ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පරිප්පු රසට උයන්න ක්‍රම 04ක් _ Dhal curry in four ways

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 245

  • @npapekshalakmali23
    @npapekshalakmali23 3 ปีที่แล้ว +2

    ඔයා දෙවනි ක්‍රමයට හදපු පරිප්පු එක තමයි මං කන්න ආසම.අම්මා හදන්නෙ දාන දේවල් ඔක්කොම දාල වතුරෙන් තම්බලා අවසානෙට තෙම්පරාදුව දානවා.මේක පොඩ්ඩක් වෙනස් .රසට ඇති .හදලා බලන්නම් .ස්තුතියි අක්කියෝ .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම 😘😘🤗🤗😍😍❤️❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 ปีที่แล้ว +6

    හැමදාම කන පරිප්පු වෙනස් වෙනස් රස වලට උයන්න කියල දුන්නට ගොඩක් ස්තූතියි

  • @lillyd3016
    @lillyd3016 4 ปีที่แล้ว +14

    පොඩි වෙලාවකින්‍ ගොඩක්‍ ඉගෙන ගත්‍තා.Thank you dear!!👍

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr 3 ปีที่แล้ว +8

    ඔයා කියලා දිපු විදියට හැදුවා ඇත්තටම ගොඩක් රසයි.ස්තුයි ඔයාට

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 ปีที่แล้ว +4

    3 weni parippu eka ada haduwa. Harima rasai. Thank you. Idiriyatath me wage rasawath kama hadanna Suba pathanawa. Stay safe.

  • @nadeeshaprasadini728
    @nadeeshaprasadini728 4 ปีที่แล้ว +3

    Hamadama hadana parippu curry ekata aluth rasayak.thank you.👍

  • @nalinwetthasinghe2471
    @nalinwetthasinghe2471 3 ปีที่แล้ว +6

    On the 2nd method after frying I did add cows 🐄 🥛 milk. It came out so super. Thank you Chef 😊.Greetings from Canada 🇨🇦 😊

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +3

    ගොඩක්ම රස පාටයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 ปีที่แล้ว +8

    ඔයා විඩියො බලන්නෙ හරිම ආසාවෙන්.ගොඩක් ලස්සනට කියලා දෙනවා පැහැදිලි ව

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 3 ปีที่แล้ว +1

    mulinma hadana recipe eka widihata haduwa.rasata awa..tnx a lot

  • @ayeshmaha9066
    @ayeshmaha9066 4 ปีที่แล้ว +2

    Oyata godak pin .nodanna dewal kiyala denawata.

  • @gaikumara6866
    @gaikumara6866 4 ปีที่แล้ว +2

    ෂා නියමයි නියමයි

  • @suwinilakshani9183
    @suwinilakshani9183 4 ปีที่แล้ว +1

    අපේ ගෙදර පරිප්පු එපා වෙලා තිබුනේ .ගොඩක් ස්තුතියි...පොඩි වෙලාවකින් ක්‍රම ටිකක් ඉගෙන ගත්තා.....thnx nanga

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මේ හැම ක්‍රමේට ම හදල බලන්නකො වෙනස් රස ගොඩාක් ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +2

    Godak lassanai pehedili..thanks nangoo.

  • @anthonyperera7951
    @anthonyperera7951 3 ปีที่แล้ว +1

    Niyamaine.

  • @sarathamarasekera891
    @sarathamarasekera891 4 ปีที่แล้ว +2

    අවශ්‍ය ප්‍රමානයන් සඳහන් කලා නම් ඉතා වටිනවා

  • @irowasala
    @irowasala 4 ปีที่แล้ว +4

    looks so tasty..........

  • @chamika73
    @chamika73 4 ปีที่แล้ว +7

    The best and special recipes on cooking darl curries on the web !!!. Keep it up.

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +2

    ඒක සෝයි

  • @d.lsadunshakya7545
    @d.lsadunshakya7545 3 ปีที่แล้ว +2

    නියමයි

  • @winsandarandunu8401
    @winsandarandunu8401 3 ปีที่แล้ว +1

    Niyamai ❤❤❤

  • @thushariwickramage8800
    @thushariwickramage8800 3 ปีที่แล้ว +4

    thank youuuu............

  • @kaanthiperera6592
    @kaanthiperera6592 3 ปีที่แล้ว +6

    පරිප්පුහැදුවා.රසමරසයි🎋🎋

  • @erangahansani3918
    @erangahansani3918 4 ปีที่แล้ว +2

    Thanks akki petiyoo.ekama wediyata parippu hadala epa wela hitiye.😘😘😘😘

  • @rajanayaka4001
    @rajanayaka4001 3 ปีที่แล้ว +3

    Thanks for you wow shok oyaage parippu 👌👌👌👌

  • @nimalkumudu9035
    @nimalkumudu9035 4 ปีที่แล้ว +8

    You explain very clearly. Thank you very much!

  • @island48
    @island48 4 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොඳ? තවත් අලුත් දේවල් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว

    අම්මෝ නියමයි..... තැන්ක්ස්....

  • @donliston9060
    @donliston9060 3 ปีที่แล้ว +1

    Thanks #TikTokRashmi
    Aethatama mekata thanks mn adamai mehema hadanwa dekke

  • @yasaamara8504
    @yasaamara8504 2 ปีที่แล้ว

    Thank u learnt 4 different ways

  • @user-xl4ke4nq7y
    @user-xl4ke4nq7y 3 ปีที่แล้ว

    Maru

  • @hashinihashini999
    @hashinihashini999 4 ปีที่แล้ว +3

    Thank you akki bole.hoda video ekak akkiii❤️👍

  • @enoka8856
    @enoka8856 4 ปีที่แล้ว +1

    ෂා නියමයි අක්කා

  • @marieselvadorai3324
    @marieselvadorai3324 ปีที่แล้ว +1

    God bless you

  • @asankasandamali5255
    @asankasandamali5255 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @chamilak2385
    @chamilak2385 2 ปีที่แล้ว +1

    Yummy...

  • @kawyawitharana1463
    @kawyawitharana1463 2 ปีที่แล้ว

    Haduwa ada melluma attaama rasai ...parippui sambolai ekata fry kala wage rasa ❤️❤️

  • @ugnplantsplus1649
    @ugnplantsplus1649 ปีที่แล้ว

    super .

  • @FatimaFatima-cp6zz
    @FatimaFatima-cp6zz 4 ปีที่แล้ว +2

    rasay godak

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤

  • @amashibandara6991
    @amashibandara6991 4 ปีที่แล้ว +6

    😍❤️👍

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +1

    Aney, you also have your own way, we like you, never trying to fight for views or subscriptions

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +5

    ගොඩක්ම ස්තුතියි ඔයාට ❤

  • @enukianithya8398
    @enukianithya8398 3 ปีที่แล้ว +1

    Akke prippu malluma monath ekkada kanne hode🤨

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බත්.වැඩියෙන්ම රස ඉදිආප්ප එක්ක

  • @ireshacosta492
    @ireshacosta492 4 ปีที่แล้ว +3

    Thank you 👍

  • @shanthapiyal7735
    @shanthapiyal7735 3 ปีที่แล้ว +1

    Good

  • @inokasandamali9203
    @inokasandamali9203 4 ปีที่แล้ว +4

    Thanks 😍

  • @dineshchathuranga1549
    @dineshchathuranga1549 3 ปีที่แล้ว +1

    Akke oya bavitha karana oya bajana monavada?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මේ මැට් බාජන මේ රටේ

  • @maleesha3828
    @maleesha3828 3 ปีที่แล้ว +1

    Thank you akki.oya garlic maluwa hadana widiya dala nathnm dannako akki

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔයාට.

  • @cheneleverything1465
    @cheneleverything1465 4 ปีที่แล้ว +1

    Mn kemathima oyage chenel 1ta. Harima saralwa oya kiyla denwa. Oyage kramayata mn pol wathura ekathu krla roti heduwa harima rasai.

  • @tharutharu1927
    @tharutharu1927 3 ปีที่แล้ว +3

    🥰👍😍

  • @subydesilva2431
    @subydesilva2431 3 ปีที่แล้ว +2

    Thank you so much.

  • @minolishivanthika3536
    @minolishivanthika3536 4 ปีที่แล้ว +3

    wow...akki oya me kama hadana black colour pots kohenda ganne

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මෙහෙ තියෙන චයිනිස් ශොප් එකකින් ගන්නෙ.ඔන්ලයින් ගෙන්වාගන්නත් පුලුවන්

  • @lakshmidmd5109
    @lakshmidmd5109 4 ปีที่แล้ว +2

    Godak godak thanks

  • @sujanisarojani7978
    @sujanisarojani7978 3 ปีที่แล้ว +4

    💕💕💕💕💕💕💕❤️

  • @seethapriyadarshani6831
    @seethapriyadarshani6831 4 ปีที่แล้ว +1

    Nice

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 4 ปีที่แล้ว +2

    Thank you akke

  • @indranichandralatha2367
    @indranichandralatha2367 4 ปีที่แล้ว +1

    Good work thanx

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 2 ปีที่แล้ว

    👍👌

  • @priyanthiabayasekara8819
    @priyanthiabayasekara8819 4 ปีที่แล้ว +4

    Thank you. made hoppers from your video came out very well. Thanks again. Also can you tell me where you bought the black sauce pans you are using?

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ❤

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 3 ปีที่แล้ว +1

    Niyamai

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 4 ปีที่แล้ว +2

    Thanks...

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks alot oyata

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thankyousomuch

  • @Islamicway.755
    @Islamicway.755 หลายเดือนก่อน

    Thank u so much❤

  • @damayanthiedirisinghe5957
    @damayanthiedirisinghe5957 3 ปีที่แล้ว +1

    Tnx

  • @samiddhigunarathne5556
    @samiddhigunarathne5556 3 ปีที่แล้ว +1

    Without water you cam cook dhal first with second coconut extract

  • @ireshadilhani4690
    @ireshadilhani4690 3 ปีที่แล้ว +1

    Tnqqq

  • @hanazizam1924
    @hanazizam1924 4 ปีที่แล้ว +3

    👍

  • @amilanishadi8181
    @amilanishadi8181 3 ปีที่แล้ว +1

    😍👍👊

  • @pushpakumara1889
    @pushpakumara1889 4 ปีที่แล้ว +1

    Godak isthuti akke

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💖💐

  • @dimuthuchathuranga8148
    @dimuthuchathuranga8148 4 ปีที่แล้ว +1

    පරිප්පු 😀😀😀

  • @lilijayawardana3505
    @lilijayawardana3505 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍💕

  • @nissankawijewardhana9
    @nissankawijewardhana9 3 ปีที่แล้ว +1

    Akke niyamai a....

  • @rajuraju5164
    @rajuraju5164 3 ปีที่แล้ว

    Godak pin pehadiliwa kiyala denawa oya. Nodanna ayata hadannath lesi. Bs

  • @podipodi4258
    @podipodi4258 4 ปีที่แล้ว +1

    Thanks 😊

  • @darushichandz5077
    @darushichandz5077 4 ปีที่แล้ว +3

    නංගි ඔයාද තනියම මේවා කරන්නේ හබීගෙන් සප් එකක් නැද්ද ??

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +3

      උයන එක ඇර අනිත් ඒව ඔක්කොම කරල දෙන්නෙ එයා❤️❤️❤️

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +3

    ape gadarath hame dame parippu. maka nm loku pinak. ai dannawada mn ahema kiyane. ape gadara hame dame thibiya uthu curry akkak. ko ane oya surathal muna

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මේ ක්‍රම හතරම හරිම රසයි..

  • @pereradinesh3638
    @pereradinesh3638 4 ปีที่แล้ว +3

    ඔයාගේ කට හඩ හරි ලස්සනයි husband ඉන්නවද

  • @malagunasekara3124
    @malagunasekara3124 ปีที่แล้ว

    👍❤

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    😋😋😋😋😋😋😋😋

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +1

    👍👌😍❤️

  • @peshapesha8230
    @peshapesha8230 4 ปีที่แล้ว +1

    Niyamae❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +3

    ස්තුතියි නංගි ....👍 ❤️ 😘

  • @sarathamarasekera891
    @sarathamarasekera891 4 ปีที่แล้ว +5

    Appreciate if respective quantities are mentioned

  • @dindon8849
    @dindon8849 4 ปีที่แล้ว +3

    පලවෙනි එකට උලුහාල් අවශ්‍ය නැද්ද ?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      කැමතිනම් දාන්න පුලුවන්

  • @jeewanthiweragoda9835
    @jeewanthiweragoda9835 3 ปีที่แล้ว +1

    පරිප්පු වලට මිරිස් දැම්මම rasa නැති wenawada

  • @gayansadaru7819
    @gayansadaru7819 4 ปีที่แล้ว

    Kade vidihata saruwath hadana hati kiyala dennako

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      හරි මං කියල දෙන්නම්

  • @kalumkannangara392
    @kalumkannangara392 4 ปีที่แล้ว +2

    කෙසෙල් මුව හදන විදි කීපයක් ගැන කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්....

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      කෙසෙල්මුව ඇඹුල හදන විදිය නම් කියල දීලා තියෙනවා

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว +3

    බැදල උයන පරිප්පු හෝදලා ද බදින්නෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      නෑ බැදල හෝදන්න ඕනේ

  • @ranjikaperera3692
    @ranjikaperera3692 4 ปีที่แล้ว +2

    මිරිස් කුඩු දන්තේ ai මිස්...

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      පරිප්පු මිරිසට උයද්දි තමයි මිරිස් කුඩු දාන්න ඕනේ.කිරි පරිප්පු වල එන්න ඕනෙ කිරි රස නිසා මිරිස් කුඩු දාන්නෙ නෑ.කැමතිනම් දාන්න පුලුවන් .ඔයා එක වතාවක් මිරිස් නොදා කිරට උයල බලන්නකො

  • @mallikaweerasingha5005
    @mallikaweerasingha5005 4 ปีที่แล้ว +1

    Me ekakatawath miris kudu dannadda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      නැහැ ..මිරිස් කුඩු දාල හදන වෙන රෙසිපි එකක් තියෙනවා ..මිරිස් දැම්මම රස වෙනස් වෙනවා.කැමතිනම් දාන්න පුලුවන්

    • @mallikaweerasingha5005
      @mallikaweerasingha5005 4 ปีที่แล้ว

      @@rasarahasa1003 thankiu

  • @ruwanchathu2060
    @ruwanchathu2060 3 ปีที่แล้ว

    So thanks

  • @seethapriyadarshani6831
    @seethapriyadarshani6831 4 ปีที่แล้ว +1

    Thanks

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว +1

    Thanks nango

  • @shsh4191
    @shsh4191 4 ปีที่แล้ว

    Akke kade tiyena those mix eken those hadana vidiya one samahara aya e mix ekata hal pitie aappa sodai dala e piti eka annane ane mata hariyata hadana widiya dena ganna asai

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මන් කියල දෙන්නම් නන්ගි

    • @shsh4191
      @shsh4191 4 ปีที่แล้ว

      @@rasarahasa1003 ane thank you akkiyooo🥰🥰🥰🥰

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    👍🏻🕯🕯👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹🌹

  • @sithumlakmal227
    @sithumlakmal227 4 ปีที่แล้ว +2

    Takass gala hapuna 🤣🤣🤣