ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ උපදෙස් වලට ස්තූතිය .මගේ වත්තේ හදාගෙන තියෙනවා. සති 2 ට වරක් වත් මම මැල්ලුමක් හදනවා මේවගෙන්.මෙතුමා කියන සියළු ම දේ ඇත්ත.
ඔබ තුමා කොහෙද අත්තක් ගන්න පුලුවන්ද..
ඔබතුමාගෙ දැනුවත් කිරිම ට ස්තුතුති.
ඔබතුමාට පින් සිද්ධ වේවා .......❤නිරෝගී සුවය ලැබේවා.......🙏🙏🙏
හරිම වැදගත් වැඩ සටහනක් .අපි තෙබු ගැන දැනගෙන හිටියේ සීනි සදහා හොදයි කියලා ඒත් මේ දැනුවත් කිරීමෙන් දැනගත්තා තවත් රෝග රැසකට ගුණ යි කියලා.අපේ ගෙදරත් හරියට තියෙනවා.ඔබතුමා කියපු ආකාරයෙන්ම අපි ක්‍රියා කරනව.ඔබතුමාට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නීරෝගී සම්පත් ලැබේවා!
. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..ඔබ තුමාට.. පලකිරීම අගය කරමි... වටිනා කරුණු රුසක්.අගය කරමි.
Oba thumage phenolic denuwath kireema godak watinawa
බොහොම පිං ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
ජාතික රැකගැනීමට ඔබ තුමා ගේ උතුම් සේවයට මාගේ හර්දයාංගම ස්තුතිය !ඔබ තුමා ඇතුළු පවුලේ සැමටම බුදුන්ගේ සරණයි !!!සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!ජය ශ්‍රී !!!
ස්තුතියි ...මේ දවස්වල කුඩා ලෙඩක් හෝ හදානොගෙන පරිස්සමෙන් ජීවත් වන්න...
@@Lakwedaya aaa
Llp
L
බොහෝම.ස්තුතිඔබතුමාට...ගොඩාක්පිංන්....අද.අපේදේනැතිමකරලදාල...ලෝකේ තියන.වසකවනව
ඔබතුමාට බොහොම පිං දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා. 🙏🙏🙏
හරිම හොදට දැනුවත් කලා බොහොම ස්තුති යි
ඔබ තුමාට පුලුවන්නන් තවත් වටනා ශාක හදුන්වා දෙන්න🙏🏽
හොද වටිනා දේ කිය දුන්නට ගොඩක් පිං ඔබතුමාට
ඔබතුමාට බොහෝම පින් මේක අපිට දැනුවත් කලාට
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තුතියි-
ඔබතුමා මේ කරන්නේ ඉතා වටිනා මෙහෙවරක්.
පින් සිද්ධ වේවා ඔබ තුමන්ටමේ ඖෂධීය ශාක ගැන පැහැදිලි කරනවාට ගොඩක් වැදගත්
දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🏻
තෙබු කොල සම්බෝලය කෙසෙල් කොලයේ ඔතා බත් ඉදුණු විගස විනාඩියක් පමණ තබා රැගෙන ආහාරයට ගන්න. ඉතාම රසවත්.
ඔබතූමාට ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම නියමයි 👍 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️
CT
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...
මහත්තයා ඹබට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට ඹබට තුරුම්පුවක් සරණයි
අපිට අම්මා මැල්ලුමක් හදල දෙනවාහරිම රසයි නිතර නෙවි සතියට දෙගමනක් ඔබට බුදු සරණයි ගොඩක්ම වැදගත් දීර්ඝායුසම ලැබේවා
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html මටත් හම්බවුනා තවත් දරුවෝ දෙන්නෙක්ගේ සුපිරි වැඩක්..අපි පුලුවන් විදිහට මේකත් share කරමුද..?
තෙබු කොල මැල්ලුම ආසම කෑමක් අපේ ගෙදර හදන්නේ මගේ රස නහර පිනවන විදිහට තෙබු කොල මැල්ලුමත් එක්ක වට්ටක්කා මිරිසට හොද්ද උයලා කරවල බැදුම.
බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏
Sthuthi pahadili kireema thenu kola gana oba thumata deergayusha labewa budu saranai.!🙏🙏
❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ඔබතුමාගේ දැනුවත් කිරීම ගැන සතුටුයි
Oba tumata theruwan saranai .deergausawewa.hodata kiya dunna.
තෙරැවන්සරණයි අපේ වත්තේ තියෙනවා .මම සලාදේ හදලා කැවා .මට සිනි තියෙනවා .ගොඩක් ඉස්තුතියි .👍👍👍👍
හොද පැහැදිලි කිරීමක්.
හරිම .ඉක්මනින් .වැවෙන .ගසක් .මම ගහ .ළඟ ta ගියහ ම.කොළයක් .hamada .කනවා . 5:19
ඉතා වටිනා ඔවදන් ස්තුතියි ඔබතුමාට
තෙරැවන් සරනයි ඔබතුමාට
Godaak sthuthi thaththe. Nodanna dewal godak danagaththa. ❤️
ගොඩක් පින් ඔබතුමාට...
හොඳ දැනුම් දීමක් ගොඩක් pin
Bohoma watina upades. Oba thumata godak pin.
බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමා ට
Obathumaata pin.. Theruwan Sarani.
බොහොම පින් තෙරුවන් සරණයි
God bless you father live long life 🙏
බුදු සරණයි ඔයාට ගොඩක් පින්
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබතුමාට මාගේ ගෞරවය !
බොහෝමත්ම ස්තුතියි ඔබට...
ඉතාවටිනා අදහස් කන්න එපා කියල හුග දෙනෙක් කියනව දැන්බය නැ අපේ දෙර ගොඩක් තියෙනව ඔින කෙනෙකුට දෙන්න පුලුවන්
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉🎉🎉
ඔබතුමාට බුදු සරණයි
Godak Watinawa video eka.Oba thumata bohoma issthutie.
බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට
තෙරුවන් සරනයි වෙදමහත්තය🙏🏻👍❤️💐
🙏
ගොඩක් වැදගත් ස්තුති 🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මේවා අපේ ගෙදර තියෙනවා දැනුවත් කලාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉🙏🙏🙏
අත්තක් දෙන්න පුලුවන්ද? කොහෙද ඔබ
Theruwan saransi oba thumata ape lithe lage Hathern teyannea godak pin oba thumata
බොහොම ස්තුතියි. හෙළ වෙදකම දිනේවා.
ඔබතුමාට බොහෝම ස්තුතියි
Bohoma pin budusaranai oba tumata
no tannae,, tayak,, tana gatta,, oba tumata,, godaak,, stetuyi, budusaranauyi
Oba thumata bohma sthuthi.budu saranai
Very honest person and good explanation.
Obatumata deergayu wewa niduk neerogi bawaya labewa godak pin budusarni. ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි අත්තේ🙏🙏🙏
ඇඹුල් රස තෙබු වර්ගයකුත් තියෙනවා, එකත් හරීම රසයි
Bohomthma pin mama dangena hotiyaසීනි walatabhodai kiyala witharai..thawab.නොදන්නා දේවල් දැනගත්තේ tha..mama waga karal තියෙන්නේ hmatama denawath..
May God Bless You ,Father!
ඔබතුමාට බුදුසරණයි
pin obatumata apiwa denwat kalada teruwan saranai
ස්තුතියි වෛද්‍ය තුමනි
Very useful information ❤
Denuwat kalata godak pin taruwan saranay oba tumanta dirgau wewa nirogi wewa suwapat wewa
බුදු සරණයි ඔබ තුමාට
වටිනා වැඩසටහනක් දිගටම කරගන යන් දෙවිපිහිටයි
Godak watinawa me wada satahana budusaranai
godaak pin , oba thumata godaak sthuthi
ඇඹුල් rasa thebu kola welath ama gunaya තිබෙනවාද
බොහොම ස්තුතියි වෙද තුමනි
Theruwan saranai obathumata apithhadala kanawa gunai
මට දියවැඩියාව තියෙනවා .මම දැන් හැමදාම උදේට එක කොලයක් කනවා ඒක කමක් නැද්ද
thebu kola walin thanikarama kada hadanna puluwanda
ස්තුතියි❤️❤️❤️ජයවේවා...!
බොහොම ස්තුති ඔබ තුමාට....
Godak pin me danuwath kirima sambandawa oba thumata
Mewa sambola karanna puluwan kalawamta dala mellum karanna puluwan hemdam hodath nehe
Good advices thank you very much
අපේ ගෙදර වහගන ඉන්නේ මේ ගස❤️
Godak pin oba tumata thaeruwan saranai
Ape Arannya godak thiyanawa _rangiri ulpatha Arannaya.paragaha ulpatha horoupothana.
Owa nitarama kanna hoda ne kiyanne aththada weda mahaththaya ?
මම මේ කිසිම දෙයක් නොදැනම තෙබු කොල කඩාගෙන ආවා ආසාවට කන්න 😊😊😊.
Godak pin budu saranai
Obathumagan danaganna ona diyawadiyawa thiyana aya nathun wana aya kanna hoda nadda.
Mage thembu gage Kada kola patai a niyama thembu gahakda nadaa kiyann.
Danuwath kereema Gena obathumata godak pin.
Obathumata, godak, pin
ඔබ තුමාට බොහොම පින් මට suger 190 ta mee විදිහට හදලා කන්න ඕනෙ බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏
ඔබතුමන්ලා තමා මිහිපිට දෙවිවරු. තෙබු වර්ග දෙකක් තියෙනවා නේද ? ගුනය වෙනස් වෙනවාද?
Godak estutiiii mee wage dewal kiyala denawata. Ediriyatath karanna
ඕනැම ලෙඩකට හෙළ ඖෂධ තියෙනවා ඉංග්රිස් බෙහෙත් බොන්න අවශ්‍ය නැ ඔබතුමාට පිංලැබේවා 🙏
❤❤❤❤❤❤👍👍👍👍👍 cyprus බුදු saranayi
බොහොම පිං ඔබ තුමාට
තෙරුවන් සරණයි
ස්තූතියි ඔබතුමාට
Watina Danu Wath kiriimak 🌹🌹🌹 theruwan saranai 🙏🙏🙏
Math kanawa.mata seeni thiyenawa.tap ekak gawa wathura bahina thanks hitawanna.eka aththakin Loki pandurak hadenawa.thebu warga dekama hodai.mage seeni 380 ta thibuna .Dan 90ta wage thiyenne.man sathiyata deparak kanawa me kola,samboleth hodai.bageta malawala hodai.mama nam nathi ayatath denawa.eka Loki pinak.beheth pethi bonawata wada sharirayatath hodai.athuru abadayakuth na.
Thank you very much. I wish somebody would dry the leaves and packet it and export.
ඔබතුමාගේ උපදෙස් වලට ස්තූතිය .මගේ වත්තේ හදාගෙන තියෙනවා. සති 2 ට වරක් වත් මම මැල්ලුමක් හදනවා මේවගෙන්.මෙතුමා කියන සියළු ම දේ ඇත්ත.
ඔබ තුමා කොහෙද අත්තක් ගන්න පුලුවන්ද..
ඔබතුමාගෙ දැනුවත් කිරිම ට ස්තුතුති.
ඔබතුමාට පින් සිද්ධ වේවා .......❤නිරෝගී සුවය ලැබේවා.......🙏🙏🙏
හරිම වැදගත් වැඩ සටහනක් .
අපි තෙබු ගැන දැනගෙන හිටියේ සීනි සදහා හොදයි කියලා
ඒත් මේ දැනුවත් කිරීමෙන් දැනගත්තා තවත් රෝග රැසකට ගුණ යි කියලා.
අපේ ගෙදරත් හරියට තියෙනවා.ඔබතුමා කියපු ආකාරයෙන්ම අපි ක්‍රියා කරනව.
ඔබතුමාට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නීරෝගී සම්පත් ලැබේවා!
. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..ඔබ තුමාට.. පලකිරීම අගය කරමි... වටිනා කරුණු රුසක්.අගය කරමි.
Oba thumage phenolic denuwath kireema godak watinawa
බොහොම පිං ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
ජාතික රැකගැනීමට ඔබ තුමා ගේ උතුම් සේවයට මාගේ හර්දයාංගම ස්තුතිය !
ඔබ තුමා ඇතුළු පවුලේ සැමටම බුදුන්ගේ සරණයි !!!
සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
ජය ශ්‍රී !!!
ස්තුතියි ...
මේ දවස්වල කුඩා ලෙඩක් හෝ හදානොගෙන පරිස්සමෙන් ජීවත් වන්න...
@@Lakwedaya aaa
Llp
L
බොහෝම.ස්තුතිඔබතුමාට...ගොඩාක්පිංන්....අද.අපේදේනැතිමකරලදාල...ලෝකේ තියන.වසකවනව
ඔබතුමාට බොහොම පිං දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා. 🙏🙏🙏
හරිම හොදට දැනුවත් කලා බොහොම ස්තුති යි
ඔබ තුමාට පුලුවන්නන් තවත් වටනා ශාක හදුන්වා දෙන්න🙏🏽
හොද වටිනා දේ කිය දුන්නට ගොඩක් පිං ඔබතුමාට
ඔබතුමාට බොහෝම පින් මේක අපිට දැනුවත් කලාට
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තුතියි-
ඔබතුමා මේ කරන්නේ ඉතා වටිනා මෙහෙවරක්.
පින් සිද්ධ වේවා ඔබ තුමන්ට
මේ ඖෂධීය ශාක ගැන පැහැදිලි කරනවාට
ගොඩක් වැදගත්
දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🏻
තෙබු කොල සම්බෝලය කෙසෙල් කොලයේ ඔතා බත් ඉදුණු විගස විනාඩියක් පමණ තබා රැගෙන ආහාරයට ගන්න. ඉතාම රසවත්.
ඔබතූමාට ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම නියමයි 👍 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️
CT
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...
මහත්තයා ඹබට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට ඹබට තුරුම්පුවක් සරණයි
අපිට අම්මා මැල්ලුමක් හදල දෙනවා
හරිම රසයි නිතර නෙවි සතියට දෙගමනක් ඔබට බුදු සරණයි ගොඩක්ම
වැදගත් දීර්ඝායුසම ලැබේවා
th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html මටත් හම්බවුනා තවත් දරුවෝ දෙන්නෙක්ගේ සුපිරි වැඩක්..අපි පුලුවන් විදිහට මේකත් share කරමුද..?
තෙබු කොල මැල්ලුම ආසම කෑමක් අපේ ගෙදර හදන්නේ මගේ රස නහර පිනවන විදිහට තෙබු කොල මැල්ලුමත් එක්ක වට්ටක්කා මිරිසට හොද්ද උයලා කරවල බැදුම.
බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏
Sthuthi pahadili kireema thenu kola gana oba thumata deergayusha labewa budu saranai.!🙏🙏
❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ඔබතුමාගේ දැනුවත් කිරීම ගැන සතුටුයි
Oba tumata theruwan saranai .deergausawewa.hodata kiya dunna.
තෙරැවන්සරණයි අපේ වත්තේ තියෙනවා .මම සලාදේ හදලා කැවා .මට සිනි තියෙනවා .ගොඩක් ඉස්තුතියි .👍👍👍👍
හොද පැහැදිලි කිරීමක්.
හරිම .ඉක්මනින් .වැවෙන .ගසක් .මම ගහ .ළඟ ta ගියහ ම.කොළයක් .hamada .කනවා . 5:19
ඉතා වටිනා ඔවදන් ස්තුතියි ඔබතුමාට
තෙරැවන් සරනයි ඔබතුමාට
Godaak sthuthi thaththe. Nodanna dewal godak danagaththa. ❤️
ගොඩක් පින් ඔබතුමාට...
හොඳ දැනුම් දීමක් ගොඩක් pin
Bohoma watina upades. Oba thumata godak pin.
බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමා ට
Obathumaata pin.. Theruwan Sarani.
බොහොම පින් තෙරුවන් සරණයි
God bless you father live long life 🙏
බුදු සරණයි ඔයාට ගොඩක් පින්
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබතුමාට මාගේ ගෞරවය !
බොහෝමත්ම ස්තුතියි ඔබට...
ඉතාවටිනා අදහස් කන්න එපා කියල හුග දෙනෙක් කියනව දැන්බය නැ අපේ දෙර ගොඩක් තියෙනව ඔින කෙනෙකුට දෙන්න පුලුවන්
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉🎉🎉
ඔබතුමාට බුදු සරණයි
Godak Watinawa video eka.
Oba thumata bohoma issthutie.
බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට
තෙරුවන් සරනයි වෙදමහත්තය🙏🏻👍❤️💐
🙏
ගොඩක් වැදගත් ස්තුති 🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මේවා අපේ ගෙදර තියෙනවා දැනුවත් කලාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉🙏🙏🙏
අත්තක් දෙන්න පුලුවන්ද? කොහෙද ඔබ
Theruwan saransi oba thumata ape lithe lage Hathern teyannea godak pin oba thumata
බොහොම ස්තුතියි. හෙළ වෙදකම දිනේවා.
ඔබතුමාට බොහෝම ස්තුතියි
Bohoma pin budusaranai oba tumata
no tannae,, tayak,, tana gatta,, oba tumata,, godaak,, stetuyi, budusaranauyi
Oba thumata bohma sthuthi.budu saranai
Very honest person and good explanation.
Obatumata deergayu wewa niduk neerogi bawaya labewa godak pin budusarni. ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි අත්තේ🙏🙏🙏
ඇඹුල් රස තෙබු වර්ගයකුත් තියෙනවා, එකත් හරීම රසයි
Bohomthma pin mama dangena hotiya
සීනි walatabhodai kiyala witharai..thawab.නොදන්නා දේවල් දැනගත්තේ tha..mama waga karal තියෙන්නේ hmatama denawath..