ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make lentil curry? බත් මුලට හදපු පරිප්පුව රසම රස. COOKING SHOW SRI LANKAN CHEF.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Hosted by Chef Desha Paranavithana
    Subtitles by Santhushya Dias Nanayakkara
    Program Coordinator Samadi Paranavithana
    Videography and edited by Isira Perera
    Please follow us on// / travelwithchefaus
    Instagram// / travel_with_chef
    Email:officialtravelwithchef@gmail.com

ความคิดเห็น • 167

  • @ireshamadumali3092
    @ireshamadumali3092 2 ปีที่แล้ว +8

    කොච්චර කොහොම දන්නවා උනත් ඔබ තුමා කියලා දෙන දේත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා... 👍👍👍වටිනවා.. ගොඩක් ස්තුතියි..

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +13

    හරිම පැහැදිලිව කියලා දෙනවා.හරි නිහතමානි කෙනෙක් ලෙස පෙනෙනවා ඔබතුමා.අවුරුදු ගානක් පරිප්පු ඉව්වට මෙහෙම හදලා නෑ.ජය වේවා ඔබට !

  • @dehideniyamadusha9913
    @dehideniyamadusha9913 ปีที่แล้ว +9

    මේ විදියට පරිප්පු හින්දල ඉව්වා.. හරිම රසයි.. අපෙ දුව හරිම ආසාවෙන් කෑවා.. බොහොමත්ම ස්තූතියි මෙවැනි රසවත් රෙසිපියක් කියල දුන්නට..💞

  • @seltankithsiri14
    @seltankithsiri14 หลายเดือนก่อน +2

    පරිප්පුව හරිම රසයි තෙරුවන් සරණයි ඔබට

  • @thilochanajayalath8834
    @thilochanajayalath8834 หลายเดือนก่อน +1

    මං අද මේ විදිහට හැදුවා.. රසම රසයි.. බොහොම ස්තූතියි... 😁😁😁

  • @shamithd9367
    @shamithd9367 2 ปีที่แล้ว +11

    හරිම සිරියාවන්ත cheff කෙනෙක් !!

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 7 หลายเดือนก่อน +1

    බොහොම වගකීමෙන් සහ සතුටින් කියනවා පිටරට ඉන්න හැමෝටම මේ හැම recipe එකක්ම වැදගත් සහ වැඩි වැඩ නැති බොහොම පහසුවෙන් හදන්න පුලුවන් recipes . ඒ වගේම මේ recipes පුදුම රසක්. මම chef ගෙ හැම recipe එකක්ම හැදුවා සහ ඉදිරියේදීත් හදනවා. බොහොම ස්තුතියි chef මේ වගේ recipes share කරනවට. ❤

  • @chamilasanja6280
    @chamilasanja6280 2 ปีที่แล้ว +5

    Chef පරිප්පු එක අපි හැදුවා. හරිම රසයි. ඔබට සුබ දවසක්.

  • @pradeepkumara2023
    @pradeepkumara2023 ปีที่แล้ว +2

    හැමතෙනම හෙව්වා මේක ආසයි ගොඩක් රස පාටයි. Thanx

  • @nilu6839
    @nilu6839 ปีที่แล้ว +2

    Harima පහසුයි පැහැදිලිව hamadema kiya denawa .hama video ekakma balanawa thank you chef 🤩❤️❤️

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 ปีที่แล้ว +3

    ඇත්තමයි මේ රෙසිපි එක විදියටම හැදුවාම මාරම රසයි.. හැමදාම මේ විදියට කෑවත් එපා එන්නෑ.. 🤭

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 ปีที่แล้ว +11

    අපිට දැන් පරිප්පු නෑ chef මේ විදියට හදලා තියාගන්න පුලුවන් නිසා වටිනාකම කියා නිමක් නෑ ස්තූතියි ඔබතුමාට අද

  • @PrasadiSTennakoon
    @PrasadiSTennakoon ปีที่แล้ว +1

    මන් ආසම මෙහෙම හින්දලා පරිප්පු කන්න.හරි ආසාවෙන් බැලුවෙ.ඔබතුමන්ට ගොඩක් ස්තූතියි..

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +2

    Obage hama food ekakma hariyata padama enava evagema harima rasai hariyata kiyala denavata sthuthi👍

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 ปีที่แล้ว +2

    Godak sthuthi,hamadama pareppu ona daruwanta ,heta mee videya,deegayuwewa obata.

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +3

    Mama me parippu curry eka ada haduwa.harima rasata tibuna.thank you chef....

  • @subhanichetana5310
    @subhanichetana5310 ปีที่แล้ว +1

    චෙෆ් මන් ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා.ඒව්දිහට කෑම හදනවා පරිප්පු ඉවුවට.මෙහෙම උයල නැහැ ආයෙත් පරිප්පු හදනකොට මෙහෙම හදනවා ගොඩක් රස පාටයි තෙරුවන් සරනයි .🙏චෙෆ්ට.මන් කුවේට්

  • @sewfernando5079
    @sewfernando5079 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි චෙෆ් 🙏❤️ මන් මේ රෙසිපිය බැලුවේ අපේ පවුලේ අය සමග රාගම පල්ලි යන්න දවසකට කලින්.එදාට අරන් යන්න පරිප්පු කරිය හදන්න බාර වෙලා තිබුනේ මට. ඉතින් පිලුන් නොවෙන්න හඩන්නත් ඕනේ.රස වෙන්නත් ඕනේ . අනික මීට කලින් මන් ගොඩ දෙනෙක්ට හරියන්න පරිප්පු ගොඩක් හඩලාත් නෑ.ඒනිසා ටිකක් බයෙන් හිටියේ.පරිප්පු කරියක් හදන්න වීඩියෝ එකක් හොයන කොට තමයි චෙෆ් ගේ මේ වීඩියෝ එක දැක්කේ.ඇත්තටම හරිම සතුටුඉ.හැමෝම රහයි කිව්වා පිලුන් උනෙත් නෑ.බොහොම ස්තූතියි චෙෆ් 🙏❤️ 🥺💐

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว +1

      Thank you 👍 well done

    • @user-nw9do6fi9v
      @user-nw9do6fi9v 3 หลายเดือนก่อน

      හ්ම්ම් මටත් හදන්න ඕනේ.... පිළුණු උනේ නැද්ද? පොල් කිරි ත් දාලා????

    • @user-nw9do6fi9v
      @user-nw9do6fi9v 3 หลายเดือนก่อน

      Please riply me

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 9 หลายเดือนก่อน +1

    මමත් හැදුවා.හරිම රසයි.ස්තූතියි ඔබට බෙහෙවින් ම.

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 ปีที่แล้ว +1

    Mata mathakai issara ape ammala magul gewal walata iwwe me widhihata.harima rasai thank you chef..

  • @Earth-360
    @Earth-360 14 ชั่วโมงที่ผ่านมา

    මේක බැලුවම මට අපේ අම්මා channel එකේ නෝනට ගහන්න හිතෙනවා පයින්.

  • @melonyratnayake1582
    @melonyratnayake1582 25 วันที่ผ่านมา +1

    හරිම රස පාටයි. කරපින්ච නැට්ට විසි කරන්ඩ එපා. නැට්ට පිටින් දාන්ඩ. ඒක හරිම සුවදයි

  • @kavigamage94
    @kavigamage94 2 ปีที่แล้ว +2

    Aluth vidiyak asa hithuna hadanna thank you Chef 🥰🥰🥰

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 ปีที่แล้ว +1

    man adea me recipe eka baleala a vidihatamea haduwa. parippuyi, paanuyi. harimea rasayi. 😊

  • @nishanthahennadi9671
    @nishanthahennadi9671 ปีที่แล้ว +1

    Mama inne Doha Qatar wala mama oba thumage videos nitharama balanawa mama me vidiyata parippu heduwa harima rasai sir godaak sthuthie oba thumata. Budu saranai

  • @nilakshidilhari7649
    @nilakshidilhari7649 ปีที่แล้ว +1

    Chef ගෙ කෑම නම් සුපිරි.

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว +2

    Thank you chef ❤,
    Chef I'm all so working as a chef in Dubai,but I like to watch your videos, budusaranai deviphitai chef

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 ปีที่แล้ว +2

    කටහඩ ඇහෙනව මදි
    අපි හදල බැලුව ඇත්තටම රසයි

  • @Darmasi
    @Darmasi 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @bandulamendis4771
    @bandulamendis4771 ปีที่แล้ว +1

    ස්තූතියි .හඬ ඉතාම දුර්වලයි.අමු මිරිස් වලට කලින් දැමූ කොළ වර්ගය කුමක්ද ?(pandal lleaves)

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +5

    අපි කැනඩා ඉන්නේ බෝතල් වල එන පොලොස් එක රසට හදන ව්දිහක් දාන්නකෝ.......

  • @stcell3564
    @stcell3564 2 ปีที่แล้ว +3

    හොඳ යි ඇති නෙද බුදු සරණ යි

  • @SW-pp1qh
    @SW-pp1qh 2 ปีที่แล้ว +2

    E psrippuwe duwada Lankawatath awa mare maru🤗

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +2

    ස්තුතියි ජේසු පිහිටයි ඔබට!!

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 ปีที่แล้ว +1

    Mth hoya hoya hitiye mehema hadana vidiha gena. Thnak you very much ☺️

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +5

    රස පාටයි. අලුත් විදියකට😋😋😋😋

  • @gaminigamagedara125
    @gaminigamagedara125 2 ปีที่แล้ว +2

    Thank you Brother. Very clear explanation. Please upload some more videos.

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +3

    හඬ පැහැදිලි බව අඩුයි.නමුත් හදපු විදිහ හොඳින් පැහැදිලියි.ගොඩාක් ස්තුතියි

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 2 หลายเดือนก่อน +1

    Thanks

  • @millicentpearce708
    @millicentpearce708 2 ปีที่แล้ว +3

    I'm learning a lot from you chef. Tks👌

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Perfect rasa curry ekak Chef Ape Amma parippu curry eka Cook karala thamai themparaduwak danne mehema hadala balanawa good luck perfect 👍👍👍👍💖💖💖💖

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි chef.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว

    අපි දැන් හොද පරිප්පුවත් කනවා Chef
    ඉතින් රසට ඇති කියලා පෙනුමෙන් කියන්න පුළුවන්
    ස්තුතියි රසට කන්න පරිප්පු හදන්න අපිත් හදමු

  • @asankadealwis1301
    @asankadealwis1301 2 ปีที่แล้ว +2

    Thank you so much for sharing these recipes and keeping them authentic! Yum

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 ปีที่แล้ว +1

    Looks so yummy. Need to make it like this. Thank you so much.🙏🙏🙏

  • @sham6141
    @sham6141 2 ปีที่แล้ว +4

    Please make your audio louder as it is very soft. Thanks!

  • @aecdstudies5474
    @aecdstudies5474 ปีที่แล้ว +1

    Thank you very much. I highly appreciated your kindness in teaching us about the new cooking methods. I always go through your cooking. Good luck.

  • @ashiruwanmali6843
    @ashiruwanmali6843 2 ปีที่แล้ว +4

    I prepared this lentil curry,it came out yummy. Thank u chef 🙏 ❤

  • @damithadesilva8874
    @damithadesilva8874 ปีที่แล้ว +1

    Excellent explanation, Though I made lentil curry almost daily, , I never tried this, It so beautiful dish Next time, . I would certainly, add stir fry onions, etc. and chili flakes before I cook this lentil curry, When I need this style.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Harima prayajanawath recipe ekak. Bohoma sthuthi.

  • @dayamallika8403
    @dayamallika8403 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි වෙනස් කැම කියා දිමගැන

  • @chathuraperera9930
    @chathuraperera9930 2 ปีที่แล้ว +1

    හොදටම කියලා දෙනවා ස්තුතියි 😋

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 2 ปีที่แล้ว +4

    chef, video වල සද්දෙ ටිකක් වැඩි කරන්න.

  • @nikininayomika1952
    @nikininayomika1952 ปีที่แล้ว +1

    Wowww math haduwa marama rasai thank you so much ❤

  • @mallikadissanayake8763
    @mallikadissanayake8763 ปีที่แล้ว +1

    Thank you very much.

  • @ranilabeysinghe8689
    @ranilabeysinghe8689 2 ปีที่แล้ว +1

    mama haduwa mara rasai thanks chef

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 ปีที่แล้ว +2

    Thanks so much for this video

  • @janetries2533
    @janetries2533 10 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +2

    Very good.

  • @anumadhuwanthi4272
    @anumadhuwanthi4272 2 ปีที่แล้ว +2

    මං මේ විදියට හැදුවා...පුදුම රසක්..thank you chef

  • @harindirumalka2066
    @harindirumalka2066 8 หลายเดือนก่อน +1

    this parippu recipe is so good ❤

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 2 ปีที่แล้ว +2

    Thanks you

  • @florencerosario621
    @florencerosario621 2 ปีที่แล้ว +1

    Will try this way, thank you 👍

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +1

    Thank you God bless

  • @chathurisaranga3146
    @chathurisaranga3146 ปีที่แล้ว

    Thank you. Hodi tikak tiyenna gaththata kamak nedda.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 8 หลายเดือนก่อน +1

    සුපිරි නේ මාමේ ගුඩ්ලක් ❤

  • @renukakularatne7383
    @renukakularatne7383 ปีที่แล้ว +1

    Thanks a lot

  • @blackdragon8k833
    @blackdragon8k833 ปีที่แล้ว +1

    Thanks 💐

  • @tharangi8458
    @tharangi8458 2 ปีที่แล้ว +2

    Thank u

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +2

    Excellent!

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 ปีที่แล้ว +2

    Suwada kudu hadana heti kiyadenna.thanks.

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      මාසෙකට කලින් කරා channel එකේ ගිහින් බලන්න වීඩියෝ එක

  • @johnjacobs5538
    @johnjacobs5538 ปีที่แล้ว +1

    Good video, but very low volume at times (I have noticed this in some of your previous videos as well.) Please check sound throughout the video before you post. Thanks

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +1

    Bohoma sthuthi

  • @isharasewwandi3807
    @isharasewwandi3807 9 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @chrissilva3649
    @chrissilva3649 2 ปีที่แล้ว +3

    It will be good idea to check your audio before posting, I have noticed this before as well. In this segment the first few minutes are low , then the middle is ok, and again the ending is bad.
    Thought of letting you know.

  • @subhdrafonseka6315
    @subhdrafonseka6315 6 หลายเดือนก่อน

    👌

  • @inokagunarathna1495
    @inokagunarathna1495 2 ปีที่แล้ว +2

    සුවද කුඩු එකක් හදන හැට් කියලා දෙන්න

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +2

    Thankyou oyata godariyak n

  • @sajaniherath8196
    @sajaniherath8196 ปีที่แล้ว +1

    Thank you chef 😊

  • @KumariKumari-ns7po
    @KumariKumari-ns7po 2 ปีที่แล้ว +2

    Niyamai

  • @jayanthakumara566
    @jayanthakumara566 2 ปีที่แล้ว +2

    Theruwan saranai brisbane

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 ปีที่แล้ว +1

    Made it

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว +2

    Oyaa kathakaranawa ahenne nahane..

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +1

    Thank you chef

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +1

    Good good

  • @cheeky5388
    @cheeky5388 2 ปีที่แล้ว

    Obage handa samaharawita asenne natha harima durwalai.

  • @peaceful9340
    @peaceful9340 2 ปีที่แล้ว +1

    ජේසුපිහිටයි

  • @user-or2yd1jh8i
    @user-or2yd1jh8i 10 หลายเดือนก่อน +1

    Superrrbbbb

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว +2

    Rasapatai

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +1

    bath mulakata badinna nam pol kiri danne naha ikmanata sauththu wenawa danna tharamin 🤷‍♂️🙆

  • @sitaperera898
    @sitaperera898 2 ปีที่แล้ว +27

    සද්දෙ තව ටිකක් වැඩි උනා නම් හොඳයි.

    • @bwkcbandara9122
      @bwkcbandara9122 2 ปีที่แล้ว +2

      Ko sadde sadde

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +4

      Oyge phn eke sdde adu athi.apita nm ahenwa

    • @lakminichandrika5322
      @lakminichandrika5322 ปีที่แล้ว

      සද්දේ මදියි හලෝ

  • @sanjeewagunathilaka342
    @sanjeewagunathilaka342 ปีที่แล้ว +1

    Supper

  • @chrishanthigunathilaka4068
    @chrishanthigunathilaka4068 ปีที่แล้ว +1

    Thanks 😅

  • @alone3588
    @alone3588 ปีที่แล้ว +1

    Thank you chef🌸✌️

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 2 ปีที่แล้ว +2

    පරිප්පු වලට උලුහාල් දානවද

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 ปีที่แล้ว +2

    Hm Hm 👌💛

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว

    Thanks for sharing.Please teach how to make bath mula.😇😇😛

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks sir

  • @dgnranadinghe8921
    @dgnranadinghe8921 2 ปีที่แล้ว

    Good video thanks