Malli pavichchi karapu bike ekak,3wheel(petrol,desel)ekak gannakota aniwaren balanna oni dewal gana hamotama terena vidiye video 3k karannako. Dan wahana giniganan.ledagodawal aran minissu amaruwe watenawa nodannakamata.
Machan ape tvs wega scooty eka ude yaluvek ekka 40km vage gihin ae 40km eddi magadi pot pot gala pupurna saddyk ava silencer eken....bike eka adinna hora una...ehema venna hetuva mokdda kiynvda .....
@@PistonWithAnuBro ane please yalu haduwoth danna video ekak,,mata gear passata tiyana bike elawanna be hero Honda bike Serema gear passata ,discover ik witarak passata gear hadala, hamotama hama ekakma huru ne
මෙහෙම කියලා දෙන්න තරම් ඔබ නිහතමානී වීමේ ගෞරවය නුබගේ දෙමාපියන් හටද අත්වේවා. ජයවේවා.
❤
හැමදේම මාර පැහැදිලිව කියල දුන්න අයියෙ❤️ මාරම වටිනව ඔයා මේ කරන දේ. ගොඩක් ස්තූතියි අයියෙ❤️😍
බොහොම ස්තූතියි ඔබ තුමාට හරිම වටිනා පැහැදිලි කිරීමක් ❤❤
ඔයා හරි වටිනා මනුස්සයෙක්....මේ දේවල් දැනගෙන හරියටම ලෙඩේ ගැන ගැරිජ් එකට කියලා බයික් එක හදාගන්න පුලුවන් අපිට....බොහෝම ස්තූතියි සහෘදයා....❤❤❤❤
ඔයාගෙ විඩියෝ මාර වටිනවා අයියා ❤️
හරියට කියලා දුන්නා ස්තුතියි 👍
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
ජයවේවා...🎉
නියමයි අයියේ..හරි ආසාවෙන් බැලුවා...
නියමයි..ජය වේවා..!!💙🤠
දිගටම කරන්න සහෝදරයා ❤ සුපිරියක්
ඔයා හරියටම කියල දුන්න යාලු මම හිතන්නෙ ඔයා NVQ L4 කරපු කෙනෙක් වෙන්න ඔනි 😊
සුපිරියටම පැහැදිලිව එකෙන් එක කියලා දෙනවා ❤ වැඩ්ඩෙක් තමයි👋
සුපිරි කොල්ලෙක් ❤
මාර පැහැදිලියි බ්රෝ🥰
ඔයානන් සුපිරියක් ඇ
Mama oyage vedio balala thaniyama timin chen maru kara. Eththatama supiri chanal ekkk....jaya vewa....
❤️❤️
සුපිරි ජය වේවා! යාලුවා❤️
සුපිරිඉ 👍👍 අය්යෙ නියමඉ ❤
මෙච්චර හොදට ඉගෙන ගත්තමයි❤
Niyamai brother. Supiriyatama therenawa.. bs. Digatama video danna.
❤️
සුපිරි පැහැදිලි කිරීමක් ❤
Oyata godaaak pin aiya me wage kauruth kiyala denne thawa hariyanna oni❤
Supiri godak pahadili thanks
සුපිරි ........තෙරුවන් සරණයි .......
Eththatama godak hodata theruna.
Niyamai aiyae.hugak denumk awa .pulsar 150 twin dise full enging video ekk karannko
තැන්ක්ස් බ්රදර් ❤
සුපිරි සුපිරි සුපිරි
Patta video eka bn supiri. Keep Up the good work
සුපිරි වැඩක්👌
විඩියෝ ටිකනම් සුපිරි.. ගියර්විල් වල හමෙක්ක් එන්නෙ ඇයි කියලා දුනැකිද
ගෙවිලා නම් එහෙම වෙන්න පුළුවන්
ඉතා.හේදයි
Hithe kahatak nathiwa supireyatama kiyala denawa suba anagathayak obata
සුපිරි
Malli pavichchi karapu bike ekak,3wheel(petrol,desel)ekak gannakota aniwaren balanna oni dewal gana hamotama terena vidiye video 3k karannako. Dan wahana giniganan.ledagodawal aran minissu amaruwe watenawa nodannakamata.
ස්තූතියි ❤
Thank .hodata pehedili kala.watinawa mehema video
❤මරු
නියමයි අයිය🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😊
පැහැදිලි කිරීම විශිශ්ටයි.
වටිනවා
Superb vedio 👍👍
Supiri aiye ❤
Good job malli ❤️❤️👏
Pulsa 150 cc ake giyar vil set wena vidiha kiyala denna
Malli taple 90 engine ekak mula sita glawa hai Karana Hati karannako ..loku deyak
සුපිරි ❤
මගෙ discover bike එකේ 2nd එකේ ඉදන් 1st එකට ගියර් දාද්දි 1ට වැටෙන්නෙ නැතුව කෙලින්ම නිවුටල් වැටෙනවා.. star wheel එක ගෙවිලා හින්දද ඒ
Balann on e patte
Puluwanam discawery 135 baic ake rpm piterya hdganne vidiya vidiowak dane
Mewage Aya rjaye puhunu ayatana walainna oni kattiya b.s
135 discovery bike eke gears 3 n 4ta danakota 4th gear ekata watenne na 3rd ekema thiyenawa samahar welawata hariyata watenawa meka mokak nisa wenna❤puluwanda bro
ගියර් එක ලොක් කරගෙන් ඉන්න කෑල්ල බලන්න ඔනි අයියා
Aiye bike එකක kik shaft eka වැඩ කරන විදිය video එකක් දමන්න .
Thank you.. boz❤❤❤
hero honda cd dawn bike ake engine repair ekak hari timing thiyana hati video ekak karannako puluwannam loku udawwak
Tnx brother ❤🎉
Godak watinawa❤
Thanks ❤❤❤❤❤
Ayye mage bike eka hero honda cd100ss ekak.eke 3veni jiyar eke thiyeddi kata kata gala sadda ahenava.mokadda vela thiyenne
ගියර් වීල් බලන්න ඔනි ක්ලච් එක පැත්ත බලන්න ඔනි
බෙයාරිං බලන්න ඔනි
Gear Shaft aluthen demmama gear daddi thada gathiyak Enna puluwanda? Pahala gear wlata daddi ටකස් sadde Enna pulwunda?
Whatsapp 0711031246
macho Rpm මීටර් ekak set karnna vidiha 🥺 video ekakin onne pls❤️
Supiri❤hodata teruna❤
Super bro❤
සුපිරියි කියලා දෙනවා අපිට තොරෙන්න.ඵල. පැටිනා 125 කීක් එක නිකන් බහින්නේ අැයි එක මට පැහැදිලි කරලා දෙනවද පිං
වීඩියෝ එකක් ගේනව බලන්න
ක්ලච් එක බලන්න ඔනි
Nice explain 👍👍
Arya neyamae supere
Pulsar 150 oil weda karana widiha kiyala denna puluwanda
Whatsapp 0711031246
Niyamai b.s
Malli mage tiyenne Honda Chaly Custum 12V CDI ekak. Bike eka 3 gear eken passe Nutral wenne naha. Awla mokak wenna puluwande. Hadanna Engine eka okkoma galawanna weide ? Waiting for reply. Thanks Malli.
ක්ලච් එක පැත්ත ගලවලා බලන්න ඔනි
Thankyou malli
Supiriiii
Machan ape tvs wega scooty eka ude yaluvek ekka 40km vage gihin ae 40km eddi magadi pot pot gala pupurna saddyk ava silencer eken....bike eka adinna hora una...ehema venna hetuva mokdda kiynvda .....
කරන්ට් ප්රශ්නයක් වෙන්න පුළුවන් බලන්න හරියටම කරන්ට් එනවද කියල එතකොට කාබලේටර් සුද්ද කරන්න ත් වෙයි
Fttt video aka
Thank you
Hero Honda wala gear tiyenne passata,ct 100 wala issarahata gear selecter drum eka maru karala gear passata thiyana bikes wala gear issarahata kadenna hadanna barida?
පුළුවන් 4 gear ek 5k karnn unt පුළුවන් හව්සින් එක එහෙ මෙහෙ කරල පට්ටල් වැඩ වලින්
හදන්න බැරි නෑ උස්සා කරන්න ඔනි
@@PistonWithAnuBro 💕
@@PistonWithAnuBro ane please yalu haduwoth danna video ekak,,mata gear passata tiyana bike elawanna be hero Honda bike Serema gear passata ,discover ik witarak passata gear hadala, hamotama hama ekakma huru ne
@@NuwanSankalpa-dd3zh ❤
Super 👍
Malli pulser 135 eketh me wage giyar sistam eka thiyenne
Ow
Podi podi wenas km tiynw
Supiri ❤
Machn, discover 125 ekak thiyenne, eke 2, 3 gear wlata danna amarui, mokakda case eka,clutch plate ehema awlk ne
ස්ටාර්ට් වීල් එක පැත්ත බලන්න ඔනි
එහෙම නැත්තම් ගියර් බොක්ස් එක බලන්න ඔනි
එක spark plug එකක් විතරක් තිබිලා DTSI technology තියෙන්න පුලුවන්ද?.🤔🤔🤔
Ba
අයියෙ ලොන්සින් බයික් එකක කලච් රෙසර් එක මරු කරන හැටි දන්න කො පීලිස්
Ayiye ekka gear weel ekkak pithathala walin bush gahuwe ikmanata gewenawada ekka. Output ekke loku wheel ekka awulk weyidha ekka discover 100
ප්රශ්නයක් වෙන එකක් නෑ මම නම් එහෙම දාලා නෑ
බයික් මොටර් ගැන විඩියොඑකක් දාන්නකො
Mage cg ake engen aka hadanna one .pon ankaya awanna
Whatsapp 0711031246
Flooding gana poddak kiyala dennako
Hariytm terun ne whatsapp 0711031246
එතකොට ඔය ඩෝග් ක්ලච් සවුත්තු වුනාම ද ගියර් දාද්දි ලොකු සද්දයක් එන්නෙ?
Giyr fok wala damana pathta danagannee kohomada
Eka අනිවාර්යයෙන් m වැදගත් wenw
Galawankot bala gnn
Mage hunk eke 3 weni gear eke yaddi saddayak enawaa, 3rd gear wheel eka maaru kalama hari නේද ?
Balann oni බෙයාරිං හම් එකක් එනවද දන්නෑ ගියර් බොක්ස් එකම බලන්න ඔනි
Ane mahatthaya mage thiyenne discover 125 aekak aeke giyar wetenne thdai godak mokakaranna one kiyannako
ක්ලච් ප්ලේට් බලන්න
ක්ලච් ඩයප්රෑම් බලන්න
ක්ලච් එක හරියටම ඇජස් කරන්න
ක්ලව් ප්....aluthin demme danna kalin hodata thibuna demmata passe aehema une
@@RajakarunaThennakoon ක්ලච් එක හරියටම ඇජස් කරාද
Geer daddi sadde enw wadi bike ekm vibrate wenawa, Neutral danna tkk amarui...Pick up wala awlak danen naa... mkkd awla...spocket wheel eke saddekuth enawa gdk naa twma...kadu adinna barikmkuth na awla mkkd?
Whatsapp 0711031246
අයියේ ඔය බයික් එකේ කික් වීල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ output shaft එකේ මොන ගියර් වීල් එකටද ? first gear එකටද නැත්තන් second gear එකටද ?
Whatsapp 0711031246
Brother...mage bike eke gear maru karanakota nikan ara gear eka balen danawa wage saddayak enne ai
ක්ලච් එක ඇජස් කරන්න බලන්න
Aiye mage baik eka depaththata wananawa kapat pare awlak na ehama wenna ai
බෙයාරිං ගිහින් ඇති ස්වින් ආම් බුශ් ගිහින් ඇති හුලන් එහෙම තියෙනවා ද හොදට
Supiri
Passion plus එකේ gear selector drum එක හවුසින් එකට හයි වෙන ඇණය සම්පූර්ණයෙන් තද කරාම ගියර් පැඩල් එක හිරවෙනවා .
ප්ලේ ඔශර් දාලා බලන්න
@@PistonWithAnuBro Thanks ♥️
3වෙනි ජියර් එකට වැටෙන්නෙ නෑනෙ අයියේ.3ට දැම්මම බයික් එක නිව්ටල් වෙනවා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
Oy video ek kiww dewl balann oni
Gear padle eka watetama kadennne ai..
බලන්න ඔනි
බයික් එක එන්ජින් එකෙන් නිව්ටල් තියෙද්දි ඩොග් ඩොග් ගාල සද්දෙ එනවනෙ එකට මොකද කරන්නෙ .ක්ලච් එක දුන්නමත් පැනල යන්නෙ බයික් එක
Balann on ක්ලච් එක පැත්ත
නියමයි. මල්ලි A/L කලාද?
Ow ayy
@@PistonWithAnuBro kohomada results
Campus ynn nm madi ayy
@@PistonWithAnuBro try again
@@PistonWithAnuBromonawada subject machn
Great
platina 125 4 gear බයික් එකේ නිවුට්රල් කරාම පොඩි ස්පොකෙට් වීල් එක තරමක් තදේට කැරකෙන්නෙ කලින්නම් බුරුලට කැරකුනා දැන් ටිකක් තදේට කැරකෙන්නෙ සද්දෙ වෙනසකුත් නෑ,ක්ලච් ප්ලේන්ට් ටිකක් ගිහින් වගේත් තියෙනවා ලෙඩේ මොකක් වියහැකිද.
බලන්න ම ඔන බෙයාරිං ප්රශ්නයක් වෙන්න පුළුවන්
කොහොමද ඔකෙ රිවස් හදන්න පුලුවන්ද
එහෙනම් වෙනම ගියර් බොක්ස් එකක් හදන්න වෙනවා
ඔයාගෙ වීඩියෝ මම සේරම බලනවා.මම අලුතෙන් ගත්තෙ බයික් එක අපි 4th ගියර් එකේ යද්දි එකපාරටම අපිට 2nd ගියර් එකේ speed එකට බයික් එක slow කරන්න ඕනි උනොත් ක්ලච් එක අල්ලන් එකපාර ගියර් දෙකක් උඩට දාන්න පුලුවන්ද ඒක අවුලක්ද බයික් එකට.
බයික් එක නතර කරද්දි උනත් අපිට ක්ලච් එක අල්ලල අතාඇරලා ගියර් ටික මාරු කරගන්න ගියොත් පරක්කු වෙන නිසා ක්ලච් එක අල්ලලා ගියර් දෙකක් විතර අඩු කරගත්තට ප්රස්නයක් නැද්ද.
Epa ehm hod n engine rpm wadi karla ගියර් අඩු කරන්න ඔන ඒකත් අපි ස්පීඩ් හැටට ගියා කියලා හිතමුකෝ එච්චර වේගයෙන් ගිහින් එකපාරම දෙකට තුනට දාන්න හොඳ නැහැ bike එක බ්රේක් වලින් ස්ලෝ කරන ගමන් එන්ජින් එකේ ආර් පී එම් එක වැඩි කරන ගමන් තමයි අඩු කරන්න ඕනි ගියර්
Whatsapp 0711031246