මෙතෙක් රහසක්ව පැවති, ප්‍රසිද්ධ සුජීවාගේ පිරිමි පුතා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya #ksujeewa
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • වැල් පාලම දිගේ සුදා කස...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • රුසියානු ආදරයත් සමඟ, බ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • මට දරුවො තුන් දෙනෙක් හ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.2K

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +159

    සුජිවා ඔය වගෙ අම්මා කෙනෙක් ලබන දරුවො හරිම lucky .
    Respect සුජිවා 😘❤️❤️😘😘😘
    ඔයාලට කතා මවන නුගත් මිනිස්සුන්ට මේ video එකවත් බලලා කටවල් වහගන හිටියොත් එ තමයි හොද.
    Thanks සුද අය්යා මේ program එකට.❤️❤️❤️🙏🙏🙏

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน +1

      😛😛

    • @nheducationsrilanka1829
      @nheducationsrilanka1829 2 หลายเดือนก่อน

      Ane dilani dan ubath katawahagena inna honde 😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +1

      කියන්නා කෙසේ කිවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි

  • @heshanithanuja9712
    @heshanithanuja9712 ปีที่แล้ว +357

    අදරනීය අම්මෙක් උතුම් මනුස්සකම සෝබන නැති ස්තීර වචන කතා කරන අම්මෙක්.චූටී පුතා ඒ අතින් හරි වාසනාවන්තයි .අනෙකා වෙනුවෙන් කැපවෙන අංජලීගෙ ෆැමිලි එකේ හැමෝටම උතුම් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.❤❤

  • @koshilagayathri4086
    @koshilagayathri4086 ปีที่แล้ว +50

    චූටි හරි අහිංසකයි තමයි අනේ ...හරි කරුණාවන්ත පාටයී..😍😘

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😛

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน

      අනා.. කුක්කු පටියා

    • @taniyafernando8873
      @taniyafernando8873 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂​@@Thilanka-gc5qf

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 ปีที่แล้ว +95

    උතුම් අම්මා යන නම අර්ථයෙන්ම ඈ කුසින් නොවැදුවත් තවත් දරුවෙකුට දී තම පුතෙක් ලෙස ආදරයෙන් රැක බලා ගන්නා ඇයට සහ එම පවුලට දලදාහාමුදුරුවන්ගේ රැකවරණය සැලසේවා ..

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +1110

    වදාපු අම්මා තමන්ගෙ පුතාව පයින් ගහලා එලියට දානකොට ලොකු risk එකක් අරගෙන මේ වගේ කාලෙක පිරිමි පුලුටක් නැති ගෙදරකට පිරිමි නිසාම අමාරුවේ වැටිච්ච සුජීවට තමන්ගෙ පුතාම වගේ දැනෙන්න ඇත්තේ හැබෑවටම සසරේ අම්මයි පුතයිම නිසාත් ඒ චූටි පුතා ඇත්තටම වාසනාවන්තයෙක් නිසාත් පෙර පින් තිබ්බ නිසාත් හොඳ හැදිච්ච් දරුවෙක් නිසාත් තමයි... සුජීවා ඔයා බුදුන් අනුව යන සැබෑ උපාසිකාවක් බව ඔප්පු කරලා තියනවා උපතින්ම බෞද්ධ අයට වඩා... ජය වේවා!

    • @Chamudhitha
      @Chamudhitha ปีที่แล้ว +33

      සුජිවා ඔයාට ලොකු පිනක්.ඒ වගේ අම්මලා ජාති ජාතිත් නොලැබේවා.🙏🙏ඔයාට සුබ අනාගතයක්

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      තෝ නම්, මේ හිගන අපායේ කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් පරපුරේ .
      මේ වගේ ගොන් වේස බඩු වලට, බුදු දහම සම්බන්ධ කරපු තෝ, ඊලග ආත්මේ කිම්බ විකුනන ගොනෙක් මුන් වගේම වෙයන්.
      මුන්ගේ ජන්ගිය ගලවලා කිම්බට ගැහුවොත් පයි 1000 ක් එලියට පනියි .
      හිගන අපායේ කාලකන්නි හෙලුවෙන් බල්ලොන්ට හුකන්න දෙන්න ඕන

    • @revo_island
      @revo_island ปีที่แล้ว +15

      ඇත්තටම පින් ඔයාට🙏🙏🙏

    • @lasanpeiris
      @lasanpeiris ปีที่แล้ว +6

      Budusaranai !!!

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว +10

      @@lasanpeiris සුජිවා ගේ ජන්ගිය ට බුදුසරනයි
      කාලකන්නි දිව දාලා සමාජ රෝග තියේද කියලා බලපන්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +34

    ඇත්තටම සුජීවා සහ පවුලේ අය ගැන බලන්න දකින්නට ආසයි අතීතයේ කතා
    නෙවි එයා දරුවන්ට ආදර්ශමත් මවක්
    පුතු පැටියෙකුටත් මවක් උනා සත්තකින්ම සතුටුයි ආදරණීය ඔබලාට සම්මාසම්බුදු සරණයි .💕💕💕💕💕

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😆😛

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +101

    තමන්ගෙ නොවන දරුවෙකුට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන එක ඒ දරුවගෙත් සුජීව ඔයාගෙත් වාසනාව දරුවො බිහි කරල මහපාරෙ දාල යන අම්මල ඉන්න අපේ රටේ ඔයා උතුම් අම්මා කෙනෙක්

    • @violetwickramasinha4408
      @violetwickramasinha4408 ปีที่แล้ว +4

      Hoda amma කෙනෙක් oyata ලැබිලා තියෙනවා puthta oyaht ea විස්වාසය rakinna oyalata budusarani

    • @disal5730
      @disal5730 ปีที่แล้ว +1

      Certainly Ms Sujeewa... you are a great lady ....
      Everybody can't do this.
      We respect you from the bottom of our heart.
      May good lords bless you and your family!.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +39

    කැමතිම family එකක්..සුජීවා අක්කට ගොඩක් පින් ඔයා කොහොමත් ආදරණීය අම්ම කෙනෙක්.චූටි පුතුට හොද නංගිල දෙන්නෙක් සහ හොද අම්ම කෙනෙක් ඉන්නවා..දුක් වෙන්න දෙයක්ම නෑ...ආදරෙයි ඔයාලට..💕💕💕💕💕💕💕

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😆😆

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 ปีที่แล้ว +44

    හරිම ලස්සන පුංචි පවුලට තවත් වීරයෙක් ආවා කියලා මට හිතෙනවා,හරිම සතුටුයි සුඡිවා සහෝදරිය, ඔබ ගැන, ඔබ මේ ගත්ත වගකීම හරිම වටිනවා සහා තමන්ට තමන් විශ්වාසනීය තිරණයක් ගැනීම ගැන, ඇත්තටම මේ දූලා දෙන්නාට ශක්තිමත් අයියා කෙනෙක් සිටින එක ගැන සතුටුයි, ඒ පුතාත් හොඳ දෙමව්පියන් ගේ දරුවෙක් වෙන්න ඇති, නිවැරැදි ගමනක් යන්න කෙලින් සිටගන්න උදව් කලා නේ ඒ පුතාගේ දෙමව්පියනුත්, ඒ නිසා පුතේ බුද්ධ ධර්මය තුළින් ඔයාගේ දෙමව්පියන්ට අනුකම්පා කරන්න, වෛරයෙන් වෛරය ගෙනියන්න එපා, පුතාට ලස්සනට විනෝදයෙන් ඉන්න ලස්සන පුංචි පවුලක් සහා නංගිලා දෙදෙනෙක් ලැබිලා තියෙනවා, හැමෝම සතුටින් ගත කරන්න මගෙන් සුභ පැතුම් ...! තෙරුවන්සරණයි ..!!!♥️

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +92

    සතුටින් ඉන්න පව්ලක් මම නම් ආදරෙයි එයාලාට. චුටි නිසා ඒ පව්ලට හොද ආරක්ෂාවකුත් තියෙනවා.

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😛😛😂

  • @netuliakshana359
    @netuliakshana359 ปีที่แล้ว +36

    අපේ කාලකන්නි මිනිස්සු කලින් video එකට කමෙන්ට් කරලා තිබුණ බලු විදිහට අවජාතක කම අපිට යන්න බැනේ අපේ රටෙ මිනිස්සු දැන් හරිම ආත්මාර්ථකාමී ඉරිසියාවෙන් පිරිලා රටෙ අවාසනාව ලස්සන පවුලක් අපිත් ඉරිසියා නොකර මෙ වගේ වෙන්න බලමු

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😂😊

  • @chathu926
    @chathu926 ปีที่แล้ว +96

    ගොඩක් ගෙවල් වල මෙහෙම ප්‍රශ්න තියේ අම්මා තාත්තා මෙහෙම මෙ මල්ලිට උනා වගෙ කරන අය තියේ ඉන්නවා එහෙමයි මම දන්නවා අම්මා තාත්තා සමහර අය මෙහෙම ඉන්නවා මොනා උනා හොදම ෆැමිලී එකකට සෙට් නිසා සතුටියි

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +417

    මාස 9ක් කුසේ තියාගෙන හදපු පලියට හොද අම්මෙක් වෙන්න බෑ.චූටි අයියා ගොඩක් වාසනාවන්තයි මේ වගේ අම්මෙක් සහෝදරියො දෙන්නෙක් ලැබුන එකට❤️

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +10

      වේස සමිත වගේ...
      මේකිත් නාම්බෙක් අල්ලගෙන 🤮🤮

    • @kG-vj7tl
      @kG-vj7tl ปีที่แล้ว +8

      Pav katha kiyanna epa. Sujeeva hoda amma kenek.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      @@kG-vj7tl
      හොඳම බඩුවා...ක්.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +18

      @@sahasdulmina4783 අනේ සමිතා වගේ වේසා වැඩක් නෙවේ බං මේක...ඌට දරුවෙක්ට වගේ මෙයාලා සලකන්නෙ බං

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@p.n.s.pathirana2238
      උඹත් පුකේ අමාරුවට ඒකිගේ අගුවේ ලගින එකෙක් වගේ 💯😜😜😜
      GOODBYE

  • @ravinduashan4496
    @ravinduashan4496 ปีที่แล้ว +589

    අපෙ ගෙදරත් ඉන්නවා ඔහොම අපි ගෙනාව මල්ලියෙක් දැන් වයස එයාට 21 අපෙ ගෙදරට ආවෙ වයස 10 ඉට කලින් අක්කා මට ආදරෙයි දැන් මටත් ආදරෙයි ඉට වැඩිය මල්ලිට ආදරෙයි.අක්කා මොනා හරි කැමක් හැදුවාම කන්න බැරි උනත් එයා කියනවා හරිම රහයි අක්කා කියලා කනවා. අක්කයි මායි දවසක් හිතලා ලුනු වැඩියෙන් දාලා අක්කා අච්චාරු එකක් හදලා දුන්නා මොකද කියන්නෙ කියලා බලන්න මල්ලි එත් කිවුවෙ රහයි අක්කෙ මන් පස්සෙ කන්නම් කිවුවා අපෙ අක්කයි අම්මයි එදා ඇඩුවා මට බැන බැන මූ රස උනත් රසයි කියන්නැ බැන බැන කනවා කිය කිය මට ඒත් මල්ලි ගැන කවදාවත් තරහක් නැ මන් කැමති මල්ලිට හැමොම ආදරෙ කරනවට ❤️

    • @user-tw7sq4vq8m
      @user-tw7sq4vq8m ปีที่แล้ว +14

      ඔයාගෙ මුලු පව්ලටම දෙවි පිහිටයි.🙏🌷

    • @suranganithiyambarawatte9797
      @suranganithiyambarawatte9797 ปีที่แล้ว +3

      Aaààaàaaààaaààà

    • @tharu3246
      @tharu3246 ปีที่แล้ว +3

      ☺☺

    • @bagyagamage6746
      @bagyagamage6746 ปีที่แล้ว +6

      Harima adaraniyai ane a jeewithaya❤️‍🔥🤗

    • @damith.1996
      @damith.1996 ปีที่แล้ว +1

      😍😍😍

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +20

    සුජීව අක්කි ආදරෙයි ඔයා ඇත්ත ටම හොඳ අම්මා කෙනෙක් චූටි පුතු හරි ම වාසනාවන්ත යි

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 ปีที่แล้ว +5

    කැමත්තෙන් බැලුවෙ vedio දෙකම නියමයි හරිම සැහැල්ලුවෙන් හැමදෙනාම සතුටින් ඉන්නවා. සුජිව මහත්මියට සහ දරුදෙදෙනාට බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න.

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 2 หลายเดือนก่อน

      😅

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +55

    ආාා චූටි පුතාට සුබ උපන් දිනයක්..අදහන්න වටිනා අම්මෙක් සුජීවා ඔයානම්...

  • @mangalikaweragoda4841
    @mangalikaweragoda4841 ปีที่แล้ว +43

    මට සතුටුයි මේ ජීවිත කාලයේ අපිට ගල් වගේම මලුත් ලැබෙනවා. ඒ හැමදේම අපි භාර ගන්න ඕන.සතුටින් ඉන්න. චූටි පුතාට ශුභ උපන් දිනයක්. ජේසුපිහිටයි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +29

    චුට් පුතා ඔයාලගේ ගෙදරට ලොකු හයියක්. ඔයාලා ඒ අතින් හරි වාසනාවන්තයි .❤️

  • @Yusheekumar
    @Yusheekumar ปีที่แล้ว +15

    මාත් ආසයි සුජීවා අක්කි වගේ අම්මා කෙනෙක්ට 💛😌🥰💓 ඔයා සාර්ථක අම්මා කෙනෙක්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඉතින් ඔයාටත් පුලුවන් කවදාහරි එකම දේ සැහැල්ලුවෙන් සරලව ඉන්න එක..

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +137

    ඔය වගේ තත්ත්ව තියෙන පවුල් තියෙනවා මල්ලී ඔවා හිතන්න එපා බාන් උබෙ ගමන උබ පලයන් දියුණු වේයන් ඒ අම්මලා අයියලා ආයෙත් හොයන් එන තරමට.. එදාට එයාලට ඇඩෙන්න සලකපන් මල්ලී.. ඒවගේම මේ සූජීව ඇන්ටිගේ පවුල ගැන හැමදාම බලපන් අමතක කරන්න එපා.. උබේ හොඳ ගතිගුණ දිගටම තියාගනින්.. කෙල්ලෝ දෙන්නෙක් ඉන්න පවුලකට උබව සම්බන්ධ කරගෙන ඒ මිනිස්සු මාරම රිස්ක් එකක් අරගෙන තියෙන්නේ ඒ දේට වටිනාකමක් දීපන් උබට ජය.. තවත් ඔය ගැන මොන මිඩියා එහෙකවත් කතා කරන්න එපා.. උබ වැඩ කරපන් උබ වෙනුවෙන්.. 💪❤️

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +80

    චූටි අයියට මෙහෙම පවුලක් ලැබුන එක ගැන නම් මට මාර සතුටුයි ❤️

    • @ThilinaMahesh-r9f
      @ThilinaMahesh-r9f 2 หลายเดือนก่อน

      හම් ඔව් අනිවාර්යයෙන්

    • @youaremybestfriend077
      @youaremybestfriend077 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lakmaliniluka4451
    @lakmaliniluka4451 ปีที่แล้ว +15

    නමට දෙමවුපියන් ඉන්නවා ඕන තරම්. හොදම උදාහරණයක් මං.හැබැයි මං ජීවිතේ දිනන්නෙම ඒ මොරාල් එක නිසා.මාව අතෑරියා කියලා දැනුනු හැම මොහොතක මං ශක්තිමත් වෙනවා.මං හැමදාමත් පිං දෙනවා එයාලට මාව පව්ලෙන් කොන් කරාට.ඒක නිසාම මං අද ලෝකෙ හොදම රටක හැම සැපසම්පතක්ම විදිමින් ජීවිතේ ලස්සනට ජීවත් වෙනවා.

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම චුටි පුතා ඔයාට සුජීවා වගේ අම්මා කෙනෙක් කවදාවත් හම්බවෙන්නේ නැහැ පුතා ඔයා අසරණ වෙච්ච තැන මමත් අසරණ වෙලා තියනවා ඇත්තෙන්ම ඒ දුක විවාහ වෙලත් දරුවෝ දෙන්නෙක් ලැබිලත් මම තාමත් අසරණයි වස්තුවේ ඔයා හරිම වාසනාවන්තයි ලැබුන අම්මත් නංගිලා දෙන්නත් සමග සතුටින් ඒ තුන් දෙනාගේ ආරක්ෂාව ත් රැකගෙන හැමදාම සතුටින් ඉන්න වස්තුවේ බුදුසරණයි

  • @mylovers1683
    @mylovers1683 ปีที่แล้ว +37

    ආසම family එක ❤️😘🌹 හරිම ආසයි මෙයාලව හම්බෙලා කතා කරන්න.. දිනී ❤️ හරිම අහිංසක හොද ලමයෙක්.. මෙයාලගෙ එක විඩියො එකක් වත් මිස් වෙන්න දෙන්නේ නෑ.. මෙයාලගෙ විඩියො notification එකක් ආව කියන්නෙ so happy... අනේ පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ඔය වගේම හැමදාම.. තෙරුවන් සරණයි❤️🌹

  • @ashadilhani8484
    @ashadilhani8484 หลายเดือนก่อน +2

    කොහොමද රගපෑම. මරු අම්මයි දරුවො තුන්දෙනයි 😂

  • @dilidilrukshi
    @dilidilrukshi ปีที่แล้ว +15

    හරිම හොද හරිම අහිංසක ලස්සන මල්ලි කෙනෙක්.සුභ පතනවා මල්ලි ඔයාට ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ❤️

  • @samanseeliperera3006
    @samanseeliperera3006 ปีที่แล้ว +7

    සුජීවා කියන්නෙ උතුම් අමිමා කෙනෙක් දරැවන්ට ඉතාමත් ආදරනීයයි පුතාට පිහිට වීම ඉතාමත්ම උතැමි චුටි දුව ඔයාට මම ආදරෙයි ඔයා ලස්සනට කතා කරනව අංජලී දුවටත් ආදරෙයි පුතේ ඔයා නංගිලා දෙදෙනාත් මවත් සමග ආදරෙන් සතුටින් ඉන්න එයාලව හොදින් බලා ගන්න ආරක්ෂාව දෙන්න ඔයාල ව සැමදාම බලනව සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි

  • @Sithara_StaR
    @Sithara_StaR ปีที่แล้ว +83

    ඒ ලමයට උන දේම මටත් උනා, මන් දන්නෙවත් නැති දෙයකට මන් වැරදිකාරයෙක් වෙලා, රන්ඩු කරගත්ත අම්මල නංගිලා හොද අය වෙලා මාව ගෙදරින් එලෙව්වා. අර කිව්වා වගේම මාත් අද ඉන්නේ මගේ හිතේ හයිය නිසා වගේම දෙවියෝ ගැන විශ්වාස නිසා, අද මන් හොදින් ඉන්නවා, 😊

    • @sudaatravel
      @sudaatravel  ปีที่แล้ว +4

      Pls call me 0775065788

    • @sandunibhagya1007
      @sandunibhagya1007 ปีที่แล้ว +4

      @@sudaatravel Mata thamath e duka thama

  • @kaveej.5017
    @kaveej.5017 ปีที่แล้ว +20

    එයා පවුලෙ කෙනෙක් වගේමයි.. facecut එක එහෙම.. 😍😍😍 අංජලීලා වගේමයි..

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 ปีที่แล้ว +9

    මම හිතුවෙ අංජලීගෙ යාළුඑක් කියලා නිතර වාහනේ මොකක් හරි උනහම හදලා දෙන නිසා ගරාජ් එකක වැඩ කරන.මේ වීඩියෝ එකෙන් දැන ගත්තෙ ඒ මල්ලිගෙ මේ කතාව.හොදට ඉගෙන ගෙන තීනවා වගේම හොද ගතිගුණ තීන ලස්සනමල්ලි කෙනෙක් ඔයා.කට්ටියම බුදු සරණයි 🙏💐❤👍😘

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +12

    හරිම ආදරනිය පව්ලක්.හතරදෙනාම ආදරෙන් සතුටින් ඉන්න

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 ปีที่แล้ว +4

    මන් මෙ වැඩ සටහන බලන්නේ කදුලු සලමින් අඩම්බරයි සුජිවා අක්කි .❤

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +17

    බුදු සරණයි ඔයාලට 🙏❤️💕💕

  • @SA_69_traveler
    @SA_69_traveler 2 หลายเดือนก่อน +5

    මෙකත් තඩි බොරැවක් 😂

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 ปีที่แล้ว +3

    දිනිත අයියගේ පිනට සුජීවා අම්මව හම්බ උනේ කියලා මටනම් හිතෙන්නේ.එයාලා තුන්දෙනාම ගොඩාක් හොදයි.මම හරිම ආදරෙයි එයාලට.බුදු සරණයි.💖💖💖💖

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 ปีที่แล้ว +17

    සමිතා එහෙම නම් මේ ලමයව බැඳගෙන ..ඔයාට ගරු කරනවා අක්කෙ..❤️❤️

    • @Nishanthidilrukshi-of5fe
      @Nishanthidilrukshi-of5fe 2 หลายเดือนก่อน +1

      දැන් ඊටත් වඩා ගරු කරන්න පුලුවන් 😉

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +131

    මාස 9ක් බඩේ තියන් ඉදල වැදුව පලියට අම්මෙක් වෙන්නෙ නැහැ මේ ලෝකෙට බිහි කරල ආදරෙන් රැක බලන් උගන්නල හොද අනාගතයක් හදල දෙනව නම් හදවතින් අම්ම කියන්න පුලුවන් එයාටයි

    • @nilanthidhammika4730
      @nilanthidhammika4730 ปีที่แล้ว +3

      අනේඔයාහොදඅමිමාකෙනේක්ගොඩක්පිං

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      මගේ දෙමාපියන් ගෑනියෙක් උනු මට කරපු දේවල් එක්ක මේ පුතාට කරපු දේ මොකක්ද ?
      මට ජීවිතය නැති කරගන්න හිතුනු අවශ්ථා එමටයි. ඒත් මම තනියම ජිවිතයට මුහුන දීලා අද නැගිටලා ඉන්නවා. අද එයාලට මාව ඕනෑ උනත් මට එයාල එපා. මම මූනවත් බලන්න කැමති නැහැ එයාලගේ. මාව එයාල මුණ ගැහෙන්න කැමති උනත් මට එයාල එපා. මම අද මගෙ පවුලේ කියලා කිසිම කෙනෙක් තියාගෙන නැහැ . එයාල මගේ මරණෙටත් එපා . එයාලගේ මරනෙටවත් මට යන්න අවශ්‍ය නැහැ . සසරේ පෙර වෛරක්කාරයෝ දෙමාපියන් සහෝදරයෝ ලෙස හරි මුණගැහෙනවා.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +33

    කෝකටත් සුජීවා මිස් පරිස්සමෙන් මේ පිටුපස අවදානම්කුත්තියනවා ඒ ලමයගේ වැඩිහිටියෝ මේකෙන් ප්‍රයෝජන ගන්න ඉඩ තියනවා ඔයාගේත් දරුවෝ දෙන්නගෙ ජීවිත වලට ප්‍රශ්න එනවාට මම නම් කැමති නැහැ මිස් ඔයාගේ ලස්ස ලෝකේට මම නම් හද්වතින්ම ආදරෙයි හොදක් වෙනවනම් ගොඩාක් සතුටු වෙනවා දුකක් උනොත් ගොඩාක්ම දුකයි සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි 🙏❤️🙏

    • @pradeepsudharika2032
      @pradeepsudharika2032 ปีที่แล้ว +1

      Ane manda mewa monawada kiyala.

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว +1

      සුජීවා ඔයා මට රෑ කෑම දුන්න කෙනෙක් .කොරෝනා කාලේ වැල්ලවත්තේ ගේ ලගට අඇවිත් .. තාත්තාවවත් දැන් කාලේ විස්වාස නැහැ

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +6

    අනේ හරි වාසනාවන්තයි අයියා මේ වගෙ පවුලක් හම්බුන එකට ❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +3

    ඔයාලාගේ ජිවිත වලට හොද හයියක් ඒ පුතා.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +4

    ආදරෙයි ඔයලා ඔක්කෝටම ,,,තෙරැවන් සරණයි ,,හැමදාම සතුටින් ඉන්න ,,,💐💐💐💐

  • @crishanthasampath775
    @crishanthasampath775 ปีที่แล้ว +7

    මං දැක්ක විනෝදයෙන් ජීවත්වෙන්න ලස්සන පවුලක්

  • @enjoythelife6655
    @enjoythelife6655 ปีที่แล้ว +32

    මැනිකේ ඇන්ටි ඒහාට්ට මෙහාට්ට යනෝ. අනේ දිනිත අයියා හරි අහින්සක පාටයි ඇත්තටම

  • @bandararenunil4672
    @bandararenunil4672 ปีที่แล้ว +16

    හැමදාමත් ආදරේ කරන පවුලක්. අක්කී ඔයා හරිම වාසනාවන්තයි . අනේ මමත් ගොඩක් දුක් වින්ද කෙනෙක්. මටක් දුකයි මේ වීඩියෝ එක බලන කොට.

  • @nilushakumudu8965
    @nilushakumudu8965 ปีที่แล้ว +19

    චූටි පුතා ආදරෙයි 😍😍❤️👍🙏

  • @anuakurtiya
    @anuakurtiya ปีที่แล้ว +77

    මං කියන්නෙ ඒ අය්යගෙන් ඒම ප්‍රශ්න අහල අසරන කරන්න හොද නෑ.කොච්චර උනත් දුක හිතෙනවනෙ.අනිකඒ අය්යගෙ ඒ දුක්බර අතීතය ආයෙ හාර අවුස්සද්දි එයාටත් මාර වේදනාවක් නෙ.අනික ඒ කතාව ඔක්කොටම පේන්න කියනකොට ඉටිම් පව්... 😣❤😪වාසනාවන්තයි එ අය්ය.❤️💕 පරිස්සමෙන් ඉන්න.දෙවි පිහිටයි.❤️😊

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ඔව් එහෙම තමයි කොහොමත් ඔනේම නැහැ සමහර එවා මොකද ඒක ඉවරයි

    • @anuakurtiya
      @anuakurtiya ปีที่แล้ว

      @@yasasediriweera8281 හ්ම්ම් ඒකනෙ

    • @RoadtoSuccessSL
      @RoadtoSuccessSL ปีที่แล้ว +4

      මේ නිවේදකයාට මං ආසම නෑ. ඇයි මේ වගේ වැඩසටහනක් කරේ.

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +19

    Great blessing 🙏May God Almighty keep your family safe and may showers of blessings come upon your family

  • @noor-nr2dv
    @noor-nr2dv ปีที่แล้ว +5

    දළදා සාමිදු පිහිටයි සුජීවා මැඩම් ♥️ආදරේ ඉතින් මහා ගොඩක්

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +4

    sujeewa මහත්මියගේ පවුලට ගැලපෙනවා හැබැයි...ඇඟෙන් පුතෙක් වගේ හැඩ වුවත් ...හැම පවුලකම මේ ප්‍රශ්නේ තියෙනවා කියලා දැන් මට හිතෙනවා..මමත් මගේ පවුලේ ඉස්සරහ හරිම අසරණ කෙනෙක්

    • @rachelperaud1945
      @rachelperaud1945 9 หลายเดือนก่อน

      ඔබටත් සැනසීම ලැබේවා ඉක්මනින් .

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 ปีที่แล้ว +65

    අහිංසක පිරිමි ළමයෙක්.

  • @Gimhanipaththinikuttige
    @Gimhanipaththinikuttige 2 หลายเดือนก่อน +3

    මාත් ඔයා වගේ කෙනෙක්.. දැන් මාත් මගෙ ජීවිතයේ මට වල කපන අයව කට් කරලම දානවා..❤❤

  • @aselalakruwan9141
    @aselalakruwan9141 ปีที่แล้ว +12

    චූටි පට්ට කොල්ලෙක් උඹට සුපිරි පවුලක් සෙට් වෙලා තියෙන්නෙ ❤✋

  • @nalika8433
    @nalika8433 ปีที่แล้ว +21

    Nice family love you God bless you

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම කැමති ෆැමිලි එකක්. 4 දෙනාටම කැමතියි .

  • @nikama..-official-
    @nikama..-official- 2 หลายเดือนก่อน

    මම සුජීවා කරපු සමහර දෙවල් ගෙන වෙලට කැමැති නමුත් ඔයා හොද අම්මා කෙනෙක් බුදුසරණයි ඉක්මනින් සුවපත් වෙවා

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 ปีที่แล้ว +32

    බුදු සරණයි ඔක්කොම ට❤️❤️

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +6

    රගැපැම් ලගදිම ඉවරයි😅😅😅

    • @lahiruwidyarathne4278
      @lahiruwidyarathne4278 หลายเดือนก่อน +1

      මුහුකුරා ගිය පිරිමි අල්ල ගත්ත නං මේ අවුරුදු 25ක විතර මේ පැටියව අන්දන එක මායාකාරී පවුලට සුළු දෙයක්.

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 ปีที่แล้ว +38

    පට්ට මෙයාලා 🥺❤️

  • @senarathnas.m3007
    @senarathnas.m3007 ปีที่แล้ว +9

    පින තමයි පුතා .පෙර ආත්මෙ අම්ම වෙන්න ඇති.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +21

    මම ගොඩක් ආදරෙ ❤❤❤💎💎💎 කරන පවුලක් තමයි K සුජිවා අක්කා කියන්නේ නියමයි හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දිනිත ඔයාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 🥂🥂🥂🥂🥂🥂🥂🥂 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

  • @kmangalika1422
    @kmangalika1422 ปีที่แล้ว

    හරි ම වාසනාවන්ත.පවුලක් ආදරෙයි බුදු සරණයි දෙවියන් ගේ පිහිට යි

  • @srilankatube3166
    @srilankatube3166 ปีที่แล้ว +5

    ශකබුම් තමා. අපි බලමු. කම්මැලිකමට බලන්න අලුත් ගොසිප් ඉදිරියේ ලැබෙයි,තෙරුවන් සරණයි යහපතක්ම වේවා..

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 2 หลายเดือนก่อน +5

    මේ කොල්ලගේ ඇත්ත අම්මා තාත්තා දන්න කෙනෙක් ඉන්නවද

    • @DayaniDissanayake
      @DayaniDissanayake 2 หลายเดือนก่อน

      මේ ළමයව දන්න කෙනෙක් මම දන්නවා දැන් දැක්කේ එයාගෙන් අහන්න ඕන.

  • @LakminiLakmini-n1c
    @LakminiLakmini-n1c 2 หลายเดือนก่อน +4

    අම්මෝ සිල් අම්මා

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +8

    සුජීවා මහත්මියට ගරැ කරන්න මම පටන් ගත්තේම දිනිත නිසා❤

  • @isurid.keshani6272
    @isurid.keshani6272 ปีที่แล้ว +8

    පුතෙක් ගෙදරකට ලොකු හයියක් එලියට දානවා තියා පුතෙක් නැති ගොඩක් තාත්තලා ඉන්නව අනේ අරුන්ට පුතෙක් හිටියට වටින් නැති හැටි අනේ අපිට පුතෙක් හිටියනම් කියල හිතන මෙයාව කව්රුහරි ගෙදරකින් එලියට දානවා කියන්නේ පව් අනේ හිතාගන්න බෑ

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 3 หลายเดือนก่อน

    ලස්සන , ආදරණීය පවුලක්.❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +3

    මේ පවු ලට. එකතු උණු. මේ ආදනිය. පුතාව ආදරේ න් බලාගන්න

  • @dayapathirathna8946
    @dayapathirathna8946 ปีที่แล้ว

    මල්ලි ඔයා ගොඩක් හොඳයි ගුඩ් මෝනිං මමත් හිතාගෙන හිටියේ මේ සුජීවා ගේ පැමිණියේ ඉන්න පුතා කවුද කියලා ඒ දුවලා දෙන්නට මං හරිම ආදරෙයි මොකද මමත් හරි කටකාරයි චූටි දූ පුංචි කාලේ රඟ පපා සින්දු keruwata mama මැදපෙරදිග මේ වෙනකම් එය සිද්ධි වගේ ribuma බලනවා හරිම කැමැත්තෙන් ඒ වගේම අපි සුදා මල්ලි get video මම බලනවා ගොඩක් ස්තුතියි මේවා හඹාගෙන ගිහින් රටට ලෝකෙට දැනුවත් කරන එක ගොඩක් පිරිසුදුයි ස්තුතියි

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 2 หลายเดือนก่อน +4

    හාමුදුරුවන් වහන්සේ ගේ සිවුර ගලවපු සුජීවා,, ඔක්කොම ඇන්දුවා නේ

  • @samanthajayasinghe-mw8vz
    @samanthajayasinghe-mw8vz ปีที่แล้ว +1

    මෙ අයියගෙ ජීවිත කතාව වගෙ තමයි මගෙ ජීවිත කතාවත්🥺🥺🥺

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 4 วันที่ผ่านมา

    Man ohoma eka kathawak meeta kalin dannawa..
    Amma ohoma karala thattha hodata bala gattha kathawak.
    Man atthathama e uncle ta & aiya la ta godaaaakkk kal gaurawadaraya karanawa.
    Puduma peo hoda kattiyak.
    May God bless them & you all!.....

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +4

    V don't need d past, let's b happy with d present...and d boy got d best in d world...two lovely sisters and a mother...I am d happiest and many too vl b happy to c u al have son/brother with good humor... God bless u al.

  • @malaninanda7967
    @malaninanda7967 ปีที่แล้ว

    අහිංසක පුතේ තෙරුවන් සරණයි පුතේ ඔයාට සුජීව අක්කා ද සිංදු වලට මම හරි ආස කළා ඊටත් වඩා මං ආසයි එයා මේ බුදු දහමට ඇවිල්ල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එකට අංජලී දුවටත් රෝස දුවටත් චූටි පුතාට පුතාටත් තෙරුවන් සරණයි පුළුවන්කමක් තියෙයි නම් බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ දේශනා අහන්න බුද්ධ දර්ශනය කියන්නෙ ලෝකය බොරුවක් කියන එකයි අක්කේ අපි විසින් හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙන බව ඔයා දන්නවා ඇති නේද අපි විඤ්ඤාණයේ මායාවට අහුවෙලා ඉන්නේ අක්කේ ඔයාලා හතර දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා බුද්ධෝත්පාද කියලා ගහන්න යූටියුබ් එකෙන් ගන්න උදේ 1උදේ දහයේ සිට දහයේ සිට 12 දක්වා සූම් සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න පුළුවන් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය c

  • @MadushaMihirani-ul3bx
    @MadushaMihirani-ul3bx 4 หลายเดือนก่อน

    ආසම ෆැමිලි එකක්.හැමෝටම බුදු සරනයි

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว +8

    Sudath mewage program karana eka hondai. Lankawe inne amuthuma jathiye minissune kata hari awamana karanna thiyanawanam etawada deyak nehe. Mey paula eththatama open katha karana nisa minisunta monahari katha hadanne! Eththatama kuhaka minissu wediyama inna ratak meka.

  • @nestonesto6367
    @nestonesto6367 ปีที่แล้ว +4

    හැමදාම ආදරේයි සුජීවා මිස්

  • @BuddikaRassanjalee
    @BuddikaRassanjalee 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිත කතාවක් එක්ක මේ කොල්ලට වෙලා තියෙන දේ හරිම පුංචි සිද්ධියක් 😢 මගේ කතාව ඔයිට වඩා කනගාටුදායක සිද්ධියක්.මොනා උනත් ඒ කොල්ල මෙහෙම පව්ලක් ලැබෙන්න වාසනාවන්තයි.මගේ ජීවිතේ ඉස්සරහට මොනවා සිද්ද වෙයිද😢

  • @rohanialwis8196
    @rohanialwis8196 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සුබ ආනාගතයක් වේවා චූටී ....

  • @ruwangiperera3408
    @ruwangiperera3408 ปีที่แล้ว +19

    දැන් මේක ප්‍රසිද්ධියෙ දාලා ඔයාගෙ views වැඩි කරගන්නද සුදො හදන්නේ? ඒ ලමයා කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියලා හිතුවද. අනිත් එක තමයි රසිකයො විදියට අපිට වැදගත් වෙන්නේ ඒ අයගේ නිර්මාණ මිසක් පෞද්ගලික තොරතුරු නෙවෙයි. වැදගත් දෙයක් video කරලා දානවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැහැ හැමොටම කතාවක් තියෙනවා නේ ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ

    • @ruwangiperera3408
      @ruwangiperera3408 ปีที่แล้ว +2

      @@yasasediriweera8281 හැමෝටම කතාවක් තියෙනවා තමයි ඒ උනාට ඒ ඔක්කොම කතා ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා එකක් නෑනේ. අනිත් එක බලන්න මේකෙ thumbnail එක. කුණ හොයන්න කැමති අයට නං කියාපු තැන 😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@ruwangiperera3408 ප්‍රසිද්ධ කරන නොකරන එක ඉතින් එගොල්ලන්ගේ කැමැත්ත නේ sis කොහොමත් ඉතින් thumbnail තියෙන්නේ එහෙම නේ නැත්තන් අපේ අයට ඇහැ යන්නේ නැහැ නේ..

  • @universeboss8531
    @universeboss8531 ปีที่แล้ว +14

    මං ආසා කරන family එකක්

  • @asankaasanka9463
    @asankaasanka9463 ปีที่แล้ว +1

    Hemotama weduwata amma kenek wenna be. Oya hoda amma kenek budu saranai ❤️❤️❤️😘

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +3

    Agani amma kanakda sujava nange oyaga daruva vaga balaganna oyata budusaranai jasu phetai

  • @onalifernando8132
    @onalifernando8132 ปีที่แล้ว +1

    Me wage Amma kenek oyata hamba une aththatama pinakata.math asa kara Amma kenekge adareta eth kawadawath ahema labunna. aththa ammai deveni ammai dennama boruwata adare kare.aththatama innawa thamnge lamayage upandinewath mathaka nathi ammala eyalage anith lamai ekka sathutin inna thawa lamayek amathaka karanna puluwan aya innawa.eth oya wasanawanthai matath oya wage Amma kenek labana athme labenna ona .kiyanna nam duka hithena katha kochcharada .Amma kiyana namatath wira karapu kalayak thibba.eth dan nam hamadema amathaka karala hitha hadan inne.hamadama oyala sathutin inna .oyata ammek una oya Ammawa balaganna .deviyo hamotama a awasthawa denna 😢❤

  • @roshanperera9050
    @roshanperera9050 ปีที่แล้ว +1

    විස්කි ගහලා පාරේයන අපි හරිම ප්‍රසිද්දයි හරිම ප්‍රසිද්දයි සුදා දැන් හාල් කෑලි ප්‍රමෝට් කරනවද

  • @TharuAsha
    @TharuAsha ปีที่แล้ว +37

    මේ මල්ලි හරිම වාස්නාවන්තයි. ඔයාගෙ අම්ම නැති උනාට හොද අම්මෙක් හම්බෙලා . මගෙත් අම්ම කෙනෙක් ඉන්නව...අවුරුදු ගානකින් දැකලනෑ...ඇහිල.නෑ...මගෙ නන්ගි එක්ක හැම සැපසම්පතම දීල, දේපළ ,ඉගෙනීමට අවශ්‍ය ඔක්කොම කරනව...කතා කරල වැඩක් නෑ..මාත් ඔයා වගේම එයාල ගැනනොහිත, පාඩුවෙ පුලුවන් විදියට ජීවත් වෙනව ඉතින් .

  • @hirugimhani6588
    @hirugimhani6588 ปีที่แล้ว +3

    Chuuti aiyta මුලු ලෝකයක්ම adrei ❤

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 2 หลายเดือนก่อน +1

    ඔක්කොම රහස් තමා...හාමුදුරුවන්ට සිවුර දාගෙන ඉන්නත් බැරි උනා...සුජීවා නිස...

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 ปีที่แล้ว

    ඔයා ගොඩාක් වාසනාවන්තයි චූටි ... 💖🙏
    ඇත්තටම එයා හොඳ අම්මා කෙනෙක්.. 💖🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +11

    පොඩ්ඩි මාර මීටරේ.

  • @thtravel8262
    @thtravel8262 2 หลายเดือนก่อน +4

    😂 mewa viswasa karana unuth innawane 😃.

  • @suranjeeprethika4498
    @suranjeeprethika4498 4 หลายเดือนก่อน

    ආදරණීය මවක් බුදු සරණයි

  • @geethageetha2189
    @geethageetha2189 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරනයි

  • @akshaysanju7306
    @akshaysanju7306 ปีที่แล้ว

    I'm from India south Indian I like ur videos

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    ☝️🙏🤝❤️❤️❤️❤️❤️❤️❤️kiyanna වචන නැහැ budusaranai oyalata පරෙස්සම් වෙන්න ❤️❤️❤️❤️🤝🙏👍

  • @Shehaniranga21
    @Shehaniranga21 ปีที่แล้ว +3

    එහෙම දෙමවිපියෝ ඉන්නවා .එත් මිනිස්සු පිලිගන්නේ නැ . සමහර දෙමවිපියෝ ඉන්නවා .එහෙම දරැවෙක් විදියට එ ගැන ලොකේට කිව්වොත් කවුරැත් පිලිගන්නේ නැ 😏දරැවන්ව නැති කරලා පාරට දාලා සතුටු වෙන .

  • @prasadinimadumali208
    @prasadinimadumali208 ปีที่แล้ว +2

    Happy Birthday Dinitha Malli.Budusaranai Oyalata❤️❤️🎁🎁🎂🎂🎊🎊🎀🎀🎁🎁🎂🎂🎊🎊🎀🎀❤️❤️

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +7

    අම්මෝ සුදන්ත අය්යෙ

  • @nethmap.a.d.devindi5981
    @nethmap.a.d.devindi5981 ปีที่แล้ว +5

    Mara Family Ekk Godak Hodaa 😘♥️