ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දන්නෙ නැති දෙයක් කෝල් කරල ඇහුවත් කිසිම අහන්කාරකමක් නැතුව කියා දෙනව, RESPECT ඒ මනුස්සකමට.
අයියාට ගොඩක් පින් .වයරින් පැත්ත කියලා දෙනවනම් ගොඩක් පින් ,ඔයා නියමට කියලා දෙනවා ,ඔයා හොද ගුරුවරයෙක් ,
Ow aiye wiring eka kiyala denawanam watinawa godak
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.හන්ගන්නෙ නැතිව කියලා දුන්නාට ගොඩක් පින්.
පරන coil එක සුද්ද කරල re salac කරන්න පුළුවන්ද
හරියට වැඩක් කියල දෙන්නෙ අයියා විතරයි... සුපිරි
2 stroke coil 3 pack eka genath kiyadenna.14v k ganna puluwan widihata. බොහොම ස්තුතියි
Mamath wiring caranawa meya kiwwa samahara dewal waradi. 15 wada giyoth all charge yanava. ethakota batariyata hodath na wahaneta hodath na.parana rectifire eka thiyeddi 13.22 giya. passe kiyanawa 12.25 wagelu giye. 13.22 wage kiyanne batariye ampiyer eka bahala. mamath rectifire maru karala thiyenawa. ewa awurudu ekhamarak wage pavichchi karanna puluwan. campani dammoth awurudu thunak withara puluwan.
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
කියන්න වචන නෑ අයියේ...මන් හොය හොය හිටපු වීඩියෝ එකක් මේක..නියමෙටම පැහැදිලි කරා මුල ඉදන්ම..අහන් ඉන්නත් ආසයි..ඒ තරම් සුපිරී...තව මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...තව පොඩි ඉල්ලීමක් තියෙනවා අයියේ..ඔයාට පුලුවන් නම් 2 ස්ට්‍රෝක් එකේ පින් 4 , කොටු රෙක්ටිෆයර් එකේ වයරින් එක කොයිල් පැක් එකේ ඉදන් කියලා දෙන්න පුලුවන් නම්...ඔයාට ගොඩක් පිං...බුදු සරණයි අයියේ !....🙏❤️
අයියාට මෙහෙම කියා දුන්නාට ගොඩක් පින්
Rectifier aka rath වෙනවාද
Oil sil aka ganna puluwanda. Aiya ge wada supiri. Aiyage addrs aka.
ඔයා කරන මේ සේවයනම් අයියෙ කියල නිමකරන්ඩ බෑ.දිගටම කරන් යන්...🙏🙏🙏❤❤👍👍
Koil pak marukarana vidiha danawada aiya
Coil pack eken ena voltage eka keeyada
ගොඩාක් පිං හොදින් කියල දෙනව ස්තූතියි ..තෙරුවන් සරණයි
aiya TVS three wheeler ganath poddak kiyala denna puluwanda
Niyamai වටිනවා me post eka apita 2stroke coil 3 apu coil pack eke charging hada ganna kiyala denna බොහොම ස්තුතිය
Mama oya koil pak ekai retti paya ekai dekama damma eth batri lait eka indi get venavane ai e
නිහතමානීව හැමදේම කියාදෙන ඔබට ජයම වේවා 🙏🙏🙏
2 stroke 5 port engine walata 35ah battery eka hodata charging karaganna kramayak kiyala dennako
Priweel aka apita galawanta puluwanda aiya wenama yathurak thiyanawada
Etakota overcharge wen nadda.
Aiya 15v wadiya awoth pasnayak nadda uaparima kayak anawada volt ata wadiya awoth battari edimaynawda
Aiyya maga QT Vill aka batti mahan dakan batti ඇසිටික් bahina wa aida danna na aiyya ?
බොහොම හොඳින් කියලා දේනවා ගොඩාක් පින්
සෑහෙන්න වටිනවා අයියේ.තෙරුවන් සරණයි!!!
Bajaj 205fl ekata rpm mitarayak hai karana wediya danta.
Coil pack ekai rektifire ekatai keeyak vage giyada ayye
කොයිල් පැක් එක සෙට් වෙන ඇණ 4 කඩාගෙන ගිහින් ඇන තවු ලොකු වෙලා .පට්ටලෙකින් ඇන තවු ටිකක් ගහලා නොර්මල් ඇන 4ක් දාලා සෙට් කරොත් අවුලක් නැතිද ?වෙන විකල්පයක් තියෙනවද ?එහෙමන්ම් කියන්නකෝ ප්ලිස් හෙල්ප්
2stroke eke current prashneta wisadumak one.🔋 charge wenawa madi
මාස්ටර් oyanam සුපිරි a.. api me tevilar gana ඉගෙන ගන්න ගමන් inne මාස්ටර් oyata ගොඩක් pin oyata බුදු සරණ i
හොද ගුරුවරයෙක්..🙏
අඑන්ජිමක් ගලවලා හඉ කරන්න කියක් විතර යයිද
Aiyage wadapala koheda thiennw
oyagea garag aka koheda thiyanne
2 ස්ටොක් Q නම්බර් කොයිල් පැක් එක හොඳයි ද බැහැලද කියලා කෝමද හොයාගන්නේ අයියේ
බොහොම ස්තුති ඔයා හරියටම කියල දුන්න
මල්ලී වයරින් පැත්ත කියලා දෙන්න වයර් වල පාට එක්ක කියලා දෙන්න ඔයාට ගොඩක් පින්
thanks aiye mge wheel akat okama wela hadaganna oni
Kodaak wedagath aiya , thanks lot 💟👍
205 cc Y namber 3විල් එකකඑන්ජිම සමිපුර්න ගලවන්න නැතුව ඔයිල් සීල් එක දාන්න කීයක් යයිද අයියේ
Aiye mage will eke thiyenne seteke amp eka 1000 ampiyar nomal betariya ethida amp ekata
Chajin coil pak ekak kiyada me dawaswala
aiye 4trok flaiweel pullar eke sais eka kiyada kiyanna puluwanda
15v wada wadi unama hoda nane battery ekata
Niyamai mage mathemai oya inner mama Amith thambuththegama gama oya niyami
16 charging awoth overcharge neweida ayya
Ayye mge weel eke signal demmaham dakunu patte vitharak parking balub 1 off on wewee paththu wenaw.mkkd wela ette
Aiye oya harima hitha hoda manussaeyek. Oya video ekak dapu gaman mn balanawa. Oyage idriri wada katayuthu dinen dina sarthaka wi diyunuwen diyunuwata path wewa kiyala mn parthana karanawa♥️♥️. Adarei b. S aiye. 🙏🙏
thanks malli
@@danukamotors2220 aiye oya makola kiwe kirillawala ta eha neda
E paththe neda makola
Me 2kema gana kiyak withara wenawada kiyala kiyanna puluwanda
Rectifier ekka keeyadha?
supiri ❤️❤️❤️... Antimata kiyapu wachana tika papuwatama weduna Bro
රිදුනද ඉතින්
ayiye 2 stork 206 5 port ake payivil oell si aka nithara galavenava mokada karanna plvan havusin noda magik gam damma
Hodata pahadiliva kiyadenava ස්තුති
මම කවදාවත් යු ටියුබ් එකේ comment දාන්නෙ නැහැ. හැබැයි ඔයා ලෝබ නැතිව හැම දන්න දේම තේරුම් කරනව. ඔය හොද ගුරුවරයෙක්. ජය ඔබට..
Hodata charging wenawa nm mitare kiyak pennanna oneda?
හොඳ පාඩමක් ගොඩක් පින්
මාස්ටර් oya spiri oya wage මාස්ටර් kanak mewage dayak karana aka supiri mat godak dawal igana gatta b.s
CDI unit line tika kiyaladendako
Bick walath dekama dannaonada
Bohoma sthuthui aiye kiya dunnata.
බැට්ට්‍රිය හොද නැතුව කොඉල් එකයි රෙක්ටිෆයර් එකයි දැම්මොත් හොදයිද බැට්ට්‍රිය මදිව තිබිලා රෙක්ටිෆයර් එක දාලා බැලුවොත් කීයටද එන්නෙ අනිවාර්යයෙන් ලොකු උදවුවක්
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
මගේ QP නම්බර් වීල් එකේ හෙඩ් ලයිට් ඔන් කළාම ගැස්සෙනවා. රේස් කළාම ගැස්සෙන එක අඩු වෙනවා. බැටරි ඉන්ඩිගේටර් ලියිට් එකත් ස්ටාර්ට් එකේදි Off වෙන්නේ නෑ ගැස්සි ගැස්සි තියනවා මොකක්ද කරන්නේ ...උපදෙස් දෙන්න...
ගොඩක් ස්තුතියි
Multy metare nathuva wena kramayak nadda charging eka Chek karanna
Multimiter ekak ganna ahaka yan naa. Math gaththa rs 750
@@shanakadananjaya1975 aaaa R 750da Mara labaine mama hithuve he a ganan kiyala thanks mchn kiwata
Godak wedagath una vidyo eka age vil eketh oya ledema tiyenne..👍👍👍👍👍
හොදටම පැහැදිලි කරනවා. සුපිරි
Godak watina video akak .budu saranai
ප්ලග් එක ගාවට කොච්චර වොල්ටෙජ් එකක් එන්න ඔනෙද .cdi ගියාම කොහොමද හරියටම හොයා ගන්නේ ..
Koil 1 Kiyada Danne Den Yana mila
Coil pack Eka check karanna barida oyata
Hodatama Teruna Budu Saranai aiye
Great job. God blase to your. 💐❤🙏
ඔයා ඉන්නෙ කොහෙද කියන්න පුලුවන්ද අයිය
මල්ටි මීටරෙන් කොයිල් පැක් කරන්ට් එක චෙක් කරන්නෙ කෝමද වාහනෙ කොයිල් පැක් එක තියෙද්දි
Qw 4 stok angima res wenne ne.ai ehema wenne
Koil eka giyakiyala kiyanne khomada
ayye q nu 4 stok wahana hodat adinna hdnna wdiyk kynn
Aiye oua supiri man suba pathanawa youtube channel eka diunuwenna kiyala kauda meawa kiyala denne 🤗🤗🤗🤗
Sir mage wahane clach eka peththe oil aduwenawa ekata mokadda karanna oni engine eka galawanna onimada
2 Strok ekaknam crank eke oil seal eka gahanna oni.. 4 strok ekaknam bore eka danna oni.
2 stroke 5port wheel එකේ Q akuru coil pack එකට වැල්ලම්පිටිය rectifier එකක් දාලා තියෙන්නෙ.ඒත් voltage එක battery line එකට35v -50v වගේ එනව මේක සාමන්‍යයිද ?..head light එහෙම නිතර පිච්චෙනව දැන් battery එකත් death වෙලා තියෙන්නෙ.පසුව වැල්ලම්පිටිය rectifier double කර දැම්මා ඒත් එහෙමයි.මීට කුමක් කල යුතුද?
Original rectifire eka danna. 13.5 - 14.5 normal range 15v walata wada yanawa kiyanne over charge. 35v 50v yanawa kiyanne godaak wedi betarry eka aniwa sauththu wenawa.
Oya kiyana widiyataminissunta salli thiyenda epei mama nam ehema karanne mama hadapuwa aurudu ganak duwanawani
15v enna hoda nedda
Godak pin aiye budu saranai oyata
හොදටම තේරුම් කරලා දුන්නා .2024.07.09
සුපිරි ..ජය වේවා..
Aluten dana aka maha wedakda lede haduna ganna dannethi unama 2kama danna wenawa
Q number 4stroke ekaka carburetor ekak hadna vido ekak denna
Hed light damma ma miss karanne ai rectifar ekath damma eth miss karanawa yaddith miss karanawa
තල්ලු ස්ටාර්ට් වදිනවා ,ස්විච් එකට ස්ටාර්ට් වෙන්නේ නෑ .මොකද හේතුව ?. පැහැදිලි කිරීමක් දෙන්න .ස්තූති .
Aiya oya koheda inne
සුපිරි ඔයා හොදින් කියලා දඑනවා අයියා
Aiye veda sathana supiri aya akak karannako (cdi /vangedi coil /plag gena vidio akak dannako
Aiye 2stroke eka q akurata 4stroke rectifier Danna bareda j.p aiye oya wetharai hareyata wadak kiyala denne
behe malli eka hariyanne ne
@@danukamotors2220 q akure chajen prashna theyanawa aiye ekai ahawwe mn
@@nuwanmadu3013 mokadda malli oya dala tiyana rectifier eka
@@danukamotors2220 original ena eka habai varak aiye
@@nuwanmadu3013 ehenam awlak ne oya koheda inne malli wena prasnayak ette
ඕකෙ ෆයි වීල් එක ගලවද්දි ටයිමින් එකක් නැද්ද
Mage 3wheel eke batriya bahinawa ikmanata Chaj wenne na ekata mokada karanne
බැටරි ලයිටි එක පත්තු වෙන්නේ ම නැත්නම් මොකක් වෙලාද
කොයිල් පැක්.එක පිච්චෙනවද ඔයිල්.ගැහුවොත් කොයිල්.පැක් එකට
දන්නෙ නැති දෙයක් කෝල් කරල ඇහුවත් කිසිම අහන්කාරකමක් නැතුව කියා දෙනව, RESPECT ඒ මනුස්සකමට.
අයියාට ගොඩක් පින් .වයරින් පැත්ත කියලා දෙනවනම් ගොඩක් පින් ,ඔයා නියමට කියලා දෙනවා ,ඔයා හොද ගුරුවරයෙක් ,
Ow aiye wiring eka kiyala denawanam watinawa godak
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.හන්ගන්නෙ නැතිව කියලා දුන්නාට ගොඩක් පින්.
පරන coil එක සුද්ද කරල re salac කරන්න පුළුවන්ද
හරියට වැඩක් කියල දෙන්නෙ අයියා විතරයි... සුපිරි
2 stroke coil 3 pack eka genath kiyadenna.14v k ganna puluwan widihata. බොහොම ස්තුතියි
Mamath wiring caranawa meya kiwwa samahara dewal waradi. 15 wada giyoth all charge yanava. ethakota batariyata hodath na wahaneta hodath na.parana rectifire eka thiyeddi 13.22 giya. passe kiyanawa 12.25 wagelu giye. 13.22 wage kiyanne batariye ampiyer eka bahala. mamath rectifire maru karala thiyenawa. ewa awurudu ekhamarak wage pavichchi karanna puluwan. campani dammoth awurudu thunak withara puluwan.
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
කියන්න වචන නෑ අයියේ...මන් හොය හොය හිටපු වීඩියෝ එකක් මේක..නියමෙටම පැහැදිලි කරා මුල ඉදන්ම..අහන් ඉන්නත් ආසයි..ඒ තරම් සුපිරී...
තව මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...
තව පොඩි ඉල්ලීමක් තියෙනවා අයියේ..ඔයාට පුලුවන් නම් 2 ස්ට්‍රෝක් එකේ පින් 4 , කොටු රෙක්ටිෆයර් එකේ වයරින් එක කොයිල් පැක් එකේ ඉදන් කියලා දෙන්න පුලුවන් නම්...ඔයාට ගොඩක් පිං...
බුදු සරණයි අයියේ !....🙏❤️
අයියාට මෙහෙම කියා දුන්නාට ගොඩක් පින්
Rectifier aka rath වෙනවාද
Oil sil aka ganna puluwanda. Aiya ge wada supiri. Aiyage addrs aka.
ඔයා කරන මේ සේවයනම් අයියෙ කියල නිමකරන්ඩ බෑ.දිගටම කරන් යන්...🙏🙏🙏❤❤👍👍
Koil pak marukarana vidiha danawada aiya
Coil pack eken ena voltage eka keeyada
ගොඩාක් පිං හොදින් කියල දෙනව ස්තූතියි ..තෙරුවන් සරණයි
aiya TVS three wheeler ganath poddak kiyala denna puluwanda
Niyamai වටිනවා me post eka apita 2stroke coil 3 apu coil pack eke charging hada ganna kiyala denna බොහොම ස්තුතිය
Mama oya koil pak ekai retti paya ekai dekama damma eth batri lait eka indi get venavane ai e
නිහතමානීව හැමදේම කියාදෙන ඔබට ජයම වේවා 🙏🙏🙏
2 stroke 5 port engine walata 35ah battery eka hodata charging karaganna kramayak kiyala dennako
Priweel aka apita galawanta puluwanda aiya wenama yathurak thiyanawada
Etakota overcharge wen nadda.
Aiya 15v wadiya awoth pasnayak nadda uaparima kayak anawada volt ata wadiya awoth battari edimaynawda
Aiyya maga QT Vill aka batti mahan dakan batti ඇසිටික් bahina wa aida danna na aiyya ?
බොහොම හොඳින් කියලා දේනවා ගොඩාක් පින්
සෑහෙන්න වටිනවා අයියේ.තෙරුවන් සරණයි!!!
Bajaj 205fl ekata rpm mitarayak hai karana wediya danta.
Coil pack ekai rektifire ekatai keeyak vage giyada ayye
කොයිල් පැක් එක සෙට් වෙන ඇණ 4 කඩාගෙන ගිහින් ඇන තවු ලොකු වෙලා .පට්ටලෙකින් ඇන තවු ටිකක් ගහලා නොර්මල් ඇන 4ක් දාලා සෙට් කරොත් අවුලක් නැතිද ?වෙන විකල්පයක් තියෙනවද ?එහෙමන්ම් කියන්නකෝ ප්ලිස් හෙල්ප්
2stroke eke current prashneta wisadumak one.🔋 charge wenawa madi
මාස්ටර් oyanam සුපිරි a.. api me tevilar gana ඉගෙන ගන්න ගමන් inne මාස්ටර් oyata ගොඩක් pin oyata බුදු සරණ i
හොද ගුරුවරයෙක්..🙏
අඑන්ජිමක් ගලවලා හඉ කරන්න කියක් විතර යයිද
Aiyage wadapala koheda thiennw
oyagea garag aka koheda thiyanne
2 ස්ටොක් Q නම්බර් කොයිල් පැක් එක හොඳයි ද බැහැලද කියලා කෝමද හොයාගන්නේ අයියේ
බොහොම ස්තුති ඔයා හරියටම කියල දුන්න
මල්ලී වයරින් පැත්ත කියලා දෙන්න වයර් වල පාට එක්ක කියලා දෙන්න ඔයාට ගොඩක් පින්
thanks aiye mge wheel akat okama wela hadaganna oni
Kodaak wedagath aiya , thanks lot 💟👍
205 cc Y namber 3විල් එකකඑන්ජිම සමිපුර්න ගලවන්න නැතුව ඔයිල් සීල් එක දාන්න කීයක් යයිද අයියේ
Aiye mage will eke thiyenne seteke amp eka 1000 ampiyar nomal betariya ethida amp ekata
Chajin coil pak ekak kiyada me dawaswala
aiye 4trok flaiweel pullar eke sais eka kiyada kiyanna puluwanda
15v wada wadi unama hoda nane battery ekata
Niyamai mage mathemai oya inner mama Amith thambuththegama gama oya niyami
16 charging awoth overcharge neweida ayya
Ayye mge weel eke signal demmaham dakunu patte vitharak parking balub 1 off on wewee paththu wenaw.mkkd wela ette
Aiye oya harima hitha hoda manussaeyek. Oya video ekak dapu gaman mn balanawa. Oyage idriri wada katayuthu dinen dina sarthaka wi diyunuwen diyunuwata path wewa kiyala mn parthana karanawa♥️♥️. Adarei b. S aiye. 🙏🙏
thanks malli
@@danukamotors2220 aiye oya makola kiwe kirillawala ta eha neda
E paththe neda makola
Me 2kema gana kiyak withara wenawada kiyala kiyanna puluwanda
Rectifier ekka keeyadha?
supiri ❤️❤️❤️... Antimata kiyapu wachana tika papuwatama weduna Bro
රිදුනද ඉතින්
ayiye 2 stork 206 5 port ake payivil oell si aka nithara galavenava mokada karanna plvan havusin noda magik gam damma
Hodata pahadiliva kiyadenava ස්තුති
මම කවදාවත් යු ටියුබ් එකේ comment දාන්නෙ නැහැ. හැබැයි ඔයා ලෝබ නැතිව හැම දන්න දේම තේරුම් කරනව. ඔය හොද ගුරුවරයෙක්. ජය ඔබට..
Hodata charging wenawa nm mitare kiyak pennanna oneda?
හොඳ පාඩමක් ගොඩක් පින්
මාස්ටර් oya spiri oya wage මාස්ටර් kanak mewage dayak karana aka supiri mat godak dawal igana gatta b.s
CDI unit line tika kiyaladendako
Bick walath dekama dannaonada
Bohoma sthuthui aiye kiya dunnata.
බැට්ට්‍රිය හොද නැතුව කොඉල් එකයි රෙක්ටිෆයර් එකයි දැම්මොත් හොදයිද බැට්ට්‍රිය මදිව තිබිලා රෙක්ටිෆයර් එක දාලා බැලුවොත් කීයටද එන්නෙ අනිවාර්යයෙන් ලොකු උදවුවක්
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
මගේ QP නම්බර් වීල් එකේ හෙඩ් ලයිට් ඔන් කළාම ගැස්සෙනවා. රේස් කළාම ගැස්සෙන එක අඩු වෙනවා. බැටරි ඉන්ඩිගේටර් ලියිට් එකත් ස්ටාර්ට් එකේදි Off වෙන්නේ නෑ ගැස්සි ගැස්සි තියනවා මොකක්ද කරන්නේ ...උපදෙස් දෙන්න...
ගොඩක් ස්තුතියි
Multy metare nathuva wena kramayak nadda charging eka Chek karanna
Multimiter ekak ganna ahaka yan naa. Math gaththa rs 750
@@shanakadananjaya1975 aaaa R 750da Mara labaine mama hithuve he a ganan kiyala thanks mchn kiwata
Godak wedagath una vidyo eka age vil eketh oya ledema tiyenne..👍👍👍👍👍
හොදටම පැහැදිලි කරනවා. සුපිරි
Godak watina video akak .budu saranai
ප්ලග් එක ගාවට කොච්චර වොල්ටෙජ් එකක් එන්න ඔනෙද .cdi ගියාම කොහොමද හරියටම හොයා ගන්නේ ..
Koil 1 Kiyada Danne Den Yana mila
Coil pack Eka check karanna barida oyata
Hodatama Teruna Budu Saranai aiye
Great job. God blase to your. 💐❤🙏
ඔයා ඉන්නෙ කොහෙද කියන්න පුලුවන්ද අයිය
මල්ටි මීටරෙන් කොයිල් පැක් කරන්ට් එක චෙක් කරන්නෙ කෝමද වාහනෙ කොයිල් පැක් එක තියෙද්දි
Qw 4 stok angima res wenne ne.ai ehema wenne
Koil eka giyakiyala kiyanne khomada
ayye q nu 4 stok wahana hodat adinna hdnna wdiyk kynn
Aiye oua supiri man suba pathanawa youtube channel eka diunuwenna kiyala kauda meawa kiyala denne 🤗🤗🤗🤗
Sir mage wahane clach eka peththe oil aduwenawa ekata mokadda karanna oni engine eka galawanna onimada
2 Strok ekaknam crank eke oil seal eka gahanna oni.. 4 strok ekaknam bore eka danna oni.
2 stroke 5port wheel එකේ Q akuru coil pack එකට වැල්ලම්පිටිය rectifier එකක් දාලා තියෙන්නෙ.ඒත් voltage එක battery line එකට35v -50v වගේ එනව මේක සාමන්‍යයිද ?..head light එහෙම නිතර පිච්චෙනව දැන් battery එකත් death වෙලා තියෙන්නෙ.පසුව වැල්ලම්පිටිය rectifier double කර දැම්මා ඒත් එහෙමයි.මීට කුමක් කල යුතුද?
Original rectifire eka danna. 13.5 - 14.5 normal range 15v walata wada yanawa kiyanne over charge. 35v 50v yanawa kiyanne godaak wedi betarry eka aniwa sauththu wenawa.
Oya kiyana widiyataminissunta salli thiyenda epei mama nam ehema karanne mama hadapuwa aurudu ganak duwanawani
15v enna hoda nedda
Godak pin aiye budu saranai oyata
හොදටම තේරුම් කරලා දුන්නා .2024.07.09
සුපිරි ..ජය වේවා..
Aluten dana aka maha wedakda lede haduna ganna dannethi unama 2kama danna wenawa
Q number 4stroke ekaka carburetor ekak hadna vido ekak denna
Hed light damma ma miss karanne ai rectifar ekath damma eth miss karanawa yaddith miss karanawa
තල්ලු ස්ටාර්ට් වදිනවා ,ස්විච් එකට ස්ටාර්ට් වෙන්නේ නෑ .මොකද හේතුව ?. පැහැදිලි කිරීමක් දෙන්න .ස්තූති .
Aiya oya koheda inne
සුපිරි ඔයා හොදින් කියලා දඑනවා අයියා
Aiye veda sathana supiri aya akak karannako (cdi /vangedi coil /plag gena vidio akak dannako
Aiye 2stroke eka q akurata 4stroke rectifier Danna bareda j.p aiye oya wetharai hareyata wadak kiyala denne
behe malli eka hariyanne ne
@@danukamotors2220 q akure chajen prashna theyanawa aiye ekai ahawwe mn
@@nuwanmadu3013 mokadda malli oya dala tiyana rectifier eka
@@danukamotors2220 original ena eka habai varak aiye
@@nuwanmadu3013 ehenam awlak ne oya koheda inne malli wena prasnayak ette
ඕකෙ ෆයි වීල් එක ගලවද්දි ටයිමින් එකක් නැද්ද
Mage 3wheel eke batriya bahinawa ikmanata
Chaj wenne na ekata mokada karanne