කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2023
  • ඇත්ත පැත්තIසුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාවIඇන්ජලා සෙනෙවිරත්න

ความคิดเห็น • 1.3K

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +160

    ඇත්තම කියනවා.අතීතේ ඕන මගුලක්. අපිට අදාළ නෑ. මොනවා උනත් ලස්සනට, සතුටින් ඉන්න
    අවංක කෙනෙක්.

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +133

    මේ කතාව අහන කොට අපිට අපේ ජිවිතේ ගොඩක් ශක්තිමත් කර ගන්න පුලුවන් , ඇය ගොඩක් ලස්සනයි . ❤

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +129

    Madaya වේදියෙක් නෙමෙයි හිත නිවන බවනාවක් වගේ කතා කරන විලාසය ගොඩක් වැදගත් ❤❤මම ගොඩක් ආදරේ කරන madaya වේදියෙක් 🙏

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 10 หลายเดือนก่อน +12

    කාන්තාවටම වැරදි පටවන සමාජයක ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ගැන හරේන්දුට ස්තුතියි. සුන්දර කාන්තාවක්වූ ඇය පවි ඒත් යකඩ ගැහැණියක්වීම නිසා ඇය ජයගත්තා

  • @sujanifernando9841
    @sujanifernando9841 ปีที่แล้ว +218

    ඒ ජීවිත කතාව අහලඇස් වලට කදුලුත් ආව 😥 ඔබට හමු වු ඔබ අදරේ කල ඔබ රැවටු කිසිම පිරිමියෙකුට අපහාසයක් වයිරයක් නොකළ මා දැකපු ගැහැනිය ඔබයි❤ ජේසු පිහිටයි🙏

    • @hfv2751
      @hfv2751 ปีที่แล้ว

      Kauda me niliya🎉 plzzzz

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      bohoma isthuuthi oba humiyata

    • @pradeepsangeewa3470
      @pradeepsangeewa3470 ปีที่แล้ว

      @@hfv2751 ඇන්ජලා සෙනෙවිරත්න

    • @jankiramyalatha2891
      @jankiramyalatha2891 ปีที่แล้ว +2

      Asama niliyak lassanai budu saranai

    • @akarshafernando4649
      @akarshafernando4649 ปีที่แล้ว +2

      ඇන්ජලා සෙනවිරත්න ඇයගෙ සුන්දරත්වය අදටත් එලෙසමයි .

  • @sakunthalamali5055
    @sakunthalamali5055 ปีที่แล้ว +72

    මොන තරං දුක් වේදනා වින්දත් හදවතින් හිනාවෙන දිරිය ගැහැණියක් තෙරුවන් සරණයි 🙏❤

  • @monikananayakkara3887
    @monikananayakkara3887 ปีที่แล้ว +180

    1990 දී මම ඇයව විජේරාමෙදි දාන ගෙදරකදි දැක්කා .. එදා වගේම තාමත් ලස්සනයි ..හරිම අනතිමානී කාන්තාවක් ..❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +12

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @gunadasasenaviratna5810
      @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

      Meya vijeramey army captain kenek akka diga Kawa😁gamini hoda kenek nowei..puthanoge Amma Angeli ge kondaya kapuwa😁puthano ge parana Kalla Anjali..
      Meyath Hoda ganiyek nowei...😁
      Dakina dakina kena meya set karagannawa😁😁😁

  • @rithuakasha9549
    @rithuakasha9549 10 หลายเดือนก่อน +16

    හරිම ශක්තිමත් ගැහැණියක්.ආසයී කතා කරනවා අහන් ඉන්න.ගැහැණිය කොච්චර හයියද 🥺♥️ කියලා තේරුම් ගන්න පුලුවන් මේයාගේ කතාවෙන් 😊

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +197

    තාමත් හරි ලස්සනය් ජීවිතය දරාගෙන හිටපු කාන්තාවක් ආදරනීය් චරිතයක් ❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +6

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @fatimarafiq4963
      @fatimarafiq4963 ปีที่แล้ว

      Malli oyanam harim hodai❤

    • @maduramatharage-hy3mr
      @maduramatharage-hy3mr ปีที่แล้ว

      ​@@angelaseneviratne5220 ❤❤

    • @sithuminikoshila7558
      @sithuminikoshila7558 7 หลายเดือนก่อน

      ​@@angelaseneviratne5220You are a great women ❤ Love your personality 😘

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +721

    එන මිනිස්සුන්ගේ හිත් නොරිද්දන එක ම.මාධ්‍යවේදීයා ❤️❤️

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว +10

      ai duka ahana lahiru....

    • @eatingandcookingshow5330
      @eatingandcookingshow5330 ปีที่แล้ว +31

      ඔව් අනේ හරින්ද්‍ර මාර සංයමයක් තියෙන හිත හොද කෙනෙක් වගේ නේද?❤❤❤❤

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +13

      @@eatingandcookingshow5330 එකනෙ මිලියන ගානත් පසුකරේ චැනලය

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว +10

      ලහිරුත් හොදයි

    • @user-kz8sr3xm5b
      @user-kz8sr3xm5b ปีที่แล้ว +34

      තව එක්කෙනෙක් ඉන්නවා, කැලුම් විජේසුරිය .. එයත් මේ වගේම වැදගත් ඉන්ටවු තියන්නෙ, එන අයට රෙස්පට් කරනවා..

  • @pahaniguruge3218
    @pahaniguruge3218 ปีที่แล้ว +543

    මේ හිනාව යට විඳපු කොච්චර වේදනාවක් තියෙන්න ඇත්ද🥺❤️

    • @nisha5970
      @nisha5970 ปีที่แล้ว +23

      ඒක ඇත්ත ගැහැනියක් කියන්නෙ දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා.හරිම අපූරුවට

    • @iroshamanike2341
      @iroshamanike2341 ปีที่แล้ว +13

      ඇත්තටම පව් අනේ..

    • @sewwandidisanayaka7704
      @sewwandidisanayaka7704 ปีที่แล้ว +5

      හ්හ්ම් 😐

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +11

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +5

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @dayanifashionacademy377
    @dayanifashionacademy377 ปีที่แล้ว +19

    හරිම දුක හිතුනා.ජීවිතයේ බොහෝ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් කාන්තාවක් .ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @dimuthulasantha6252
    @dimuthulasantha6252 9 หลายเดือนก่อน +45

    ඔය හිනාව යට ලොකු වෙිදනාවක් පේනවා.හැමදාම සතුටින් ඉන්න.

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +34

    ඇන්ජලා අක්කා ගෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා , ඇය ආදර්ශමත් ශක්තිමත් කාන්තාවක් ,ජේසු පිහිටයි ❤🙏

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 ปีที่แล้ว +64

    ඉතාම සුන්දර නිහතමානී චරිත දෙකක් එකවර දුටුවා. ඔබ දෙදෙනාගේම ඉදිරි ගමනට සුබ පතනවා 🙏🙏

  • @user-rf3eu7kh8c
    @user-rf3eu7kh8c ปีที่แล้ว +10

    මොන හේතුවක් නිසාද අදටත් දන්නෙ නැහැ මැයට මම හරිම ආදරෙයි.ප්‍රියමනාප පෙනුම,කරුනාවන්ත කතාව,ඒක මාරයි.මට මතකයි අපි පොඩි කාලෙ මෙතුමියගෙ ෆිල්ම් ආසාවෙන් බලපු විදිය.දිග කොන්ඩෙ ඇත්තටම ඇය එදා වගේම අදත් හරිම ලස්සන ගැහැනියක් ..ආදරෙයි ඔබට හැමදාම .නුදුකින් තව බොහෝකාලයක් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා..🙏❤️

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +8

    ඇත්තේන්ම හරිම ලස්සනයි ඇයගෙ කතාවත් කොච්චර ප්‍රශ්න තිබුනත් සතුන් සිනාවෙලා ඉන්නවා. ජිවිතෙ මොන ආකාරයට හැඩගැහෙනවද.
    Thanks ජිවිත කතව කීවට

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +43

    ජීවිතේ කියන්නෙ ඔහොම තමයි, ගලාගෙන යන ගඟක් වගේ,හොඳ කාල තියෙනවා නරක කාල තියෙනවා,අඩු වැඩි වශයෙන් හැමෝටම එහෙම තමයි,සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට 💐

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +4

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +206

    ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයකදි අපේ ගොඩක් මිනිස්සු හරි වැරැද්ද මොකක් වුනත් ඇගිල්ල දික් කරන්නේ කෙලින්ම කාන්තාවට.. කතාවෙන්ම තේරෙනවා ධෛර්යයවන්ත ශක්තිමත් කාන්තාවක් කියලා ඒ ජිවිතේ ප්‍රශ්න එක්කම ඉදලා වගේ...

    • @sududhoni8763
      @sududhoni8763 ปีที่แล้ว +8

      Aniwaryamma

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +11

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @CSta74
    @CSta74 ปีที่แล้ว +78

    වටිනා ආදර්ශයක් ඇන්ජෙලා මහත්මිය ඔබ❤ මම ගොඩක්ම ආස කරන චරිතයක්❤
    හරේන්ද්‍ර මහතාණෙනි, ඔබගේ සංවරශීලී වැඩසටහන් මෙහෙය වීම ඉතා විශිෂ්ටයි🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @pathmamalani6761
      @pathmamalani6761 ปีที่แล้ว

      Hi boo app no

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      @@pathmamalani6761 okaaaa

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +15

    හැමදාම හිනාවෙලා ඉන්න එකම මාධ්‍ය වෙදී හරීන්ද්‍ර ජයලාල් මහතා හැමදාම ආදරෙයි

  • @basinifanando1902
    @basinifanando1902 6 หลายเดือนก่อน +6

    කතාව අහගෙන ඉන්න හරිම ආසයි වගෙම හිත ඇතුළෙ ලොකු වෙදනාවක් තියාගෙන තමයි කතව කියන්නෙ..දිරිය කාන්තාවක් 🎉❤

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ปีที่แล้ว +24

    ජිවිතේ දුක්ක දෝමනස්ස වලට මුහුන දි අදටත් සිනහවෙන් මුව පුරවගෙන සිටින යකඩ ගැහැනියකි ඔබ. ඔයාගෙ දරැවන් සමග චිරාත් කාලයක් සතුටින් නිරෝගිව ජිවත්විමට ශක්තිය ධෛර්යය ලැබේවා. ⁣බුදු සරණයි.

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 7 หลายเดือนก่อน

      I have taught 31:42 y r
      daughter in Aminiya sc
      hool Maldives, in 1994,i think,n dressed her for a pot dance foir aschool concert😀

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 7 หลายเดือนก่อน

      Wish yr family gd luck

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +178

    අයියේ උමාලි තිලකරත්න වැඩසටහන කට ගන්නකෝ මම ගොඩාක් you tube චැනල් වලට කෙමෙන්ටි කරා ඒත් කිසිම කෙනෙක් ගෙන්වන්නේ නැ මම ආසම රන්ගන ශිල්පිනියක් උමාලි තිලකරත්න. 🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +17

    මාධ්‍යවේදීන් කොපමණ හිටියත් ,මනුෂ්‍යත්වය සහ නිහතමානී චරිතයක් හරින්ද්‍ර ඔබ තුමා කරන වැඩ සටහනක් ඉතාමත් කැමතියි අහන්න අහගෙන ඉන්න තෙරුවන් සරණයි 🙏❤️

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +18

    හදවතින්ම අවංකවම කල කතා බහක් තෙරුවන් සරනයි ඔබතුමියට නිදුක් නිරෝගී මේ වගේ සතුටින් ඉන්න ලැබේවා සෑමදාම

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏 බොහෝම ස්තූතියි🙏🙏

  • @muthukuda77
    @muthukuda77 11 หลายเดือนก่อน +19

    හරෙන්ද්‍ර කියන්නේම භාවනාවක්..........ඔයාලගේ ජීවිතේ සර්ථක වේවා ❤

  • @sameeraruwandika6203
    @sameeraruwandika6203 ปีที่แล้ว +34

    කාලෙකින් ඔබතුමියව දැක්කේ.....ජීවිතයට මොනතරම් ප්‍රශ්න ආවත් ඔබතුමිය ඒ හැමදේකටම ලස්සනට මුහුණ දුන්නා..ඔබට දීර්ඝායුෂ..🙏🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      🙏💕🙏💕 isthuuthi

    • @wasanthipushpa9300
      @wasanthipushpa9300 ปีที่แล้ว

      ❤you are really strong women im really appreciate to your attitude very nice smile and still beautiful ❤️

  • @amarawansaamazing5576
    @amarawansaamazing5576 9 หลายเดือนก่อน +5

    දායාබර සොයුරිය ඔබ රඟපෑ යකඩ සපත්තු වේදිකා නාට්‍යයේ නෙල්සන් ධර්මසේන මහතා සමග සංගිතය සැපයු මම එහි අවසන් ජවනිකාවේදී ඉදිරිපත් කල වාදන යේදී මාව අගය කල අයුරු මෙයින් සිහිපත් කරමි ඔබට තෙරුවන් සරණයි

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +77

    මෙහෙම ලස්සනට ඉන්නකොට මිනිස්සු එක තත්පරයකටවත් හිතන්නෙ නෑ ඇය දුක් විදින්න ඇති කියල. ඒ දුක් මැද කාන්තාවක් විදිහට ඇය අදටත් සිනහ වෙනව. ඒක මාරයි...❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      ඔබගේ කරුණාවට ස්තුතියි

    • @ramyafernando936
      @ramyafernando936 ปีที่แล้ว +1

      ඔයා හොඳ ම ගාහනියක්

  • @sriyalathawickramaarachchi149
    @sriyalathawickramaarachchi149 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වැදගත් වඩසටහනක් බැලුවා.සත්‍ය්වාදී යකඩ ගැහැනියක් වගේම සතුටින් ඉඳිමින් මිනිස් සිත් සතන් සතුටට පත්කරන්නට හැකි දිරිය කාන්තාවක්.දීර්ගායුශ පතනවා.❤ හරීන්ද්‍ර මහතා ත් හරිම නිහතමානීව වැඩසටහන් කරන්වා.තෙරුවන් සරනයි .

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en ปีที่แล้ว +40

    හරිම ආදරණීය චරිතයක්..ආසම නිළියක්..ගැහැණු හැමදාම ආදරේ රැකවරණය හොයනවා.ලැබේවි කියල විස්වාස හිතෙන තැන නවතිනවා..ඒ ජීවිතේ මගක් යද්දින් දැනෙනකොට පතපු ජීවිතේ නැහැ කියල ගොඩක් අසරණ වෙනවා..ඔබ හරිම නිහතමානී ඇත්ත කතා කරන හිත ශක්තිමත්ව ජීවිතෙට මුහුණ දෙන ගැහැනියක් ..ඇත්තටම ආදරේ හිතෙනවා ඔය එදා වගේම ලස්සන ඔය මුහුනට කතාවට..❤️❤️හරේන්ද්‍ර මහත්මාගේ හැම වැඩ සටහනක් ම බලන්න පුලුවන් ආසාවෙන්..ඔබ තුමාටත් ජයවේවා ❤️❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว

      Thanks meyalawa munagassanawata .budu saranai.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      @@renukanishanthi8040 බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹

  • @dinithiamanda1190
    @dinithiamanda1190 ปีที่แล้ว +7

    ලස්සන චරිතයක් ... විවෘත ගැහැනියක්...

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. නිහතමානී. චරිතය ඔබතුමිය නිදුක නිරෝගි. දිර්ඝ ආයුෂම. ලැබේවා ❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +2

    හරිම සුන්දර ගැහැනියක් ඇන්ජල ඔයා බුදු සරනයි ඔබතුමියට 🙏 හරින්ද්‍ර ඔබතුමාටත් ස්තූති හොදේ 😀

  • @dilushi3997
    @dilushi3997 ปีที่แล้ว +6

    ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ගේ හිත් මොන තරම් සුන්දරද කියල තේරෙනවා මේ comments බැලුවහම. තව කෙනෙකු ලස්සනට අගය කරනවා. ඒ වගේම ඇන්ජලා මහත්මිය වගේ ප්‍රශ්න රාශියකට වලට මුහුන දීල මේ තරම් න්ර්ව්‍යාජව හිනා වෙලා ඉන්න සුන්දර කෙනෙක් දැකීම සතුටක්. හරේන්ද්‍ර මහතාගෙ වැදගත්කම සියලු නිවේදකයන්ට ආදර්ශයක්. තෙරුවන් සරණයි .

  • @anjanachathu128
    @anjanachathu128 ปีที่แล้ว +30

    ප්‍රශ්න එක්ක මිනිස්සු තේරුම් අරන් තමන්ගේ සතුට නැති කරගන්නෙ නැතුව මිනිස්සු ජීවත් වෙන්න ඕනි ඇය ලස්සනයි තාමත් .

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว +35

    මාර දරාගැනීමක් ප්‍රශ්න වලට මුහුන දෙන හැටි අපිත් මේවගෙන් ඉගෙන ගන්නවා ❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +3

      මගේ හදවතින්ම ස්තුතියි

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +100

    ගාමිණී 🌹🌹ඇන්ජලා 🌹🌹හොද දෙන්නෙක් 👍මොනවා උනත් ජිවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් හරීන්ද්‍ර ජයවේවා 👍👍👍

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @SandayaKumari-sm5bd
      @SandayaKumari-sm5bd 4 หลายเดือนก่อน

      J

  • @dilushafernando6254
    @dilushafernando6254 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ශාක්තිමත් ගැහැනියක් ..
    කොහොමත් ගොඩාක් දෙනෙක් පිරිමින්ගේ වැරදි දකිනවා අඩුයි ගැහැනිය වැරදි කියන්න ඇගිල්ල දික් කරන්න දක්ශයි ...එත් වැරදි කරන අය අතරෙ ජිව්තෙ වැරදුන අයත් ඉන්නවා පිරිමි නිසා රැවටුන වෙදනා දරාගෙන දරුවන් වෙනුවෙන් ජිවත් වෙන කොච්චර අය ඉන්නවාද.එ නිසා කිසිම කෙනෙකුට ඇගිල්ල දික් කරන්න කාටවත් අයිතියක් නැහැ එ මට හිතෙන දෙ..❤❤

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +60

    බුදුදහමට අනුව රූපයේ ඇති අනියත බව වයසට යන කොට තමයි තේරෙන්නේ.එවිට ජීවිතයේ ගැඹුර දැනෙන්නට පුළුවන් .මේ කතාව තරුණ දියණියකට තමන්ගේ ජීවිතය නිවැරදි ව දිශා ගත කරගන්න හොඳ පාඩමක් .

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      🙏🙏🙏 බොහෝම ස්තූතියි🙏🙏

    • @poornimaadhikari2867
      @poornimaadhikari2867 ปีที่แล้ว

      @@angelaseneviratne5220 May you have the courage to keep your lovely smile forever,I wish Mrs.Anjela to have a future with zero problems ,as in my eyes she has suffered enough already

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ​@@poornimaadhikari2867 thank you ever so much. May God bless you

    • @poornimaadhikari2867
      @poornimaadhikari2867 ปีที่แล้ว

      @@angelaseneviratne5220 🙏

  • @sriyone6228
    @sriyone6228 9 หลายเดือนก่อน +3

    හරිම විවිදත්වයක් ඇති චරිතයක්, විවිද කාල වල මුහුන දී ඇති දේවල් මීට කලින්ද දැන ගත්ත ඒ වෙලාවෙදී කිවුව දේවල් අදත් කියන්නෙ වෙනස් නොකරම, එදා අතීතයේ දැක්ක ලස්සන රූපය අදටත් මතකයි අපට, මම කාන්තාවක් වුනත් ඒ රූපය පිරුපුන් ශරීරය වර්නය ඕනම පිරිමියෙක් හිත දිනා ගැනීම පුදුම නැහැ,මම ඒ කාලයේ weekend කියන පත්තරයක දැක්ක , ඔබට නිරෝගි සුවය හා සතුට සැනසුම ලැබේවා!

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +30

    ඇය හරිම ලස්සනයි ඉටි බෝණික්කියක් වගේ......සතුටෙන් ඉන්නවා...වැඩිපුර හයියෙන් හිනාවෙන අයගේ හදවත ඇතුලේ ලොකූ වේදනාවක් තියනව ...කොහොම නමුත් ඔබ නැවත සුවපත් වී මෙහෙම වැඩසටහනකට පැමිනීම ගැන ගොඩක් සතුටුයි.......බුදුසරණයි..ජේසු පිහිටයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 ปีที่แล้ว +14

    ගාමිනි ෆොන්සේකා මේ දෙන්නටම ආදරේ කලා. ඒ ගැන ලස්සන කතාවක් විදිහට ගාමිනි ෆොන්සේකා ගීතයක් ලියවෙනවා. සුජාතා අත්තනායක මැඩම් කිව්ව ලයනල් අල්ගම සර් මියුසික් කරපු " නැතිවුනු ආදරයක් වෙනුවෙන්" කියන ගීතය. නැත්නම් " සුදෝ මම ආදරෙයි " කියන ගීතය.ඒ සින්දුව ඇස්දෙක පියාගෙන ඇහුවොත් ගාමිනි ෆොන්සේකා සර්ගේ පසුතැවීම වේදනාව වචනෙට හැරුණු විදිහ තේරේවි. ❤ දීර්ඝායුෂ වේවා ඔබතුමියට❤

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 ปีที่แล้ว

      Eka atta..❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +9

      ඔව් එයා අපි දෙන්නටම ආදරේ කළා ඒත් එයා ලියපු ඒ ලස්සන සින්දු අපි දෙන්නා වෙනුවෙන් නෙවෙයි.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +10

    නිහතමානී අවංක චරිතයක් ...ආදරෙ හිතෙනවා.ඇගේ කතා විලාශයට❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ❤️🙏💕 බොහෝම ස්තූතියි🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +24

    ආදරණීයයි දෙදෙනාම ඒ වගෙම ඇන්ජලා තාමත් ලස්සනයි හරේන්ද්‍ර ඔබ
    ඉතින් ලස්සන නිහතමානී මනුස්ස කම
    හදුනන කෙනෙක් ආදරණීයයි බුදු සරණයි

    • @dilaniperera7509
      @dilaniperera7509 2 หลายเดือนก่อน

      ආදරනියයි ලෙඩදුක් දුරුවී. ඔබගේ කායික වේදනා මානසික වේදනා දුරුවී දරුවන්ටද ඔබටද යහපතක්ම වේවා.❤️

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara 11 หลายเดือนก่อน

    හරිම නිහතමානී විඋර්ථව කතා කරන කෙනෙක් ආදරෙයි ගොඩාක් දීර්ගායු ලැබේවා මට කියන්න වෙන්නේ ඔයාගේ වයසත් එක්ක ඇන්ටි තමා ආදරෙයි අයෙත් ❤❤❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +7

    ඇය නිහතමානී ශක්තිමත් කාන්තාවක් හිනාව ඇතුලෙ තියෙන්න්නේම ලොකු වේදනාවක් ගැහැනිය දක්ෂයි දුක අතරින් හිනා වෙන්න ඒක විශිෂ්ඨ හැකියාවක්

  • @chathurangi4900
    @chathurangi4900 ปีที่แล้ว +32

    ගොඩාක් ලස්සන වුනොත් අපි බඩු,අන්න ඒ කතා වලට නොසැලී ඉන්න හරිම අමාරුයි නේද.

  • @shyamaranawake2342
    @shyamaranawake2342 11 หลายเดือนก่อน +8

    අනේ ඒ හිනාව කොච්චර සැහැල්ලු ද..❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 9 หลายเดือนก่อน +2

    තරැන කාලේ හරිම ලස්සනයි අක්කා මම ගොඩක් ආස කරන චරිතයක් තමයි ඇන්ජලා මිස් ඒ කාලේ කොච්චර බලන් ඉදියත් මටනම් මදි ඒ තරමට ලස්සනයි 💕💕💕🌹

  • @jagathkumara3401
    @jagathkumara3401 9 หลายเดือนก่อน +1

    ඇන්ජලා සෙනෙවිරත්න මහත්ම්යට නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +3

    ඇන්ජලා මහත්මියෙනි.ඔබට
    නිදුක් නීරෝගී සුවය.දීර්ඝායුස .බොහෝ විවෘත ගැහැණුන් පිටුපස තිබෙන කථාව මෙයයි. මඩ ගැසීම හැර ජීවත් වෙන්න ධෛර්යය දෙන්න මේ සමාජය
    ඉඩහසර නොදුන්නත ඔබ මා වැනි කදුළු කථා තුල යකඩ
    ගැහැණුන් සිටි.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ ආශිර්වාදයට ස්තුතියි

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 ปีที่แล้ว +16

    බලන්න අය්යෙ ඔයාගේ වැඩ සටහනේ ලස්සන. මිනිස්සු අපහසුතාවයට පත්කරන්නෙ නැතිව මොනතරම් අපූරැවට කරනවද. අනිත් වැඩ සටහන්එක්ක බලනකොට මේකෙ වෙනස තෙරෙනවා. අපූරැයි . හරිම අපූරැයි. ස්තුතියි❤අාදරෙයි .

  • @geethanilmini5076
    @geethanilmini5076 ปีที่แล้ว

    ජීවිතය ප්‍රශ්න පත්තරයක් හරි........
    ඔබ හරිම අපූරු නිහතමානී චරිතයක් .....ඔබට ජයවේවා ....!

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      💚💙❤️ බොහෝම ස්තූතියි🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว

    Hari ආදරණීය චරිතයක් jesu pihitai ඔබ thumiyata

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +32

    නිදුක් නිරෝගී වාසනාවන්ත සැදෑ සමයක් ලැබේවා ඔබට .තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +60

    එදා වගේම අදත් ඇය හරිම ලස්සනයි ...

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +1

      ඔවි නේද මාර ලස්සනයි පින් වන්තියක්

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      @@lakshmiabedeera45 බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹

  • @user-uw7zz6ut1b
    @user-uw7zz6ut1b 5 หลายเดือนก่อน +1

    ඇන්ජලා සෙනෙවිරත්න හැමදාමත් ගොඩක් ආදරෙයි ❤❤❤❤මං ගොඩාක් කැමති ප්‍රවීණ නිලියක්.ජයවේවා!

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 ปีที่แล้ว +18

    අහපු බලපු හොදම වැඩ සටහන කියන්න පුළුවන්
    සතුටුයි ඔබවැනි නිර්භයව තම අතීතයේ නැති බැරි කම පල කිරීම ගැන
    ආඩම්බරයි ඔබ ගැන
    සුභ පතනවා හදවතින්ම

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      මම දුකත් සතුටත් එකසේ දැන සිටියෙමි.ඔබගේ කරුණාවට බොහෝම ස්තුතියි

    • @krishanthirenuka4062
      @krishanthirenuka4062 ปีที่แล้ว

      @@angelaseneviratne5220 ❤❤❤❤❤❤❤

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 ปีที่แล้ว +45

    එයා කතා කරද්දී අහන් ඉන්න ආසයි මම දෙපාරක්ම බැලුවා ජේසු පිහිටයි ❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි🙏🙏❤️❤️❤️

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 ปีที่แล้ว +4

    ඉතාමත්ම සත්‍ය පවසන අවංක නිළියක්.එදා වගේම තාමත් ඇය ලස්සනයි.බුදු සරණයි ඉතින් පිහිටයි ඔබට.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +45

    පාට සරුංගල් මෙයා රගපාපු ලස්සන කතාවක් මන් පොඩි කාලේ බලපු ලස්සන කතාවක් ,ජයන්ත කැටගොඩ කියන නලුවා සමග මෙයා රගපැවේ ,මගෙ පොඩි කාලේ මතකයෙන් මේ කමෙන්ට් කලේ මේයාලා ගැන ,අනේ මන් හරි ම ආදරෙයි ඒ නිසා ,මොකද පොඩි කාලේ බලපු ලස්සන කතාවක් නිසා ,හරින්ද්‍ර ජයලාල් අයියේ ඔයාට ගොඩක් ස්තුති මේ වගේ අය ගෙන්වනවාට ,දෙන්නට ම තුනුරුවන් සරණයි ,ආදරෙයි .

    • @sumithraliyangage1952
      @sumithraliyangage1952 ปีที่แล้ว +1

      ANJALA OYA THAMA LASSANIE

    • @dlkmaduwanthi8606
      @dlkmaduwanthi8606 ปีที่แล้ว +4

      පාට සරුංගල් මටත් අද වගේ මතකයි

    • @ratagiyaaththo7096
      @ratagiyaaththo7096 ปีที่แล้ว

      නිල්මිණි තෙන්නකෝන් හිටියා නොදොඩා මුවින් හමුවී දෙනෙතින් ගීතය තාම මතකයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      ❤️❤️❤️ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ❤️🙏thank you ❤️🙏

  • @supunsugandhi8813
    @supunsugandhi8813 5 หลายเดือนก่อน +8

    අහම්බෙන් නතර වෙලා බලපු Video එකක්. ගැහැණියකට මේ තරම් ශක්තිමත් වෙන්න පුලුවන්ද? 🥺 ජීවිතේ කිහිපවතාවක්ම බිඳ වැටීම් වෙනකොටත් මේ තරම් ශක්තිමත් වෙන්න පුලුවන්ද? ඇත්තටම එක පාරකින්, දෙපාරකින් ජීවිතේ අත් හැරල දාන මිනිස්සු අතරෙ ඇන්ජලා මිස් ශක්තිමත්ම ආත්මයක් ❤️ කොච්චර වැටුනත්, නැගිටිමු. ජීවිතයට සතුටින් මුහුණ දෙමු ❤️ ඇන්ජලා මිස්, හරේන්ද්‍ර සර් ඔබට බොහොම ස්තූතියි. 🙏

  • @soni581
    @soni581 ปีที่แล้ว +39

    ඇයගේ ලස්සන මුහුණට සුරතල්කමට හරිම කැමතියි .හොඳට සිංහල කථා කරනවා නේ .
    You are very pretty n cute. Just wondering how you learned sinhala so well.
    Stay healthy n happy. ❤❤❤❤

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +1

      ❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏thank you so very much ❤️❤️

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 ปีที่แล้ว

      Meya sinhala neddha?

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +99

    ඇන්ජලා ආන්ටි ඔයා නිර්ව්‍යාජව සඳහන් කල ඔබේ කතාවෙන් කවුරු හෝ තරුණියක් පාඩමක් ඉගෙන ගත්තා නම් වටිනවා.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +5

      බොහෝම ස්තූතියි🙏🙏, ❤️❤️🙏

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว

    ගොං ප්‍රශ්න අහල සමාජෙටත් විහිලුවක් වෙලා තමන්ට තමන්වම ජෝක් එකක් වෙන වැඩසටහන් වලින් ඔබ්බට ගිය වැඩසටහනක් ඇත්තටම පුංචි කාලෙ දැක්කත් මල පැන්න නිවේදකයෙක් ප්‍රවෘත්ති වල මොකද ගෙදර දාන්නෙම මෙතුමා ඉන්න නිවුස් ඒත් ඇත්තටම දැන් අපි මෙතුමාගෙ වැඩසටහන් ගොඩාක් බලනවා.මම දකින නිවේදකයන් අතරින් හරිම වැඩදත් විදියට ප්‍රශ්න අහන උගත් බුද්ධිමත් නිවේදක මහත්මයෙක්.ඔබට ජය වේවා මහත්මයානණි ❤

  • @chamikaillangasinghe4554
    @chamikaillangasinghe4554 ปีที่แล้ว +56

    විවෘත හදවතක් ♥️ඇත්තටම දුක හිතුනා..ඒ වුනාට යකඩ ගැහැණියක්😍

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏බොහෝම ස්තූතියි🙏🙏

  • @sanjeewa159pc
    @sanjeewa159pc ปีที่แล้ว +59

    ඇන්ජලා සෙනවිරත්න මහත්මිය 1975 ලංකාවේ රූ රැජින තරගයට ඉදිරිපත් වෙනකොට වයස මගේ හිතේ 17 වගේ ඇති. ඇය එදා වගේම අදත් ලස්සනයි 🌹❤️👍

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏🙏💚🙏❤️

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +8

    දැන් ඔයාගෙ අසනිප තත්වය හොදයිද අක්කෙ හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @user-yp5rd2iu9e
    @user-yp5rd2iu9e 3 หลายเดือนก่อน

    ඇත්තටම අපි ගොඩක් ආදරේ කල කලාකාරිනියක් මම කැමතිම ඔබගේ කතාවට මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඔබ ගැන පුදුම හිතුනා ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ඔබට තෙරුවන් සරණයි

  • @shyamakanthi424
    @shyamakanthi424 ปีที่แล้ว +5

    1985දී වගේ මතක මම ජාඇල ඒකල ෆ්‍රීලංකා ආයතන ඉස්සරහිදි ඔයා ගාමිණී ෆොන්සේකා මහතා සමග දරු දෙන්නත් එක්ක ෆ්‍රීලංකා එකේ ගේට් එකෙන් එළියට ඇවිත් එළියට ගියා.එතකොට මං වැඩකලේ පොලිටෙක්ස් ගාමට් එකේ .එදා මට හරිම සතුටුයි ඔයාල දෙන්නව දැක්කම.දැනුත් ඒ වගේම ලස්සණයි සුබ අනාගතයක් ඔයාට අක්කේ ❤️❤️❤️

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +27

    මම ආදරය කල නිලියක් ලස්සන හද්වතක් ඇති බව පේනවා තෙරුවන් සරනයි

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +240

    ගොඩක් හිනා වෙන්නෙ ගොඩක් හිත් රිදුන අය

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +5

      Sahatika atta dear 💞💞💞

    • @roshigamage9781
      @roshigamage9781 ปีที่แล้ว +11

      පට්ටම ඇත්ත...😂මං වාගේ ....කොච්චර දුකක් ආවත් හීනා වෙනවා..

    • @nimodaperera8998
      @nimodaperera8998 ปีที่แล้ว

      Bana kiyanna epa

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏බොහෝම ස්තූතියි🙏🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +4

      බොහෝම ස්තූතියි🙏🙏

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว

    ඉතාමත් හොද වැඩසටහන් ස්තූතියි

  • @rashikakumara3831
    @rashikakumara3831 8 หลายเดือนก่อน

    ලස්සන ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතනවා.

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා එතුමියට බුදුසරණයි 🙏 ❤️

  • @vinurajapaksa4517
    @vinurajapaksa4517 ปีที่แล้ว +31

    ඔබට නිදුක් නීරෝගී, නිරවුල් මනසකින් , ආදර සිත් ගොඩක් මැද, ජීවිතයේ සැදෑ සමය ගෙවීමට ලබේවා 🙏❤️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      Thank you බොහෝම ස්තූතියි🙏🙏

    • @SKGGG
      @SKGGG ปีที่แล้ว +2

      @@angelaseneviratne5220 Angela, you’re a beautiful woman! I admire your strength, and bravery. You’re a true inspiration to us. Stay happy, blessed and healthy! Theruwan Saranai! ♥️

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      @@SKGGG Thank you for your kindness and blessing. Theruwan Saranai

    • @geethajayasekara2374
      @geethajayasekara2374 ปีที่แล้ว +1

      i met yt eldest daughter at Amlniya school Male I was a teacher there in 1986 I think🎉🎉. She took part in a pot dance at a school party n I🎉 dressed her.She too was abeauty.Nice to see
      you
      i,ve got apicture of her in that danving dress. can t remember tje name.
      .May the Triple Gem bless u all
      jrr

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    රැකවරණය නෑ , 😃😃😃😃සුපිරි කතාව , ලස්සන කියනදේ ලංකාවේ ගැහැනු කෙනෙක් ට ගොඩක් දුරට එරෙහි වෙනවා.👍ගොඩක් ලස්සන උනොත් අපි බඩු, 🤣🤣🤣🤣

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว

    හරිම අාදරණියයි. ඔයා. පිරිසිදු සිතක් තියෙන ලස්සන කෙනෙක්. ඔබට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි හැමදාම. සතුටින්. ඉන්න. එ් වගේම. හරිම. නිහතමානි. කෙනෙක්. හරීන්ද්‍ර මහත්තයාත් දෙන්නාටම තෙරුවන් සරණයි. 🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +4

    හොද සාකච්ඡාවක් හරීන්.

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +34

    විවෘතව කතා කරන කාන්තාවක්...... ජේසු පිහිටයි!.... දීර්ඝායුෂ ලැබේවා!.....

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් ගොඩාක් ආදරය කරන චරිතයක් මම ආසම ටෙලිනාට්‍ය තිබුනා ඇයගේ පාට සරුන්ගල් මට මතක හැටියට නම හරි වෙන්න ඕනා මන් ගොඩාක්ම ආසම ගොඩාක්ම අහින්සක චරිතයක් ඇත්තටම ජීවිත කතාව කෙටියෙන් අහද්දි ගොඩාක් දුකයි ඒත සතුටුයි හොද සක්තිමත් අම්ම කෙනෙක් සක්තිමත් ගැහැනියක් හැටියට ඇය ජීවිතයට මූන දීපු එක ගැන ගොඩාක් සතුටුයි ඔබව නැවතත් නාලිකාවකින් දකින්න ලැබීම ගැන හරේන්ද්‍ර මහතාටත් බොහෝම ස්තූතී මෙවනි වැඩසටහන් කිරීම ගැන දෙදෙනාටම දීර්ගායුස ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරණයි!!!❤❤❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    Sweet lady .ඉතා චාම් , අද අය, දාන, ප්ලාස්ටික් මේකප් නෑ.විලාසිතා හරිම ලස්සනයි .ලස්සන ගායනා ශෛලියක් , රඟපෑමක් තියනවා. ප්‍රීතියෙන්, ශක්තිමත්ව ජීවත් වෙනවා.ගොඩක් ආශිර්වාද ලබා තිබෙනවා. ඔබට තවත් දේවාශිර්වාද ලැබේවි ❤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +32

    ඒ හිනහව යට සගවපු දුක් කොයිතරම් ඇද්ද ,කොපමන ඇහුවත් එපා නොවන චරිතයක් ඇන්ජලා .කතාව රූපෙ මොන තරම් ආකර්ශනීයද.තරුන කාලේ අපි වශීවෙලා හිටපු නිලියක්.
    ගාමිනී මොන සක්විති කිඋව්වත් මහ හිස් බොල් චරිතයක් කියලා හිතෙනවා .ලොකුකම මහන්තත්වය හිස් මුදුනින් තියන් හිටපු නලුවෙක්. ඇන්ජලා පවුල් කඩන්න ඒ උතුමානන්ට පවුලක් තියෙන්නෙපැයි.ගෑනු හතර වටේම.දැං ඔය තියන් හිටපු කෙනෙක් ඇමරිකාවෙත් ඉන්නේ .
    මේ මනුස්සයවත් දැකලා බලෙන් වගෙ එයාවත් ගත්තා
    කොහොම වුනත් සුරූපී ඇන්ජලාව නැවතත් ගෙන්නුවට හරින්ද්‍ර මහතාට ස්තුතියි

  • @Seren_dipity213
    @Seren_dipity213 ปีที่แล้ว +16

    කස්තුරි ජයවර්ධනගෙ old look එක වගේ 🤗❤️

    • @diwyanjana7223
      @diwyanjana7223 ปีที่แล้ว +1

      අනේ ඔව් මටත් එහෙම පෙනුනා

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️ බොහෝම ස්තූතියි🙏🙏

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 ปีที่แล้ว +1

    බොරැ සොබන නැති හරිම නිහතමානි ඇත්ත ඇති සැටියෙන් කියන කලාකාරියක් .මම නමි ❤ කරන කෙනෙක්.ඒ ඇයගෙ අවංක කමට.ඇත්ත කතා කරන එකම කෙනා.සමහර අය ඇත්ත කතා කරන්න අකමැතියි.ඇයට තුනුරැවන් සරණයි

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +1

    අනේ හරි නිහතමානී සුන්දර යකඩ ගැහැනියක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️🙏

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි තවමත්.......

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +8

    ඔබ දිරිය මවක් ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි එදා වගේම ඔබ අදත් ලස්සනයි ආදරේයි ගොඩාක් 😘😘😘😘

  • @nadiadaniel9967
    @nadiadaniel9967 ปีที่แล้ว +2

    Angela you are a survivor. If anyone says bad things about you is not right. Beautiful woman inside and out ❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +2

    තාමත් හරිම ලස්සනයි ...දීර්ඝායුෂ

  • @rohitharohitha2626
    @rohitharohitha2626 ปีที่แล้ว +6

    හිත ශක්තිමත් ගැහැනියක් ...ලසන්න ගැහැනියක් ...ආසාවෙන් බැලුවේ ..ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න හැමදාම ...තෙරුවන් සරනයි ඔබතුමියට ...ස්තූති

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว

      ඔබගේ කාරුණික වචන වලට බොහෝම ස්තූතියි🙏🙏🌹🙏❤️💕

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +79

    මේ කෙල්ල මං ඔබට එක දෙයක් කියන්නම්.උඹ හරි වාසනාවන්තයි.එක මිනිහෙක් බැඳලා උගේ හොඳ නරක මත පෙරළි පෙරළි දුක් වෙවී අඬ අඬා වැලපී වැලපී මැරෙනකම්ම ගෙව්වාට වඩා කාලෙන් කාලෙට ජීවිතයේ වෙනස් වෙච්ච එක හොඳයි අද උඹට ඒක තේරෙනවා ඇති එදා උඹට ඒක තේරුණා නම් ඔයිට වඩා ජොලියෙන් ඉන්නවා නේද.දැන් අපි උඹ දිහා බලල හොඳ ආදර්ශයක් ගන්ට ඕනෑ ඒ කියන්නේ කසාද කෙරුණ පලියට ඒ මත හැපි හැපි අඬන්ට හොඳ නෑ.ඇත්තටම ඔබට හිතෙන්නැද්ද උඹ මාර බේරිල්ලක් බේරුණා කියලා.දැන් ඉතින් ජීවිතයේ අග භාගයට ඇවිල්ලා ඔය තරම් ඔය තරම් සුන්දරව ඉන්ට පුළුවන් වුණේ ඒකයි බලපං ඔය තියෙන නිදහස.අනේ බං ඔය මඟුල් ආදර කසාද ඕවා තේරුමක් නැති දේවල්.අපේ බුදු දහමට අනුව නම් සියලු දේ අනිත්‍යයි.ඉතින් කොහොමද අවුරුදු ගාණක් එක්ක දිගට එකම හිත තියෙන මිනිහෙක්!හොඳට මතකදට මතක තියා ගනින් කෙල්ල උඹට වෙන්ඩ තියන හොඳම දේ තමා වෙලා තියෙන්නේ තම තව සතුටින් හිටපං ලස්සනට හිටපන් ඔය කුණු අතීතය අතහැරපන් මොකා බැන්නත් උඹ ගණන් ගන්න එපා හැම ගෑණියෙක්ගේ ම කතාව ඕකම තමයි.ලංකාවේ ඉන්න ගෑනු පේලියට ගෙනල්ලා ඉන්ටවිව් කරපංකො හරෙන්ද්‍ර මල්ලි.ඔක්කොගෙම කතා එකම තමයි.කුයි ගෑනිත කළුවරේ දී එකයි කිව්වා වගේකොයි ගෑනිගෙත් ජීවිත කතාව අහල බැලුවොත් එකම තමයි.

    • @angelaseneviratne5220
      @angelaseneviratne5220 ปีที่แล้ว +4

      🙏🙏🙏 බොහෝම ස්තූතියි🙏🙏

    • @smniluka1923
      @smniluka1923 ปีที่แล้ว +5

      ඔබ හරි.ගැහැනු 100ක් ගත්තොත් 80ක් වත් ඔය වගෙ...ඒ පිරිමි හා තවත් ගැහැනිය ක් නිසාමයි..

    • @roniskamallawaarachchi5924
      @roniskamallawaarachchi5924 ปีที่แล้ว +2

      ඔයාගෙ කතාවට මමත් එකගයි පොදු සමාජයෙම.ගැහැනු අයට මේවගේ තමන්ට කැමති විදිහට ලස්සනට ඉන්න බැරිවෙලා හැමෝම බයෙන් ජිවත් වෙනවා ..😢

    • @SDN89503
      @SDN89503 ปีที่แล้ว +3

      ඇත්ත

    • @maneljayasundera1254
      @maneljayasundera1254 ปีที่แล้ว

      Ĺpĺ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว

    ලස්සනයි ඔයා අක්කේ..හැමදාම සතුටින් ඉන්න..🙏🙏🙏

  • @nka7294
    @nka7294 6 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක අද අහම්බෙන් දැකල නිකමට බැලුව.. මිනිස්සුන්ගෙ සිනාසෙන මුහුණ පිටුපස කොච්චර නම් කතා තියෙනවද.. හිතට හරි දුකක් දැනුනා..
    අංජලී හේරත්ගෙ අළුත්ම ගීතය 'ගැහැණු' . එහි තැනක කියනව " රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැණූ" කියල. සිනා සිසී කතා කරන ඔබව දැක්කම ඒ පද ටික මට මතක් වුනා..

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +20

    මම හැමදාම ස්තුති වන්ත වන්නේ දෙවියන්වහන්සෙට , ඒ වචන තුල ඇයගේ ශක්තියේ රහස ගැබ්ව ඇත.

  • @rasanjaleegayanthika7447
    @rasanjaleegayanthika7447 ปีที่แล้ว +10

    මම හරිම ආදරේ හරිම කැමති චරිතයක්...ඇන්ජලා සෙනෙවිරත්න...

  • @nadeeshalakmali8425
    @nadeeshalakmali8425 ปีที่แล้ว +4

    ජීවිතේට මූණ දීලා තියෙන ප්‍රශ්න ටික.පුදුම ශක්තිමත් කාන්තාවක්♥😍හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා ♥️😘

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +12

    එ් හිනාව යට කොචිචර වෙිදනා විදලා අැද්ද සතුටින් ඉන්නේ අක්කේ