ඔව් මගේ ජීවිතයේ වැරදුණු තැන් තියෙනවා | හැබැයි මම පසුතැවෙන්නේ නැහැ | MA BALA KALE Ft, NEHARA PIERIS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • " බාල කාලෙන් අරගෙන ආපු වටිනම දේ මගේ හිනාව "
    - රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් -
    Watch as popular actress Nehara Pieris shares her childhood memories and experiences in this heartwarming video. Get to know the real Nehara in this candid conversation about her past. Don't miss out on her nostalgic tales!
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale ​​​​​​​​​​​​ #NeharaPieris
  • บันเทิง

ความคิดเห็น • 40

  • @user-jf1in3lw7i
    @user-jf1in3lw7i 3 หลายเดือนก่อน +16

    ඇත්ත.. මං 24න්න් බැන්දේ දෙමාපියන් අකමැත්තෙන්. මං ඩිවෝස් වෙලා ඉන්නේ.. මට පුතෙක් ඉන්නවා. නෙහාරා කීවේ ඇත්ත

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 3 หลายเดือนก่อน +10

    Adarei.godak Budusaranai.devipihitai parissamen inna
    Budusaranai.devipihitai ❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +13

    තවත් දරැවෙකුට තාත්තා කෙනෙක් නැති කරා

  • @user-mh9zq6xp4z
    @user-mh9zq6xp4z 3 หลายเดือนก่อน +2

    Aththatama oya shok ane oya man wage ehema jiwath weddi harima lesi adarei❤❤❤❤❤❤❤❤

  • @myTeacher-bi3zj
    @myTeacher-bi3zj 3 หลายเดือนก่อน +7

    පොඩි කාලේ ඉදන්ම මම ආසම,මම ආදරේම නිලිය...මුතු කිරිල්ලිට ඉදන්...අද වෙනකල්....ඔයාට ගොඩක් ආදරෙයි .....නෙහාරා....

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 3 หลายเดือนก่อน +3

    ඔව් ඔයා හරි ලෙබනන් ඇවිත් හැම කෙනෙක් එක්කම සුහදව කතාබහ කලා

  • @tharukisanjula298
    @tharukisanjula298 3 หลายเดือนก่อน +4

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 3 หลายเดือนก่อน +4

    මම ආසම නිලිය ඔයා අක්කි ඔයා හරි අක්කි දෙමාපියන් එහෙම තමයි වයසත් එකක් තමයි පරිනත වෙන්නේ මගේ ජීවිතෙ ත් ලොකු වැරදි තීරණයක් ගත්තා ඒත් මම දැන් ඔයා කිව්වා වගේ මත් ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා හිතලා ජිවිතයේ ඉස්සරහට යනවා

  • @Vinduli_Jayasinghe.
    @Vinduli_Jayasinghe. 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dilnanayakkara9190
    @dilnanayakkara9190 3 หลายเดือนก่อน +16

    එයාටත් වැරදිලා තව කෙනෙකුගේ ජිවිතේ වරද්දපු එක තමයි නරක.මේ‍නන දරැවයි ex wife

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 หลายเดือนก่อน

    ජේසුගේ ආදරේ දිනා ගන්න.

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 3 หลายเดือนก่อน

    මාත් ආස්ම නිලියක් ඔයා....මුතු කිරිල්ලී හරිම ආසාවෙන් බැලුවෙ....ලගදී බැලුවෙ.....මොකද මම ඒ කාලෙ AL කලා....ටීවී බලන්න බැරි වුනා...ඉතින් ඔයා හරිම නිහතමානී කියල අපි දන්නවා...සතුටෙන් ඉන්න ...තෙරුවන් සරනයි

  • @dayanidipani447
    @dayanidipani447 2 หลายเดือนก่อน +1

    Me gani thawath daruwekuta piyawa ahimi kara pawl jeewithayak nathi kara dan baba wenna hadanawa menakage kalin wife harima lassanai me wage China munak nrmei

  • @prasangikaherath5147
    @prasangikaherath5147 3 หลายเดือนก่อน +30

    කොච්චර හොද උනත් වැඩක් නෑ තව දරුවෙක්ටයි ගෑණු කෙනෙක්ටයි දීපු දුක. පවුලක් කඩලා මෙහෙම ඇවිත් මොනාවා කිව්වත් වැඩක් තියේද.

    • @ranjanakodagoda8620
      @ranjanakodagoda8620 3 หลายเดือนก่อน +13

      එහෙම කියන්න එපා..... මේනක මෙයා එක්ක යාලු වෙනකොට මේ දෙන්නගෙම ෆැමිලි ලයිෆ් එක කැඩිලා තිබ්බෙ...මේනක මෙයා බැන්දෙ නැත්තං වෙන කෙනෙක් හරි මැරි කරයි.... ඔයා කියන විදියට බැදලා ලමයෙක් ඉන්න කාටවත්ම ඩිවෝස් වෙලා ආයිත් මැරි කරන්න බෑනෙ ....හරි ම කෙනා හම්බෙලා තියෙන්නේ පස්සෙ ... ඒකයි....

    • @prasangikaherath5147
      @prasangikaherath5147 3 หลายเดือนก่อน

      @@ranjanakodagoda8620 ඔයා හරියටම දන්නවද මේනක ඩිවොස් උනාට පස්සේ නෙහාර එක්ක යාලු උනේ කියලා. මං දැනන් කතා කරන්නේ. මේනකගේ කලින් වයිෆ් මගේ යලුවෙක්ගේ අයියත් එක්ක එක ඔෆිස් එකේ වැඩ කරන නිසා.

    • @prasangikaherath5147
      @prasangikaherath5147 3 หลายเดือนก่อน

      @@ranjanakodagoda8620 ඩිවොස් වෙලා බදින එක වෙනයි. බැදලා ඉද්දි වෙන කෙනෙක් නිසා තමන්ගේ පවුල අත අරින එක වෙනයි.

    • @yukiyk3
      @yukiyk3 3 หลายเดือนก่อน +7

      ඔව් කව්රු මොනා කිව්වත් අන්තිමට ගැනියෙක් තනි උනා දරුවෙක් එක්ක.. එයාගේ වැටෙන කදුලක් කදුලක් ගානේ වැරදි කරපු අයට විදිවන්නම වෙනවා මේ ආත්මේ නැතත් ලබන ඊළඟ ආත්ම වල

    • @taniyagunarathna2714
      @taniyagunarathna2714 3 หลายเดือนก่อน +5

      Mama ahala thiyena vidihata Nehara nisai Meenakage family eka break una, eewanam paw weda,

  • @Dama_145
    @Dama_145 2 หลายเดือนก่อน +1

    Of cause you have nothing to be proud of after what you have done to achieved where you are today... deceiving someone giving excuses to justify that is a sin

  • @user-ut6tj1nm4v
    @user-ut6tj1nm4v 3 หลายเดือนก่อน +1

    Anwe oya menakage Paula kamala menakaw banda owa balu wDa

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 23 วันที่ผ่านมา

    පිස්සියෙක් න්හෙර කියන්නෙ මන් අකමතිම කෙන

  • @prabathsaranga9629
    @prabathsaranga9629 2 หลายเดือนก่อน

    Paul kadana ekath god ge plan ekakda

  • @rasikasubasinghe9154
    @rasikasubasinghe9154 3 หลายเดือนก่อน +3

    Meki pawul kadala bila kiyanawa.

  • @chandranijagoda8759
    @chandranijagoda8759 2 หลายเดือนก่อน

    Naluniliyo Batala. Anunge minissu ta.ungekàragena

  • @PadmaKumari-on7yc
    @PadmaKumari-on7yc หลายเดือนก่อน

    මිස් මට වුදවිවක් කරන්න මට පුලවන්නමි රැ60000දෙන්න නයට හරිකමත්කැ මම ස්පිරි කුලිවැඩකරන්නෙලොකු උවමනාවක් ඉලිලගන්න කෙනෙක්නැ

  • @dinendrisachintha
    @dinendrisachintha 3 หลายเดือนก่อน +3

    God ge file valata nemei, karmayata anuva tamai okkoma venne.

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko หลายเดือนก่อน

    තොපේ කුණු කන්දල් අපට වැදගත් වෙන්නේ නැහැ

  • @RuwaniAnuradha-dh3ff
    @RuwaniAnuradha-dh3ff 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤