How Work Any Bike Engine Gear Box | All Bike Gear Box Working Sinhala Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    0711031246 Whatsapp
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම යටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 141

  • @nuwanpradeep5010
    @nuwanpradeep5010 5 หลายเดือนก่อน +12

    ඔයා හරියටම කියල දුන්න යාලු මම හිතන්නෙ ඔයා NVQ L4 කරපු කෙනෙක් වෙන්න ඔනි 😊

  • @kushanchathuranga2707
    @kushanchathuranga2707 11 วันที่ผ่านมา +1

    Patta video eka bn supiri. Keep Up the good work

  • @kavishnakalhara
    @kavishnakalhara 5 หลายเดือนก่อน +6

    ඔයාගෙ විඩියෝ මාර වටිනවා අයියා ❤️

  • @Isurugajanayake
    @Isurugajanayake 4 หลายเดือนก่อน +2

    දිගටම කරන්න සහෝදරයා ❤ සුපිරියක්

  • @user-ww5pv4fh2x
    @user-ww5pv4fh2x 5 หลายเดือนก่อน +2

    මාර පැහැදිලියි බ්‍රෝ🥰

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 5 หลายเดือนก่อน +2

    නියමයි අයියේ..හරි ආසාවෙන් බැලුවා...
    නියමයි..ජය වේවා..!!💙🤠

  • @creatiwins
    @creatiwins 2 หลายเดือนก่อน +2

    ❤මරු

  • @TharukaMadushan-br6qm
    @TharukaMadushan-br6qm 5 หลายเดือนก่อน +1

    සුපිරියටම පැහැදිලිව එකෙන් එක කියලා දෙනවා ❤ වැඩ්ඩෙක් තමයි👋

  • @udaya565
    @udaya565 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
    ජයවේවා...🎉

  • @wasanthipangukarage2170
    @wasanthipangukarage2170 5 หลายเดือนก่อน +2

    Malli pavichchi karapu bike ekak,3wheel(petrol,desel)ekak gannakota aniwaren balanna oni dewal gana hamotama terena vidiye video 3k karannako. Dan wahana giniganan.ledagodawal aran minissu amaruwe watenawa nodannakamata.

  • @madushansanjaya2860
    @madushansanjaya2860 หลายเดือนก่อน +1

    Aiye bike එකක kik shaft eka වැඩ කරන විදිය video එකක් දමන්න .

  • @sumedasajith6673
    @sumedasajith6673 5 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක් ❤

  • @user-uw6jq5jy8j
    @user-uw6jq5jy8j 5 หลายเดือนก่อน +1

    Thank .hodata pehedili kala.watinawa mehema video

  • @anurabandara9803
    @anurabandara9803 5 หลายเดือนก่อน +1

    සුපිරි ........තෙරුවන් සරණයි .......

  • @roshanrathnayake5414
    @roshanrathnayake5414 5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්👌

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 5 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම විශිශ්ටයි.

  • @user-nz8du1ug2t
    @user-nz8du1ug2t 3 หลายเดือนก่อน +3

    Oyata godaaak pin aiya me wage kauruth kiyala denne thawa hariyanna oni❤

  • @GihanOshada-fb7lz
    @GihanOshada-fb7lz 4 หลายเดือนก่อน +1

    සුපිරිඉ 👍👍 අය්යෙ නියමඉ ❤

  • @eshanranavra
    @eshanranavra 5 หลายเดือนก่อน +1

    නියමයි අයිය🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😊

  • @induwaraminiduanuhas6751
    @induwaraminiduanuhas6751 5 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි සුපිරි

  • @damithadananjaya7809
    @damithadananjaya7809 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @SNWijesekara
    @SNWijesekara 3 หลายเดือนก่อน +1

    Nice explain 👍👍

  • @user-on3rk4uy2m
    @user-on3rk4uy2m 5 หลายเดือนก่อน +1

    Puluwanam discawery 135 baic ake rpm piterya hdganne vidiya vidiowak dane

  • @indikaamaranath6195
    @indikaamaranath6195 5 หลายเดือนก่อน +1

    Superb vedio 👍👍

  • @supunakalanka9296
    @supunakalanka9296 5 หลายเดือนก่อน +1

    Good job malli ❤️❤️👏

  • @user-gw7pk8ck6w
    @user-gw7pk8ck6w 3 หลายเดือนก่อน +1

    Fttt video aka

  • @user-sf2kp9rm3m
    @user-sf2kp9rm3m 4 หลายเดือนก่อน +1

    වටිනවා

  • @pasindulakshan9490
    @pasindulakshan9490 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤️

  • @hasithajeewantha4165
    @hasithajeewantha4165 5 หลายเดือนก่อน +1

    Thank you.. boz❤❤❤

  • @pradeepmangala1665
    @pradeepmangala1665 5 หลายเดือนก่อน +1

    Supiri❤hodata teruna❤

  • @user-kb9fj6ml5x
    @user-kb9fj6ml5x 2 หลายเดือนก่อน +1

    Thank you

  • @pathumchamara8411
    @pathumchamara8411 2 หลายเดือนก่อน +1

    Thankyou malli

  • @inosharukshan9172
    @inosharukshan9172 5 หลายเดือนก่อน +1

    Tnx brother ❤🎉

  • @fun-ss2mh
    @fun-ss2mh 5 หลายเดือนก่อน +3

    බයික් මොටර් ගැන විඩියොඑකක් දාන්නකො

  • @randomraw1059
    @randomraw1059 5 หลายเดือนก่อน +1

    Godak watinawa❤

  • @nihalwijesingha4665
    @nihalwijesingha4665 5 หลายเดือนก่อน +1

    Niyamai b.s

  • @mohamadriyas185
    @mohamadriyas185 3 หลายเดือนก่อน +1

    Super bro❤

  • @user-fr2de7kz8i
    @user-fr2de7kz8i 5 หลายเดือนก่อน +1

    Niyamai brother. Supiriyatama therenawa.. bs. Digatama video danna.

  • @CTMADUWA
    @CTMADUWA 5 หลายเดือนก่อน +1

    macho Rpm මීටර් ekak set karnna vidiha 🥺 video ekakin onne pls❤️

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 5 หลายเดือนก่อน +1

    Super 👍

  • @thoshanasachiarts6706
    @thoshanasachiarts6706 2 หลายเดือนก่อน +1

    Great

  • @hrchanaka5392
    @hrchanaka5392 5 หลายเดือนก่อน +1

    Mama oyage vedio balala thaniyama timin chen maru kara. Eththatama supiri chanal ekkk....jaya vewa....

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 5 หลายเดือนก่อน +2

    එතකොට ඔය ඩෝග් ක්ලච් සවුත්තු වුනාම ද ගියර් දාද්දි ලොකු සද්දයක් එන්නෙ?

  • @mahindakamilus8908
    @mahindakamilus8908 5 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤❤

  • @user-mz5dc8bo3k
    @user-mz5dc8bo3k 4 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @danushkadeshappiya-lb8hd
    @danushkadeshappiya-lb8hd 3 หลายเดือนก่อน +1

    සුපිරියි කියලා දෙනවා අපිට තොරෙන්න.ඵල. පැටිනා 125 කීක් එක නිකන් බහින්නේ අැයි එක මට පැහැදිලි කරලා දෙනවද පිං

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගේනව බලන්න
      ක්ලච් එක බලන්න ඔනි

  • @user-mz5dc8bo3k
    @user-mz5dc8bo3k 4 หลายเดือนก่อน +1

    Supiri

  • @user-nv2zc5bt6n
    @user-nv2zc5bt6n หลายเดือนก่อน +2

    Ayye mage bike eka hero honda cd100ss ekak.eke 3veni jiyar eke thiyeddi kata kata gala sadda ahenava.mokadda vela thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ගියර් වීල් බලන්න ඔනි ක්ලච් එක පැත්ත බලන්න ඔනි
      බෙයාරිං බලන්න ඔනි

  • @laksiriwadu9246
    @laksiriwadu9246 5 หลายเดือนก่อน +1

    අයියෙ ලොන්සින් බයික් එකක කලච් රෙසර් එක මරු කරන හැටි දන්න කො පීලිස්

  • @vidusha-md6di
    @vidusha-md6di หลายเดือนก่อน +1

    කොහොමද ඔකෙ රිවස් හදන්න පුලුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      එහෙනම් වෙනම ගියර් බොක්ස් එකක් හදන්න වෙනවා

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 12 วันที่ผ่านมา +2

    ❤️❤️❤️

  • @shirleydissanayaka9606
    @shirleydissanayaka9606 4 หลายเดือนก่อน +1

    එක spark plug එකක් විතරක් තිබිලා DTSI technology තියෙන්න පුලුවන්ද?.🤔🤔🤔

  • @samalkaudara8641
    @samalkaudara8641 5 หลายเดือนก่อน +1

    Geer daddi sadde enw wadi bike ekm vibrate wenawa, Neutral danna tkk amarui...Pick up wala awlak danen naa... mkkd awla...spocket wheel eke saddekuth enawa gdk naa twma...kadu adinna barikmkuth na awla mkkd?

  • @chinthanarathnayake6481
    @chinthanarathnayake6481 4 หลายเดือนก่อน +2

    135 discovery bike eke gears 3 n 4ta danakota 4th gear ekata watenne na 3rd ekema thiyenawa samahar welawata hariyata watenawa meka mokak nisa wenna❤puluwanda bro

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ගියර් එක ලොක් කරගෙන් ඉන්න කෑල්ල බලන්න ඔනි අයියා

  • @lankanbrothers2457
    @lankanbrothers2457 5 หลายเดือนก่อน +1

    Flooding gana poddak kiyala dennako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Hariytm terun ne whatsapp 0711031246

  • @Sachin-bk5kk
    @Sachin-bk5kk 5 หลายเดือนก่อน +1

    Pulsar 150 oil weda karana widiha kiyala denna puluwanda

  • @ishansandaruwan9902
    @ishansandaruwan9902 5 หลายเดือนก่อน +1

    Mage hunk eke 3 weni gear eke yaddi saddayak enawaa, 3rd gear wheel eka maaru kalama hari නේද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Balann oni බෙයාරිං හම් එකක් එනවද දන්නෑ ගියර් බොක්ස් එකම බලන්න ඔනි

  • @pawaniupeka3157
    @pawaniupeka3157 5 หลายเดือนก่อน +1

    Giyr fok wala damana pathta danagannee kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Eka අනිවාර්යයෙන් m වැදගත් wenw
      Galawankot bala gnn

  • @hrchanaka5392
    @hrchanaka5392 2 หลายเดือนก่อน +1

    Malli pulser 135 eketh me wage giyar sistam eka thiyenne

  • @samithaff2309
    @samithaff2309 4 หลายเดือนก่อน +2

    3වෙනි ජියර් එකට වැටෙන්නෙ නෑනෙ අයියේ.3ට දැම්මම බයික් එක නිව්ටල් වෙනවා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Oy video ek kiww dewl balann oni

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 4 หลายเดือนก่อน +1

    Aiye mage baik eka depaththata wananawa kapat pare awlak na ehama wenna ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      බෙයාරිං ගිහින් ඇති ස්වින් ආම් බුශ් ගිහින් ඇති හුලන් එහෙම තියෙනවා ද හොදට

  • @nimeshnawarathna9001
    @nimeshnawarathna9001 5 หลายเดือนก่อน +1

    Machan ape tvs wega scooty eka ude yaluvek ekka 40km vage gihin ae 40km eddi magadi pot pot gala pupurna saddyk ava silencer eken....bike eka adinna hora una...ehema venna hetuva mokdda kiynvda .....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      කරන්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන්න හරියටම කරන්ට් එනවද කියල එතකොට කාබලේටර් සුද්ද කරන්න ත් වෙයි

  • @madawamadhushan8353
    @madawamadhushan8353 หลายเดือนก่อน +1

    ගියර් මාරැ කරනකොට අපි හිතමුකෝ 2nd එකේ ඉදන් 1st එකට දැම්ම කියලා. එතකොට සමහර වෙලාවට බයික් එක නිව්ටල් වෙනවා නිකන්ම. ටිකක් බර දාලා දුවනකොට එහෙම වෙනවා වැඩී. හැබැයි නිව්ටල් එකේ ඉදන් 1st එකට දැම්මම ආය නිව්ටල් වෙන්නෙ නෑ අර වගේ නිකන්ම. සාමාන්‍යයෙන් 2nd එකේ ඉදන් 1st එකට දානකොට තමා ඒ අව්ල තියෙන්නෙ. මොකක් නිසාද එහෙම නිකන්ම නිව්ටල් එකට වැටෙන්නේ brother

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ස්ටාර් වීල් එක බලන්න ඔනි
      ගියර් වීල් බලන්න ඔනි

  • @janithsithum3201
    @janithsithum3201 5 หลายเดือนก่อน +1

    Passion plus එකේ gear selector drum එක හවුසින් එකට හයි වෙන ඇණය සම්පූර්ණයෙන් තද කරාම ගියර් පැඩල් එක හිරවෙනවා .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      ප්ලේ ඔශර් දාලා බලන්න

    • @janithsithum3201
      @janithsithum3201 5 หลายเดือนก่อน

      @@PistonWithAnuBro Thanks ♥️

  • @InnocentLimePie-im6zy
    @InnocentLimePie-im6zy 27 วันที่ผ่านมา +1

    Brother...mage bike eke gear maru karanakota nikan ara gear eka balen danawa wage saddayak enne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  26 วันที่ผ่านมา

      ක්ලච් එක ඇජස් කරන්න බලන්න

  • @user-ql8ms8bs7s
    @user-ql8ms8bs7s 3 หลายเดือนก่อน +1

  • @user-ui2jt2gg4i
    @user-ui2jt2gg4i หลายเดือนก่อน +1

    Ane mahatthaya mage thiyenne discover 125 aekak aeke giyar wetenne thdai godak mokakaranna one kiyannako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් බලන්න
      ක්ලච් ඩයප්‍රෑම් බලන්න
      ක්ලච් එක හරියටම ඇජස් කරන්න

    • @user-ui2jt2gg4i
      @user-ui2jt2gg4i หลายเดือนก่อน +1

      ක්ලව් ප්....aluthin demme danna kalin hodata thibuna demmata passe aehema une

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  25 วันที่ผ่านมา

      @@user-ui2jt2gg4i ක්ලච් එක හරියටම ඇජස් කරාද

  • @sampathkumara2101
    @sampathkumara2101 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NuwanSankalpa-dd3zh
    @NuwanSankalpa-dd3zh 5 หลายเดือนก่อน +2

    Hero Honda wala gear tiyenne passata,ct 100 wala issarahata gear selecter drum eka maru karala gear passata thiyana bikes wala gear issarahata kadenna hadanna barida?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      පුළුවන් 4 gear ek 5k karnn unt පුළුවන් හව්සින් එක එහෙ මෙහෙ කරල පට්ටල් වැඩ වලින්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      හදන්න බැරි නෑ උස්සා කරන්න ඔනි

    • @NuwanSankalpa-dd3zh
      @NuwanSankalpa-dd3zh 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro 💕

    • @NuwanSankalpa-dd3zh
      @NuwanSankalpa-dd3zh 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ane please yalu haduwoth danna video ekak,,mata gear passata tiyana bike elawanna be hero Honda bike Serema gear passata ,discover ik witarak passata gear hadala, hamotama hama ekakma huru ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      @@NuwanSankalpa-dd3zh ❤

  • @Nan.Gamage
    @Nan.Gamage 5 หลายเดือนก่อน +1

    Mage cg ake engen aka hadanna one .pon ankaya awanna

  • @SamanJayasuriya-mt5wo
    @SamanJayasuriya-mt5wo 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @chandanasisirakumaragamage2396
    @chandanasisirakumaragamage2396 5 หลายเดือนก่อน +1

    platina 125 4 gear බයික් එකේ නිවුට්‍රල් කරාම පොඩි ස්පොකෙට් වීල් එක තරමක් තදේට කැරකෙන්නෙ කලින්නම් බුරුලට කැරකුනා දැන් ටිකක් තදේට කැරකෙන්නෙ සද්දෙ වෙනසකුත් නෑ,ක්ලච් ප්ලේන්ට් ටිකක් ගිහින් වගේත් තියෙනවා ලෙඩේ මොකක් වියහැකිද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      බලන්න ම ඔන බෙයාරිං ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @hasithalakshan9831
    @hasithalakshan9831 5 หลายเดือนก่อน +1

    Gear padle eka watetama kadennne ai..

  • @AkashTharindu-my7hr
    @AkashTharindu-my7hr 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ මම සේරම බලනවා.මම අලුතෙන් ගත්තෙ බයික් එක අපි 4th ගියර් එකේ යද්දි එකපාරටම අපිට 2nd ගියර් එකේ speed එකට බයික් එක slow කරන්න ඕනි උනොත් ක්ලච් එක අල්ලන් එකපාර ගියර් දෙකක් උඩට දාන්න පුලුවන්ද ඒක අවුලක්ද බයික් එකට.

    • @AkashTharindu-my7hr
      @AkashTharindu-my7hr 3 หลายเดือนก่อน +1

      බයික් එක නතර කරද්දි උනත් අපිට ක්ලච් එක අල්ලල අතාඇරලා ගියර් ටික මාරු කරගන්න ගියොත් පරක්කු වෙන නිසා ක්ලච් එක අල්ලලා ගියර් දෙකක් විතර අඩු කරගත්තට ප්‍රස්නයක් නැද්ද.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      Epa ehm hod n engine rpm wadi karla ගියර් අඩු කරන්න ඔන ඒකත් අපි ස්පීඩ් හැටට ගියා කියලා හිතමුකෝ එච්චර වේගයෙන් ගිහින් එකපාරම දෙකට තුනට දාන්න හොඳ නැහැ bike එක බ්‍රේක් වලින් ස්ලෝ කරන ගමන් එන්ජින් එකේ ආර් පී එම් එක වැඩි කරන ගමන් තමයි අඩු කරන්න ඕනි ගියර්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      Whatsapp 0711031246

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍 👍 👍 👍

  • @dilankawinda6469
    @dilankawinda6469 5 หลายเดือนก่อน +1

    බය්ක් එක වලකින් හරි ගැට්ටක් වගේ තියන තැනකින් දාල ආයි මත් ගියර් මාරු කරලා දාද්දි ක්ලච් එක තියන පැත්තෙන් අමුතු සද්දයක් එනවා ක්‍රාස් ගාලා ඇයි ඒ ක්ලච් පේට් දාන්න වෙලාද

  • @ashendilsara8110
    @ashendilsara8110 5 หลายเดือนก่อน +1

    3,4,5 gear vala yaddi ham saddayak enne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      බෙයාරිං ගිහින් ඇති

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      බලන්න ඔනි පොඩ්ඩක්

  • @RasikaMaduranga-rc1pd
    @RasikaMaduranga-rc1pd 3 หลายเดือนก่อน +1

    මට දැනගන්න ඕනෙ ටික වෙලවකින්න් බයිසිකල් වෙන්නෙ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน +1

    දවසක් මුස්ලිම් සහෝදරයෙක් TVS 4 stroke ත්‍රරිවීල් එකක් තල්ලු කරගෙන ගියා ස්ටාර්ට් වෙන්නෙ නෑ කියල.මිකැනික් කෙනෙක් කියල එයාල TVS හදන්නෙ නෑ කියලා.කියල.මාත් පොඩ්ඩක් බැලුවා.ප්ලග් එකට කරන්ට් එන්නෙ නෑ.ඇතුල බැලුවට බෝතල් කොයිල් ,cdi unite ,වයර් එහෙම තියෙන්නෙ කොහෙද කියල තේරුම් ගන්නත් අමාරුයි.බජාජ් 4 ස්ට්‍රොක් ත්‍රීවීල් එකෙයි ට්ට්වීඑස් ත්‍රීවීල් එකෙයි ඉග්නිශන් සිස්ටම් එකෙ වෙනසක් තියෙනවද mechanic එහෙම කියන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      නෑ වෙන්නෙ එකම දේ අයියා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      වයරින් එකෙ පිහිටීම වෙනස් වෙන්න පුළුවන් අරකට වඩා අනික පොඩි පොඩි වෙනස් කම් තියෙනවා වෙන්න පුළුවන්

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน +1

    නියමයි. මල්ලි A/L කලාද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      Ow ayy

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro kohomada results

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      Campus ynn nm madi ayy

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro try again

    • @pmddakshina364
      @pmddakshina364 5 หลายเดือนก่อน

      @@PistonWithAnuBromonawada subject machn

  • @user-zg7cv3bv2m
    @user-zg7cv3bv2m 3 หลายเดือนก่อน

    මගේ ගියර් වැටෙන්නෙ‌ නෑ ඇයි ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඔය කිව්ව හේතු සියල්ල බලන්න

  • @dakshinaranasinghe7078
    @dakshinaranasinghe7078 3 หลายเดือนก่อน +1

    පැයකට වඩා බයික් එක නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා ගියර් එක දානකොට ලොකු සද්දයක් එන්නෙ ඇයි? ස්ටාට් කරන්න කලින් 1ට දාලා බයික් එක ඉස්සරහට පස්සට කරාම ඒක හරියනවා.

    • @dakshinaranasinghe7078
      @dakshinaranasinghe7078 3 หลายเดือนก่อน +1

      ස්ටාට් කරන්න කලින් ක්ල්ච් එක අල්ලලා 1ට දාපුවම එත් ක්ලච් එක අල්ලලා නෑ වගේ ගියර් එකෙ වගෙ හිරයි.ඉස්සරහ්ට පස්සට කරාම කට්ටයක් පනින සද්දයක් වගේ එකක් ඇවිත් හරියනවා.ඉටපස්සෙ ස්ටාට් කරලා ගියර් එක දැම්මට අව්ලක් නෑ.ඒකට හේතුවක් දන්නවන්ම් කියන්න බ්‍රෝ 🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      WHATSAPP 0711031246

  • @hrchanaka5392
    @hrchanaka5392 5 หลายเดือนก่อน +1

    Oyage number eka poddak denawada

  • @senarathbandara3240
    @senarathbandara3240 4 หลายเดือนก่อน +1

    Thank you

  • @idushandilitha9181
    @idushandilitha9181 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @idushandilitha9181
      @idushandilitha9181 5 หลายเดือนก่อน +1

      මගෙ discover bike එකේ 2nd එකේ ඉදන් 1st එකට ගියර් දාද්දි 1ට වැටෙන්නෙ නැතුව කෙලින්ම නිවුටල් වැටෙනවා.. star wheel එක ගෙවිලා හින්දද ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      Balann on e patte

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-ni1bb7on3o
    @user-ni1bb7on3o 5 หลายเดือนก่อน +1

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 5 หลายเดือนก่อน +2

    ❤❤❤