පරිප්පු වෑන්ජනයක් රසට උයමු | Parippu Curry | Dhal Curry with English subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2020
  • This videos is පරිප්පු වෑන්ජනයක් රසට උයමු | Parippu Curry | Dhal Curry with English subtitles
    This video Include -
    Sri Lanka Village Cooking recipes
    Key words -
    #parippu #dhalcurry #aththamma #aththammaimamai #parippuhodi
    My social media platform -
    face book - / aththammaimamai
    aththammai_mama...
    If you like my channel
    Like
    Shere
    Comments
    Subscribe
    My channel
    My other video
    01. වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA
    • වට්ටක්ක රොටි - WATTAKK...
    02. පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub
    • පුරවපු කොස් මදුලු කරිය...
    03. ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
    • ජාඩි දාන්නේ මෙහෙමයි ja...
    04. කොම්පිට්ටු කමු - how to make compittu
    • කොම්පිට්ටු කමු - how t...

ความคิดเห็น • 180

  • @lahirusampath4174
    @lahirusampath4174 3 ปีที่แล้ว +13

    achchi amma kiyaladana videya hodata therenawa

  • @darshiclemons
    @darshiclemons 3 ปีที่แล้ว +24

    අනේ.. හරිම අහිංසක අම්මා කෙනෙක්..ආදරණීය යි.

  • @senukasandeepa8845
    @senukasandeepa8845 3 ปีที่แล้ว +18

    මේ අම්මගේ කෑම කෙසේ වෙතත් කට හඩට නම් මං ගොඩක් ආදරෙයි... හරිම ආදරනීයයි 😍😍

    • @relaxingwhitewow3655
      @relaxingwhitewow3655 3 ปีที่แล้ว

      වීඩියෝ එක බලන්න ලංකාවේ පොඩි කොල්ලෙක් ගේ චැනල් එකක් th-cam.com/video/EI6WDzKEM8M/w-d-xo.html 👈

  • @bandaraabakoon1015
    @bandaraabakoon1015 3 ปีที่แล้ว +9

    ආච්චි කතා කරනකොට මට මගේ ආච්චි මතක් වෙනවා ඔයා කෑම හදන්නේ ඒ විදියට ඔයාට බුදුසරණයි

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว

      තෙරැවන් සරනයි අමිමා

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +18

    පරිප්පු හොද්ද හදනකන් හිටියේ මට බඩ ගිනියි එහෙනම් දැන් කමුද අත්තම්මේ ❤️❤️

  • @inokathushariopatha1356
    @inokathushariopatha1356 3 ปีที่แล้ว +6

    ඇත්තමයි අත්තම්මේ එහෙම හරි රසයි... බොහොම ස්තුතියි අත්තම්මට.. තෙරුවන් සරණයි.. ආයම ඉක්මනින් එන්න අපි බලාගෙන ඉන්නවා 🙏🙏🙏🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +1

    ඒ විදියට ම හදා ගන්න ගමන් මේ ලියන්නෙ. ඔබ තුමිය ගේ වට්ටෝරු අපේ අම්මා උයන විදියමයි. 🙏
    බොහෝ ම ස්තූතියි .
    දීර්ගායුෂ ලැබේවා! 🙏

  • @mi2828
    @mi2828 3 ปีที่แล้ว +2

    අත්තම්මාගේ විදියට පරිප්පුව හැදුවා. හරිම රසයි.

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +1

    අම්මා ගේ හැම කෑමක් ම මම හැදුව හරිම රසයි අම්මා ට බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rameshwickramarathna8197
    @rameshwickramarathna8197 ปีที่แล้ว +1

    හරිම පින්වන්ත ආච්චි අම්මා කෙනෙක්.❤❤

  • @vihagaviha3904
    @vihagaviha3904 2 ปีที่แล้ว +2

    පට්ට රස ඇති 😋

  • @leoweerasinvhr9631
    @leoweerasinvhr9631 3 ปีที่แล้ว +4

    රසම රසයි අමිමා බුදුසරණයි!

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 3 ปีที่แล้ว +1

    Very nice. Thank you Amma !

  • @pathumsumudu9295
    @pathumsumudu9295 3 ปีที่แล้ว +3

    අනේ හරිම අහිංසක අම්මා කෙනෙක්... ආදරණීය යි ❤️❤️

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Budusaranay aththamme

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +6

    අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා..........!!!

    • @mlanim248
      @mlanim248 3 ปีที่แล้ว

      බුදු සරනයි අමිමා අමු මිරිස් දාන්නෙ නැද්ද අමිමා

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    godak sthuthi Amme budu saranai.!!

  • @AchiniKaravita
    @AchiniKaravita 3 ปีที่แล้ว +5

    love the way how she explained the entire recipe, so simple, old style yet perfect use of Sinhala language.... such a rare Gem of a cooking Chanel Great work Arhthamma 🙏😍

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    අමිමාට.බොහොම .ස්තුතියි .තෙරැවන් .සරනයි ...

  • @hiphopNii
    @hiphopNii 3 ปีที่แล้ว

    Thank you atthaamme, godak lesi oya hadana widiya, ada man hadala balanawa ❤️😍

  • @j.p.piyadasa1692
    @j.p.piyadasa1692 2 ปีที่แล้ว +1

    රසයි

  • @dilaninirmalan5686
    @dilaninirmalan5686 3 ปีที่แล้ว +1

    Thank you very much!

  • @darshanamax5901
    @darshanamax5901 3 ปีที่แล้ว

    Aththatama ge hama kamakma rasai theruwan saranai aththamma

  • @chanuxqueen9263
    @chanuxqueen9263 3 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරෙයි.. ආත්තම්මේ.. බුදු සරණයි!!!

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +6

    කරපුංචා කියද්දි මිරිකන්න හිතයි අත්තම්මව.ආදරෙයි අත්තම්මට

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว

    Budusaranai amma

  • @ranasinhliyanagesudarshani4498
    @ranasinhliyanagesudarshani4498 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ආච්චි අම්මට ❤️❤️❤️❤️

  • @mcsimplelifestyle1260
    @mcsimplelifestyle1260 3 ปีที่แล้ว

    Niyamai 😊👍

  • @chanikalasanthi3688
    @chanikalasanthi3688 3 ปีที่แล้ว +1

    Budu Saranayi aththmma. 🌹🌹

  • @madawakasun8120
    @madawakasun8120 2 ปีที่แล้ว +1

    Achchi amma kiyala dunnata godak isthuthi 😍❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +9

    දීර්ඝ ආයුෂ ලැබේවා අත්තම්මා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว

    මම අම්මගේ වට්ටක්කා මැල්ලුම හැදුවා .හරිම රහයි .බොහෝම ස්තුතියි .

  • @pramilanakandala9510
    @pramilanakandala9510 2 ปีที่แล้ว

    Bohoma pin ammata budusarani.

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว

    අම්මට බුදු සරනයි දෙවි පිහිටයි

  • @PushpaKumari-vp8sd
    @PushpaKumari-vp8sd 3 ปีที่แล้ว +1

    Amma oyage kata hada hari mihiri adarei budu sarani amma

  • @sudeshakumari6805
    @sudeshakumari6805 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @mayumimadushani573
    @mayumimadushani573 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා අත්තම්මා
    බුදු සරණයි.....!!

  • @hashiniraseangi4822
    @hashiniraseangi4822 2 ปีที่แล้ว

    aththammata budu saranay.

  • @virajithHewavidana
    @virajithHewavidana 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අත්තම්මේ....ආදරේ හිතෙනවා...

  • @mudithadangalla7848
    @mudithadangalla7848 3 ปีที่แล้ว

    Obata digaau pathami amme. Budu saranai.

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 10 หลายเดือนก่อน

    Budusaranai

  • @niroshaniherath5615
    @niroshaniherath5615 ปีที่แล้ว

    😍😍හරිම රසයි😍😍

  • @samadhipasquel7278
    @samadhipasquel7278 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති අත්තම්මෙ.

  • @anushacroos60
    @anushacroos60 3 ปีที่แล้ว

    Rasapatai අත්තම්මෙ .oyata godak pin.❤🙏🙏🙏

  • @dsdilu7352
    @dsdilu7352 ปีที่แล้ว

    Rasai ❤️

  • @nashvil77
    @nashvil77 3 ปีที่แล้ว

    Yum yum parripu

  • @koriyanbts1246
    @koriyanbts1246 3 ปีที่แล้ว +1

    Thank you අත්තම්මා

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 4 หลายเดือนก่อน

    Thanks achi amma ❤❤❤❤

  • @thejanchaminda2886
    @thejanchaminda2886 3 ปีที่แล้ว

    Godk pin athamma

  • @user-ec5hp3nz4w
    @user-ec5hp3nz4w 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අත්තම්මෙ ❤️❤️❤️❤️

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +1

    adaraniya amme obata theruwan saranai

  • @senuliyana1495
    @senuliyana1495 3 ปีที่แล้ว

    Harima rasapatae

  • @ruwanmini
    @ruwanmini 3 ปีที่แล้ว

    Niyamai

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    Adare.amma.budusaranai♥️♥️♥️🙏🙏🙏

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 3 ปีที่แล้ว

    Budusaranaiii

  • @seminikumari84
    @seminikumari84 3 ปีที่แล้ว

    Godak adarai ammea .tharuwan sarani.

  • @user-mf9vb8yh8j
    @user-mf9vb8yh8j 3 ปีที่แล้ว

    නියමයි අමිමේ බුදු සරණයි

  • @sithmiinodara1950
    @sithmiinodara1950 3 ปีที่แล้ว +1

    Thanks අත්තම්මෙ

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    yummyyy😋😋😋🙂

  • @renkarenka4350
    @renkarenka4350 3 ปีที่แล้ว

    👍

  • @dinudinu2833
    @dinudinu2833 3 ปีที่แล้ว

    God bless u amma

  • @SuddaLoveStory
    @SuddaLoveStory 3 ปีที่แล้ว +1

    Aththamme supiri

  • @malakumarie6478
    @malakumarie6478 3 ปีที่แล้ว

    Theruwan saranai .අම්මාට

  • @shanikasamarakoon3017
    @shanikasamarakoon3017 3 ปีที่แล้ว +1

    බුදුසරණයි සරණයි අමිමා... 🌹🌹🙏

  • @pradepasadamale9384
    @pradepasadamale9384 3 ปีที่แล้ว

    hoda amma kenek kata karana kota adarhe hitenawa budu saranai amme.

  • @nimmiwickramasinghe3204
    @nimmiwickramasinghe3204 3 ปีที่แล้ว

    Matath oya wage aththamma kenek hitiyanm hemdama ohoma eka ek jathiye kema hadagena kanna thibuna.asai a uyana widihata kanna.💜️💜️

  • @peshalagamhewa1841
    @peshalagamhewa1841 3 ปีที่แล้ว

    ස්තූතියි අත්තම්මා. තෙරුවන් සරණයි.

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว

    Tharu yanni saranai Amma👍😋💚❤️💜🌹🌹🌹

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว

    Thank you.aththatama , mama . Thunapaha..dalane...mechcharakal iwwe, eth...raha ..ne

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว

      Ammooo kawadawath aye danna epa thunapaha parippuwata.

  • @imekasanaali3155
    @imekasanaali3155 3 ปีที่แล้ว

    බුඋුසරණයි අත්තම්මෙ

  • @marieperera1709
    @marieperera1709 3 ปีที่แล้ว

    Harima rasai ammae
    Theruwan sarsnai.

  • @lebanon3377
    @lebanon3377 3 ปีที่แล้ว +1

    Ane me අම්මා දකිද්දී mage ලොකු අක්කා matak una eya tami mage අම්මාට passe mage amma une බුදු සරණයි අම්මේ ඔයාට

  • @madushagaya1851
    @madushagaya1851 2 ปีที่แล้ว

    අද රෑටත් කෑවේ අත්තම්මගේ පරිප්පු හොද්ද ❤❤❤❤❤ ආදරෙයි අම්මේ

  • @dilaniaberathna8823
    @dilaniaberathna8823 3 ปีที่แล้ว

    Budusaranai ammata

  • @samnthijayasingheikaruse9972
    @samnthijayasingheikaruse9972 3 ปีที่แล้ว

    ❤️❤️

  • @rasikalakmali7467
    @rasikalakmali7467 3 ปีที่แล้ว

    Hoda athtamma

  • @sweetgurl7827
    @sweetgurl7827 3 ปีที่แล้ว

    Thanks amme

  • @rahdafaddallaha8789
    @rahdafaddallaha8789 3 ปีที่แล้ว

    💖💖

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว

    ආත්තමිමෙ, මමහැකි හැම වෙලාවකම මෙ වැඩ සටහන බලනවා සමහර කැම මමම හදනවා . මට මගෙ අමිමා මතක් වෙනවා .ඇස් වලට කඳුළු උණනවා. නිදුක් නිරෝගි සුවයත් දිර්ඝායුෂත් ආත්තමිමට ලැබෙවා.

  • @janaranjanijayasekara768
    @janaranjanijayasekara768 3 ปีที่แล้ว

    බුදු සරණයි අත්තම්මේ.

  • @mithurudanuma5102
    @mithurudanuma5102 3 ปีที่แล้ว

    අත්තම්මට බුදු සරණයි 🙏

  • @shashikalanimeshani7964
    @shashikalanimeshani7964 2 ปีที่แล้ว +1

    මේ ආච්චි අම්මා දකුණු පලාතේද .හරිම ආදරණීය කටහඬක් .අපේ ආච්චි අම්මා වගේමයි.බුදු සරණයි ආච්චි අම්මාට

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ඔවු දුවේ ඇල්පිටියෙ

    • @w.bandara6128
      @w.bandara6128 ปีที่แล้ว

      දකුණු පලාතේනම් කොහෙද අහින්සක

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว

    ඔයාට බුදු සරණයි අත්තම්මේ

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 ปีที่แล้ว

    ❤️

  • @Malmitha
    @Malmitha 2 ปีที่แล้ว

    Mamath hadala deluwa harima rasai

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @kelum6373
    @kelum6373 3 ปีที่แล้ว +5

    හොදයි පුතේ කියනකොට පිරටක ඉන්න අපට අපේ අම්මා කතා කරනවා වගේමයි 3:41

  • @chethanajayasinghe340
    @chethanajayasinghe340 3 ปีที่แล้ว

    Good

  • @harshaprasadini4667
    @harshaprasadini4667 3 ปีที่แล้ว

    👌👌👌👌😊❤️

  • @murshedahmed2087
    @murshedahmed2087 3 ปีที่แล้ว

    Ammala wage rasata gunata kama kanna asai... Api kuwet enne kawada ennada game kamak kanna amme.. Ammat a budu sarani

  • @minolikawindi2000
    @minolikawindi2000 3 ปีที่แล้ว +1

    අච්ච්ගෙ පොලොස් මාලුව පට්ටම

  • @GMW8428
    @GMW8428 3 ปีที่แล้ว +1

    Amma mama hama dama balnwa mama godak kamat ammta budu saranae

  • @chamoddeshan9851
    @chamoddeshan9851 3 ปีที่แล้ว +3

    අත්තම්මේ මේ දැන් හැදුවා..පුදුම රසක් තියෙන්නේ අත්තම්මේ...
    අත්තම්මට බුදු සරණයි..දීර්ඝායු ලැබේවා..

  • @saumyamaliedilini4054
    @saumyamaliedilini4054 3 ปีที่แล้ว

    Aththamme hal piti walin idi Appa hadanna kiyala denna. Athammata budu saranai..

  • @sanjayamadushanka8861
    @sanjayamadushanka8861 3 ปีที่แล้ว +1

    මම ආච්චිට godak adraiiii 💖💖💖🙂

  • @Tiktok-dr9bw
    @Tiktok-dr9bw 2 ปีที่แล้ว +1

    Budu saranai aththammata ❤️🥺👍👈

  • @pushpakumaradissanayake3360
    @pushpakumaradissanayake3360 2 ปีที่แล้ว

    😍😍😍🤗🤗

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว

    අම්මට දීර්ඝායුෂ

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @pradeepafernando2213
    @pradeepafernando2213 3 ปีที่แล้ว

    අම්මා ඔයාට බුදු සරණයි

  • @suchalilihanga1163
    @suchalilihanga1163 3 ปีที่แล้ว

    බුදු සරණයි🙏🙏🙏🙏