කොරියාවට එනකොට අම්මලාටවත් මොකුත් තිබුනෙ නැ.. එත් අද මට ඕන වෙලාවක ගෙයක් වුනත් ගන්න වත්කම් තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • කොරියාවේ අවුරුදු 10ක කාලයෙන් සමුගෙන යන අපෙ සහෝදරයෙක්ගෙ අත්දැකීම්.. අහලම බලන්න
    #korealife #koreajob #koreasrilanka
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    www.facebook.c...
    follow කරන්න instagram
    ...
    Chathu online facebook page අපිව like කරන්න
    / chathuonline
    කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
    / @chathuonline17
    Tiktok follow කරන්න 👉
    vt.tiktok.com/...
    අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
    කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
    / 263852714970973

ความคิดเห็น • 291

  • @kristoff3089
    @kristoff3089 ปีที่แล้ว +74

    ඔබෙත් මගෙත් කොරියන් හිනේ සෑබෑ වේවා!!🙏

    • @hamithadilshan7312
      @hamithadilshan7312 ปีที่แล้ว

      asema vewa

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +2

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

    • @Familyvillage.
      @Familyvillage. ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @chathurangas631
    @chathurangas631 ปีที่แล้ว +63

    ගන්න දේවල් බොහෝයි......
    කටේ එකයි බෝක්කේ එකයි නෑ......සුපිරිම චරිත දෙකක්....❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +3

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

    • @ChandraChandra-fl2dn
      @ChandraChandra-fl2dn 4 หลายเดือนก่อน

  • @chamirusandathilina494
    @chamirusandathilina494 ปีที่แล้ว +18

    සුපිරිම චරිතයක් පම්පෝරි නෑ සීයට සීයක් ඇත්ත.❤️ දිනෙන් දින දියුනු වේවා❤️

  • @manojkumara8164
    @manojkumara8164 ปีที่แล้ว +18

    කොරියාවෙ ඉන්නකම් දේශපාලන බත් බැලයන්ට නම් කනේ අඇගිලි ගහ ගන්න ලියපු සුපිරි චරිතයක් ඒ කාලෙත් මේ කාලේ වගේ වීසා දුන්නා නම් අද හොද තැනක ඉන්න හිටපු චරිතයක් පෞද්ගලික්ව කතා කරලා නැති කෙලින් කතා කරන ඩයල් එකක් සුබ පතනවා සහෝදරයා එකෙන්ම ගේමක් ගහන්න ලංකාවට ගිහින්...

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +2

      ස්තුතියි මචන්.
      සුබ අනාගතයක් වේවා !
      තෙරුවන් සරණයි !!! ❤

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +16

    මේ වගේ ගේමක් ගහන චරිත ගෙනල්ල video දාන්න මාරම ආසවක් ඇතිවෙනව කොරියාවට එන්න , දෙපාරක් බලන්න හිතෙන video එකක් ❤️‍🔥

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @chamaradimuth1098
    @chamaradimuth1098 ปีที่แล้ว +17

    අවුරැදු 10 සාමානය විදියට ගේ හැදුව කෝටි 3ට වැඩියෙන් පොතේ තියෙනව තෙජිකොමි ගන්න තියෙනව...වරෙල්ල ජීවිතේම ගොඩ දා ගනිල්ල...

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +2

      කවද හරි අපේ සාර්ථකත්වය අහද්දි තවත් මනුස්සයෙක්ට ඒ ගැන ආශාවක් කුළුගැන්වීමක් ඇතිවෙනව නම් ඊට වඩා මොන සතුටක්ද ?
      ජයෙන් ජයම වේවා ! ❤

    • @isurudasanayake3845
      @isurudasanayake3845 ปีที่แล้ว +1

      අනේ මට කොරියාවෙ රස්සා, සුදුසුකම් ගැන දැනගන්න පුලුවන්ද ... මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ එන්න... ඒත් මට මේ දේවල් දැනගන්න කවුරත් නෑ..🙏

  • @nerogaming2153
    @nerogaming2153 ปีที่แล้ว +27

    කෙලින් කතාකරන අයියෙක් ආඩම්බරයකි අනිවාරෙන් අපි ඉස්සෙල්ලා ඉස්තිර වෙන්න ඕන බොන්න යන්න සුදු කෙලින් ගැනු හොයන්න එපා අරමුන ගැන හිතන්න ජය

  • @chutyhasiya
    @chutyhasiya ปีที่แล้ว +36

    අනිවාර්යයෙන්ම කොරියාවට මම එනවා ❤🇰🇷🥰

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @princcesdi
    @princcesdi 11 หลายเดือนก่อน +3

    ප්‍රසා අයියා සුබ අනාගතයක් ...චතූ අයියා ඔයාටත් ජයම වේවා💪💪

  • @businesspodda8819
    @businesspodda8819 ปีที่แล้ว +7

    සුපිරි කොල්ලෙක් පරිස්සමෙන් වැඩටික කරගන්න ❤️

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +4

    පට්ටම චරිතයක් අද ගෙනත් තියෙන්නේ මේ චැනල් එකට ආපු හොඳම එකා

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
      තෙරුවන් සරණයි !!!

  • @TanuNavoda-lv8ly
    @TanuNavoda-lv8ly ปีที่แล้ว +7

    වෙනදා වගේම අද වීඩියෝ එකත් මරු අයියේ❣️

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +5

    සුපිරි චරිත දෙක... ජයවේවා !!❤❤

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ සහෝදරයෙක් ...තායි පංසලේ වැඩසටහනට ආවේ මම.එළියට එනකොට හිම වැටිලා අමතක නොවන දවසක් එදා ..තේගු පංසලේ පොඩි හාමුදුරුවන්ගෙන් අහන්න .මම ගැන විස්තර කියයි..තෙරුවන් සරණින් යහපතක්ම වේවා ..

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +3

      මානකදුරෙ ස්වාමීන්වහන්සේ පිංකම කරපු දවස තමයි එදා. එදා හිම වැටුන නෙවෙයි හිං හැලුන. බොහොම පිං ඔබටත්. තේගු පංසලේ ස්වාමීන්වහන්සේල දෙනමම කළ්‍යණ මිත්‍ර ස්වාමීන්වහන්සේල දෙපලක්.
      තෙරුවන් සරණයි !!! ඔබට ❤

  • @charithforestperera2948
    @charithforestperera2948 ปีที่แล้ว +18

    Bullet එකක් ගෙනාවට ඉස්තූතියි 😎🇰🇷🙏..... ගොඩක් දේවල් ඔලුවට ගත්තා, thank you චතු අය්යා

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A ปีที่แล้ว +7

    සුපිරි වැඩක් චතු අයියේ 💪 💪 👍 👍

  • @madusharasanjana4708
    @madusharasanjana4708 ปีที่แล้ว +3

    චතූ අයියා මේක සුපිරි වීඩියෝ එකක්.ප්‍රසා අයියගෙ උපදෙස් ටික මාර වටිනවා ❤ ජය වේවා චතූ අයියා

  • @tharindu6143
    @tharindu6143 ปีที่แล้ว +12

    අදත් සුපිරියක් ❤ 🇱🇰 ❤ 🇰🇷නියමයි අයියා 🙌

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @ඉසුරුමදුෂාන්
    @ඉසුරුමදුෂාන් ปีที่แล้ว +6

    සුපිරි අයියා ❤❤ හොදම දේ අලුත් අයට වැදගත්

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @madushankaprasad1808
    @madushankaprasad1808 ปีที่แล้ว +8

    වැඩසටහන හොදයි චතූ. ජීවිතේට ගන්න දෙයක් තියෙනවා 👍👊❤️

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @RukshanMadhusanka-ki2mo
    @RukshanMadhusanka-ki2mo 8 หลายเดือนก่อน

    පම්පෝරි නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියන සුපිරි චරිතයක් අයියෙ ඔයා.වෙනස්ම කෙනෙක්,බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් වැඩ කරන් ඉන්න.💖🌼

  • @matheeshadananjaya8999
    @matheeshadananjaya8999 ปีที่แล้ว +22

    මාතර ගැම්ම තමයි කෙලින් කතාව , පම්පෝරි නෑ ❤️⚡

  • @tharuwaruwavlogs8846
    @tharuwaruwavlogs8846 ปีที่แล้ว +2

    ඒ දුන්න අදහස් ටික මාරම වටිනව ❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +3

    මෙහෙ ඉතාලියෙත් එහෙමයි කාටවත් කෙනෙකුට උදවි කරන්නැ මෙහාට ආවාම තමතමන්ගෙ වැඩ කරගන්නකොට කෙනෙකුට උදවිවක් කරන්නත්බැ නමුත් වචනය වටිනවා පුලුවන් උදවිවක් කරන එක වටිනවා

  • @eshansadip4804
    @eshansadip4804 ปีที่แล้ว +21

    මාතර කොල්ලෙක් ♥🇰🇷♥💪

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +5

    විඩියෝ එකක් දනකන් හිටියේ නියමයි අයියා ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +6

    නියම video එකක් නිකමට කියනව නෙවේ . ඇත්තටම දෙයක් ඔළුවට ගන්න පුළුවන් නියම video එකක්. ගොඩකාලෙකින් හම්බුන සුපිරිම video එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @sankaniranjana7111
    @sankaniranjana7111 ปีที่แล้ว +4

    මාත් කෙලවගත්ත අයියෙ අවුරුදු 4 1/2ක් වෙනෝ ඇවිත් තාම ගේ හදනව...හරී සංතෝසයි...

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      පිටරට ගියපු සාතිශය බහුතරය කෙලවගක්න තැන ඔතන. වෙච්ච වැරදීම් අතපසුවීම් නිවැරදි කරගෙන අනාගතේ සාර්ථක කරගමු.
      ඔබට ජය !
      තෙරුවන් සරණයි !!! ❤

    • @nadeesha5790
      @nadeesha5790 ปีที่แล้ว

      Vili lajjawe santhoshe ba....😂😂😂

  • @dilandilan8010
    @dilandilan8010 ปีที่แล้ว +2

    අද නම් video එක සුපිරි වෙනදා වගේ නෙමෙයි

  • @chathuramadusanka8346
    @chathuramadusanka8346 ปีที่แล้ว +3

    ඇත්තම කතාව අයියේ ගොඩක් අය ආවාගමන් ලියුම ගන්න තමයි බලන්නේ. පඩිය අඩුයි කියනවා වැඩ අමරුයි කියනවා එක්කො කොන්දේ අමාරුයි කියලා සජන්නිම් එක්ක කෙස් දාගෙන ලියුම ගන්නවා . ඉට පස්සෙ ලංකාවට ලැබෙන ඇග්‍රිරිමට් එක තමයි නැතිවෙන්නෙ මං ඉන්න කම්පැනිය කිට්ටුව එහෙම වෙලා ලංකාවෙ කොල්ලො 10කට ඇග්‍රිරිමට් කැන්සල් කරා එ අපෙම කෙනෙක් නිසා ආවා ගමන් කම්පැනිය මාරු කර නිසා

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      පුදුම තරම් කුහක මිනිස්සු දැන් කොරියාවට එන්නෙ.

    • @chathuramadusanka8346
      @chathuramadusanka8346 ปีที่แล้ว +1

      @@nuwanprasanna189 එක ඇත්ත පවු ඇග්‍රිරිමට් කැන්සල් උන උන් ටික අඩුම තරමේ උන් ටික එනකම් ඉන්න තිබුනේ

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +3

    😮😊👍ස්තූතියි සහෝ vedio එක ට.

  • @rushanthasahan7786
    @rushanthasahan7786 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි අයියෙ 🤘🏽❤️

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ බෝම හොඳ. ආදර්ශ කතාවක්♥️♥️♥️♥️♥️

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාටත්
      තෙරුවන් සරණයි !!! ❤

  • @umeshweerasekra5786
    @umeshweerasekra5786 ปีที่แล้ว

    විවෘතව කතා කරා ❤️🌺 . මාතර කොල්ලෙක් නෙ 🤝. බුදු සරණයි !

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 ปีที่แล้ว +5

    Superi ayye ....ela hodata padam keranna one a hinata

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
      තෙරුවන් සරණයි !!!!❤

  • @D2DSPECIAL
    @D2DSPECIAL ปีที่แล้ว +3

    wonderful awesome bokkenma kiyapu wadagathma bold gold speech eka ❤❤❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ස්තුතියි ඔබට !
      ජයෙන් ජයම වේවා ! ❤

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අය්යේ..බුදු සරණයි 🙏 ජය වේවා ❤❤

  • @udarapriyanjith
    @udarapriyanjith ปีที่แล้ว +3

    Watinama ❤ kathawath enna inna api wage kollonta good luck chathu aiyath prasa aiyata all the best❤❤❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @teddyoffical1564
    @teddyoffical1564 ปีที่แล้ว +6

    සුපිරි චරිතයක්♥️💪

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @chathuraayomal6729
    @chathuraayomal6729 ปีที่แล้ว +1

    Balana balana thena korean you tube chanle,tik tok,videos ,potos.habai best,you tube chnle athare,korean network hodama thenaka ennw.eththma kiynw.wada puluwan ekata,daksha ekata,korean yanna labewa.❤🙏🖤

  • @shehanzoysa4491
    @shehanzoysa4491 ปีที่แล้ว +2

    චරිතයක් තමා ඉතින් ආදරෙයි හදවතින් කතාකරේ❤🤘

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 9 หลายเดือนก่อน

    සුබ අනාගතයක් සහෝ . ජයම වේවා 🙏🙏🌹🌹🌹🌹💐💐💐💐

  • @nawoddilanga-je3ss
    @nawoddilanga-je3ss ปีที่แล้ว +2

    ඔයාලගෙ වගෙ අය අපි ආවම හම්බඋනොත් හොදයි ❤️

  • @shashiedissanayake
    @shashiedissanayake ปีที่แล้ว +8

    අවුරුදු 10ක් කොරියාවෙ ඉන්න ඕනේ නැහැ. හරියට ගේම ගහන එකාට 4 මාස 10 හොඳටම ඇති.වෙලා තියෙන්නෙ හුරු උනාට පස්සේ දාලා යන්න බෑ මේක😂😂

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +2

      ඒක එක් එක් පුද්ගලයාගෙ ඇති නැති කම් සහ රැචි අරුචි කම් අනුව වෙනස් වෙනව. මුල ඉදලම නැගිටින කෙනෙකුට 4.10 ගේම ගහන්න නම් අම්ම තාත්ත පවා අතඇරල ආත්මාර්ථකාමී වෙන්න සිදුවෙනව.

    • @shashiedissanayake
      @shashiedissanayake ปีที่แล้ว +1

      @@nuwanprasanna189 හතරයි දහයෙන් ගියපු කීයක් හිටියද මචං හැබැයි උන් අම්මලා තාත්තාලා අතෑරියෙ නෑ. පවුලේ වුනොත් ගොඩ දාගෙන උනූත් ගොඩ ගියාම.. ඔය කියන ආත්මාර්ථකාමිත්වය තිබ්බෙ නෑ.

  • @matheeshamt2683
    @matheeshamt2683 9 หลายเดือนก่อน +1

    wadinnama kathaa karanawa aiya budusaranai❤️

  • @tharushadilshan5415
    @tharushadilshan5415 ปีที่แล้ว +2

    Godak dewal ganna thiye video eken godak pin♥

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා ! ❤

  • @dineshruwan767
    @dineshruwan767 ปีที่แล้ว +1

    Supiri kollek❤ Anamaduweta sadarayn piligannava😊

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว +5

    Chathu ayya . Love ❤ from uk

  • @mydreamvlogs4784
    @mydreamvlogs4784 ปีที่แล้ว +1

    Supiri pasad aiya ❤❤ oya wage math aurudu 8n supiri gemak gahawa patta kattak kala❤❤

  • @zoomff4332
    @zoomff4332 ปีที่แล้ว +7

    අම්බෝ ඒ වචන❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @amilanuwan2676
    @amilanuwan2676 ปีที่แล้ว

    Budu saranayi ayie oyage hama wadakma hariyanna oni hamadema hadawathata ekagawa kiwwa godak pin ayiye budu saranayi ❤️❤️❤️❤️🙏

  • @donranildiyantha9325
    @donranildiyantha9325 ปีที่แล้ว +2

    ප්‍රසා හෙන ෆෙරෙන්ඩිලි ජය වේවා

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක්❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @manjulakumara6915
    @manjulakumara6915 ปีที่แล้ว +8

    කාලේකින් අැත්ත කතා කරපු සුපිරි කෝල්ලේක්

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @tharindu7939
    @tharindu7939 ปีที่แล้ว +2

    ayya. Me video eken korean enna inna ayata big moral ekak. Motivation ekak denawa. Sathutui eththatama hina walata pana dunna ayyala ekka karana video balanakotath. Theruwan saranin jayama wewa....

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
      තෙරුවන් සරණයි !!! ❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 10 หลายเดือนก่อน

    Great thought. People who return from Korea must have some factories in SriLanka to work. Because they have experience and know the technology

  • @eshansadip4804
    @eshansadip4804 ปีที่แล้ว +6

    පට්ට පොරක් 💪♥🇰🇷

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @isurusampath4110
    @isurusampath4110 ปีที่แล้ว +10

    මාතර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්😁

  • @Hashan_Sachintha
    @Hashan_Sachintha ปีที่แล้ว +4

    සුපිරි චරිතයක්නේ ❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

    • @Hashan_Sachintha
      @Hashan_Sachintha ปีที่แล้ว +1

      @@nuwanprasanna189 thankyou සහෝදරයා ❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    රත්තරන් අදහස් ඇති නිහතමානි සහෝදරයෙක්

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි !!!

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +1

    Thanks labadunnu motivation akata

  • @hunkug
    @hunkug ปีที่แล้ว +3

    supiri kathawa aiya

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +2

    දැන් එතකොට චතු අයියගෙත් වීසා ඉවරද E7 වලට මාරු වෙලාද ඉන්නෙ

  • @dilshanmadushanka-qo7ki
    @dilshanmadushanka-qo7ki 10 หลายเดือนก่อน

    Adyathmaya gana katha karapu එක ලොකු දෙයක් mage aiye මොකද මොනවා උනත් අපි යන තැනකට ඉතුරු echcharai

  • @propmarriage
    @propmarriage ปีที่แล้ว

    ithama watinawa mawaga kollo agna sathtui mama adaii maka baluwa

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    මෙවැනි මිනිසුන්ගේ චරිත හැම වෙලාවෙම එලියට දමන්න හරක්කටා වගේ චරිත අහන්නවත් දෙන්නඑපා

  • @randikagayan1503
    @randikagayan1503 ปีที่แล้ว +3

    සුපිරි බ්‍රෝ

  • @mobidoctor549
    @mobidoctor549 ปีที่แล้ว

    සුපිරි ඩයල් එකක්...නියමෙට කතා කරනවා

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි....

  • @pasindumalinda309
    @pasindumalinda309 8 หลายเดือนก่อน +1

    ඒ කතාව❤

  • @domiya.
    @domiya. 4 หลายเดือนก่อน

    Respect brother 😍💪❤

  • @Chathu_Hanguk
    @Chathu_Hanguk ปีที่แล้ว

    සුපිරි චතුවා අයියේ💚

  • @venerealvajira421
    @venerealvajira421 ปีที่แล้ว

    Obe experience eka kivvata thank you ayye

  • @worldlook200
    @worldlook200 ปีที่แล้ว +1

    චතූ අයියෙ දැන් ඔයා E7මාරු උනාද

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤❤❤

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා ! ❤

  • @NadunPushpakumara-j1c
    @NadunPushpakumara-j1c 4 หลายเดือนก่อน

    Ekemma adarei 🫂❤️‍🩹

  • @RashmikaBro-my6qv
    @RashmikaBro-my6qv ปีที่แล้ว

    Supiri minihek aiye oy dih bll gnn godk dewl tiynw api gemk ghmu aniwren ❤

  • @trending2555
    @trending2555 ปีที่แล้ว +1

    Maru bn aiye uba 😍

  • @dila1917
    @dila1917 ปีที่แล้ว +2

    ගැම්මක් ❤🇰🇷

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !

  • @roshansujeewa398
    @roshansujeewa398 10 หลายเดือนก่อน

    ප්‍රසා.. චතුවා. 😎😍..

  • @chandanaariyarathne3102
    @chandanaariyarathne3102 ปีที่แล้ว +1

    මං දැක්කා පොස්ට් 1 දාලා තියෙනවා ලංකාවෙ වෙබ්1 කොරියන්වල පෙන්නන්නෙ නෑ ඇග්‍රිමන්ට් එන්න අඩු හේතුව එකයි කියල පොඩ්ඩක් හොයල බලන්න

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      ඕනෙම සිස්ටම් එකක සුළු සුළු හෝ මහපරිමාණ ඇණහිටීම්,බිදවැටීම් ඇතිවෙනව ඒ හැමදේම ශෝෂල් මීඩියා වලින් විතරක්ම විසදන්න බෑ.

    • @chandanaariyarathne3102
      @chandanaariyarathne3102 ปีที่แล้ว

      @@nuwanprasanna189 ඔවු ඒක ඇත්ත තමයි

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අයියේ 🙏❤️❤️

  • @imeshudayanga3285
    @imeshudayanga3285 ปีที่แล้ว

    අනිවා අයියා ❤️

  • @southernclassiccrew5867
    @southernclassiccrew5867 ปีที่แล้ว +2

    මට අයියා හොදට මතකයි ලූෂන් අයියාගේ මිට් එකේ කතා කරා.

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว +1

      ඔවු ඒක බ්‍රෝඩ්කාස්ටින් කලේ අපි. ❤

  • @starvid5567
    @starvid5567 ปีที่แล้ว +1

    හොදම ටික යවල ❤

  • @thusinduthenuwan3672
    @thusinduthenuwan3672 ปีที่แล้ว

    මෝටිවේශන් එක මරූ❤🌹

  • @roshansujeewa398
    @roshansujeewa398 10 หลายเดือนก่อน

    චතුවෝ.. විසිට් වීසා කරන එකෙක් සෙට් කරපන්.. මට ආයේ එන්න.. 😎

  • @hashan5419
    @hashan5419 ปีที่แล้ว

    බොරුකියන්න ඕනෙ නෑනේ මේපාර කොරියන් exam එක අමාරුයි 170/ 175 ගන්නව කියන්නෙත් හොද ලකුනක්

  • @haseebro3628
    @haseebro3628 ปีที่แล้ว +1

    ප්‍රසා අයියා ❤

  • @dnrobi3939
    @dnrobi3939 ปีที่แล้ว +1

    prasa ela ela..

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +5

    Yes of cose 🇱🇰📣✝️

  • @සම්පත්චතුරංග
    @සම්පත්චතුරංග ปีที่แล้ว

    සුපිරි චරිතයක් 💜️🇰🇷🇱🇰

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +1

    කොරියාවෙන් ලංකාවට ඇවිල්ලා ආය යන්නේ නැත්තං අවුරැදු තුන හතරකට පස්සේ මේකට කමෙන්ට් එකක් දාහං කොල්ලෝ

    • @d.d.s2965
      @d.d.s2965 ปีที่แล้ว +1

      🤣🤣

    • @nuwanprasanna189
      @nuwanprasanna189 ปีที่แล้ว

      ඔය කියන විධිහට බලනව නම් කොරියාවෙන් ලංකාවට ආපු කවුරුත් ලංකාවෙ ඉන්න විධිහක් නෑනෙ. ඒ ඔක්කොම ආයෙ කොරියාවෙ ඉන්නෙපැයි? 😂

  • @madhusankaherath853
    @madhusankaherath853 ปีที่แล้ว +1

    Kit change, punishment ammooo api thamath dakina, awrudu 3 1/2k karapu kalayak thibuna

  • @jplus3866
    @jplus3866 ปีที่แล้ว +1

    Jaya vewa

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +1

    Henagahanava vage atta kiyanava hoda…❤ thitta atta..

  • @pathumnirmal3036
    @pathumnirmal3036 ปีที่แล้ว

    බුදු සරණයි.! 🙏🇰🇷🇱🇰🥰🥰❤❤

  • @Dilru_Gamage
    @Dilru_Gamage ปีที่แล้ว +2

    මාතර😍

  • @pasiyaff7894
    @pasiyaff7894 ปีที่แล้ว +4

    කෙලින් කතා කරන කෙනෙක් 😎

  • @dilaniperera3731
    @dilaniperera3731 ปีที่แล้ว

    නුවර පේරාදෙණිය අක්කර 3 සහ පර්ච්ස් 20ක් විකිණීමට