ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා වටිනා පැහැදිලි කිරීමක් . ගොඩාක් ස්තුතියි !!!
හරිම වැදගත් පණිවිඩයක්. මෙය අති විශේෂ ශාක වර්ගයක් ස්තූතියි ඔබතුමාට
මෙම විඩීයෝ ඒක ඛලන් නසැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
හරිම වැදගත් ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ස්තූතියි 🙏 දැනුවත් කලාට
ගොඩාක්ම ස්තුතියි.ඔබට පැහැදිලිව කියල දුන්නට
මේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් දිවියක් වේවා
බොහොම ස්තූතියි මහත්මයා දැනුවත් කරාට ..👍❤️❤️❤️🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් ස්තූතියි ඔබතුමාට
ගොඩාක් ස්තුති පැහැදිලි කරාට.🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට
ඉතාමත් වටිනා pahadili කිරීමක් , ස්තුති ❤
ඉතාම වටිනා vedio බෝම ස්තුතියි
ස්තුතියි 🙏
JenifKohomada oyata Yalu wa eten
බොහොම ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි
Pala hoyaganna thanak thiyanawada bs ❤
Thank you
මදුරුතලා ශාකයට සංස්කෘතෙන් කියන නම තුලසි කශායවලට තුලසි කියන නමට ගන්නේ මදුරුතලා ම තමයි.
ස්තුතියි
ගොඩාක් ස්තූතියි
තැන්ක්යූ සර් මම හොය හොයා හිටපු ප්‍රස්නයක් බොහෝම පිං සර් ජයවේවා වේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Thank you for the information
Godak watinwa oba thumata dirgausa lebewa bohoma sthuthi denuwath kalata theruwan saranai mama Saudi Arabia sita
Me shaka pilibandawa matath mechcharakal patalawila thibbe oba thumage pahadili kirimenui therune godak pin.
බොහොම ස්තුතියි.
ගොඩක් වැදගත් වටින දෙයක් .ඔබ තුමාට බොහොම ස්තූතියි....!!!!
දැනුවත් කලාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.
ඊතණ ගස ගැන මෙි වගේ වීඩියෝ එකක් කරන්න . බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කලාට
Thank you for this video.
මම හරිම ආසාවෙන් බලන වැඩසටහන් මෙ හැම ෂාකයක්ම මමත් හදුනනවා හරිම අගෙයි සර් 🎉
@@ReetaRathnayaka-x6p thalakola kiyanne tulsi newei 🤣🤣
Thank you sir .
Thank you 💕💕😊😊
මං ඉන්න මෙ සයිප්‍රස් රටේ තියනවා ලොකු පදුරු ටිකක් දම්පාටට හුරුයි🌿🌿
Valuable video. Thanks a lot ❤❤❤
Stuti oba tumata 🙏🙏🙏
Use picture this app Real fun Iam ushering it
obatumage vedios api nitara balanawa
මම උතුරුමැද පළාතෙ ඔය ඔබ ඔය කියන පැළෑටි වර්ග ඔක්කොම මමනමි අදරනවා පාරෙ යද්දත් මමනමි තලාකොල ටිකක් කඩලා කනවා අපේ පැත්තේ තලාකොල කියල තමයි කියන්නෙ අපෙ කිරිඅත්තලාගෙ බුලත් තට්ටුවේ තලාකොල කොලනමි වරදින්නෙ නෑ නොදන්න අයට දැනුවත් කිරීම බොහොම හොදයි තෙරුවන් සරණයි ඔබතුමාට
Godak tanks
මහත්තයො ඔය ප්‍රභේද 3ට අමතරව හෝ තලා කියල වර්ගයකුත් තියනව ඒ ශාකයේ කොල ගොඩක් විශාලයි ගල් ආශ්‍රිතව ඇලඉව්රු වල හැදෙනව කොලය වදමල් ගස්වල කොල සයිස් ලොකුයි මදුරු තලා කොලයේ හැඩයට සමානයි විටට කන්න පුලුවන් හැබැයි කොලය අතින් පොඩි කරල ඉස්ම ටිකක් ඉවත් කරල කන්න ඕන නැත්නම් කට තුවාලවෙනව එකපඳරක් අඩිහතරක් පමණ උසයනඅඅතර ඒතරම්ම වටප්‍ප්‍රමානයක් වසාගන්නව
ස්තුති මහත්මයා ඔබගේ දැනුවත් කිරීම gana
Bohoma istutie.
Estute oba tumata estute estute estute ❤❤❤❤❤❤
❤❤❤❤
Bohoma stuthi danuwath kalata ❤
Hoda pehedili kireemak.Ma langath thiyenawaObathumata bohoma sthuthi
Anuradhapureta godak tiyanawa
මම කොරියන් වල හිටියේ එහෙත් තියනවා .හැබැයි එ කොල සාමාන්‍යයෙන් අතක් විතර වෙනවා .කොරියන් වල එක හොද ඖෂධයක් අමුවෙන් කැමට ගන්න
🙏🙏🙏🙏🙏🙏
Thank you sir ape gedharath thiyanawa namuth oyage pahadili kireema ma wenathuruth api danne naha.godak sthuthiy pahadili kara dunnata
MAGE GEDARA ME HAMA GAHAKMA THIYENAWA OBA THUMATA GODAK PIN MEYADANUWATH KALATA MAMA .NAM GODAK DANUWATH WELA HOTIYE AWURUDU 10.yak withara wenawa
👍👍👍
Thulsi pela kohenda ganna puluwan
👍👍👍👍👍👍
දම් පාට තුල්සි මගෙ ලග තියෙනවා .ලොකු ගස් දෙකක් හස් වලින් ඇට වැටිලා.පැලවෙලා😊😊😊
එවා තමයි නියම මදුරු තලා වෙද මහත්තයට පොඩ්ඩක් වැරදිල...
Koheda? Pela ganna puluwnda
ඔන්න ඔය මල්තුන ප්‍රන්ණුවනේ දැන්හරි තේරෙනවා මහත්තය
මේ ගස් දියත උයනෙ stall එකෙන් ගන්න පුලුවන්ද ?
ඉතා වටිනා විඩියෝවක් බොහොම ස්තුති
මහත්තය තමයි තුල්සිපැලපහදල දුන්නේ බොහොම ස්තුතියි
dragon fruits hondata idilada kiyala dana ganne kohomada?
කොලපට තුල්සි පැලයක් සහ මදුරු තලා පැල කිහිපයක් පැල.කිරීමට ලබා දිය හැකිද
Obethuma Lange Wiharapichcha Malpala Tiyanawada. Labaganne Kohomada.
Thank you so.................. much
Actually you have to venerate this Tutsi plant.its a pity our people don't know the value of it. If you consume this you will not have eye problems lung problems etc.etc.Eminent Dr.Naram praise this as magical for various ailments.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mwaga nama kuwat wala kiyana rahaan kiyala
පැල හොයාගන්නෙ කොහෙන්ද
ඔය දෙකේ උද්භිද විද්‍යා නාම දෙක වෙන වෙනම කියන්න පුලුවන්ද ?
Mata Asae beheth saka waga karanna ekata kohomada karanne
Ape gedare oyer dekamer thiyenwa
ඔය දෙකම අපේ රජරට ප්‍රදේශයේ තියෙනවා. ඕනනම් ලොරිගනං ගේන්න පුලුවන් මදුරුතලාත් ඕනතරම් තියෙනව.
Apita Pala genna Ganna. Barida
තුලසි පැලයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද
Nil pata thulsi akak genna ganna puluwanda
ඔබතුමා කියන කතව සහතික ඇත්ත 🙏🙏🙏🙏 ඔය ගස් වර්ග තුනම අපේ ගෙදර තියෙනවා 🙏🙏🙏
(Picture this ) app can scans any leafVery fun and helpful app
කොළපාට තුල්සි පැළයක් සහ මදුරැතලා පැළයක් සිටවීමට ලබාදිය හැකිද?
මදුරු මදුරු කලා කොළ ලෝකුයි නේද?
තුලසි ගහේ මල් වලින්ද කසකසා ඇට ගන්නෙ ?
ne besil gahen
තිරා නම් වැල් සාකයක් තිබේද.මේ පලාතෙ විකුනනව.නොද්න්න නිසයි ඇහුවෙ.
මහත්මයා ඔය කොලපාට තුල්සි පත්‍රයට සමාන නමුත් ඊට වඩා විශාල් පත්‍ර ගසක් වැවෙනවා. අඩි 5ක් 6ක් උසටත් යනවා, ඒ ගැනත් පුළුවන් නම් කියන්න, ඒක කොපමණ උස ගියත් මල් නම් දැකලා නැහැ. ( net එකේ මහතලා නමිනුත් ගසක් තියෙනවා )
**ඔය බුලත් කොල බුලත් විට කන ඒවට කියන්නේ තලා කොළ කියලා නේද ?**🤔🤔🤔**මදුරුතලා කියන්නේ ඕවට නෙවෙයි****ඒක මාර සුවඳයි ඔය දෙකම සුවඳයි**මදුරුතලා කියන එක දුම් අල්ලනවා මදුරුවන්ට**🤔🤔**මං හරියටම හොය ඔයා හිටපු වීඩියෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරේ බොහොම ස්තූතියි****මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා මොකද දන්නවද****අර තලා කොළ බුලත් විටට කන පැලමද තුල්සි කියන්නේ පිටරටවල ඉන්දියාවේම වඳින්න කියලා**🙏🙏🙏🙏
තලා කියන්නේ මදුරු තලා වලට කියන කෙටි නමක්. මහ තලා හීන් තලා කිය කියා තියනවා පාට වෙනස් නිසා. තුල්සි කියන්නේ හිංදි වලින්
කැප්පෙටියා ශාක යක් හදුන්වා දෙන්න .
🙏👍
මහත්තය ඔයා එදා රට ගිහින් හිටියනේද
බිංකොහොම්බ ශාකය පෙන්වන්න පුලුවන්ද?ස්තූතියි.
Ceylon Agri Binkohomba (kiyala video akak thiyanawa youtube ake)
තුස්සි පදුරු වත්ත පුරාම තියෙනවා ඒත් ඇති හොදක් නම් නෑ
කුඩු කරලා තේ වතුර ට දාලා බොන්න නියම සුවදක් ඇගටත් හොදයි
ඔය දෙකම තුලසි නෙවෙයි.ඔය තලාකොළ.බුලත් විටට කනවා.මදුරුතලා සැර සුද්ක් තියෙන ගහක්.ඒකෙත් වර්ග දෙකක් තියෙනවා.හීන් මදුරුතලා සහ මහ මදුරුතලා.හීන් මදුරුතලා වර්ග දෙකයි.දම්පාටට හුරු සහ කොලපාට.
මෙ වර්ග දෙකම ඕන තරම් කැලෙන් තියෙනවා හරියට බො වෙනවා නමුත් කොහොම කවුරැ කිසිවක් මෙ ශකෙ අවිවට තමා දම් පාට වෙන්නෙ අපෙ ගෙදර දැන් හොදම බො වෙලා මමත් සවසට හදුන් කුරක් පත්තු කරනවා
ආයුර්වේදයේ තුලසී පත්‍ර යනු මදුරුතලා. ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනෙකු ජීවත්වෙන්නේ මානසිකපීඩා ඇතුවයි. ඉතා කලාතුරකින් තමයි එසේ නොවන කාන්තාවන් ජීවත්වෙන්නේ.ඉන්දියානු නිවෙස් වල තුලසී ශාක සිටුවා ඒවා පෝෂණය කරන්නේ කාන්තාවන්. ඔවුන්ගේ සිත් පීඩා පවසන්නේ මෙම ශාකයටයි. ( එසේ කරන්නේ තම සිත් පීඩා පවසන්නට , ඒවා අසන්නට කිසිවකු නොමැති නිසයි.ඉන්දීය නිවෙස් වලින් බහුතරයක විවාහක කානතාවන් වහලියන් මෙන් සිටින්නේ.
Obata manasika peedavak penawa. Anunge manasika peedenaya gane kathakaradhi. Oba vydyawarak da? Samaja vidyakjayek da?
@@maheshsrilanka3398මට පේන්නෙඑහෙමඔබට ය් !!!
ම හ ම දු රු ත ලා
@@harisaraharisara7828 තුල්සි පත්‍ර හිං මදුරුතලා.
පැල සල්ලි වලට ගන්නේ කොහෙන්ද
විහාර පිච්ච පැල ලබා ගන්නේ කොහෙන්ද
මේ පැල ගන්න ක්‍රමයක් නැද්ද?
Puluwan ape gedara thiyenawa
පොලයක් ගෙන්න ගන්න කියද
නම්බරයක් එවන්න
උතුමා.තනකොල.කනවාද.ඔවා.දන්තැති.බාබාලා..නොමොයි.කපටි.යාකා
Thamuseta mole amaruwakda.nethnam hetida.nagare inna aya mewa gena danne ne.pehedili karala dena eka watinawa.thamuseta kesillada.balanne nethuwa innawa epa nam.buruwo
තණකොළ කාපු බව පෙනෙනවා, සිංහලත් බෑනේ! දන්නවා නම් නිහඬව ඉන්න .
Ape deesiya saka wala vismitha guna nodanna mole kaladak naththe thanakola hodai jarawa kana un ugathunta garahanne.
Thank you.🙏
❤❤
Thank you,
☝🤗🤗🤗🤗
❤❤❤❤❤❤
ඉතා වටිනා පැහැදිලි කිරීමක් . ගොඩාක් ස්තුතියි !!!
හරිම වැදගත් පණිවිඩයක්. මෙය අති විශේෂ ශාක වර්ගයක් ස්තූතියි ඔබතුමාට
මෙම විඩීයෝ ඒක ඛලන් නසැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
හරිම වැදගත් ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ස්තූතියි 🙏 දැනුවත් කලාට
ගොඩාක්ම ස්තුතියි.ඔබට පැහැදිලිව කියල දුන්නට
මේ දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් දිවියක් වේවා
බොහොම ස්තූතියි මහත්මයා දැනුවත් කරාට ..👍❤️❤️❤️🙏
තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් ස්තූතියි ඔබතුමාට
ගොඩාක් ස්තුති පැහැදිලි කරාට.🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට
ඉතාමත් වටිනා pahadili කිරීමක් , ස්තුති ❤
ඉතාම වටිනා vedio බෝම ස්තුතියි
ස්තුතියි 🙏
Jenif
Kohomada oyata Yalu wa eten
බොහොම ස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි
Pala hoyaganna thanak thiyanawada bs ❤
Thank you
මදුරුතලා ශාකයට සංස්කෘතෙන් කියන නම තුලසි කශායවලට තුලසි කියන නමට ගන්නේ මදුරුතලා ම තමයි.
ස්තුතියි
ගොඩාක් ස්තූතියි
තැන්ක්යූ සර් මම හොය හොයා හිටපු ප්‍රස්නයක් බොහෝම පිං සර් ජයවේවා වේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Thank you for the information
Godak watinwa oba thumata dirgausa lebewa bohoma sthuthi denuwath kalata theruwan saranai mama Saudi Arabia sita
Me shaka pilibandawa matath mechcharakal patalawila thibbe oba thumage pahadili kirimenui therune godak pin.
බොහොම ස්තුතියි.
ගොඩක් වැදගත් වටින දෙයක් .ඔබ තුමාට බොහොම ස්තූතියි....!!!!
දැනුවත් කලාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.
ඊතණ ගස ගැන මෙි වගේ වීඩියෝ එකක් කරන්න . බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කලාට
Thank you for this video.
මම හරිම ආසාවෙන් බලන වැඩසටහන් මෙ හැම ෂාකයක්ම මමත් හදුනනවා හරිම අගෙයි සර් 🎉
@@ReetaRathnayaka-x6p thalakola kiyanne tulsi newei 🤣🤣
Thank you sir .
Thank you 💕💕😊😊
මං ඉන්න මෙ සයිප්‍රස් රටේ තියනවා ලොකු පදුරු ටිකක් දම්පාටට හුරුයි🌿🌿
Valuable video. Thanks a lot ❤❤❤
Stuti oba tumata 🙏🙏🙏
Use picture this app
Real fun
Iam ushering it
obatumage vedios api nitara balanawa
මම උතුරුමැද පළාතෙ ඔය ඔබ ඔය කියන පැළෑටි වර්ග ඔක්කොම මමනමි අදරනවා පාරෙ යද්දත් මමනමි තලාකොල ටිකක් කඩලා කනවා
අපේ පැත්තේ තලාකොල කියල තමයි කියන්නෙ අපෙ කිරිඅත්තලාගෙ බුලත් තට්ටුවේ තලාකොල කොලනමි වරදින්නෙ නෑ නොදන්න අයට දැනුවත් කිරීම බොහොම හොදයි
තෙරුවන් සරණයි ඔබතුමාට
Godak tanks
මහත්තයො ඔය ප්‍රභේද 3ට අමතරව හෝ තලා කියල වර්ගයකුත් තියනව ඒ ශාකයේ කොල ගොඩක් විශාලයි ගල් ආශ්‍රිතව ඇලඉව්රු වල හැදෙනව කොලය වදමල් ගස්වල කොල සයිස් ලොකුයි මදුරු තලා කොලයේ හැඩයට සමානයි විටට කන්න පුලුවන් හැබැයි කොලය අතින් පොඩි කරල ඉස්ම ටිකක් ඉවත් කරල කන්න ඕන නැත්නම් කට තුවාලවෙනව එකපඳරක් අඩිහතරක් පමණ උසයනඅඅතර ඒතරම්ම වටප්‍ප්‍රමානයක් වසාගන්නව
ස්තුති මහත්මයා ඔබගේ දැනුවත් කිරීම gana
Bohoma istutie.
Estute oba tumata estute estute estute ❤❤❤❤❤❤
❤❤❤❤
Bohoma stuthi danuwath kalata ❤
Hoda pehedili kireemak.
Ma langath thiyenawa
Obathumata bohoma sthuthi
Anuradhapureta godak tiyanawa
මම කොරියන් වල හිටියේ එහෙත් තියනවා .හැබැයි එ කොල සාමාන්‍යයෙන් අතක් විතර වෙනවා .කොරියන් වල එක හොද ඖෂධයක් අමුවෙන් කැමට ගන්න
🙏🙏🙏🙏🙏🙏
Thank you sir ape gedharath thiyanawa namuth oyage pahadili kireema ma wenathuruth api danne naha.godak sthuthiy pahadili kara dunnata
MAGE GEDARA ME HAMA GAHAKMA THIYENAWA OBA THUMATA GODAK PIN MEYADANUWATH KALATA MAMA .NAM GODAK DANUWATH WELA HOTIYE AWURUDU 10.yak withara wenawa
👍👍👍
Thulsi pela kohenda ganna puluwan
👍👍👍👍👍👍
දම් පාට තුල්සි මගෙ ලග තියෙනවා .ලොකු ගස් දෙකක් හස් වලින් ඇට වැටිලා.පැලවෙලා😊😊😊
එවා තමයි නියම මදුරු තලා වෙද මහත්තයට පොඩ්ඩක් වැරදිල...
Koheda? Pela ganna puluwnda
ඔන්න ඔය මල්තුන ප්‍රන්ණුවනේ දැන්හරි තේරෙනවා මහත්තය
මේ ගස් දියත උයනෙ stall එකෙන් ගන්න පුලුවන්ද ?
ඉතා වටිනා විඩියෝවක් බොහොම ස්තුති
මහත්තය තමයි තුල්සිපැලපහදල දුන්නේ බොහොම ස්තුතියි
dragon fruits hondata idilada kiyala dana ganne kohomada?
කොලපට තුල්සි පැලයක් සහ මදුරු තලා පැල කිහිපයක් පැල.කිරීමට ලබා දිය හැකිද
Obethuma Lange Wiharapichcha Malpala Tiyanawada. Labaganne Kohomada.
Thank you so.................. much
Actually you have to venerate this Tutsi plant.its a pity our people don't know the value of it. If you consume this you will not have eye problems lung problems etc.etc.Eminent Dr.Naram praise this as magical for various ailments.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mwaga nama kuwat wala kiyana rahaan kiyala
පැල හොයාගන්නෙ කොහෙන්ද
ඔය දෙකේ උද්භිද විද්‍යා නාම දෙක වෙන වෙනම කියන්න පුලුවන්ද ?
Mata Asae beheth saka waga karanna ekata kohomada karanne
Ape gedare oyer dekamer thiyenwa
ඔය දෙකම අපේ රජරට ප්‍රදේශයේ තියෙනවා. ඕනනම් ලොරිගනං ගේන්න පුලුවන් මදුරුතලාත් ඕනතරම් තියෙනව.
Apita Pala genna Ganna.
Barida
තුලසි පැලයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද
Nil pata thulsi akak genna ganna puluwanda
ඔබතුමා කියන කතව සහතික ඇත්ත 🙏🙏🙏🙏 ඔය ගස් වර්ග තුනම අපේ ගෙදර තියෙනවා 🙏🙏🙏
(Picture this ) app can scans any leaf
Very fun and helpful app
කොළපාට තුල්සි පැළයක් සහ මදුරැතලා පැළයක් සිටවීමට ලබාදිය හැකිද?
මදුරු මදුරු කලා කොළ ලෝකුයි නේද?
තුලසි ගහේ මල් වලින්ද කසකසා ඇට ගන්නෙ ?
ne besil gahen
තිරා නම් වැල් සාකයක් තිබේද.මේ පලාතෙ විකුනනව.නොද්න්න නිසයි ඇහුවෙ.
මහත්මයා ඔය කොලපාට තුල්සි පත්‍රයට සමාන නමුත් ඊට වඩා විශාල් පත්‍ර ගසක් වැවෙනවා. අඩි 5ක් 6ක් උසටත් යනවා, ඒ ගැනත් පුළුවන් නම් කියන්න, ඒක කොපමණ උස ගියත් මල් නම් දැකලා නැහැ. ( net එකේ මහතලා නමිනුත් ගසක් තියෙනවා )
**ඔය බුලත් කොල බුලත් විට කන ඒවට කියන්නේ තලා කොළ කියලා නේද ?**🤔🤔🤔
**මදුරුතලා කියන්නේ ඕවට නෙවෙයි**
**ඒක මාර සුවඳයි ඔය දෙකම සුවඳයි**
මදුරුතලා කියන එක දුම් අල්ලනවා මදුරුවන්ට**🤔🤔
**මං හරියටම හොය ඔයා හිටපු වීඩියෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරේ බොහොම ස්තූතියි**
**මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා මොකද දන්නවද**
**අර තලා කොළ බුලත් විටට කන පැලමද තුල්සි කියන්නේ පිටරටවල ඉන්දියාවේම වඳින්න කියලා**🙏🙏🙏🙏
තලා කියන්නේ මදුරු තලා වලට කියන කෙටි නමක්.
මහ තලා හීන් තලා කිය කියා තියනවා පාට වෙනස් නිසා. තුල්සි කියන්නේ හිංදි වලින්
කැප්පෙටියා ශාක යක් හදුන්වා දෙන්න .
🙏👍
මහත්තය ඔයා එදා රට ගිහින් හිටියනේද
බිංකොහොම්බ ශාකය පෙන්වන්න පුලුවන්ද?ස්තූතියි.
Ceylon Agri Binkohomba (kiyala video akak thiyanawa youtube ake)
තුස්සි පදුරු වත්ත පුරාම තියෙනවා ඒත් ඇති හොදක් නම් නෑ
කුඩු කරලා තේ වතුර ට දාලා බොන්න නියම සුවදක් ඇගටත් හොදයි
ඔය දෙකම තුලසි නෙවෙයි.ඔය තලාකොළ.බුලත් විටට කනවා.මදුරුතලා සැර සුද්ක් තියෙන ගහක්.ඒකෙත් වර්ග දෙකක් තියෙනවා.හීන් මදුරුතලා සහ මහ මදුරුතලා.හීන් මදුරුතලා වර්ග දෙකයි.දම්පාටට හුරු සහ කොලපාට.
මෙ වර්ග දෙකම ඕන තරම් කැලෙන් තියෙනවා හරියට බො වෙනවා නමුත් කොහොම කවුරැ කිසිවක් මෙ ශකෙ අවිවට තමා දම් පාට වෙන්නෙ අපෙ ගෙදර දැන් හොදම බො වෙලා මමත් සවසට හදුන් කුරක් පත්තු කරනවා
ආයුර්වේදයේ තුලසී පත්‍ර යනු මදුරුතලා.
ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනෙකු ජීවත්වෙන්නේ මානසිකපීඩා ඇතුවයි. ඉතා කලාතුරකින් තමයි එසේ නොවන කාන්තාවන් ජීවත්වෙන්නේ.
ඉන්දියානු නිවෙස් වල තුලසී ශාක සිටුවා ඒවා පෝෂණය කරන්නේ කාන්තාවන්.
ඔවුන්ගේ සිත් පීඩා පවසන්නේ මෙම ශාකයටයි. ( එසේ කරන්නේ තම සිත් පීඩා පවසන්නට , ඒවා අසන්නට කිසිවකු නොමැති නිසයි.
ඉන්දීය නිවෙස් වලින් බහුතරයක විවාහක කානතාවන් වහලියන් මෙන් සිටින්නේ.
Obata manasika peedavak penawa. Anunge manasika peedenaya gane kathakaradhi. Oba vydyawarak da? Samaja vidyakjayek da?
@@maheshsrilanka3398
මට පේන්නෙ
එහෙම
ඔබට ය් !!!