මං මොන සිංදුව කිව්වත් අම්මි අඬනවාIහැමදාම බුදුපහන තියන මම කර්මයයි ධර්මයයි විශ්වාස කරන ළමයෙක්I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 693

  • @thilinasampath2200
    @thilinasampath2200 ปีที่แล้ว +76

    මම දැකපු මාර ටැලන්ට් කෙල්ලෙක් තමයි ආදී කියන්නේ. සැපට හැදිච්ච සංස්කෘතික කෙල්ලෙක් 😍 ආකර්ශනය තියෙනවා නියමෙටම. වාසනවා මෙයාව හොයන් එනවද මෙයා වාසනාව හොයන් යනවද කියලා හිතාගන්න බෑ 🤣 මොනා උනත් හුරතලේට හැදිච්ච කෙල්ලක් ❤️

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 ปีที่แล้ว +109

    ආදිත්‍යට බැනපු අය ඔක්කෝම දැන් ප්‍රශංසා කරනවා ඒක තමයි එයාගෙ ජයග්‍රහණය 👍❤

  • @ayodakash3463
    @ayodakash3463 ปีที่แล้ว +170

    පුතේ,ඔයා ඔයාගේ පවුලට විතරක් නෙවෙයි අපේ මුළු රටටම ලොකූ සම්පතක්.
    මගෙ පුතාට තුණුරුවන් සරණයි!!!!

    • @Malani-e9g
      @Malani-e9g ปีที่แล้ว +1

      Adray...lassanay...bs

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 ปีที่แล้ว +282

    හරේන්ද්‍ර ඔබට ස්තුතිය මේ වාගේ පොඩි දරුවන්ව අගය කරන එකට. ඇය ඉතා දක්ශ දරුවෙක්. සුභ පැතුම් පුතේ . ඉදිරියටම යන්න .

  • @erangafernando2170
    @erangafernando2170 4 หลายเดือนก่อน +5

    Smooth voice එකක් තියෙන්නෙ , හරිම ලස්සනට , බුද්දිමත් විදිහට කතා කරනවා , යේසු පිහිටයි ආදිත්‍යා පැටියෝ ♥️✨

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +113

    අම්මා ගැන මේ තරම් අගය කරන ඔයා වගේ දුවෙකුට කවදාවත් වරදින්නේ නෑ පැටියෝ ඔයා අපේ මවුබිමට ... වටිනා මැණිකක් බුදු සරණයි ඔයාගේ මුළු පවුලටම 🙏👍🥰❤️🙏

    • @wellcome1996
      @wellcome1996 ปีที่แล้ว

      😂

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      දුව මම.කටාර්.කොහෙද.ඔයාට
      බුදුසරණයි

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      මං.එකක්.කියක්නමි.අමිමි
      කියන්න.එපා.අමිමා.කියන්න
      එතකොට.ළස්සනයි.දුව

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      ම⁣ගේ.දුවත්.බියුටි.සැලුන්.එකක්
      කරනවා.උතුවන්.කන්ද.ඔරලෝසු
      කනුව.ලග.තමයි.තියෙන්නේ
      නුවර.යනකොට.ඔයා.යන්න
      ඔයාට.කොචිර.හරි.ලියන්න
      හිතනවා.බුදුසරණයි

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +203

    එපාවෙන්නෙ නැතුව, අහන් ඉන්න පුළුවන් වුනා. ලස්සන, දක්ෂ දරුවෙක්. ඉදිරියටම යන්න සුබ පතනවා.

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +205

    එයාගේ මූන දැක්කම උනත් පේනවා කාරුනික නිහතමානිකම ❤

  • @shalikagamage7768
    @shalikagamage7768 ปีที่แล้ว +61

    ජීවිතේ ගැන යම් අවබෝධයක් ලබමින් යන දියණියක්. නොසැලෙන ගුණය නිතැතින්ම ලැබෙයි දුව. සුභ අනාගතයක් වේවා 💐💐💐

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +93

    ඒ දවස් වලත් මේ ලමයට බනින උන් දිහා බලලා පව් කියලා හිතුනා.අදත් එහෙමයි.voice වලින් ලොකුම නම හදාගත්තෙ ආදිත්‍යා.අනාගතයේ උමාරියා වගේ ප්‍රභල ගායිකාවක් වෙනව රටේ

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @isheerandi2231
      @isheerandi2231 ปีที่แล้ว +1

      ඔව්..ඇත්තටම..වයස 15 ..ඒ වෙද්දී..ඉරිසියාව නිසයි ..ඒ තරම් බැන්නෙ

  • @sewwandiwijesinghe9267
    @sewwandiwijesinghe9267 ปีที่แล้ว +114

    සින්දු කියන,ඩාන්සින් කරන,නිවේදනය කරන,මොඩ්ලිනුත් ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය හඹා යන අපේ රටේ තරුවක් ❤️‍🔥💐

    • @murinsoysa5228
      @murinsoysa5228 ปีที่แล้ว +2

      දුවේ ඔබ අපේ අභිමානයයි

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +58

    මේ වැඩසටහනෙන් ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා .ආදිත්‍යා නංගී කතා කරන විදිහට අහන් ඉන්න ආසයි.වැඩසටහන කරන හරින්ද්‍ර ජයලලාල් මහතාටත්.ආදිත්‍යා වැලිවත්ත නංගීටත් හදවතින්ම සුභ පතනවා.කරන හැම වැඩක්ම සාර්ථක වේවා !

  • @emptiness1598
    @emptiness1598 ปีที่แล้ว +310

    ධර්මය විශ්වාස කරන දරුවෙකුට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ, බුදු සරණයි

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 ปีที่แล้ว +8

      Really .But new trend is non religious concept unfortunately so it is very harmful to the society .

    • @sachiradal6150
      @sachiradal6150 ปีที่แล้ว

      Without religious control, humans are the worst animals on this planet, even though we use religion also to harm and kill our own kind non of any other species does things such as that.

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏🙏👍👍👍🧘

    • @pathmawijesekara1790
      @pathmawijesekara1790 ปีที่แล้ว

      ​@@susanthamayadunne6481quick q see Dr ,,

    • @wellcome1996
      @wellcome1996 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @nandanidisa1031
    @nandanidisa1031 ปีที่แล้ว +82

    හොද ආදර්ශයක් ගන්න පුලුවන් දරුවෙක්, ඉදිරියටත් දෙමාපියන්නට කිකරුව ජිවත් වෙන්න, කවදාවත් වරදින්නෙ නැහැ, බුදු සරනයි,

  • @tharu_krish6702
    @tharu_krish6702 ปีที่แล้ว +91

    ආදිත්‍යා ගායනා කරන හැම සිංදුවක් ම මාරම ලස්සනයි....👏👌❤️
    ජය වේවා...කවදාහරි කතා කරන්න ආසාවෙන් ඉන්න චරිතයක්.....ඉදිරි අනාගතයට සුභ පැතුම්...❤️🔥

  • @desilvachandima3750
    @desilvachandima3750 3 หลายเดือนก่อน +3

    බුදු දහම අවබෝධයෙන් අදහනව කියන්නේ ස්බාවදර්මයේ යතාර්ථය තේරුම් ගත්ත කෙනෙක් මේ වයසට විශිෂ්ටයි ❤❤

  • @orangesandlemons7152
    @orangesandlemons7152 ปีที่แล้ว +58

    The best thing I noticed is that Harindra calling her “Duwa”. It’s very respectful and that’s how it should be. When very old people calling younger generations “nangi malli” or vice versa it sounds so stupid and disrespectful. Good on you Harindra for being a responsible adult. ❤

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 ปีที่แล้ว +15

    ආදිත්‍යා දුව ඔයා හරිම නිහතමානී, ඔයාගෙ ඒ සිත තුල තියන පිරිසිදු කමටම හැම දෙයක්ම යහපත් වෙයි, හිත හැම දෙයකටම මුලයි, වර්තමානයේ අප පරිහරණය කරන හැම දෙයක්ම හිතේ දියණුවේ ප්‍රතිපලයක්මයි, හැබයි ඒ හැම දෙයක්ම ලෞකිකයි, හැබැයි හිත මූලිකව, ඔයාගෙ ඔය කරන යහපත් හැම ක්‍රියාවක්ම සසර ගමනටත් බලපානවා. එය තමයි වඩා වටින්නෙ. හිත පිරිසිදු වන විට ගතත් පිරිසිදුයි.ලෞකිකව හිත දියුණු කර ලෝකයේ මොන දේ නිර්මාණය කලත්, ඒවා තාවකාලිකයි, හැම දෙයක්ම අත්හරින්න වෙනවා. හැබයි හිත පිරිසිදුව කරන යහපත් ක්‍රියාවන් ඔය සියල්ලට වඩා බලගතුයි. මොකද කවදාහරි ඕනෑම කෙනෙක් මෙලොවින් සමුගන්නා දිනට අපට යන ගමනට වැදගත් වන්නේ රන් ,රිදී මුතු මැණික් තාන්න මාන්න, ඉඩ කඩම් නෙමෙයි.අප කරන කියන ක්‍රියාවන්මයි. ඔයා කථා කරන විට හිතේ පිරිසිදු භාවය දැනෙනනවා. ඔබට ජයෙන් ජය. ඔයාට මා කවියක් කියමි. මගේ කියා මා ගෙන ආ දෙයක් නැත. මගේ කියා ගෙනයන්නට දෙයක් නැත. මගේ කියා කිසිවක් මේ ලොවේ නැත. මගේ කියා මටවත් මම ඇයිති නැත. මේ හැම දෙයක්ම ලියුවෙ වැඩසටහන තුල ඔයාගෙ ඒ කථාවල තිබුණු හරවත්භාවයටමයි. ඔබට තෙරුවන් සරණයි !

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +49

    බුද්ධිමත් දරුවෙක්.මේ වගෙ දරුවො රටට වාසනාවක්.

  • @zeroten1164
    @zeroten1164 ปีที่แล้ว +38

    බුදු පහණ තියන ගමන් හිත දිහා බලන්න. එයට ඇතිවන සියුම් සතුට ගැන දැනුවත් වන්න. ඊට‍ ටික වෙලාවක් ගියාම සිත දිහා බැලුවොත් දැන් වෙනස් අරමුණක් අරගත්තු සිතක්. ඒකෙ සතුටක් හෝ දුකක් තිබෙන්නට පුළුවන්. සිතක් කියන්නේ එක් මොහොතකදී ඇතිවී ඊළඟ මොහොතේ නැතිව යන දෙයක්. මේ තරම් වේගයෙන් එක එක අරමුණු ගනිමින් වෙනස් වෙන සිත දමනය කරගන්නයි බුදුන් වහන්සේ දේශනා කළේ . සචිත්ත පරියෝ දපනං . තරුණ කාලයේ ඉඳලා එයට මහන්සි ගන්න.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +35

    හරිම සුන්දර දක්ෂ දරුවෙක්.
    දුවේ ඔයාගේ කටහඬත් ලස්සනයි, රූපෙත් ලස්සනයි.
    ඉතිං චරිතයත් ලස්සනට තියා ගත්තහම ඔයා සැමදා ලස්සනයි.

  • @EzeeLearn203
    @EzeeLearn203 ปีที่แล้ว +29

    දකින්න ආස හිතෙන රුවක්.... අහන්න ආස හිතෙන කටහඬක්.... ලස්සන දැක්මක් තියන දරුවෙක්....

  • @dyukaz3822
    @dyukaz3822 ปีที่แล้ว +97

    ඇයව මට හමුවුනේ OGF එකේදී. ඉතා කාරුණික හොද හදවතක් තියෙන සුන්දර නැගනියක්. ආදරෙයි. ඉස්සරහටම යන්න. ❤❤❤

  • @Dulinasupun
    @Dulinasupun ปีที่แล้ว +5

    සිරස Voice එකෙන් බිහි උන දක්ශම නිහතමානීම ගායිකාවක් ආදිත්‍යා ඒවගේම හනා ❤

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +43

    වාසනාවන්ත දරුවෙක්...සුන්දර හදවතක්.......ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා....ඔය සිනහව සැමදා රැදේවා

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +37

    මම හරිම ආස ආදරේ දරුවෙක් මෙයා ඉන්න හැම වැඩ ඩටහනක්ම වගේ මම බලන්නේ හරිම අශාවෙන් කරන කියන සියලු වැඩ කටයුතු සාර්තක වේවා වැඩ සටහන පැවැත්තූ ඔබටත් තෙරුවන් සරනයි මහත්මයානනි 🙏❤🙏

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +22

    මටත් වයස 18යි..අටනම් ආදර්ශමත් චටිතයක් ආදිත්‍යා කියන්නෙ wow❤️😚✨️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +93

    පවුලකට සම්පතක් මේ වගේ දියණියක් ..දක්ශ දරුවෙක් 🙏🙏🙏

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +25

    හරීම ප්‍රියමනාප ලමයෙක් මගේ වයසමයි...ගොඩාක් සතුටුයි ඔයා ගැන...හැමදාම හිනා වෙලාම ඉන්න...බුදුසරණයි ❤️

  • @anjanasudhara1563
    @anjanasudhara1563 ปีที่แล้ว +29

    වයසට වැඩිය මාර advance තැනක ඉන්නෙ හැම අතින්ම ❤✌️

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +30

    අම්මෝ කතාකරන ලස්සන ❤❤❤ ඒ වයසට ඕච්ර බුද්දිමත් ද කියලා හිතාගන්න බැ..අපි හරියට ආදරයකරන චරිතයක්..

  • @rohiniathauda1589
    @rohiniathauda1589 ปีที่แล้ว +19

    සිරස කල වැඩසටහන නැවත ගේන්න .හරි ආසාවෙන් බැලුවේ .දුකයි දැන් නැති නිසා .ඔබ හා නිර්මාණ කල සියලුම දෙනා අගය කරම් .හරිම ආදරෙයි දුවට.රටට වටිනා සම්පතක් ඔබ.තෙරුවන් සරණයි සැමටම .

  • @akysworld306
    @akysworld306 ปีที่แล้ว +27

    අද program එක හරිම ලස්සනයි .❤❤ Adithya කියන්නෙ talents ගොඩක් තියෙන දරුවෙක්..සුබ පතනවා ❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +23

    හරි ලස්සන සුරතල් දූ පැටික්කියක්,....ඔයාට තෙරැවන් සරණයි දුවේ. හැම දෙයක්ම සාර්ථක වේවා දෝනි ඔබගේ☺️☺️☺️☺️ හරේන්ද්‍ර මල්ලි දුවේ කියල කතාකරනවා,....ඒක මාර වටිනා කමක්

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +39

    ඔය වයසට ඔයා හිතන විදිය හරිම වටිනවා නංගි!!!! ඉස්සරහට යන්න ඕන ඔයා...අපිට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි නංගි බුදු සරනයි පැටියෝ❤️

    • @hasie9490
      @hasie9490 ปีที่แล้ว

      💯 ඇත්ත.. ❤️❤️❤️

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි හරෙන්ද්‍ර මහාත්මයා
    ගොඩක් ආදරේයි ආදිත්‍යා අපගේ ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @BBLS85
    @BBLS85 ปีที่แล้ว +74

    මේ ළමයාට ලංකාවේ ඉන්න නූගත්, මෝඩ , රැල්ලට ෂෝශල් මීඩියා වල විවේචනය සහ මඩ ගැහුවද , දැන් තේරෙනවා ඇති මේ ළමයා ගැන වැඩි යමක්.. අපේ රටේ ගොඩක් ඉන්නේ කෙනෙකුගේ හොඳක් දකින්න අකමැති , මහ ඉරිසියාකාර කුහකයෝ.. ඒකයි අපේ රටේ ගොඩක් මිනිස්සු තාමත් එකම තැන.. සුභ අනාගතයක් ඔබට💐

    • @padmini2568
      @padmini2568 ปีที่แล้ว +4

      Hoda paul pasubimak nethi.thamange kunu thiyenaya aya hoda de age karanne.kuhaka kama podi daruwekuta pawa katha kiyanne.

    • @yamunaguruge7852
      @yamunaguruge7852 ปีที่แล้ว

      සහතික ඇත්ත 👍

    • @pabasarajinathunga9551
      @pabasarajinathunga9551 ปีที่แล้ว

      අනිවාරෙන්ම

    • @wenurikalana8970
      @wenurikalana8970 ปีที่แล้ว

      Ai eyata monada kiuwe

    • @wellcome1996
      @wellcome1996 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣ලීක් එක හරිම රසවත්

  • @cinderella9826
    @cinderella9826 ปีที่แล้ว +64

    ආදිත්‍යගේ කට හරිම ලස්සනයි ❤️

  • @lintonperera8337
    @lintonperera8337 ปีที่แล้ว +41

    ඉතාම දක්ෂ දරුවෙක් ...ඔය වයසේ සිටින අනෙක් දරුවන්ට හොඳම ආදර්ශයක් .ඔබට දුවේ ජය හා සතුට .

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z ปีที่แล้ว

      අම්මෝ මේ බඩුව ආදර්ශයට ගන්න එපා කවුරුත්😂

  • @shalikajayathilake6292
    @shalikajayathilake6292 ปีที่แล้ว +32

    සජ්ජායනා බලන්නෙම ආදි නිසා.ගොඩක් ලස්සනයි .බුදු සරනයි

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +63

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැමදේකින්ම පිරිපුන් දිරිය දියනියක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව ..❤❤❤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +5

    මම දැන් මේ වැඩ සටහන බැළුව දුව. දුව ගෙ නිහතමානී කමට අද ලංකාවෙ ගැහැනු දරුවන් ගෙ ජීවිත වලට වෙලා තියෙන විනාසය දැක්කම දුව රත්තරන් දුවෙක්. අම්ම තාත්ත වාසනා වන්ත දෙමව් පිය දෙන්නෙක්. අපේ අම්ම වගේම දුවගෙ අම්ම දරුකෑදර අම්මියෙක්.ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබී සතුට සාමය පිරි දිවියක් උදාවේවා.

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081 ปีที่แล้ว +23

    ආදිත්‍යා බුදුසරණයි ඔයාට..හරිම ලස්සනයි ඔයා සහ ඔයාගෙ අදහස් ඔයාගෙ සිතුම් පැතුම් .. ඔයා ඇත්තටම ගොඩක් වටින කෙනෙක්. ඔයා වගේ අය අද සමාජයට ලොකු ආදර්ශයක් ❤ ඉදිරියටම යන්න සුභ පැතුම් පැටියෝ 😘

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +26

    දුව ඔයා ඔයාගේ වයසට වඩා බුද්ධිමත් දක්ශ දරුවෙක්.පෙර භවයෙන් ගෙනා හැකියාවන් තවදුරටත් ඔපමට්ටම් කරගෙන යහපතම කරමින් ලක් අඹරේ පින්වන්ත දියණියක්ම වෙන්න.

  • @malkanthiweerasinghe7425
    @malkanthiweerasinghe7425 ปีที่แล้ว +3

    හරින්ද්‍ර මහත්තයා ඔබ වැඩසටහන මෙහෙයවන විදිය හරිම ප්‍රියමනාපයි අපි හරිම ආදරේ කරන දරුවෙකුව තමයි අද ඔබ වැඩසටහනට කැඳවාගෙන ඇවිල්ලා තිබුනෙ. අපරාදේ වටිනාම සම්පතක් ස්වර්ණවාහිනිය අහිමි කරගත්තේ

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි වැඩසටහන.
    ආදි ගැන හරිම ආඩම්බරයි.
    බුදු සරණයි දුවේ.

  • @ishulakmali4480
    @ishulakmali4480 ปีที่แล้ว +5

    මං හරිම ආස කරන දක්ෂ නංගි කෙනෙක්...සමාජයෙන් මොන දේවල් ඇහුනත් ඔයාට තියෙන ශක්තිය ඊට වඩා වටිනවා.හැමදාමත් සතුටින් ඉන්න.ඔයාගේ ලස්සන අනාගතයට සුභපැතුම් නංගියෝ💗💗

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +18

    හොද ගුණ යහපත් දරැවෙක්... ජිවිතේ වරදින් නැ කවදාකවත්...💖💖💖💖💖💖💖💖 තෙරැවන් සරනයි..දුවට..

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +3

    ජීවිතය ගැන ධනාත්මකව හිතන අපූරු සුන්දර දියණියක්.
    ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ.

  • @lovelygirl3966
    @lovelygirl3966 ปีที่แล้ว +46

    රුවෙන්
    ගුනෙන්
    හැකියාවෙන් පරිපූර්ණ දරුවෙක්❤️

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +5

    ගායනයට වගේම නිවේදන කටයුතුත් ලස්සනට කරන දක්ෂ දරුවෙක්. හරීන්ද්‍ර ජයලාල් මහත්මයා කළ ලස්සන වැඩසටහනක්. ජයවේවා!

  • @acybershark269
    @acybershark269 ปีที่แล้ว +7

    දක්ෂ ,සුන්දර දරුවෙක්...හරිම ප්‍රියමනාපයි ...මිනිස්සු කියපු කතා මොනතරම් අමාරුවෙන්න ඇතිද දරාගන්න මේ දරුවට ...අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට කෙනෙකුගෙ දක්ෂතාවයක් ,දියුණුවක් දරාගන්න බෑ...මටත් ඉන්නවා ඔයාගෙ වයසෙම දුවෙක්....දුවට සුබ අනාගතයක් පතනවා...💚

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +11

    මමත් දුවට පතනවා ලස්සන අනාගතයක් ජේසූ පිහීටයි දුව මෙහෙයවන ඔබ තුමාට ගොඩාක් පීන්

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +6

    ආදිත්‍යා දුවේ ,හරිම ආඩම්බරයි ඔයා ගැන .මඩගහන මිනිසුන් හැමදාම කලේ අනුන්ට මඩ ගහ ගහා තමුන් මඩ නාන එක.ඒව ගනන්ගන්න එපා.හරින්ද්‍ර ඔබට ස්තුතියි මෙවන් වටිනා අය වටිනා ආකාරයට අපට පිලිගන්වන ආකාරයට.ඒ ඔබේ දක්ෂ කම.

  • @Ronilmohan
    @Ronilmohan 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ ගායනා හුගක් ඇහුව හරිමලස්සනයි ❤❤❤❤❤💎💎💎💎🌹🌹🌹🌈️🌈️වැඩසටහන් බැලුව දුවගෙ පැහැදිලි කතාව හරිම වටිනව පුතේ මම ඒක ගොඩක් අගයකරනව දිග දිග දිගම දිග ගමනක් යමු පුතෙ 🌺🌹🍀🌷

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +18

    මෙයා ගැන අහල දැකල තිබුණ ඒත් අදයි දැනගත්තෙ මොනවගේ කෙනෙක්ද කියල👍 ඇත්තටම නිහතමානී චරිතයක් බොරු ෂෝ නෑ 😎

  • @sunilliyanage1172
    @sunilliyanage1172 ปีที่แล้ว +25

    දුව ඔබගේ සිනහව ,නිහතමානී බව,ඔබව හැමදාම රැක ගනීවි .ආරක්ෂා කරාවි.යහපතක්ම වේවා !

  • @yudharichamika8633
    @yudharichamika8633 ปีที่แล้ว +28

    ආදිත්‍යා කියන්නෙම හරියට භාවනාවක් වාගේ ❤️

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +20

    දිරිය දියණියන් වාසනාවන් !!!🌷👌👍 වාසනාවන්ත පින්වත් දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ☺️ wish you a very nice future දුව !!!🙏

    • @herathchandra4082
      @herathchandra4082 ปีที่แล้ว

      Wow👍bellisma🌷💎 හරිම ලස්සනයි දුවගේ කටහඬ 👌,,ඒ වගේම හරිම ආදර්ශමත් දරුවෙක් !!! Good luck දුව !!! Have a very nice future !!!🙏

  • @chethananimeshika8041
    @chethananimeshika8041 ปีที่แล้ว +6

    මම නෝටිස් කරපු දෙයක් තමයි ආදිත්‍යා හැම ගායකයෙකුටම මහත්මා නැත්නම් මහත්මිය කියලා ගරු කරලා කතා කරනවා. අද ප්‍රෝග්‍රෑම් වලට එන බහුතරයක් වගේම සමාජයේ බහුතරයක් එහෙම කරන්නෙ නෑ. ඕනිම කෙනෙක්ට ගරු කරලා කතා කරන එක අගය කල යුතුමයි!

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 ปีที่แล้ว +13

    සංගායනා වැඩ සටහන හොදට මේහේහුවා මම හිතනවා හොද වැඩ සටහන් ඉදිරිපත් කිරන්නියක් වේවායි කියා

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර අයියේ...ගොඩාක් ස්තූතියි ඇයව මේ විදියට හදුන්වා දුන්නට...ඇත්තටම මාත් මාරම ආස කරන චරිතයක්...හැමදාම හරියන්න ඕනී....😘❤

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +2

    ඉතා දක්ෂ නිහතමානී ලස්සන මේ පුංචි දුවට උණුසුම් සුභ පැතුම් පිරිනමමි එසේම දුවගේ සියලු අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමි.

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පුතෙ. සජ්ජායනා වැඩ සටහන් හොදට කලා. අපේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි පුතෙ. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 ปีที่แล้ว +40

    මේ වගේ දරුවො ලෝකයම බබලවනව..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි පුදුම දක්ෂ දුවේක් සුබ අනාගතයක් බුදු සරණයි දුවේ ඔබට

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +11

    හරිම ආදරණීය දියනික්..මම හරිම ආසයි සත්ගායනා කතාවිලාශය අහන්න . ඔබගේ සියලු ප්‍රාර්තනා ඒ ලෙසින්ම ඉටුවේවා! ❤❤❤

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +16

    හරිම බුද්ධිමත් දරුවෙක් ඉදිරියටම යන්න දුව බුදු සරණයි

  • @sandaniwathsala5
    @sandaniwathsala5 ปีที่แล้ว +7

    මම ආසම චරිතයක් ...කවදාවත් වරදින්නෙ නැහැ ඉදිරියටම යන්න බුදු සරණයි ❤️😘❤️

  • @greenaccessde5820
    @greenaccessde5820 ปีที่แล้ว +22

    She is very sweet. I came to know about her from the Sajjayana. Very talented and down to earth character.

  • @rptmadushani8712
    @rptmadushani8712 ปีที่แล้ว +2

    පුතේ ඇත්තටම ඔයාගෙ සිංදු අසද්දී මාව භාවනාවකට සමවදිනචා වගේ ආදරෙයි පුතේ හැමදාමත් ඔයාට තුනුරුවන් සරණයි

  • @chathunadeesha9060
    @chathunadeesha9060 ปีที่แล้ว +39

    එකෙන්ම දක්ශ සුන්දර ගායිකාවක් ❤️💥

  • @jayanilakshani8368
    @jayanilakshani8368 ปีที่แล้ว +5

    මුලු වැඩසටහනම පුදුම ආසාවෙන් බැලුවේ.සුභම සුභ පැතුම් නංගි ඔයා ⁣ගොඩක් දක්ෂ බලන් ඉන්න ආසා හිතෙන චරිතයක් ❤️ මෙවැනි වැඩසටහනේ නිර්මාතෘ හරේන්ද්‍ර මහත්මාටත් ගොඩක් ස්තූති 🙏 ❤️

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 ปีที่แล้ว

    හරේන්ද්‍ර මහත්මයා.... ඔබගේ නිවේදනය බොහෝ කාලයක සිට අපි අහනවා,
    සිත නොරිදවන.. සැනසිල්ලෙන් දැනෙන ලෙස ඒ කාර්ය කරනවා, ඔබගේ ආවේනික ගුණය....
    ඔබ කිව් ආකාරයට අපිත් ආදිත්‍යා දුවගේ ගුණාංග අපිද දකිනවා

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +29

    කටහඩ යි හිනාව යි නම් පිස්සුවක් අප්පා...😍

  • @dihensdiary4889
    @dihensdiary4889 ปีที่แล้ว +6

    ඇත්තටම හරි අස චරිතයක් අද කාලේ . කථා කරනවා ලස්සනයි සිංදු කියනවා ලස්සනයි. ඇයත් ලස්සනයි

  • @sushanthiperera8696
    @sushanthiperera8696 ปีที่แล้ว +13

    දුව හරිම දක්ශයි ...ලස්සනයි ..තෙරුවන් සරණයි

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +12

    ඔයා කරා කවර්ස් මං දිනපතාම අහනවා ඒක මගෙ හොබී එක පුතේ ❤️❤️❤️👍👍

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว +11

    රටට වටිනා දක්ෂ නංගී කෙනෙක් තමයි ආදිත්‍යා කියන්නේ 😍❤❤❤

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 ปีที่แล้ว +15

    දක්ෂ , සුන්දර, නිහතමානී දියණියක්.
    සුබ අනාගතයක් පතනවා ..!!! ❤💐

  • @malaperera5595
    @malaperera5595 ปีที่แล้ว +8

    සංගීත භාණ්ඩ වලින් ගොඩ යන ගායක ගායිකාවන් අතර සැබෑ ලස්සන කටහඩක් ඇති ගායිකාවක්

  • @anurabandara2211
    @anurabandara2211 ปีที่แล้ว +1

    අනේ දුවේ ඔයා හරි නිහතමානී ඔයා සිතන පතන ආකාරයෙන් ඔයාගේ වැඩකටයුතු සාර්තකවේවා
    වෙනවා
    තෙරුවන් සරණයි

  • @sureshkodippili799
    @sureshkodippili799 ปีที่แล้ว +6

    මම හරිම ආදරය කරන දරුවෙක් ,ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා !!

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ඔබ ගෙනෙන හැම වැඩසටහම..එක.වගේම ලස්සනයි හරිම ආසාවෙන් බලන්නෙ ස්තුති හරේන්ද්‍ර ජයලාල් ළමයා

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +5

    Harima lshsani දුවේ ඉදිරියට යන්න saktiya dahiriya ලැබේවා theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏❤️❤️❤️

  • @chanakawithanage1689
    @chanakawithanage1689 ปีที่แล้ว +3

    නිහතමානී සුන්දර දරුවෙක් තෙරුවන් සරණයි දුව❤️❤️❤️

  • @nandaniroling355
    @nandaniroling355 ปีที่แล้ว +2

    ආදිත්‍ය ඔයා..හරි....ම ලස්සනයි 🥰. . ඔයා වගේ අය අද සමාජයට ලොකු ආදර්ශයක් ....
    සජ්ජායනා wada satahana oya newadanaya karana apuruwa ....Wow....💯💞
    ඔයා අපේ Sri Lankawata ... වටිනා මැණිකක් ආදිත්‍ය බුදු සරණයි 🙏❤❤❤
    මම Germany සිට

  • @milanokrish
    @milanokrish ปีที่แล้ว +2

    Good ... හොද ගමනක් යන්න පුලුවන් කර්මය , ධර්මය strongly belive කරන සහස්‍රයේ දරුවෙක්.. 😍

  • @murin4754
    @murin4754 ปีที่แล้ว

    දෝණි මම ගොඩාක් ආසයි ඔයාගෙ හිනාවට ඔයා හරිම නිහත මානි දරුවෙක් ගැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔයාව හදාවඩා ගත්තු දෙමාපියන්ටත් පවුලේ හැමෝටම් බුදු සරණයි

  • @rashmijayasooriya9403
    @rashmijayasooriya9403 ปีที่แล้ว +16

    There is a very decipline of her talking style.Wish her future goals ❤️

  • @indikagunawardana3831
    @indikagunawardana3831 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම දක්ෂ දරුවෙක්.thank you harendra ayya

  • @sajithperera4476
    @sajithperera4476 ปีที่แล้ว +1

    ලෝකය මනසින් දකින ලස්සන හිතක් නංගී ඔයාට තියෙන්නෙ peace and love ☮️&❤️

  • @dr.mrsshyamaleegunathilaka1909
    @dr.mrsshyamaleegunathilaka1909 ปีที่แล้ว

    When I watched this program I made a comment about adithya duwa.
    Recently she sang a beautiful song which is my lyrics.
    Yanna Oba dan ithin aathata.
    Amazing voice.
    Thanks duwa

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 ปีที่แล้ว +4

    හරිම හිත පෝසත් දුවක්..තෙරුවන් සරණයි

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර ඔබ thumata බොහොම isthuthi කිසිම lobakamak නැතිව අගය කිරීම ගැන mama හරිම ආසාවෙන් බලන්නේ ඔබ තුමාගේ වැඩසටහන් කොච්චර බැලුවත් athi වෙන්නේ na ඔබගෙන් ඉල්ලීමක් කරනව දමිත් අහිංසකව ගෙන්නන්නකො හරිම නිහතමානී චරිතයක් මම ඕමාන් ඔබට තෙරුවන් සරනයි

  • @nisantkumar9169
    @nisantkumar9169 ปีที่แล้ว +18

    ලස්සනයි ඉදිරියටමයන්න තෙරැවන් සරනයි හැමොටම

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    දුව සාර්ථක ගමනක් යනවා හරිම දක්ෂයි .ඔයා වගේ දරුවෝ ape රටට සම්පතක් .නිවේදනya හරිම අපූර්වta කරනවා .

  • @raveenchinthaka4893
    @raveenchinthaka4893 ปีที่แล้ว +9

    දුවේ කියන්නද නංගි කියන්නද දන්නෑ හැබැයි...
    වෙලාවකට ඔයා භාවනාවක් ඇත්තමයි.. ඊට වඩා හොඳ මොලයක්..
    සුභ පතන ගමන් හැමදාම ඔයා දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා💛

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +31

    කටහඩ භාවනාවක් පුතේ තුනුරුවන් සරනයි

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka7109 ปีที่แล้ว +1

    සතුටුයි පුතා ඔයාව දකින්න ලැබීම
    මං ගොඩක් කැමති ඔයාගෙ සුදෝ සුදු වළාකුල ගීතයට.එක ගොඩක් ලස්සනයි .බුදු සරණයි චූටි මැණික