ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පරිප්පු මිරිසට අත්තම්මයි මමයි | parippu mirisata | dhal curry with English subtitles Grandma & me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰පරිප්පු මිරිසට අත්තම්මයි මමයි | parippu mirisata | dhal curry with English subtitles Grandma & me
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    dhal recipe in sinhala
    parippu recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #parippu
    dhal recipe
    parippu recipe in sinhala
    how to make dhal curry
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video

ความคิดเห็น • 206

  • @Kusum.1984
    @Kusum.1984 2 ปีที่แล้ว +26

    හැමෝම දන්නවා කිව්වට දැන් ලමයි ඕවා දන්නෙ නෑ..දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +2

      ස්තුතියි දුවේ

  • @nirosha6992
    @nirosha6992 9 หลายเดือนก่อน +9

    ආච්චි අම්මට දීර්ඝායු වේවා❤️❤️

  • @nadulaniroshana7419
    @nadulaniroshana7419 2 ปีที่แล้ว +33

    මේ වගේ ඉස්සර විදියට කරන ඒවට මාත් හරි කැමතියි..... ආචිචි අම්මට දීර්ඝායු වේවා !❤❤❤❤

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දුවේ

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +24

    මරු මරු. පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා.😇😇 අපි මේ දවස්වල කන පරිප්පු වල හැටියට මේව රස ඒවනෙ. 🙏🙏

  • @hewagesusantha6297
    @hewagesusantha6297 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අත්තම්මේ පරිප්පු තෙම්පරාදුව හෙට හදන්න ඕනේ අද මම අත්තම්මේ ⁣ඔබගේ ගෝවා තෙම්පරාදුව හැදුවා එකත් එක්ක බත් කනවා පිටරට අපිට ගොඩාක් දේ හදන්න බෑ අත්තම්මේ පරිස්සමට ඉන්න ඔනේ බුදු සරනයි

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @user-jb1sw9bt6t
    @user-jb1sw9bt6t 2 ปีที่แล้ว +1

    අත්තම්මාට ගැලපෙන දුව.දුවට ගැලපෙන අත්තම්මා දෙන්නම හරි සරලව වැල් වටාරම් නැතිව කෙලින්ම වැඩේට බහිනවා ඒකනම් හරිම වටිනවා නංගි ⁣.අත්තම්මේ .දෙන්නටම දවසින් දවස දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ලස්සන හෙට දිනක් ඔයාලට 👌👍👍👍🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +2

    අත්ත්ම්මා.පින්වන්තයි..හිනා.මුසු
    මුහුනින්.අපිට..කියලා.දෙනවා..
    තෙරුවන්.සරනයි..ඔබට.
    අදරෙයි.අපි🙏🙏🙏🙏🙏🙏🙏

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 2 ปีที่แล้ว +10

    පොල් නැති වෙලාවට මමත් හදනවා ඔහොම.අම්මගෙ අල බැදුමනම් හැදුවා අද රසයි .❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +3

      ස්තුතියි දුවේ

    • @p.d.susantha167
      @p.d.susantha167 2 ปีที่แล้ว

      @@Aththammaimamai supiriyak thamai

  • @neetaguruge2865
    @neetaguruge2865 4 หลายเดือนก่อน

    පරිප්පු හැමදාම බෙරිවෙනවා. ඔයා උයන විදියට හදලා බලන්නමි. ඔයාට ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤❤

  • @cholithaishang.3705
    @cholithaishang.3705 8 หลายเดือนก่อน +1

    මං වයිෆ්ට කරපු ඉහළම උදව්ව මේ පරිප්පු එක හදපු එක තමයි හතර පස් සැරයක්ම මේකෙන් බල බල හැදුවෙ

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 2 ปีที่แล้ว +1

    මම අලුතින් එකතු වුන දුවෙක්....... අත්තම්මා තුළින් මම මගෙ කිරිඅම්මා දකිනවා.. නමුත් අය දැන් ජීවතුන් අතර නෑ... මම අද මිරිසට පරිප්පු හැදුවා ... ස්තූතියි ඔබට... දීර්ඝායුෂ පතනවා අත්තම්මා ට...... බුදු සරණයි....

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි දුවේ

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි අත්තම්මා. ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ. කතා කරන විදිහටයි ගොඩක්ම ආස මම.

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +2

    Dan ithin parippu pihita thamai amme

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว +4

    මරු නෙ තෙරුවන් සරණයි අත්තමිමා ඔයාට

  • @user-jq8tp2vk5m
    @user-jq8tp2vk5m 12 วันที่ผ่านมา

    මගෙ අවිව් අමිමා වගේ මයි ඛුදු සරනයි

  • @indrajayathilake4173
    @indrajayathilake4173 หลายเดือนก่อน

    අම්මා උගන්නපු පරිප්පු කරිය මම හැදුවා ..හරිම රසයි...තෙරුවන් සරණයි ....

  • @ruvinigeethanjali7612
    @ruvinigeethanjali7612 หลายเดือนก่อน

    හරිම ආදරෙයි අම්මේ ❤❤

  • @sushcer
    @sushcer 2 ปีที่แล้ว +5

    බුදු සරණයි ආච්චි අම්මෙ ❤️🙂

  • @dineshranasinghe817
    @dineshranasinghe817 2 ปีที่แล้ว +1

    හරි ම රසයි ආච්චි. සුපිරි පරිප්පුව.තව තව රස කෑම හදල එවන්න

  • @lahirukanchanaariyaratne2736
    @lahirukanchanaariyaratne2736 ปีที่แล้ว

    ආච්චිඅම්මට බුදු සරණයි...!!!
    දෙව් පිහිටයි...!!!
    දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @neetaguruge2865
    @neetaguruge2865 4 หลายเดือนก่อน

    ස්තුතියි ❤ හරිම රසටඇති ඔයාට ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 2 ปีที่แล้ว +5

    ෂා ..ඒකනම් මරු අත්තම්මා ,කටට කෙල ආවා...❤️💙💛💚💜️🙏🥰🙏🥰🙏🥰🙏🥰

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +1

      ස්තුතියි දුවේ

  • @jhoni8399
    @jhoni8399 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අත්තම්මෙ

  • @buddikaprashath6936
    @buddikaprashath6936 2 ปีที่แล้ว +1

    Ape ammat attamma hadana widiyahata පරිප්පු හදනවා . attammata budusaranai

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @lakshiniperera1057
    @lakshiniperera1057 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව ලැබේවා ආච්චිට❤❤

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว

    හැදුවා ගොඩක් රසයි අත්තම්මාට දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🌹🌹අපි ඕමාන්

  • @saathigirl625
    @saathigirl625 2 ปีที่แล้ว +1

    Me achchi amma wage hema wedihitiyekma niduk nirogi suwayen inna one❤️

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj ปีที่แล้ว

    Math hadanawa. Bohoma sthuthi aththamma ලස්සන්ට කියල dunnata ❤️👍

  • @sunithasunitha5134
    @sunithasunitha5134 ปีที่แล้ว

    අත්තම්මාගේ කෑම කන්න හරි ආසයි අත්තම්මා බලන්න එන්නම් මම කුවේට් මගේ අම්මා වගේමයි අනිවාර්යෙන්ම අත්තම්මා බලන්න මම එනවාඅත්තම්මාගෙ ලිපිනය මා බලාපොරොත්තු වෙනවා ටෙලිෆොන් නොම්බරය දාන්න

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +1

    ස්තුතියි අම්මෙ මම රට තනියම උයන්න දන්නෙ නැ ඉතිං ඔබතුමියගෙන් ඉගනගෙන උයන්න උත්සාහ කරනවා ඔබට නිරෝගි සුවය දීඝායු වේවා.. 🙏🙏

  • @padminiwickramaarachchi6241
    @padminiwickramaarachchi6241 4 หลายเดือนก่อน

    බොහොමත්ම පින් .තෙරුවන් සරණයි .

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 2 หลายเดือนก่อน

    අම්මට තෙරුවන් සරනයි..❤

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว

    💐🙏 ස්තුතියි ඔබ තුමියට. දීර්ඝායුෂ වේවා!

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +1

    Harima asa hithenawa dhekkama. Punchi punchi dhenagatha yuthu karunu lassanata kiyanawa.🙏

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 2 ปีที่แล้ว +1

    නියමයි.. තෙරුවන් සරණයි මගේ අත්තම්මා ට...

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @sriyanijayasingha9144
    @sriyanijayasingha9144 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අත්තම්මා..😊🎀

  • @renukapriyadarshani1406
    @renukapriyadarshani1406 2 หลายเดือนก่อน

    Dirgayu labewa

  • @gayathrihansamala6112
    @gayathrihansamala6112 2 ปีที่แล้ว +1

    Asama kama mage 😋😋

  • @kalpisubaweera330
    @kalpisubaweera330 2 ปีที่แล้ว

    Dola dukak eti una mata me vidiyata video eka iwara wenakan beluwa.dola duka pahawa giya.obathumiyata pinsidda wenawa..dirgau lebewaaaa amme... man ammage parippu kariya hadan kanawa..man hadana eka mata hari ne..budusaranai🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ThiliniThilini-px8fm
    @ThiliniThilini-px8fm ปีที่แล้ว

    මරු කටට රසයි

  • @upulsenarathna1296
    @upulsenarathna1296 2 ปีที่แล้ว +1

    අම්මාට බුදුසරණයි 🙏

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @kusumperera6077
    @kusumperera6077 2 ปีที่แล้ว +1

    Hondai aththamme...
    Hamoma pahe kudu
    Danwane .... Ethkota rasa nh...
    Me vidihta.... Rasai thama....
    Kaha+miriskudu

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +1

      ස්තුතියි දුවේ

  • @kusumperera6077
    @kusumperera6077 2 ปีที่แล้ว +1

    Isthuti...
    අත්තම්මේ

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @erandikumarasinghe6126
    @erandikumarasinghe6126 ปีที่แล้ว

    පරිප්පු හදන්න ඕන කෙනෙක් දන්නවා කිව්වට හැමෝම එකම විදිහට හදන්නේ නෑ.. අනික නොදන්න අලුතින් උයන්න ඉගෙන ගන්න අය කොයි තරම් ඉන්නවාද.. අද මම මේ විදිහට හැදුවා.. කියන්න වචන නෑ හරිම රසයි....😋😋😋😋

  • @deepafernando5323
    @deepafernando5323 2 ปีที่แล้ว

    Mata mage amma mathak wenawa achchiammata theruwa n saranai dergausha labewa

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว

    ...at the end...add another cup of water and mix everything well till you get a good gravy...good with kadee pan..or roast pan...ela.

  • @user-gf6qm6sm7q
    @user-gf6qm6sm7q 9 หลายเดือนก่อน

    Dan hadan kawa mehema man ❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 ปีที่แล้ว +3

    මම ලංකා වට ආවම අත්තම්මා බලන්න එන්න ද? බුදු සරණයි දෙවි පිහිටයි

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +2

      එන්න එනන් මම කෑඹ හදල තියන්නම්

    • @yaminiyamini4200
      @yaminiyamini4200 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥

  • @dilrukshiperera599
    @dilrukshiperera599 ปีที่แล้ว

    මරු අත්තමිමේ.👍👍👍👍👍

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @SENSA_STORE
    @SENSA_STORE ปีที่แล้ว

    Ammata deegayu wewa

  • @madurafernando3620
    @madurafernando3620 2 ปีที่แล้ว +1

    මම. හැදුවා..

  • @Trips_With_Dulan
    @Trips_With_Dulan 2 ปีที่แล้ว

    නියමයි අත්තම්මෙ

  • @user-bo6zk1sk7u
    @user-bo6zk1sk7u 6 หลายเดือนก่อน

    Thanks aththamme

  • @jayanichathurika222
    @jayanichathurika222 9 หลายเดือนก่อน

    Mamat dan haduwa harima rasai amme.Harima pahasuwen hadaganna pluwan .Ts

  • @user-eq4yf5ej4b
    @user-eq4yf5ej4b 5 หลายเดือนก่อน

    Ammata budusaranai dewi pihitai

  • @dulanjaliedirisingha7832
    @dulanjaliedirisingha7832 2 ปีที่แล้ว +1

    Ane Harima rasai amme......budu saranai ammata...

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @lahirudilshan1130
    @lahirudilshan1130 ปีที่แล้ว

    ආදරෙයි අත්තම්මේ 💛 thank💛

  • @dancruise8402
    @dancruise8402 2 ปีที่แล้ว

    niyamai aththamme ... mamath oya widiyata thamai hadanne

  • @lasithathilan7428
    @lasithathilan7428 ปีที่แล้ว

    Budusaranai amma..🙏🇱🇰🇰🇷👍

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Athtammea kannamai hiteannea.adareai ape athtammata.dirausa lebeawa niduk, nirogi suwaya lebeawa deaviyangea pihita arakshawa nowaduwa lebeawa. 😁😁😁😁🌺🌺🌺🌺💕💕💕🙏🙏🙏🙏🙏👍👍

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @ranilathamsgg5571
    @ranilathamsgg5571 ปีที่แล้ว

    බුදු සරණයි ආච්චි අම්මාට

  • @sujathakumarihami6468
    @sujathakumarihami6468 2 ปีที่แล้ว

    බුදු .සරණයි .දෙවි .පිහිටයි .

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @sranagala7200
    @sranagala7200 2 ปีที่แล้ว +1

    Thank for receipt

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว

    බුදුසරණයි අම්මට ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏

  • @sachiniumesha4619
    @sachiniumesha4619 2 ปีที่แล้ว +1

    Shork athamma .....mehema godak rasai.shork athamma...😍😍❤

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @Carrom-bo2et
    @Carrom-bo2et 6 หลายเดือนก่อน

    Godak pin achchi amme

  • @sheyf7562
    @sheyf7562 2 ปีที่แล้ว

    Mage Amma me loke neha. Man pite rate inne. Ammawe dakke gaman mathak una.

  • @kamoshinadu6010
    @kamoshinadu6010 ปีที่แล้ว

    Adarei ahhi Amme ❤

  • @indikapanawala9867
    @indikapanawala9867 2 ปีที่แล้ว

    ලේසියි පහසුයි ස්තුතියි..❤️

  • @dumbaramitiyawath8491
    @dumbaramitiyawath8491 2 ปีที่แล้ว

    Budusarani

  • @imashanirmani9251
    @imashanirmani9251 ปีที่แล้ว

    බුදු සරණයි ආච්චි අම්මා ❤

  • @user-ih6wb7qn8b
    @user-ih6wb7qn8b 9 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    Budu saranai obata nitharama balanawa
    Rasata uyana widiya dirgayusama labewa

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @karunathilaka1karumathilak594
    @karunathilaka1karumathilak594 2 ปีที่แล้ว +1

    Den inna genunta owa behe amme

  • @user-ud6qb3kj1m
    @user-ud6qb3kj1m 8 หลายเดือนก่อน

    බුදු සරනයි අච්චිට

  • @tanujaww7955
    @tanujaww7955 2 ปีที่แล้ว

    Niyamai

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว

    ස්තුතියි අම්මා ❤️❤️

  • @athifjansz2022
    @athifjansz2022 2 ปีที่แล้ว

    Jesu pehitai acchi

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว +1

    Thank you amma

  • @nilminidaemen
    @nilminidaemen 2 ปีที่แล้ว

    very simpel. thanks

  • @PradeepGarusingha
    @PradeepGarusingha 8 หลายเดือนก่อน

    ස්තූතියි ආච්චි 🥰

  • @athifjansz2022
    @athifjansz2022 2 ปีที่แล้ว

    Maru acchi 🙏🥰😋

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ස්තූතියි කිරිඅම්මා බුදුසරණ යි ඔයාලට

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว

    Harima lassanai. God bless.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ

  • @sunithasunitha5134
    @sunithasunitha5134 11 หลายเดือนก่อน

    අත්තම්මේ පරිප්පු මාළුව නං රස පාටයි ඒත් එක දෙයක් දැම්මෙ නෑ අඹඅත්තම්මාට බුදු සරණයි අත්තම්මේ ටෙලිෆොන් නොම්බරය දාන්නමම කුවේට් ඉන්නේ ලංකාවට ඇවිත් අත්තම්මාගෙන් බත් කන්න එනවාමයි

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 2 ปีที่แล้ว

    බුදු සරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏

    • @p.d.susantha167
      @p.d.susantha167 2 ปีที่แล้ว

      Budusaranai achchi amme umma🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗

  • @aryogyamrita2965
    @aryogyamrita2965 2 ปีที่แล้ว

    Jesu pitai oyata amma ✝️🙏✝️🙏👏👏👏

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @kingpasindu9431
    @kingpasindu9431 9 หลายเดือนก่อน

    අනිත් චැනල්බ් වල වගේ න්‍ර්වෙයු පැහැදිලියි

  • @prasannarandeniya2778
    @prasannarandeniya2778 2 ปีที่แล้ว

    Roti kanna maru meka

  • @gangaperera5246
    @gangaperera5246 2 ปีที่แล้ว

    ආත්තම්මත් අපේ කිරි අම්මා වගේ .හරිම ආද්රෙන් කෑම හදන්න කියලා දෙනවා .

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

    • @srilankarainforest2657
      @srilankarainforest2657 ปีที่แล้ว

      ඔබ හරිම වාසනාවන්තයි.

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว

    අත්තා..අමිමේ..කරපන්චා..දැමිමද..
    😀😀😀

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +4

    අයියෝ අත්තම්මේ ඕවා හැමොම දන්න එවානේ.

    • @sunilvithanage9997
      @sunilvithanage9997 2 ปีที่แล้ว +3

      හදා ගෙන කාපිය

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +2

      පරිප්පු රෙසෙපි ඉල්ලල තිබ්බ එකයි දුවේ දැම්මේ

    • @ruwanpeiris4940
      @ruwanpeiris4940 2 ปีที่แล้ว +1

      @@Aththammaimamaiදුවෙක් නෙමෙයි 😂

    • @scxlthecrxw
      @scxlthecrxw 2 ปีที่แล้ว +1

      @@ruwanpeiris4940 dannawanam nobala idapan

    • @scxlthecrxw
      @scxlthecrxw 2 ปีที่แล้ว +1

      @@sunilvithanage9997 😁😁😁😁😁

  • @sunethraeheliyagoda7904
    @sunethraeheliyagoda7904 2 ปีที่แล้ว

    Obage parippu maluwa math hadannam. Thank you.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @saathigirl625
    @saathigirl625 2 ปีที่แล้ว

    Budu saranay achchi amme❤️❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 2 ปีที่แล้ว

    Amme oyata teruwan saranaei

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @vasanthafernando4604
    @vasanthafernando4604 11 หลายเดือนก่อน

    Thank grandmother ❤

  • @officialbro7248
    @officialbro7248 2 ปีที่แล้ว

    Rasa padamata lunu💎❤

  • @Stella-qh2bf
    @Stella-qh2bf 2 ปีที่แล้ว

    Attammage kama hare harema watenawa

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ