2023 වෙද්දි කොරියන් රටේ PR එකකට යන්න පුළුවන් විදියට F-2-R කියල අලුත් වීසා එකක් හදුන්වා දීලා තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • human youtube channel # human # HUMAN TH-cam CHANNEL # SOUTH KOREAN VISA # SOUTH KOREAN PR APPLY

ความคิดเห็น • 173

  • @yasa206
    @yasa206 ปีที่แล้ว +10

    අයියේ අර චොනාන් අයියා post එකක් දාලා තිබුන විදියට කොටා එක ඩබල් වෙන්නේ 2022 සෙට් එකේ නේද 110 වඩා ගත්ත අයව වෙබ් එකට දාන්න අවස්ථාවක් තියෙනවද අයියේ

    • @eshanimadhumali5593
      @eshanimadhumali5593 ปีที่แล้ว

      Aneee eka gana dnnvanm mtth kiynnako dr mtth lakunu 120 i 🥺

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 ปีที่แล้ว +4

    කොරියාවේ වැඩ කරලා තාත්තා අසනීප නිසා ලංකාවට ඇවිත් නතර වුන දැන් වයස අවුරුදු 47 ක් වෙන පිරිමි කෙනෙකුට කොරියාවේ වැඩට නැවත එන්න ක්‍රමයක් නැද්ද කියලා කරුනා කරලා කියන්න පුලුවන්ද.

  • @chinthaka6736
    @chinthaka6736 ปีที่แล้ว +6

    කොරියාවෙ අවුරැදු 4 මාස 10 ඉදල ලංකාවට ගිය කෙනෙක්ට special exam ලියල පාස් වෙලා කොරියාවෙ අන්තිමට හිටිය company එකෙන් visa ගැහුවෙ නැත්නම් මොකද වෙන්නෙ?(අන්තිම company එකේ අවුරැදු 3ක් හිට්යා.)

    • @dhanukjoo9868
      @dhanukjoo9868 ปีที่แล้ว +1

      4.10yama inna one nada, mm danna widihata ekatama yanna nam naththam aya list eka idala yanna wannw

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Newatha vibage liyala enna wenne

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +2

    Student visa ආපු අයට විතරද මේකට apply කරන්න පුලුවන්. e9 එන අයට e7 එකට මාරු වෙලා ඊට පස්සේ f2 එක්කට යන්න බැරිද සර්?

  • @maheshikasewwandi3781
    @maheshikasewwandi3781 ปีที่แล้ว +2

    C3 visa apply කරන විදිය කියන්නකො අයියෙ ,අවශ්‍ය ලියකියවිලි එහෙම ,අනේ ලොකු පිනක් 🙏

  • @pradeepkumara1165
    @pradeepkumara1165 ปีที่แล้ว +2

    Ayye mata loku help ekk plz reply karanna.. e7 visa ekt maru wela wife genna gena puluwanda
    .. eywa gennuwata passe eyt wada karanna puluwanda...... f2r maru wenne nathuwa.

  • @AthulaSandaruwan-o7x
    @AthulaSandaruwan-o7x 2 หลายเดือนก่อน

    F_2 R Visa ekat godk kal inn puluwnd mehe.

  • @videocafe9594
    @videocafe9594 หลายเดือนก่อน

    F2R visa ekata Laksha keeyak Wage salli pennanna onada

  • @uragodaappuhamilageruwansa6243
    @uragodaappuhamilageruwansa6243 ปีที่แล้ว +3

    මල්ලි,මම කොරියන් දෙවෙනි පාර ස්පෙශල් කරලා ගිහින් ආවෙ.වීසා ඉතුරු වෙලා තියෙද්දි මට එන්න උනේ මගේ බබාගෙ අසනීපයක් නිසා.මට C3 ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද,ප්ලීස් හෙල්ප් එකක් දෙන්න මේකට රිප්ලයි දාලා..🙏🙏🙏

    • @amilakumara9878
      @amilakumara9878 ปีที่แล้ว

      Matat denaganna one

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Aiye oya E9 visa walin koreyan wala awrudu 5 ta wediya hitapu nisa E9 nam kohomath aye enna be. Oya C3 illum karala balanna. Namuth salli nam lokuwata dila karanna epa.

  • @sachisavinu
    @sachisavinu ปีที่แล้ว +1

    E 7-4 visa එකට waife සහ බබාවයි දෙන්නම ගන්න පුලුවන්ද.. අම්මා තාත්තා ගන්න පුලුවන්ද නැත්නම් බැදල නිසා wife සහ බබාව විතරද

  • @mihikolanka6686
    @mihikolanka6686 ปีที่แล้ว +2

    චොනාන් අයියව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ඔබට ගොඩක් ස්තුතියි

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      01024398863

    • @mihikolanka6686
      @mihikolanka6686 ปีที่แล้ว

      @@human5839 ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @노스크다
    @노스크다 ปีที่แล้ว +1

    වීසා අලුත් කරද්දී Topic -3 ඕනද

  • @pradeepniroshana7666
    @pradeepniroshana7666 11 หลายเดือนก่อน

    අයියෙ මම 2017 ලංකාවට ආවෙ විසා නැතව ඉදල බාරවෙලා ආවේ 68-1 සීල් එක ගහල තියෙන්නෙ.මම මේ පාර එගවිභාගෙ ගියලා පාස් වෙලා ඉන්නෙ මගෙ පයිල් එක් යවල තියෙන්නෙ.වෙබ් එකට වැටුනෙ නැත්නම් ක්‍රමයක් නැද්ද අයියෙ දාගන්න.චොනාන් අයියා නම් කරන්නෙ නෑ කියනවා.එයා ඉස්සරනම් කිව්වා කරන්න වෙබ් එකට දාල දෙන්නම් කියලා.වෙබ් එකට දාගන්න ක්‍රමයක් නැද්ද අයියෙ වැටුනෙ නැත්නම්🥺🥺

  • @hemanck3561
    @hemanck3561 ปีที่แล้ว +1

    Art digree 1 k tiyenwa.wayasa 42y..campus 1kta apply karanna puluwanda .

  • @mihikolanka6686
    @mihikolanka6686 ปีที่แล้ว

    සමීර ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද , ස්තූතියි සමීර

  • @Lakka1
    @Lakka1 7 หลายเดือนก่อน

    F2R වලින් සහොදරයෝ ගෙන්න ගන්න පුලුවන් ද

  • @NishaKumari-uu7kv
    @NishaKumari-uu7kv ปีที่แล้ว

    දැන අවුරැදු 46වෙනව කොරියන ඉදල ආවෙ ආයෙ එන්න විදිහක කියන්නකො

  • @sanujimadhushika735
    @sanujimadhushika735 ปีที่แล้ว +3

    Awurudu 5k idala avith deweni paara awurudu 5k idala e kiyanne awurudu 10k idala apu kenekta aye korean enna puluwan viza ekak thiyenawada

    • @samankumara8928
      @samankumara8928 ปีที่แล้ว +1

      Ehema deyak tibboth matath kiyanna.. plz

    • @ienvy2441
      @ienvy2441 ปีที่แล้ว +1

      මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි 😢

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow ปีที่แล้ว +2

      Visit business visa vitarai vena visa valin yanna beha aluten dena wedding e7 ekenut puluvan sudusukam tiyenavanam

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Thawama koreyan walin ape rate inna oyala wage ayata ahema awasthawak hadala dunne ne namuth 2023 warshaye awasthawak lebei kiyala kiyanawa godak denek.

  • @buddikarajapaksha7697
    @buddikarajapaksha7697 ปีที่แล้ว

    Ayye oyawa contact kraganna puluwanda

  • @hasi3715
    @hasi3715 ปีที่แล้ว

    Dan e9 visa eka ayata f2r illum karanna barida? Awasana companye kochcharakal inna oneda

  • @uroom22
    @uroom22 ปีที่แล้ว

    අයියෙ.. 2022 ලියපු අයගෙ 5047 කොටා එක වැඩිවෙන්න අවස්ථාවක් නැද්ද ..

  • @vijaikumar8950
    @vijaikumar8950 ปีที่แล้ว +1

    Work permit ekak ganne khomadha..Qatar airways 6 years experience cargo

  • @preethikasamanmali7320
    @preethikasamanmali7320 ปีที่แล้ว +1

    අයියේ මට කොරියාවට එන්න student visa ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕනේ. පුලුවන්ද ඒ ගැන විස්තර ටිකක් කියන්න

    • @human5839
      @human5839  ปีที่แล้ว

      D2 visa saha D4 visa gena api puluwan ikmanata video ekak karanawa.

    • @preethikasamanmali7320
      @preethikasamanmali7320 ปีที่แล้ว

      @@human5839 thank you

  • @Vehical_love_Subscribers
    @Vehical_love_Subscribers ปีที่แล้ว

    Student visa yanna giyapu kenek innawanm yanne kohomad kiyala kiynawada. Loku udauwak, denata lanakawe inne Student visa giya aya innawd

  • @rasikagayani118
    @rasikagayani118 ปีที่แล้ว

    husband E7 visa ekatamai giye F2r maru wenna kochchara kalayak inna oneda

  • @thushanhashitha1359
    @thushanhashitha1359 ปีที่แล้ว

    E7/3aken E7/4 aka gnna vidiha kiyndako aiya

  • @ajithkumara1264
    @ajithkumara1264 ปีที่แล้ว

    Malli awurudu 4k vithara koreyawe hitiye awasana company eken padi dunne naha masa 3k vithara mama lankawata awa 2015 68-1 kiyala passport eke wadila thiyenne ayeth enna barida

  • @Tharindu-v1n
    @Tharindu-v1n ปีที่แล้ว

    E9 eken kelinma f2r ekt apply krnna berida

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว

    විසා ඉවර වෙන්න ලග අයට E 7-4එකට apply කරන්න බැරි ද

  • @Shiwa87
    @Shiwa87 ปีที่แล้ว

    E 9 අයට බැරිද?

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว +1

    ලංකාවෙන් අලුතින් එන අයට තියෙන්නේ e9 විතරමද

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Wena visath puluwan D warge visa nethinam C warge visa

    • @sadasiudawaththa
      @sadasiudawaththa ปีที่แล้ว

      @@human5839 🤔🤔🤔🤔

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 ปีที่แล้ว

    දැන් අලුත් විසා එකක් තියෙනව ද F2 R1 kiyala. Ekata e9 vissa aurudu 10 ekama companiye hitapu kenekta illanna puluwanda

  • @madushankasandaruwan4632
    @madushankasandaruwan4632 ปีที่แล้ว

    E-9 visa ekt brida derect F 2 R visa wlata yanna..?🤔

  • @rasikagayani118
    @rasikagayani118 ปีที่แล้ว

    Topic 3 kiyanne exam level ekakda

  • @dhanujayaekanayake1878
    @dhanujayaekanayake1878 ปีที่แล้ว +1

    Aiya mama E9 visa inna kenek..mama E-7 4 walata maru wela wife and baby gennanna puluwanda...wife mehe language course ekak karana gaman part time job ekak karanna puluwan da

    • @human5839
      @human5839  ปีที่แล้ว +3

      E7'4 walata maru wela gedara ayawa genna gena. F2-R visa ekata maru wenna. Den apita godak wasi wena widiye visa ewith thiyenne

    • @dhanujayaekanayake1878
      @dhanujayaekanayake1878 ปีที่แล้ว

      Thankz...mama ennm oyawa meet wenna...

  • @LakmalChathura-j8n
    @LakmalChathura-j8n 11 หลายเดือนก่อน

    AGE LIMIT KOHOMADA
    MAXIMUM KIIYADA

  • @krkorea1808
    @krkorea1808 ปีที่แล้ว

    F2-99 visa aka gena kiyanawada

  • @indikasinghabahu-kp9tq
    @indikasinghabahu-kp9tq ปีที่แล้ว

    E7 visa aeken arwoth family ganna kochchara kal yanawada

  • @maxwell3734
    @maxwell3734 ปีที่แล้ว

    Ganu ayatath vayasa pirimi ayata vage neda 18. 39 atara neda aiye

  • @w.sdinushika968
    @w.sdinushika968 ปีที่แล้ว +3

    ♥️♥️♥️🤞

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 ปีที่แล้ว

      Mage husband ta wayasa 38 masa 4k wenawa eya korean exams karanna hitagena innawa. Ena exam eka. Karata kamak nadda. Eyata korean enna puluwan wevida kiyala hitanawa. Wayasat ekka. Exam karata kamak nadda. Poddak kiyannako.

  • @dreampalaces902
    @dreampalaces902 ปีที่แล้ว

    E7-4 companiye agreement eka thiddi me F2R ekata ellanna barida?...

  • @ayeshaekanayake1872
    @ayeshaekanayake1872 ปีที่แล้ว +1

    E7 visa eka ganne kohomada help me

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Oya koreyan inna kenek nam irida dawasaka 1.00pm walin passe chonan sentar ekata enna. Mama siyaluma de kiyala dennam.

  • @SL-zr4dt
    @SL-zr4dt ปีที่แล้ว

    F2 visa 1 gattama sajannim kene natuwa. Visa gahan wada karanna puluwanda

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 ปีที่แล้ว

    ❤️

  • @irushiindusarani1
    @irushiindusarani1 ปีที่แล้ว

    ඒ වීසා එක ගන්ඩත් එක්සෑම් එක පාස් වෙන්න ඕනිද අයියේ

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Ow KIIP 3 level eka ho topic 3 level samath wenna ona

  • @atuwa9169
    @atuwa9169 ปีที่แล้ว +1

    Koreawata visit awith visa hadaganna puluwanda?

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 ปีที่แล้ว

    aiye oya chonan aiyath ekka karapu vedio eka baluwa ake idikireem kattiya 300k witarane gannwa keiwe a 2023 nada me desamber cota ekat aggrwmr ana ekak madda

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Malli a gena hariyatama kiyanna be namuth enna puluwan. 2023 meheta 300 wage pramanayak ganna hithan inna nisa

  • @amazing_Sorts
    @amazing_Sorts ปีที่แล้ว +2

    මෙඩිකල් වීසා එකක් ගන්න ක්‍රමයක් කියන්න 💗

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Oya koreyan inna kenekda ? Nethnam lankawe inna kenekda ?

    • @amazing_Sorts
      @amazing_Sorts ปีที่แล้ว

      @@human5839 කොරියාවෙ ඉන්නෙ අයියෙ මට වීසාත් තියනවා මං ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ ප්ලීස් ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න ...

  • @dhanushkalakmal6133
    @dhanushkalakmal6133 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷

  • @RanasingheSampath
    @RanasingheSampath ปีที่แล้ว

    E9 visa ayata mekata bada

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 ปีที่แล้ว

    F1R visa ekata ona document monada lankawen hada ganna oni

  • @nilnuwan3017
    @nilnuwan3017 ปีที่แล้ว

    අයියෙ ඔයා ලංකාවෙ ඉන්න කාලෙ දලුගම ඩොන් ඇන් සන්ස් එකෙ ද වැඩ කරේ ?

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Ow malli oya mawa dannawada ?

    • @nilnuwan3017
      @nilnuwan3017 ปีที่แล้ว

      @@human5839 අයියෙ මම අකුරැස්සෙ ටවුන් එකෙ පිටී පස්සෙ ගෙවල් තියන nil nuwan මල්ලි . ඔයගෙ whatasapp number eka ewanna ko

  • @dinujayathilakafmpiy9887
    @dinujayathilakafmpiy9887 ปีที่แล้ว

    kalin 4 1/2 years idala awrudu 3kata passe ayeth kalin company ekatama awoth E7,4visa ekata maru wenna kochchrakal inna onida

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Dewani gaman ewith awrudu 2k hitiyama ethi. ( සම්පූර්ණ අවුරුදු 2 ක්)

  • @kprabathdealwis774
    @kprabathdealwis774 ปีที่แล้ว

    E 7-4එකට apply කරන්න බැරි ද

    • @human5839
      @human5839  ปีที่แล้ว

      පුළුවන්

  • @ldpklsj3557
    @ldpklsj3557 ปีที่แล้ว +1

    ❤❤

  • @govindasadamali3913
    @govindasadamali3913 ปีที่แล้ว

    F2-R visa ake adala pradesa wala karanna puluwan job category monawada? F2-R aken passe apita F-5 maruwenna awasaya kala simawa saha sudusu kam pehadili karala denna.

    • @human5839
      @human5839  ปีที่แล้ว +2

      Hari api idiriyedi meke nithi wenas wena dewaluth samaga thawath video ekak gennam ..

  • @shangamage9558
    @shangamage9558 ปีที่แล้ว

    Chonan ayyata booking ekak dagnna one kohomada da ganne?

  • @sewwandi6232
    @sewwandi6232 ปีที่แล้ว

    එක දිගටම අවුරුදු 11 ක් ඉදපු කෙනෙක්ට ගන්න බැරිද මේක

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Meka ganna puluwan koreyan inna E7'4 ho D2 , D10 visa thiyana ayata witharai

  • @niroshangunarathna8520
    @niroshangunarathna8520 ปีที่แล้ว

    Deweni para awa ayata ID card eka enna godak kalyanne mokada? mama korea awilla danata sathi 3k wenawa ID eka thama.Awena companyn wada denna ID eka denakal

  • @ruwininanayakkara6300
    @ruwininanayakkara6300 ปีที่แล้ว

    අයියේ e7 උත්සාහ කරන්න 0/l a/l ඕනේද?

  • @Korean515
    @Korean515 ปีที่แล้ว +1

    F2-r visa ekata.
    Diposit ekak 1500만. Masa 6k parana wenna Oneda ?

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Awasha wenne ne

    • @Korean515
      @Korean515 ปีที่แล้ว

      @@human5839 😍

  • @kithsiriereporuwa6244
    @kithsiriereporuwa6244 ปีที่แล้ว

    Students visa enna puluwada a/l nokarapu ayata
    Ehema aya enney kohomad

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Enna puluwan. Api a gena katha karanne neththe godak aya ape asarana ayage salli gannawa. Balamu idiriyedi me genath video ekak dannam

  • @samiya916
    @samiya916 ปีที่แล้ว

    e9 ekeata deparak ewith..special eke nama thiyenawanam exam liyala enna puluwanda...

    • @human5839
      @human5839  ปีที่แล้ว

      E9 visa walin koreyan wala awrudu 5 ta wada wediya idala thiyenam aye exam liyala enna be

    • @human5839
      @human5839  ปีที่แล้ว

      E9 visa walin awrudu 5 ta wediya koreyan wala idala thiyenam aye exam liyala enna be.

  • @c.lelectronic7286
    @c.lelectronic7286 ปีที่แล้ว

    f 5 visa eka gana video ekak one

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Hari api dannam

  • @sanjeewajayakodi9887
    @sanjeewajayakodi9887 ปีที่แล้ว

    Oya kiyana deval vitarai pahadili🤔

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว

    E9 ayata apply karanna barida

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Puluwan
      Labana iridata සෙන්ටර් ekata enna mama danna wisthara tika okkoma kiyala dennam.
      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Salli ganne ne enna kiyala kiyanne wisthara niwaradiwa kiyala denna ona nisa

  • @senarathbandara5897
    @senarathbandara5897 ปีที่แล้ว

    Diwara ayata puluwanda

  • @priyanthakarunanayake5702
    @priyanthakarunanayake5702 ปีที่แล้ว

    F 2 -r Danata area wenas weemak unada?

  • @buddhikaprabath7029
    @buddhikaprabath7029 ปีที่แล้ว

    E9 deparak avit visa ewara novi awà ayata enna vidik kiyanna

    • @human5839
      @human5839  ปีที่แล้ว

      2023 weldin visa walin ho farm visa walin enna puluwan wei

  • @shanthapradeep1916
    @shanthapradeep1916 ปีที่แล้ว

    Area tika dannko sameera Malli

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Video ake dala thiyenne aiye

  • @nalinmadusanka9942
    @nalinmadusanka9942 ปีที่แล้ว

    Aiye F2R walata ona documents kiynnko.

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Malli me ena irida chonan sentar ekata enna mama innawa ude 10 idala hawasa 5 wenakam

  • @catvoicesong2399
    @catvoicesong2399 ปีที่แล้ว

    sameera aiye korean enawnam lankawedi topic karala ena ekath hodai da ...? Poddak clear karala denawada e9 awith karanna thiyena exam step by step

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Godak hodai malli ohe idagenama topic exam karala enawanam. Oya meheta awama mama inna chonan sentar ekata enna oyata yanna ona gaman margaya niwaradiwa mama danna widiyata pennala kiyala dennam

    • @catvoicesong2399
      @catvoicesong2399 ปีที่แล้ว

      @@human5839 thankyou aiye oya anith ayata dena help 1ta, bs parissamin inna...💪👌🙏❤

  • @sajithdilan5064
    @sajithdilan5064 ปีที่แล้ว

    Sir farm visa eka gena visthara kiyanna.2023 Enna hithan inne

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Hariyata apita wistharayak dena ganna lebuna gaman oyalata kiyala denawa

  • @manindaprasanga99
    @manindaprasanga99 ปีที่แล้ว

    කෘෂිකාර්මික වීසා ලංකාවට තියෙනවද

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Thawama ne 2023 lankawata enna puluwan kiyala kiyanawa

  • @samarakoonhemachandra2209
    @samarakoonhemachandra2209 ปีที่แล้ว

    Ayiye mama 2016 koriyawata awa. Ath medical aken mama fail kiyala mawa lankawata euwa. Medical eka clear karagena ayema enna kiyala. Mama ayema yanna godak try kala eth yanna beri una. Lankawe slbfe eken yanna puluwanda berida kiyala kiuwe ne. Mama lagadi tamai ayiyage videos dekke. Ayiye mata ayema yanna puluwanda kiyala denaganna puluwanda.plz .

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Malli oya medical fail une mona hethuwak nisada ?

    • @samarakoonhemachandra2209
      @samarakoonhemachandra2209 ปีที่แล้ว

      අයියෙ මගේ පපුවෙ extre එකෙ පොඩි ඩොට් එලක් තියෙනවා කියල tb තියෙනවාද කියල සැකයක් තියෙනවා කියල ලංකාවට ගිහින් ඒක clear කරගෙන එන්න කියල තමයි මාව එවුවෙ. මම ඒකට treatment එකක් කලා ඒක සම්පූරණම clear උනා.

  • @shasikapriyadarshani4562
    @shasikapriyadarshani4562 ปีที่แล้ว

    F2-r visa eken wifew genn gnn barida

  • @ayeshaekanayake1872
    @ayeshaekanayake1872 ปีที่แล้ว

    E7 job karanna barida

  • @surajchandima4592
    @surajchandima4592 ปีที่แล้ว

    අයියේ 2020 පොදුසමාව කාලය තුල ගිය අය වෙබ් එකට දන්නෙ නැද්ද

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      68-1 sil gahala thiyenam koreyan wala E9 visa walin awrudu 5 ta wediya hitiye nethnam aye exam liyala enna puluwan. Mokak hari prasnayak nam oyage mehe inna yaluwek haraha chonan aiyawa sambanda kara ganna

    • @surajchandima4592
      @surajchandima4592 ปีที่แล้ว

      @@human5839 visa 5 iwara wela masa 10 pulpop wela hitiya.podu samawa kale awe 2020.aima exam karata ethakota yanna barida.68/1 wadila thinne matata

  • @manoj2164
    @manoj2164 ปีที่แล้ว

    E9 stats berida

  • @deepikaabesekara4983
    @deepikaabesekara4983 ปีที่แล้ว

    🦄💗🖤

  • @sunilshantha2884
    @sunilshantha2884 ปีที่แล้ว

    හුටා E9බෑ😢

    • @shashi4287
      @shashi4287 ปีที่แล้ว

      E9 apu ayata baluda mekata apply karanna

  • @ranganasanjeewa9738
    @ranganasanjeewa9738 ปีที่แล้ว

    පුල්පොප් වෙලා ඉදල ආපු අයට එන්න පුලුවන්ද

    • @human5839
      @human5839  ปีที่แล้ว

      68-1 sil ekada gahala thiyenne පාස්පෝට් ake ??

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 ปีที่แล้ว

      ඔව් එන්න පුලුවන්ද...

  • @aselakiriella3403
    @aselakiriella3403 ปีที่แล้ว

    Sameera aiyage nu aka dannako

    • @human5839
      @human5839  ปีที่แล้ว

      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Malli mama deweni mase 5 wenida irida sentar ake innawa.

  • @dulsababa1880
    @dulsababa1880 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍

  • @ajithnishantha5
    @ajithnishantha5 ปีที่แล้ว

    👍👍👍

  • @asithaprasad10
    @asithaprasad10 ปีที่แล้ว

    💥💥

  • @가야산-p1z
    @가야산-p1z ปีที่แล้ว

    👏🏻

  • @kukminreal764
    @kukminreal764 ปีที่แล้ว

    E 7 -4 aya f-2R visa ekata maru wenakota upadiyak thiyenna onada?

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Hema peththakatama awasha wenne ne pradesha 5 k wage thiyenne upadiya illana

    • @kukminreal764
      @kukminreal764 ปีที่แล้ว

      Thanks

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว

    ❤️🖤🇰🇷

  • @sisirakumararajapaksha9486
    @sisirakumararajapaksha9486 ปีที่แล้ว

    ❤❤❤

  • @aheshkumara8522
    @aheshkumara8522 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 ปีที่แล้ว

    Husband korea inne , wife genna ganna puluwan visa eka kiyanna .koitaram kalayak yanawa da

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      E7'4 visa eka ganna kiyanna. E9 visa aken E7'4 visa ekata maru una gaman oyata enna puluwan

    • @ianddeducation
      @ianddeducation ปีที่แล้ว +1

      @@human5839 babawat ganna puluwanda.wife and baba.

  • @ajithediriweera2114
    @ajithediriweera2114 ปีที่แล้ว

    Pulpop wela apu ayata yanna berida aye. Wayasa 48i

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Wayasa thamai getaluwa. Nethnam pulpop wela idala awa kiyala prasnayak ne podu sama kaleka ewith thibunanam enna puluwan.

    • @ajithediriweera2114
      @ajithediriweera2114 ปีที่แล้ว

      Yanna monama kramayakwath methida.

    • @human5839
      @human5839  ปีที่แล้ว

      2023 farm visa lankawata denawa kiyala kiyanawa. Ahema unoth ekata uthsaha karala balanna

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว

    Grade 9 ළමයෙකුට පාසලකට යන්න ක්‍රමයක් තියෙනවද කොරියාවට ඇවිත්,,භාෂාව ඉගෙනගෙන

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Puluwan namuth lankawe O/ L dakwa ho karala ena eka hodai kiyala hithenawa

  • @niroshangunarathna8520
    @niroshangunarathna8520 ปีที่แล้ว

    වයස 39
    정읍시 වල ඉන්නෙ
    E9 Visa වලින් 2 නි වතාවට Korea ට ආවෙ.
    ඉදිරියේදි F2 R Visa සදහා ඉල්ලුම් කලහැකිද?
    E7 4 හදන්නවෙනවනම් කොහොමද කරන්නෙ.
    ස්තුතී

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Oya denata KIIP wala 3 level eka samath nam den unath puluwan. Nethnam labana awrudde F2-R visa newatha awoth illum karanna puluwan. Oyage number eka kemathi nam mekata danna mama ida thiyana welawaka call ekak gannam. E7'4 genada oya awasaneta ahala thiyenne G7 4 kiyala

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 ปีที่แล้ว

      @@human5839 sorry E7 4 thamai

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 ปีที่แล้ว

      @@human5839 KIIP 3 කරල නැහැ,
      කොහොමද අයදුම්පත් යොමු කරන්න ඕන?
      බොහොම ස්තුතී...
      🙏🙏🙏

    • @human5839
      @human5839  ปีที่แล้ว +1

      Oyata puluwanda me mase anthima iridata chonan sentar ekata enna. Mama innawa okkoma weda tika karala E7'4 ekata denata thiyana lakunuth balala madi wena lakunu hada ganna widiyath kiyala dennam. Salli ganne ne eka dawasak enna witharai one. Me mase 30 irida enna 10.am - 5.00pm athare
      Address eka ~천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001

    • @niroshangunarathna8520
      @niroshangunarathna8520 ปีที่แล้ว

      @@human5839 ස්තුතී..

  • @iamchamal
    @iamchamal ปีที่แล้ว

    Sameera eyage number eka mkkda

    • @human5839
      @human5839  ปีที่แล้ว

      천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층)
      0414117000 0414117001
      Mama iridata 1.00pm walin passe innawa malli

  • @sewwandiperera1108
    @sewwandiperera1108 ปีที่แล้ว

    Korean cmpswlt selek wenne khmd kyl kynn koo🥺

    • @human5839
      @human5839  ปีที่แล้ว

      ඉදිරියේදී ඒ ගැන video ekak karanawa

    • @harshaprasantha9408
      @harshaprasantha9408 ปีที่แล้ว

      Samirya mcn kohomada 👊

    • @human5839
      @human5839  ปีที่แล้ว

      Hodin innawa macho..