Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | birthday day Santhush loku putha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2022
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | Happy birthday day Santhush loku putha ....actually birthday was 14/07/2022 ...no party course we all r sick...pass days....so celebrate to day ...all r @ home

ความคิดเห็น • 213

  • @Jasinth1989
    @Jasinth1989 14 วันที่ผ่านมา +15

    Igawe athmeth oyala hamuwenawa...Kali meniyo Balan I ne..nidi daduwamk dei..karapu unte

  • @rohanfernando5352
    @rohanfernando5352 2 ปีที่แล้ว +8

    Good Father. Wish you good health and wealth. May all your thoughts be successful.

  • @renurenu7994
    @renurenu7994 2 ปีที่แล้ว +2

    Happy birthday 🎂🎂🎁🎁

  • @user-rf2ee4kn4j
    @user-rf2ee4kn4j 21 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 21 วันที่ผ่านมา +1

    Pau appa. Rest in peace 🕯 🕯🕯🕯🙏🙏😔nice family ❤️

  • @nimalisaroja2370
    @nimalisaroja2370 7 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @madhushankasanjeewa1930
    @madhushankasanjeewa1930 14 วันที่ผ่านมา

    ❤❤❤❤😢😢😢😢😢

  • @BuddhikaGammampila-mv5lf
    @BuddhikaGammampila-mv5lf วันที่ผ่านมา

    Happy birthday to you ❤❤❤❤❤

  • @asunthamanelwickramarachch9039
    @asunthamanelwickramarachch9039 2 ปีที่แล้ว +2

    Happy Birthday puthe

  • @hasanthagayani9570
    @hasanthagayani9570 2 ปีที่แล้ว +2

    Happy birthday 🎂🎂❤

  • @priyanfernando8246
    @priyanfernando8246 21 วันที่ผ่านมา +161

    දෙමව්පියෝ දරුවෝ බැඳීමෙන් හිටිය ආදරණීය පවුලක් 😢 ඔවුන්ගේ මව සුවපත්වී දරුවන් අතරට එන්න ලැබේවා!

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y 14 วันที่ผ่านมา +28

    වසන්ත දරු⁣නු ගනයේ අපරාධකාරයෙක් කියලා ලෝකය හදුන්වනවා නම් මම මේ ලෝකයේ දැකපු ආදරණීයම පවුලක් හිටි ආදරණීයම අපරාදකරුවා තාත්තා ස්වාමිපුරුෂයා ඔහුය❤❤❤❤. සුබ ගමන් වසන්ත මහතානෙනි

  • @Thenukiapsara748
    @Thenukiapsara748 21 วันที่ผ่านมา +57

    මොනවා වුනත් දරුවන් එක්ක සතුටින් ඉදලා තියනවා, මට පෞද්ගලික ජිවිතේ වැඩක් නෑ මං කැමති ඕනිම මනුස්සයෙක් හිනා වෙලා සතුටින් ඉන්නවට

  • @amaliahinsa6355
    @amaliahinsa6355 21 วันที่ผ่านมา +49

    ඇත්තට මේවා බලද්දි ඒ දරුවන් කොම හිත් හදාගන්නද ඒ අයගේ සතුට මුදල් මත තීරණය වී අවසන් මුදලට ඒ දරුවන් ගේ පවුලේ සතුට නැති කරන්න අපේ රටේ කුහක නපුරු මිනිස්සු ගැන ලියන්න වචන නෑ වසන්ත මහත්තයාට නිවන් සුව ලැබේවා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම දෙනා ඉක්මනින් සුවය ලැබේවා

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 21 วันที่ผ่านมา +23

    දරුවන් එක්කයිබ් රිද එක්කයි සමගියෙන් හිටපු හෝද පව් ලක් නිවන් සුව ලැබේවා ඔබට දරුවන් ගේ මවට ඉක්මන් සුවය ලැබේවා

  • @nadeepriya9970
    @nadeepriya9970 14 วันที่ผ่านมา +16

    මහා ලෝබකමක් දැනෙනව.මොනාවත් නිසා නෙවෙයි හොද තාත්තා කෙනෙක් නැති වීම ගැන.හොද මහත්තයෙක් නැති වීම ගැන.ඇතුලතින් මොන් දේ කලත් ඔහු ඒ දේ ඔහුගෙ කුටුම්බය ඇතුලට ගෙනත් නැති හැඩැයි ..❤❤❤

  • @seethaseetha6797
    @seethaseetha6797 21 วันที่ผ่านมา +84

    දරැවන්ට හොද පියෙක් නැති උනා බිරිදට හොද සැමියෙක් නැති උනා පව් නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @nadimadinadi8641
    @nadimadinadi8641 21 วันที่ผ่านมา +23

    අනේ මන්ද කොහොම හිත හදාගන්නවද මිනිහෙක් මරන්න 😪 කොච්චර පව්ද😢 පව්ලෙ අය කොහොම දරාගන්නද මේ දුක 😢 නිවන්සුව ලැබේවා ඇයට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 21 วันที่ผ่านมา +46

    පව් දෙවියනේ.කොච්චර ලස්සනට ජීවත් වුණු පවුලක්ද😥අනේ එයාල කොහොම දරාගන්නවා ඇතිද

  • @user-gt7lh2ks7z
    @user-gt7lh2ks7z 21 วันที่ผ่านมา +11

    ලස්සන පවුලකට ගිනි තිව්වා 😢හැම පවුලකම ශත්තිය තාත්තා.........😢😢😢😢😢