ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙහෙම පරිප්පු කරියක් හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර Parippu Curry Traditional Sisters 0777788110

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • මෙහෙම පරිප්පු කරියක් හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර හදන හැටි Parippu Curry Traditional Sisters 0777788110
    #පරිප්පුකරිය
    #DhalCurryRecipe
    #TraditionalSisters
    #AuthenticDhalCurry
    #IndianRecipes
    #EasyCooking
    #StepByStepGuide
    #VegetarianRecipes
    #IndianCuisine
    #HealthyEating
    #CookingTutorial
    Nugasewana
    Rupavahini
    නුගසෙවන
    0777788110
    Dhal Curry recipe
    Traditional Sisters cooking
    Authentic Dhal Curry
    Indian cuisine
    Easy Dhal Curry
    Step-by-step guide
    Homemade dhal curry
    Indian vegetarian recipes
    Spicy lentil curry
    Healthy curry recipe
    South Indian dhal curry
    Traditional Indian cooking
    Comfort food recipes
    Indian spices
    Cooking tutoria

ความคิดเห็น • 518

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 ปีที่แล้ว +20

    😍❤️

  • @user-dk9wv4xd4l
    @user-dk9wv4xd4l 5 หลายเดือนก่อน +8

    සඳක් වගේ පායා ඇති සුන්දර මුහුණේ....
    ලස්සන සිනහවක් පිදී ඇති රෝස ⁣පැහැ දෙතොලේ...
    අහිංසක මිහිරි නාදයකින් පාවී එන රාවේ..
    සීගිරි අප්සරාවියක් වාගෙයි ඔබ සුන්දර මැණිකේ...

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අම්මො .....🤗😊 ගොඩක් ස්තුතියි ❤️

    • @sunakasukara3874
      @sunakasukara3874 3 หลายเดือนก่อน

      Trackda whotto 😂

    • @RasalBandara
      @RasalBandara 2 หลายเดือนก่อน

      ට්‍රැක් උට්ටෙක් බං​@@sunakasukara3874

  • @vinodhashini2003
    @vinodhashini2003 2 หลายเดือนก่อน +5

    මාත් මගේ අම්මා කියලා දීලා ඉස්සර ඉඳන් ඔහොමයි පරිප්පු මාළුව හදන්නේ.හැබැයි කුණිස්සෝ එකතු කරන්න ඕනේ මාර රසයි

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      පරිප්පුවට කූලික මං දාලම නෑ හදලා බලන්න ඕනේ.. ❤️❤️🤗

  • @sunilvithanage9997
    @sunilvithanage9997 11 หลายเดือนก่อน +11

    මෙතෙක් කල් කැවෙම පරිප්පු කමක්නැ මෙ පරිප්පු වත් කාල බලන්නමි👍💕

  • @russelbutler9434
    @russelbutler9434 11 หลายเดือนก่อน +77

    කෑම හදන්නෙ වෙන කෙනෙක් ,,නම යන්නෙ වෙන කෙනෙක් ගේ, ඇත්තටම කෑම හදන කෙනා පෙන්නුවනම් තමා වටින්නෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +21

      අනිත් වීඩියෝත් බලන්නකො, සමහර දවසට නැන්දා මට උදවු කරනවා එත් කැමරාවට මූන පෙන්නන්න කැමතිනෑ. ස්තුතිය අපිත් එක්ක ඉන්නවට ❤️

    • @samanhettiarachchi4286
      @samanhettiarachchi4286 10 หลายเดือนก่อน +18

      අපේ අය හොයන්නෙම හතර මායිම්

    • @gossip-lanka-1
      @gossip-lanka-1 10 หลายเดือนก่อน +4

      තවත් රසවත් වෙනවා කූනිස්සෝ හරි ඉස්සෝ හරි තෙම්පරාදු කරලා දැම්මාම.😋😋😋😋

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +2

      @@gossip-lanka-1 shaaa eka hodai

    • @sumudubhashini2806
      @sumudubhashini2806 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @lost_girl1999
    @lost_girl1999 5 หลายเดือนก่อน +1

    මම නම් ගොඩක් වෙලාවට මෙහෙම තමා හදන්නේ . තෙම්පරාදු කර ගත්තම ඇත්තටම රසයි

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් එකතු කලාට ජයවේවා ❤🥰

  • @medhaniyapa5486
    @medhaniyapa5486 3 หลายเดือนก่อน

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් හදලා බැලුවා. හරිම රසට ආවා ❤ ගොඩක් ස්තූතියි 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් බෙදා ගත්තට ❤🥰🥰

  • @JayasinhaWijethilaka-sc1lf
    @JayasinhaWijethilaka-sc1lf 9 หลายเดือนก่อน +1

    නියමයි දැක්කම කන්නම ආස හිතුන පාන් කන්න සුපිරි. හිතන පතන සියළුම දේ සාර්ථක වේවා උතුම් දළදා සමිඳුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඔබ තුමාටත් ඒසේමයි . අනිත් අයටත් යවන්න බලන්න. දීර්ගායු හැමොටම🌹

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 9 หลายเดือนก่อน

      පරිප්පු ද

  • @uthpaladias5944
    @uthpaladias5944 5 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ කටහඩ හරිම මිහිරියි
    ඔයා හරිම ලස්සනයි පුන්චි සුරන්ගනා වියයක් වගේ ඔයා සිතන පතන හැමදේම ඉශ්ටවේවා
    (බුදුසරනයි නන්ගී )❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි හරිම ලස්සන කමෙන්ට් එකක් මාත් එක්ක දිගටම ඉන්න ඒ වගේම අනිත් අයටත් වගේ වීඩියෝ එක යවන්න . ❤️❤️❤️🥰

    • @uthpaladias5944
      @uthpaladias5944 5 หลายเดือนก่อน +2

      @@TraditionalSisters හරි අපි ඔයත් එක්ක තමයි හැම දාමත් ඉන්නේ ඔයා දාන ව්ඩියෝ බලලා මාත් කෑම රසට හදනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි ජයවෙවා

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน +1

      Bohoma Sthu thi @@uthpaladias5944

    • @uthpaladias5944
      @uthpaladias5944 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sandunishanel2002
    @sandunishanel2002 5 หลายเดือนก่อน +2

    මන් අද හදනවා අක්කි මේක.❤Thank you😊

  • @AnoshaDilrukshi-rl3yh
    @AnoshaDilrukshi-rl3yh 14 วันที่ผ่านมา +1

    මමත් හැදූවා හරිම රසයි අක්කෙ

    • @TraditionalSisters
      @TraditionalSisters  14 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට ❤❤❤❤

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 4 หลายเดือนก่อน +2

    🎉bohoma sthuthi du petiyo.katata kelath enuwa parippuwak hadana gamanmai oyage mihiri lassana handa esuwe budu saranai.

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමාට, බුදුසරණයි 🙏

  • @tooncart222
    @tooncart222 9 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි ඒක .ඒ වගේම ඔයාගේ කටහඬ ත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මාව අගය කලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 9 หลายเดือนก่อน

      ඇයගේ මූණ ලස්සන නැද්ද

  • @ushanuditha1498
    @ushanuditha1498 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් රසයි

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน

      බොහෙම ස්තූතියි ගග ඔයා කොහෙද ?

  • @NatureNest76
    @NatureNest76 2 หลายเดือนก่อน +3

    ඔයා හරිම චාම්.. හරිම ලස්සනයි .. විච්චූරණ කරන කෙල්ලන්ට වඩා ඇත්තටම ප්‍රියමනාපයි❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මේ ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰

  • @thephfamly
    @thephfamly 11 หลายเดือนก่อน +4

    අපිත් හදන්නෙම ඔය විදිහට දර ලිපේ 🙂 මාරම රසයි 👌❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +2

      ow ape dee apita watinawa neda .. oyala koheda ?

    • @thephfamly
      @thephfamly 11 หลายเดือนก่อน +1

      @@TraditionalSisters අනිවාර්යයෙන්ම 😊👍 අපි බලන්ගොඩ 🙂

  • @shawndesilva232
    @shawndesilva232 10 หลายเดือนก่อน +1

    Hello Nangi, I see many comments that are kind of annoying, and not even relevant the dish. There are people who make useless comments to everyone. You are doing a great job. Keep up the good work and ignore people who are are not satisfied with anything in life. By the way, I made this dish and it was delicious!

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      Thank you for the encouragement ❤️ your support means a lot to me ❤️❤️

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 11 หลายเดือนก่อน +2

    Maru nangi,math hadhanne ohoma thamai.ahamben dakke.digu gamanak yanna suba pathanawa hadhawathinma👍❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතිය අක්කා, ඔයාලගෙ අදහස් තමයි මගේ ශක්තිය ❤️ දිගටම මාත් එක්ක් ඉන්න ❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 11 หลายเดือนก่อน +3

    රස.දැනුණා ස්තුති .

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      Lassana comment ekak thank you daeking. Oyala koheda ?

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 หลายเดือนก่อน +1

    Bro, just like making meat curry because she puts chilies and curry powder. New experience. Whole life is a Parippuwak thamai. 🇺🇸

  • @himalkosala8136
    @himalkosala8136 2 หลายเดือนก่อน

    නංග ඔයාගෙ කටහඩට නම් වශී වෙනවා ❤❤❤❤
    You look absolutely stunning nanga❤❤❤

  • @maleeshadimanthi4753
    @maleeshadimanthi4753 10 หลายเดือนก่อน

    Man hadapu rasama parippu recipe eka😍... Niyameta awa... Hamoma rasai kiwwa🥰.. Oyata godak Thank you!!! 😘❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි හදලා ඒ ගැන අදහස් කීවට, මට ලැබෙන වටිනම දේ ඒක ♥️♥️♥️

  • @sakusaku4873
    @sakusaku4873 3 หลายเดือนก่อน +1

    සේරටම වඩා "එන්නකො" කියන විදිහ ලස්සනයි අනේ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔය කමෙන්ට් එකට ලස්සන කමෙන්ට් එකක් ඒක වැදගත් මට

  • @nisaladasun5912
    @nisaladasun5912 6 หลายเดือนก่อน +1

    oya vidihata api haduwa ft rasai,Thank you😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගන්නවට 🥰🥰🥰🥰

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..කෑම රස පාටයි..
    මම face book එකේ දැකල ඇවිත් තමයි
    u tube එකේ හෙව්වේ..කවද හරි දවසක සාර්තක දුරක් යන u tube contenterei කෙනෙක් වෙනවමයි!! දිගටම videos කරන්න.
    All the best!! 💗

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරනවට ❤️❤️❤️

  • @nelomione6573
    @nelomione6573 7 หลายเดือนก่อน +1

    හැමදේම හොඳින් කියල දෙනව. අක්කේ පනාමල්. හදන විදිය කියල දෙන්නකො

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      අනිවාර්යෙන් කිරට හදන විදිය කියලා දෙන්නම්

  • @user-ud6qb3kj1m
    @user-ud6qb3kj1m 9 หลายเดือนก่อน

    දැක්කත් බඩ පිරෙනවා අක්කෙ අක්කාට බුදු සරනයි

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ස්තුතියි .... 🙂❤❤❤

  • @Shehani...
    @Shehani... 5 หลายเดือนก่อน +1

    රස පාටයි අක්කියෝ....❤️❤️

  • @asithakumara4575
    @asithakumara4575 6 หลายเดือนก่อน +1

    Thanks sister 🎉

  • @lifewithlatha710
    @lifewithlatha710 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවා දෝණි ඔයාට ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน +1

      ඔබතුමියටත් ගොඩක් ස්තුතිය මේ අගයකිරීමට මට ඒක ලොකු ශක්තියක් ❤️❤️❤️

  • @IndikaNewzealand
    @IndikaNewzealand 2 หลายเดือนก่อน +1

    ඒක සුපිරයක්❤

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබතුමාට.. කොයි පලාතේ ද කොහෙද

    • @IndikaNewzealand
      @IndikaNewzealand 2 หลายเดือนก่อน

      @@TraditionalSisters නවසීලන්තයේ වෙලිංටන්, ඔබතුමියගේ කෑම හදනවා ඩේ ඔෆ් දවසට👑️

    • @TraditionalSisters
      @TraditionalSisters  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි මට🙂🙂, අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්න පුලුවන්ද ඔබතුමාට

  • @videoloke3405
    @videoloke3405 11 หลายเดือนก่อน +1

    ස්තුතිය දැනුවත් කලට

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 9 หลายเดือนก่อน +1

    රසවත් .

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඇත්තටම රසවත් බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන ❤

  • @chathushagi8210
    @chathushagi8210 11 หลายเดือนก่อน +2

    නියමයි.👌

  • @tilushidiwyanjala3696
    @tilushidiwyanjala3696 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කේ.... ❤

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 11 หลายเดือนก่อน +1

    මම බලලම රස බැලුවා

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි, අපේ ශක්තිය ඔබතුමලා දෙන මේ දිරිය

  • @lahirushehan5282
    @lahirushehan5282 6 หลายเดือนก่อน +1

    ජයවේවා සුදු බුදු සරණයි දෙව් පිහිටයි ඔයා ❤👌

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      බුදුසරණයි දෙවි පිහිටයි 🙏🥰 ජයවේවා ඔයාටත් ❤❤❤❤

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym 11 หลายเดือนก่อน +1

    Ane Amma miris wadi. Parippuwa nam supiri

  • @tharushadilshan408
    @tharushadilshan408 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🙏 පරිස්සමෙන් ඉන්න ❤

  • @fashiongirl0404
    @fashiongirl0404 5 หลายเดือนก่อน +1

    කටහඬ ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      හායි කොහොමද ඔයාට ❤️❤️🥰 බොහොමත්ම ස්තුතියි🙏🙏

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว +4

    Lassana video eka. කොයිතරම් lassanada kiynawanam cmnt eka danakotath katata kel unala 😊

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ayye Oyalage lassana Comment nisa tama mehema lassanata apita weda satahan oyalata genna puluwan wenne. ❤❤❤❤

    • @priyankaramadugalla3287
      @priyankaramadugalla3287 ปีที่แล้ว

      @@TraditionalSisters 😘😘 man hemadamath oyala ekkaa ennawane nango.hoda ayata ape resfect eka henadama thiynawa.😍

  • @luxshmisri
    @luxshmisri 7 หลายเดือนก่อน +1

    Love your recipe! ❤️

  • @user-dk9wv4xd4l
    @user-dk9wv4xd4l 6 หลายเดือนก่อน +1

    Lassana sinahawak.....ennako lassanata kiyanawa

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 ปีที่แล้ว +3

    Api hadanneth mehema thamai.godak rasai 😊

  • @user-iy5xx6zj1t
    @user-iy5xx6zj1t 3 หลายเดือนก่อน

    Thank you.

  • @user-tm1us1uv6q
    @user-tm1us1uv6q 10 หลายเดือนก่อน

    Oya kaama hadana widiya nm hodai...e wagema rasat atine...kala balanna tibunanam e genat kiyanna tibuna😊😊😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අගය කිරීමට ♥️👍

  • @gowrivel2158
    @gowrivel2158 10 หลายเดือนก่อน

    மிக சுவையான பருப்புக் கறி. நன்றி

  • @thilinishanika2263
    @thilinishanika2263 11 หลายเดือนก่อน

    නියමයි මේ පරිප්පු රසම රසයි

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ...❤❤

  • @anupaindrajith827
    @anupaindrajith827 11 หลายเดือนก่อน

    ජ්විතේ ම පරිප්පු තමයි නංගී

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ඒ පරිප්පු වගේ නෙවෙයි මේක හදලා බලන්නකො 🙂❤️

    • @anupaindrajith827
      @anupaindrajith827 11 หลายเดือนก่อน

      @@TraditionalSisters හරි අද හදල කියන්නං❤️

    • @anupaindrajith827
      @anupaindrajith827 10 หลายเดือนก่อน

      @@TraditionalSisters ඊයේ හැදුවා 👌

  • @user-fh8qz4zh3s
    @user-fh8qz4zh3s หลายเดือนก่อน +1

    Mouth watering

  • @hashinimadushanki3027
    @hashinimadushanki3027 ปีที่แล้ว +1

    Niyamai nangi .man chicken sambola,chicken Loli pop haduva nangi rasai.thank you.♥️♥️♥️♥️👌👌👌

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      akki thank you . anith ayatath yawanna. godak aya tama danne ape channel eka gena

  • @AmaliWijesekara-sq8yn
    @AmaliWijesekara-sq8yn หลายเดือนก่อน +1

    Nice sis❤❤

  • @pasindudealwis3297
    @pasindudealwis3297 9 หลายเดือนก่อน

    Oya themparaduwata aba tikak dammanam oita rasai

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      මේ අපේ නැන්දාගෙ රෙසිපි එකක් සමහරු තෙම්පරාදු කරන දේවල් වලට අබ දාන්නෑ, ස්තුතියි ❤️

  • @anuramadarasinghe6558
    @anuramadarasinghe6558 10 หลายเดือนก่อน

    Ohma Uluhal Miris Daalanam Mama Hithanne Naha Parippu Kai Kiyala Vedio Ekata Nan Honsai

  • @swarnatheepanshanmugavel5600
    @swarnatheepanshanmugavel5600 8 หลายเดือนก่อน +1

    Nice presentation

  • @chandicookinghut3191
    @chandicookinghut3191 2 หลายเดือนก่อน

    Interesting!

  • @sanathsilva6975
    @sanathsilva6975 10 หลายเดือนก่อน

    Apth habuva harima suvadai marama rahai.👍👍👍🤟🖐️👏🙌

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස කීවුවට ♥️♥️

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 9 หลายเดือนก่อน +1

    පරිප්පු නැත්නම් කෑම එපා..පරිප්පු නැති හෝටලේ වගේ කියනවනෙ.සුපිරියක් එකෙන්ම..❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ඔව් ඔව්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 9 หลายเดือนก่อน

      පරිප්පු කරිය වගේමයි මූණ සිරියාවයි

  • @1234shiran
    @1234shiran 10 หลายเดือนก่อน

    Nango,
    Thanx for sharing!!

  • @user-lg4vb8wb2u
    @user-lg4vb8wb2u 7 วันที่ผ่านมา +1

    あなたさまと
    ともだちに
    なりたいだよ

  • @user-sc6fq5co6t
    @user-sc6fq5co6t 7 หลายเดือนก่อน +1

    Glaus daglgena hadanne rata suddiyekda ath gada gahai kiyalada

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน +1

      මේවා ඉවුම් පිහුම් කටයුතු වලදී බාවිතා කරන ග්ලවුස්, ආහාර වට්ටෝරු දේශීය වගේම විදේශිකයන් අතරට ගෙනියන එකයි මගේ අරමුණ ඒ අතර පිරිසිදු කමත් එක අරමුණක් 🙂. ස්තුතියි ❤️

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 10 หลายเดือนก่อน +1

    Parippu walata uluhal daanne naa neda,daapu loonu sudu loonu wedie,miris godai,apo,anika temparaduwata aba daanne naa parippu walata,dakkama baya wenawa,

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      පරිප්පු කියන්නෙ හැමෝම හදන්න දන්න දෙයක් උනත් මේ තියෙන්නෙ වෙනස් වට්ටෝරුවක් හැමදාම එකම රහට කන්න අකමැති අයට ♥️🙂🙂

  • @lalithanimalka1134
    @lalithanimalka1134 29 วันที่ผ่านมา +1

    Ape pawle godak aya kaha amu miris vitharayi damanne dawsak man miris kudu tikak demma kiyala mata hinauna hodda pandu patayi manda posanay hedenawa ehema kewama ane duwe oya hadana vidiha marayi nokewath rasa denenawa dosa hadana vidiha damanna ma heduwa melaka ne hai wenawa.

    • @TraditionalSisters
      @TraditionalSisters  29 วันที่ผ่านมา

      Ane pawle eka ekekata vedak kiyala ehema wenne naha. Hariyata heduwa miris kudu tikak gannawa giyoth hodama rasak denawa. Eke hodda pandu patayi manda posanay hedenawa kiyala kamak naha. Noyawa hithagena hadanna

  • @buddhikaanuradha3935
    @buddhikaanuradha3935 11 หลายเดือนก่อน

    ඕයා ලස්සනට වැඩෙි කරනව...👍

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ස්තුති, ඔයාලගෙන් ලැබෙන මෙ ප්‍රතිචාර ගොඩක් වටිනවා. දිගටම අපත් එක්ක ඉන්න

  • @inokapriyadarshani9312
    @inokapriyadarshani9312 11 หลายเดือนก่อน

    Oyage presantetion aka godak lassanai

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +2

    Mn hadanne ohoma.

  • @ThimeeraMadushanka-kg1qd
    @ThimeeraMadushanka-kg1qd 11 หลายเดือนก่อน

    එකනම් ෂොක් අක්කෙ ඔයාට Thany

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ස්තූතියි ..❤❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 11 หลายเดือนก่อน

    මම අද තමයි මේ චැනල් එක දැක්කෙ....මමත් ඔය වගේම තමයි සැරට හදනවා පරිප්පු එතකොට තමයි රස අනික වෙන එලවලු ඕනත් නෑ එතකොට....හැබැයි මම තෙම්පරාදුවට දාන්නෙ කෑලි මිරිස්....මිරිස් කුඩු නෙවෙයි....කොහොම උනත් රස පාටයි.....😋❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ඔව් එතකොට ගොඩක් රසයි... දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..ස්තුතියි ඔයාට

  • @saddabadda7921
    @saddabadda7921 10 หลายเดือนก่อน

    Goood,, sarala unoth liked wadi wewi thawa, good luck

  • @thilinikumari708
    @thilinikumari708 11 หลายเดือนก่อน +1

    ඔහොම තමා මමත් හදන්නේ එතකොට කොහොමත් රසයි.

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ow dear. eka eka pradesha wala aya th wenas vidi yata hadanne. hodai ne da rasai neda ?

    • @thilinikumari708
      @thilinikumari708 11 หลายเดือนก่อน +1

      @@TraditionalSisters ඔයාගේ හාල්මැස්සන් අච්චාරුව. ඒකත් මරු ඈ..❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      thank you dear @@thilinikumari708

  • @Hasitha007
    @Hasitha007 9 หลายเดือนก่อน +2

    දුවේ ඔය තියපු ගමන් ඔක්කොම කැපෙන පිහියක් ගන්න තැනක් අපිටත් කියන්න පුලුවන්ද? පින් අයිති වේවි🙏🙏

  • @nimalshadulanjali8902
    @nimalshadulanjali8902 7 หลายเดือนก่อน +1

    අනේ මන් හරිම ආසයි ඔයාට

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      පරිප් එක හදලා කියන්නකෝ. 🤗🤗😀

  • @user-vt2ny5yj4n
    @user-vt2ny5yj4n 8 หลายเดือนก่อน +1

    Ane akki oy shoyi ane hrima lassanai❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      සිනහව විතරද 🥰

  • @user-pq6mb5ee4x
    @user-pq6mb5ee4x 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nadeesha9635
    @nadeesha9635 5 หลายเดือนก่อน +1

    Oyge vedio wla wold cook wge miris lunu pihiya uda daanawa nd,et kmk nh,good luck

  • @ieatwhaticook
    @ieatwhaticook ปีที่แล้ว +3

    Beautiful dish and yummy 😋 😋

  • @Deshani2001
    @Deshani2001 11 หลายเดือนก่อน +2

    ♥️ mth hdl blnn one.mth asai serata knna 😋

  • @user-hw6sj7yz1w
    @user-hw6sj7yz1w 6 หลายเดือนก่อน +1

    Ennako kiyaddi aga hiriwatenawa ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      හිරිවැටෙන්න මේක ඇඹුල් රහ නෑ 🤭🤭

  • @shehanimalshani378
    @shehanimalshani378 5 หลายเดือนก่อน +1

    මං හිතුවේ ඔයා හදන්නේ කියලා අර ඇන්ටි කෙනෙක් නේ හදන්නේ 🙂❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට, අපේ නැන්දාගෙ රෙසිපි හදන්න දවසට නැන්දා මට උදවු කරනවා. නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට 👍 ❤

  • @senaratnahewa7104
    @senaratnahewa7104 10 หลายเดือนก่อน +1

    Paripuwath oya වගේම ලසන්ත ati keyala hehenawa
    Amma නේද හැදුවේ
    Attatama rasai oya vedeyata

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +1

    Very good

  • @user-mo5ge2bg4h
    @user-mo5ge2bg4h 2 หลายเดือนก่อน

    ආදරේ ❤

  • @lahirukanchana5138
    @lahirukanchana5138 3 หลายเดือนก่อน

    Niyamai❤

    • @TraditionalSisters
      @TraditionalSisters  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️ ජයවේවා ❤

  • @julianaperera7743
    @julianaperera7743 8 หลายเดือนก่อน +1

    Wild cook book eke kiss eka aththa neda

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ඒ කියන්නේ කිස් එකක් නෙමේ අයියා! ඒක ගොඩක් අය දන්නැහැ ඒකෙ පෙන්නන්නෙ ඇඟිලිට් එක ලං කරලා පෙන්නන්නේ ඒක රසයි කියලා. ඒක චෙෆ්ලගෙ ස්ටයිල් එකක් ගොඩක් අය හිතන්නේ කිස් එකක් කියලා. අපි දෙන්නේ fliying kiss එකක් ඒක හරි

  • @chamarachami-pi1we
    @chamarachami-pi1we 10 หลายเดือนก่อน

    බුදු අම්මෝ ලස්සන
    ඔයා ඩයස්ගේ නංගිද

  • @surekaolsen5748
    @surekaolsen5748 6 หลายเดือนก่อน +1

    Hamoma hadanna ekama widihata th

  • @madushani9741
    @madushani9741 9 หลายเดือนก่อน +1

    ane me oya neweine karanne..aiyo hemadema karanne wena kenekne.oyama kalanam hodai.

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      nanda ga recipe eka . oya balanna aluth video ewa mama karanne,.

  • @sethuparamesh1365
    @sethuparamesh1365 10 หลายเดือนก่อน

    Super nice I am jaffna now uk

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      Thanks and welcome 👍🙂❤❤❤

  • @romwij
    @romwij 10 หลายเดือนก่อน

    your videos are great.voice is excellent.food seems appetizing.you look beautiful.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 11 หลายเดือนก่อน +1

    අපේ අම්මෝ මිරිස් ගොඩ ..මට නම් කන්න ආමාරුයි.😢😢

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      මිරිස් අඩුකරල දාන්න අක්කි 🤗❤

  • @madushanisansala9636
    @madushanisansala9636 9 หลายเดือนก่อน +1

    😊

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      මම හැදුවට වඩා නැන්ද හැදුවහම පරිප්පු වගේ ඇත්තටම රසයි ❤

  • @crish5145
    @crish5145 11 หลายเดือนก่อน +1

    සුපිරි 💞💞💞💞💞

  • @richalKavya-sq5qc
    @richalKavya-sq5qc 5 หลายเดือนก่อน +1

    😚💗

  • @chandrasekarasugith612
    @chandrasekarasugith612 7 หลายเดือนก่อน +1

    Glaus dagena uyanawa dakkiddi appiriyai.

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      Thank you . ජරා අත්වලින් හදනකොට අප්පිරිය නැද්ද. පිටරට අය කැමතියි පිරිසිදුවට හදනවට. ඒ නිසා තමයි කුකින් ග්ලව්ස් දාලා හදන්නේ

    • @chandrasekarasugith612
      @chandrasekarasugith612 7 หลายเดือนก่อน +1

      @@TraditionalSisters ape ammala oya magul dagena newe uyala apita kanna dunne.so ana nathuwa e dewal rakagena me vidio karanna.

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      meka ayya kale foreign Audience ekata @@chandrasekarasugith612

  • @kasundananjaya1362
    @kasundananjaya1362 9 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @frankvnaun2209
    @frankvnaun2209 11 หลายเดือนก่อน

    I like the way your cooking 😂. I'm going to try in my kitchen. B

  • @KalumPeiris-uq3yk
    @KalumPeiris-uq3yk 8 หลายเดือนก่อน +1

    👌👌👌

  • @davegogerly4212
    @davegogerly4212 5 หลายเดือนก่อน +1

  • @Chamaz_view
    @Chamaz_view 10 หลายเดือนก่อน +1

    Wow yummy 😋😋😋😋😋

  • @user-hf2sq8gz1d
    @user-hf2sq8gz1d 5 หลายเดือนก่อน +1

    Kauru kaama iuwath kauru haduwath. Wadak nane.
    Hadana de igenagena hadala balanna.