ක්ලබ් වසන්ත මැරෙන්න කලින් ගත්ත අවසන් සුපිරි ආතල් එක | club wasantha news | k sujeewa | hiru news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
    Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
    🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
    🔵Like us on Facebook - / aluththorathuru1
    🔵Visit Now - aluththorathuru.lk
    👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
    ✉ Email - Busleyland@gamail.com
    #aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
    lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

ความคิดเห็น • 28

  • @shiromibandara6276
    @shiromibandara6276 16 วันที่ผ่านมา +12

    මැරෙන්න ඕන එවුන් මැරිල හරි මරල හරි මාතෘභූමිය යහපත්වේගන එන්නෙ

  • @fightingvlogs409
    @fightingvlogs409 15 วันที่ผ่านมา +6

    සතුටවෙන්න දුක් මහන්සියෙන් ඉපයාගත් මුදලින්,තව කෙනෙක් දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් නොව,තව නීනිවිරෝදී මුදලින්ද නොව,සතුට කෙටියි හොඳේ

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 16 วันที่ผ่านมา +10

    ඇත්තෝ කති බොති ##ති නැත්තෝ සු##ත පට## බලාසිටිති .
    නමුත් දුප්පතා කොස්ඇට දෙකතුනක් පුච්චන්කා මරන බයක් නැතිව සැපසේ නිදාගනි බයනැතිව මුන්ට රුනෙක් චුක්චුක් ගෑවත් මරබයෙන් ඇහැරෙනවා.

    • @USA79999
      @USA79999 16 วันที่ผ่านมา

      තමාෙග සල්ලි එයාට අයිතිය තියනවා

  • @Sixty11dy
    @Sixty11dy 16 วันที่ผ่านมา +7

    මරුවා සමග වාසේ😮

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 16 วันที่ผ่านมา +10

    සල්ලි තියෙනවනම් ඕනතරම් පිරිවර

    • @antinternational4095
      @antinternational4095 16 วันที่ผ่านมา +2

      නමුත් අර ගාඩ් එකට හිටපු එකා දුවනව හුකනව දාල පට්ට ආතල් අන්තිමට තමුන්ට තමුන් විතරයි ඒක තේරැම් නොගත් නුගත් මෝඩ බෙබාල

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 16 วันที่ผ่านมา +5

    මේ රටේ මිනිස්සු කන්න නැතුව දුක්විඳිනවා.....

    • @USA79999
      @USA79999 16 วันที่ผ่านมา

      ඉතින් එයාෙග සල්ලි

  • @psk8526
    @psk8526 16 วันที่ผ่านมา +1

    club වසන්ත මල්ලි නිවන් සැප ලැබේවා ඔබතුමාට

  • @psk8526
    @psk8526 16 วันที่ผ่านมา +2

    කන බොනවා ජොලි කරනවා තමයි ඒක එයාගේ සැප නමුත් මරන්න බැහැ

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 14 วันที่ผ่านมา

    නිවන් සුව ඔබ‍ට

  • @ajanthaperis6985
    @ajanthaperis6985 15 วันที่ผ่านมา +1

    අනිත් උන්ගෙ වෙරි ඔටෝ බහින්න ,ඇති .

  • @ayeshanishanthi7678
    @ayeshanishanthi7678 14 วันที่ผ่านมา +1

    මොන පකයා මොනවා කීවත් ජීවත් වෙලා ඉන්න කාලේ සුපිරිම ජීවිතයක් ගත කරලා මැරිලා ගියේ ..කුඩු හරි නිදන් හරි විකුනලා ඉන්න කාලේ හොදින් හිටියා ..අපිට මොනවද තියෙන්නේ ආසවට අදින්න කලිසමක් ගන්න සල්ලි තියෙනවද ලග ..ගන්න මාසෙ පඩිය විතරයි ..අතේ රුපියලක් නෑ හිගන්නෙකූට දෙන්න ..මොනවා කරන්නත් සල්ලි තියෙන්න ඕනි අංක එකට ..මේවාට ඉර්ශියා කරන එවුන් තමා මේ මනුස්සයාට බනින්නේ..නිවන් සුව ලැබේවා enjoy king ....

  • @i.gsusan4859
    @i.gsusan4859 15 วันที่ผ่านมา

    කාල බීලා විනෝදයෙන් හිටපු මනුස්සයෙක් මේවා කරපු එව්න්ට හොදක් වෙන්නෙ නෑ, නිවන් සුව ලැබේවා වසන්ත අයියා.

  • @manojmanjula9563
    @manojmanjula9563 15 วันที่ผ่านมา

    කොතැන වුණත් නැත මරු හට බාධා, විදින මෙ සැප පින් ඇති තෙක් වේදා, ගෙවන සසර දුඛ් බුදු බණ නඅදහා , කුමණ නැටුම් කෙළි කවට සිනහදා. නිවන් සුව ලැබේවා.

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 16 วันที่ผ่านมา +2

    Moder somiyak tibunae ekk

  • @funtook
    @funtook 15 วันที่ผ่านมา

    Sunday fun Monday out

  • @KW-tb5nw
    @KW-tb5nw 16 วันที่ผ่านมา

    Niwan suwa lebewa Wasantha mahathmaya…. Aththatama godakk dukai..😢

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 15 วันที่ผ่านมา

    රටේ දුප්පත් අහිංසක ම්නිස්සුන්ගේ දරුවෝ කන්න නැතුව දුක් ව්දිනව මේ ම්නිස්සු ලක්ෂ ගනන් වට්නා බෝතල් හිස්කරනව රට දුප්පත් වෙලාලු

  • @k.pdayananda6604
    @k.pdayananda6604 16 วันที่ผ่านมา +3

    පවි ජොලිය හිටපු මනුස්සයෙක්
    කවුරැ කරත් උන්ට පළ දෙනවාමයි

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 16 วันที่ผ่านมา

    Aththa

  • @tushara4513
    @tushara4513 16 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 16 วันที่ผ่านมา +1

    😂😂muwa hoder ekke kiyaneh kauder😂 raguwa wadyi

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 16 วันที่ผ่านมา +1

    Nayana unut ratata Adarei un😂😂😂😂

  • @user-he9gf2ml9y
    @user-he9gf2ml9y 16 วันที่ผ่านมา

    Salli walata ganna Bari ekama de hussama... mehema jivithe vidinnath wasanawa thinna one.... Habayi maraya Katha karapu wela wata yanna one eyata e kisima deyak adala naha.... Me hama dema ussama watena Kam vitharayi.....

  • @SarathKumara-je4tk
    @SarathKumara-je4tk 16 วันที่ผ่านมา

    😢🐶🐶🐶🐶🐶