#Koreanlife
ฝัง
- เผยแพร่เมื่อ 4 เม.ย. 2021
- කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලට තනි කාමර ලැබුනෙ නෑ කියල බය වෙන්න එපා එලියෙන් ගන්න පුලුවන් ලොකු වියදමක් යන්නෙත් නෑ,පාඩුවෙ ඉන්න පුලුවන් නෙ..😍
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
රටක ජීවත් වෙන ගමන් බුදුන් වදින්න අමතක කරල නෑ.හරිම වටිනව.හැමදාම හොඳින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏
..🥰❤️😍
@@manjuwithsouthkorea
👍❤️🇰🇷
කාමරේක වෙන්නෙ මොකද්ද නියල නියමෙට තේරැනා නියමයි අයියෙ පට්ට වීඩියෝ එක🤗💞
😍🇰🇷✌️
මම ගොඩක් විඩියෝ බැලුවා ආස හිතෙනවා 😲 සිරාවටම.. අනෙ එන්න ඇත්නම් ජිවිතේ ගොඩ දා ගන්න ❤️
🙏🙏🇰🇷😍👉
සුපිරිම Manju aiyya, marama hitha hoda කුහක nathi මනුස්සයෙක් , jayen jayama wewa
🇰🇷😍😍
බොහොම ඉස්තුති මගේ comment එකට සුපිරි video එකක් කරාට. good Luck මංජු
Thanks malli
Menna me wage enna inna yaluwanta wedagath wena videoth digtama genna bro ❤👍
අනිව සහෝ
පරිස්සමෙන් ඉන්න අයියෙ❤️
🇰🇷👌🙏
තෙරුවන් සරණයි අයියේ ...ආදරෙයි ගොඩක් ...පරෙස්ස්මින් ඉන්න ... අයිය වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ ❤️😘🙏
ගොඩක් ස්තූතියි බුදුසරණයි ..
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට මන්ජු අයියා
Supiri aiyye digatama video ona ❤️❤️❤️
Thanks malli
අයියාගේ හැම විඩියෝ එකක්ම අසාවෙන් බලන මන් 😍❤️😎 බුදුසරණයි අයියෙ ❤ජය වේවා❤
නියමයි මංජු අයියේ❤️❤️
🙏🇰🇷😍
Thwath me wage Video dnna aiya.enna inna api wage ayata godaak watinawa❤️💪😘tnq බුදු සරණයි 🙏🙏🙏
🇰🇷🇰🇷😍
නියමයි අයියෙ ආස හිතෙනව
එල එල මංජු ඔන්න පලවෙනි කමෙන්ටුව මගෙන්.🔥
🇰🇷🙏😍
Supiri ayye.
Daily vlog karana eka nam sahenna hodai manju ayye...
ඔයාල කියපු නිසා ඕන් දුන්න
නියමයි මංජු අය්යේ ❤️
😍🇰🇷👌
වටිනාම දේ තමයී බුදුන් වදින එක,මාරම සතුටුයි🌹🙏
OW OW
අනිවාර්යයෙන් ..🇰🇷😘👌❤
සතුටින් එන්න අයියේ 😍😇
😍❤️❤️ සුපිරි
💪🇰🇷😍
Supiri manju aiya
💪🇰🇷😍
අම්මෝ ඔය රොටිය නම් අමතක වෙන්නෙ නෑ..💖
❤🇱🇰🇰🇷
Aiye oyage video balala thama mage korian una wedi uneee... aniwaren koriyawata enawamai...🙌 kalin koriyawata enna podi idia ekak thibba.. oyage video beluwata passe thama koriyawata enna godak asa hithune
ThankS brother
පට්ට!❤️✌️
😍😍🇰🇷
ආදරෙයි අයියා. පරිස්සමෙන් ඉන්ඩෝ
😍🙏🇰🇷
Vidio eka niyamai aiye degatama karan yanna ♥♡
ඉස්සරහට එනව අලුත් ඒව
Supiri video eka❤
🇰🇷🇰🇷🙏
සුපිරි අයියේ 🖤
💪🇰🇷😍
Niyamai ane 🤩🤩
💪🇰🇷
පට්ට
සුපිරි ආ
🇰🇷✌️
Thank you aiye❤😊
Thank aiye . ගොඩක් භාණ්ඩ වල ප්‍රයිස් එක lkr වලිනුත් කියන එක 💪 supirima ❣️
🇰🇷😍💪
Ayeth me wage video ekak one aiye
Lassanai aiyeee ❤️❤️
🇰🇷🇰🇷🙏
ලස්සනයි ❤❤❤
🇰🇷🇰🇷😍🙏
ඒකත් බැලුවා අපේ ගෲප් එකට ශෙයා කරා ඒක 😁🤤❤️🙈
ස්තූතියි 🇰🇷💪
Ptta
El el මංජු aiya
😍😍🇰🇷🙏
මරු විඩියෝ එක 😎😎😎
🇰🇷👌🙏
මOජු අයියා🥺💜🇰🇷
👌🇰🇷🙏
Nxt vlog eka ena kam balan inne ♥️
ඉක්මනටම දෙන්නම්කො
Ela 😍👍👍👍
🇰🇷😍
Kaala yanna ennam welaawaka...🥰
එන්ඩෝ
Maru aiye ❤❤
😍😍😍🇰🇷
මංජු අයියා.අනේ bike video එකක් කරන්නකො
❤ සුපිරී අයියේ කවද හරි මමත් එනවාමයි❤
🇰🇷🇰🇷🙏😍
යමු
ඇත්තටම සුපිරි👌👌 විස්තරාත්මකව කොරියාවෙ කාමරයක් බලා ගත්තා. මේ කාමරයට මාසෙට කීයක් විතර ගෙවන්න ඕනිද ? පරිසමෙන් ජේසු පිහිටයි 🙏🙏
Man 30k dan nam lankawen mudalin 90k wage
hee..dn manju ayya sudu wenwne enna ennama..😁💪💪
ඔව් ඔව්..ක්‍රීම් නිසා
@@manjuwithsouthkorea appa ...😇😇😆😍 hodai
Maru 👍👌👌
🇰🇷😍💪
maru....kisim loku kmk nee,,,srla mnussyek....
😍👌🇰🇷
👍👍👍
😍
👌
♥️
🇰🇷👌🙏
Stay safe brother
🇰🇷🇰🇷😍
👍
💪😍🇰🇷
Niyamai aiye 💔
😍🇰🇷🙏
Supiri aiya parissamen inna hode videos digatama ona supiri 👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰💖💖
🇰🇷🇰🇷🙏
ඉයන් 💪
❤️❤️
🇰🇷🇰🇷
Ptt sago 😵💫
🥰🥰🥰
අද දෙවෙනි වතාවටත් මේ viedo එක බැලුවා .. Campany කාමර දෙන්නෙ නැත්නම් apartment එකක නවතින්න බැරිද අයියෙ ...
පුලුවන් ..💪🇰🇷
මංජු අයියේ අතල් විඩියො එකක් දන්න
😍🇰🇷
👍👍❤❤
😍🇰🇷
Kana ekamaneda wade~ mageth video ekakak enawa kamara maru karana 😀😀😀🙈
එල එල ඉක්මනට ඕන
@@manjuwithsouthkorea edit karana gaman coming soon
Hammoo athel 😁
😂😂🥰🥰
❤️❤️❤️🤛👊
උත්තරයක් ඔනෙ අයියා අනිවා,
එතකොට අයියා ඔහෙ කාමර තුනක වගෙ ගෙයක් සල්ලි දිලා ඔයාලට ගන්නවනන් එ කිවෙ ඔයාලටම කියලා ගෙයක් සදහටම සල්ලි දිලා ගන්නවනන් කියක් වගෙ වෙනවඩ්ග අයියා
smok 🚬 karanne manju aiya😁😁
🇰🇷🇰🇷🙏😢
අයියෙ ගැනුණු ලමයින් කොරියන් exam එක පාස්නම් අනිවාර්යයෙන් එන්න පුලුවන් ද
අනිවාර්යයෙන් කියන්න බෑ,
පියවරෙන් පියවර කරන් යමු ඉස්සරහට ..
payyooo 😂😂
අයියා දකුනෙද .කාතාකරන විදි ය මරු
ඩිස්කිප්ස්ෂන් එකෙ ලිං එක දානවා එකෙං ගිහිං බලන්න කියලස් කිවුවෙ
Ayeth me wage video ekak one aiye😎
හෙමින් කරමුකො
මහා එකා 😂 අම්මෝ
🇰🇷🥰
A aiya api oyaga video athel eka hinawawai baluwata moko.aiya patta kattakna akkana aaa💔. Awulak naha na .Mona nathth athel eka innawa .a aithi♥️👊
😍😍🇰🇷😂
@@manjuwithsouthkorea 💪💪
Oya aiya ape gewal peththe inne
Kauda iyan aiyada suresh aiyada
Puduma kattak kanne...budu saranai ayye......
🇰🇷🇰🇷😍🙏
Koreawe pitin accomadation ekk gnnenm kiyak wge wenwda aiye
රෑම් එකටමද හම්බෙන්නෙ කුස්සිය එ ටික.නැත්නම් වෙනම ගෙවන්න ඕනද ඒවට
ලන්කාවෙ ඉන්න එක්කෙනෙක් ගෙන් බඩු ගෙන්නන පුළුවන්ද එතකොට cost එකත් අඩුවෙනවනෙ
අයියේ...කොරියාවේ එන්න කොච්චර සල්ලි ප්‍රමාණයක් යනවද...?
ඉයන් අයියා...💕💕💕
😂😂😂යාලුවෙක්ද?
ඔයා ඉයන් අයියා එක්ක අපේ කාමරේට ආවා අයියේ.....එක දවසක්
Oka tamai ban koreawe jewete samahara un boru show danawa apat ekak gatta kiyala badu gatta kiyala api dannawa koreawe attama tatwe mamat 13 idala awe paressamata salli hoyagena werella kollane ubalata budusaranai
අනිවාර්යයෙන්
අනිත් දෙන්නා රෙස්පෙක්ට් නෙහ් 😂😂
😍🇰🇷
අය්යා මම තාම university pera වල study කරනො මම 25 ලියන්න ඉන්නෙ හනා සර්ගෙ ක්ලාස් යන්න ඉන්නෙ මට උදවු කරන්න පුලුවන් කෙනෙක් හොයල දෙනවද ඉදිරි වැඩ ටිකට❤
Oyala 3,denatama hamadekatama mase wiyadama kochchara yanawada lankawe mudalin?
70ක් වගේ
안녕하세요 감사합니다
🇰🇷😍🇱🇰
අයියෙ කොරියන් බඩුවල අපේ ලංකාවෙ මුදල් වකින් මොනගනන්ද යන්නෙ කියල පොඩි වීඩියෝ එකක් දාන්නකො
Korean badu ganan malli 😅😁
Saloon ekka video ekk danko aiye
කරන්නම් ඉක්මනටම 🇰🇷🐾️
@@manjuwithsouthkorea thanks ayiya
Budusaranai aiye 😊Mn girl kenek ,korea job ekk karanna mokk krnna ona exam eka plz kiyannako
අලුත් වීඩියෝ බලන්ඩෝ..
Apita giya gamn oya wage kabarayak ganna beri da aiye.
පුලුවන්
바이오 요플레 😁우와 형 사랑해 ❤
🥰🇰🇷👌
ඒ ජොබ් කරන ලංකාවේ ගෑනු ලමයිගේ නවා තැන් කොහොමද අයියේ
වෙනසක් නෑ ඔක්කොම එක වගේ බිත්ති වලින් තියෙන්නේ කාමර ඔක්කොම
අයියේ නාන්න තියන විදිය ගැන පොඩක් පෙන්නන්නකො.
ඊලඟ එක එනකන් බලන් ඉන්නව
ඉක්මනට දෙන්නම්
මහ එකාගෙ කාර් එක 😂😂
🇰🇷🇱🇰❤😂
Aiya end eka poddak awul waga appa. Gadarain aliyata gahala poddak panna thibba hoda✋👻
වීඩියෝ එක දිග උනානෙ
@@manjuwithsouthkorea naha naha video payak giyath balanawa .end eka poddak awul
Mata chans eka awa coriya yanna❤️
මරුනෙ..🇰🇷😍🇱🇰
Ayye dn container wala tiyanne ndd kattiyawa
තියන තැනුත් තියෙනව,
මහ එකාගෙ කාර් එක තියනවා 🤣🤣🤣
😂😂😂🙏🇰🇷