#dailylifevlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2021
  • අපි විදේශ රටක රැකියාවකට ආවම ගොඩක් අබියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනව,කොරියාව ,ඇත්තටම ගොඩක් දියුණු රටක්,රට මොනතරම් දියුණු උනත් අපි වැඩ කරන කම්පනි වලට එයාලගෙ සේවකයන්ට නවාතැන් පහසුකම් දෙන එක ටිකක් අමාරුයි ,සේවයන් අඩු පිරිසක් වැඩ කරන ආයතන වලට මේ ප්‍රශ්නය නම් ලොකු හිසරදයක් නෙමෙයි,කන්ටේනර් එකක ඉන්න එක ජීවිතේට අවදානමක් නම් තමා,අමාරු උනත් මටත් මාස 10ක් කන්ටේනර් එකක ඉන්න සිද්ද උනා...😢🇰🇷😍
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea

ความคิดเห็น • 138

  • @user-rj3vz2mg2i
    @user-rj3vz2mg2i 3 ปีที่แล้ว +26

    කට්ටකාල ජීවිතේ ජයගන්න කොරියන් ගිය අපේ කොල්ලොන්ට ජයවේවා ආදරෙයි ❤️❤️❤️

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 2 ปีที่แล้ว +10

    ලස්සනයි අයියේ...
    ඔයාගෙ වීඩියෝ බලනකොට කොරියාවෙ ඉන්නෙ වගේ දැනෙනවා..
    පරිස්සමින් ඉන්න 🇰🇷♥

  • @bp3ts7np
    @bp3ts7np 2 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @nuwantharuka3678
    @nuwantharuka3678 3 ปีที่แล้ว +4

    Elama manju aiya🔥🔥🔥

  • @chamithdilshan6389
    @chamithdilshan6389 3 ปีที่แล้ว +4

    ජය වෙවා අය්යේ❤️😍

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +5

    පරිස්සමින් ඉන්න අයියේ..බුදු සරණයි.❤️

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +2

    Jayaweewa aiye ❣️💪

  • @himashavishka8999
    @himashavishka8999 3 ปีที่แล้ว

    Illapu video eka dunna nee thanxxxx ...bs 🥰🥰

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +2

    Niyamai aiye vidio ek digatama karan yanna ..... ♥♡ dawasak koreawata enna balagena innawa ♡

  • @tharindudilshan2942
    @tharindudilshan2942 3 ปีที่แล้ว +1

    Ela aiye hamadama video balanava apith anava ikmanata

  • @ceylonnaturalproductvlogs6067
    @ceylonnaturalproductvlogs6067 3 ปีที่แล้ว +4

    අහම්බෙන් හම්බෞනේ ජය වේවා බුදු සරනයි

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว

    ජයවේවා ආදරෙයි ❤

  • @wishvanthaudana1416
    @wishvanthaudana1416 2 ปีที่แล้ว +2

    God bless 🙌 ❤

  • @gayanpradeep7509
    @gayanpradeep7509 3 ปีที่แล้ว +2

    නියමයිනේ
    ....

  • @susanthadinesh5414
    @susanthadinesh5414 3 ปีที่แล้ว +6

    අයියේ ඔයා වීඩීයෝ කරද්දි.විස්තර කරද්දි.කියන කොරියන් වචන වල තේරුමත් එක්ක කියනවනම්.මං හිතනවා කොරියන් එන්න ඉන්න කොල්ලන්ට පුන්චියට හරි දෙයක් හිතට ගන්න පුලුවන් වෙයි කියලයි .💪😍❤️

  • @chamindafonseka2845
    @chamindafonseka2845 3 ปีที่แล้ว

    නියමයි මිත්‍රයා..

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว +1

    ඒකත් බැලුවා 🙈🤤✈️❤️

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 2 ปีที่แล้ว +1

    මOජු අයියා🇰🇷🥺💜

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u 10 หลายเดือนก่อน

    Manju aiya

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +1

    🔥 🔥

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +1

    ❤️✌️

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว +1

    💓💓💓

  • @shakthimendis8506
    @shakthimendis8506 3 ปีที่แล้ว +1

    👌👌👌🤩

  • @rashmkaratnyka1934
    @rashmkaratnyka1934 ปีที่แล้ว

    ❤️🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +5

    නියමයි bro 👍

  • @sunandakumara7660
    @sunandakumara7660 ปีที่แล้ว

    තවමත් othanamAdA weda manju aiue

  • @janakakumara8967
    @janakakumara8967 3 ปีที่แล้ว +2

    🙏 daily life vlog

  • @depikapushpakumari3600
    @depikapushpakumari3600 2 ปีที่แล้ว +3

    Nanne naa neda 🤩🤩👍🏻

  • @dasungeethanjana2018
    @dasungeethanjana2018 3 ปีที่แล้ว +1

    ft

  • @depikapushpakumari3600
    @depikapushpakumari3600 2 ปีที่แล้ว +2

    Ehemei

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว

    Udeta yanna one agilla gahanna ammo ayye oi😄😄😄😄😁

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi 2 ปีที่แล้ว

    කන්ටේනර් පෙට්ටිය පට්ට ඒ උනාට. මන් නම් ආස ඔය වගේ පොඩි ඉඩක ජීවත් වෙන්න ❤️

  • @vimukthidilshan465
    @vimukthidilshan465 3 ปีที่แล้ว +3

    Aiye tawa videos danna. Bs

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +1

    Mamath oya katta kanna anawa ayye

  • @dassa662
    @dassa662 3 ปีที่แล้ว

    ela bro 😃😃😃

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍😍🇰🇷

    • @dassa662
      @dassa662 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 👈👈👈 thva vlog ekak karamu me gana😆😆😆😆😆😆😁😁😁

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +1

    nice mamath enawa korea exam karala game eka atharinne ne jaya wewa hemotama KOREA KR

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 9 หลายเดือนก่อน

    Korean vala weda karanna loader hoya ganna puluvanda.

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +1

    Manju oyage (vlog's)
    Welin mn aseme vlog ake meke machan" .
    Athtetma Niyeme video
    akk puluwn nan
    Oya wage day in life vlog's
    Tikekuth krnneko.
    ogelan Wade krene widiya kame uyan kne widiya
    Kattiya Fun" gnne widiya
    💪☝✌🖕👆🤘🖑🖐🖖✋

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අනිව කරල තියෙන්නෙ ඉස්සරහට බලමු

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 4 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි මංජු අයියේ

  • @asankashahirarajakaruna9553
    @asankashahirarajakaruna9553 2 ปีที่แล้ว

    Dukatamay koriyawe mage mahattayat inne Korea 🇰🇷

  • @wirajmax9177
    @wirajmax9177 2 ปีที่แล้ว +2

    අයියේ ඔය ජොබ් එකට ගියේ කොහොමද අනේ ප්ලීස් කියන්නකෝ 😊

  • @nimanthatharindu2913
    @nimanthatharindu2913 ปีที่แล้ว

    Manju ayya oyage palaveni vidio eka kokada?

  • @Isusdiary788
    @Isusdiary788 8 หลายเดือนก่อน

    Oya korian giye wayasa kiyenda aiye.

  • @malkimalki7360
    @malkimalki7360 3 ปีที่แล้ว +1

    Apith Korea awith thiyenawa me dawaswalanam enna Japan .. Japan anna aiye try karanna Korea walata wediyen Japan hondayi. PARESSAMIN enna. THERUWAN saranayi..

  • @shortvideos2363
    @shortvideos2363 3 ปีที่แล้ว +1

    Live එකක් එන්නකො🌟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අම්මෝ..🇰🇷😂

    • @ytfish4640
      @ytfish4640 2 ปีที่แล้ว

      පිස්සුද බන් අපෙ මන්ජු අඉයට වෙලානා බන් මම අසම අක්කෙනෙක් මම දන්න කට්ටිය ඔක්කොටම කියනවා අඉයව subscribs කරන්න කියලා😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madurasouthkorea9093
    @madurasouthkorea9093 3 ปีที่แล้ว +1

    El aiye. Container pettiye oyage kamare diga palala kiyak wage thiyenawada aiye.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අඩි 20ක් දිග 10ක් පලල,
      එක පෙට්ටියකින් කාමර 2ක් වෙන් වෙනව

  • @shortvideos2363
    @shortvideos2363 3 ปีที่แล้ว +2

    කඩහඩ ඇහුවහම තෙරෙනවා මාර අමාරුවෙන් යින්නෙ කියලා😥

  • @hirushadilan8902
    @hirushadilan8902 3 ปีที่แล้ว +1

    ලංකාවේ කොල්ලො

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว +1

    aiye bokkah හිමේ නම ලියල එවන්න පීස්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      කලින් කියන්න එපයි,මේ අවුරුද්දේ හිම වැටිල ඉවරයි වගේ ආයි දෙසැම්බර් තමා

    • @kmghashannadeesha7268
      @kmghashannadeesha7268 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🤭😁

  • @maheshkumara3062
    @maheshkumara3062 3 ปีที่แล้ว +1

    Api enneth nawaka kabin akak ban koreywe hamatanama aka wage na

  • @thaarudils9440
    @thaarudils9440 2 หลายเดือนก่อน

    මංජු අයියේ හැම කම්පැනි එකකම වගේ gym එකක් තියෙනවද..ඒ කියන්නේ එදිනෙදා ව්‍යායාම ටිකක් කරගන්න පුළුවන් වෙන්න තැනක් තියේද😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      සමහර ඒවගෙ තියෙනව

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +1

    එ් කට්ටත් පොඩි අාතල් එකක්....

  • @dasunmalaka5254
    @dasunmalaka5254 3 ปีที่แล้ว +3

    2020 ekakda me,

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      2021වැරදිල 2020කියන්නෙ😢

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

    Ayye hithala wadi kaleta ගොඩක් amaru whenawada.මටත් එන්න asai එත් මට සෙම පොඩ්ඩක් තියනව awhoth aull wheida ayye

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 ปีที่แล้ว +1

    Sama wenna mehema kardara krnwata oya korean yanna mona exam ekada kale

  • @gihan_fx
    @gihan_fx 2 ปีที่แล้ว +1

    අයියෙ ඔය වැඩ නිසා අතල් එකක් ගන්න වෙලාවක් නැද්ද.වැඩ ඉවර වෙන්නෙ කියටද.වැඩ පටන්ගන්නෙ කීයටද. වැඩ නිවාඩු දෙන්නෙ කවද වගෙ දවස් වලද.[ ඔක්කෝටම උත්තර ඕන

  • @janakakumara8967
    @janakakumara8967 3 ปีที่แล้ว +1

    Sachul kiyanne මොකක්ද ?

  • @madushankaprasad1808
    @madushankaprasad1808 3 ปีที่แล้ว +1

    Apitath othanata enna bada bro 사장님 ta kiyala

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      දැනටනම් බෑ ලොක්ක...🇰🇷😢

    • @madushankaprasad1808
      @madushankaprasad1808 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea thama ganne nane bro issarahata saport ekak denna bro

  • @mohamedaadhil9427
    @mohamedaadhil9427 3 ปีที่แล้ว +1

    Bruh oya palats tika mokatada use karanne?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      Export කරනව ඇමරිකා,චයින,ජපන්,හොලන්ඩ්

    • @mohamedaadhil9427
      @mohamedaadhil9427 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea thnx bruh❤

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 ปีที่แล้ว

    අනෙ අයියෙ කොරියන් හොස්ටල් එකක් ගැන වීඩියෝ එකක් දන්නකො හෙටම උනත් කමක් නැ පොඩ්ඩ දැන ගන්න අපිට ❤️🥺

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @chamothsadanuwan4199
      @chamothsadanuwan4199 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ලොකු දෙයක් එයින් වීඩියෝ එකක් දෙනවනන් ❤️

  • @dilkigamage3896
    @dilkigamage3896 2 ปีที่แล้ว +1

    අයියා ලංකාවේ කෙල්ලෝ වැඩ කරනවනම් මොන වගේ ජොබ්ද තියෙන්නේ

  • @malithmendis10
    @malithmendis10 2 ปีที่แล้ว +1

    Ayye oyage kiweni awuruddada me yanne Korea wala

  • @amithsusantha6145
    @amithsusantha6145 3 ปีที่แล้ว +1

    Dn mokada kiyanna oni api meka balala...salli hoyanne ubatani ,marenneth uba aya apita adala nani bn

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว

    Awurudden awuruddata job maru wenne moko

  • @gihan_fx
    @gihan_fx 2 ปีที่แล้ว +1

    අයියෙ මම eps විබහගෙ ලියන්න හිතන් ඉන්නෙ .කොරියාවෙ කරන්න තියෙන වැඩ මොනවද .අනිවාරෙන් උත්තර ඕන

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      මගෙර් වීඩියෝ බලන්න උත්තර ලැබෙනව

  • @malithwishva7694
    @malithwishva7694 ปีที่แล้ว +1

    ඉරිසියාවක්‌ නැති කොල්ලෙක් 👌

  • @tharukairun1975
    @tharukairun1975 11 หลายเดือนก่อน

    අයියගේ videos බලලා තමයි මමත් korean nenn හීන දැක්කේ දැන් නම් exam krl. ඉන්නේ 🇰🇷♥️

  • @Shot_In_Java_Memes
    @Shot_In_Java_Memes 2 ปีที่แล้ว

    කෙට්ටු අයට කොරියන් යන්න බෑද අයියෙ. මෙඩිකල් වල හේම අවුල් යනවද 😕

  • @sandarukanchana5661
    @sandarukanchana5661 3 ปีที่แล้ว +2

    🤟❤️