ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොල් කිරි නැතුව මස් හොදි වගේ රසට උයන සුපිරි පරිප්පු කරිය | spicy dal curry | parippu curry | lentil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • #dal_curry #lentilcurry #dhalcurry #red_dal_curry #spicy_parippu_curry #spicy_dal_curry #parippu_mas_wage_uyamu #lentil_curry #spicy_dal_curry
    1. • අවන් එකක් නැතුව තේ වෙල...
    2. • හදිස්සියේ ගෙදරට එන අමු...
    3. • විනාඩි 5න් අඩු වියදමින...
    4. • ගෙදරට එන අමුත්තන්ට වෙල...
    පොල් කිරි නැතුව මස් හොදි වගේ රසට උයන සුපිරි පරිප්පු කරිය | spicy dal curry | parippu curry | lentil

ความคิดเห็น • 44

  • @niraSrecipes
    @niraSrecipes  4 หลายเดือนก่อน +2

    1.කහ බතට අලුත් අවුරුදු කෑම මේසෙට කජු නාඹර කරි එක රසටම හදමු | kaju curry | young cashew curry
    th-cam.com/video/uW8h9XJqH2g/w-d-xo.html
    3.බත් මුලට මේ විදිහට පොලොස් උයන්න | අම්මෝ රස 😳 | polos baduma | polos thelata | polos curry | nira s
    th-cam.com/video/PDqBEs2IImU/w-d-xo.html

    • @user-nh1gq7ty6y
      @user-nh1gq7ty6y 4 หลายเดือนก่อน

      තුනපහ කුඩු රෙසිපිය දෙන්න පුළුවන්ද

  • @ashw730
    @ashw730 4 วันที่ผ่านมา +1

    ඇත්තටම හරි රසයි. මට අමතක උනා බැදපු තුනපහ ඒත් රසට ආවා... පස්සෙ දැම්මා හැබැයි....

  • @dasithpehesara7463
    @dasithpehesara7463 หลายเดือนก่อน +3

    මම අද හැදුවා ම්ම්ම් හරිම රසයි ගොඩක් පින්

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එක දැක්ක ගමන් දුවලා ගිහින් දවල්ට මේ කරි එක හැදුවා. පලාතම සුවඳයි. පට්ට රසයි අක්කේ ඔයාට තෑන්ක්ස් මේ වගේ අලුත් දේවල් ගේනවට

    • @nirupagamage2684
      @nirupagamage2684 4 หลายเดือนก่อน

      පොල් ගාන්න ඕනෙත් නෑ 😂

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @Pyasiri
    @Pyasiri 3 หลายเดือนก่อน +3

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 9 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි දුව 💖💐💐💐 ඔයාට තෙරුවන් සරනයි 🙏

  • @Raja-fh4uz
    @Raja-fh4uz วันที่ผ่านมา +1

    Good .😊

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 4 หลายเดือนก่อน +2

    මම ඔයාගේ වීඩියෝ එක බලලා දවල්ට මේක හැදුවා. හරිම රසයි හැබැයි මට සැර වැඩිවෙලා පොල් කිරි ටිකක් දැම්මා. ඒත් ගොඩක්ම රසයි ඔයාට ගොඩක් ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +1

      අනෙක් පාර මිරිස්කුඩු අඩුවෙන් දාන්න. සැර කියන්නේ මට නම් ආසම දෙයක්. මම ඉඔකේ දැම්ම කොච්චිත් ඔක්කොම කෑවා 😀😀

  • @lost_girl1999
    @lost_girl1999 4 หลายเดือนก่อน +2

    මම අද තමා මේ recipe එක හැදුවේ ඇත්තටම මාරම රසයි අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +1

      ඒකනේ

  • @criz9008
    @criz9008 18 วันที่ผ่านมา +1

    Marth හැදුවා....thank's

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් රසයි .මමත් හැදුවා හරිම සතුටුයි නංගී .ඔයාට ගොඩක් ස්තුතී .🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කේ

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +1

    මේක තමා මම හෙට උදේටත් හදන්නේ. ගෙදර අය මාර ආසා උනා ඒකට ලව් යූ අක්ක

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @BhdraMallikarachi
    @BhdraMallikarachi 4 หลายเดือนก่อน +1

    ඔයාගේ පරිප්පු හොද්ද හරිම රහයි මමත් හැදුවා බොහොම පින් ❤️

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      නියමයි

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 4 หลายเดือนก่อน +1

    ඔයාගේ මුණ බලන්න ආසයි . දෙවි පිහිටයි
    ඔයාගේ පොල් රොටි පන්සලේ දානෙට haduva හරිම රසයි ඒ කාරී එකත් haduva
    🌹🙏🌹❤️🌹🙏

  • @PradeepKumara-nf3vb
    @PradeepKumara-nf3vb หลายเดือนก่อน +1

    මම ආසාම කන්

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 4 หลายเดือนก่อน +1

    Obathumiyata godak sthuthi.suba aluth awuruddak wewa.

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 4 หลายเดือนก่อน +1

    Sha akka ඒක මරුනේ

  • @nirupagamage2684
    @nirupagamage2684 4 หลายเดือนก่อน +2

    ඔව් හැමෝම එක
    පාරක් හරි හදන්නම ඕනා එකක් මේ

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 4 หลายเดือนก่อน +1

    ඔයාට සනීප නැති දා නංගි කට හද වෙනස් දෙවි පිහිටයි. ❤🌹❤🌹❤❤️

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ඔව් වැස්ස නිසා පොඩ්ඩක් සීතලයි මෙහේ. බුදුසරණයි

  • @preethikafernando2557
    @preethikafernando2557 4 หลายเดือนก่อน +2

    Hadenewa sare natewe🌹🌹

  • @chandraniliyanage7158
    @chandraniliyanage7158 3 หลายเดือนก่อน +2

    අමු තුනපහ recipe එක දෙන්න කරුණාකර

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      th-cam.com/video/GsuxudiW4JM/w-d-xo.htmlsi=xLOsJqdtpxCC_Vq9

  • @marieperera1709
    @marieperera1709 หลายเดือนก่อน +1

    තුනපහ කුඩූ රෙසපිය දෙන්න දුව .

  • @vasanthaherath9589
    @vasanthaherath9589 4 หลายเดือนก่อน +1

    Good luck.

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      Thanks, you too!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 หลายเดือนก่อน +1

    👍💛

  • @pamodaishini7803
    @pamodaishini7803 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @preethigron817
    @preethigron817 4 หลายเดือนก่อน +1

    Looks so delicious 😋

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e 4 หลายเดือนก่อน +1

    agei

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 4 หลายเดือนก่อน +1

    Matath oni amu thina5 resipiya

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      th-cam.com/video/GsuxudiW4JM/w-d-xo.htmlsi=QB6NfZck3-Zh3e46

  • @renukakaranappulige
    @renukakaranappulige 4 หลายเดือนก่อน +1

    Oya inne ratada