පාටියකදී සෙට් වූ Club වසන්ත, සුදා ගේ රෙදි ගලවයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අප්පට සිරි_Appata Siri...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • කිඹුලාවල street food එ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • සක්කිලියෙක් ඔබ අමතයි -...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 666

  • @thilinakalhara.
    @thilinakalhara. หลายเดือนก่อน +309

    Club වසන් මැරුනට පස්සේ බලන කට්ටිය කො 👀🌝🌚 බලන්න

  • @Thusharapradip-g6s
    @Thusharapradip-g6s 25 วันที่ผ่านมา +15

    වසන්ත අයියේ ඔයා ආශ්‍රය කරපු මිනිස්සුන් විසින්ම තමා ඔයාව මැරෙන්නට හේතුව මං හිතන්නේ ඔයාට අජරාමර නිවන් සුවපත් වේවා

  • @lahirudilshan9260
    @lahirudilshan9260 ปีที่แล้ว +44

    අනිවාර්යයෙන්ම වසන්ත අයියෙ අසරණ ලමයිට උදව් කරන්න ඕනෙ ජයවේවා 💪👍🙏❤️

  • @tslfanand0255
    @tslfanand0255 หลายเดือนก่อน +23

    නිවන් දකින්නට උපකාර කළ පිං අනුමෝදන් වේවා

  • @deenz15
    @deenz15 หลายเดือนก่อน +41

    දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන , කලා කරුවන්ට අවංකව ආදරය කරන උදව් කරන මනුස්සයෙක් කියලයි ප්‍රසිද්ධ .. නිවන් සුව 🙏

    • @prabathchmnd
      @prabathchmnd 29 วันที่ผ่านมา +8

      තව තව ඒවටත් ප්‍රසිද්ධයි...ඒවත් හොයලා බලා පල්ලා....නිකන් පුප දෙන්න කලින්...

    • @nalinsameera260
      @nalinsameera260 29 วันที่ผ่านมา +1

      Yko danna reddak ktakrapn ....oka krapu dewal mruna eka hodai

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 27 วันที่ผ่านมา

      ❤❤❤👍🏼👍🏼​@@prabathchmnd

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +74

    ඇත්තෝ කති ... බොති ..
    පිුති වෙති .. නැත්තෝ පුක දෙති ...

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 29 วันที่ผ่านมา +3

      එහෙමද

    • @NirwanPriyankara
      @NirwanPriyankara 22 วันที่ผ่านมา +2

      අවුරුද්දකට පස්සේ මෙ කමෙන්ට් එකට.. ලෛක කමෙන් වෙටෙනව සුවර් කියන අය මටත් ලෛක හරි ඩනව සුවර් ..😂

    • @user-lr4hs3bs9o
      @user-lr4hs3bs9o 21 วันที่ผ่านมา +1

      Aneh

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 5 หลายเดือนก่อน +13

    නියමයි.දෙන්නම යාළුවො මල්ලි දෙන්නම එකම විදිහෙදෙන්නේ හිත හොඳ දෙන්නෙක් දෙන්නටම ජය වේවා

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน +42

    වසන්ත අයියේ නැති බැරි අයට උදවු කරන එක ගැන හරි සතුටුයි ඔබ දෙපලට ජයවේවා

  • @RadleyLowrance
    @RadleyLowrance 29 วันที่ผ่านมา +25

    සුන්දර මිනිසකුගේ නික්මයාම .සුබ ගමන් අයියේ .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 29 วันที่ผ่านมา +13

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏😭😭😭😭😭😭❤❤

  • @gayanpresad7071
    @gayanpresad7071 หลายเดือนก่อน +32

    වසන්ත අයියා ..... සමදනයෙ සතපෙවා....😢😢😢😢😢😢

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 26 วันที่ผ่านมา +1

      Equal feathers are gathering get together.
      Disgrace buggers gather to run.

    • @chanakapathmaperuma4569
      @chanakapathmaperuma4569 26 วันที่ผ่านมา +1

      Nithya sethapima lebewa

    • @mishastar2366
      @mishastar2366 19 วันที่ผ่านมา

      😢amen

  • @amsasela6595
    @amsasela6595 ปีที่แล้ว +14

    Good luck sundatha ayya and wasantha ayya... a🥰a amathaka wuna Wasantha and sudantha ayyata

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +5

    සුදා කියන මේ අයියා හැම දෙයක්ම හොඳට හොයලා බලලා කරන්න වසන්ත සුරේන්ද්‍ර කියන්නේ හරි හොඳ චරිතයක්

  • @tharangagunathilaka4990
    @tharangagunathilaka4990 26 วันที่ผ่านมา +3

    හොඳ මුන්ස්සයෙක්.. දුකයි ගොඩක්... නිවන් සුව ලැබේවා....!!!

  • @mohomedrameez3534
    @mohomedrameez3534 ปีที่แล้ว +6

    Wasantha is a great entertainer. wish u both all the best only for good deeds.

  • @sadanazmi5584
    @sadanazmi5584 ปีที่แล้ว +20

    I'm Muslim person but I am a x army soldier (INT)I love Sri Lanka I love both of you

  • @manusath.tv.8391
    @manusath.tv.8391 หลายเดือนก่อน +31

    Club වසන්ත මැරුණට පස්සේ මේ විඩියෝ එක බලන්න කට්ටිය කෝ මේ පැත්තට

    • @Karunarathna741
      @Karunarathna741 หลายเดือนก่อน

      පල පකෝ යන්න. අපි බලනවා.

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +11

    හොදට ගහලා හිටියේ ගෝටට කඩෙ ගියකාලෙ දියසෙන් සිංදුව කියන live එක වෙලාවෙ

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +10

    ඒක අමුතු ෆන්..
    You both are full matching ,,,,😀

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 4 หลายเดือนก่อน +3

    Santhooshai... Wasantha Ayiaa dakinna labuneth Godaa kalekata passe.... Oba depalata Samadaa Jayapita Jaya Athweevaa....!!!!!!!😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤💫💫🙏🙏🙏🙏🙏

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol 29 วันที่ผ่านมา +14

    පව් අනේ හොද මනුස්සයෙක් වසන්ත මල්ලි ඔයාට මෙවැනි අකල් මරණයක් උපදින මතුබවයක නොමවේවා අජරාමර නිවන් සුව ලැබේවා 😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @henryt1199
      @henryt1199 28 วันที่ผ่านมา +2

      සමහරුට මේයා හොදයි කියනවා,සමහරු කූඩු, clubs වලින් හම්බ කරනවා කියනවා.
      අපි නම් ඇත්තට දන්නේ නැ ,මේ පුද්ගලයා ගැන කිසිම දෙයක්.

  • @Rmd289
    @Rmd289 29 วันที่ผ่านมา +14

    මැරුවත් ජොලියෙන් කාලා බීලා නටලා හිටියා...
    ඒත් මරපු හැටි අනුමත කරන්ඩ බෑ.

  • @guwani01
    @guwani01 29 วันที่ผ่านมา +4

    I am really happy because now only the real face of this U Tuber could be seen. Thank you for disclosing your real face

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 ปีที่แล้ว +4

    Elakiri Wasantha Saha Suda Aiye Happy New year oyadennata Theruwan Saranai

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 2 หลายเดือนก่อน +1

    Wasantha aiye oyata jayen jayama vewa niduk nirogi sapa sampath labeva, me kiyane bokken. Jayavewa.

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 ปีที่แล้ว

    Ammo suda ayya pattama program eka, really interesting and enjoyable

  • @robinbosco132
    @robinbosco132 ปีที่แล้ว +4

    great...

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Wow so wonderful 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +2

    Really good and happy

  • @nngroop
    @nngroop ปีที่แล้ว +3

    Suda and wasanta ❤️👌 niyama adambara hadawath hemadamath ආදරෙයි

  • @upulpeiris3204
    @upulpeiris3204 ปีที่แล้ว +1

    Super...

  • @samanthapadmakumara5940
    @samanthapadmakumara5940 ปีที่แล้ว

    Maru dabala harima lassanai oya denna open katha karana aya

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 25 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා වසන්ත aiye

  • @nayanakumari1756
    @nayanakumari1756 ปีที่แล้ว +15

    නියම ජොලිය,ආදරේයි හැමදාම දෙන්නගෙම විඩියෝ බලනවා,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍🙏

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      මෙිවැඩසටහන හොදයි,

  • @dinesha169
    @dinesha169 ปีที่แล้ว +9

    සුදා මහත්තයා පට්ට.ඔයා වගේම තමයි.අපි කඩේ ගියපු උන් මහත්තයා.සුදා මහත්තයා දෙන්නටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 11 หลายเดือนก่อน +6

    මරේ මරු වෙනස් එකක් අද ❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 วันที่ผ่านมา

    Suda mahaththayata budusaranai 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰

  • @jagathbandara9191
    @jagathbandara9191 ปีที่แล้ว +1

    Supiri wasantha aiya theruwan saranai

  • @upr2318
    @upr2318 ปีที่แล้ว +14

    මරු. ආදර්ශය. අපරාදේ ලමයි ටිකක් එක්කම Single Malt එක ගහන්න තිබුනේ. 😢

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy 7 หลายเดือนก่อน

    Wasanta aiya Ekka sindu kiyapu waara 4 5 sparak vitara honda minissu hari hitha hodai god bless u

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +19

    වසන්ත සහ සුදා දකින්න ආසයි . හමුවෙන්න එනවා. ජය

    • @indika0072
      @indika0072 3 หลายเดือนก่อน

      Wasantha අයියා hamuwenna appointment එකක් ගන්නේ කොහොමද brother ❤

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 29 วันที่ผ่านมา

      ​@@indika0072 දැන් ඉතින් අපොයින්මන්ට් ගන්න පුලුවන්ද

  • @dineshantony2432
    @dineshantony2432 5 หลายเดือนก่อน

    Congratulations Brothers in One Love .❤❤❤❤❤❤

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +6

    සුදාටාත් හිරි ඇරගන්න එකක් දීලා වීඩියෝ කරලා ඇතී අනිවාර්යෙන් මේ බුවා 😄😄

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 17 วันที่ผ่านมา

    Niwan suwa labewa obathumata ajaramara

  • @ratperera5635
    @ratperera5635 ปีที่แล้ว +5

    දෙන්නටම ජය

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 ปีที่แล้ว +13

    උඹලා දෙන්නම පිළිගන්නවා ...කඩේ ගියා කියලා ...ඒක වැදගත් ...නමුත් ප්‍රශ්නය උඹලා නොදැනුවත්වම කඩේ යනවා....මාත් එක්ක

  • @asankaduminda676
    @asankaduminda676 3 หลายเดือนก่อน +2

    සුපිරි dennateme b.s❤❤❤❤❤❤❤

  • @user-vq7td7yc4m
    @user-vq7td7yc4m หลายเดือนก่อน

    Ela ala good luck

  • @jagathpathirana4806
    @jagathpathirana4806 ปีที่แล้ว +1

    Supiri👌

  • @user-lj1gr4ky9e
    @user-lj1gr4ky9e 29 วันที่ผ่านมา

    Niyamai ane oya denna supiri😂😂

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +44

    මුන් දෙන්නම, වැල යන අතට මැස්ස ගහනවා .......

  • @tuanhassim6730
    @tuanhassim6730 ปีที่แล้ว +5

    Niyamai dennage program 1.jayavewa 👍👍

  • @antonalister6825
    @antonalister6825 ปีที่แล้ว

    Very nice

  • @Thisaratharanga
    @Thisaratharanga หลายเดือนก่อน

    Math baluwa bn😢😢😢

  • @arjunabandara1042
    @arjunabandara1042 ปีที่แล้ว +4

    අයියා මෙන්න මෙයා තමා කොරෝනා කාලයේ රටට සුද්දෝ ටික ගෙනත් දෙන විදියක් කිව්වා අන්න එක එදා කිව්ව දෙය කරා නම් අද රටට ඩොලර් එනවා,එක අවසානයට කරේ ඩුබායි ,මලදිවයින උන් ගොඩ ගියා,අපිට කෙලවෙලාම ගියා , වසන්ත අයියා කියපු දෙවල් කරා නම් කොරෝනා කාලයේ රටටම ඩොලර් හම්බ වෙිනවා 😍😍

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 2 หลายเดือนก่อน

    Monade uath suda aiya..oyth vasi ,e vagema wasantha aiya supiri ...adaei danaama.

  • @kavinasanka-bm4tn
    @kavinasanka-bm4tn ปีที่แล้ว +1

    Adaraie sir!!!!!!!!

  • @chamindajayamuni138
    @chamindajayamuni138 ปีที่แล้ว

    Jayawewa sathutin inna.b.s dennatama

  • @amazali5033
    @amazali5033 ปีที่แล้ว +6

    Patta jogi superb stuff.

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 11 หลายเดือนก่อน +3

    මම ඔය මහත්තයලා දෙන්නටම කරැනාවෙන් කියන්නේ මගේ දුවලා දෙන්නාම ඉන්නේ කුලියට දැන් ගෙවල් කුලියවත් ගෙවා ගන්න බැරැව ඉන්නේ පං සිද්ද වෙනවා ඉන්න තැනක් දෙනවානමි

  • @nimaludayasiri1842
    @nimaludayasiri1842 28 วันที่ผ่านมา +1

    Alugosuwekuge niyama sobawaya dakala naththam sudawa bala gana saba alugosuwo meyakaray

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 9 หลายเดือนก่อน

    Dennatama jayawewa..

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

    Good luck ❤❤

  • @ajranaveera2486
    @ajranaveera2486 10 หลายเดือนก่อน +3

    සුදා අයියේ පුළුවන් නමි මට උදවි කරන්න.මම ස්නායු අමාරැවෙන් ඉන්නේ අත් කකුල් පන නෑ.බබාලා 3ක් ඉන්නවා.ගොඩක් අපහසුවෙන් ජිවත් වෙන්නේ ඔයාලට ගොඩක් පිං බුදු සරණයි

    • @user-zz3qj3hl3l
      @user-zz3qj3hl3l 9 หลายเดือนก่อน +1

      Telephone number eka hari account number ekak hari denna udau karannam

  • @woburn27
    @woburn27 ปีที่แล้ว +2

    Niyamai…. Wasantha aiya pls start your own channel 😂👏👏👏

  • @nzsandaruwan95
    @nzsandaruwan95 ปีที่แล้ว +3

    අඩෝ දුකයි බන්. සුපිරි පාටියා. ආසයි බන් අය්යේ උඹ එක්ක බොන්න

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +53

    වසන්ත බබා... මෙයාගේ පැටිකිරිය SL දේශයේ TH-cam channelඑකේ දිග ඇරලා තියෙනවා හොයං බලපල්ලා, ගුණවයන්න ඉස්සෙල්ලා.

    • @ranganamanoj1920
      @ranganamanoj1920 ปีที่แล้ว

      palayan ponna pako yanna 😂😂😂 ubala danna paka

    • @nuwanmanjula9708
      @nuwanmanjula9708 8 หลายเดือนก่อน

      ඒ නාකිය ශම්මිගෙ සල්ලිවලට නටන පොන්නයෙක්

    • @hamabey9142
      @hamabey9142 7 หลายเดือนก่อน

      Kuddek bn.katath Harahata ghin krpu pau walta 😂😂

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 29 วันที่ผ่านมา +1

      නිවන් සැප ලැබේවා මේ මැරුනු කෙනාට

    • @lahirusandaruwan2089
      @lahirusandaruwan2089 27 วันที่ผ่านมา

      😂😂

  • @arunasalamselvaraj6729
    @arunasalamselvaraj6729 7 หลายเดือนก่อน +1

    Congratulations

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha หลายเดือนก่อน +15

    ජයවේවා හොදට බීපල්ලා බීල සතුටින් විසිර පලයල්ලා සුබ දවසක් සුදා වසන්ත මාත් වසන්ත 😂❤👍🙏

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi 29 วันที่ผ่านมา +1

      ඊයෙ මැරුනා නෙ මෙ පුද්ගලයා

    • @tharakadileepa3554
      @tharakadileepa3554 29 วันที่ผ่านมา

      වසන්ත ,ඔයා මේ මිනි මැරුමට සම්බන්ධයක් තියෙන පාටයි.මැරෙන්න කලින් දාපු ccomment එකක් .

  • @user-fc3fv6ub1y
    @user-fc3fv6ub1y ปีที่แล้ว +11

    පට්ට සුදා අයියේ මටත් බොන්න ඔනේ 😋😋😋😋😋

  • @danunadee2768
    @danunadee2768 7 หลายเดือนก่อน

    Super fun ❤❤

  • @gayanwasantha3924
    @gayanwasantha3924 20 วันที่ผ่านมา

    Yureni akka kunuharupa kiyanawalu. A akkita. Digatama gahuwwa natta paagan. Namuth sudatta mathpan ad ekak neda me prachaaraya karanne ewa hodada???

  • @chandanasri9887
    @chandanasri9887 ปีที่แล้ว +1

    Sudaa with wasantha i liketwin.

  • @blackpickfan10
    @blackpickfan10 27 วันที่ผ่านมา

    suda realy good talk. respect.

  • @janakawijerathne5719
    @janakawijerathne5719 ปีที่แล้ว +2

    නියමයි

  • @user-xf2yt8qb3k
    @user-xf2yt8qb3k 7 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤❤

  • @amalipoornima5677
    @amalipoornima5677 9 หลายเดือนก่อน

    ela ela...!

  • @harshalion6139
    @harshalion6139 ปีที่แล้ว

    Adare karana dennak ela ela

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x 29 วันที่ผ่านมา +3

    පව් අප්පා. හිත හොද දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුස්සයෙක්

  • @nelumkimari9785
    @nelumkimari9785 ปีที่แล้ว

    Jaya wewa❤❤❤❤❤

  • @giorgiobasil8959
    @giorgiobasil8959 ปีที่แล้ว

    Niyamai

  • @sashendra3314
    @sashendra3314 ปีที่แล้ว +15

    වසන්ත එතකොට අර දර්සන කරපු වැඩසටහන මොකද්ද

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว

      Mu hangila Oi inne ..Interview karanawa ita passe aith hangenawa

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +15

    ඒක ඇත්ත වසන්ත අයියා කියන්නෙ හිත හොද මනුස්සයෙක්. සුපිරි හදවතක් ❤👌

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +72

    Club වසන්ත යනු පට්ට හොරෙන් ගනිකා ජාවාරම් කාරයෙක්.
    මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්
    මුන් එක්ක මොන සාකච්ඡා ද ?

    • @samindajayasena1192
      @samindajayasena1192 ปีที่แล้ว

      නෑ හිත හොද මනුස්සයෙක් ❤️❤️❤️❤️🙏🙏🙏

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      💪💪💪💪💪💪💪

    • @SupermanHimas
      @SupermanHimas ปีที่แล้ว

      Ow.

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน +1

      සුදා කියන්නෙත් දූරු ගනිකා වුර්ථියේ යොදවලා නිහඩව ඉන්න පිංපියෙක්. .ගෑනි බඩුව කියල නොදන්නා කෙනෙක් නැහැනෙ දැන් ඉතින් ඒකත් බාකි නඩුව

    • @russellfernando2215
      @russellfernando2215 2 หลายเดือนก่อน

      Pala whutto yands😂 Lin lagata ena gaaniyek wage uba

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 วันที่ผ่านมา

    Paw me manussaya ta wedi thibbane paw Taman Kala bila Enna minissu paw Kaala kanni paw nayana wasulata wasanthawa wede dunnu Kara yakkunta h ...gahanna Oni ekmanin niwan suwa labewa easantha mahaththaya Saha .nayanawaasula ta 🙏🙏🙏🙏🙏🙏🏽

  • @vanisarose4144
    @vanisarose4144 14 วันที่ผ่านมา

    Wasantha hitha hoda manussayek ❤

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd หลายเดือนก่อน +5

    නිවන් සුව වසන්ත අයියෙ 😢😢😢😢😢

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +20

    වසන්ත අයියා මේ වගේ චැනල් එකක් කරන්න. අනිවාර්යයෙන් ලොකුම සෙට් එකක් ඒ වටේ එකතු වෙනවා. රටට සේවයක් කරන්නත් පුලුවන්. ජය වේවා දෙන්නටම ❤️❤️

    • @asankasameera9398
      @asankasameera9398 ปีที่แล้ว +6

      ඉස්කෝලේ ගියෙම නැද්ද?

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      @@asankasameera9398 නෑනෙ. උඹලගෙ ගෙදර රිංගුවනෙ ඒ කාලෙ ඉදන්. කුහක බල්ලා.

    • @vijesiriraaja6722
      @vijesiriraaja6722 ปีที่แล้ว +1

      Suda.aiiya.වසන්ත .aiiya .dannatama.බුදු .saranae.

    • @anushacaldera3298
      @anushacaldera3298 ปีที่แล้ว +1

      Darsana hadungoda pahugiya wedasatahana balanna.....wasanth age athha denaganna puluwan

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 ปีที่แล้ว

      වසන්ත aiyata chanel thiyenwa 🤗😍

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +10

    කිර්ති මාද්‍ය වේදියා නියමෙට club වසන්ත ගේ රෙදි ගලොනවා ලැජ්ජයි හලෝ

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 26 วันที่ผ่านมา +1

      සුදා තමා සුදා කාලා බිලා දැන් අනුන්ගෙන් දැන් ..නෝ කථා නෝ සිනා....

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว +1

    supiri

  • @chandanasamankumara2762
    @chandanasamankumara2762 17 วันที่ผ่านมา

    Vasantha aiye oya maru minihek

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 9 หลายเดือนก่อน

    niyama.denna 😊😊😊😊

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 หลายเดือนก่อน +5

    නුවර එළිය වසන්ත සහෝදරයා දකින්න ආසයි. සුදා 🙏❤️

  • @SamadiAnuththra-kk5by
    @SamadiAnuththra-kk5by 7 หลายเดือนก่อน

    Oba Hari sudath.ada Saha Ada oba posath

  • @arunasooriarachchi9288
    @arunasooriarachchi9288 ปีที่แล้ว +6

    ඇත්තදැන් ටික ටික හෙලි වෙමින් පවති...

  • @MrChathurinda
    @MrChathurinda 28 วันที่ผ่านมา

    @BADHAMMIKABA
    1 day ago
    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @samanthasam3635
    @samanthasam3635 ปีที่แล้ว

    Supiri bouble

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 12 วันที่ผ่านมา

    නිවන්සුව ලැබේවා....

  • @mohanwickramarathna9156
    @mohanwickramarathna9156 ปีที่แล้ว +1

    සුදා අයියා ජයවේවා

  • @buddhimasampath8634
    @buddhimasampath8634 ปีที่แล้ว +21

    හම්බෙලා නෑ.......දෙන්න්ටම ආදරෙයි ඒ උනාට ❤️ 🇱🇰