Niwadu dawasata redlebal 750 ml bothalayak bonawa oyalata apiwa hambenbeth na.bima hodanahai kiyalath dannawa .eth mama kana katta danneth Na.kanneth na.oyage video mama balanawa.eke korean kelloth ekka bonna hithannawath ba kiyala dapu nisai damme.jaya wewa.thani aliyawage lankawe nama rakagena gema gahanne mehe mama witharai.naththan indunishiya thama menenan agili thunak kaduna.danatath eka agillak namila.mewa kiyanna kauruwath mehe na ahanna kauruwakuth n a mama diwarane.n joba
8ට කිව්ව නින්ද ගියානෙ😂 ..
වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතිය ..
ඔයාල ඉල්ලන ඒව දෙන්නම්කො..
❤️
අයියා දැන් හිම වැටෙන කාලෙ නේ හිම වැටෙන කොට කොරියාව වටේ රව්මක් දාලා vidios එකක් දාමු කෝ
කොරියන් එන්න හිතුනා
අයියෙ ඇපල් ෆොන් ගැන වොච් ගැන කියන්නකො
Adarei manju aiya
ඔයාගේ channel එකනම් ආතල් .
ඉස්සරහටම යමු අයියා ♥️👊
අයියෙ කොරියන් පාඩම් කරන්න මතක තියා ගන්න විදියක් පොඩ්ඩක් කියලා දෙනවනම් ගොඩක් වටිනවා.❤️✌️
අම්මෝ අමතක වෙන්නෙ නැතිම තැනක් මේ මාර්ට් එක ..නැවත ආවර්ජනය වුනා දැක්කහම thankzzz මචෝ...
😍🇰🇷
අහම්බෙන් වගේ හම්බුන චැනල් එක ❤️❤️අනිවාරෙන්ම එනවා
කාලෙකින් මංජු අයියගේ video එකක් බලන්නෙ සෙට් උනේ නෑ time එකක්.දිගටම බලන්න ගන්නවා ආයේ 😌♥️
අරක්කු ගන්න යන සිහියටද මන්දා මාක්ස් එකත් අනිත් පැත්ත දාන් ගිහින්.
අරක්කු බොන්න හිතන් කොරියන් යන්න එපා මචං යන්න බලපං අපි එන්න කන් අපිට බලු කතා කියපු උන්ට රිදෙන්න තැනකට එන්න එදාට උබ හොඳ තැනකට එයි කොරියන් ජිවිතේ අමාරැයි තමයි අරක්කු ටිකක් බ්ව්වාට කමක් නෑ එකට පුරැදු වෙන්න එපා එච්චරයි ඉල්ලන්නෙ 😞❤️
අනිවා 😘😘🇰🇷🇰🇷🇰🇷
හොඳයි බං.
කතාව තව දියුණු කරගනින්.
නැත්තං බන්ඩ කොළඹ ගියා වගේ.
මට නම් එහෙම අවුලක් පේන්නෙ නැහැ...හොඳට කතා කරනවා
ශාලික. ඔව්. ඒක ඔයාට පේන විදිය.
මේක මට පේන විදිය. මට පේන විදියට ගොඩක් අය දැක්කොත් ඒක මේ යූ ටියුබර්ට පාඩුයි. 👍
Niyamai
ආයියේ කොරියාවේ ජිම් ගැන විඩියෝ එකක් කරන්නකෝ පුලුවන් නම් ♥️♥️♥️
🇰🇷😍🙏
මාත් බැලුවා ඔන්න මංජු අයියේ....😂♥🇰🇷
🇰🇷😍
බොන්න හිතන්නෙවත් නැති උනත් ඒව දැකලා පිස්සු වැටුනා
පිස්සු හැදෙනවා අයියේ 🌝
අනේ මන්දා හැම වීඩියෝ එකක්ම මාරම මාරයි.....Tnq mnju aiye..හැම වීඩියෝ එකක්ම මමනම් ආයෙම බලනවා..✌️✌️💜️💜️🌟
😍🇰🇷👌
නියමයි බ්‍රෝ ❤️👍
ලංකාවේ ඔය ගාණට තිබ්බනම මංජු Aiya කිව්වා වගේ Merenna බොන්න පුළුවන් 🤭🤭
අම්මෝ බෝතල් 😮..නියමයි අයියා 👌
දැක්කහම ආසා හිතෙනවා මංජු අයියෙ. කොහෙද ඔය ශොප් එක තියෙන්නෙ
අයියෙ ජපන් වල වගෙ කොරියා වලත් ඉගන ගන්න එන්න පුලුවන්වද අර ජපන් වල එහෙම භාෂාව අවුරුද්දක් ඉගන ගෙන ඊට පස්සෙ එහෙම යුනිවර්සිටි යන්නත් පුලුවන් නෙ .. ඒක කොරියා වලත් තියනවද?
aiye samanyen korean chief kenek ge padiya kohomadha . un katudha kanne . puluvannam e sambandha video ekak karanna puluvandha .
අයියෙි අලුත්ම i phones ගැන ,pc ගැන වීඩියෝ එකක් ඕන.
කරමු ඉස්සරහට ..😍🇰🇷💪
Oke Thwa video ekk krnna aiya❤
මොනා නැත්තත් මංජු අයියා හොදට බොන්ඩ ඇති නේ😁😁😂
Api oyage video balanava.godak vatinava. koriyave නැව් welding gana video ekak karanna puluvanda
Korean network eke issarahata ei video ekak
අම්මො..........පිස්සුත් වගේ මන්ජු අයියේ .........❤️🇱🇰❤️🇰🇷❤️
Ow aiye Korean jim ekak gena karannako veideo ekak❤️
🇰🇷😍
අලුත් විඩියෝ ඔන 👍👍👍👍
Aiye dana ganna puluwanda ..aiye wada kara thana kohomada wada karana welawa thanin thanata wenas wenawada ......naththan hama thanatama 8-5 da
කොරියවෙ ජිම් එකක් ගැන් විඩියො එකක් කරන්න පුලුවන්ද
Anee ow
ඒකත් බැලුවෝ ❤️😁
😍💪🇰🇷
Aiye.....Korea Wala ganna puluwan cream warga,tablet warga gana video ekk karannako......kollonta ganna puluwan ewa gana
අයියා ඔයා කරන විඩියෝ ගොඩාක් වටිනව.අයියා පුලුවන්නම් ලංකාවට සල්ලි දාන විදිය සහ බඩු එවන විදියේ විඩියෝ එකක් දාන්න
ඉස්සරහට
පට්ට!❤️✌️
Bs dp saho❤
අයියේ ඔයා කොරියාවේ කරන ජොබ් එක මොකක්ද ❤️❤️
Elaaa bro 😍😍😍
එ එ mart eke full video ekak karannako
Elama ayya ❤️ 💪
මෙහෙට වඩා ඔහේ ගනන් අඩුයිද අරක්කු 🤔
Niyamay...🥂🥂🍻
විඩියෝ බලලා උපරිම සපොර්ට් එක දුන්නා... දිගටම සහයොගයෙන් ඉමු... පුලුවන් වෙලාවක ඇවිත් අපිටත් පුංචි සපොර්ට් එකක් දෙන්න...
පට්ට ලාභයි නෙ
aiye samanya chief kenekge padiya kohokadha . puluvannam e sambandha video ekak karanna puluvandha
චෙෆ්ල ගන් නෑ මල්ලි
@@manjuwithsouthkorea a ehemadha
ඔහෙ costco credit card නැද්ද බන්. Costco executive card එකට citi costco credit card eka denawani.
ලංකාවට බොතල් කියක් ගෙන්න පුලුවන්ද
Oya badu lankawata danna berida .. arakku nemei oya electronic badu wage ewa kochchara ganak yanawada
Aiye mama soju litare bithale yak hamadama bonawa koriyawe ape kenek dakinnath asai.
Video eka Ft😍✋✋👌👌✋👌❤️
කොරියන් පාඩම් කරන විදිය කියලා දෙන්නකො වටිනවා අයියා
🥰🙏 වචන පාඩම් කරගන්න උපරිම
අම්බෝ අයියා ඉන්ඩ බැරි කරන්ඩ යන්නේ එනව බොට්ටුවක් අරන්😁😁
Aiye korean education pattha gana video ekak karannako
Good aidiya thanks
🇰🇷😍
Lankawe ohoma thibba nam kattiya gahai ho gahala...oheth me dawas wala seethala hinda gahanawa athi hodata
Aiye korea lesure activities gana vedio ekak karanna
Ok
Aiye me balapu video apahu balanne. Week 1kata video 3k wath dannako. Me wage ewa 2k wath
අමාරුයි මල්ලි..
මන්ජු අයියේ ඇපල් පෝන් එකක් ගෙන්නන්න විදිහක් නැද්ද කොරියාවෙන්
පරිස්සමට ඉන්න බුදුසරණයි ඔයාලාට
බුදුසරණයි ,ගෙන්නන අය ඉන්නවනෙ
Math bar ekka weda kala mehe ohe patta cheef
Gym ekaka video ekak dannako
චොක්ලට් එවන්නකො ඔයාගෙ යූ ටියුබ් පවුලෙ නංගිලාට 🤗
එද්දි ගේන්නම්කො
@@manjuwithsouthkorea හා 😁
ඇල්කොහොල් flight එකේ ගෙන්න පුළුවන්ද??😁
Kollo nam horata genawa itin
🇰🇷 ❤ ආදරේයි
rum eka manonmai ban thibune
8 ne kiwuwe patta 😍😍😍
වොඩ්කා තමා හොද 😁
ෆුල් වීඩියෝ එකක් බලන්න අනිවාර්යයෙන් එනවා.අවන්කවම මට සහයෝගය දෙන්න .....
nice korean yanawa aniwaren exam eka pass wela yanna asawen inna ayath exam eka pass wela gemmmata korean yamu jaya wewa
වේලාවට කලින් දාලෝ.❤️❤️ ජය වේවා.
කවද වගේද ලංකවට එන්නේ aiye
Ikmanin enawa
අයියා මොකක්ද.කරන් ජොබ් එක
Cnc machine operator
Aiye වර්න අන්දතා පරික්ශනයක් කරන්වද
ඔව්
අයියෙ.. ගෑනු ලමයින්ට කොරියාවට එන හීනෙ සැබෑ කර ගන්න පුලුවන්ද?
වාසනාව තියෙන්නත් ඕන කැපවීමෙන් වැඩ කරන්නත් ඕන..
කැපවීමෙන් වැඩ ටික කර ගත්තොත් කොරියන් යන්න පුලුවන් වෙයි නේද අයියෙ.. axam එකනෙ හොදටම කරන්න ඕනි.. අයියෙ ගෑනු ලමයින්ට මොන වගේ job ද අයියෙ තියෙන්නෙ?
එනවා එනවා කොහොම හරි
😍👉🇰🇷🙏
Ape game enne iyan aiya
😍🇰🇷
මාසෙට හොදට බොන්න කියක් යනවාද අයියා
Bona pramane anuwa tama itin..🙏🥰🍎
Gym gna video akk dmuko❤️
දෙන්නම්
Aniwaren enawa aiyalagen sapot ekath ona ithin
Ela bro
අයියාට පිස්සු වගේ නේ😂
ඔව් ඔව්
Hadana malu ganath vidiyo ekak dan ako
Niwadu dawasata redlebal 750 ml bothalayak bonawa oyalata apiwa hambenbeth na.bima hodanahai kiyalath dannawa .eth mama kana katta danneth Na.kanneth na.oyage video mama balanawa.eke korean kelloth ekka bonna hithannawath ba kiyala dapu nisai damme.jaya wewa.thani aliyawage lankawe nama rakagena gema gahanne mehe mama witharai.naththan indunishiya thama menenan agili thunak kaduna.danatath eka agillak namila.mewa kiyanna kauruwath mehe na ahanna kauruwakuth n a mama diwarane.n joba
Ohe weed nadda?
තියෙනව
සින්හලෙන් ගාන් දාන්න අයියෙ
බියර් වල ගාන් කිව්වෙත් නෑ
comment වලට reply එකක්වත් දාන්න ☺️
පුලුවන් විදියට දානව ඕක පරන එකක්,
ආදරෙයි පරිස්සමෙන් අයියා ♥️💙🇰🇷
🇰🇷😍🇰🇷🏊
යාළුවා ඔන්න මමත් අවා පනස් නවය👍 එක මගෙන් යාළු ඒ විතරක් නෙමේ වීඩියෝ එකත් විනාඩී 3කට වඩා බලල ඔයාට අවන්කවම සහයෝගය දුන්නා ...චෙක් කරල බලන්න වීඩියෝ එක බල්ල ගත්තෙ 9.17 ඉදල විනාඩී 3කට වඩා බැලුවා .අපේ පැත්තටත් ඇවිත් මටත් අවන්කවම සහයෝගයක් දෙන්න යාළුවා ..විනාඩී 3ක් බලල සහයෝග දුන්නනම් හොදටම ඇති.අවන්ක සහයෝගයක් තම වටඉන්නෙ
නියමයි අයියා.
@@kavindakamal4527 පුලුවන්නම් අපේ පැත්තටත් ඇවිත් මටත් සහයෝගයක් දෙන්න යාළුවා ......අනිවාර්යයෙන් ෆුල් වීඩියෝ එකක් බලන්න එනවා ....
Dream🇰🇷😘
Aiya mama oyage hama v ekak a balanawa math enna asawen inne aiya patta v oyage
ThankS malli
ela ela
අයියේ කොරියාවේ වීසා ඉවර වෙලා ලන්කාවට ආවාම ආයේ කොරියාවට යන්න බැයිද
පුලුවන් මල්ලි...
ගංජා නැද්ද ගන්න
Mcn lankawata awama matath partiyakata katha karahan hada
Iyan aiyooo
🇰🇷😍
රට ඉන්න හැමෝම බඩු ගන්න ගියාම ලංකාවේ නිෂ්පාදනය ඉල්ලන්න පටන් ගන්න.
♥️✊
👍
🇰🇷😍
Korian anna podikale edannam asawak thibba dannam aniwa koriyawata anawa sooju bonna
😀🇰🇷👉
පාටියට ආව සෙට්එක නන්නපොල් වෙන්න ගහන්න ඇති😁😁😁
🎎😍😂
ඕව පෙන්නන්න එපා දෙයියෝ...කෙල ගිලිලම කටේ කෙලත් නැ...😋😋
🥰😍❤️😂
අයියේ මාන් එකක් කීයද කියනවද
සාමාන්‍යයෙන් ඔයා මාසෙකට මාන් කීයක් හොයනවද .. කියන්නකො අනේ ,ᵖˡˢˢˢˢ
ᴹᵐ ᵇᵃˡᵃᵍᵉⁿᵃ ⁱⁿⁿᵒ
1600ක් වගේ මාන් එකක්..
🏃🇰🇷
@@manjuwithsouthkorea ❤
Enawa dawasaka aniwaren uparima trai karanawa
🇰🇷👌🥰