ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කිරි නොදා මස් මාළු පරදන සුවඳට හැදුව පරිප්පු ව්‍යංජනය Very tasty Dhal curry - Parippu recipes- Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • මස් මාළු පරදන සුවඳට හැදුව පරිප්පු ව්‍යංජනය Very tasty Dhal curry - Parippu recipes - Kusala's Simple
    1/2 cup of red dhal
    onion
    green chilly
    curry leaves
    garlic
    piece of cinnamon
    3 tasp chilly powder
    3 teasp rosted curry powder
    1/4 turmeric powder
    1 teasp mustard seeds
    1 teasp Fenugreek seeds
    3 tsp cooking oil
    salt..

ความคิดเห็น • 98

  • @anun6827
    @anun6827 ปีที่แล้ว +35

    මේක මේ විදියටම හැදුව අක්කි මං. ගේ විතරක් නෙමේ.අල්ලපු ගෙදරත් සුවදගිහින් .මගෙන් ආන්ටි ඇහුවා දුව .මොනාද අද ඉව්වෙ හොඳ සුවදක් ආව කියල . අනේ ඔයාට ගොඩක් පින් . උයන්න දන්නෙ නෑ මං ඉස්සර . ❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sajinichathurangi8302
    @sajinichathurangi8302 ปีที่แล้ว +7

    අක්කේ මං අද හැදුවා ඇත්තටම ගොඩාක් සුවදයි ..ඒ වගේම ගොඩාක් රසයි..ගොඩාක් ස්තූතිය මේ වගේ ලේසි රෙසිපි අපිට කියලා දෙනවාට❤️❤️❤️❤️

  • @samidaayomi2404
    @samidaayomi2404 ปีที่แล้ว +6

    අද හැදුවා ගොඩාක් රසයි මේ විදියට . Thank you ❤️❤️

  • @amilasuresh2604
    @amilasuresh2604 7 หลายเดือนก่อน

    කහ බත් එකට මේ විදිහටම හදාගත්තා අද උදේ. මාරම සුවදයි ඒ වගේම හරිම රසයි. මස් මාලු මොකුත් තිබුනෙ නෑ.. පරිප්පු එක ඒ අඩුව පිරෙව්වා. ගොඩක් ස්තූතියි ඔබ තුමියට..❤❤❤

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ විස්තර කිරීම ඉතා පැහැදිලි නිසා ඇත්තටම කෑම වර්ග උයන්න pahasuyi👍

  • @freddycell2452
    @freddycell2452 ปีที่แล้ว +4

    මමත් ආසම කැමක් සුපිරි 🌷🌷❤️

  • @user-qr6vb5vx4j
    @user-qr6vb5vx4j 11 วันที่ผ่านมา

    Math haduwa.. hodata tibuna ❤

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🍀🏵️🌿🍁🍀🏵️🌿🍁🍀🏵️🌿🍁🍀🏵️🌿🍁

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 4 หลายเดือนก่อน

    අම්මො සුවද....මාරම රහයි තැන්කු නැන්දේ ❤

  • @user-il9zi9ci7x
    @user-il9zi9ci7x ปีที่แล้ว +1

    පරිප්පුව නියමයි

  • @pb3636
    @pb3636 ปีที่แล้ว +3

    වැඩි කතා නෑ.
    පැහැදිලි කිරීම ඉතා හොඳයි.
    බොහොම ස්තුතියි

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      ඇඋ බොරු සෝබනත් නෑ🌺

  • @shashiniweerasinghe1434
    @shashiniweerasinghe1434 11 หลายเดือนก่อน +1

    මාත් මේක හැදුවා. හරිම රසයි. ❤

  • @user-il9zi9ci7x
    @user-il9zi9ci7x ปีที่แล้ว +1

    සුපිරි පරිප්පුව❤

  • @chathuwedage6757
    @chathuwedage6757 ปีที่แล้ว +11

    මාත් ආසම කිරි නැති පරිප්පු වලට. ආසයි ඔයාගෙ පරිප්පුව දැක්කම, කුරහන් තලප වගේ කෑමක් නේද ඊළඟට හදන්න යන්නේ🤪 මට හිතෙනවා...thanks අක්කා❤❤

  • @chachandy4706
    @chachandy4706 หลายเดือนก่อน

    Hatama hadanawa my favorite 😍

  • @sujeerafernando7078
    @sujeerafernando7078 6 หลายเดือนก่อน

    Harima lesiyata adu jathi walin hadannna upades dena nisa oyage videos hondai thank u

  • @hewagekanthi5466
    @hewagekanthi5466 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරි රසයි

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +3

    පරිප්පු එපාවෙලා තිබුනෙ මෙහෙම හදල බලන්නම් ස්තුතියි 👍

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 11 หลายเดือนก่อน

    ආස හිතෙනවා

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน

    හරිම රසයි අක්කේ මම හැමදාම ඔයාගේ විඩියෝ බලනවා🎉🎉🎉🎉

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 11 หลายเดือนก่อน +1

    ස්තුතියි.උයල බලන්නම්

  • @user-ih4ml6ek6t
    @user-ih4ml6ek6t 11 หลายเดือนก่อน

    Atthatama Rahai Akke Math Haduwa 😊

  • @darshikamadhushantha9808
    @darshikamadhushantha9808 ปีที่แล้ว

    ගොඩක් රසායි.මමත් හැදුවා

  • @suwarnalatha9670
    @suwarnalatha9670 11 หลายเดือนก่อน

    අපිටත් කන්න හිතේනවා

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    👌 නියමයි

  • @chamilasithara3589
    @chamilasithara3589 ปีที่แล้ว

    Niyamai

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .🌷🌷

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว

    ඔයාගේ රෙසපි ශෝය් ❤

  • @isharamarasinghe7465
    @isharamarasinghe7465 ปีที่แล้ว +1

    අනේ මොනාද ඒ කෑම අක්කො.. හරිම රස පාටයි.... 😋😋😋😋 හරිම soft නෙ.. 🤗

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      ඉන්නකෝ අද හවසට දාන්නම් ❤❤❤❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Thank u math haduwa harima rasnayi oyata teruwan Saranayi I am from Melbourne

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ෙබා.ෙහාම.ස්තුතියි.පරිප්පු.මාලුවට

  • @radhavimoksh
    @radhavimoksh 10 หลายเดือนก่อน +1

    ස්තුතියි. 😊😊😊

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @user-di8py2ve1j
    @user-di8py2ve1j 11 หลายเดือนก่อน

    රසයි හදන්න පහසු යි

  • @sanojarathnayaka5159
    @sanojarathnayaka5159 ปีที่แล้ว

    Very nice......

  • @rishinishi7442
    @rishinishi7442 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-uw9qk8vl8i
    @user-uw9qk8vl8i 11 หลายเดือนก่อน

    Goodbabaa

  • @SewwandiDineshika-yv6bx
    @SewwandiDineshika-yv6bx ปีที่แล้ว

    Akka aththatama suwadai a parippu eka

  • @piumalsulochana9278
    @piumalsulochana9278 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @jeewanthapriyasad892
    @jeewanthapriyasad892 10 หลายเดือนก่อน

    👍

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @erandimadhumali5922
    @erandimadhumali5922 ปีที่แล้ว +2

    😋😋

  • @jayanthakumara566
    @jayanthakumara566 10 หลายเดือนก่อน

    Thanks theruwan saranai brisbane

  • @vineetha5846
    @vineetha5846 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @user-kv6kb9zk9b
    @user-kv6kb9zk9b ปีที่แล้ว

    Good mmm

  • @lakshmanimahapatuna3412
    @lakshmanimahapatuna3412 ปีที่แล้ว +1

    මමත් පරිප්පු මිරිසට හදනවා Uluhal දාන්නේ නැහැ ❤

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 10 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @AshanIduwara-fu2nw
    @AshanIduwara-fu2nw ปีที่แล้ว

    Good

  • @user-hi1eg8qt6p
    @user-hi1eg8qt6p 10 หลายเดือนก่อน

    Thank you.❤

  • @Rathnapala-jy9uv
    @Rathnapala-jy9uv 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @renukapriyadarshani1406
    @renukapriyadarshani1406 2 หลายเดือนก่อน

    Ane e oaripputh ekka kanne monada hadanna kiyala dennko

  • @raniwhite5858
    @raniwhite5858 ปีที่แล้ว +1

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว

    Ko daru patiya👪

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 ปีที่แล้ว

    🙏 Thank you

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว

    Thanks

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 ปีที่แล้ว

    Thank you

  • @jinapriyawaidayanatha6770
    @jinapriyawaidayanatha6770 2 หลายเดือนก่อน

    Oya hrim nihatmabni charityk anti oyt suba patum tnhk you oyt mew kiyl denwt

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว

    Thanks oyata

  • @malekadalsoni4898
    @malekadalsoni4898 ปีที่แล้ว

    Teruwan saranai oyata

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +1

    👍👍👍👏❤️

  • @chandalatharajapaksha4570
    @chandalatharajapaksha4570 ปีที่แล้ว

    Dakkamt asay hadanawamamath

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺

  • @hemamalikosinna7900
    @hemamalikosinna7900 ปีที่แล้ว +1

    👉

  • @erickrukmaperera6668
    @erickrukmaperera6668 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍💚💜🌹

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " *Api* _kohe kothana giyath tiyna_
    _Parippu walata wada wenas_ . ..!"
    " *Mehma* _hadana onaaa_ .!
    " *Ģodakkkkk* _isthuthiiiiii_ !. .."
    (" _KUSALA'S SIMPLE LIFE_ ")

  • @sandyafernando9543
    @sandyafernando9543 ปีที่แล้ว +1

    😋😋😋😋😋

  • @bulathsinhala803
    @bulathsinhala803 11 หลายเดือนก่อน

    Ranpa pilika karaka kiyala danea nada .

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Malgowa recepi ekak dennako habai ape vidihata thunapaha daala newei mokada mehe ayata miris kanna bane panpiti batter eke daala bandala denawa samahara welawata namuth hamawelema ehema kannath bane

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Thànks you so much.

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thanks ❤

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +1

    පරිප්පු කාලම එපා වෙලා අනේ තියෙන්නේ

  • @kumarividanagamage7883
    @kumarividanagamage7883 11 หลายเดือนก่อน

    Parippuwa rasa athi è wagema suwadath athi eth oya vidiyata uyala kewoth ape Agata mokada wenne? Ape lankawe minissu balance rasay suwaday vitharay.

  • @thusharajayalal2061
    @thusharajayalal2061 ปีที่แล้ว +1

    මෙව්වනේ පරප්පු, මෙච්චරකල් අපි කාලා තියෙන්නේ පරප්පු නෙමෙයිනේ..

  • @sugathsamantha2565
    @sugathsamantha2565 ปีที่แล้ว

    Nangi uba pohottuweda ne neda 😂😂😂😂

  • @sewwandise4867
    @sewwandise4867 11 หลายเดือนก่อน

    ඔය.වාගෙදෙවල්...ආපි.කන්නැ..ලුණු.කෑටද.දැමිමෙ..පාහායෙ.ර්තියනාවානමි..ඔවා.වැඩද..හුලාන්.විස්කොන්‍ර.කන්න.හොදයිද...හා.හා.ඉයියා

  • @piumalsulochana9278
    @piumalsulochana9278 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @damayanthiathukorala5439
    @damayanthiathukorala5439 ปีที่แล้ว +1

    👍

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @chandmobilephone9394
    @chandmobilephone9394 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍