Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අවුරැදු 4ක් තියාගන්න පුළුවන් මල්💜️👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2023
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අවුරැදු 4ක් තියාගන්න පුළුවන් රෝසමල් සහ ලුනු මල්...සුදු බොලෙට සහතිකයක් හම්බ වෙලා ..දුව මුලු පාසැලේම හොදම ලකුණු ගත් කෙනා වෙලා...සතුටුයි ...💜️💜️💜️💜️👍👍🙏🙏🙏

ความคิดเห็น • 298

  • @SulochanaJayasinghe-oh5ro
    @SulochanaJayasinghe-oh5ro 21 วันที่ผ่านมา +158

    ඒ දුව හොදම හොද තැනකට යන්න ඕන.හරිම හොද පාටයි ඒ දරුවා...❤❤

  • @nilantharoshan7616
    @nilantharoshan7616 23 วันที่ผ่านมา +402

    දරුවෝ වෙනුවෙන් අම්මාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා .

    • @anushamuthunayake8554
      @anushamuthunayake8554 22 วันที่ผ่านมา +4

      Sathakinma

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 22 วันที่ผ่านมา +3

      Ane ow sudu bole me kellai paw wasnthage hoda nanak api danne nha et e daruwo hedichcha hoda daruwo wage penawa ikman suwa lebewa budusaranin

    • @Ravi56774
      @Ravi56774 22 วันที่ผ่านมา +1

      මේ ගෑනි ඒ ලමයගෙ අම්මා නෙවෙයි

    • @queensanku5615
      @queensanku5615 22 วันที่ผ่านมา

      ​@@Ravi56774කාගෙ ළමයෙක් උනත් දැන් එයාලනෙ හදාගන්නෙ.ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් ඒ දරුවන් 🙏🙏🥺🥺🙏🙏🥺

    • @anushamuthunayake8554
      @anushamuthunayake8554 21 วันที่ผ่านมา +7

      පද හදන්න එපා ඒ පවුල හරිම අසරනයි

  • @user-vk5ig6lb8d
    @user-vk5ig6lb8d 22 วันที่ผ่านมา +212

    දරුවන්ගේ ජීවිත වෙනුවෙන්,මැණික් අක්කාට ඉක්මනින් සුව වේවා....❤

    • @user-yv9ec6cr3g
      @user-yv9ec6cr3g 20 วันที่ผ่านมา +3

      Ane ow a amma hari akusal karma duru wela kusal sakthiya wadi wela ikmanin suwapath wewa

  • @surekanimali3130
    @surekanimali3130 21 วันที่ผ่านมา +90

    පොඩි දරුවා වෙනුවෙන් හරි ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි අදහන සියලු දෙවියන් මේ දක්වා කලාවු පිනක් ඇත්නම් ඒ පින් ගෙන ඉක්මනින් ඒ අම්මට දරුවන් ලගට එන්න වාසනාව උදා කරදෙන සේක්වා

  • @NadeeshMaduranga-yu2sb
    @NadeeshMaduranga-yu2sb 23 วันที่ผ่านมา +150

    මැණික්ට ඉක්මන් සුවය ලැබේ‍වා!!
    අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්ද
    හරිම දුකයි😢😢

  • @chandraperera6247
    @chandraperera6247 23 วันที่ผ่านมา +134

    මොනවා උනත් දරුවන්ට හොඳට උගන්නන්න ගන්න උත්සාහය පිලිබඳව මගේ ගෞරවය. වෙනත් භාෂාවන් ඉගැන්වීමත් අගේ කළ යුතුයි. පේනවනෙ දේශපාලනය කරන අයගේ ළමයි. හරි අධ්‍යාපනයක් නැතුව දඟලන දැඟලිල්ල. ඒ අතරින් මේ දෙමව් පියන්ට දරුවෝ මල් තියලා වඳින්න ඕන.කොච්චර සල්ලි තිබ්බත් පවුලක් විදියට සතුටින් ජීවත් වෙලා තියෙනවා.

  • @isharaanjali7418
    @isharaanjali7418 22 วันที่ผ่านมา +78

    ඔයා ගොඩක් නිහතමානී ගැහැණියක්.කොච්චර සැප සම්පත් තිබුනත් ඔයාගෙ කිසිම ආඩම්බරයක් නැහැ ආන්ටි.දරුවන්ට වගේම පවුලේ හැමෝටම ගොඩක් ආදරණීයයි.ඉක්මනින්ම සුව ලැබේවා ආන්ටි.

  • @asharathwaththa1084
    @asharathwaththa1084 21 วันที่ผ่านมา +79

    දරුවෝ වෙනුවෙන් මැණික් අක්කේ ඔයා ට ඉක්මනට සුවය ලැබේවා

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 22 วันที่ผ่านมา +54

    මේ ගෙදර දැන් මොන සතුටක්ද ගෙදර හයියට හිටියා අත්ත කඩල දැම්මා මේක කරපු කාලකන්නට වැහි නැති වෙන වදිනවා

  • @user-oj2md7gs4i
    @user-oj2md7gs4i 20 วันที่ผ่านมา +48

    සල්ලි හම්බ කරේ කොහොමද කියන්න මං දන්නෙ නෑ.... ඒත් එයා..ආදරණීය ස්වාමිපුරුෂයෙක්.....ආදරණීය තාත්තෙක්........😍

  • @sandaruwaniudeshika834
    @sandaruwaniudeshika834 22 วันที่ผ่านมา +50

    අපි දන්නැ භාහිර පරිසරය ඔවුන් කොහොමද ආර්ථිකය ගොඩනගා ගත්තෙ කියලා, අපි මෙි පවුල් සමග ඇසුරකුත් නැ,ඉදල හිටලා මාත් මෙයාගෙ video බලලා තියනවා, ඒත් මොනව වුනත් පවුල සහ බිරිද සමග එකට හැමෝම සතුටින් හිටිය පවුලක් කියලා පේනවා.අද සමාජයේ පවුල බිරිද ගැන ගෞරවය ,නැති අය අතර හොද ස්වාමියෙක්, ඒ බිරිදට නැති වුනා. හරිම ලස්සන විනෝදය න් හිටපු පවුලක්,👍

  • @BuddikaNilmini-i2o
    @BuddikaNilmini-i2o 22 วันที่ผ่านมา +55

    අම්මා දරුවො හොදට හදලා තියෙනවා
    ඉක්මනින් නිරෝගී සුවය ලැබේ
    තෙරුවන් සරනයි

  • @upekshalokuranamuka631
    @upekshalokuranamuka631 22 วันที่ผ่านมา +81

    හැමදේම තාත්තා හිටිය කාලෙ වගේම හරියන්න ඕන. පොඩි දරුවො දෙන්නගෙ බලාපොරොත්තු වගේම මැණික් අක්කිගෙ ,පුතාලා දෙන්නගෙ සියලු පැතුම් ඒ අයුරින්ම ඉශ්ඨ වෙන්න ඕන.
    වසන්ත අය්යා යහපත් ආත්මයක උත්පත්‍තිය ලබන්න ඕන.❤

  • @sugathpeiris
    @sugathpeiris 22 วันที่ผ่านมา +35

    අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා අහිංසක දරුවන්ට දෙන්නම අහිමි කරන්න එපා ලස්සන පවුලක්.

  • @meinujayasinghe127
    @meinujayasinghe127 22 วันที่ผ่านมา +29

    දරුවන්ට තියන ආදරේ..කතා කරන ලස්සන...ආදරණීයම මවක්..දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 21 วันที่ผ่านมา +33

    ඔයාල ඩුබායි වලම ඉදියනම් ...කොයිතරම් නම් ලස්සන පවුලක්ද...හරිම දුකයි ....ආදරනීය අම්මාට අනන්ත වු බුදුගුනබලයෙන් නීරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා...!

    • @ViniduWathsala
      @ViniduWathsala 20 วันที่ผ่านมา

      There' s no place like Dubai❤❤❤

  • @user-qy5me5qd3g
    @user-qy5me5qd3g 18 วันที่ผ่านมา +11

    අපි මෙි අය ගැන කිසිම දෙයක් දන්නේ නැ එත් එයාල ගිය ආත්මෙි දන් දිලා පිං කරපු අය ඒකයි මෙහෙම සැප වින්දේ ඒකට අකුල් හෙලලා වැඩක් නැ ඉක්මන් සුවය ලැබෙිවා නිවන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 22 วันที่ผ่านมา +40

    පව් දෙයියනේ දරුවන් වෙනුවෙන් ඒ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @gayanasanka7970
    @gayanasanka7970 22 วันที่ผ่านมา +25

    හොඳ දේවපුරන්න හොඳ දේ ලැබේ. කෙසේ වෙතත් ඔබට නිවන් සුව ඔබගේ බිරිඳට ඉක්මන සුවයක් වේවා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 22 วันที่ผ่านมา +19

    මැණික්ට ඉක්මන් සුවය ලැබේ‍වා!!
    අනේ කොච්‍චර හොදට හිටපු පවුලක්ද
    හරිම දුකයි

  • @user-Dhanu.
    @user-Dhanu. 19 วันที่ผ่านมา +15

    මැණික් අක්ක ඔයා ඇත්තට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්. ඒක නිසයි වසන්ත අයියා ගේ දරුවෝ හතර දෙනාට ඔයා අම්මා කෙනෙක් උනේ. අම්මා කෙනෙක් වෙන්න කුසින් බිහි කරන්න ඕනි නෑ කියලා ඔයා ඔෆ්ෆු කරා ලෝකෙටම. ඔයාට අම්මා කිව්වත් ඒ දරුවෝ කව්රුත් ඔයා බිහි කරලා නෑ. උතුම් බුදු ගුණ මහිමයෙන් ඉක්මනින් සුව ලැබේවා.😢😢😢🙏🙏

    • @RashmiRomenika
      @RashmiRomenika 17 วันที่ผ่านมา +1

      අනේ මේ අම්මා නෙමෙයි ද?😢

  • @jagathkumara147
    @jagathkumara147 21 วันที่ผ่านมา +23

    අනේ ලස්සන පවුලක් පුදුමාකාර දුකක් දැනෙන්නෙ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 20 วันที่ผ่านมา +19

    ඇත්තටම මොන තරම් සල්ලි තිබ්බත් වැඩක් නෑ දරුවන්ට අම්මා තාත්තා නැතුව..තත්තා දැන් නෑ..කොහොම හරි දරුවෝ වෙනුවෙන් අම්මා ඉක්මනින් නිරෝගි සුව ලැබේවා.

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว +35

    ගුණ,නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු,තෙරුවන් සරනයි ඔබතුමා ඇතුලු දරුවන්ටසහ නෝනට,

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +107

    ඔන්න හොද කතාවක් ඇහුනා.අවුරුදු 16 දිපු එකම phone එක.මෙතරම් කොට්පති වලත් දරැවන්ට හරි දෙ කියා දිම.අද අපෙ මිනිස්සුන්ට එදා වෙල කන්න නැ හැබැයි school යන පොඩි ළමයින් අතේ phone.ආදරෙයි හැමදාම වගේ සුදු බොලෙට ආදරෙයි .💜️💜️💜️💜️💜️💜️

  • @exploreedite.9411
    @exploreedite.9411 18 วันที่ผ่านมา +6

    මම කවදාවත් මෙයාලගෙ ෆැමිලි විඩියො බලල නැ..අද දැකපු මේ විඩියො එකෙන් මට නම් මාර සතුටක් දුකක් දෙකම ඇති උනා..අනේ මේ දරැවන් සියලු කරදර දුරැවි සිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම ඒ අයුරින්ම ඉටුවේවා..සියලු කරදර දුරැවේවා..දක්ෂ දරැවො දෙන්නෙක් බිහි කලාට ⁣ඒ දෙමව්පියන්ට බොහොම ස්තුතියි.තාත්ත නැති උන එකටපලිනොගෙන පුතේ ඔයාල ලස්සන ගමනක් යන්න හරි මාර්ගයකින් ජිවිතය දිනන්න පුතේ.බුදුසරණයි ❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 ปีที่แล้ว +28

    ඇත්තටම සතුටුයි.. නරක වැඩ කරපු මනුස්සයෙක් කිවුවට හොද කෙනෙක් වගේ

  • @dilaniperera8298
    @dilaniperera8298 21 วันที่ผ่านมา +13

    කොච්චර සතුටින් ඉන්න පවුලක්ද එතුමියට ඉක්මන් සුවය ලැබේවා

  • @kamalawijesiri7469
    @kamalawijesiri7469 22 วันที่ผ่านมา +14

    බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මන් සුවය ලැබේවා අම්මට

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +25

    ජයවේවා සුදු බෝලේ.ඔයාලා හැමෝටම බුදු සරනයි.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 20 วันที่ผ่านมา +4

    හැමවෙලාවෙම හිනා වුන ගමන් හිටපු අම්මා කෙනෙක් .
    ඉක්මනින් සුවපත් වේවා 🙏

  • @ishadidhanapala75
    @ishadidhanapala75 13 วันที่ผ่านมา +2

    ඒ දුවගේ හැදියාවනම් ඉහළයි, ඒකේ credit 1 යන්න් ඕනේ ඒ අම්මට, දරුවෝ වෙනුවෙන් ඒ අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනේ

  • @nadeeshasanjeewani-co8zr
    @nadeeshasanjeewani-co8zr 21 วันที่ผ่านมา +8

    අනේ හරිම අාදරනීය පවුලක් ඉක්මන් සුව ලැබෙිවා අක්කේ

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 23 วันที่ผ่านมา +34

    සුදු නෝනා නම් තාත්තා වගේමයි....
    ❤❤❤❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 22 วันที่ผ่านมา +44

    ඒ අම්මට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඉක්මනට සනීප වෙන්න දෙවියනේ පව් මේ දරුවන්.අම්මා තාත්තා නැතුව ජීවත් වෙන්න බෑ දරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @sajeewasanjeewanigamhewage167
    @sajeewasanjeewanigamhewage167 20 วันที่ผ่านมา +3

    ඒ දරුවන්ගේ හීන වෙනුවෙන් මවට ඉක්මන් සුවය ලැබෙන්න ඕන!!!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 16 วันที่ผ่านมา +1

    දරුවෝ වෙනුවෙන් ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවාඉක්මනින්ම සුවපත් වේවා නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවාහරිම දුකයි ඉතින් මොනවා කරන්නදඒ අම්මට ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @ChamindaChami-wt5jz
    @ChamindaChami-wt5jz 17 วันที่ผ่านมา +1

    මොනා කලත් දරුවන්ට අදරනිය පියෙකි නිවන් සුව මවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි

  • @SameeSaku
    @SameeSaku 21 วันที่ผ่านมา +4

    ලස්සන පවුලක් , ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා.. ❤😢

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 19 วันที่ผ่านมา +2

    ගුනවත් අම්මා කෙනෙක් නිරෝගී වේවා සතරවරම් දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @nadinadikk5507
    @nadinadikk5507 21 วันที่ผ่านมา +10

    මොනා උනත් හරිම සතුටින් හිටිය පවුලක් මේ අපරාධය කරපු උන්ට නම් හොදක්නම් වෙන්න එපා

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +18

    ජයවේවා දෝනි.බුදු සරනයි.

  • @ThushariRenuka-fv6ly
    @ThushariRenuka-fv6ly 19 วันที่ผ่านมา +2

    මම,ආසම,මේ දොනිට,එයා,හරි නිහ්තමානි...බුදුසරනයි දොනි

  • @MayaniHema-le5gc
    @MayaniHema-le5gc 19 วันที่ผ่านมา +1

    පව් අනේ ඒ දරුවො හරිම අහිංසකයි ...ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 23 วันที่ผ่านมา +55

    සතුටින් හිටපු පවුලක් අපරාදේ මිනිස්සු මොන තරම් කෘෘරද

    • @Ravi56774
      @Ravi56774 22 วันที่ผ่านมา

      😂😅

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 23 วันที่ผ่านมา +16

    සුදු බෝලෙ මැණික❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 21 วันที่ผ่านมา +7

    සුදු බෝලේට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏

  • @nilmikumarasinghe3704
    @nilmikumarasinghe3704 16 วันที่ผ่านมา

    ඉක්මනින් සුව වෙන්න තාත්තා නැති උන අඩුව නොදැනෙන්න අම්මව ඉක්මනට සනීප වෙන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @sesendesmitha189
    @sesendesmitha189 22 วันที่ผ่านมา +5

    ඉක්මනින් සුවය ලැබේවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 15 วันที่ผ่านมา +1

    ඇත්තටම මේක දැක්කම හරිම අනේ මන්ද කියන්න බැරි හැගීමක් එනව, දුකක්ද මොකක්ද කියල දන්නෑ, මෙච්චර ලස්සනට ජීවිතේ ගෙවන කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන අතරේ මුඩුක්කුවකට ඇවිත් වෙඩිකාල මැරුනෙ ඒ මනුස්සයගෙ දෙවියෙක් ඇතුලෙ ඉන්න නිසා , එහෙම කරපු පාපතරයින්ට වෙන්න ඕනෙ මොකක්ද කියල කියන්න බෑ , 😢😢😢😢 ඒ තරමට දුකයි , මොන වැරදිවැඩ කලත් දරුවන් යහමග යවල තියෙනවා පුලුවන් උපරිම , ❤❤❤ , දරුවන්ට ආදරේ ඊට දෙවෙනි නෑ ,,, සල්ලි තියෙන මිනිස්සු අතර හොද පවුලට ගුනයහත් තාත්තෙක් වගේම අම්මෙක් , ගොඩක් සල්ලි තියෙන පවුල් වල එකමුතුකම නෑ ,

  • @ishanianoma6712
    @ishanianoma6712 12 วันที่ผ่านมา +1

    මොනවා කරත්,අපි මිනිසුන කියලි හිතෙනවා 😢❤...පව් ඒ ලමයි...මගේ වයස් වල නිසා මට ගොඩක් දැනුනා...😢

  • @samearaa8434
    @samearaa8434 20 วันที่ผ่านมา +3

    මේ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙනකොටම මරලා දැම්මා😢😢😢😢

  • @user-bz6of4be2e
    @user-bz6of4be2e 20 วันที่ผ่านมา +1

    ඉක්මන් නිරෝගි සුවය ලැබේවා! තෙරුවන් සරණයි !

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 20 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d 19 วันที่ผ่านมา

    ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ඔබ තුමියට

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 22 วันที่ผ่านมา +6

    ඒ තකතාවට හිනා ගියත් පස්සේ දුක හිතුනා

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 หลายเดือนก่อน +20

    වසන්ත අයියා අක්කට කියන කතා තමයි මරැ බෙල්ලයි ඔක්කෝම ඒකට වෙලාලු 😂😂 පවු අනේ මැනික් අක්කා හොදට ඉගෙන ගන්න දුවටයි සුදු බෝලේටයි සුබ පැතුම් ♥️♥️

    • @geethikarajapaksha7794
      @geethikarajapaksha7794 22 วันที่ผ่านมา +3

      අනේ.....ඒ දරැවන් අද කොච්චර දුක් වෙනවා ඇතිද.....ඇයි මෙච්චර අපරාධයක් කලේ.තාවකාලික ජීවිතේ අරැමය වටහා නොගත් කරැමක්කාරයයෝ සදාකල් දුකක් දුන්නා .ඔබට නිවන්සුව .මවට ඉක්මනින් සුවය ලැබෙිවා !!!!

  • @AyeshaMadushanibandara
    @AyeshaMadushanibandara 22 วันที่ผ่านมา +6

    අනේ ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ ❤😢😢

  • @user-vu7gt4kd7y
    @user-vu7gt4kd7y 21 วันที่ผ่านมา +5

    අනේ එයාලා සතුටින් ඉදලා අද vlog බලන්න ආවෙ🥺

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj 12 วันที่ผ่านมา

    අනේ මගේ බුදුන් විතරම විතරයි මින්ස්සු හරි හරි වැරදී හරි හැම කෙනාටම එක වගේ ආදරේ කලේ .අනුකම්පා කලේ.
    මෙහෙම ජිවත් වෙලා ආය ජිවිතේ බින්දුවෙනම පටන් ගන්න ඕන මෙ අය. සල්ලි කොයිතරම් තිබුනත් බැදීම් වල වටිනාකම දන්න මිනිස්සුන්ට එක් හරිම අමාරුයි .
    මගේ බුදුන්ගේ සරනින් මේ අයට ජීවීතේට මූන දෙන්න ඉස්සරහට යන්න ශක්තිය ලබේවා

  • @User5047
    @User5047 17 วันที่ผ่านมา +1

    ඒ දුව හරිම අහින්සක ලමයෙක් ❤️

  • @umeshiwithanage2251
    @umeshiwithanage2251 21 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +9

    ආයුබෝවන් ඔයාල හැමෝටම සුබ පැතුම් දුවට සහ පුතාට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞❤❤❤❤❤🌸🌸🌸🌸🌺🌺🌺💯💯💯💯💯💯🌺🌺🌺💖💖💖💘💘💘

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 22 วันที่ผ่านมา +6

    මොනවා වුණත් දරුවන්ගේ සතුට

  • @mayaherathherath1453
    @mayaherathherath1453 ปีที่แล้ว +1

    Harima sathutui sir!kochchar oba depala wasanawanthada mewani daruwan labimata.duwagei puthagei adyapana wada katauthu sarthaka wewai man hadawathin prarthana karami💐💐

  • @ASho-td4uz
    @ASho-td4uz 23 วันที่ผ่านมา +7

    A සෙනෙහස udarai sudu bolee❤❤❤❤🎉🎉

  • @1Thakshila
    @1Thakshila 22 วันที่ผ่านมา +8

    මෙච්චර ලස්සන ට හිටපු පවුල විනාශ කරපු එවුන්ට නම් සාප වෙන්න ඕනී,,,😢😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 23 วันที่ผ่านมา +8

    Kalakanni me tattawa marala damma. Happy family eka. Daruwa ta hodata uganwanawa. Ane e ammawat saneepa karala denna.

  • @nathaliramya1966
    @nathaliramya1966 24 วันที่ผ่านมา +6

    Puthanam harima ahinsakai godak adarei hithenawa

  • @jkmalani1544
    @jkmalani1544 22 วันที่ผ่านมา +5

    පටව්න්ට දැන් දුක හිතෙයි පව් පට්ට විදියට හරි යන්න ඕන

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 16 วันที่ผ่านมา +1

    Wishing them a beautiful n peaceful future ahead ....feeling so sad for these beautiful innocent kids😢

  • @Nizume1993
    @Nizume1993 20 วันที่ผ่านมา +3

    Jayasirimaha hamuduruwange pihiten e ammata ikmanata suwenna one!!!!!!!!!

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 20 วันที่ผ่านมา +1

    ඉක්මන් සුව ලැබේවා ❤️❤️🙏🙏

  • @PradeepSanjeewa-w3e
    @PradeepSanjeewa-w3e 18 วันที่ผ่านมา

    දරැවෝ වෙනුවෙන් ඒ අමිිමාට ඉක්මනින් සුවය ලැබෙිවා

  • @hamilahamila1524
    @hamilahamila1524 ปีที่แล้ว +1

    Siyalu denatama apen unusum suba pathum thunuruwan saranai aadarei godak parissamen enna

  • @ashanthihansamali5153
    @ashanthihansamali5153 10 วันที่ผ่านมา

    සතුටින් හිටිය පවුලක් 💖💖💖

  • @user-ss6vv5ib2j
    @user-ss6vv5ib2j 20 วันที่ผ่านมา +1

    ඇත්තටම ආදරණීය පවුලක් හරිම දුකයි 😢😢😢😢😢

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r 21 วันที่ผ่านมา +1

    Ikman suwaya lebewa 🙏 me darwoo paw harima ahinsakai ❤

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 19 วันที่ผ่านมา

    ඒ අම්මා දරුවෝ වෙනුවෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 19 วันที่ผ่านมา +2

    මේවා බලද්දී පුදුම දුකක් දැනෙන්නේ 😢😢මෙයාලා අපරාදේ ලංකාවට ආවේ..ඩුබායිවලම ඉන්න තිබුනේ

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +6

    Congratulations Doni 🇱🇰🙏🇮🇹💐💛👏👏 Me Sudu boleta 💛💐👏👏 eyath dawasaka Akka Aiyala wagema wevi....Buddimath kama Manussakama pathuramu Api.🇱🇰🙏🇮🇹💛💐..Me mulu lokema lassanai wevi edata..Jaya.

  • @meinujayasinghe127
    @meinujayasinghe127 22 วันที่ผ่านมา +2

    ලස්සන ආදරණීය පවුලක්❤

  • @laknarocky2433
    @laknarocky2433 หลายเดือนก่อน +8

    Good luck

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 11 วันที่ผ่านมา

    එයා හරිම ආදරණීය අම්මා කෙනෙක් ..ඉක්මනින් සුව වෙන්න මැණික් අක්කේ

  • @deepanjaneeellepola7965
    @deepanjaneeellepola7965 20 วันที่ผ่านมา

    Ikman suwaya labewa.theruwan saranai.dalada samidu pihitai

  • @rozaanedias4956
    @rozaanedias4956 22 วันที่ผ่านมา +3

    Wish you speedy recovery !
    Our deepest sympathy to you and your family 🙏

  • @user-fc9bt9nk7k
    @user-fc9bt9nk7k 21 วันที่ผ่านมา +1

    Koi tharan sathutin hitapu paulakda me AE sathutak Ada ne. Ikman suwaya lebewa meniyanta🎉

  • @Mwashama
    @Mwashama 15 วันที่ผ่านมา

    අනෙ දරුවන්ට අම්මවත් ගෙනල්ලා දෙන්න බුදුන් වහාන්සේගෙ සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏

  • @saraelisabeth9833
    @saraelisabeth9833 21 วันที่ผ่านมา +1

    Get well soon sister God bless you

  • @sandyanawarathna3442
    @sandyanawarathna3442 ปีที่แล้ว +4

    Congratulations oyata yahapath daruwo wenna hemadama

  • @ABC-vr6ve
    @ABC-vr6ve ปีที่แล้ว +10

    පොඩි පුතාගේ බට්ටා කාර් එක 🤩🔥

  • @user-cs7im1ym3o
    @user-cs7im1ym3o 11 วันที่ผ่านมา

    සුවපත්වේවා. !!සුදු බෝලේ ට පාලු ඇති

  • @Happyflour
    @Happyflour 22 วันที่ผ่านมา +6

    Yako ara hansamali femili ekey vagey kunu harupa ne...sodurui..❤❤❤

  • @user-ww6dn2cw1i
    @user-ww6dn2cw1i 19 วันที่ผ่านมา

    මැණික් අක්කා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 19 วันที่ผ่านมา

    මේ පුංචි උන් වෙනුවෙන් ඒ අම්මාට ඉක්මනින් සුව වේවා... තාත්තා කරපුවා අරන් ගියා. එච්චරයි

  • @ranjanih.k6339
    @ranjanih.k6339 19 วันที่ผ่านมา

    අනේ ඒ අම්මා ඉක්මනින් සුව වේවා 🌹🌹🌹

  • @KumuduKaluarachchi-ed7bi
    @KumuduKaluarachchi-ed7bi 22 วันที่ผ่านมา +2

    Athatama paw a pawla monade unath harima adaraneeyama thaththa kenek❤❤😢😢

  • @madushanigayanika4475
    @madushanigayanika4475 22 วันที่ผ่านมา +1

    Ikman suwaya lebewa..budusaranai

  • @rizwanamubarak4743
    @rizwanamubarak4743 22 วันที่ผ่านมา +2

    Get well soon her🙏🙏🙏

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 15 วันที่ผ่านมา

    ඇත්තටම සතුටින් හිටපු ලස්සන පවුලක් .ඇයි මෙහෙම දෙයක් වුනේ.