අම්මගෙන් නොලැබුණ ආදරේ මට දුන්නෙ තාත්තියි ආච්චියිIමට හැමදේම තිබුණත් තාත්තිට දැන් සලකන්න විදිහක් නෑI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 714

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 2 ปีที่แล้ว +264

    මම teledrama බලන කෙනෙක් නෙවෙයි. නමුත් පුදුම ලස්සන යහපත් දරුවෙක්. ඔය යහපත් කමත් ආත්මගරුත්වයත් රැකගන්න දුව ජීවිත කාලය පුරවවටම. ඉදිරි කාලය තුල සාර්ථකත්වය කරා යන්න දෙවියන්වහන්සේගේ කරුණාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c 4 หลายเดือนก่อน +18

    අම්මා රට යන්නෙ ගෙදර ආර්ථිකය සක්තිමත් කරන්න . දරුවන්ට ආදරේ නැතිව නෙවෙයි . ගෙදර අම්මා රට රැකියාව ට ගියහම දරුවන් බලාගන්න තාත්තා ආච්චි පුංචි අම්මා .ඒ අය දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මා රට ගියේ ආර්ථිකය ගොඩනගන්න කියලා . රට ඉදලා අම්මා ගෙදර එනකොට දරුවන්ට අම්මා අමතක වෙලා . හම්බ කරන සල්ලි දරුවන්ට ගෙදරට එවන්නෙ හරිම සතුටින් . අනේ ඒ ඇස්දෙකට නින්ද නැහැ වෙලාවක් නැහැ කන්න . කවදා වත් රට ගිය අම්මාගේ ආදරය සෙනෙහස ලැබුණේ නැහැ කියලා කියන්න එපා . අද දරුවන් ලස්සන ජිව්ත ගතකරන්නෙ ඒ අම්මා නිසා . මම මෙහෙම ලිවේ මගේ ම්තුරිය අද මානසික හොස්පිට්ල් ඉන්නේ එයාගෙ මහත්තයාට රස්සාව නැති උන නිසා රට ගියා දරුවන්ගේ ව්යදම්වලට සල්ලි එව්වා දරුවන් බලපු අය කිවේ නැහැ අම්මා රට ගියේ එයාලගේ ජිව්තේ ලස්සන කරන්න කියලා . අනේ මගේ ම්තුරිය දරුවන්ට එපා වෙලා . අදටත් මම දවසට වතාවක් ඇය බලන්න යනවා අහන්නෙ දුව පුතා ආවද කියලා අම්මා ගේ සෙනෙහස මහ මුහුදටත් ඩැඩ් . කාටවත් දොසක් කියන්න ලිවේ නැහැ සත්‍ය සිදුව්මක් ලිවේ

    • @NayomiMunegamage
      @NayomiMunegamage 4 หลายเดือนก่อน +1

      😢😢😢 oyage kathawa aththa.

  • @DilyPathirana
    @DilyPathirana 2 ปีที่แล้ว +227

    වචන 100 ක් කතා කලොත් 90 ක් තාත්තා ගැන... ආදරනීය දුවක්

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +304

    වැඩසටහන් වලට නිරුවතින් එන නළු නිළියන් වගේද මේ දුව මොන තරම් සංවර ද කොච්චර ලස්සනද දිව්‍ය අංගනාවන් වගේ දුවේ ඔයාට තෙරුවන් සරණයි🙏❤

  • @anushaharshani2758
    @anushaharshani2758 ปีที่แล้ว +78

    අම්මා නැතත් ආච්චි අම්මා ඇයට දුන් ආදරයට සෙනෙහසට ආච්චි අම්මාට පින් 🙏
    ඔයා හරි ලස්සනයි තෙරුවන් සරණයි.🌹🌹💙

  • @jeewaaaa
    @jeewaaaa ปีที่แล้ว +15

    ඉවර වෙනකම්ම බැලුවා අප්පිරියාවක් දැනුනෙම නෑ වෙන interviews වල වගේ, අනිත් දේ තමයි හරේන්ද්‍ර නොවැදගත් කෙනෙක් කතා බහට සම්බන්ධ කරගන්නව ගොඩක් අඩුයි, ලස්සනයි, සුන්දරයි, වැදගත්, රටේ හැදෙන තරුණියන්ට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවට, සුභ පතනවා දිගු ගමනක් යන්න, ආඩම්බරයක් රටට ඔබ වැනි සහෝදරියන්.. හරේන්ද්‍ර මහත්මා ඔබත් එවැනිම පුද්ගලයෙක්...සතුටුයි.....

  • @anuperera5162
    @anuperera5162 2 ปีที่แล้ว +34

    ඇස් වහක් කටවහක් නම් වදින්න එපා එච්චරටම ලස්සන කෙනෙක්,මේ ක්ෂේත්‍රය ට ආවට මේ ඉන්න අය වගේ නම් වෙන්න එපා,දැනටත් ඔයාගෙයි අනික් අයගෙයි වෙනස පේනව,හොඳ තාත්තා කෙනෙක් හිටපු නිසාත් පවුලේ සහයෝගය ජීවිතය ගොඩනගා ගන්නට ලැබුනු නිසාත් එහෙම වුනා වෙන්න ඇති.හොදින් සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාටම.

  • @siranideepika7752
    @siranideepika7752 ปีที่แล้ว +26

    ඇත්තමයි ඔයානම් නංගී දෙවගනක් වගෙයි, අද කාලෙ නිලියන් බලන්න අසෝභනයි, නිරුවතින්මයි, හැමදාම ඔයි ලස්සන වගේම ඔය වගේ පිලිවලටම අදින්න, ලස්සනයි, දැක්කමත් පියකරුයි, බුදුසරනයි%%% පරිස්සමින් සතුටින් ඉන්න.

  • @nilanthimudiyanselage7167
    @nilanthimudiyanselage7167 2 ปีที่แล้ว +38

    නිහතමානී අහිංසක කාටවත් වචනයකින් වත් හිත රිද්දන්න අකමැති ලස්සන කෙල්ලෙක් ..ඒ නිහතමානී කම අහිංසක කම ඒ ලස්සන රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් ලස්සන අහිංසක හදවතක් තියෙන සැමියෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා..

  • @lakminiperera596
    @lakminiperera596 2 ปีที่แล้ว +53

    කොන්ඩේ straight කරන්, තොල් ඉන්ජෙක්ට්, face whitening නැතිව ඉස්සර කාලේ ඉන්න නිලියකගේ තිබෙන කාන්තා සුන්දරවත්ය, feminine, ලාල්ත්වය තියන් ඉන්න කාන්තාවක්..👸 make-up එක උනත්, ගානට හරිම පියකරුය.
    ඇයගේ සියළුම කටයුතු දියුණුව ,ස්තාවර
    කරදරයක් නැති, නිරෝගී ජිවිතේකට 🙏🙏🙏.🙏🙏🙏
    හරින්ද්‍ර ජයලාල් thank you මේවගේ කතාවක් පෙන්නුවාට. ඔබටත් 🙏🙏🙏

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว +1

      Mokadaaaaaawarnanaaaawadiidamndamokdwunnneeeafffaaaaa.

    • @sachi1003-c6p
      @sachi1003-c6p ปีที่แล้ว

      Me Meyage whitening product eka oytath use krnna puluwan 😁 link eka open krgena ynna puluwan

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว +24

    ඔයාගෙ කතාව අහනකොට මට මතක් වෙන්නෙ මගේ තාත්තා . එයත් එහෙමයි. කවදාවත් මම මැරි කරන්න කලින් පෙරහැරක් , දන්සලක් , තොරණක් බලන්නවත් යවලා නෑ. පෝයට පන්සල් යවලා නෑ. සෙනග නිසා. වෙසක් බලන්න වාහනෙකින් එක්කන් යනව... එලියට බහින්න දෙන් නෑ.. එයා හැමතිස්සේම හිත්න්නේ මගේ ආරක්ෂාව.
    තාත්තාගේ ආදරේට හැමදාමත් ආදරෙයි.. ❤❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +36

    ලාංකික ගායන ලොවේ *සෂිකා නිසංසලා* තුමිය වැනි නර්ථන ලොවෙ විනය ඇදියාව රැක ගන්නා...
    කෙනෙක් අපේ කාලේ දකින්න අහන්න ලැබේවි...
    සිතුම් පැතුම් ඉටු වෙවා
    තෙරුවන් සරණයි...🙏

  • @lkr-ai
    @lkr-ai ปีที่แล้ว +11

    අනේ එයා හරිම ලස්සනයි... ඒ වගේම බුද්ධිමත් කෙනෙක් ❤ සුබ අනාගතයක්

  • @jkckasun
    @jkckasun ปีที่แล้ว +38

    තාත්තනන් කෙල්ලව හදල තියෙනව ආයෙ සුපිරියටම....❤❤❤❤❤

  • @Pabasara555
    @Pabasara555 2 ปีที่แล้ว +83

    පෙනුමෙන්නම් කිසිම අඩුපාඩුවක් නැති පුදුම ලස්සන කෙනෙක් එයානම්.ඉන්දියාවේ නිළියක් වගේමයි.මෑත කාලේ දැකපු අයගෙන් මටනම් දැකපු ලස්සනම නිළිය.ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනවා 💐💐🙏

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 ปีที่แล้ว +192

    අනෙහ්🥺 ඉෂ්... ලස්සනයි බුද්ධියයි හැමදේම පිරිපුන් කෙල්ලක්❤ හරෙන්ද්‍ර අයියගෙ program එකෙ දකිද්දි සතුටුයි❤

  • @Lilly2254
    @Lilly2254 2 ปีที่แล้ว +768

    සරස්වතී- ලක්ෂ්මී දෙවඟන වගේ.. හරිම ලස්සනයි ...... ඇඳුම් උනත් හරී ලස්සනට අදිනවා.. ❤️❤️❤️❤️

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 2 ปีที่แล้ว +41

      ඇත්තටම ඔව් ඇස්වහක් නම් වදින්න එපා

    • @a.g.skumari937
      @a.g.skumari937 2 ปีที่แล้ว +15

      Ow aththatama lassani

    • @tissaabeysekara9216
      @tissaabeysekara9216 2 ปีที่แล้ว +4

      ​@@roshmisathsarani1996 waw, a

    • @deep_aloneX
      @deep_aloneX 2 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත,❤️

    • @samanthaindika4634
      @samanthaindika4634 2 ปีที่แล้ว +1

      Ma waga ayata ai dawaganan kiyannna maya badala diwos una kanak nada

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +16

    අමිම නැති උනත් පියෙක් දුවෙක්ව ලස්සනට හදල ලොකු මහත් කරල පාර පෙන්නල මෙහෙම යන්න පුතේ කියල එය හුඟක් දුරට නැහැ. ඒත් දුවේ ඔයා හරිම වාසනාවන්තයි. අමිම නැතුව පිය සෙනහස ලබන්න. ඒ සෙනහස පියා අදත් කොහේසිට හරි දෙනව. ඒ පිය ගුණ අමතක නොකර රැකගෙන ඔයාගෙ දිවිමග වාසනාවන්ත ලෙස යන්න පුතේ. මමත් ගොඩක් අදෙනේ බලන කතාවක්.

  • @inokaherath5900
    @inokaherath5900 ปีที่แล้ว +34

    මගේ පාසැලේ නම , මාතලේ නම කියද්දී හරිම සතුටුයි.. ආසම නිලියක් ..එයාගේ ලස්සන .. ♥️

  • @anudila424
    @anudila424 2 ปีที่แล้ว +81

    අහිංසක නිහතමානී සරල කෙනෙක් ..ජීවිතයේ හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න 💐 ජීවිතයේ දිනෙන් දින දියුණු වේවා ! ඒ වගේම හරේන්ද්‍ර අයියේ ඔයාටත් සැමදා ජය සතුට ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි 💐

  • @malithdilshan4799
    @malithdilshan4799 2 ปีที่แล้ว +135

    තාත්තා කෙනෙක් ගැන හදවනින්ම අදරේන් කතා කරනකොට අනේ මටත් එ වගේ තාත්තා කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා තෙරුවන් සරනයි අක්කේ ඔයාට

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +438

    දැනුමෙන් වගේම රුවෙනුත් පිරිපුන් තරුණියක් ..❤❤❤

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 2 ปีที่แล้ว +91

    සමහර නළු නිලියෝ o/l කරපු අව්රුද්දවත් කියන්නේ නැහැ වයස දැන ගනී කියලා ඒකට මෙයා.ඔයාට වරදින්නේ නැහැ දුවේ කවදාවත්. ලස්සනට අදිනවා. හරිම ලස්සනයි. ඔයගේ කතාවට අපේ ඇස් තෙත් උනා. අපි ආදරේ අහස තරම් ❤❤❤❤බුදුසරණයි 🙏🙏🙏

  • @prasannawijesinghe4961
    @prasannawijesinghe4961 ปีที่แล้ว +73

    මලයාලම් හින්දි නිලියක් වගේ. වෙනම ලස්සනක් ඔයාට තියෙන්නෙ.ලංකාවෙ කිසිම නිලියක්ට නැති 👌👌👌👌❤️❤️❤️❤️

    • @anuradhawimukthi
      @anuradhawimukthi 4 หลายเดือนก่อน

      මමත් මුලින්ම හිතන් හිටියෙ හින්දි නිලියක්ද කියලා....පුදුම ලස්සනක් නේද❤

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +35

    ඇත්තටම ඔයා දුව හරිම අහිංසක දිරිය දියණීයක්. ඔයාගේ කතාව අහගෙන ඉන්නකොට මට මගේ තරුණ අවධිය මතකයට එනවා. ඒ ඇති කර ගන්නා වූ මානසික ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාගේ ඉදිරි ජීවිතය ජයගන්න ලොකු හයියක් වෙනවා.මම ප්‍රාර්ථනා කරනවා ඔයාට වාසනාවන්ත හෙට දවසක් උදා වෙවා කියල. ඔයාට ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @Bakesbyishi
    @Bakesbyishi 2 ปีที่แล้ว +91

    දේව රූපයක් අඹලා වගේ... පුදුම ලස්සනක්.... ජයම වේවා 🙏

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +102

    අනේ චද්‍රපානී..මම ගොඩාක් ආසා කෙනෙක්.ඒ සිංදුව හැමදාම බලනවා,සිංදුව අහනවාට වඩා ඔබේ ඒ රංගනයේ ඇතුලේ මාර හැගීම් සමුදායක් ගැබ් වෙලා තියනව,ඒක හරි අපූරුවට විදින්ඩ පුලුවන්,අපි සාමාන්‍යයෙන් සිංදුවක ශබ්ද රසයට හෝ අර්ථ රසයටනේ කැමති වෙන්නේ,ඒ උනාට මටනම් ඒ ගීතයේ ඔබගේ හා ඔහුගේ රංගනයට වගේම ඔබේ මුහුනේ ඒ හැගීම් අපිව ඇත්ත ලෝකයේ ජීවත් කරවනවා,ආදරේයි චන්ද්‍රපානී

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +28

    හරිම ධෙය්‍යර්යවන්ත දක්ෂ දියණියක්. ඔයාට තියෙන්නේ තාත්තා ගේ ලස්සන රූපය තමා. ඔයාගේ චාම් ඔය ලස්සන හැමදාමත් තියාගන්න. තාත්තා වගේම ආරක්ෂාව රැකවරණය ආදරය ලබා දෙන හොඳ ගුණවන්ත කෙනෙක් ඔබට ලැබේවා. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ.
    තෙරුවන් සරණයි.
    ආදරෙයි ගොඩාක්

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +16

    ඔයා හුගක් ලස්සනයි අක්කියෝ..ඉන්දියන් girl කෙනෙක් වගේ..ඇස් හරිම ලස්සනයි..
    දෙවියෝ මවපු ලස්සන දෙව්දුවක් ❤️
    ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා.. KDAT Drama එකේ සච්න්තනි අක්කාට තරමට ඔයාටත් හුගක් කැමතියි 🔥

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 ปีที่แล้ว +59

    ඇයත් සුන්දරයි... කථා බහත් ලස්සනයි... වචන තුළ හොඳ සංයමක්...🌼👍

  • @dinushisaranga2865
    @dinushisaranga2865 ปีที่แล้ว +5

    කතා කරනවා අහන් ඉන්න අසයි. කට හඩ හරිම ලස්සනයි.ආස හිතෙනවා

  • @user-ashi
    @user-ashi 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනක්..දැක්කහම හිත නිවෙන ඉටි රූපයක් වගේ ලස්සන රූපයක්.. ලස්සනයි අක්කි ආදරෙයි ඔයාට.. සමන්දිනී කිය කිය සර්ච් කරලා ඔයාගෙ ගොඩක් වීඩියෝස් මං බැලුවා...කෙල්ලෙක් විදියට මාත් හරි ආසයි ඔය වගේ රූපයක්ට...ඒම රූපයක් ලැබෙන්නත් පින් කරන්න ඕනි ❤❤

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා නිරතුරුවම තුනුරුවන්ගේම පිහිට ආරක්ශාව නොවඩුව ලැබේවා සියලුම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට

  • @paramianuththara5203
    @paramianuththara5203 2 ปีที่แล้ว +45

    ඇත්තටම දෙවගනක් වගේ ❤️
    ඕවා ගිය ආත්ම වල පින් 🙏

  • @nilukalakmali8737
    @nilukalakmali8737 2 ปีที่แล้ว +13

    හරිම ආසම චරිතයක් ඒ වගේම නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩක් බුදුසරණයි කියදෙන්න ආදරේ තරම් අහිංසකාවිය

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +15

    අනේ ඔව් දුව ඔයාගේ පැතුම් සියල්ල ඉටුවේවා ලස්සනට දිගට අදින්න වැඩි අවධානය දිනාගන්න කියලා ඇඟෙන් භාගෙට අදින්න එපා ඇඟවහගන ඉන්න තරමට ඔයාගේ ලස්සන පේනවා ඔයාට සියලු දෙවි රැකවරණයි තෙරැවන් සරණයි..

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +17

    සායි පල්ලවී වගේ...
    හරි ම ලස්සනයි. ❤

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +30

    අම්මෝ මේ කාලෙ ඉන්න සුන්දරම සුන්දරම නිහතමානි බුද්ධිමත් විදිහට කතා කරන ලස්සන කෙනෙක් අනේ ඉශන්කා♥️ඇත්තටම මේ වගේ ලස්සනක් නම් කාටවත් නෑ😍

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +33

    වාසනාවන්ත පින්වත් දරුවෙක්!!!🌹☺️ ඔබ හරිම නිහතමානී සහ ආදර්ශමත් චරිතයක් 👌👍💪සියලු දෙවියන්ගේ පිහිටෙන් වාසනාවන්ත අනාගතයක් උදා වේවා ඔබට දුව !!! May god bless you forever !!!

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +23

    මලක් වගේ හැදුව ගලක් වගේ කෙල්ලෙක්❤️🔥 තාත්තා🥺❤️

  • @chanukaweerakoon2049
    @chanukaweerakoon2049 2 ปีที่แล้ว +10

    හදවතට දැණුනු නිහතමානී ලස්සන මැණිකක්....පරිස්සමෙන්.. ජයම වේවා... වසරේ ජනප්‍රිය ම, විශිෂ්ටතම මේ හැම award එකක් ම ඔයාගේ වෙන දවස වැඩි ඈතක නෑ.. ❤❤

  • @neelaramani5963
    @neelaramani5963 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හරිම වැදගත් දුවේ ඔය විදියටම හැමදාම අඳින්ඩ ඔය විදියටම හැමදාම ඉන්නඇත්තමයි හින්දි නිලියක් වගේ අනේ කොට කෑලි නම් ඇඟ ඇරපු ඒව නං අඳින්න එපා ඔය විදියටම හිටියොත් ඔයාගේ අගේ වැඩි වෙයිජේසු පිහිටයි ඉදිරියට යන්න

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි හරිම වැදගත් විදිහට ඉන්න ඔයාට යහපතක් වසනාව උදා වේවා තෙරුවන් සරණයි

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +9

    ඇත්තටම බලන් ඉන්න ආසම කෙනෙක්
    හරිම ලස්සනයි
    හරිම දක්ෂයි ....❤️❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +7

    බලන් ඉන්න ලස්සන රූපයක් ජෙසු පිහිටයි 🙏❤️😘🌹👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +12

    ඇස්වහක් කටවහක් නෑ..
    සියලු දෙවියන්ගේ පිහිටයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 ปีที่แล้ว +60

    දුවේ ඔබට වාසනාවන්ත අනාගතයක් !තෙරුවන් සරණින් දෙවිපිහිටෙන් සියලු ආරක්ෂාව සැලසේවා !

  • @Suzi-os9pr
    @Suzi-os9pr ปีที่แล้ว +3

    බුදු සරණයි නංගි කියපු හැමදේම ඇත්ත කිසිම බොරුවක් කීවේ නෑ පුංචි කාලේ ඉදන් මන් ඔයාව දන්නවන්නේ අබේසේකර මාමා. ඔයාගේ අම්මි. ඔයාගේ මල්ලි ඉසුරු. සතුටුයි නංගි ඔයා අද ඉන්න තැන දැක්කාම ❤️❤️

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +5

    අපේ අක්කිගේ හොදම යාලුවෙක් ඇත්තටම නිහතමානී ..ගොඩක් ලස්සනයි ❤❤❤

  • @chandifernando7904
    @chandifernando7904 2 ปีที่แล้ว +8

    ඉශංක කතා කරනකොට බලන් ඉන්න හරිම ආසයි අනේ ඔය චාම් පෙනුමට හානියක් වෙන චරිත නම් රගපාන්න එපා

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 ปีที่แล้ว +5

    Digatama aga wahenna adinna.oya harima lassanai.kalathurakin labena amuthuma lassanak.a wagema harima awyajai..digatama oya widiyatama inna.wenas wenna epa..

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +62

    දුව ඔයා හරිම ලස්සනයි මම කියා දෙන්න ආදරේ තරම් බලනව ආච්චි අම්මත් ලස්සනයි දෙන්නටම දීර්ඝායුෂ පතමි ❤❤❤❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +3

    පළමු අදයි දැක්කෙ දෝනි ඔයාව භෑමදාම ඔය අහිංසක කම සහ චරිත වත් කම නොවෙනස්ව පවත්වාගෙන යන්න බූදු සරනයි

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +154

    මේ වගේම තාත්තා ගැන ආදරෙන් කතා කරපු ප්‍රවීණ දක්ශ ගායිකාවන් අපේ ඉන්ද්‍රානි පෙරේරා සහ ඇගේ සොයුරියන් දෙදෙනා මතක් වෙනවා.

    • @sandeepasanju8721
      @sandeepasanju8721 2 ปีที่แล้ว +7

      ඇයි අභිශේකා එයගෙත් ලෝකෙ රජ්ජුරුවො තාත්ත

    • @selakaruwan1409
      @selakaruwan1409 ปีที่แล้ว +1

      ඔයාගේ තාත්තා ට වෙචිච දේම තමයි මගේ තාත්තා ට උනේ මමත් ඔයා වගේම තාත්තා ට ගොඩක් ආදරෙයි එයා නැති අඩුව මටත් හොදටම දැනෙනවා

    • @PremawathiKuruppuarachchige
      @PremawathiKuruppuarachchige ปีที่แล้ว

      ​SsaaadafaaafladSAJSDADAKGDHDFALAGFKFJFAFGALSDLAAGLAHGKFAAKAGLAKAKFASDLAGAAAALDLHDLDLDHAAAASAGHaxlgcnLAHFLZGLAMXmacavaxlllmzaGakadflslahsaglgslkdlgalaxamfgdjfkdljagkllfLalskxaaahaalacAgklVLC...

  • @dilinibigansa2160
    @dilinibigansa2160 2 ปีที่แล้ว +20

    අයියා ඔයාගේ වැඩසටහන් හරිම පිලිවෙලයි ❤❤🥰 01.කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ (බාචි) 02. එයා දැන් බැදලා නාට්‍යයේ( මනියා) දෙන්නාගේ වැඩසටහන් කරන්නකෝ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +5

    ඔව් හරිම ලස්සනයි ඔබ හරේන්ද්‍ර ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි

  • @luckyfamily7193
    @luckyfamily7193 2 ปีที่แล้ว +66

    මගේ තාත්තත් ‍යන්න ගියෙ එයාගේ 63 වෙනි උපන්දිනයට දවස් 4 කලින්😢😢😢
    එයා ගිහින් මාස 11 යි .😢 මමත් හැදුනේ ආත්තම්ම සහ තාත්ත එක්ක.මෙව අහද්දි කියාඅගන්න බැරි වේදනාවක් තවමත් හිත අස්සේ.ආත්තම්මගේ තුන්මාසේ දානේ දෙන්න දවස් 3 තියල .මගේ තාත්තත්
    ආත්තම්ගේ තනියට ගියා😢😢😢මේ මගේ කතාවමයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි දුවේ ඔයා. ඉදිරි ගමන සාර්ථක වේවා. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි 💖❤👍😃😘⚘🙏

  • @marianfernando2896
    @marianfernando2896 2 ปีที่แล้ว +20

    හරිම ආදරෙයි හරිම නිහතමානීව inna duwek jesu පිහිටායි බුදු සරණයි දුව .💕❤️❤️💕❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 2 ปีที่แล้ว +18

    ලස්සනයි ඉදිරියට යන්න පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +16

    යශෝදා විමලදර්ම එදා වගේම අදටත් හරිම නිහතමානී නිලියක්. ඒ වගේමයි නංගි ඔයත් සියළුම පැතුම් අනිවාර්යෙන් ඉටු වේවි ♥️

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +40

    දුව ඔය ගොඩක් ආදරණිය කෙනෙක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න සමන් දිනි ගොඩක් ❤ ආදරෙයි දුව තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @menakajamila5193
    @menakajamila5193 2 ปีที่แล้ว +20

    පිනට ලැබු රුව... බුදු සරණයි

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 ปีที่แล้ว +23

    ඔයාට ආදරේ හිතෙනවා දෝණී .අවංක දරුවෙක්.අනාගතය සරුවේවා!

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 ปีที่แล้ว +6

    හරිම ලස්සන සුන්දර නිලියක් ආදරේයි සමන්දනි ❤❤❤❤

  • @inokaherath9901
    @inokaherath9901 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි
    ඔයානම් කවමදාවත් බාගෙට
    ඇදුම් අදින්න එපා.

  • @ramyalathawathudura3767
    @ramyalathawathudura3767 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. සියලුම පැතුමන් ඉටුවේවා!

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි අක්කියෝ හැමදාම ඔය නිහතමානිකම තියාගන්න එතකොට ඔයාව කාගෙත් හිතේ රැදේවි❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +27

    තාත්තා ගැන කියනකොට මටත් හොදට දැනුනා මටත් මගේ තාත්තා ඒ වගේම .මගේ තාත්තා ඉන්නකන් කිසිම දෙකට බය වෙන්න ඕනීනෑ කියලා මම හිතන් ඉන්නේ .

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +30

    මම මේ ලමයව දැක්කට කවදාවත් මේ වගේ දෙයක් හිතුවේ නැහැ. අර කියපු කතාව හරිම ඇත්‍තක්. පොතේ පිට කවරෙන් පොත මනින්න එපා කියපු එක​. මේ ලමයා මේ තරම් ධෛර්‍යයවන්ත ශක්තිමත් දරුවෙක් කියලා හිතන්නත් බැහැ. තාත්තා ඔයාව ගලක් වගේ හදලා මලක් වගේ බලාගෙන​. ඒ තාත්තා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති. මේ ආව විදියට නම ආරක්‍ෂා කරගෙන බුද්ධියෙන් තීරණ අරගෙන හොඳ ගමනක් යන්න​.

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +84

    සරස්වති දෙවිය වගෙයි ලස්සනයි ❤🌹🌹❤🏆️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +17

    ලොකු ගරුත්වයක් ඇති වුනා අක්කේ ඔයා ගැන.ගොඩාක් ලස්සනට රගපානවා අක්කේ. තව තවත් ජීවිතය දිනන්න ශක්තිය ලැබේවා.

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +39

    ඇත්තටම තාත්තා හරිම ලස්සනයි..

  • @sumaneds7306
    @sumaneds7306 2 ปีที่แล้ว +15

    ලස්සන වැඩ සටහන තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම

  • @shamachandani5094
    @shamachandani5094 2 ปีที่แล้ว +22

    ඔයාට කවදාවත් වරදින්නැ පුතේ ,⁣බුදුසරණයි,ජේසු පිහිටයි

  • @sirimaperera8507
    @sirimaperera8507 ปีที่แล้ว +3

    දුවේ ඔයාට ජය ජය වේවා ඉදිරියට යන්න kiyadenna ❤ kathwa balnwa බුදු සරණයි

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 2 ปีที่แล้ว +16

    ජීවිතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ට .

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සංවාදය. ගොඩක් අසාවෙන් බැලුවේ. ඇයගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❣️❣️💖

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි,,සුන්දරයි,,,,සුභ පතනවා ඔයාට ලස්සන අනාගතයකට,,,,❤️❤️❤️❤️❤️ආදරෙයි,,,,

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +16

    ඇත්තේටම ගොඩක් අහිංසක පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️

  • @senarathnas.m3007
    @senarathnas.m3007 2 ปีที่แล้ว +6

    හරි ම ලස්සන යි.හැබැයි සමන්දිනී ට බනනවා මම.ඒ ඉතිත් රඟපෑම් නෙ.මේ ඔයා හැබෑ ජීවිතය නෙ.ඉතිත් හරි ම ලස්සන යි.ගුන ගරැක විදියට ඇඳුම් අඳිනව.ලස්සන යි ගොඩාක් .තෙරැවන් සරනයි .පරිස්සමෙන්

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 2 ปีที่แล้ว +20

    ආසයි පුතේ ඔයාගෙ කතාව අහන්න.වෙලා නැහැ තෙරැවන් සරණයි !

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 ปีที่แล้ว +5

    හැරීම ලස්සනයි භාවනාව වගේම ahagena හිටියේ වාසනා wanta දරුවෙක්

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +6

    ඒ තාත්තා අම්මත් ලග නැතුව මේ දුවව හරිම ලස්සනට හදලා තියෙනවා කාගෙන්වත් වචනයක් නාහන විදිහට . මෙයාට තියෙන්නේ අරාබි පෙනුමක්

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +18

    Duwagae ඉදිරි අනාගතයේ sartaka weawa theruwan saranai siyluma දෙවියන් rak dewa ❤️❤️

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 ปีที่แล้ว +2

    මමත් සංඝමිත්තාවේ ඉගෙන ගත්තෙ. ඉස්කෝලෙ නම කියද්දිත් මාර ආඩම්බරයි . Proud to be a sangamittian ❤🔥🇲🇨

  • @oviniuresha3824
    @oviniuresha3824 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අනේ. කතා කරනකොට බෝනික්කියෙක් වගේ. හැමදාම සතුටින් ඉන්න නන්ගි

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +7

    හරිම වැදගත් කෙල්ලෙක් සුභ පැතුම් නංගියෝ ❤❤❤❤

  • @chamalikannangara9718
    @chamalikannangara9718 ปีที่แล้ว +5

    Aneeee harima lassanai 💗 පින් පාටයි

  • @Gnd-f2b
    @Gnd-f2b 2 ปีที่แล้ว +73

    Harinda jayalal එක්ක මුල ඉදන් හිටපු අය 🙂🖤

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +16

    හරිම ආදරණිය චරිතයක් ඔයාට බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @therunidimaya8684
    @therunidimaya8684 ปีที่แล้ว +3

    ඔයාට තෙරුවන් සරණයි අක්කි.ඔයා හරිම ලස්සනයි රූපෙන් වගේම හදවතින්.ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ.ඔයාගේ හීන වලට ටාර්ගට්ස් වලට යන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනේ මගෙ අක්කි.අනේ ඔයාට හරි ආදරෙයි මම.තුනුරුවන්ගෙම සරණයි අක්කි 🥺❤️😘🌸

  • @niroshaliyanage
    @niroshaliyanage 2 ปีที่แล้ว +58

    මලක් වගෙ හැදුවා ගලක් වගේ කෙල්ලෙක්ව..
    ❤❤❤❤❤❤

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +28

    තාත්තා නැති වෙනවා කියන දුක තරම් දුකක් තවත් ඇති කියලා මන් හිතන්නෙනැහැ මගේ තාත්තත් මාසෙකට කලින් මාව දාලා ගියා 😔

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 2 ปีที่แล้ว +3

    ගොඩක් lassanata katha කරනවා harima adaraniyai ada ඉඳලා oyata man ගොඩක් ආදරෙයි samandeni

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      Hggggggoooooodddddaaalllltthhheeebbbeeessttttttttttattttttfuuutttuurreeaaaaffffffffaaaaaasa😭😭😭😭😭

  • @AnushaNilanthi-hm8dx
    @AnushaNilanthi-hm8dx 4 หลายเดือนก่อน

    පුතේ ඔයා හරිම ලස්සනයි .ආච්චිීයි ,තාත්ත යි, ඔයාව හොඳ යහගුණ ඇති දරුවෙක් කරලා . ඔයා හැමදාමත් නිහතමානීව , ආත්ම ගරුත්වය රැකගෙන බබළන තාරකවක් වෙන්න. ඔයාට තෙරුවන් සරණයි පුතේ.

  • @shinu0216
    @shinu0216 2 ปีที่แล้ว +10

    නිහතමානී ලස්සන කෙනෙක්.මං හරිම ආසයි ආදරෙයි

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +25

    අනාගතයේ සියලු වැඩ සාර්ථක වෙවා🙏.ඇය සුන්දර ,නැවුම් කාන්තාවක් .🌷
    මෙ වැඩ සටහනට ගෙනවාට ඉස්තුති ..

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි බුදු සරණයි දුවේ ඔයාට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන දියනියක් ජයවෙිවා