Raini Charuka Goonatillake | " මම වැඩිපුරම ආදරේ තාත්තිට නෙවෙයි ? " | Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2022
  • " මම වැඩිපුරම ආදරේ තාත්තිට නෙවෙයි ? "
    - ගායන ශිල්පිනී, රයිනි චාරුකා -
    ----------------------------------------------------------------------------------------------------------
    DOP ‍| Editor - JANITH S
    Presenter | Producer - DULMINI MAHESHI
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #RainiCharuka
  • บันเทิง

ความคิดเห็น • 233

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +115

    කොයි තරම් දේ තිබුනත්
    පොළොවේ පය ගහලා,
    තමන් තමන් වෙලා , මවාපැම් නැතිව ඉන්න...
    හරිම සිම්පල් , ඕපන් චරිතයක් ඔයා...
    ඔයාට ජය රයිනි....
    🧡💚💙❤💛💜️🧡

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +70

    රයිනි,ඉස්සරටත් වඩා ගොඩාක්ම ලස්සනයි දැන්.....ඉස්සරත් ගොඩාක් ලස්සනයි හොඳේ😍😍😍

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +36

    අයියා අක්කා මතක් කරපු එක මාරම gread

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +46

    ප්‍රියතම චරිතයක් රයිනි ඔයා.බොරු පණ්ඩිතකම් නෑ.

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +21

    රයිනි පුතේ හැමදාමත් ඔය විදිහට ම ඉන්න .පිළිතුරු හරිම අවංකව නිදහසේ ඉදිරිපත් කළා.සමහරු වගේ මවා පෑම් නැහැ .ආදරණිය දියණයක් පුතාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙිවා !!!⁣බෞද්ධාගමිකයෙක් හැටියට මම ඔයාට තෙරුවන් සරණය ප්‍රාර්ථනා කරනවා.🙏

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว +24

    නිවේදිකාව ඉතාම අනර්යි...🌼🌼🌼🌼🌼

  • @srimadhu435
    @srimadhu435 2 ปีที่แล้ว +86

    මාරම විදිහට කට්ටියව තේරුන් ගන්න චරිතයක්. මන් නම් ආසයි. ! ♥️♥️ හිනාව හරිම ලස්සනයි.

  • @11uthika
    @11uthika 2 ปีที่แล้ว +18

    මා දන්නා තරමින් අපේ ගායන ශිල්පී යුවළ රූ සහ ලේඛා අද ජීවත් වෙන්නේත් මේ රත්තරං ගෑනු ළමයා නිසා රයිනි චාරුකා..💖

  • @lalanilalani3678
    @lalanilalani3678 2 ปีที่แล้ว +66

    ගොඩක් ආදරෙයි ❤ඔයා ගොඩක් හොද කෙනෙක්..ඇමරිකාවෙ හිටිය කෙනෙක් කියලා කියන්න බෑ.ඒකට මම ගොඩක් කැමතියි.ඒ වගේම voice එකට ගොඩක් ආසයි.දෙවි පිහිටයි!

    • @kushamishyaniya1909
      @kushamishyaniya1909 หลายเดือนก่อน

      IL you ❤❤

    • @kushamishyaniya1909
      @kushamishyaniya1909 หลายเดือนก่อน

      ඔයා හරිම හොදයි මම ලලනි ප්‍රනාන්දු

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +31

    රයිනි නිහතමානී අපි කව්‍ රැත් ආදරෙයි බොහොම දක්ෂ ගැනු ලමයෙක් තරැන පරපුරට ආදර්ෂමත් තෙරැවන් සරනයි 👍❤️

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +50

    හරිම ආදරණීය දියණියන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +15

    මම හරි ආසයි රයිනිට...එයා හරිම open and simple....

  • @heshanikavindya4323
    @heshanikavindya4323 2 ปีที่แล้ว +166

    එයාගෙ half sister nd brother මතක් කරපු විදිහ.. Raini ඔයාගෙ ආදරේ අනික් අයව තේරුම් ගැනීම හරිම ආදරණීයයි.. ❤

    • @anushamaduwanthi7683
      @anushamaduwanthi7683 2 ปีที่แล้ว +2

      Kauda eyala denna

    • @shanisenadeera3526
      @shanisenadeera3526 2 ปีที่แล้ว +2

      @@anushamaduwanthi7683 යොහාන් පෙරේරා, ශ්‍යාමී නදීෂා

    • @anushakanchana6999
      @anushakanchana6999 2 ปีที่แล้ว +2

      බුදුසරණයි 🙏නියතමි දරුවෙක්. සෝබන පෙන්නන අයට වඩා. පරිස්සමින්. සතුටින් ඉන්න 🇱🇰🌹❤️

  • @RainiCharuka
    @RainiCharuka 2 ปีที่แล้ว +131

    ♥️

  • @masonmatt9117
    @masonmatt9117 2 ปีที่แล้ว +6

    මම හරිම ආස personality එකක් තමයි ඔයා..
    ඔයාගෙ style එක දැක්කම මගෙ හොදම යාලුවන්ගෙන් කෙනෙක් වගේ feel එකක් මට දැනෙනවා. ඇත්තටම යාලුවෙක් විදියට හරිම ආසයි මම ඔයාට.
    මමත් ඉන්නෙ ඔයා පොඩි කාලෙ හිටපු දිහා තමයි.
    පොඩි කාලෙ අපි දකිනවා ඔයා අම්මයි තාත්තයි එක්ක වාහනේ යනවා.
    ඔයා ඇමරිකා ගිහින් ආවයින් පස්සෙත් ඔයාව දැක්ක.
    😊

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว +3

    හරිම අදයි රයනි ඔයාට මමගොඩක් අදරයි අනේ ඔයාට ඔයා ගොඩක් හෙද අංවන්ක වැඩකරන කෙනෙක් කිසිම ඉරිසියවක් නැති හිතට එකඟව ම වැඩ කරනකෙනෙක් ඔයා වෙයිස් ටිමි එකේ ලමයිට ගොඩක් සදරනව වැඩ කරනවා ගොඩක් අදරයි දෙවිපිහිටයි

  • @ishanirox1327
    @ishanirox1327 2 ปีที่แล้ว +31

    ඔයා ගොඩාක් ලස්සනයි රයිනි අක්කි .....

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 2 ปีที่แล้ว +24

    ඔයාගේ තාත්තතමයි බබර පහස ගෙනල්ලා පට්ට වෙනසක් කලේ.රූකාට අපි ආදරෙයි.දැන් රූකාට මහන්සියි වගේ.

  • @SD-uh9zo
    @SD-uh9zo 2 ปีที่แล้ว +17

    කොච්චර කතාව අහගෙන හිටියත් එපා වෙන්නෑ වෙන්නේ නෑ හරිම හොඳයි කිසිම ආඩම්බරයක් නෑ බොරු සෝබන නෑ ඒ ෆැමිලි එක තමයි අපි දන්න දන්නවා ලංකාවේ ලංකාවේ දක්ෂතම පවුල ..හතර දෙනාටම තියෙන්නේ පුදුම දක්ෂතාවයක් අම්මටයි තාත්තටයි ගැලපෙන දක්ෂ දරුවෝ දෙදෙනෙක් .රූකාන්ත ගුණතිලක කියන මහත්මයාට ගැලපෙන රත්තරන් කටහඬක් තියෙන චන්ද්‍ර ලේඛා මහත්මිය හමු වුන එක කොයි තරම් කොයිතරම් කොයි තරම් වාසනාවක්ද.හරිම ආසයි හොඳම හොඳ family ෆැමිලි එකක් ජේසු පිහිටයි බුදු සරණයි

  • @luckysam5534
    @luckysam5534 ปีที่แล้ว +7

    රයිනිට නම් හැමදාම ආදරෙයි ❤

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන නිහතමානී ගායිකාවක්

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ,,හරිම simple ,,රයිනි හොඳින් තෙරුම් ගත්ත කෙල්ලෙක්,, ජෙසු පිහිටයි ,,ඔයාට

  • @nilmadasanayaka7723
    @nilmadasanayaka7723 2 ปีที่แล้ว +13

    ආදරෙයි රයිනි හැමදාම

  • @Chathu1966
    @Chathu1966 2 ปีที่แล้ว +4

    සරලයි..ඇත්තම කියල දැම්ම .... මගේ ආසම ගීතය මතක හැන්දෑවෙ ගීතය. තෙරුවන් සරණයි...

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +8

    හඬ සහ රුව ගොඩාක්ම අගය කරනවා හොඳ වටිනා අදහස් එකතු වුනු සාකච්ඡාවක්...
    මං රයිනිගේ අම්මට ගොඩාක්ම කැමති කෙනෙක් ......
    ඒ වගේනමයි රයිනිටත් ගොඩාක් කැමතියි ....
    සුබ ගමන් පුතා 💙

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +5

    මම..හරිම..අසයි..රයනි...ෙග්.තාත්තට.අමිමටයි..එත්..අක්කව.අයියව.දැකලා.තියනවා..නමුත්..රයනිට..කැමති..බුදුසරණයි

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +8

    අපි සරල වෙන තරමට හරිම නිදහස්

  • @dilunianusha9607
    @dilunianusha9607 2 ปีที่แล้ว +5

    රයිනි ගොඩක් අාදරෙයි...මම හරිම කැමතියි ඔයා හිතන විදිහට

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +25

    හරිම කැමති කෙනෙක්.

  • @dilhaniwithanage7236
    @dilhaniwithanage7236 2 ปีที่แล้ว +4

    හරිම simple character එකක් වෙන්න ඇති, හොදින් siinhala katha karanawa, god bless you..

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +11

    හරිම ආදරනිය චරිතයක් ...එ වගෙම හරිම cute ..❤❤️‍🔥

  • @happyfamily5910
    @happyfamily5910 2 ปีที่แล้ว +5

    Wow....හරිම ආසාවෙන් බැලුවේ.❤❤❤

  • @ssvideos343
    @ssvideos343 2 ปีที่แล้ว +8

    Raini ආදරෙයි හැමදාමත් ❤️

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 ปีที่แล้ว +17

    ආදරනීය සරල කෙල්ල

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 ปีที่แล้ว +6

    විවෘත හදවතක්. ආශිර්වාද වේවා!

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +29

    මටත් මගෙම අක්කෙක් හිටිය නම්🥺

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +12

    Mata ඔයාට ගොඩාක් ආදරෙ❤️❤️❤️යි නංගී ..ගොඩාක් ගොඩාක් ❤️❤️❤️❤️

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว +3

    චන්ද්‍රලේඛාගෙ කටහඬමයි.

  • @jeromy5642
    @jeromy5642 2 ปีที่แล้ว +6

    උමාරියා ගේන්නකෝ. මාරම ආසයි ඒ කටහඩින් ලස්සන සිංදු ටිකක් අහන්න. ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා උමාරියා අක්කි එනකම් 💕💖

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +10

    ආදරෙයි පුතේ ..💜️❤️ තෙරුවන් සරනයි සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ...

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 2 ปีที่แล้ว +3

    ඔබ ඉතා සුන්දරයි.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ปีที่แล้ว +6

    It's very great the way u treat your half sister and brother.

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +9

    I haven’t met Raini face to face yet but I love and appreciate her down-to-earthness! Compared( sorry for using this word) to Sri Lankan women who live here in the US. Best wishes to you Raini! 👌💐👏🙏🏼🇺🇸

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +16

    She's an admirable character, ❤️

  • @yamunawickremearachchi4128
    @yamunawickremearachchi4128 2 ปีที่แล้ว +4

    she is an e...xtraordinary character...I really like her..I wish all the best and may the all mighty God blessed her and protect her...

  • @mudithabandara8575
    @mudithabandara8575 หลายเดือนก่อน

    නිහතමානී ගායිකාවක්

  • @mrmrsdesh2851
    @mrmrsdesh2851 ปีที่แล้ว +4

    සරලයි සුන්දරයි ❤️

  • @isuperera9225
    @isuperera9225 2 ปีที่แล้ว +25

    මම හරිම ආදරේ චරිතයක් ❤

  • @sfernando4409
    @sfernando4409 2 ปีที่แล้ว +17

    beautiful and talented girl.❤

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +8

    හරිම සරලයි නියමයි
    හිනාවට මාර කැමති රෛනී
    මේ තරම් සරල චරිතයක්............❤❤❤❤🌹

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 2 ปีที่แล้ว +10

    Beautiful personality Raiini❤️❤️❤️❤️

  • @SMJ451
    @SMJ451 ปีที่แล้ว +4

    මාරම චරිතයක්. හරිම අඩුයි මේ වගේ අය. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 2 ปีที่แล้ว +4

    You are very humble & down to earth duwa. Admirable character. I also came from us my kids born their but I 'm very simple my relatives says why u are living like this.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

    Wishing you very bright future!...very advanced......thoughts.

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 ปีที่แล้ว +6

    හරිම අහිංසක චරිතයක්

  • @bimalnipunadevinda8225
    @bimalnipunadevinda8225 2 ปีที่แล้ว +3

    Blessed girl Ryni
    God bless you

  • @charuamarathunga1348
    @charuamarathunga1348 2 ปีที่แล้ว +29

    Love you Raini! 🥰🥰🥰 Such a simple and genuine person ♥️ Good luck beautiful soul! ♥️

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Oya hondai kyal mamath hithanawa oyage thaththa hariyata hithata aragena inne siyalla dath wage pafa show

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 ปีที่แล้ว +3

    රයිනි ඔයා හරිම ලස්සනයි ඔයා හරිම අවංකකයි හරිම නිහතමානීයීමම ඔයට ගොඩක් ආදරේයී නංගි

    • @maneldissanayake3191
      @maneldissanayake3191 ปีที่แล้ว

      Rsini beautiful personality ✌❤❤ windy also same. 🎶💋✌❤❤

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว

      @@maneldissanayake3191 😍😍😍

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว

      😍😍😍

  • @senanikandage7923
    @senanikandage7923 2 ปีที่แล้ว +1

    Beautiful soul. Parent to be so proud.

  • @primros1398
    @primros1398 2 ปีที่แล้ว +7

    Look at her how charm she is. briliyent beautyfull girl

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +1

    I love Raini and Windy both.lovely ladies

  • @prabodawickramasinghescien855
    @prabodawickramasinghescien855 2 ปีที่แล้ว +8

    We Love You Raini ❤🌈

  • @ranjanisoma5492
    @ranjanisoma5492 2 ปีที่แล้ว +1

    Lucky girl .may god bless .

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +9

    Mona unath Wasanawana Daruwo Obaga Paula Seyaludanatma Yahapathakma wawa Tharuwansaranai 🙏

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 2 ปีที่แล้ว +7

    Mama asama kenek .harima nihathamani charithayak.

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 2 ปีที่แล้ว +1

    Beautiful & humble person. People like Dinithi Welgama should listen to her as there is so much to learn from her. Dinithi is a glorified waitress only.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +16

    කොහොමත් ගොඩක් ලස්සනය් ❤️❤️❤️❤️

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +3

    Always natural love you daughter 👸❤

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว +5

    Wooooow...what a wonderful program....Excellent actually Raini is very loveable character I 💚 U Soo much👍🔥💕🎼🎵🎤

  • @menushashelomith6346
    @menushashelomith6346 2 ปีที่แล้ว +4

    I really love this beautiful soul❤️ She is very humble and lovely person both in and out❤️

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      හැමදාම ආදරෙයි ඔයාල ට බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 ปีที่แล้ว +6

    Very down to earth girl. Genuine

  • @shaymalidilrukshi2459
    @shaymalidilrukshi2459 ปีที่แล้ว +3

    හරිම අවංකයි

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +2

    චාම්"ලස්සනක්

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว +1

    මගේ හදවත ❤️ ආදරණිය චරිතයක් ලස්සන ,දගකාර කිවිට්, අවංක, කේලින් කාතා කරන කෙල්ලේක්
    ආදරෙයි ගොඩාක් රෛයිනි මිස් ඔබට ❤️😘😘😘😘😘

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +4

    ආදරෙයි 💐❤️

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 2 ปีที่แล้ว +28

    Raini is gorgeous😍 Though she's a HUGE CELEBRITY she's so very humble down to earth & never fails to smile with her fans or even anyone around her. So that's makes her more beautiful. Honestly she's an example to all upcoming artists who wants to win peoples hearts. People definitely won't like proud celebrities. Raini's voice & sense of fashion is just WOW😍

  • @keshaniatthanayake795
    @keshaniatthanayake795 2 ปีที่แล้ว +2

    WOW vvsweet dear..V Loving 😘😘❤️❤️

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว +10

    Natural beauty 😘❤

  • @renukamayadunne5086
    @renukamayadunne5086 2 ปีที่แล้ว +1

    Adareiii godak oyata dear 💕💕💕❤️ godak honda kenek oya

  • @piyumihansika9910
    @piyumihansika9910 2 ปีที่แล้ว

    Mn asama charithayak😘😊😊😊 kawada hri hamba wenna blporoththuwak thiyenw😘😊

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +11

    ඔයාට කොච්චර රසිකයෝ ඉන්නවද .යාලුවො නැති උනාට..😁😁😁😁

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 2 ปีที่แล้ว +7

    Fv Coach ❤️❤️❤️❤️❤️

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +2

    I like whole family but specially I love Raini because her personality, Good Luck Darling ♥️♥️👍🏽

  • @hashinimishara5003
    @hashinimishara5003 2 ปีที่แล้ว +4

    My fav❤️

  • @heshanikavindya4323
    @heshanikavindya4323 2 ปีที่แล้ว +5

    Raini ❤ Always my favourite and love her so much.. i know she must be this much humble bcz she is the daughter of my favourite rulekha 🥺🌹❤ and windy always..

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +9

    beautiful and talented girl.

  • @pelenatissera8760
    @pelenatissera8760 2 ปีที่แล้ว +2

    i love you a lot god bless you are my best perfomer

  • @Ihthiz1
    @Ihthiz1 2 ปีที่แล้ว +2

    Straight forward, simple like your personality ❤️🥰

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 2 ปีที่แล้ว +2

    Godak. Lassana. Harima Adaraniya. Charitayak. Boru. Nati Charita yak. Subapatum🌹🌹🌹👍

  • @hemanthiperera9987
    @hemanthiperera9987 ปีที่แล้ว +2

    ඔයාට මං හරිම කැමතියි අනේ. 💗

  • @ranpiumi
    @ranpiumi 2 ปีที่แล้ว +10

    I still remember you at a shooting of a misuc vedio of your father very long time ago.(Banana song).we were very young then..and Raini was very cute but as you said you were a chandiyek 😄. Short hair and we were bit scared of you 🤭.from that day i hated you..(apitath saddayak damma😂)..now i admire you .you have an amazing combination of your parents voices..love your voice...Wish you all the very best God bless you Raini..

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 2 ปีที่แล้ว +1

    Love you forever Rai..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    ලස්සනයි .තෙරැවන්සරණයි .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv หลายเดือนก่อน

    ❤❤❤❤l love you so much and God bless you all family 🎉🎉🎉🎉🎉

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 ปีที่แล้ว

    harima nihathamani kenek.mama godak kemathi kenek oya raini.gbu.

  • @samanmalikulathunga5906
    @samanmalikulathunga5906 2 ปีที่แล้ว

    Kamathima charithayak......❤️

  • @liziqizee9431
    @liziqizee9431 2 ปีที่แล้ว +3

    Raini ❤❤❤

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +3

    ආදරය කරන ආදරණීය කෙල්ලක්

  • @chandialwis9462
    @chandialwis9462 หลายเดือนก่อน

    marama lassana kellak amuthuma lassanak thinne adarei raini ❤❤❤❤❤❤❤

  • @bhagya2950
    @bhagya2950 2 ปีที่แล้ว +7

    Voice eke inna kemathima singer ❤️ R

    • @stg9264
      @stg9264 2 ปีที่แล้ว +1

      Ekagayi aaa