How are the prices for renting rooms in South Korea l කොරියාවේ කාමර වල ගනන් කොහොමද 😊🏣🏩🏘️😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 147

  • @TravelC-ox5yz
    @TravelC-ox5yz  7 หลายเดือนก่อน +14

    ගොඩක් අය comment කරලා තිබුනා Background Music එක නිසා කියන දේවල් ඇහෙන් නෑ කියලා.. Edit එකේදී මට ඒක ඒ තරම් දැනුනේ නෑ.. ඉතිං ඔයාලට ඒ උන අපහසුතාවයට සමාවෙන්න ඕන.. ඔයාලට කොරියාවේ කාමර ගැන තව මොනවා හරි විස්තරයක් දැන ගන්න ඕන නම් මගේ Fb එකට මැසේජ් එකක් දාන්න.. උන අපහසුතාවයට සමාවෙන්න.. 😔😔🙏🙏

    • @hyundaipro5499
      @hyundaipro5499 7 หลายเดือนก่อน +4

      එහෙම ලොකු අවුලක් මටනම් දැනෙන් නෑ මචං..

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      @@hyundaipro5499 adarei.. 🥰🥰

    • @shakilamalki8510
      @shakilamalki8510 2 หลายเดือนก่อน

      ​@@TravelC-ox5yzමල්ලි මේකේ kye money ආපහු හරියට දෙන්නේ නෑ කියලා කියනවා නේද?

  • @paranamanagenandani6655
    @paranamanagenandani6655 2 หลายเดือนก่อน +8

    මන් ලබන අවුරුද්දේ විභාගය කරන නන්ගී කෙනෙක් හොය හොය හිටියෙ තැන්කිව් අයියා මෙහෙම විඩියො එකක් ගෙනාවට 🥰❤ පරිස්සමින් ඉන්න අයියේ 🥰❤️‍🩹

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  2 หลายเดือนก่อน +1

      Thank you, Nangi.. Xam eka hodin karala ikmanata koriyawata enna lebenna kiyala prarthana karanawa.. Budusaranai oyatath.. parissamata inna

    • @123dew67
      @123dew67 หลายเดือนก่อน +3

      ලබන අවුරුද්දේ කොඉ මාසෙ වගෙ exam තියයිද සාමාන්‍යයෙන්

    • @paranamanagenandani6655
      @paranamanagenandani6655 26 วันที่ผ่านมา

      @@123dew67 addmishon nam denne pebarawari wage april may wage patan ganivi nedh

  • @raviya962
    @raviya962 7 หลายเดือนก่อน +18

    Background music වැඩි මචං.. හරි අමාරුයි ඒ නිසා කියන දේවල් අහන්න 😢❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +5

      😢😢🙈🙈 sry machan eka mata edit එකේදී ඒ තරම් දැනුනේ නෑ..

    • @rajitharavindra4457
      @rajitharavindra4457 7 หลายเดือนก่อน +2

      අප්පේ ඔව් ගොඩක් වැඩී සද්දේ

  • @LifeTravel-jj4et
    @LifeTravel-jj4et 7 หลายเดือนก่อน +5

    මාරු වෙලාවේ වීඩියෝ එක දැම්මේ මටත් ඕන වෙලා හිටියේ💖

  • @hyundaipro5499
    @hyundaipro5499 7 หลายเดือนก่อน +4

    හම්මට සිරි ඒකනම් වටිනවා.. හොය හොය හිටියේ මේක.. Thanks මචං.. 💖💖

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Thanks machan.. 🥰🥰😍

  • @cptrawdy
    @cptrawdy 2 วันที่ผ่านมา +1

    Wow ❤

  • @Madushanbandara
    @Madushanbandara 7 หลายเดือนก่อน +6

    නියමය්🤙,පරිස්සමෙන් බුදුසරනය් ❤️🇰🇷

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Thank you.. parissamata inna budusaranai.. 🥰🥰

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677 7 หลายเดือนก่อน +3

    Godak hodayi aiye video eka. Godak hodata pahadili kara. Hodata theruna. Thvath me vage lassana video karanna. Parissamin inna aiye 🥰🥰🥰🥰

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Thank you nangi parissamata inna Budusaranai 💕💕🥰🥰

    • @kaveeshakavindi1677
      @kaveeshakavindi1677 7 หลายเดือนก่อน

      @@TravelC-ox5yz 🥰

  • @ThashusDiary
    @ThashusDiary 7 หลายเดือนก่อน +2

    වැදගත් video ekak aiye.thankyou 😍😍😍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Thank you malli..🥰🥰

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 7 หลายเดือนก่อน +2

    Niyamai ayye venadavage goooodak devala igana gatha katha karana vachanayak gane goooodak sthuthi bs parisamin ayye

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thanks nanga oyatath.. Bs 😍😍🥰

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 7 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ⁣සහෝ ❤👊👍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි සහොදරයා.. 🥰🥰

  • @user-ts6vi5mo3z
    @user-ts6vi5mo3z 7 หลายเดือนก่อน +2

    Deyyne kamara gan hoy hoy hitye thank you ayye 🇰🇷🤍🥺

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      💕💕🥰🥰

  • @satapataToo
    @satapataToo 7 หลายเดือนก่อน +2

    Background music eka wadi balance karanam gg.keep it up

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      🥰🥰😘😘

  • @SumindaLakshan-td7lm
    @SumindaLakshan-td7lm 7 หลายเดือนก่อน +3

    Backgroud music ake sadde wedi.... anith welawata aulak ne oya katha karana welawata sound aka adu karanna..... katha karana welawata back groudmusic aka nethath kmk ne

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Hari Brother ilaga para adu padu hadala dannam.. Thanks cmt ekata.. bs..🥰🥰😍😍

  • @redwine5795
    @redwine5795 7 หลายเดือนก่อน +2

    supiri! background music tikak adu karala danna

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Thanks brother 🥰 ilaga para danam adu padu hadala.. 😍😍

  • @user-gi7vu3gw9s
    @user-gi7vu3gw9s 7 หลายเดือนก่อน +3

    Lassnaii 오빠❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      고마워요 💕💕

  • @something-1Gz
    @something-1Gz 7 หลายเดือนก่อน +2

    Elama bozz❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤

  • @logenff5907
    @logenff5907 7 หลายเดือนก่อน +1

    Oyage video lassani balanna asa hithenwa background music wadi na ganat thiye

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💕💕🥰🥰

  • @Ksl2699
    @Ksl2699 7 หลายเดือนก่อน +4

    Background music eke volume eka wedii😢

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      😦😦🙈🙈🙈

  • @user-xo6nh2pe4r
    @user-xo6nh2pe4r 7 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thank you Brother 💕 😊

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 7 หลายเดือนก่อน +3

    ❤❤ ලස්සනයී

  • @mempto
    @mempto 7 หลายเดือนก่อน +1

    Choose number 3!

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      🥰🥰😍😍

  • @user-it1sy3xr7n
    @user-it1sy3xr7n 7 หลายเดือนก่อน +1

    Puluwan nam weldersla gana video ekak danda. Sampurna vistharayak ekka. Ship weldersla gana eyala ge nawathen pahasukam gana padiya gana.

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Hari malli issarahata mn dannam a gena video ekak

    • @user-it1sy3xr7n
      @user-it1sy3xr7n 6 หลายเดือนก่อน

      @@TravelC-ox5yz godak aya balaporoththuwen inna video ekak.

  • @lisal_chandeepa
    @lisal_chandeepa 7 หลายเดือนก่อน +3

    Background music danna epa melo deyak ahenne na

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      😔🙈🙈🙈

  • @dinushadhananjaya2167
    @dinushadhananjaya2167 2 หลายเดือนก่อน +1

    Background sound එක නිසා හරි අමාරුයි අහන් ඉන්න.කියන ඒව පැහැදිලි නැ සමහර

  • @test3-s3v
    @test3-s3v หลายเดือนก่อน +1

    Ayye one room ekak argen eke dennekta inna denne nadda eka aithi kattiya
    Ema inna denwnm kiyannako ethakota puluwanne e room eka yluwek ekk share karagen adu gankin hoda room ekaka inna

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  หลายเดือนก่อน

      @@test3-s3v එහෙම ඉන්න පුලුවන් මල්ලි.. අයිති කෙන එක්ක මුලින් කතා කලාම හරි. ඕන තරම් එහෙම ඉන්න අය ඉන්නවා.. සමහර අයනම් ඒ ගැන හොයන්නෙවත් නෑ..

  • @anuradhagamage5963
    @anuradhagamage5963 7 หลายเดือนก่อน +2

    Lassanai broo video eka.. ❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thanks brother 🥰 🥳

    • @anuradhagamage5963
      @anuradhagamage5963 7 หลายเดือนก่อน

      @@TravelC-ox5yz ela ela Aiya...

    • @anuradhagamage5963
      @anuradhagamage5963 6 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz me dawas wala oyage video na ne ban aiye...

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน

      @@anuradhagamage5963 me dawas wala weda wediy malli a nisa welawak une ne.. Ada reeta ho heta ude danawa aniwaryenma.. Adrei.. 🥰🥰

    • @anuradhagamage5963
      @anuradhagamage5963 6 หลายเดือนก่อน

      @@TravelC-ox5yz OK broo

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty 7 หลายเดือนก่อน +4

    Bracgroun sdde wdi 😊ahenneth na

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Ou para aine nisa poddak aul giya.. 🫢🫢

  • @123dew67
    @123dew67 6 วันที่ผ่านมา +2

    brother 1 year ekakata sarayk apita apahu lankawata avit yanna puluwn da

  • @sachinisalika466
    @sachinisalika466 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤Niyamai aiye ..........👍👍

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thank you nangi 💕💕

  • @123dew67
    @123dew67 10 วันที่ผ่านมา +2

    මාන් වොන් 1 ක් කියන්නෙ ලන්කා මුදලින් කීයද සාමාන්‍යයෙන් 🙄

    • @sandunmadusanka7794
      @sandunmadusanka7794 7 วันที่ผ่านมา +2

      2206 වගේ මේ දවස් වල

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  4 วันที่ผ่านมา +1

      අද Rs 2202 වගේ වෙනවා..

  • @user-qq7sl5dv6c
    @user-qq7sl5dv6c 7 หลายเดือนก่อน +4

    촬영굿ㅡ조으네😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      감사합니다 형님 ❤❤

  • @venerealvajira421
    @venerealvajira421 7 หลายเดือนก่อน +1

    Thanks bn

  • @samanperera6319
    @samanperera6319 7 หลายเดือนก่อน +1

    supiri bro

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thank you Brother 💕 😊

  • @Dilruk-s8z
    @Dilruk-s8z 7 หลายเดือนก่อน +1

    Korean walata gala pena 2024 paypal account ekak create karana videos ekak gennako ikmnta .. ❤🎉

  • @abimaniudara5929
    @abimaniudara5929 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  2 หลายเดือนก่อน

      💓💓💓💓

  • @venerealvajira421
    @venerealvajira421 7 หลายเดือนก่อน +1

    එල

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Thanks machan.. 🥰🥰

  • @Mimmimm
    @Mimmimm 7 หลายเดือนก่อน +1

    Background music නම් දාන්න එපා

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Edit එකේදී ඒ තරම් දැනුනේ නෑ එක.. sorry

  • @venerealvajira421
    @venerealvajira421 7 หลายเดือนก่อน +1

    20ක් නෙවෙයි බන් මට කම්පැනියෙම පොඩි කාමරෙක දෙන්නෙක් දාල මාන් 30ක් කපනවා එක්කෙනෙගෙන් වැඩෙ කියන්නෙ ඒක ඇග්‍රිමන්ට් එකෙත් තියෙනවා කැත වැඩේ මොකක් කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      අප්පට සිරි එහෙමද.. මාර සීන් එකනේ...එහෙම තැනුත් තියෙනවා මේ ළඟදි ආපු මං දන්න අයියා කෙනෙක්කුත් ඉන්නවා එයාලට අපාත් එකක් අරන් දීලා කාමරේට මාන් 40ක් කපනවා.. one room එකක් අරන් තනියම හිටියත් ඒ තරම් වියදමක් යන්නේ නෑ.. හම්බෙන සජයි company එකයි අනුව තමයි ඉතිං හැමදේම.. 😔😔

  • @user-kh8ep8ll9i
    @user-kh8ep8ll9i 7 หลายเดือนก่อน +1

    mata lankawe idan koreawta elawalu export krnn oni ......help ekk denn puluwnda

  • @Chamudikanimsara
    @Chamudikanimsara 7 หลายเดือนก่อน +3

    අයියා කොරියාවෙ කොහෙද ඉන්නෙ අන්සාන් වලද❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Mn Deagu malli

  • @Mimmimm
    @Mimmimm 7 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ආයෙ එඩිට් කරල දන්නකො .හරි විස්තරයක් ගන්න අමාරුයි 😢

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      දැන ගන්න ඕනම දෙයක් තියෙනවනම් ඔයා මට මගේ fb එකට මැසේජ් එකක් දාන්න.. 💕💕

  • @laksara2111
    @laksara2111 7 หลายเดือนก่อน +1

    අපිට රෙන්ට් එකට ගෙයක් ගන්න පුලුවන්ද දන්නෙ නෑ යාලුවො 4/5ක් එක්ක එකතු වෙලා

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්නත් පුලුවන්.. සමාන්‍යෙන් ගම් වගේ පැතිවල එහෙම ගෙවල් පිටින් අරන් ඉන්න පුලුවන්.. එහෙම නැතිනම් town වල අපාත් වලින් හරි පිලා එකකින් හරි ලොකු කාමරයක් ගන්න පුලුවන්..

  • @VinodaThusira-rr9wb
    @VinodaThusira-rr9wb 7 หลายเดือนก่อน +1

    Aiye koreawe usa yanna prathikara thiyanwada, ane rply akk dann අනිවාර්යයෙන් 😊

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Danna tharamin nam ehema ne malli..

  • @sasinikamadushani5794
    @sasinikamadushani5794 7 หลายเดือนก่อน +2

    ❤✌️

  • @akthv
    @akthv 7 หลายเดือนก่อน +1

    Aiya mona field ekeda? Aiyage job role eka mokdsa

  • @mrboygaming1350
    @mrboygaming1350 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 7 หลายเดือนก่อน +2

    Aiye ohe karant badu aduida tv , fridg , woshin meshin wage

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Ou nangi.. lankawata sapekshawa mila adui godak.

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 7 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz apita ohen genna ganna beida aiye badu .

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      @@oshadiwarunika9113 puluwan nangi ekata oyata mehe kenek contact karaganna wenawa..

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 7 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yz 😥😥💔💔

  • @Mimmimm
    @Mimmimm 7 หลายเดือนก่อน +1

    ඇහෙන් නැ නෙ 😢 music nisa

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      🙈🙈😔😔

  • @nipuninisansala2271
    @nipuninisansala2271 2 หลายเดือนก่อน +1

    අයියෙ අපි ඩිපොසිට් දෙන සල්ලි ආයි ලැබෙනවද නැනේ

  • @tharinduhansK
    @tharinduhansK 6 หลายเดือนก่อน +1

    රුම් එකක් ගන්නකොට මොකටද ලොකු ගානක් තියන්නෙ එ සල්ලි වලට මොකද වෙන්නෙ 😐

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน +1

      Deposit එකක් විදියට තියන්නේ ඒක.. ආයේ අපි කාමරෙන් යන දවසට ඒක අපිට දෙනවා..

    • @tharinduhansK
      @tharinduhansK 6 หลายเดือนก่อน

      @@TravelC-ox5yz නොදුන්නොත් 😑

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน

      @@tharinduhansK එහෙම නොදී ඉන්නේ නෑ.. නොදී හිටියොත් නීනිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් අපිට.

  • @susilperera5747
    @susilperera5747 7 หลายเดือนก่อน +1

    one room එක්කෙනාටඩ ඉන්ඩ පුළුවන් .

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      සාමන්‍යෙන් හොඳට අතපය දිගඇරලා නිදහසේ ඉන්න නම් පුලුවන් එක්කෙනෙකුට තමයි කැමතිනම් දෙන්නෙකුට උනත් ඉන්න පුලුවන් ඉඩක් තියෙනවා..

  • @pramodsrimal19
    @pramodsrimal19 7 หลายเดือนก่อน +1

  • @hemanthachandana6733
    @hemanthachandana6733 7 หลายเดือนก่อน +1

    මොනවද අවශ්‍ය ලියකියවිලි

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      ID card eka witarak tibunama ethi Anith okkoma tika pudonsan eken karala denawa.

  • @VU11-11
    @VU11-11 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      🥰🥰😍😍

  • @sithumdilshan2004
    @sithumdilshan2004 6 หลายเดือนก่อน +1

    Aiya mona sirgeda Korean class giye

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  6 หลายเดือนก่อน

      Man Matara Sunil sir ge malli clz giye..

  • @user-yp5hm8vh4z
    @user-yp5hm8vh4z 7 หลายเดือนก่อน +1

    Mokakda bn ekama de repert karanne

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 7 หลายเดือนก่อน +1

    Padi madi wenawane

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      එළියෙන් කාමර අරන් ඉන්නවා කියන්නේ ටිකක් වියදම් තමයි.. ඒත් ඉතිං නිදහස්..

  • @user-gp8hk2ll9s
    @user-gp8hk2ll9s 7 หลายเดือนก่อน +1

    Ayye couple ekak exam krl korean awoth wenama inna thanak aran inna puluwanda??

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      Me wage room ekak aran wenama inna puluwan malli

    • @user-gp8hk2ll9s
      @user-gp8hk2ll9s 7 หลายเดือนก่อน +1

      Company dekaka wada karata prashnayak nadda?

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      @@user-gp8hk2ll9s Denna company dekakada.. ehema prashnayak ne.

    • @user-gp8hk2ll9s
      @user-gp8hk2ll9s 7 หลายเดือนก่อน

      Ow ayye mage wife wena company ekaka..

  • @niroshanjagoda
    @niroshanjagoda 7 หลายเดือนก่อน +4

    යුද්ධ නැද්ද ?දැන්😮

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      එහෙම යුද්ධයක් නෑ මෙහේ..

  • @Oshada-iz8gg
    @Oshada-iz8gg 7 หลายเดือนก่อน +1

    Oya korean wala koheda ayye

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Deagu inne 🥰🥰

  • @aselaasela3996
    @aselaasela3996 7 หลายเดือนก่อน +3

    😂mokatada oheta kabarayak😂

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      Nika inna beruwata.. 😅😅

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp 5 หลายเดือนก่อน

    වීඩියෝ එක වටිනවා But කයිය ගහනවා වැඩියි 😢❤

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  4 หลายเดือนก่อน +1

      thank you macham.. ilagapara aduwem kaiya gahannam.. 💕💕

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 4 หลายเดือนก่อน +1

      @@TravelC-ox5yzනෑහ් නෑහ් එපා ඒ කයිය ගහන ඒවලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියේ ඒ හින්දා දිගටම එහෙම කරන්න 💗😁

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 7 หลายเดือนก่อน +1

    ❣️

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน

      🥰🥰😍😍

  • @user-wf5dj7hx2h
    @user-wf5dj7hx2h 7 หลายเดือนก่อน +1

    • @TravelC-ox5yz
      @TravelC-ox5yz  7 หลายเดือนก่อน +1

      🥰🥰😍😍