My Working Place in South Korea | කොරියාවෙ මම වැඩකරන ආයතනය බලන්න යමු | South Korea 2022 | work place

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • This video is about My Working Place in South Korea | කොරියාවෙ මම වැඩකරන ආයතනය බලන්න යමු | South Korea 2022 | work place
    My other videos -
    1. 4K | Hotel Laya Safari | Yala | Sri Lanka
    • 4K | Hotel Laya Safari...
    2. 4K | Tulip Flower in Akebonoyama Agriculture Park | Tulip in Japan | Tulip Flower | 2021
    • 4K | Tulip Flower in A...
    3. Zoo in japan | 日本の動物園 | සත්තු වත්ත | 2021
    • Zoo in japan | 日本の動物園 ...
    4. 4K | Sakura | Cherry Blossom in Japan | 桜の花 | Akebonoyama Agriculture Park | 2021
    • 4K | Sakura | Cherry B...
    5. Asia Mart Di in South Korea | කොරියාවෙ ඉන්න ලංකාවේ කොල්ලො ගෙම්බො කනවද ? 🤮🤮🤮
    • Asia Mart Di in South ...
    my working place,my work place,my working,my workking place in south korea,my working place in south korea,working place south korea,working south korea,work place,working place,south korea,samiya sl vlogs,2022,how to,how to work,how to work korea,working,work,working time,working visa,korean visa,korea,live in korea
    #my_working_place #southkorea #working
    #myworkingplace#myworkplace#myworking#myworkkingplaceinsouthkorea#myworkingplaceinsouthkorea#workingplacesouthkorea#workingsouthkorea#workplace#workingplace#southkorea#samiyaslvlogs#2022#howto#howtowork#howtoworkkorea#working#work#workingtime#workingvisa#koreanvisa#korea#liveinkorea#workout
    If you like my channel
    like
    comment
    share
    subscribe
    my channel
    Thank you...

ความคิดเห็น • 139

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +48

    අපි මෙහෙ ඉදන් කියන්නේ කොරියාවේ අය ලොකු පඩියක් ගන්නවා කියලා.එත් විදින දුක කවදාවත් හිතන් නැ.පරිස්සමෙන් බුදු සරණයි !

    • @yasindu125
      @yasindu125 ปีที่แล้ว

      Echchara Amaru ewa hama thanama na

  • @disnanilmini402
    @disnanilmini402 2 ปีที่แล้ว +27

    අනේ උබල කොයි තරම් ඩුක් විදලද ලන්කාවට සල්ලි එවන්නෙ මල්ලියෙ උබල ගන හරිම ආඩම්බරයි😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏

    • @sunna_official_
      @sunna_official_ ปีที่แล้ว +3

      පිරිමි හැමෝම එහෙම තමයි බොල 🙂

  • @pknara2152
    @pknara2152 2 ปีที่แล้ว +22

    කොරියාවෙ යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක්..👌❤️

  • @bfjvjf1916
    @bfjvjf1916 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයා ඇතුලුසැමදෙනාට පරිස්සමට වැඩ කරන්න මල්ලී

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 ปีที่แล้ว +7

    ඔය වැඩ කරද්දි හරිම කල්පනාවෙන්.තෙරුවන් සරනයි

  • @nayomidarshika7908
    @nayomidarshika7908 2 ปีที่แล้ว +5

    Valuable video.👍💪

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว +3

    Harima .පරිස්සමෙන් .වැඩ karanna යොද.බල.විරිය.ලබෙවා තෙරුවන් සරණයි 🙏

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 ปีที่แล้ว +2

    ❤❤🙏🙏 godak sthuthi me vidio ekata..

  • @duangsamornsiripol8548
    @duangsamornsiripol8548 11 หลายเดือนก่อน +1

    Good luck bro....

  • @oshandumeera
    @oshandumeera ปีที่แล้ว +2

    Video eka fatta👌👌

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    maru malli

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් බුදු සරනයි පුතේ

  • @jefsara1662
    @jefsara1662 ปีที่แล้ว +1

    I love Korea 🇰🇷 ❤,amezing people, korean movies, dramas,series, i love them all,and I love Hood Boys too ,amezing, God bless korea 🇰🇷 ❤

  • @dineshachathurani4562
    @dineshachathurani4562 ปีที่แล้ว +1

    Niyama vedio ekak ❤❤

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +8

    මොන දේ කළත් පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි මල්ලී ඒ වීඩියෝ එකත් බැලුවා .කොරියන් මාමලත් ඔයාලා එක්ක වැඩ කරනවා නේද.පටන් ගන්නකොටම පෙන්නුව හරියෙද ඔයා වැඩ කරන්නෙ.හරි මල්ලී පරිස්සමෙන් කල්පනාකාරීව වැඩ ටික කරන්න.බුදු සරණයි දෙවි පිහිටයි ඔබට 🙏🙏

  • @aselaprasad2522
    @aselaprasad2522 ปีที่แล้ว +1

    Super brother🖤

  • @Paba735
    @Paba735 ปีที่แล้ว

    මං අනිවාර්යයෙන් කොරියන් කොම්ලෝ කෙම්ලොන්ගෙ සබ් කරලා හැම කෙනාටම සපොට් එකක් දෙනවා මාත් ලගදිම යන්න ආසාවෙන් බලන් ඉන්නේ.....❤❤❤බුදු සරණයි හැමෝටම....

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 ปีที่แล้ว +2

    Aiya koriyave vada godak amaruda

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  11 หลายเดือนก่อน

      Amaru ewath thiyenawa. Tikak lesi ewath thiyenawa

  • @chathurisewwandi9360
    @chathurisewwandi9360 ปีที่แล้ว

    budusaranai..parissamin inna.

  • @n.t.m5858
    @n.t.m5858 11 หลายเดือนก่อน

    Ape ekath me wagemai machan❤️

  • @user-rv9lr4tc9w
    @user-rv9lr4tc9w 3 หลายเดือนก่อน

    Budusaranai

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +5

    사미라씨 일 잘합니다, 항상 조심하고

  • @next6559
    @next6559 ปีที่แล้ว +4

    දවසට මාන්වොන් 25 ක පඩියක් ගන්න අපි ඉදිකිරීම් වැඩ කරන්නේ රස්ස්නේ කාලෙට රස්නේ සීතල කාලේට පට්ට සිතලේ

  • @sonaliishara363
    @sonaliishara363 ปีที่แล้ว

    Malli good mama gayan aiya

  • @donascpriyanka1919
    @donascpriyanka1919 ปีที่แล้ว

    Paressamen malliye oyalata siyalu davi pihitai.

  • @avinduumeshgunasinghe5415
    @avinduumeshgunasinghe5415 ปีที่แล้ว

    Tnqqq very much

  • @shehanentertainment914
    @shehanentertainment914 ปีที่แล้ว +1

    Bs❤️😇

  • @MELDOBE
    @MELDOBE หลายเดือนก่อน

    ඔහොම කෑල්ලක් හදද්දී එක දිගට වැඩ කරන්න ඕනේද ?.tea time lunch වෙනකම් ,,😢 එකම දේ එක දිගට කරන්න පුළුවන්ද අත් දෙක කැඩෙන්න වගේ ඇතිනෙ 😢

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  27 วันที่ผ่านมา

      Mulin amarui purudu unama aulak na ithin...

  • @nipunidesoiza82
    @nipunidesoiza82 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว

    බුදු.සරනයි.අපේ.දරැවෝ.කොචිචර.දුක්.විදිනවාද.පුවෙසමින්.වඩ.කරන්න.

  • @JourneybyNira
    @JourneybyNira 9 หลายเดือนก่อน

  • @anjananissanka4743
    @anjananissanka4743 ปีที่แล้ว

    ❤️❤️

  • @user-we6vu6er5z
    @user-we6vu6er5z ปีที่แล้ว +1

    අයියා ආමි එකේ ඉදලා ඇප්සන් ඉදලා නිතයානුකුලව අයින් වේලා , එන්න බැද කොරියන්. පොලිස් clearance ගද්දි ප්‍රශ්නයක් වේයිද.

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Nithyanukulawa ain wechcha nisa aulak wena ekak na..

  • @chathurangasampath9920
    @chathurangasampath9920 11 หลายเดือนก่อน

    අයීයේ හදිස්සීයේ මට කොරියා යන්න උනා බාශාව අල්ල ගන්න අමාරු වෙයිද ඔහේ ඉන්න මීනිස්සු හොදයි ද😊

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 4 วันที่ผ่านมา

    මම කෙමිකල් කම්පැනිය ක පට්ට කට්ටක් කන්නෙ.🥹🙂🇰🇷

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  3 วันที่ผ่านมา

      Parissamin WADA karanna. Budusaranai....❤

  • @wadugeasanka7610
    @wadugeasanka7610 ปีที่แล้ว

    Parrissamin wada karanna sameera malli.Api aka game. From pathegama Asanka.Rohan muna gahune nadda.(malli mamai putha.)

  • @foodtv5501
    @foodtv5501 ปีที่แล้ว

    Bs hamoma paressamen

  • @a.p.6548
    @a.p.6548 5 หลายเดือนก่อน +1

    Aiye oya company eke name eka mokakda

  • @gayansubashan1494
    @gayansubashan1494 ปีที่แล้ว

    👍👍👍👍

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc หลายเดือนก่อน

    ඔක්කොම වැඩ මැශින් වලින් නෙ වෙන්නෙ

  • @rusiruravihara7202
    @rusiruravihara7202 2 หลายเดือนก่อน

    අය්යට කොරියන් යන්න විබහගෙ ලියාලා කොච්චර කල් ගියාද

  • @danidusasmitha
    @danidusasmitha ปีที่แล้ว

    😮😮😮😮

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 ปีที่แล้ว +2

    මේ ඉදිකිරීම් අංශයද ?

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Nishpadana

    • @isharamadhusanka8809
      @isharamadhusanka8809 ปีที่แล้ว +2

      @@samiyaslvlogs6672 Nispadana - කියන්නේ අයියා company වල නේද ? වැඩ මෙච්චර අමාරුද ඉතින් මේ video එක දැක්කාට පස්සේ මට කොරියාත් එපා වුණා🙄😑

    • @emoneycycle
      @emoneycycle หลายเดือนก่อน

      @@isharamadhusanka8809matath bn wata uda inne mehema duk widinna onda bn ekath awulk na ykoo risk eka blpnko athak yanwa koi welee harii sure ane epa wenwa bn ita wada sapai 225ta bombayak ghla rata beragena hire yna eka kisima risk ekk na😂🥲

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว +2

    මොන ටර්ම් දුකක් මහ්න්සි සල්ලි හොයා රටක දුකක් කරදරයක් වෙන්න එපා නිකන

  • @karunagalapathiranagesunit7196
    @karunagalapathiranagesunit7196 ปีที่แล้ว +1

    මට හරි me bukai මොකද mage puta කොරියාව vta anna inna oyla සියලු banat dubusaranai

    • @user-bb1bn8sp9o
      @user-bb1bn8sp9o ปีที่แล้ว

      එහෙදි ගොඩක් හුකයි 😁

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary ปีที่แล้ว

    Weda amaru nisa othana salary ekath wedi athi neda??

  • @omalnirodha5790
    @omalnirodha5790 ปีที่แล้ว

    Budu sarani parissman kalpanaven vada karnna 💗🥺

  • @rusiruravihara7202
    @rusiruravihara7202 2 หลายเดือนก่อน

    කොරියන් විබහගෙට මොනව වගේද එන්නෙය්

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 หลายเดือนก่อน

      Cls giyama ugannanawa. Igena ganne nathuwa nam ba

  • @kumarikumari8217
    @kumarikumari8217 ปีที่แล้ว +1

    පිරිමි ලමයි විතරයි ද වැඩ කරන්නේ අපිට එන්න බැරි ද

  • @pathumshanaka8147
    @pathumshanaka8147 ปีที่แล้ว

    මට දුර පොඩ්ඩක් පේනවා අඩුයි ඒක කොරියන් එන්න ප්‍රස්නයක් වෙයිද අයියෙ

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว

    Lankawe innakota wada karanna ba.koriyawe ona tharam marila wada karanawa.

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว

    Genu lamaitath agri ewannako😢😢😢

  • @puvindubandara2386
    @puvindubandara2386 ปีที่แล้ว +1

    Wadanam amarui wage ne bn 😶

  • @chamuditha9521
    @chamuditha9521 ปีที่แล้ว +1

    වැඩ පුරුදු වෙන්න පුලුවම් නේහ්.මොකුත් නොදැන ආවත්.ඒම අව්ලක් වෙන් නෑනෙ අයියෙ

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 3 หลายเดือนก่อน +1

    යකො උබලා මැරිගෙන වැඩ කරලා ගන්න පඩියට වඩා
    වාඩි ලාබයක් මගෙ ඩැඩි සතියකින් හම්බකරනවා
    ලන්කාවෙ සමහර බුරුවො ඉතන් ඉන්නෙ ලන්කාවෙ කොටිගනන් හම්බකරන්න බැ කියලා

    • @kavindubhagya5236
      @kavindubhagya5236 2 หลายเดือนก่อน

      ඩැඩී මොනවද කරන්නෙ....උබේ...

    • @emoneycycle
      @emoneycycle หลายเดือนก่อน

      Uba kiyna kathwta mn ekagai eth uba ohoma katha krnna epa uba dannwane lankawe tiyena tatwe hamotma ehema hambakrnna ba daddy mokda krnne business da nattan risky investments da monwda 😐

  • @wema4141
    @wema4141 ปีที่แล้ว

    පරේස්දමට.වැඩ.කරන්න.වස්තු.පන

  • @prasadranaweera9985
    @prasadranaweera9985 ปีที่แล้ว

    Me Factory clean karan nadda.

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Night eke ayai day eke aiyai wada iwara wenna kalin athuganawa.oyita wada clean na.....

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 11 หลายเดือนก่อน

    Koreawe garment vacancies thiyenawada

  • @metsarasavindu1139
    @metsarasavindu1139 ปีที่แล้ว

    Aiye visa tiyena ayata job tiyeda oyalage company eke

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว +1

      Na malli. Robola genalla nisa kattiya wadi Dan..eka ganath video 1 dala athi balanna

  • @ashen9160
    @ashen9160 2 ปีที่แล้ว +1

    Issellama enna monadha krnnone

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      Exam eka godadaganna ona..

    • @ashen9160
      @ashen9160 ปีที่แล้ว +1

      @@samiyaslvlogs6672 exam liyala ayyata enna kochhara kal giyada 🤔

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว +1

      @@ashen9160 mama 2012 liyala 2013awe

    • @asangikaushallya7766
      @asangikaushallya7766 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 korien liynna kiynna hodtma puluwan wenna onda samnya mattamaka thibboth online exm eka godadgnna bri weida aiye...mn nishpadna anshen enna inne.exm next year.

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      @@asangikaushallya7766 class ekakata yanna...

  • @mohamedA5892
    @mohamedA5892 ปีที่แล้ว

    cardboard company work kohamada bro salary's kohamada broo

  • @wanishan6814
    @wanishan6814 ปีที่แล้ว

    පඩිය කිව්වේ නෑ නේ

  • @udeshgihan2051
    @udeshgihan2051 ปีที่แล้ว

    දවසට පැය කීයක් වැඩද .

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      7.30 am idan 7.30pm wenakan day shift .night eka 7.30pm idan 7.30am wenakan

  • @buddhikagayan1102
    @buddhikagayan1102 ปีที่แล้ว +1

    මෙවගෙ ජොබ් එකක් ලැබෙන්නේ ලකුණු කීයක් ගත්තොතින්ද

  • @shanishavi2790
    @shanishavi2790 ปีที่แล้ว

    Aiyr viza nadda company ake...

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Mokadda..therune na ahapu eka..

    • @shanishavi2790
      @shanishavi2790 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 oya wada karana company aken lanakavata viza nada kyla ahuwe

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      @@shanishavi2790 ape ekata koreawe athulenmai ganne.anika ganu lamai ganne na nangi..

    • @shanishavi2790
      @shanishavi2790 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 na na mn ahuwe husbanta aiye hari aiye thank you... ❤

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +1

    අනෙ මල්ලි කොරියා යන්න ගෑනු කෙනෙකුගෙ න් කීයක් අය කරනවාද එජෙන්සියකින් මම යන්න හිතාගෙන ඉන්නෙ ජොබ් එහෙකට පිලිස් මල්ලි මට කියනවාද අවුරුදු කීයකටද ඇග්‍රිමට් එක සයින් කරන්නෙ

  • @donascpriyanka1919
    @donascpriyanka1919 ปีที่แล้ว

    Pau oyala mehama duk vidala tama lankawata salli awanne neda 😂😂😂🙏🙏

  • @rashenfernando1403
    @rashenfernando1403 ปีที่แล้ว

    දවසකට පැය කියක් වැඩ ද ඔහේ

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne หลายเดือนก่อน

    😢

  • @dimazdeep6464
    @dimazdeep6464 ปีที่แล้ว

    ayye me aluthen ana kenekta padi kohomada

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว +1

      Malli deiyane kiyala mulin koreawata enna..padi aulak na.

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 aniwaryenma ayye.mama oyage you tube videos hama akakma baluwa,subscribed kara.ayye mehe tution sirla kiyanawa,aluthen yana kenekta laksha 10 withara ganna puluwan kiyala,mata nam aka sure na,akai ayye ahuwe.a kathawa aththada boruda??????plz reply

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      @@dimazdeep6464 lankawata salli daddi e gana watenna padi ganna company th thiyenawa...dan dolar eka wadi nisa

  • @marlbo4627
    @marlbo4627 ปีที่แล้ว

    ලංකාවෙන් කොරියා යන අය මොනවගේ job ද කරන්නෙ?

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว +1

      Ehema eka job ekak kiyala na.godak dewal tiyenawa....

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 ปีที่แล้ว +1

    භාෂාව පුරුදු වෙන්න ගොඩක් අමාරුද අයියේ 🙂🖐️❤️

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Ehema aulak na. Lankawedi igena gena ne enne...

  • @GihanKavinda.
    @GihanKavinda. 3 หลายเดือนก่อน

    වැඩ අමාරුයි නේ

  • @all-things223
    @all-things223 ปีที่แล้ว +1

    මේ ගයාන් මල්ලිගේ අයියා නේද?

  • @nalinsampathdesilva823
    @nalinsampathdesilva823 ปีที่แล้ว +1

    Kawadda Korean awe? Mama Devinuwara Nalin Ubage contact number Eka dapan

  • @kumarikumari8217
    @kumarikumari8217 ปีที่แล้ว

    Oyage fb nem eka mokakda denawada mata visthara tikak dena ganna

  • @rpdkumarakumara6959
    @rpdkumarakumara6959 ปีที่แล้ว

    Malli oyage number eka danawad

  • @Rocky-Gaming25
    @Rocky-Gaming25 ปีที่แล้ว

    ඔයාගේ number දෙන්නකෝ අයියේ

  • @nalinsampathdesilva823
    @nalinsampathdesilva823 ปีที่แล้ว

    Ado brother mama Nalin Mokada wenne Ubage contact number Eka dapan

  • @rusiruravihara7202
    @rusiruravihara7202 2 หลายเดือนก่อน

    අය්යට කොරියන් යන්න විබහගෙ ලියාලා කොච්චර කල් ගියාද

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว +1

    මොන ටර්ම් දුකක් මහ්න්සි සල්ලි හොයා රටක දුකක් කරදරයක් වෙන්න එපා නිකන