Eps topik exam එකෙන් E9 Visa හරහා ලංකාවේන් දකුනු කොරියාව බලා 🇱🇰🇰🇷✈️ | Lochi boy in korea 🇰🇷
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා eps topik exam එක සමත් වේලා E9 visa එකෙන් ලංකාවෙ ඉදන් කොරියාවට එන ගමනේ ලස්සන මතකයන් කිහීපයක් මෙසේ ඔබත් සමග බෙදාගනිමි !!! 😍♥️
Hello I’m Lochiii ✨🫶🏻 ඉතින් මොකද වෙන්නේ මගේ උන් ටික….
කොල්ලො කෙල්ලො ටික ඔක්කොම හොදින් ඉන්නවද?♥️ඔයාලා කරන කියන හැම වැඩක්ම හොදින් සාර්තක වෙන්න ඕනේ..ඉතින් මට මේ දෙන සප් එකට ඔයාලට ගොඩක් ස්තුතිය !!!!♥️🙏🏻 chanel එකට අලුත් කෙනෙක් නම Subscribe කරන් යන්නත් අමතක කරන්න එපා..එනම් අයෙත් අලුත් වීඩියෝවක් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා!!!!♥️🙏🏻
Social media links 👇🏻
Facebook 🔰- www.facebook.c...
Tiktok 🔰- / __lo_chi__
_t=8guTGDDqeYM&_r=1
Instagram 🔰- www.instagram....
Related Tags🔰
#e9visa #southkorea #epstopik #southkoreandrama #kdrama #koreanfood #koreanvlog #koreanexam
@manjuwithsouthkorea
Tnx මචන් exm අතරලා තිබ්බ්‍ර් exm එකට තව දවස් 17 යි.. මෙක බලලා සුපිරි මොරල් එකක් අවේ අනිවාර්යයෙන් ගෙම ගහනවා මම මේ විඩියෝ එක බලද්දි පංදර 1.30 ❤ අනිවාර්යයෙන් තව දවස් 17 මැසෙජ් එකක් දනම් ❤
Aniwren gemak ghala exam eka hodta krla msg ekk dann♥️💪🏻💪🏻 Jaya wewa !!!
❤❤
Exam ekata lakunu kiyda
පාස් ද දැන් ❤
ඔක්කොම video බැලුවා මෙක විතරයි මග ඇරුනෙ එකත් බැලුව. මත් 2025 axam කරනවා, මෙ video එක බලපුහම මාර හයියාක් අවේ මංජු අයියාගේ videoත් බලනවා Good luck අයියේ.❤
@@LahiruMadushan2000 aniwaren😍♥️♥️ jaya wewa malle♥️♥️
මාත් ඒ video එක බලලා ගේමක් ගැහුවේ බන් ගියේ මාසේ 25 web වැටුණේ බන්❤🇰🇷
Ikamanata appointment ekak enna kiyala parthana karano බුදු සරනයි.🙏🙏🙏
උඹනම් ඉස්සරහට පට්ට චරිතයක් වෙයි 🤍🇰🇷
@@DASUN_MADHUSHAN thank you♥️♥️
අයියේ ඔයා දවසක ලොකු ගේමක් ගහන්න ඔනී. ඔයාගේ youtube එකත් දවසක ලොකු subscribe ලා ඉන්න එකක් වෙයි.Good luck ayye ❤මාත් 2024 exm krnwa .🎉
Aniwren malli♥️ jaya wewa !!!♥️♥️🙏🏻
Ayye oyage me video eka baladdi pattama motivation ekak awe ayye man 2025 exam karanna inne aye thank s ayye
Niyami malli ♥️♥️🙏🏻🙏🏻
උබට ඉස්සරහින් ෆ්ලයිට් එකට නගින්නෙ මන්❤🌝
Adde sirawata🥹😍♥️
අයියේ මරු ඕයී ශික් මරු ආ ❤️
♥️♥️
me video eka 10ha parakata wada beluwa denuth padam kara kara iddi mathak wela me ewith aye beluwe patta moral tikak denne niyamayi aiye night life video thawa oneee good luck
Aniwarenm jaya wewa 😍♥️♥️
මාත් මංජු අයියගෙ වීඩියෝ එක බලලා තමා මුලින් මොරාල් එකක් ආවේ. දැන් වෙබ් ❤️❤️ 🇰🇷🇰🇷
@@gamingsuppa6936 anna ekai😍♥️♥️
Wow maru aiye mara motivation ekak meka❤❤❤Digatama vedios danna Godaaaak sthutiiiii🌻✨️💗💗
Thank you !!♥️♥️
Ada thama ayye oyage video balanna gaththe okkoma beluwa pattama moral ekka enne ude oyagr video ekkaa balala gihilla peya 7 padm kaara dn mekath balalla padam karanwa aniwaren dawsaka hamba wemu koreawed ❤
සුපිරියක් ඒක 고마워요 형 ❤
♥️♥️
අයියට ගොඩාක් ස්තූතියි මේ වගේ විඩියෝ එකක් දැම්මට. මට මාරම ගැම්මට ආවා ඇගට මමත් ගොඩක් මහන්සි වෙලා මේ හීනේ හැබැ කරගන්නවා කියන තැනට.💜️💜️
Aniwren malli♥️🥺🥺 mamath oye widihata ma manju aiyage video ekka dlala
Thami ada mama mehe inne eyata pin sidda wenna ♥️💪🏻 Jaya wewa malli oyata puluwan♥️♥️
@@lochiboy9237 ඔව් මම මංජු අයියගෙත් විඩියෝ බලනවා. අයියේ මම මල්ලියෙක් නෙවෙයි නංගියෙක් 🤭😁
Ahh emda🥺🥺exam eka mhansi wela kragnna 💪🏻💪🏻
සුපිරි ❤️❤️✨️ ආසාව වැඩි වෙනව ❤️✨️🤗
@@user-fc4yd5yt4r 😍♥️♥️
Congratulations Aiya 🥺🤗❤️ mth agosthu exm krnw 🇰🇷
Niyamiiii♥️♥️
Ahamben dakke channel eka.elakiri brthr...mth web eke.ikmnta ennm.jaya wewa👍♥️♥️
Niyamaine jaya wewa ♥️
ඔන්න මන් අලුත් ඔයාගෙ වීඩියෝ බලන නියමයි අයියේ😊
@@Nimnaruwnthi thank you♥️♥️
ආසයි සුද්ද ❤❤අනිවා එනව👍
@@PradeepPradeepchandana nathuwa nathuwa♥️♥️
supiriyk ayye 🥺❤️
♥️♥️
Adee video eka maru supiriy 🥰🥰🥰🥰 digatama video dahn mvhn
Aniwren♥️
Math manju aiyage e vedio eken thmi bn mekta basse. Dn web 😍👊💥
Niyamiu♥️♥️
Even though I watched lots of Korea related videos this is the first time which I commented. Really appreciated. Keep up the good work 💐 ✨
Thank you bro♥️🫶🏻
💙💙
@@chalaninidusha4077 ♥️
Godk hodai aiye video ek. Jaya wewa ❤️
😻♥️
ලෝකෙ දෙවනියට පිරිසිදුම එයාපෝර්ට් එක පලවෙනි එක japan තුන්වෙනි එකත් japan ❤
♥️👍🏻
Thankz ayye ❤
😍♥️♥️
ඇත්තටම හිතට සතුටුඉ මෙහෙම බලද්දී ❤
😍♥️
Good luck bro
♥️♥️
Wow eka supiri❤
♥️😻
Supiri ❤
♥️
මටත් කොරියාවට එන්න හිතුවෙ මන්ජු අයියගෙ විඩියො බලලා youtube එකෙන් දැකලා තමා❤
Niyami ne😻♥️♥️
Thank you ❤🎉
♥️
niyamai aiyee supiriyak🤩
Jaya wewa !!♥️♥️
ලෝචි අයියා සුපිරි ඒක ♥️
Malle❤
Jaya wewa ayye ♥️
♥️😍
awshh ❤
♥️
අයියේ මමත් 2025 exam එක කරන්න ඉන්නේ. අයියා වචන පාඩම් කරේ කොහොමද කියල කියන්නකො. ලොකු උදව්වක්. ♥️♥️
supiri machan
😻♥️
අනිවා එනවා ❤😏
😍♥️
Superi aiye❤
😻♥️
Maath enva❤
@@user-ty3zq4rt9r ♥️
Supirii❤❤
♥️
Dawasaka math yanawa💗
♥️
මෙ විඩියො එක බලලා හදවත් ගල් උනේ මගේ විතරද😢❤
Ai e gal une🥺
gammk sudu start eka patta digtama kran yan gammk 🌍🌍
😍♥️
විඩියො දිගටම දාන්න
Aniwren♥️
Malli oyage company eke mkdda karanna thiyenne
ayiye mata bayak thiyenava o / l fail unoth korean enna bari veyi kiyala poddak kiyala dennakoo🥲🥲...mama 10 vasare danmama padam karanava korean hodiya puluvan vachana kiyavannath puluvan...🥰🥰🥰🥰🥰
O/l iwra krla korean calss ekkta joing wenna oyta thawa waysa ehmma thiynwa
❤️❤️
♥️
❤❤❤
♥️
Ado lochi ❤
♥️😍
මෙව්ව නන් බෙහෙත්❤
♥️
❤❤❤❤ eka maru
❤❤
Kolla corona kenekda positive une please comment ekak dapan kolla danaganna
Ow ema prshnyk nha.eya e welawa hadila thibila ema une.ema una kiyla prshnyk wenne nh beth deela hoda wela ilaga flight eke ynwanwa apahu
Ado 😍
😍♥️
Supiri aiye❤️🫂
😻♥️
Ape sir samantha anthony sir ❤️🇰🇷💯💪
@@PrabathSumudu-db7kw 😍♥️♥️
saho padiya gen kisuksa ek gen video ekk genna JAYA❤💝
Aniwarenma♥️♥️
Math hina godak thiyan inne aiye
Ewa haba krgnna mahansi wenna 💪🏻💪🏻
❤එල 👍
❤❤
❤️🔥
විඩියෝ දාන එක මගින් නවත්තන්න එපා...විඩියෝ දාන්න මාසෙකට එකක්වත්
Danwa danwa digtama♥️♥️
❤
♥️♥️
අයියේ ඔයා ආපු සැරේ ගෑනු ලමයි කීදෙනෙක් ඔයාලා එක්ක ආවද? ❤
@@sachinifernandez ♥️
Ape sir samantha Anthony sir ❤
@@HansikaSathsarani-mo1hd 😍♥️♥️
Pdam krpu widiha kiynnko mchn loku udwwk❤
Aniwaren♥️♥️
කොමද පාඩම් කලෙ 🥺@@lochiboy9237
බොක්ක මාත් එනො ❤
Aniwa♥️
අයියේ කොරියන් භාශාව ගොඩාක් කතා කරන්න පුලුවන් වෙන්න ඕනිද
Nh nh ema nh exam ekata hodta igana gnna
Company video eka tmath neh😒🥲
Dennm dennm lgadima me tike amrui wda wdii🥹
අයියේ කොරියාවට ගියාමත් වර්ණ අන්දතාවය චෙක් කරනවද ??
@manjuwithsouthkorea
🥰
♥️
❤❤❤❤❤❤❤
@@KaveeshaDilshan-ce1yu ♥️
Eee ayawa set wenawada
👍🏻
වෙබ් වැටුනම ලකුනු අනූව ද අග්‍රීමන්ට් එන්නෙ අයියේ
@@gamingsuppa6936 na nah ehma ekk nah♥️
Brooo..mamath ඇන්තනී sirge class giya😮😮
@@hasinthasumudu ahh ape sirge kollok😍♥️♥️
💝
♥️♥️
Dwska math ohoma yna 🥺❤️
Aniwren puluwan♥️
ආදරෙයි ❤🇰🇷🙏
♥️
ayye oyala korea enakota oyala ekka girls lawath ekkan yanawada 🤔 video eke girls la hitiye nathi nisai ahuve
Ow ekkan ynwa
Lochi ❤
❤❤
❤️🔥✨😍
❤❤
අයියේ අර කියපු විදිහට අද කීදෙනෙක් ගිහින්ද,ගෑනු ලමයි කීයද පිරිමි ළමයි කීයද කියලා ඔයා බැලුවේ කොහෙන්ද?අනේ මටත් කියන්නකො එහෙම බලාගන්න දැනගන්න පුලුවන් විදිහ කොහොමද කියලා 😢❤
@@sachinifernandez slbfe eke facebook page eke 4tos danwane
Thenu❤
❤❤
වෙලාව යනෝ දැනුන්නැ අයියේ 😳
😻♥️
Ape sir...
@@Kaushanipremathilaka ♥️♥️
💗😍
❤❤
lagadima enawa awama set wemu
Aniwa♥️♥️
Aiye oya Korean yanakota oyata wayasa keeyada
24i
#manjuwithsouthkorea බලන්න
♥️
❤❤😊😊
Miss❤
Web eke kochchr kal hitiyd ayye
Masa 3i htye 👍🏻
❤️❤️❤️❤️❤️
♥️😍
Aiya sajannim ekka ynkota samnnyen monwada ahanne
Ema ahnne nh mkt.bashwa hriyta dnne nthy hinda
@@lochiboy9237 හා aiya එතකොට කන්න ehema aran denkot samnnyen monwda kanna lesi kamkta thiyenne
@@kalhara264 ema kiynn anrui e yna kade anuwa ethanin kamathy ekk kiynna kiynwa ema thamai
@@lochiboy9237 හරි aiya thank you
පොසිටිවු උන කෙනාට ආයෙ එන්න බැරිද අයියෙ
Puluwan
Lakunu keeyak gaththada
150k thibba
@@lochiboy9237 Mata 175 k enna puluwan Wei neda
Aniwrenma🥹
ayye mage banku pothe ru.8000k thiyenw.mt puluwan mahansi wela exam eka karaganna.koreawata yanna gemak gahagann puluwan weida?
@@thath625 aniwrwn♥️♥️
Kamriya❤️🫂
❤❤
Wayasa 18pass ayata job karanna enn puluwan da
Puluwan 👍🏻
👍
ඒ හැගිම බන්
🥺♥️