දරු පැටව් දෙන්නට මං කිව්වා පංසලට යන්න එපා මගෙ පපුව පැලිලා මැරේවි කියලාIඅම්මා තාමත් අපිව බදාගන්නවාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • කවි බණ කියන මාතර නිවුන් පොඩි හාමුදුරුවො
    වැවහමන්දූවේ ලෝචන හිමි සමග වැවහමන්දූවේ සුබෝධ හිමි
    කාව්‍යමය ධර්ම දේශනා උදෙසා සම්බන්ධ කරගැනීමට අමතන්න 0715836161 / 0714191169

ความคิดเห็น • 1K

  • @kasunsilva34
    @kasunsilva34 ปีที่แล้ว +328

    🙏🙏ස්වාමීන් වහන්සේලා දෙනමටත් හැදු වැඩු මව් දෙමාපියන්ටත් මෙම ගෞතම බුදු සසුන තුලදීම උතුම් ධර්මාවබෝධයම වෙවා..!!🙏🙏

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว +6

      🙏👬

    • @gamingpodda2192
      @gamingpodda2192 11 หลายเดือนก่อน +2

      ​@@kanthigallague❤❤❤❤00000❤p8

    • @KamalaDissanayaka-zi1gl
      @KamalaDissanayaka-zi1gl 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SpYaanavathi
      @SpYaanavathi 3 หลายเดือนก่อน +1

      ❤ ​@@KamalaDissanayaka-zi1gl

    • @user-fw3nz1wq6y
      @user-fw3nz1wq6y 16 วันที่ผ่านมา

      Sadu sadu sadu
      Oba wahansela denamatama Eka sema ithum nirwaawabodaya wewa
      Ea kwasanawantha demawpintath niwan awa bodaya wewa

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +365

    කදුලු පෙරාගෙන වැඩ සටහනම බැලුවා 😥😥 කවි බණ කියන්න නම් ලස්සනයි කටහඬ ❤️ ගොඩාක් පිං අම්මටයි තාත්තටයි ❤️

    • @user-ht2by9mx1n
      @user-ht2by9mx1n ปีที่แล้ว +8

      අනේ ඔව් මටත් ඇඩුනා

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 ปีที่แล้ว +3

      Matath

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 ปีที่แล้ว +2

      Man wani duka hithena aya hideema mata sathutak mage hitha hadaganna man hithuwe mage waradak kiyala

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 ปีที่แล้ว +4

      කවිබණ දේශනය අද ජනප්‍රිය වුණාට වර්තමාන භික්ෂූන් බොහෝ⁣ දෙනා දන්නේ නැහැ කවිබණ බුදුරජාණන්වහන්සේ තහනම් කර ඇති බව.මොනවා වුනත් පොඩි හාමුදුරුවන්ට මේ භවයේදීම චතුරාර්යසත්‍ය අවබෝධ වේවා.

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว +3

      Matath aeduna

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +200

    මුන් වහන්සේ දෙනම ශාසනයට පූජා කිරීමේ ආනිසංසයෙන් මේ පිං වන්ත දෙමාපියන්ට මතු භවයේ බුදුන් දැක නිවන් අවබෝධ වේවා .🙏..ස්මින් වහන්සේලා දෙනමට දීර්ගායුස ලැබේවා 🙏🙏

    • @sarahsirlank2339
      @sarahsirlank2339 ปีที่แล้ว +3

      දීර්ඝ යෝෂලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා

    • @deepajayalath
      @deepajayalath ปีที่แล้ว +2

      ඔබගේ ප්‍රර්ථනාව එසේම ඉස්ථ සිද්ධ වේවායි මාත් ප්‍රර්ථනා කරමි... සාදු...සාදු... සාදු...

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +227

    මේ දෙමව්පියන්ට සසර පුරා පින්...ශාසනයට තම දරුවන් පූජා කිරීමම.✨✨✨

    • @wvmfernando56
      @wvmfernando56 ปีที่แล้ว +1

      May.amma..thathatta.thawath..may.pennama.athe.newan.

    • @wvmfernando56
      @wvmfernando56 ปีที่แล้ว

      May.pennama.athei.ammei.thaththei..oballatta.newan.yanna.mokkattathea.adanne.sathuttuwenna.may.dannama..dammapiynwa.mahana.unnatta.ballanawa.

    • @wvmfernando56
      @wvmfernando56 ปีที่แล้ว +1

      Manna.damapiyan.may.damapiyntta..thwath.mokkattada.pin.may.thiyanna.pina.dawa.pihita.labewa.may.rattey.inna.damapieyani.daruwantta..adaraya.karranna..samaharra.damapiyan.thama.leyein..hadu.darruwaw.marra.damnannwa..arrakku.bonna.ganjja.gahanna..akka.thirressan..deamapiyantta.maykka.hodda.adarsayak.wewa.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +196

    අද හාමුදුරුවෝ දෙන්න ඉන්න තැන දැකලා අම්මාට සතුටු වෙන්න පුලුවන් තෙරැවන් සරණයි!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว +107

    අඩන්න එපා අම්මේ . ඔබ වාසනාවන්ත අම්මෙක්.
    යහපතක්ම වේවා !!!

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +340

    අහන් ඉන්න ආස හිතන කටහඬවල් දෙකක් පොඩි හාමුදුරුවන්ට තියෙන්නෙ. මේ අම්මටත් තාත්තටත් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ වගේ පරිත්‍යාගයක් කරාට . උගත් විනීත හාමුදුරුවන් දෙනමක්❤️

    • @sunethrachandrani
      @sunethrachandrani ปีที่แล้ว +5

      🙏🙏🙏🙏

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 ปีที่แล้ว +3

      @@sunethrachandrani 🌼

    • @hungerfoodies4675
      @hungerfoodies4675 ปีที่แล้ว +1

      Sadu.!

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว +1

      Theruwan saranai ape hamudruwanata 🙏🙏🙏💐💐💐🙏🙏🙏

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 ปีที่แล้ว +5

      අමිමයි තාත්තයි දරැවෝ දෙන්නා හරිම වැදගත් කමට විනිිතව හදලා තියෙනවා. පෙර පින හිමිවරැ දෙන්නම හරිම ලස්සනට කවි බණ කියනවා.

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +105

    මේ අම්මා තාත්තා කොච්චර වාසානාවන්තද .මේ වාගේ දරැවෝ දෙන්නෙක් අැයගේ කුසින් ඉපදෙන්න.මේ තාම බුද්ධ සාසනය අවදිවිම..ඉදිරියට ලංකාවේ නව පුබෝදයක් එක්ක බුදු දහම මුලු ලෝකෙටම යනවා..🙏🙏

    • @lalanipradeepikadeenamulla6132
      @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +3

      ඔබ තුමියගේ කියපු දේත් එක්ක මමත් එකඟ වේනව. එය එසේම වේවා!!! 🙏

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +177

    දරු දුක..🤧 කවදා හෝ දවසක මාත් ඔතන තමයි..💪🙏 අත්හරින්න බැරිම අම්මව..කොහොම හරි ඔතනට එන්න හිත හදා ගන්නවාමයි..☝️❤️‍❤️‍

  • @hima-0008
    @hima-0008 ปีที่แล้ว +122

    මොන තැනක දරුවො හිටියත් අම්මා අම්මමයි තාත්තා තාත්තමයි ❤️🌍ඒ ගෞරවය කොතැනටත් වෙනසක් නෑ..

    • @sjperera3495
      @sjperera3495 ปีที่แล้ว +1

      🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏

    • @SomawathiGamage
      @SomawathiGamage 6 หลายเดือนก่อน

      😊😅😮😅😅😅😅

    • @hansikadilshani1531
      @hansikadilshani1531 หลายเดือนก่อน

      බුදුසරණයි උන් වහන්සේලා දෙනටම සැදු සාදු තෙරුවන් සරණයි

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +41

    හරීන්ද්‍ර ජයලාල් නිවේදක තුමණි
    අද එක එක මාද්‍ය වල එක එක විලාසෙන් සිටිය මාද්‍ය නිවේදකයෙන්ගෙ ක්‍රියා හා කතා විලාසෙය දැනුනම ඔබ තුමා ඉතාම වැදගත් නිවේදක තුමෙක්...👍❤️

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +56

    පොඩි හාමුදුරුවරු දෙන මට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා තව තවත් වැඩෙත්වා සම්මා සම් බුදු පසේබුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා!🙏🌸💓🌼💞💐🌟💕

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +75

    අරලිය මල් සුවඳ දිගේ බුදු
    මග වඩින්න​💜🌷
    සසරේ පුරුදු අරගෙන මේ
    සසුනෙත් කවි කියන්න​🙏🏻🌷
    අම්මාගේ සෙනෙහස අරගෙන​
    අරහත් බවලබන්න​💛🌹
    මේ සිරිලක් දෙරණට පන පොවන්න​
    සදහම් ලොව බබුලුවන්න🙏🌸🙏🌸🙏

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 ปีที่แล้ว +61

    අද සමාජයේ ඉන්න තරුණ ජිවිත ගැන බලලා මේ දෙමව්පියන්ට මොනතරම් සතුටු වෙන්න පුළුවන් ද ?
    ඒ සතුට ලබන්න ඒ දෙමව්පියන් ගොඩක් පින් කරලා
    නිදුක් නිරෝගි සුව ලැබේවා මේ දෙපලට
    ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි

  • @yasangikaushalya7975
    @yasangikaushalya7975 ปีที่แล้ว +88

    ඔබ වහන්සේලා දෙනම නිසා වැඩි පුරම සතුටු වෙන්නේ අම්මා ...
    ❤🥺

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +15

    බුදු පුතුන් දෙන්නෙක් මේ ලෝකයට බිහි කිරීම ඒ අම්මයි තාත්තයි තරම් වාසනාවන්ත දෙන්නෙක් මේ ලෝකෙ නෑ සාදු සාදු සාදු ආශ්චර්යය මගේ මගේ බුදුන් ආශ්චර්යයි ඒත් ධර්මය ආශ්චර්යය ඒ මහා සංඝරත්නය ආශ්චර්යයි 🙏🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +43

    වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක්☺️🙏 මේ පිනම ඇති අම්මේ ඔබලාට නිදුක් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලබන්නට සහ මතු උපදින හැම භවයක් පාසාම මේ සියලු පින් අත්වේවා !!!🙏

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +53

    සන්සාර බැදීම් ❤...අහන් ඉද්දි ඇස් වලට කදුලක් ආවා.අවනකවම අම්මා,තාත්තා ගොඩක් පින්වන්තයි,මේ වගේ පින් වන්ත නිවුන් දරු දෙපලක් සාසනේට බාර දීලා උතුම් පිනක් අනුමෝදන් කරගෙන...පොඩි හාමුඩුරුවො දෙපලගේම කවි බන හරිම මිහිරි,අහන් ඉන්න ආසයි...පින්වන්ත පොඩි හාමුඩුරුවන් දෙපලගේ සිතුම් පතුම් ඉටුවේවා...සසර ගමන දිගු නොවේවා...🙏🙏🙏

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +26

    ඇත්තෙන්ම මමත් අම්මා කෙනෙක් වශයෙන් කියන්නේ මේ පිංවත් ස්වාමින් වහන්සේලාගෙ මෑණියනි ,,,
    මේ තරම් ඇලීමක් තියාගන්න එපා ටිකටික ඇලීම අඩු කරගන්න උත්සාහ කරන්න🙏🙏 මේ උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේලා දෙනමට උතුම් ධර්මය අවබෝධ කරගන්න අත හිත දෙන්න 🙏🙏
    ඔබතුමිය බොහෝම පිංවන්තයි🙏🙏 මෙවන් පිංවත් බුදු පුතුන් දෙදෙනෙකට මෑණියන් වීමත් ලොකු වාසනාවක් 🙏🙏
    ,,සබ්බං පහාය ගමනීයං,,
    මේ ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දෙසාවදාහල සත්ත්‍යයයි
    (සැම දෙයක්ම අත් හැර යා යුතුමයි )
    මේ බුද්ධෝත්පාද කාල වකවානුවේ බුදුසසුනේ චිරස්තිතිය උදෙසා තම ජීවිතය කැප කල අපෙ පිංවත් නිවුන් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා දෙනමට උතුම් ධර්මය අවබෝදකරගැනීමටත් 🙏☸️
    තම බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ඨ සිද්දකරන්නත්🙏☸️
    මේ රැස්කරගත් සියලු පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද 🙏☸️පරලොව සුගතිය පිණිසද🙏☸️ සසර කෙලවර අමා මහ නිවන් සුව පිණිසම හේතුවාසනා !!!🌻🙏☸️
    උපනිශ්‍රම 🙏🙏☸️☸️
    නිවනම නාථයි නිවනම අත්වේවා !!! 🙏☸️

  • @achininilushika2545
    @achininilushika2545 ปีที่แล้ว +47

    🙏🙏🙏🙏 සිව් සස් දම් අවබෝධ වී උතුම් නිර්වණාවබෝධයම සාක්ෂාත් කරගන්නට වීර්‍ය වැඩෙත්වා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +49

    දරාගන්න බැරිතරම් වේදනාවකින් තමයි අද වැඩසටහන නම් බැලුවෙ ඒ අම්මගෙ ඇස්දෙකෙන් නිරායාසයෙන්ම කදුලු කඩාවැටෙනව බලා ඉන්න බෑ ඒකනම් මෙපින් බලෙන් මතු බුදුවේවා අම්මේ ..😢😢😢😢🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +15

    ඇස්වල කදුලු පොරෝගෙන මුලු වැඩ සටහනම බැලූව .මේ පුතුන් දෙදෙනා බුදු පියානන් වහන්සේට පූජා කල ඒ පින්වත් අම්මට තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා .ඔබවහන්සේලාගේ ඒ ප්‍රාර්ථනාවන් එලෙසින්ම මල්ඵල ගැනේවායි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏.

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 ปีที่แล้ว +75

    අපිටත් ඇසට කදුලු එනවා...🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sithulimolagoda4343
    @sithulimolagoda4343 ปีที่แล้ว +32

    ඇසට,කදුලක් ආවා .මෙ වැඩසටහන නැරඹීමට ලැබිම වාසනාවකි .තෙරුවන් සරණයි"

  • @kalyanifrancis1377
    @kalyanifrancis1377 ปีที่แล้ว +5

    පොඩි හාමුදුරැවන් වහන්සේලා දෙනම සසුනට පුජා කල පින් මා පිය දෙදෙනට සසර පුරාවට නිවන් දකින්නට හේතු වාසනා වේවි. එහෙත් අම්මගෙ කදුලු දකින විට මගෙත් පබුව හිර චුනා . ගොඩක් දුක හිතුන. හරේන්ද්‍ර ඔබට බෙහෙවින්ම පිං සහ ස්තුතියි වටිනා වැඩ සටහන් ලබා දෙනවාට .

  • @samanmalimendis2921
    @samanmalimendis2921 ปีที่แล้ว +9

    මෙවැනි දරුවන් දෙදෙනෙක් මෙලොවට ජනිත කර සාසනයට පූජා කර උතුම් මවුපියන් දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ පොඩි ස්වාමීන් වහන්සේ දෙනම ට සියලුම බලාපොරොත්තු ඉටුකර ගැනීමට තෙරුවනේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +44

    හරිම වාසනාවන්ත දෙමාපියන් දෙපලක්! ❤තම දූ පුතුන් හදා වඩා සාසනයට පූජා අපේ පින්වත් සoඝ පරපුරේ සියලුම දෙමාපියන්ට අනේක වාරයක් පින්...🙏
    මගේ පුතාලටත් මහණ වෙන්න පෙර පින් පෑදේවා ...සිත් පහල වේවා ... 🙏

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +14

    ඇත්තටම ඒ අම්මා අඩනකොට පපුව පැලෙන්න වගෙ ආව උතුම් මව්පියන් දෙපලක් සහ දරුවන් දෙදෙනෙක් තෙරුවන් සරණයි 🙏🙏

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 ปีที่แล้ว +19

    කසාවත දරන්න ඔබ වහන්සේලාට මේ ආත්ම බවේම හිමිවීම මහා අරුමයකි ...🙏🙏🙏

  • @nirmalapriyangani
    @nirmalapriyangani ปีที่แล้ว +10

    රත්තරං අම්මේ.. හිත හදාගාන්න උත්සාහ කරලා සතුටින් ඉන්න.. දලදා සමිදු පිහිටයි දෙනාපියනට වගේම ස්වාමීන් වහන්සේ ලා දෙන්නාටම.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +39

    හරිම ආසයි කවිබන .පිං වත් අමිමා තාත්තා .කොච්චර සතුටුයිද මෙිවගේ බුදු පුතාලා මෙලවට දායාද කිරිම .තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @r.sumedha8198
    @r.sumedha8198 ปีที่แล้ว +33

    අම්මටයි තාත්තටයි ගොඩාක් පිං ශාසනේට දැරුවේ දෙදෙනාව පූජා කරාට . ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්දෙනමට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔබවහන්සේලා.මහන.උනාට .අමිමාට ත්.තාත්තාටත් ගොඩක් පිං මෙවැනි පුතාලා දෙනෙක් සසුන බැබලෙන්නට මහන.කලාට මෙයබලන.මටත් ඇඩෙනවා සතුටුයි .දුකයි දෙකම තියෙනවා අපේ බුදු සසුන බැබලෙන්නට මෙවැනි උතුම් දරැවත් තවතවත් සසුන බර⁣.කෙරෙවා පොඩි දරැවත්දෙදෙනාටත්.අමිමාටත් .තාත්තාටත් .මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන .ඔබතුමාටත් ගොඩක් පිං ගොඩක් ස්තුතියි දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @nirmitha97
    @nirmitha97 ปีที่แล้ว +114

    තෙරුවන්සරණයි අපේ පොඩි හාමුදුරුවෝ දෙනමට 🙏🙏🙏

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 ปีที่แล้ว +23

    සාදු සාදු 🙏ඒ ආකාරයෙන්ම පැතුම් ඉටුවේවා!අමාරුවෙන් හරි හිත හදා ගත්ත දෙමාපියන්ට මේ පිං හේතු වේවා!සසර පුරාවට

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +20

    අම්මා ගැන ගෞරවයක් ආදරයක් ඇති උනා මහමෙරක් තරම්. අම්මෙක් කියන්නෙම සංසාරයක් සංසාරයක් ගානෙ දරුදුකට දරුසෙනෙහසට කම්පා වෙවී කදුළු සාගරයක් මවපු කෙනෙක්. උතුම් අම්මාවරු මෛත්‍රී බුදුන් දැක සසර නිවන් දැක ගැනීමට හැකි වේවා ❤️🙏🙏🙏

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +15

    අනේ අඩ අඩා බලන්න වෙන්නෙ බලන අයට නම්. ඒත් ඒ අම්මට තාත්තට කොච්චර පිනක්ද. බුදුසරණයි.

  • @gstarasterisk
    @gstarasterisk ปีที่แล้ว +10

    තම වටිනාම සම්පත් සාසනයට දන් දුන් පිනෙන් මේ අම්මාටත් තාත්තාටත් බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා 🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්සේලා දෙදෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා !!! 🙏🙏🙏නිවන් දකින්නට පෙර නැවත වරක් මේ පින්වත් වාසනාවන්ත දෙමව්පියන්ම පින්වත් ස්වාමින් වහන්සේලා දෙදෙනාටම ලැබේවා !!!🙏🙏🙏

    • @srimathimangalika6873
      @srimathimangalika6873 ปีที่แล้ว

      🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜

  • @sonalimanusha451
    @sonalimanusha451 ปีที่แล้ว +26

    බලපු ලස්සන වැඩසටහනක් ...අම්මලගෙ ආදරේ කවදත් එක වගෙයි

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +17

    මහන උන එක හොඳයි අපේ හාමුදුරුවනේ . දෙමාපියන් දෙපලත් සතුටු වෙන්න ඒ ගැන මේ ගෝර කටුක සංසාරය අති භයංකරයි. ඔබ දෙපල මහන දම් පුරන සසර කෙටි කර ගන්න වගේම ඒ පිනෙන් දෙමාපියන් දෙපලත් මේ භයංකර සසරින් එතෙර වේවි !!!!! බුදු සරණයි !!!

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +16

    හරේන්ද්‍ර මහත්තයාගේ හැම වැඩසටහනක් වගේම බලනවා. මේකනම් නො අඩා බලන්න බැරි වුනා . අම්මේ තාත්තේ ඔබලා හරිම පින්වන්තයි.. අම්මා තාත්තා එක්කම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හැකිවේවා , උතුම් වූ තෙරුවනේ සරණ සියලු දෙනාට ලැබේවා !🙏🙏🙏

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +15

    ඒ අම්මා හරි පිං පාටයි ලස්සනයි 🙏🙏

  • @ranjithaselaadikari7313
    @ranjithaselaadikari7313 ปีที่แล้ว +9

    ඔබ වහන්සේලා දෙනමට සහ දෙමාපියන් දෙදෙනට බුදු සරණයි. හැම දෙමව්පියන්ටම ආශිර්වාදයක්ම වේවා!!!

  • @shani5756
    @shani5756 ปีที่แล้ว +19

    කදුලු නවත්තගන්න බැරිව වැඩ සටහන බැලුවේ. පින්වන්ත දරුවන් 🙏🙏🙏

  • @shirangikamadhubhashini7378
    @shirangikamadhubhashini7378 ปีที่แล้ว +21

    දුක් වෙන්න එපා අම්මේ..සතුටු වෙන්න.විවාහ වෙලා දරුමල්ලො පෝෂණය කරන එකම නෙමෙයි සතුට.ඒක ඇත්තටම දුකක්නෙ.දරුවො දෙන්නා කොහේ හරි ජීවත් වෙන එක තමයි සතුට.ඒකත් පිංවන්ත විදියට ජීවත් වෙන එක කොයි තරම් සතුටක්ද.

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +37

    පින්වන්ත අම්මෙක් තාත්තෙක් අද කලේ දරුවෝ විනාස වෙලා මෙහෙම ඉන්න එක කොතරම් සැනසීමක් ද අම්මේ 🙏❤

    • @hmiperera1033
      @hmiperera1033 ปีที่แล้ว +1

      පින්වත් චුටි සාදුලා දෙනමට බුදු සරණයි !!

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +9

    අද නම් කදුලින්මයි වැඩසටහන බැලුවෙ.. ඒ වගේම සතුටුයි ඒ දෙමාපියො සහ ස්වාමීන් වහන්සේලා දෙනම ගැන.

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +5

    තෙරැවත් සරණයි🙏 අපේ පොඩි හමූදූරැවන් වහන්සේලා දෙනට ම ලස්සන කවි බණ පෙලාක් වාසනාවත්ත දෙමාවූපියන් අම්මා තාත්තා ටන් ගොඩක් පින් දිර්ඝ අයූෂ ලැබේවා 🙏🙏🙏🙏🌹🌹 හරින්ද ඔබ තූමාටන් ගොඩක් පින් ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි ❤️🙏❤️🙏🌹🌹🌹

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +24

    අනේ හිතේ දුක දරාගෙන බැලුවා...ඒ වගේම හරිම සතුටුයි..උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏

  • @Bhagya323
    @Bhagya323 ปีที่แล้ว +4

    සම්පූර්ණ වැඩසටහනක් බැලුව පලවෙනිම වතාව මේ...ඒකත් වැඩසටහන පුරාවටම කදුලු පෙරාගෙන...🥺 කටහඩවල් දෙක උනත් එකම වගේ, හරිම ලස්සනයි කවිබණ...❤️ දරුදුක කොච්චර උනත් ඒක දරාගෙන තමන්ගෙ දරුවො දෙන්නව බුදු සසුනට පූජා කරපු ඒ අම්මටයි තාත්තටයි ජාති ජාතිත් පිං...🙏🥺❤️

  • @henakaduwelakkanathero7779
    @henakaduwelakkanathero7779 ปีที่แล้ว +24

    අපි තුන් දෙනත් මේ වගේමයි..මමත් මහන වුනෙ වයස දොලහදි. මල්ලිල දෙන්නත් මහන වුනා ❤️

  • @hesandunethmira5024
    @hesandunethmira5024 ปีที่แล้ว +8

    මේ වගේ පින්වත් අම්මලා තාත්තලා රටේ බිහි වේවා,මටත් මෙහෙම දරැවෙක් හිටියා නම් කියලා හිතුනා

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +9

    අනේ අහන්න බෑ දුකයි ඒ අම්මාගේ තාත්තගේ දුක.දීර්ඝායුෂ ලැබේවා!උතුමී වු තිසරණ යේ පිහිට ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +6

    ආදරණීය දෙමව්පියන්ට පින් ඇත්තටම පින් සාසනේට සිල්වත් සුවාම්න් වහන්සේලා උතුම් පිනක් කරලා තියෙන්නේ සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු සාදු

  • @apka5644
    @apka5644 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි සුවාමින් වහන්සේලා දෙනමටත් දෙමාපියන්ටත් අඩ අඩා ඉවර වෙනකම් බැලුව බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පොඩි සාදුලගෙ කටහඩ තාත්තා අම්මත් හරිම වාසනාවන්ත දෙමවුපියන් තෙරුවන් සරණයි ....

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +25

    දයාබර අම්මේ ඇත්තටම ඔබ හරිම වාසනාවන්තයි ඔබට ඉන්නෙ මිණිකැට දෙකක් 💎💎🙏🙏 දුක් වෙන්න එපා කවදාවත්,,, හිත හදාගන සතුටින් ඔබේ දරුවන් දිහා බලා ඉන්නv පුළුවන් ,,, ඉතාමත් උතුම් බුද්ධිමත් මෙහෙවරක් කරමින් සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරමින් උතුම් වු නිර්වානයම කරා යන ගමනට ආශීර්වාද කරමින් ජීවිතය පුරාවටම හිත සතුටින් ජීවිතය ගෙවන්න අම්මේ ,,, 🙏 හේතුව ,,, අපි අපේ ජීවිතයට වඩා ආදරෙන් කැපකිරීම් කරලා ගිහි ජිවිතයේ මොන තරම් ආදරයෙන් දරුවන් හැදුවත්, ඔවුන් විවාහ වු පසු 100/75ක්ම වගේ දරුවන්ට දෙමව්පියන්ට සලකන්න තියා වචනෙකින් වත් දෙමව්පියන්ගේ හිත් රිදවන්න හොඳ නැහැ කියලා හිතන්න වත් ලැබෙන්නේ නැහැ ,,, ඒ තරම් අවාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නෙ,,, මේ ලියන මමත් දරුවන් විවාහ වු පසු දරුවන්ගෙන් වෙන්ව ඉතාමත් දුර රටකට වෙලා, අදටත් මගේ දරුවෝ දෙන්න වෙනුවෙන්ම සහ ඔවුන්ගේ දරු පැටවු වෙනුවෙනුත් නොයෙකුත් දේ කරමින් ජීවිතයම ඔවුන් වෙනුවෙන්ම වෙහෙසෙන අම්මා කෙනෙක්,,, නමුත් පුදුමාකාර අවාසනාවකට මගේ පනටත් වඩා රැකගත්ත මගේ දරුවෝ දෙන්න විවාහ වුණාට පස්සෙ දෙමව්පියන්ගේ වටිනාකම නොතේරෙන තත්ත්වයකට පත් කරන්න තරම් ඒ පිට දරුවෝ දෙන්න සමත් වෙලා තියෙනවා,,, 😥 මගේම අත්දැකීම් වලින්ම පමණක් නොව මුළු මහත් අම්මාවරුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන හිතලා මම මෙහෙම කියන්නේ,, මම වගේම බහුතරයක් අම්මා වරුන් ගිහි ජීවිතයේ දරුවන් නිසා අනේක විදි දුක් කන්දරාවක් හිස මත දරාගෙන තමයි ජීවිතය ගෙවන්නේ ,, එනමුත් හැමදාම හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවන්ගේන් තොර ලෝකයක් නැහැ ,,, ඒ මව් සෙනෙහසේ නාමයෙන් මතු සසරේ හෝ හැම දරුවෙකුටම පින්සිත් පහල වේවා !!!🙏🙏🙏

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 ปีที่แล้ว +3

      ඔබගේ දීර්ඝ ලිපිය අද කාලේ දෙමාපියන් මුණ දෙන ඇත්තම parasnaya තමයි ලියල තියෙන්නේ සහෝදරිය ගොඩක් දෙමාපියන් අද දුක් විඳිනවා දරුවන් නිසා

  • @isharaherath5884
    @isharaherath5884 ปีที่แล้ว +48

    අම්මගේ ආදරය අපි කුමන තරාතිරමක හිටියත් වෙනස් වෙන්නේ නෑ තාත්තගේ ආදරයත් ඒ විදිහමයි❤ පොඩි හාමුදුරුවන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා

    • @kawiskagimhan2696
      @kawiskagimhan2696 5 หลายเดือนก่อน

      😂😂😂😂😂mata nam harima dukai amma adana kota matath adenawa

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +16

    🙏පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි හැදුවැඩු දෙමාපියන් දෙදෙනා හරිම වසනාවන්ත යි 🙏❤️❤️❤️👌👌👌👌👌

  • @thisuriasanjali5790
    @thisuriasanjali5790 ปีที่แล้ว +23

    පොඩි හාමුදුරුවන් දෙනමටත් අම්මා තාත්තාටයත් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න 🙏🙏

  • @betsy.g2683
    @betsy.g2683 ปีที่แล้ว +7

    🙏🙏🙏 සාදු සාදු සාදු දැක බලා ගොඩක් සතුටු උනෙමි.ඔබ සියලුම දෙනා හරිම පින් වන්ත පුරවැසියන් . සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා !

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +6

    ඊලග අත්මෙත් මතු උපදින හැම ආත්මෙකම ඔබ වහාන්සෙලාගෙ අම්මා වෙලාම උප දිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethraly
    @Nethraly ปีที่แล้ว +16

    🙏Theruwan saranai නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබේවා

  • @niroshaniperera6748
    @niroshaniperera6748 ปีที่แล้ว +11

    අනේ ඒ අම්මා ,බලන් හිටපු අපේ පපුව පැලෙන්න ආවා,වචනයේ පරිසමාප්තියෙන්ම අම්මා කෙනෙක් 😪😪😪😪❤️

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +10

    පිංවත් ස්වාමීන් වහන්සේ දෙනමට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏☸️☸️☸️☸️💐💐💐💐💐🌹🌹🌹🌹 පිංවත් අමිමා තාත්තාටත් පිං 🙏🙏🙏🙏
    හරේන්ද්‍ර සොයුරටත් පිං ලස්සන වැඩ සටහනක් බලන්න සැලස්සුවට .💐💐💐☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 ปีที่แล้ว +15

    පිංවන්ත දෙමාපියන් දෙපළක්‌... "අම්මා" සැමදා අම්මාමයි... "පියාත්" එසේමයි... තෙරුවන් සරණයි...!!! ඔබ‍ට සැමටම... 🙏🙏🙏🌼🌼🌼

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +4

    අම්මට යි,තාත්ත ටයි ගොඩාක් පිං...ශාසනය ට බාර කරපු දෙමව්පියන් ට තාම ඒ දරු දුක දැනෙනව...පොඩ් හාමුදුරුවරු දෙනමගෙ කව් බණ හරිම ලස්සනයි ..ඔබවහන්සේලාගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා....හරින්ද්‍ර මහත්තමයටත් ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි ..හැමෝටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +5

    උතුම්බුදු පුතුන් දෙනමක් සසුනට පිදු පිනෙන් මෙ දෙමාපියනට ධර්මාවබෝදය ලැබේවා ස්වාමීන් වහන්සේ දෙනමගේම බලාපොරොත්තු සපලවේවා හරීන්දර මහතාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

  • @kumaribandara4305
    @kumaribandara4305 ปีที่แล้ว +1

    Oba wahansela denamatma Samma SMbudu Saranai...

  • @pokemondcards6537
    @pokemondcards6537 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.ඔබ වහන්සේ දෙනමට තුණුරුවන් සරණයි.උන් වහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් දෙදෙනට මේ බවයේදිම නිවන් අවබෝධ වේවා.

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්ස මේ දෙනමගේනම් සංසාර පුරුද්දක් මහන දම් පිරිම.අවුරුදු 12 වගේ පොඩි කාලේම බයිසිකල් කැඩෙනවා සිවුර සැපයි කියලා තෙරුම් ගත්තේ ඒ හින්දමයි...මමත් අම්මා කෙනෙක් දරුවෝ තුන් දෙනෙක්ගේ..මමත් කැමති මම බැදුනු ට්ගෙන් වලින් මිදී සංසාර දුක අවබෝධ කරගෙන මගේ දරුවනුත් බුදු හිමි වැඩි මග ය්නවානම්...ඔබ දෙනමටත් ලෝ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලට දිර්ගායු වේවා...තෙරුවන් සරනයි..

    • @beasttv181
      @beasttv181 ปีที่แล้ว

      wasanawantha demupiya depalkge wasanawntha druwo depalak

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +9

    🙏🙏🙏 ඔබ වහන්සේ ලා දෙන මට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @dushmanthjayasooriya9401
    @dushmanthjayasooriya9401 ปีที่แล้ว +8

    කදුලු ඉනුවේ නොදැනීම 🙏බුදු සරණයි. ඒ අම්මටයි තාත්තටයි දෙන්නටත් නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා❤

  • @maheshadulmini4652
    @maheshadulmini4652 ปีที่แล้ว +3

    ඉතාමත් ම සරල දිවි පෙවෙතක් ගත කරන සුමධුර වූ කටහඬක් ඇති බොහොමත්ම නිහතමානී ස්වාමීන් වහන්සේලා දෙනමක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලා දෙනමටම..... සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ..!!!!!!! දීර්ගායුෂ ලැබේවා!!🙏🙏🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 หลายเดือนก่อน

    ඔබවහන්සේලා දෙනමගේ බලාපොරොත්තුව ඉටුවෙවායි මා ප්‍රාර්ථනා කරමි ඔබවහන්සේලා දෙනමටත් දෙමාපියන් දෙපලටත් උතුම් නිවනින්ම නිවි සැනසිම ලැබේවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා
    🙏🙏🙏

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +25

    මෙම වැඩ සටහන බලපු෴කෙනකුගේඅැසින් කදුලක් නොගිය කෙනෙක් නැතිව අැති෴මෙමදෙනම සසුනට භාරදුන් මවුපිය යුවලට නිරිවානය ලැබෙිවා෴තෙරැවන් සරනයි

  • @kumarikumari9445
    @kumarikumari9445 ปีที่แล้ว +9

    තෙරැවන් සරණයි දෙනමටම සාදු සාදු සාදු

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +5

    සංසාරේ. ප තා ගෙන. ආපු. මේ. සහෝදරයෝ.. බුදුසරණයි. හාමුදුරුවනේ.. 🙏🙏🙏

  • @madushanijayawardana6290
    @madushanijayawardana6290 ปีที่แล้ว +30

    පොඩි හාමුදුරුවන්ගෙ පලවෙනි වීඩියෝ එකත් මන් බැලුවා.අනේ ඒ අම්මගෙ මව් සෙනෙහස කොච්චරක්ද.මටත් ඇඩෙනවා බලද්දි😢❤

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +3

    මමත් හරිම ආසයි මගේ පුතෙක් මහනකරන්න. මේ ආත්මයේ නම් නෑ. ලබන ආත්මයේ ඒආසාව ඉෂ්ඨ වේවා. ඔබවහන්සේ්‍ලාට මව් පිය දෙපලටත් තෙරුවන් සරණයි.

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +3

    ඇත්තටම මේ සාංසාරික පුරුදු ...එකට ඉපදෙන්නයි එකට මහණ වෙන්න හිත් පහල වෙන්නයි සාංසාරික පුරුද්දක් තියෙන්න ඇති.ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @production6347
    @production6347 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏❤️❤️

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 ปีที่แล้ว +31

    අඩමින් වැඩ සටහන බැලුවා.පින්වන්තයි අමිමෙි ඔබ දෙපලම.

  • @kushanalahakoon7686
    @kushanalahakoon7686 ปีที่แล้ว +42

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපේ පොඩි හාමුදුරුවන් එකම කැම්පස් එකකට දාලා දෙන්න 🙏🙏🙏

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +9

    🙏🙏🙏☸️☸️☸️🌻🌻🌻
    පිංවත් අපෙ නිවුන් පොඩි ස්වාමින් වහන්සේලා දෙනමටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! 🙏☸️නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏☸️
    තව තවත් මේ බුදු සසුනෙ සාසනීක මෙහෙවර කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථකව ඉෂ්ඨ සිද්ද කරගන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!! 🙏☸️
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +4

    සසරෙන් එතෙර වන්න උන්වහන්සේලා දෙනම යන ගමන ඒ ගමනෙදි ගමනෙදි දෙමාපියන්වත් සසරෙන් එතෙර කරන්න වීරිය දරන බුද්ධ පුත්‍රයෝ දෙනමක් ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +6

    මට ඔහොම අම්ම කෙනෙක් ලැබුනනම් කවදාවත් කසාද බදින්නෙවත් නැතුව අම්මව මැරෙනකන් බලාගන්නව ..... 💗 බෞද්ද දර්මයෙ හැටියට ලබන ආත්මයක් තිබුනොත් එහෙම ලැබේවා.... අනෙක් දහමට අනුව මට නැවත ආත්මයක් නැත්නම් ඉපදෙන්න ඉන්න හැම මල් කැකුලකටම යහපත් අම්ම කෙනෙක් තාත්තෙක් ලැබේවා ........ amen...... බුදුසරනයි ... ජේසු පිහිටයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +4

    අම්මා tahtata ගොඩක් pin karla tiyenawa දරුවෝ dennama saasanyata පූජා කරන්න හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට ඒ දෙමාපියන් දෙපලටත් නීරෝගී සම්පත දීර්ඝආයුශ ලැබේවා හරේන්ද්‍ර මහත්තයත් මේ වගේ වටිනා වැඩසටහන් තමයි හැමදාමත් කරනවා දකින්නෙ ඔබතුමාටත් නීරෝගී සම්පත දීර්ඝආයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි !

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 ปีที่แล้ว +16

    මමත් නිව්න් සහෝදරියක් සමග මගේ අම්මා තත්තා අපේන් සමු අරන් අපි දෙන්නම ඉන්නේ අව්වාහක ජීව වෙමි ඇඩූ කදුලින් මේ වැඩ සටහන බලන්නේ බුදුසරණයි 🌹🌹🌹🌹

    • @piumalihettiarachchi9566
      @piumalihettiarachchi9566 ปีที่แล้ว +1

      වාසනාවන්ත අනාගතයක් ලැබේවා...🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු හාමුදුරුවන් වහන්සේ දෙනාටම නමස්කාර වේවා අම්මෙ තාත්තේ ඔබ දෙපලටත් මාගේ නමස්කාරය බුදු පුතුන් දෙදෙනෙක්ම අමාරුවෙන් දුක දරාගෙන හදා වදා සසුනට පිදු පිනනිසයි මම එහෙම නමස්කාර කරේ බොහොම පිං හරේන්ද්‍ර මහත්මානනි ඔබතුමා ට ත් හදවතින් ම සුබ පතනවා මෙවන් වැඩසටහන් මෙහය වනවාට අපසෑම දෙනාටම අහන්න දකින්න මෙවන් වැදගත් දේවල් චැනල් ගත කරනවා ට ඒ සැමටත් බොහොම ස්තූතියි පිං තෙරුවන් සරණයි හැම දෙනාටම 🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙනමට........ 🙏🙏🙏

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 ปีที่แล้ว +7

    ඔබ වහන්සේලා දෙනම සහ ආදරනීය ගිහි දෙමාපියන් දෙපල ට තෙරුවන් සරණයි ! ඔබ සිව් දෙනා සැබෑ ම භාග්‍යය වන්තම අය. 🙏

  • @savijayasekara8766
    @savijayasekara8766 ปีที่แล้ว +5

    පොඩි හාමුදුරුවන්ගේ රත්තරන් අම්මටයි තාත්තටයි දිර්ඝායුෂ ලැබේවා .චූටි පොඩි හාමුදුරුවෝ දෙනමගෙව් බණ ශ්‍රවණය කරන්න කරන්න ආසයි. තෙරුවන් සරණයි .සාධු සාධු සාධු.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +2

    උතුම් දෙමව්පියෝ මේ සසර ගමනේ නිවනින් ම කෙලවර වේවා 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු ෂ ලැබේවා පින් වන්ත ස්වාමින් වහන්සේ ල දැකීම ත් පිනක් ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🙏🙏මෙවැනි දෙමව්පියෝ නිසා ම තමයි බුදු සසුන රැකින්නෙ

  • @jithasilva3261
    @jithasilva3261 ปีที่แล้ว +5

    නිවන් දොරටු වීවර වේවා ...සාදු ....සාදු ...සාදු

  • @mangalikaa7666
    @mangalikaa7666 ปีที่แล้ว +1

    පින්වත් දෙමව්පියන් ගේ වාසනාවට ලැබුණු පින්වත් ස්වාමීන් වහන්සේලා.දෙනම. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.සාදු.සාදු සාදු.

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන් දෙපළට , දෙමාපියන්ට වගේම නිතරම මෙවන් වීඩියෝ ගෙන එන හරේන්ද්‍ර ජයලාල් සහෝදරයාට ‌තෙරුවන් සරණයි !

  • @RuwaniDilakshika
    @RuwaniDilakshika 2 วันที่ผ่านมา

    මේටික අහලා ඇසට කදුලක් එනවා සත්තයි ඔබ වහන්සේ දෙනමටත් දෙමයිපින්ටත් බුදුසරණයි