............
ඇත්තමයි දුවේ ඔයා එදා වගේමයි. තෙරුවන් සරණයි
හරිම ලස්සනයි හරෙන්ද්‍ර අයියා ඔයාගේ හැම වැඩ සටහනක්ම බලනවා ..උමන්දාවේ ඒවා හැර...
හරේන්ද්‍ර මහත්තය විතාරක් නෙමෙයි. පබෝධ මිස් වැඩ සටහන අවස්න් කරපු විදිහට එකපාරටම බලන් ඉදපු මාවත් ගැස්සුණා 😀😀
ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️
ටිකිරි ට ඉතිම් වෙන කවුරුත් හරි යන් නෑ.පබෝ අක්කිමයි ගැලපෙන්නේ ❤️🌼
ඒක ඇත්ත 😍🤗
th-cam.com/video/JAtYpu9J3qY/w-d-xo.html
ගීතාකාන්ති මහත්මිය වගේම නිහතමානී ලස්සන නිලියක් තමයි පබෝඨාත් .ඔයාලා සැමට ජයවේවා පතමි බුදු සරණයි .💖💖⚘👍😃🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි බුදු සරණයි ❤⚘🙏😃
💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ස්තුති හරේන්ද්‍ර මහත්මයා💖💖 බලාපොරොත්තුවෙන් හිටපු එකක් ඇත්තටම අන්තිම කැගල්ල නම භය හිතෙනවා
පබෝද නංගි පොඩි kale හැඳල පුංචි කුරුල්ලෝ ක්‍රීඩා සමාජයේ අඋරුදු උත්සවේට අම්මා akka හැම වසරේම ava.. පට්ට දක්ස්සි... හර්න්ද්‍ර මල්ලිට ජයවේවා 🌹🌹🌹නියමඊ..
බොහෝම ආසාවෙන් බැලුවා ඔබ දෙපලටම බොහෝම ස්තුතියි
ඇත්තටම වෙලාව ගියා දැනුනෙත් නෑ..ඇය බොහෝ දක්ශයි,ආදරනීයයි,,සිහින ගෙනෙන කුමාරියක් නාට්‍ය වගේ ඒවගේ චරිත ඔබට ගැලපෙන් නෑ..ඔබ දක්ශයින්ගෙත් දක්ශයෙක්..තෙරැවන් සරනයි ඔබට්ස්🙏..
හැමදාමත් ගොඩක් කැමති කෙනෙක් පබෝධා සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️
ඇත්තටම එදා වගේමයි තාමත්❤️
හරිම .ලස්සන යි.කරැනා වන්තයි..හරි ම.අගේයි..එ.වාගේම.නිවේද.කරන.ඔබ.තුමාට .ත්.බුදුසරණ යි.👍👍❤️❤️
බහුභූතයෝ 4 ආවොත් නන් සියලු ආදායම් වාර්තා බිඳ හෙලයි. ඒ තරන් ආසයි. අපි චූටි කාලෙ ආවෙ ඒ ෆිල්ම් එක. තාමත් tv එකේ ගියොත් ආසාවෙන් බලනවා. සුපිරියි 😍😍😍❤❤❤
ඒ කාලේ පොඩී මං බහු භූතයෝ බලලා මං අම්මාට කිව්වා අපිත් එහෙම පිරිත් පැන් ඉහිමු යක්කු ආවෝත් කියලා .. කුස්සියටවත් යන්න බයේ හිටියේ 😂 ලස්සනයි වැඩ සටහන දැනුනෙවත් නෑ අද ඉවර වෙනවා ආසම නිලියක් 😍
හරේන්ද්‍ර sir very good oba මෙහෙයවන program ආදරෙයි පබොදා ඔයාට සුභ අනාගතයක් ❤
දක්ශ නිලියක් ,එයාගේ තරුණ කම ඉස්මතු වෙන්නේ ඔහොම චාමෙට ඉද්දි
මං ආසම නිළිය.ආදරෙයි සංදිපනී ❤️
ඇයි හරේන්ද්‍ර මෙච්චර හොඳ වැඩසටහන් කරන්න පුළුවන් ඔබ වගේ දක්ෂයෙක් අර සමන්ත බඩ්ඩ වගේ එකෙක්ව ප්‍රමෝට් කරේ .කොහොම වුනත් හොඳ වැඩසටහනක් හරිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි. බුදු සරණයි .පබෝධටත් අපි හරිම ආදරෙයි ❤❤❤❤🙏🙏🙏🙏🙏
Sira bn 💔
පුදුම ලස්සනක්,පුදුම හැකියාවක්..පොඩි කාලේදිම කොල්ලෙක් වගේ ඉන්න පිස්සුව මට හදපු අරලියා💛💛🤩
පබෝදා ගොඩක් දක්ෂ රංඟන ශිල්පිණියක් ..එලෙසින්ම ඇය හරිම සුන්දරයි ... මම ගොඩක් ප්‍රියකරන චරිතයක්.... ආදරෙයි අපි....💞💞💞💞
ඇත්ත තමා හරිම අහිංසකයි තමා ඉස්කෝලේ දී.මල්කුමාරි ගීතරානියි පබෝදයි එකට හිටියා මතකයි.. අනේ අපේ ඉස්කෝලේ ,spm ජය වේවා!!!
හරිම ලස්සනයි .වෙලාව යනවා ,දැනුනෙවත් නෑ .ජය වේවා .
හැමෝටම සුබ පැතුම්❤❤❤ ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ👍👍
පබෝද අක්ක ලස්සනයි හැමදාම ඵකම පෙනුම. ඇගත් slim ♥ 👌
ආදරණීයම චරිත දෙකක්..
Harindra ,පබෝදා, 🔥 අාදරනීයම දෙන්නෙක්❤️❤️❤️🙏🙏👍🔥🔥
එකපාරටම දකින කොට බයක් දැනුණා... පබා හරිම ලස්සනයි වයසට නොගිය නිලියක්..හරීන්ද්‍රට ස්තුතියි මල්ලි
අනේ පුංචි ඔෂින්.....ලස්සනයි පබෝදා ඔයා හැම අතින්ම..🌹🌹🌹🌷🎸🌞🎖️️💎
පබෝධාගෙ ෆැමිලි එකම දක්ෂයි.ගීතා.ලාලනී.බිමල්.සුජානි.සම්පත් තෙන්නකෝන්....අපේ අනා.....ආදරණීය සෙට් එකක්
ඒ කියන්නෙ පබෝදාගේ පැමිලි එකේද එයාල මම දන්නෙ නෑ ශෝක් ඇත්තටම
@@userkalpana ඕ
අද ඉන්නේ මම ගොඩක් ආසම කෙනා එතමයි පබෝදා හරේන්ද්‍ර මහත්තයා ගොඩක් ස්තුතියි
බුදුසරණයි දෙන්න ට ම ❤️❤️❤️❤️ජයවේවා 🌹🌹🌹🌹
ගින්දරී කියන්නේ ගින්දරීම තමයි....
අම්මා වාගේ දක්ෂතා තියන ලස්සන සිනාව නිහතමානී සුන්දර නිළියක්
අදටත් හෙටත් ආදරණීය මගේ ආසම නිලිය❤️❤️❤️❤️❤️👑👑
දක්ෂ රංගන ශිල්පිනියක්❤
නියමයි හිනා වෙමින්මයි ඉවරවෙනකම්ම බැලුවේ
Lassanei paboda ada වගෙයි ජයලාල් මහතාට ගොඩක් stutei hoda wada සටනක් කරනවා
We love gindarii. Watching 100 times any time of the day. We need more of it .
හරේන්ද්‍ර සර් පබෝද අක්කා වගේම සර්රුත් එහෙම තාම දැකපු දවසේ ඉදල සර්ත් වයසට ගිහින් නෑ වගේ තෙරුවන් සරණයි දෙන්නටම❤️❤️❤️
ටිකිරි ටක් ටික් ටුක්
නෑ නෑ ටික්රි 🤣🤣 ❤❤❤
Woow හරින්ද්රත් ලස්සන වෙලා.අද වැඩ සටහනත් හරි ලස්සනයි.
Oya hodata wedasahatahana karanawa oyahoda niwedakayek sathutin inna budusaranai...🌼🌼🌼👍👍🙏🙏🙏
පබොදා පට්ට ලස්සනයි බොරු කියන්න ඔනේ නෑ පිස්සු හැදෙනවා දැක්කම. දැන් 40ක් උනත් පට්ට
පබෝධා හිනාවෙද්දි මතක් වෙන්නේ යෂ් වීරසිංහව. ඒ හිනාවමයි පබෝධට තියෙන්නේ.
E gollo neyo ne.
@@sherindilani870 ඔව් පබෝධාට නෑකමට මල්ලි වෙනවා යෂ් වීරසිංහ. ( කියාදෙන්න ආදරේ එකේ ඉන්න දෙවනි )
ස්වභාවික ලස්සනක් තියේන රංගනයට දක්ෂ නිලියක්💗
One &only..Pagoda.. congrats!!!
පුංචි ඔශින්ට ඒ කාලෙ පබෝදගෙ කට හඬ පුදුම විදියට ගැලපුනා අපිට මතකයි,හිනාවෙලාම තමයි මෙයා මේ තරම් ලස්සන,යශෝරාවයෙ බලදාසගෙයි සුවිමාලිගෙයි පුංචි දෝනි ..❤
හරිම ලස්සනයි එයා 😍♥️
අපේ ජාතක පොතේ එන කතාවක තිබෙන්නෙ
යක් මව නොවෑවෙති - යක් දරුවෝ ම වෑවෙති.
කරුණාකර තේරුම කියන්න පුළුවන්ද ? 🙏
ශ්‍රීලාංකික කලාකෙත රනින් අස්වැද්දු ජයකොඩි පවුලේ ගින්දරී සුපිරි
හරිම ලස්සනයි ආදරෙයි 🙏🙏🙏❤❤❤
1y ago vedio eka dakke ada
Issallama ardare kale oyage ammata.dan donita.harima ardare hithena kenek.namath lassanai,ruwath lassanai,harima daksha rangapam.koi paththen baluwath lassana oyata hadawathinma subapathanawa,
harindra sir,oba thumata godak sthuthi