යකඩ එක්ක හැප්පෙන කොරියාවේ අපෙ කෙල්ලො,ගෙදර වගෙ කොරියන් අය අපිට ආදරෙයි,ජීවිතෙත් විදිනවා ඉතුරුත් කරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියාවේ මහාවිහාරස්ථනායෙ පැවති කඨින පිංකම අවස්ථාවේ හදිසියෙ කල විඩියෝවක්. සුළග නිසා ගොඩක් ශබ්දය ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමාවෙන්න.. ඒත් ඉස්සරහට නංගිලා එක්ක තවත් පැහැදිලි විඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා.. දිගටම අපිත් එක් ඉන්න
    #koreanlife #korean_network #srilankagirls #conversation
    #chathu_online #manju_with_southkorea #emoney #dollar #easymoney #travel #vlog #dailylifekorea
    korean job,
    korean network,korean job,sinhala korea,korean visa,korean girls sinhala,korean song,sinhala,south korea,living in korea,seoul,bts srilanka korea,bts srilanka army,learn korean,how to learn korean,learn korean fast,learn korea,korea vlog,student korea,study in korea,korea,daily life,my daily life,hannah daily life,yohani,yohani new song,yohani new mashup,travel vlogger,south korea travel,travel korea
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    bit.ly/3wY8Fqn
    follow කරන්න instagram
    bit.ly/2V4sChM
    Chathu online facebook page අපිව like කරන්න
    bit.ly/3iyPSwx
    අපෙ chathu online චැනලය මෙතනින් 👉 / @chathuonline17
    කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
    bit.ly/3BssDwF

ความคิดเห็น • 459

  • @queenofthedie7602
    @queenofthedie7602 2 ปีที่แล้ว +42

    මෙච්චර කල් හිතන් හිටියෙ කෙල්ලොන්ව ගන්නෑ කියලා.ඒ හීනෙ අතැරලා දාලා හිටියෙ,මේක හින්දා ආයේත් යන්න ඕන කියලා හැගීමක් ආවා🙂❤️

  • @Shehara_17
    @Shehara_17 2 ปีที่แล้ว +67

    ඇත්තටම ලංකාවෙ ඉදම් මේ හීනෙට මහන්සි වෙන ගොඩක් ගෑනු ලමයින්ට මේක ලොකු මෝටිවේට් එකක්...අයියේ පුලුවන් නම් තවත් මේ වගේ girls ල එක්ක වීඩියෝ කරන්න මොකද ඒක අපි වගේ මේ දේට මහන්සි වෙන අයට ලොකු හයියියක්..වීඩියෝ එකට ගොඩක් ස්තුතියි❤️

  • @Dilru_Gamage
    @Dilru_Gamage 2 ปีที่แล้ว +185

    මාත් දවසක යනවාමයි. කෙල්ලො දෙන්නට බුදු සරණයි

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +6

      බුදුසරණයි..😘❤😘❤

    • @lasithathilan7428
      @lasithathilan7428 2 ปีที่แล้ว +2

      Aniwa nangi. Kohoma hari enna meheta. Budusaranai

    • @dilankumara705
      @dilankumara705 2 ปีที่แล้ว +1

      Math enawa oyath ekka yanna

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว +2

      aniwarenma nanga enna puluwan oyata mahansi wela exam goda daganna

    • @Dilru_Gamage
      @Dilru_Gamage 2 ปีที่แล้ว +1

      @@sendyrupasinha thq 💝💝💝

  • @pranalilanka361
    @pranalilanka361 2 ปีที่แล้ว +7

    මමත් එක්සෑම් ලියනවා මේ අවුරුද්දේ...කොහොමහරි එන්න තමා ආස....මෙහෙම කෙල්ලෝ කතාකරනවා දැක්කම මාර ගැම්මක් එන්නෙ....ගොඩාක් කෙල්ලෝ කැමති නෑ තමන්ගේ රටේ එකෙක්ට ඇත්ත කියන්න....දුෂ්ටයි...ඒත් ඔය දෙන්නා ඒ අතින් බ්‍රෑන්ඩඩ්...ආදරෙයි ..❤❤❤පරිස්සමින් වැඩ කරන්න...කොරියාවට ආවොත් හමුවෙමු...බුදු සරණයි ..🙏🙏🙏

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 ปีที่แล้ว +11

    මේ වගේ video දලා අපිව motivate කරනවට ගොඩක් පි‍ං😘

  • @kimchi_hide.
    @kimchi_hide. 2 ปีที่แล้ว +28

    මමත් ලබන අවුරුද්දේ එක්සැම් එකක් තිබ්බොත් ලියනවා . කොහොමහරි ට්‍රයි කර්නවා ගැහැනු ලමයි ගන්නේ නැ කිව්වට එහෙම කියලා ට්‍රයි නොකර බැ මට විශ්වායක් තියෙනවා මට පුළුවන් කියලා අනිවාරෙන්ම කොරියාවට එනවාමයි . ❤️🙏

  • @jgddggjjthanukathejan6913
    @jgddggjjthanukathejan6913 2 ปีที่แล้ว +28

    හිතට මාරම හයියක් ආවා...ක්ලාස් යන්වා කොහොමහරි exam එක ගොඩ දාගෙන එන්න උපරිම try karanawa...මෙ වගෙ හමෝම කම්පනි මාරු නොකලොත් girls ලා ගොඩ..අයියෙ..ඔයාලා තමයි අපෙත් හයිය....budusaranayi....

  • @tharindudamith5151
    @tharindudamith5151 2 ปีที่แล้ว +23

    මාතර ගැම්ම අපේ රත්තරන් ප්‍රියන්ති බංඩාර මිස්..කොල්ලො කෙල්ලොන්ගෙ හීන ගොඩ දමපු අපේ මිස්ටත්.කොරියන් නෙට්වර්ක් අයියටත් මේ අක්කලටත් පිං ලංකාවෙ ගෑණු ළමයි වෙනුවෙන් හඩක් නැගුවට 👌👌

    • @chandralathalatha1514
      @chandralathalatha1514 2 ปีที่แล้ว

      Taruwan saranai niyamai vediyowa thanks 💕💕💕💕🕊🇰🇼

    • @chamarimadushani3930
      @chamarimadushani3930 2 ปีที่แล้ว +2

      මල්ලියා ඔව් අනේ අපේ ප්‍රියන්ති මිස් නිසා තමයි මම අද කොරියන් ඉන්නෙ ආදරෙයි මිස්ට හැමදාම 🙏🙏🙏

    • @tharindudamith5151
      @tharindudamith5151 2 ปีที่แล้ว +1

      @@chamarimadushani3930 අනිවා අක්කෙ බුදු සරණයි පරිස්සමට වැඩ ටික කරගන්න අක්කෙ

    • @sakunihettiarachchi4357
      @sakunihettiarachchi4357 2 ปีที่แล้ว

      Priyanthi mis clz karanWada

    • @NC-ud1lk
      @NC-ud1lk 2 ปีที่แล้ว +1

      මාතර ගැම්ම අන්න දුවන්න රටක් නෑ රට කාලා 🤮

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +10

    හැම දේටම වර්ජනය කර කර ඉන්නවාට වඩා මේ වගේ උත්සාහ වන්ත වෙනවා නම් කොච්චර අගෙයි ද. අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒගොල්ලො නිසා තව ලංකාවේ ලමයි ට ද අවස්ථාවක් ලැබෙනවා. බොරුවට රඟන අයට වඩා මොවුනගෙන් ගන්න පුළුවන් දේවල් බොහොමයි. දෙන්නටම ජය සහ සතුට.

  • @amithmadushanka6259
    @amithmadushanka6259 2 ปีที่แล้ว +47

    අඩෝ සදූවො..පරිස්සමෙන් ඉන්න..අපිත් ලගදිම එනවා.බුදු සරණයි🙏 කොරියාවෙදි හම්බවෙමු😍

  • @YK-xf7df
    @YK-xf7df 2 ปีที่แล้ว +31

    කොරියාවෙ අඩියක් උඩින් යන ලංකාවේ කෙල්ලන්ට වඩා මේ දෙන්නා හොදයිවගේ 👌👌👌

  • @hansikakesari6077
    @hansikakesari6077 2 ปีที่แล้ว +26

    අනේ ඒ අක්කලා දෙන්නා නම් ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා.අනිත් අය වගේ ලොකුවට බය කරෙත් නෑ,බය නොකරෙත් නෑ.එහෙම උනාම හිතට සැහැල්ලුයි එන්න ඉන්න අයටත් මැදිහත් හිතින් එන්න බලාපොරොත්තු තියන් ඉන්න පුලුවන්...ඒ දෙන්නා සෝයී..ආදරේයි හැමෝටම.පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම.බුදු සරණයි ☸️💕

    • @chamarimadushani3930
      @chamarimadushani3930 2 ปีที่แล้ว +2

      nanga adarei oyalath enna 😍😍😍

    • @hansikakesari6077
      @hansikakesari6077 2 ปีที่แล้ว +1

      @@chamarimadushani3930 අනේ ආදරේයි අක්කේ.බොහොම ස්තුති රිප්ලයි කරාට...🥺🥺🥺🥺❤️💕

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว +1

      apith adarei kohomahari enna nangi aniwarenma puluwan

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +8

    ගැනු ළමයි දෙන්නා ගැන හරිම සතුටුයි උනන්දුව කැපවිවිම ජිවිතය ජයගන්නවාමයි ❤💚

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +4

    නියම කෙල්ලෝ දෙන්නෙක් හරිම ආදර්ශමත් කතාවක් දිරිය කෙල්ලන්ට ජය වේවා 🔥♥️♥️❤️

  • @Curly-doll
    @Curly-doll 2 ปีที่แล้ว +25

    ආසම හීනයක් යනවා අනිවාර්යයෙන්ම කොරියාවට...අනේ කොරියාවේ ඉන්න ඔයාලා දෙන්න වගේම අනිත් අපේ කෙල්ලෝ ටිකට බුදු සරනයි.ඔයාලා හොදට වැඩ කරන්න එතකොට අපිටත් එන්න චාන්ස් එකක් හම්බ වෙයි 😘🥰

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්..❤😘

    • @user-my5zj4ft2v
      @user-my5zj4ft2v 2 ปีที่แล้ว

      ක්ලාස් එකක් කියන්නකෝ 🙏🙏🙏

  • @milidukavishka883
    @milidukavishka883 ปีที่แล้ว +7

    ආසම හීනයක් ✨️😁🌏 කොහොම හරි කොරියාට එනවාමයි 😁😍, ඔයාත් පරිස්සමෙන් වැඩ කරන්න 😚 bs

  • @manjulakumara6915
    @manjulakumara6915 ปีที่แล้ว +5

    හැම කේල්ලේක්ගේම කෝල්ලේක්ගේම හින හැබා වේවා

  • @zhanyi7111
    @zhanyi7111 2 ปีที่แล้ว +20

    ඔයාලා හැමෝම හොදින් පරිස්සමින් ඔහේ ඉන්න.

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +6

    හරිම සතුටක් හිතේ ධෛර්යය ගැන.. හීන ජය අරන් ,හැම හීනෙටම පන දීල ලස්සනට ඉන්න ඔයාල දෙන්නටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ... 🙏🙏🙏❤️...⁣ සුභ අනාගතයක් උදාවේවා පුතේ ..

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 ปีที่แล้ว +41

    අපේ ඩබල,, චමරී,,, සදූ නංගී,,, බුදු සරණයි 🌹🌹🌹❤❤

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +3

      ❤😘😘

    • @dinoshahiroshi9284
      @dinoshahiroshi9284 2 ปีที่แล้ว +5

      Ane number tynwnm dennko e akkila 2nage

    • @lumbinisasarika6340
      @lumbinisasarika6340 2 ปีที่แล้ว +1

      Ane ow meylt ktha krnn puluwm vidiyk kiynnkooo loku udauwk

    • @slkoreanhiker5031
      @slkoreanhiker5031 2 ปีที่แล้ว

      th-cam.com/video/fSHD5BCFN9s/w-d-xo.html නංගී මේ සදු නංගිගෙ චැනල් එකට ගිහිල්ල, කන්ටැක් කර ගන්න.

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว +1

      @@dinoshahiroshi9284 me mage you tube channel eka sendy rupasinha face book ekata enna 🥰🥰🥰

  • @Lakmal1303
    @Lakmal1303 2 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි. ලංකාවේ කෙල්ලෝන්ගේ උත්සහයට ජය...
    මමත් මාස්ටර් එක ඉවර උන ගමන් ලංකාවෙන් යනවා ලගදීම.තාම මොන රටට යනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ..ලංකාවේ දැන් හුගක්ම අවුල්. ඉගෙන ගත්තත් මේ රටේ වැඩක් නෑ.. ජයවේවා සියලුම දෙනාටම.

    • @lovestatus8628
      @lovestatus8628 2 ปีที่แล้ว +5

      මමත් යනවා මගේ degree එක ඉවර වුනාම තව අවුරැදු 2කින්

    • @Lakmal1303
      @Lakmal1303 2 ปีที่แล้ว +2

      @@lovestatus8628 පුලුවන් තරම් ඉක්මනින් යන්න බලන්න.srilanka economic eka ඉස්සරහට ගොඩක් අවුල් වෙනවා.

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 2 ปีที่แล้ว +8

    අනේ ආසම හීනයක්.කොහමහරි exam iwr wel enwa😍😍❤️

  • @isurushaluka6027
    @isurushaluka6027 2 ปีที่แล้ว +15

    මේ අක්කලා දෙන්නා ගොඩක් වාසනාවන්තයි..හැමෝටම හොද තැන් හම්බෙන්නෙ නැ...අනික උදේ 8 හවස 4.30 කියන්නෙ නිදහස්....අනික 7 දෙනෙක් වැඩ කරනවා කියන්නෙ නිදහස්..මාත් කැමති එහෙම තැනක වැඩ කරන්න ..බුදු සරනයි

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 4 หลายเดือนก่อน

      ඔහොම දැමිමා කියලා බන් උබව ගන්නැ බන්

  • @samithmaduranga2053
    @samithmaduranga2053 2 ปีที่แล้ว +30

    මාරම ගැම්මක් අපිටත්... අක්කලා බුදුසරණයි .. ජයම වේවා...

  • @sanduniudari2684
    @sanduniudari2684 2 ปีที่แล้ว +8

    ආසම හීනයක් ❤️ අක්කලා දෙන්නටම බුදුසරණයි 😘❤️

  • @nim722
    @nim722 2 ปีที่แล้ว +5

    මමත් දවසක එනවාමයි . Thanks aiya me wage video ekak karata ...balagena hitapu video ekak .akkila dennatath subapathanawa..

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන විඩියො එකක් මල්ලි.ආසවෙන් ඔක්කොම බැලුවා

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි..❤😘

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว

      🥰🥰🥰🥰

  • @shararose8580
    @shararose8580 2 ปีที่แล้ว +4

    Kalayak thisse illa illa hitapu video eka .tnk you aiya .akkala dennatath godak pin me welawe apita loku motivation ekak me video eka .❤️❤️❤️❤️

  • @user-jy9hc8zc4j
    @user-jy9hc8zc4j 29 วันที่ผ่านมา

    හැම කෙනෙග්ගෙම කොරියන් හීනෙ හැබේවේවා ❤️.

  • @prabodhaprabodha-uf6pq
    @prabodhaprabodha-uf6pq 7 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම ඔයාලට තැන්කිඋ මේම වීඩියෝ දානවට කෙල්ලො ගැන අපි මෙච්චර කල් හිතන් හිටියෙ මහන්සි උනාට වැඩක් නැහ් කෙල්ලො ගන්නෙ නැහ් කියලා ❤

  • @niluperera3318
    @niluperera3318 2 ปีที่แล้ว +14

    අවුරුදු 3ක් ඉදලා ආවේ ලංකාවට. අදටත් ආදරෙයි කොරියාවට.. ආයි එන්න නම් බෑ...සතුටින් පරිස්සමින් ඉන්න...

    • @najilapromodani2643
      @najilapromodani2643 2 ปีที่แล้ว

      Ehe niwadu kohomada

    • @samadiyehansa6955
      @samadiyehansa6955 ปีที่แล้ว +1

      ඇයි ආපහු යන්න බැරි අක්කියෝ. එකපාරක් විතරද එහේ යන්න පුලුවන්😕

    • @niluperera3318
      @niluperera3318 ปีที่แล้ว +1

      @@samadiyehansa6955 man visa netuwa hitye nanga.

    • @BH-zb7dh
      @BH-zb7dh ปีที่แล้ว

      ehema kohomada visa nethuwa inna giyeee

    • @nethmimadhushika8861
      @nethmimadhushika8861 ปีที่แล้ว +1

      Ai wada amaru nisada😢

  • @chamirathnayake4026
    @chamirathnayake4026 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා අයියෙ මේ video එක.හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +7

    මේක මරු😍❤️👌

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +6

    මගෙ අක්කා🇰🇷🌸♥️ පරිසමෙන් ඉන්න මෙ ඉන්නෙ ගොඩක් හොද කෙනෙක් ආදරනිය නිහතමානි අක්කා කෙනෙක් අපෙම කෙනෙක්

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      කව්ද අක්කා...

    • @nisansalasewwandi9291
      @nisansalasewwandi9291 2 ปีที่แล้ว

      @@koreannetwork අපේ චමරි අක්කා

  • @dila1917
    @dila1917 2 ปีที่แล้ว +9

    පරිස්සමට ඉන්න අක්කලා දෙන්නම🥰 අපිත් එනවා bs

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +66

    හරි හමන් පඩියක් නැති වුණත් මීට වඩා දුක් විදගෙන රස්සා කරන තනියෙන් පවුලක බර අදින ගෑණු ඕනතරම් ලංකාවෙ ඉන්නවා 😒

  • @koreansite3814
    @koreansite3814 2 ปีที่แล้ว +5

    ape kello dennata jayawewaa..💖💖😍

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +4

    හිත ශක්තිමත් ගැහැණු ලමයි

  • @sandunisithara4192
    @sandunisithara4192 2 ปีที่แล้ว +40

    ආසම හීනයක්..💖 කොහොමහරි යනව දවසක.💞💞💞🤗🤗🤗

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      උත්සහයයි වැදගත්..❤😘❤😘

    • @jayanisandareka8691
      @jayanisandareka8691 2 ปีที่แล้ว

      @@koreannetwork tato gahapu aya gan na kiyala kiyanawa athakota aiye kapum parak vage athaka hari kakulaka hari thiyenawa nam prshnyak da

  • @sithara503
    @sithara503 2 ปีที่แล้ว +7

    බුදු සරනයි අක්කලා දෙන්නටම පරිස්සමින් ඉන්න ❤️❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +1

    Ape lankawe palakayo hora nokawanam koriyawe wage hamotama sathutin inna puluwan . Sistam change karoth hari wada karana Siyalu denatama theruwan saranai 👏💐💖💖💖💖💖💖

  • @malithwasana70
    @malithwasana70 2 ปีที่แล้ว +5

    අක්කී මගෙ නමත් චමරි.😁මගෙත් ආසම හීනයක් කොරියාවට එන එක.කට්ටිය කියනවා ගෑනු ලමයින්ට එන්න ටිකක් අමාරුයි කියලා.ඒත් මේ වීඩියෝ එක බැලුවහම තවත් ආසාව වැඩි උනා.මන් කොහොම හරි එනවමයි..මාත් ආවහම චමරි අක්කිව හම්බෙන්නම්කෝ😁❤

    • @chamarimadushani3930
      @chamarimadushani3930 2 ปีที่แล้ว +5

      නංගියෝ හරිම සතුටුයි. තෙරුවන් සරණයි ඉක්මනින් එන්න ලැබේවා 🙏🙏 මෙහෙදි හමුවෙමු හොදින් පාඩම් කරලා මේ පාර exam එක පාරෙන් පාස් වෙන්න 🥰🥰🥰

    • @Nethmini487
      @Nethmini487 2 ปีที่แล้ว +1

      @@chamarimadushani3930 අක්කේ Al රිසාල්ට්ස් එන්නම ඕනෙද🤔මන් මේ අවුරුද්දෙ මැත්ස් වලින් ලියන්නේ😁මාත් කෝමහරි එනවා🙈

    • @senikairangani6313
      @senikairangani6313 ปีที่แล้ว

      @@chamarimadushani3930 me මැලිබන් hitiya chamarida

  • @predeepasarojani6120
    @predeepasarojani6120 2 ปีที่แล้ว +2

    මමත් අනිවාර්යයෙන්ම එනවාමයි කොහොමහරි...😍😍😍

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +12

    ලංකවෙ ටික් ටොක් අඩ නිරුවත් නංගිලා..එන්න විභාගය ලියලා කොරියාවට ...ජීවිත රගමඩල රගපාන්න ජීවිතය ජය ගන්න

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +2

      අයියෝ KOREA වත් ඉවර කරන්න ද හදන්නේ

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +3

    කොරියාවෙ උඩින් යන කෙල්ලො අතරෙ සාපේක්ෂව මේ දෙන්න බොහොම හොඳයි කියල හිතෙනව.හැකියාවත් ලැදියාවත් අගය කරන්නම ඕන🔥💖.මේ කෙලවරේ ඉන්න නංගිව කන්ටැක්ට් කරගන්න විදියක් නැත්දෝ😉😆

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว

      😜😜😜

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +1

      @@sendyrupasinha 😁😁😁

  • @ceyloncashewhouse3195
    @ceyloncashewhouse3195 2 ปีที่แล้ว +7

    ආදරෙයි menika ..පරිස්සමෙන් idapan..

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 2 ปีที่แล้ว +10

    proud of you akka..

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว +2

    Taruwan saranai Chatu malliyo good vediyowa thanks danumatha karata thanks malliya 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🇰🇼

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා...🔥❤

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි අයියාටයි අක්කලා දෙන්නටයි.අපිව දැනුවත් කරනවට.පරිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලාට🥰 ❤❤

  • @tharindudilshan8471
    @tharindudilshan8471 2 ปีที่แล้ว +4

    නියම video එකක් ❤️👌

  • @jessicadezilva8020
    @jessicadezilva8020 2 ปีที่แล้ว +7

    නියමයි අක්කේ. මමත් දවසක එනවාමයි. මගේ හිනේ එක. ඔයාලා පට්ට මොටිවේශන් එකක් අපිට ❤️❤️

    • @chamarimadushani3930
      @chamarimadushani3930 2 ปีที่แล้ว +1

      😍😍 enna nango theruwan saranai. Ba kiyala deyak na

    • @jessicadezilva8020
      @jessicadezilva8020 2 ปีที่แล้ว

      @@chamarimadushani3930 thank you akke 😊😘❤️❤️

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว +1

      aniwarenma puluwan nanga 🥰🥰🥰🥰🥰

  • @nishandilhara1387
    @nishandilhara1387 2 ปีที่แล้ว +3

    සුපිරිම විඩියෝ එකක් ❤️👍

  • @sudarshaniupamalika1324
    @sudarshaniupamalika1324 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් enawa aiye.mage ekama hine❤akkla dennata thank you hitata loku shaktiyak awe oya denna nisa🥰🥰

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +15

    කෝමද හිතේ හයිය❤ ඡය වේවා!

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +2

      මල්ලි..😘❤😘

  • @Sandaruwan-kb1um
    @Sandaruwan-kb1um 2 ปีที่แล้ว +6

    ඔයාලා තමයි හොඳටම කරල තියෙන්නෙ 😁

  • @chathurachandika9669
    @chathurachandika9669 2 ปีที่แล้ว +3

    ගොඩක් ආස හීනයක්.කොහොමහරි යනවාමයි.

  • @sehalakshika3522
    @sehalakshika3522 2 ปีที่แล้ว +1

    Budu saranai oyala hemotama..Parissamin inna hemadama

  • @loveyourself6450
    @loveyourself6450 2 ปีที่แล้ว +2

    අක්කලා දෙන්නට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න. මමත් එනව අනිවාරෙන්ම. මහන්සි වෙලා වැඩ කරල පවුලෙ අයට සලකන්න මාත් ආසයි.

  • @uththaramadushani9870
    @uththaramadushani9870 2 ปีที่แล้ว +1

    Dennatama jaya wewa..!!! Budu saranayi..!!! Thank you ayye mewage video karala denuma denawata😍❤

  • @milindamedagama9235
    @milindamedagama9235 2 ปีที่แล้ว +4

    නියමයි ..❤️💜

  • @lifewithudani
    @lifewithudani 2 ปีที่แล้ว +1

    Ane mage aiyyath Aurdu 8k Korea hitiya❤️❤️❤️Aththama eyath ada lassana jiwthiyak gatha karanawa❤️❤️Harima sathuti,Habei ape aiyyath korea waladi kattak kawa,Habei eken ada godak sarathaka kenk❤️

  • @sandil7364
    @sandil7364 2 ปีที่แล้ว +1

    Budusaranai dennatama.aiye oyatat harima asai mema dakma enna asawen inna kellonta patta vedio eka thank you aiye budusaranai

    • @user-vt8hu6ts2e
      @user-vt8hu6ts2e ปีที่แล้ว

      Oya lage company akata gahanu lamainwa ganne nadda

  • @nethuliroshela3235
    @nethuliroshela3235 ปีที่แล้ว +1

    දැන්නම් අනිවරෙම් යනවා ..අක්කිලා දෙන්නට බුදු සරනයි..💖

  • @jithmibhagya4715
    @jithmibhagya4715 2 ปีที่แล้ว +3

    අක්කී ඔයාලා දෙන්නා නම් සුපිරි ❤❤️‍🔥

  • @user-gi7jf1ub5v
    @user-gi7jf1ub5v 2 หลายเดือนก่อน

    මාත් යනවා කවදමහරි මගේ අම්මා තාත්තා වෙනුවෙන් 🥺🙏❤

  • @t.sransinghe2756
    @t.sransinghe2756 2 ปีที่แล้ว +2

    Thank you aiye.e wagema akkala dennatath.thawath me wage video danna.❤️

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි..❤😘❤😘

  • @lakshanigunathilaka8318
    @lakshanigunathilaka8318 2 ปีที่แล้ว +2

    Anee akkal dennt budu saranai 🤗🙏🙏🙏🙏asama hinayak 🖤🖤🖤🇱🇰🖤🇰🇷🖤🖤🖤enwmi😍

  • @sarasihansana4452
    @sarasihansana4452 2 ปีที่แล้ว +1

    මගෙත් එකම ආසාව මේ වගේ රටකට එන එක ❤️❤️❤️

  • @roshidissanayaka9064
    @roshidissanayaka9064 2 ปีที่แล้ว +1

    Ane sokk asai akkiyoo good luck sathutin inda bs

  • @lasithathilan7428
    @lasithathilan7428 2 ปีที่แล้ว +1

    Good sathutui mage 2 weni comments eka . Lankawe inna nangilath kohoma hari enna.

  • @predeepasarojani6120
    @predeepasarojani6120 2 ปีที่แล้ว +2

    ඔයාලට බුදු සරණයි...🌼

  • @sujithpriyanka163
    @sujithpriyanka163 2 ปีที่แล้ว +1

    Chamari....parissamen inna. budu saranai

  • @chamodyabuddini343
    @chamodyabuddini343 ปีที่แล้ว +1

    මාත් කවදාහරිම එනවාමයි කොරියා❤️

  • @shankymeegalla8034
    @shankymeegalla8034 2 ปีที่แล้ว +6

    අක්කලා දෙන්නා 😍😘😘

  • @kalanayohan1820
    @kalanayohan1820 ปีที่แล้ว +1

    මෙන්න නියම කෙල්ලො මෙහෙ ඉන්න ට්ක්ටොක් ලොන්ත කෙල්ලො වගේද 😍🙏❤️

  • @mwasana6081
    @mwasana6081 2 ปีที่แล้ว +1

    Central එකේ කෙල්ලෙක්නෙ..😍❤️

  • @nehaomeily5458
    @nehaomeily5458 2 ปีที่แล้ว +5

    අනේ අය්යේ මටත් එයාලා එක්ක ඉන්න කම්පැනියටම එන්න තිබ්බ නම්...මාත් කට්ට කන්න් ලෑස්ති මට ඉන්නෙ දරුවගේ අනාගතේ ලස්සන කරන්න තමය්.

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      උත්සහ කරන්න ලැබේවි දවසක..

  • @sandanimalshani444
    @sandanimalshani444 2 ปีที่แล้ว +7

    අක්කෙ ලොකු බලාපොරොත්තුවක් ආවා මට . මං මේ හීනෙ ඇතෑරල හිටියේ කෙල්ලොන්ට යන්න බෑ කියලා. මං කොහොම හරි එනවා ට්‍රයි එකක් දෙනව

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +8

    අපිත් එන්න උපරිම උත්සාහ කරනවා බුදුසරණයි අක්කෙ ඔයලට

  • @priyadarshanisandunika3527
    @priyadarshanisandunika3527 ปีที่แล้ว +1

    Wow niyamaii 😮

  • @maduc6728
    @maduc6728 2 ปีที่แล้ว +1

    Thankyou aiye exam ekata lasthiwenagaman inne .koreyawata yanna puluwan weida kiyala danne na.eth me video eken godak hitha hadaganna puluwan una kohoma hari exam pas wenawa kiyala

  • @athulasenadeerapolice1291
    @athulasenadeerapolice1291 ปีที่แล้ว

    Nice great girls ...proud ...

  • @protectanimals369
    @protectanimals369 ปีที่แล้ว

    ape kellange ekama hinaya korian factory........❤

  • @user-lh5yb9qn1b
    @user-lh5yb9qn1b 2 ปีที่แล้ว

    මාත් අනිවාර්‍යයෙන්ම යනවා ....අක්කලා දෙන්නාට බුදු සරනයි ❤️

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +2

    එහෙ ඉන්න හාමුදුරුවන් දැක්කම අපේ හාමුදුරුවරු ගෙ හැසිරීම ගැන ලැජ්ජාවක් ඇති වෙන්නේ.

  • @2-sy8fr
    @2-sy8fr 2 หลายเดือนก่อน +1

    මට අවු. 32යි. මම ටීචිං කරන්නෙ. මේ රටේ ඉඳලා කිසිම දෙයක් කරගන්න බෑ. මටත් කොරියන් යන්න පුලුවන්ද?

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว

    Big salute for honesty

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා...

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 2 ปีที่แล้ว +7

    Proud of you girls😍

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @orshanidadallage3376
    @orshanidadallage3376 ปีที่แล้ว

    Math khma Hari Labana aurudde exam karanwa .enawamai budu sarani oyalata.asai dakkama

  • @shanividanagamage4046
    @shanividanagamage4046 ปีที่แล้ว +1

    චමරි අක්කියෝ....❤️❤️

  • @dragonsltech9995
    @dragonsltech9995 2 ปีที่แล้ว

    budusaranai dewipihitai oya 3natam godak asa hithuna

  • @udaraharshani369
    @udaraharshani369 2 ปีที่แล้ว +1

    Ane mamath kamathi korea enna math aniwarenma enawamaiiiii ❤️❤️❤️🥰

  • @rehansanjeewa3469
    @rehansanjeewa3469 2 ปีที่แล้ว +1

    Ane matat Enna asai akke attatama ane harima shok akki oya dennata bs akki paressami mat parthana karanne matat Enna labena kiyala

  • @rmhansi9984
    @rmhansi9984 2 ปีที่แล้ว

    Koreawa gena API nodanna dewal gena kiyala ape hith walata haiyyak dunnata Akkala dennatama godak pin!!! video eka karapu chathu ayyatath pinsiduwewa!!!...

  • @lasithathilan7428
    @lasithathilan7428 2 ปีที่แล้ว +2

    Parissamin nangila
    Budusaranai

  • @chathuwa6096
    @chathuwa6096 2 ปีที่แล้ว +3

    අයියෙ...... ඉගෙනගෙන කොරියාවට ආවොත් මොන වගේ රැකියාද ලැබෙන්නෙ.... please please රිප්ලයි කරන්න

  • @kavi_sheran4635
    @kavi_sheran4635 2 ปีที่แล้ว

    Ape deweni amma priyanthi bandara missgen igana gatta akka knk❤️😍 budu saranai🙏❤️ jivitheta amathaka nowena tbenak matara රියෝදා clz ekh❤️. parissamata weda tika krn innh