Mata oyawa contek kara ganna puluwa vidiyak kiyanawada mn labanamase monaragala enawa. Oyage videos hema 1kma balanawa. Mage bike ake 100k wage dura ytdi poddak duma danawa at oil adu wen ne mokakda dan ne prasne garj walata giyama aulak ne kiyanawa a unata kiti kiti sadde wediyen anawa.
Malli math engineer kanek.. oya harima lassanata explain karanawa.. mamath dewal igena gannawa oyagen.. suba pathum..
ඔයානම් නියම වැඩ්ඩෙක් මල්ලි .කොලඹ ගැරැජ් එකක් දාපංකෝ .උබෙන් ෆුල් සර්විස් එකක් දාගත්තනම් බයික් එක බය නැතුව පදින්න පුලුවන්
Discovery 125 parana model ekaka clutch cable eka enjine ekata set wena thana clutch eka allan neutral yankota chiri chiri saddayak enwa ai e
Whatsapp enn 0711031246
Md 90 bike eke timing chain ekak maru karana video ekak danawada
Aiye reply ekak oni . Mage bike eka discover 125 (2012) bike ekak garage ekakata gihin timing chain eka ajust karaganna kochchara welawak yaida wedeta enjine eke head eka galawanna onida
ඇජස් කරන්න නම් පොඩි දෙයක් නෙ තියෙන්නෙ චේන් එක දාලා ගඩ් දාලා හදවනව නම් එන්ජින් එක ගලවන්න ඔනි ඒකට වෙලා යනවා
Thank you very much aiye❤️
Good lesson ❤❤❤❤
Bajaj treeweel 205 4stork bettery charging coil akka galavanna kohamada aluthin high karanna kohamada picup coil galvala high karanna kohamada video akkak dannapuluvanda brother please update new video
Whatsapp 0711031246
Bro bike eke 3rd eka 4rth eka wge gear maru krddi Niwtal wenne ai 🤔🤔 pulsar 135
Oy hethu tham tiyenn
@PistonWithAnuBro ❤
Brother timing chain maru krnn kyk wge yyida platina eke
අඩු පාඩු බලල දාන්න ඔනි ඉතින්
Godak wedagath video Eka
Super cub බයික් එකේ carburetor එකට තෙල් දුන්නට flotchamber එකට තෙල් පිරෙන්නෙ නෑනේ . තෙල් එන line වල කිසි ප්රශ්නයක් නෑ ඔක්කොම සුද්ද කරා . බ්ලොක් වෙලා නෑ එකක්වත් . තෙල් කරාමෙ on කරලා ටිකවෙලාවක් තියලා කාබ්ලේටරේ යට පියන ගලෝලා බැලුවට තෙල් බින්දුවක් වත් ඇවිල්ල නැ කප් එකට . මොකක්ද අවුල අයියේ
Whatsapp 0711031246
Floter එක බලන්න
@@BhashithaMiyuranga Whatsapp 0711031246
Thank you very much❤❤❤❤
Ayye mage caliber eke kick padel eken gahaddi apassata gahanawa mara amarui start karanna...ai r
Whatsapp enn 0711031246
Watinawa❤
Oyawa contact karaganna widiyak nadda
Whatsapp enn 0711031246
Mage bike එකෙ 3 වැනි gear එක vada කරන්නේ නැහැ හේතුව කියන්න.
ඔය හේතු තමා තියෙන්නෙ ඉතිං
❤🎉
Pulser 135 walath giyer paninne me hethu nisada aiye
Ow
Mata oyawa contek kara ganna puluwa vidiyak kiyanawada mn labanamase monaragala enawa. Oyage videos hema 1kma balanawa. Mage bike ake 100k wage dura ytdi poddak duma danawa at oil adu wen ne mokakda dan ne prasne garj walata giyama aulak ne kiyanawa a unata kiti kiti sadde wediyen anawa.
Whatsapp 0711031246
Discover බයික් වල ආවේනික ලෙඩක් ඕක ඒකට හේතුවත් පුළුවන් නම් දාන්න
හැම එකෙම නෑ ඒක වෙන්ව නම් හේතුවක් තියනවා අනිවාර්යයෙන් m
මගේ පල්සර් 150 ගියර් ශාෆ්ට් එක දැම්මා ඒත් සමහර වෙලාවට ගියර් තදයි . ෆස්ට් එකට දානකොට ඒම ඩක් ඩක් ගාලා සද්දෙකුත් එක්ක පනිනවා..
ඔය ටික තමා බලන්න ඔනි
මහත්තයා මගේ බයික් එක platina 100es onlight.ඒකට led බල්බ් එකක් දාගන්න පුලුවන්ද.එහෙම දානවනම් ඒක කොහොමද හදාගන්න ඕනේ.maginto කරන්ට් එකක් තියෙන්නේ.start කරන්නම ඕනි ,ලයිට් පත්තු වෙන්න.
තියෙන එකටම දාන්න
මම නම් දාලා බලල නෑ
@PistonWithAnuBro onlight එක අයින් කලොත් bike එකට හොඳ නැද්ද
@@isurulakshandharmadasa2878 වයරින් වෙනස් කරල හදන්න ඔනි
❤️❤️❤️
අයියේ fz v1 එකෙ ජියර් එක මාරු කලාම බයික් එක මිස් වෙනවනෙ 🤕ඊටපස්සෙ ටික වෙලාවක් යනකම් බයික් එක රේස් කරන්න බෑ මිස් වෙනව🤕නවත්තගෙන ටිකක් වෙලා හිටියම හරියනෝ මිස් එක 🤕කාබරේටර් එකේද cdi එකේද අව්ල🤕
ඩයප්රෑම් එක බලන්න
👍 👍 👍 👍 👍 👍
🎉🎉❤❤
මගෙ puls 180 eke බෝර් කරාට පස්සෙ එක පාරට ඇස්ලේටර් එක ඇල්ලුවොත් යන ගමන් එක තැන රේස් වෙනවා ගියර් එකේදි හිමීට ඇල්ලුවොත් යනවා
😪
කේබල් අව්ටර හොඳට තියෙනවද
කාබලේටර් එකෙ ඩයප්රෑම් එක බලන්න
Discover 100cc එකෙත් 1st එක දලා කන්දේ යද්දි නිව්ටල් වෙනවා ඔයා සින් එක හින්දද ඒ
ඔව් වෙන්ණ පුලුවන්
❤❤❤
ඔයාගෙTe.අංකෙ කියනවද. මොකද මගෙ තියෙන්නෙ CD185 හොන්ඩා බයික් එකක් එක නිව්ටල් කරාම ආපසූ 1 ට වැටෙනවා. මෙකෙශාප්ට් එකත් හදලා දැම්මා දෙපාරක් ව්තර උඩට ගන්න ඕනෑ. එ ගැන කතාකර ගන්න ඕනැ ඔයත් එක්ක.පූලූවන්නම් අංකෙ එවන්න
Oy bike karnn ne mama
නිකවැරටිය ට දෙන්න
Discover 150 ඔටෝ නිව්ට්රල් වෙන සීන් එකත් ඕකමද🥲.
ඔව් වෙන්න පුළුවන්
බ්රේක් පාගද්දි හෙඩ් එකෙ එලිය අඩු වෙනවා රෑට හෙඩ් එකෙ එලියත් අඩුයි battery චාඩ් වෙන්නෙ නෑ ඒක හදා ගන්නෙ කොහොමද
රෙක්ටිපයර් දාලා බලන්න ඒ නැත්තම් කොයිල් එක යි බැටරි එක යි බලන්න
Xcd135 තියෙනව ඒකෙ 3ගියර් එක දාපුහම පනිනව ඒක පැන පැන යනව
ඔය හේතු බලන්න ඔනි
Bajaj fl ත්රීවීල් එකේ ගියර් පනින්නෙ ඇයි ? 1 ,2,3 වගේ ගියර්
කේබල් අව්ටර් ඇජස් කරන්න බලන්න
ඒත් නැත්තම් එන්ජින් එක ගලවලා කුරුසෙ එහෙම බලන්න ඔනි
අයියේ top එකේ ජීයර් එක පැන පැන යන්නෙ මොකද අයියේ ඒ
ක්ලච් ප්ලේට් ගිහින් ඇති බලන්න ඔනි පොඩ්ඩක්
1st එකේ යන්නම බැ හිරවෙනවා ඇයි එ 🤔🤔🤔🤔
Balann oni
Oyage number eka danna watina upades tikak oyagen oni
Whatsapp 0711031246
Thankyou🌹
1st එකට දාද්දි පනින්නේ ඔය හෙතුව නිසාද
Discover neda
ඔව්
@@walallawitawallallawita3110 නෑ pulsar
@@PistonWithAnuBro හදාගන්න කං එහෙම පැද්දොත් අවුලක් වෙයිද
මගෙ බයික් එකේ 1 ගියර් එක පනිනවා ගත්තු දවසේ ඉදන් හැබැයි rpm එක අඩු කරොත් ව්තරයි @@PistonWithAnuBro
Whatsapp group link එක දෙනව ද ? ❤
Whatsapp 0711031246
❤❤❤