ඉන්ධන අර්බුදය විසදන්න සුපිරි භාණ්ඩයක් ලංකාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2022
  • Subscribe us:
    / @thenewsreporter
    More videos:
    • නාගානන්ද කොඩිතුවක්කු‌ග...
    #newsreporter #srilanka #lka

ความคิดเห็น • 560

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 2 ปีที่แล้ว +67

    අපේ රටේ කොල්ලනුත් ඔය වගේ ඒවා හැදුවා ඒවාට කිසිම තැනක් නොදී අනුන්ගේ ඒවා වර්නනා කරනවා හැමදාම වුනේ ඕක තමා අපේ වුන්ට අසනීපයක් තීබේනවා කොචිචර ගද ගැහුවත් ඒක ඵන්නෙ පිට රටීන්නමි ගද සුවද බවට පත්කර වර්නනා කීරිම පොඩී මිනිහට කවදාවත්ම නැගිටින්න නොදෙන ලෝකෙටම තීබේන ඵකම රට ශී ලංකාව ඵයයි ඇත්ත ඔය වාහන වර්ගය දැනට ලංකාවේ පවතීන තත්වය අනුව හොදයි හැබැයි ඉතීන් මහජනයට පමනක් නොව මැති ඇමති සියලුම දෙනාට සුදුසුයි මහා වීසාල වාහන වලට තෙල් ගහන්නෙ ඒකත් ජනතාවගේ බදු මුදල් නෙව දැනට රටේ පවතීන තත්වය අනුව සියලුම දේනාට සුදුසුයි

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +62

    ලංකාවේ හැදුවා නේද එකක් කෝ එක ඇයි කොරියාවෙන් ගේන්නේ ලංකාවේ හදන්න එක ඇයි හදන්න දෙන්නේ නැත්තේ කොමිස් කන්න හොරුන්ට හොදයි

    • @rukmaniwariyapola6693
      @rukmaniwariyapola6693 2 ปีที่แล้ว +2

      අයියෝ....... එතකොට කෝ හොරුන්ට කොමිස් සහෝදරයා.

    • @ruwanthajayasingha9230
      @ruwanthajayasingha9230 2 ปีที่แล้ว +1

      ගෙනල්ලා තියන ඒවා ඔය කියන එකාගෙ පුකේ ගහගන්නද කියන්නෙ තොපි තමයි රට කන්නෙ

  • @s.aperera2558
    @s.aperera2558 2 ปีที่แล้ว +28

    දැන් එතකොට ලංකාවේ හදපු විදුලි බලයෙන් දුවන ත්‍රිරොද රථයට මොකද වුනේ ? ලංකවේ මොනවා හැදුවත් අපේ උන්ට අගයක් හා වටිනා කමක් නැහැ.පිටරටකින් ඕනැම ගු ගොඩක් ගෙනාවත් හරිම වටිනවා.ලංකවේ හදපු කුනු recycle ♻️ කරන යන්ත්‍රයට රජයෙන් අනුමතය දෙන්නේ නැහැ මොකද කොමිස් නොලාබෙන නිසා.

    • @Sadhdhantha-Kulaya
      @Sadhdhantha-Kulaya 2 ปีที่แล้ว +1

      පොඩි උන්ට සෙල්ලම් කරන්ට නම් හොදයි

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @namalmendisss8514
    @namalmendisss8514 2 ปีที่แล้ว +25

    පකො ලන්කාවෙ හදනවා නෙද .පිට රටවල් වලින් ගේන්නෙ.තොපි වගෙ උන් හින්දා තමයි දැන් ලන්කාවෙ කිරි පිටි නැතිවම බැරිවෙලා තියෙන්නෙ.ඉස්සර වෙලා නිකන්ම වගෙ දීලා පස්සෙ අපිටම කෙලිනවා

    • @iamwhoiam798
      @iamwhoiam798 2 ปีที่แล้ว

      කියපන් ගන්න තැනක්. හදනව කිව්වට ගන්න නෑ.

    • @iamwhoiam798
      @iamwhoiam798 2 ปีที่แล้ว +1

      ලංකාවෙ හදන එකාට කියන්න ටිකක් අඩුමිලකට දෙන්න බලන්න කියල. මම නං දන්න විදියට හදන්නෙ නෑ convert කරනව විතරයි.

    • @samankalugamage3030
      @samankalugamage3030 2 ปีที่แล้ว

      සුද්දා සිගරැට් එක අරක්කු ටික ඉස්සරල නිකන් දුන්නේ,ඒ වගේ තමයි මේකත්,

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +18

    දැන් වත් අපේ දෙයක් ප්‍රොමෝට් කරපියව්..

  • @Thisaru_x
    @Thisaru_x 2 ปีที่แล้ว +32

    මොනවා හරි කුන්ඩවාල ටිකක් ගෙනල්ලා පොඩි මිනිහව අන්දවලා උන් ලොකු වාහන වල යනවා...ලොක්කො ටිකට පාර්ලිමේන්තු එන්නනම් මේවා හොදයි 😂

    • @ronlanka225
      @ronlanka225 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. මුං බලනිනෙ හරමදාම ත්‍රිවිල් ගෙනැල්ලා ජනතාවට ඕක අන්දලා ලොක්කො ටික සුපිරි වාහනවල යනවා.

    • @misarikumari9944
      @misarikumari9944 2 ปีที่แล้ว +1

      එකනේ අවුරැදු හැත්ත ගානක් ඇනදවුනේ එහෙම නැතිව අලුතේ ඇන්දවෙනවැ 😁😁😁

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +18

    ඔයිට වඩ හොදට වාහන හදන සුපිරි වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා ගොබ්බයො

  • @hasanthakumara7734
    @hasanthakumara7734 2 ปีที่แล้ว +135

    Ei yako lankawe hadana electric wheel eka promo karapallako hema reddama ratin ganne thopita komis nethuwa bene oita wada lankawe hadana wheel eke quality eka wediyi

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +3

      අනේද කියන්නේ

    • @jprashen
      @jprashen 2 ปีที่แล้ว +5

      1000% ✌✌✌ එකඟයි

    • @bestofdino2042
      @bestofdino2042 2 ปีที่แล้ว

      Sirawata ,,,, lankawe kochchara waddo innawada. Kisima agayak na a minissunnta... me ballonnta thamai gahannda onne... ratin gu bettak dunnath munnta lokudeyak pamkayo

    • @dgsumith3473
      @dgsumith3473 2 ปีที่แล้ว +10

      ලංකවෙ එක ගිනිගනන්නෙ ලංකාවෙ හදන බයික් එක දැන් ලක්ෂ 15 ක් උන් මිනිස්සු අසරණ වෙල ඉන්න වෙල්වෙ මිනිස්සු හුරගෙන කන එක කරන්නෙ ලංකවෙ උන් එහෙමනෙ

    • @gihan-w
      @gihan-w 2 ปีที่แล้ว

      සහතික ඇත්ත!

  • @sanathjaya2609
    @sanathjaya2609 2 ปีที่แล้ว +17

    මෝඩ හිවල් නිවට ජනතාවක් ඉන්න රටක ඉතාම අනාරක්ෂිත ත්‍රීවීල් ගෙන්නල මිනිස්සු රවටන්න පුලුවන්.ඇයි හොද විදුලි කාර් එකක් ගේන්න ටැක්ස් ෆී කරන්න බැරි.කාලකන්නි ඉන්න රටකට කාලකන්නි දේශපාලකයො දෙන්නෙත් මේවගේ දේවල් තමයි....බලපල්ලා ලෝකේ ඉතාම අඩු විදුලි කාර් තියෙනවා...වියට්නාමෙත් විදුලි කාර් හදනවා.ලංකාවට මේව තමයි ඉතින්...කාලකන්නි

    • @anurafernando7603
      @anurafernando7603 2 ปีที่แล้ว +1

      මෙහෙ ඉන්න අමනයෝ සෝලා පැනල් ගේනවටත් ටැක්ස් ගහනවා.රිලව්ව හොය හොයා මරලා දැම්මත් පව් නැහැ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      @@anurafernando7603 රටේ අනාගතය සඳහා ඒ රිලවුන් නැති ම කරන්න ට ඕනෑ !

  • @sandungunasinghe1608
    @sandungunasinghe1608 2 ปีที่แล้ว +11

    මීට අවුරුදු දහයකටවත් කලින් විදුලි වාහන අපේ පාරවල්වලට දාන්න තිබුනේ. ඒ ගැන හිතපු මිනිස්සු අපේ රටේ හිටියා. ඒත් කරන්න දුන්නෙනෑ , තමන් කලෙත් නෑ. කවුද? අදටත් රටේ සියලුම වැදාත් තීරණ ගන්න පුටුවල අදටත් වාඩිවෙලා මහජන මුදලින් සුර සැප විඳින අමන දේශපාලකයෝ සහ සුපිරි පන්තියේ නිළධාරීන් . තවමත් අපි උන්ගේ බොරු අහ අහා උන්ව නඩත්තු කරනවා. දැන් එලෙක්ට්‍රික් වාහන කෙසේවෙතත් බරකරත්ත පාරේ දුවනවා . අහන්ඩ තියෙන්නේ ඇස්ගෙඩිවලට හෙනගහලද මිනිසුන්නේ කියලා තමයි.

  • @user-mn8ez1bc4j
    @user-mn8ez1bc4j 2 ปีที่แล้ว +6

    පිට රටවල රෙද්දවල් නෙවෙයි අපේ රටේ දෙයක් වැඩි දියුණු කරපියව්

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 2 ปีที่แล้ว +10

    කෝටි 3ක 4 ක වාහනයක් වෙන්නෙ ලක්ෂ 15 ක් 20 ක් තමයි බොල මේ කාලකන්නි දේසපාලකයෝ ගහල තියෙන ටැක්ස් තමයි රටේ ප්‍රස්නෙ ගාන දන්නෙ නැ මු බබා සුප්පුවක් ගහගනු තොගෙ කටේ

  • @mahinsayapa7622
    @mahinsayapa7622 2 ปีที่แล้ว +8

    වැඩේ ඉතාමත් අනර්ඝයි එහෙත් ප්‍රශ්නයක් තියෙනවා වැඩෙ සාර්ථකව යන විට බැට්රි මාපියාව ඒවි හංගයි මිල වැඩිකරයි පෝලිම් හදයි පට්රල්වලට වගේ මොනතරම් නිදහසක් තිබුනද ඉස්සර පට්රල්වලට ජනතා ආන්ඩුවක් එනතුරු සාර්ථක නෑ

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @shanakapradeep238
    @shanakapradeep238 2 ปีที่แล้ว +42

    මෙක ගෙන්නලනම් වැඩක් නැහැ km-40 දුවන්න මීට වඩා ලංකාවේ හදන වේගා එක කොච්චර හොඳද එකට අත දිිලා එක ගත්තනම් හොඳයි. වගේම අපිට ආඩම්බරයක්

    • @arunapradeep3358
      @arunapradeep3358 2 ปีที่แล้ว

      Meka6kata yanna පුළුවන්

    • @arunapradeep3358
      @arunapradeep3358 2 ปีที่แล้ว

      Twn ekkka vge yanna සුපිරි

    • @user-nt6dg5bh3q
      @user-nt6dg5bh3q 2 ปีที่แล้ว +2

      මොකේට අත දෙන්නත් රජයෙන් සහනදායි මිලකට දෙන්න එපැයි හදලා බං . මේක ගෙනාවත් ලක්ෂ පහලොවක් වත් කියයි ඉතිං බල්ලො ද ගන්නෙ . වෙගා එක හැදුවත් ලක්ස 15 මොකාවත් රටෙ ජනතාවට ආදරේට හදනව නෙමෙයි ගෙඩිය පිටින් ට්‍රිබල් ලාබ ගන්න කරන මගඩි. මේව විකුනනවට වැඩිය ත්‍රී වීල් ගෙන්නන උන් අත යට සල්ලිදෙනවා මෙහෙ උන්ට වෙගා හැදුවත් කාගෙන්ද ජරාව කන්නෙ මහ උන්. 😁

    • @mithunchamika1195
      @mithunchamika1195 2 ปีที่แล้ว

      වේගා කාර් එකටත් කිසිම සපෝට් එකක් දුන් නෑනේ කාලකන්නි ඒකත් වික්කද කොහෙදෝ වෙන රටකට

    • @madushanmaduranga4519
      @madushanmaduranga4519 2 ปีที่แล้ว

      @@mithunchamika1195 wega car eka fail bn buruwo .hoyala balapan une mokadda kiyala lankawe chassis ekai bodikit ekai witharai lankawe engine eka Germany engine ekak eka fail una modayo wage ke gahanawa rajayen awasara Dunne ne kiyala fail wela thina car ekak gannada ban

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +43

    මෙි සුපිරි ලදරම පිනට යන ඇමති ඡනපති අගමැතිවරයාට නොමිලේ දීල පරන දීපු වාහන ප්‍රති අපනයනය කරමුු.

  • @diazbrother7188
    @diazbrother7188 2 ปีที่แล้ว +6

    අපේ උන්ට මේවා හදන්න පුළුවන් ඒත් අපේ රටේ පාහර ජඩ දේශපාලක බල්ලො ඒ මිනිස්සුන්ට අත දෙන් නෑ

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +1

    ලංකාවේ හදපු ඒවාට මූලිකත්වය දියව්, පිටරට ඕන කුණු ගොඩක් වටිනවා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +10

    පාරේ තද බදය traffic අවශ්‍ය නමි මෙන්න බඩු හදිසි ලෙඩෙක් මග මැරෙනවා බලන්න ඔිනා නමි මෙන්න බඩු.

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +17

    මම හිතන විදිහට මේකෙ පැය 50 ක් දුවන්න පුළුවන් කියලා කිව්වට ඒක50km ලෙස නිවැරදි විය යුතුයි පැය 50ක් දුවන්න පුළුවන් නම් දවසට පැය 2ක් දිව්වොත් දවස් 25ක් දුවන්න පුළුවන්නේ මෙක වෙන්න බැහැ

    • @pjjayasinghe2176
      @pjjayasinghe2176 2 ปีที่แล้ว +1

      ඔබ හිතනව නිවැරදියි. කි. මි 40 පමණ ලු.

    • @tharindukarunathilake3892
      @tharindukarunathilake3892 2 ปีที่แล้ว +1

      Siravatama

    • @sanjeewalasantha4882
      @sanjeewalasantha4882 2 ปีที่แล้ว

      මේ ලොක්ක තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැ

    • @myideas211
      @myideas211 2 ปีที่แล้ว

      ඒවගේම තමා 3kw යනක කිව්ව චාර්ජ් කරන්න 3kw නිවැරදිද

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว +6

    මේක අපේ රටේ නිශ්පාදන කරන්න.

  • @sanjeewalasantha4882
    @sanjeewalasantha4882 2 ปีที่แล้ว +5

    රැ 30000/= හම්බෙයි බැට්‍රියක් නෙමේ කුරැම්බට්ටියක්😅

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත!

  • @freedom1st116
    @freedom1st116 2 ปีที่แล้ว +20

    ලංකාවෙ හදන ඒවා කැලේ දිරනවා ඒවට කවුරුත් කතා නෑ රටින් ගේන ඔනේ මගුලක් සුපිරි...... කොමිස් ගන්න බල්ලො ඉන්න රටක ගමන වල පල්ලට විතරයි. 😔

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +4

    ලංකාවේ හදපු ත්‍රිවිල් එක කෝ ..ඇයි ඒවා අගයක් නැද්ද .රටින් ගෙනත් ඒවා වර්ණනා කරනවා .

  • @sanjayadissanayake
    @sanjayadissanayake 2 ปีที่แล้ว +4

    පරිත්‍යාගයක් නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වාහන ගෙන්වනවට වඩා හොඳයි ඔය වගේ වාහන හදන ලංකාවෙ ආයතනයක් උඩට උස්සලා ගන්න එක..

  • @gamingdk9501
    @gamingdk9501 2 ปีที่แล้ว +2

    මේ කාලකන්නි එක්ක මොකක් හැදුවත් වැඩක් නැහැ කිසිම උදව්වක් දෙන්නේ නැහැ 😢😢

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 ปีที่แล้ว +8

    අර ද්‍රවිඩ මන්ත්‍රී ශානක්‍යගෙ පන්තියට ගිහින් සින්හල ඉගෙන ගන්න අ..ආ...අ....අ...ආ.කිය කියා ඉන්නැතිව

  • @sarathchandra3351
    @sarathchandra3351 2 ปีที่แล้ว +2

    ලංකාවෙත් මේක හදලා තියෙනවා. මෙය නිෂ්පාදනය කරනවා. මේ අය ඒ ගැන දන්නේ නැද්ද.

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 ปีที่แล้ว +20

    පාර්ලි මේන්තුවේ ඉන්න උන්ටනමි හොදයි......

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +1

    පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว

    Very good 👍

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 2 ปีที่แล้ว +1

    ලංකාවේ හදපු එක ඉල්ලමු
    ඕක කව්රුත් ගන්න එපා එතකොට නිකම්ම ලංකාවේ එකට තැනක් එයි

    • @ahokakumara88
      @ahokakumara88 2 ปีที่แล้ว +1

      Ow. Ow cementhi වගේ

  • @truthfirst.6966
    @truthfirst.6966 2 ปีที่แล้ว

    Sri Lanka everything superior.

  • @venturadas3323
    @venturadas3323 2 ปีที่แล้ว +2

    විදේශිකයන් ට යාල ඇවිදින් සුපිරි

  • @kasundarshana2631
    @kasundarshana2631 2 ปีที่แล้ว

    සුපිරි

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 2 ปีที่แล้ว +8

    යකෝ මොරටුව විශ්වවිද්‍යාලයේ අපේ කොල්ලෙක් හදපු ත්‍ර්‍රී වීල් එකගැන තොපි එකෙක් කථකරනවද. ඉන්ධන නොමැතිව ධාවනය කරන. තොපිට වටින්නෙම පිටරටක දේවල් විතරමද?

  • @anandannalin2231
    @anandannalin2231 2 ปีที่แล้ว

    Fantastic 3wheel for poor sri lanka plz take necessary implements with effordable price also manufacturing for local & exports

  • @ajithkumarasiri1337
    @ajithkumarasiri1337 2 ปีที่แล้ว +1

    කිසිම කෙනෙක් ගන්න එපා ඔය කුණු ගොඩවල්. මේ රටේ මිනිස්සුන්ට ඔයිට වඩා සුපිරි වාහන හදන්න පුළුවන් . ඒත් ඉදිරියට යන්න තැනක් දෙන්නෙ නෑ . කාලකණ්නි හැතිකරේ දන්නෙම කොමිස් ගිලින්න විතරයි .

  • @dr.sebajayamaha8395
    @dr.sebajayamaha8395 2 ปีที่แล้ว

    Price?

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว

    Ai bn apita witharak 3 wheel ewanne? Un hoda wahana padinawanm apitath hoda wahana deepallako. Un 3 wheel padinne nene

  • @namaljeewananda3498
    @namaljeewananda3498 2 หลายเดือนก่อน

    මෙය ලංකාවේ නිෂ්පාදනය කළ යුතුයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +2

    අපේ රටේ වතුර වලින් දුවන වාහන හදන අය ඉද්දී ඒවා ප්‍රමෝට් නොකර පිටරටින් ගේන හැම කෙහෙල් මලම ප්‍රමෝට් කරනවා...ඕවා හදන්න ලංකාවේ අයටත් පුළුවන් ..එයාලට තැනක් දෙන්න ...

    • @samankalugamage3030
      @samankalugamage3030 2 ปีที่แล้ว +1

      මේ හොරු කණ්ඩායම් දෙක ඉන්නකම් රට ගොඩ දාන්න බෑ ,කිසිම දෙයක් මුන් කරන්න දෙන්නෑ උන්ගේ ප්‍රධාන ආදායම කොමිස් ගැහීම හොරා කෑම නිසා,🤣🤣🤣

  • @ddtech5065
    @ddtech5065 2 ปีที่แล้ว

    21 සියවසට ගැලපෙන වාහන හඳුන්වාදෙන්න

  • @dilanudayanga7815
    @dilanudayanga7815 2 ปีที่แล้ว +1

    මෙහේ ඕව භාවිතා කරන් නෑ යකූ වරෙල්ල කොරියාව පෙන්නන්න

  • @parakramasiriwardena6022
    @parakramasiriwardena6022 2 ปีที่แล้ว +1

    Why do we pay foreign exchange for this. Our guys can make this. Ask the University students to make this. We may have to import some vital parts like the panel and battery. Others can be found from scrap iron.

  • @sheltonperera6696
    @sheltonperera6696 2 ปีที่แล้ว

    ##### මේකා මිළගනන කීමට තෙපාලනවා ☝ එකම වචනය දෙපාරක් තුන්පාරක් 👄 කියනවා ,,,,නොවටිනා ගනනාවකට විකුණාන්නද ?

  • @techplus840
    @techplus840 2 ปีที่แล้ว +1

    මීට වඩා හොද ඒවා ලංකාවෙ වැඩ්ඩො හදනවනේ. ඇයි අපි ඒවාට තැනක් නොදෙන්නෙ. හැමදාම පිටරටට ආවඩල පු# බිම ඇනගෙන විදවනවා.....

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว +6

    මේ ලඩරම පාරේ දුවන්න බෑ, ගොල්ෆ් කාර්ට් වගේ ඇතුලත විතරයි දුවන්න පුලුවන්. ලංකාවේ හදලා විකුණන්න, බෙන්ස් එකක ගානට ඩක්කුවක් ගන්න රටක් හම්බ උනොත් අපිටත් කියන්න. මුන් දෙන්නා ගල්පාතයි බොරලුගොඩයි වගේ.

  • @thuwansaheed6726
    @thuwansaheed6726 2 ปีที่แล้ว +1

    Yako kilometre 50 kochchara durakthe ehthida hita passe humba batteryak aranwaren passen hopilage labeta comics gellata gotha ga ga monawa ari da jarawak genin

  • @devilld1737
    @devilld1737 2 ปีที่แล้ว

    අනුරාධපුරය වගේ පැති බලට නම් හොදයි සබරගමුව වගේ කදු දැක්කම මෝටර් එක left 😊

  • @kelumsandeep7463
    @kelumsandeep7463 2 ปีที่แล้ว +1

    ලංකාවෙ පෙරාදෙනිය කැම්පස් එකේ සුපිරියට ඕක හැදුවා, මුන් ඇහැක් ඇරලා බැලුවෙ නෑ කුහක මිනිස්සු, ලංකාවෙ කෙනෙක් කරන දෙයක් පිලිගන්න කැමති නැති ඉරිසියාකාර උද්දච්ච මිනිස්සු ඉහල පුටුවල වැජබෙද්දි කොහොමද රටක් දියුනු වෙන්නෙ, සිස්ටම් චේන්ජ් එකෙදි ඔන්න ඕකුන් චේන්ජ් කරන්නම වෙනවා, නැත්තන් ගොඩයෑමක් නෑ, කුහකයෝ, උගත් මෝඩයෝ

  • @Lahiru28
    @Lahiru28 2 ปีที่แล้ว

    ඒ උත්තත් රටින්ම ගේන්න ඕන නෑ..අපෙ උන් ඉන්නවා මීට වැඩිය හොදට හදනවා..ඒවා පෙන්නපල්ලා.

  • @chathuradilep6226
    @chathuradilep6226 2 ปีที่แล้ว

    Oya sistam aka lankawe kampaniyakin balala lankawe hadanna puluwan unanam supiri💪💪💪

  • @isurumadusanka9347
    @isurumadusanka9347 2 ปีที่แล้ว +1

    👍

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 ปีที่แล้ว +2

    හතිලව්වෙ ඔය මගුල ලන්කාවෙ හදන්න බැරුවද.
    කහ නැවැත්තුව එකේ ඔය තීවීල් හෙන්නන එකත් නවත්තපන්කො අප්ප...
    බැටරිත් ලන්කාවෙ හදනවා..

  • @medeinsrilanka2277
    @medeinsrilanka2277 2 ปีที่แล้ว

    වේගා තීවීල් එක අවට පස්සේ ඔවා ඕන නෑ

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +1

    කෝ යකෝ වේගා වීල් එක

  • @prasannafernando7608
    @prasannafernando7608 2 ปีที่แล้ว +1

    රටේ කොල්ලෝ හදපුවහම Chassis නම්බරය නැහැ කියල අත්අඩංගුවට ගනීද...😂😂😂😂

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว +12

    මේ රටේ තාක්ෂණයකයන්ගේ සහය වෙනුවට කුඩු බ්ස්නස් කාරයෝ බෝ කෙරුවා බලේට ආපු හැම එකාම,රට අද හිඟාකන තත්ත්වයට ඇදලා දැම්මා කිසිම මුල්‍ය විනයක් නැති හොරු කණ්ඩායම් දෙකක් එකතුවෙලා ,ඒක තමයි අවුරුදු 74 ක්ම කරපු සෙල්ලම ,

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      ඔය මුළු කාලෙම කාලකණ්නි දේශපාලුවෝ ටික, රට අගාධයෙනුත් අගාධයට ඇදලා දාලා යි තියෙන්නේ! දැන් රට ජාතිය ගැන උදාන ගී කියන්නේ කොහොම ද??

  • @kcnkcn7642
    @kcnkcn7642 2 ปีที่แล้ว +2

    Great! Also do a motor bike.
    Also introduce to convert the existing 3 wheels and motor bikes and even bicycles.

  • @senaruberu4567
    @senaruberu4567 2 ปีที่แล้ว

    very good

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +4

    මුංට වචන නැහැ කියන්න....උබලා උගතුන් නේද? කි.මි. 40කට සැරයක් චාච් කරන්න ගියොත් හැම ගමනකටම චාජර් තියන තැන් බල බල යන්න වෙයි....යකෝ මේවා විසදුම් නෙවෙයි.....තවත තවත් මිනිස්සු අමාරුවේදාලා තමන්ට ලැබුනු වරදානම් පාවිච්චි කරලා ගහන ගේම්....මුං රටට අාදරය කරන මිනිස්සුද? වෙන්න බෑ🙄🤒

    • @corecore2696
      @corecore2696 2 ปีที่แล้ว +1

      👌ඔබ හරි... පොඩි ළමයින්ට තේරුම් යන දෙයක් වත් පහරයෝන්ට තේරෙන්නේ නෑ අප්පා

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      සීනි බෝලා දී, ජනතාව හැමදාම, දුර්වල කර තබා ගැනීම යි, යටි අරමුණ වනවා ඇත්තේ !

  • @resonjayarathna4387
    @resonjayarathna4387 2 ปีที่แล้ว

    හැමදාම පෙන්න පෙන්න ඉන්නවා වෙළද පොලට එන දිනයක් නෑ

  • @thanujsampath691
    @thanujsampath691 2 ปีที่แล้ว

    Solar stations hadala, danata tiyana theeweel electric walata convert karanna balapiya.vega car hadapu rata Eva wada newei. Rate de watinnathi commis gahanna meva gennana evun thamai rata kawr

  • @KasunBaba
    @KasunBaba 2 ปีที่แล้ว +3

    නිල් ටී ෂර්ට් කාරයට ලිංගික අතවර කලේ කව්ද.
    බලපල්ලකො උගේ මූණේ හැටි

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb 2 ปีที่แล้ว

      අර එහා පැත්තේ ඉන්න එකා බං🤣🤣🤣ඌ ඉන්න විදිහ....😁

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      කියවන එකා පොඩ්ඩක් ගහල වගේ බං.

  • @slworldagri2130
    @slworldagri2130 2 ปีที่แล้ว

    සුපිරි කොරියාවෙ ඔවා ගොඩාක් තියෙ අවුරුදු 10ක් දුවන්න පුළුවන්(කොරියාවෙ එක්ක එකතු වෙලා ඔවා ලන්කාවෙ හදන්න පුළුවන් )

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 2 ปีที่แล้ว

    ඊයා මොන ජරාවක්ද මේ පිටරටින් මේවා ගෙන්වන උන්ටත් ගහන්න ඕනේ.
    මේවගේ කටුවක් පදින්නද ඕනෙද සාමාන්‍ය මිනිස්සු.
    ඕක දීපන් දේශපාලනය කරන බල්ලොන්ට පදින්න කියලා

  • @udaramusic6763
    @udaramusic6763 2 ปีที่แล้ว +1

    පාර්ක් ලයිට් හෙඩ් ලයිට් ඔන් කරන ස්විච් එකට සිග්නල් ලු.. ස්ටාර්ට් ස්විච් එකට හෝන් එකලු, මොනවද ගහල ඉන්නෙ

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      ඌ පොඩ්ඩක් ගහල ව​ගේ🤣🤣🤣🤣

  • @rekatiyo-7656
    @rekatiyo-7656 2 ปีที่แล้ว

    ලංකාවේ දේවල් මුන්ට අගයක් නෑ,, රටින් ගූ ගෙනාවත් මුන්ට හොදයි. ලැජ්ජයි යකෝ...

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว +2

    Please try to product in srilanka and to let buyers to buy at reasonable price. Please dont let this know to Rajapaksas.

  • @Bellerman
    @Bellerman 2 ปีที่แล้ว

    Inna manasika leddu deshapalana Bala puluwankaroyo pannala aluth parapurak parliamentuwata paminiyoth, aluth lokayath ekka yanna puluwan, EV concept, solar, hybrid.. wage combination lankawata enne. Ekko munta gahala pannanna ona, natnam jeewita kaleta mun nawata chanda illanda nodiya yutui.

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว

    Great

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว

    Lankawe hadana electric vheel eka.oita wediya dura pramanayak duwanna puluwan neda.

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว

    ඇත්තට ම හොදයි

  • @kosalabandara6223
    @kosalabandara6223 2 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්නේ ගොබ්බ අයියලා කියලා පේනවා comments වලින්. කවදාවත් comment කරන්න එපා video එක සම්පූර්ණ නයෙන් නොබලා. ගොඩ දෙනෙක් දාලා තියෙන ඒවා වලංගු නැහැ.

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 2 ปีที่แล้ว +2

    Dear Sinhalese peoples. 2022. June.12 yesterday . Local Tamils and politicians thwarted an attempt by Sinhala Buddhist monks and the Sri Lankan army to install a Buddha statue on a native Tamil temple site.
    Sinhala Buddhist monks and the Sri Lankan army had planned a Buddhist dedication ceremony to consecrate a Buddha statue at the site of a native Tamil temple despite an order by Mullaitivu Magistrate's Court decreeing that no changes could be made to the site.However, Sinhala Buddhist monks, aided by the state's archaeology department, have continued their attempts to seize the ancient Tamil temple site in Mullaitivu. The archaeology department have used the guise of 'excavation' work to assist Sinhala Buddhist monks to erect a Buddhist shrine. Director General of the Department of Archeology Anura Manathunga visited the area and told protesters that he was "carrying out reconstruction work to preserve the fossils found in the Kurunthurmalai area and that he had not built any new buildings there" while also rejecting claims that his department was working with the monks and the military. Three of the Tamil National People's Front (TNPF) were arrested during the protest and were held in a police vehicle throughout the demonstration.
    The Tamil homeland has been subjected to decades of Sinhalisation but since the end of the armed conflict, there has been a rise in the establishment of Buddhist temples and Sinhala settlements through the appropriation of Tamil land. The government has used it's departments such as the archaeological and land survery departments to alter the demographics of the North-East. Raciam didn’t win now this country future also. This uneducated monks and uneducated politicians Rajabaksha and gotta creative problems. Sinhalese peoples understanding!..

    • @senaruberu4567
      @senaruberu4567 2 ปีที่แล้ว +1

      brother Racist politicians create to more problems
      I don't know anything what happen to over there
      language barrier big problem. south people don't know what's going on North

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 2 ปีที่แล้ว

      @@senaruberu4567 th-cam.com/video/cn0JRW7DaRQ/w-d-xo.html

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 2 ปีที่แล้ว +1

      @@senaruberu4567 kurrunthur siva temple very very oldest.Tamil chollar kingdom builded .over 2,000 year’s temple

    • @senaruberu4567
      @senaruberu4567 2 ปีที่แล้ว +1

      @@user-dq7ry5qp5f nice to know. I strongly believe history should be with out bias
      Government cannot carry out religious activities
      religion belong to whoever followers. I believe all Nine provincial council get more powers
      more than today
      provincial council election postpone so bad. everyone should get equal rights regardless of their race, religion different
      we have to kick out racism and racist politicians
      brother you have nice day

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 2 ปีที่แล้ว +1

      @@senaruberu4567 respect for others peoples religious and others peoples pain. This is buddha dharma! Hinduism and Buddhism both accepted the law of Karma, Dharma, and Moksha and believed in a cycle of rebirth.

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @sameerajanaka1538
    @sameerajanaka1538 2 ปีที่แล้ว

    පිට රට වල රෙද්දවල් වලට වඩා අර වේගා වගේ ලංකාවේ හදන එකක් පබ්ලිෂ් කරපල්ලා දැන් ලංකාවට වෙච්ච දේ මදිද.අපේ සල්ලි අපේ රටේ තියා ගන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙල වලට උදවු කරන්න.

  • @rasikachandana1427
    @rasikachandana1427 2 ปีที่แล้ว

    මේක ප්‍රචාරය වහාම නවතා ලන්කාවෙ හදපු එක ප්‍රොමෝට් කරන්න බලපල්ලා.

  • @ceylonaliens7451
    @ceylonaliens7451 2 ปีที่แล้ว

    කයිය ගගහ ඉන්නැතුව ඔවා වෙලදපලට දාන්න

  • @dsmendis6021
    @dsmendis6021 2 ปีที่แล้ว

    Price kiyada

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 2 ปีที่แล้ว +1

    අනේ යකෝ අපේ රටේ තමයි ඕක මුලින්ම හැදුවේ හොරැන්ට කොමිස් ලැබේන්නේ නැහැනේ ඒක නිසා අපේඒවාට තැනක් දෙන්නේ නැහැ හොර හැත්ත ලස්සනට පෙන්නනවා අනුන් ගේ ඒව ගෙනැල්ලා ලැජ්ජයියකෝ

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว

    පුටු රත්කරන කාලකන්නි

  • @madurangathissera7715
    @madurangathissera7715 2 ปีที่แล้ว

    ඕක ලංකාවේ හැදුවා.කොමිස් කන්න ඕනේ නිසා රටින් ගෙනත් වගේ

  • @Gallebay
    @Gallebay 2 ปีที่แล้ว +3

    3kw දාරිතාවෙ බැට්‍රියක් රු.30000/=ට ගන්න තැනක් තියෙනවනම් අපිටත් කියන්න 😜

    • @chandana1136
      @chandana1136 2 ปีที่แล้ว +1

      ඔය කියන ගනනට මේ බැටරි එක ගන්න බෑ මුන් බොරු කියන්නෙ දැන් මිනිස්සු අන්දන්න බෑ

    • @buddwik2719
      @buddwik2719 2 ปีที่แล้ว +1

      7AH Ups battery ekekut den 6500 😅

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว

    රටින් ගේන ඕන ගොම්බෙට්ටක් ලොකුයි
    .බොලාට..

  • @Mukunthan11
    @Mukunthan11 2 ปีที่แล้ว

    How much

  • @akilasubashana4577
    @akilasubashana4577 2 ปีที่แล้ว

    ඕක ලංකාවේ හදලා වෙළෙඳපොළ දැම්මොතින් ලක්ෂ 10 උඩ තමයි අපිට ගන්න වෙන්නේ

  • @supunlakmal7124
    @supunlakmal7124 2 ปีที่แล้ว

    Meke passengers lata thiyena arakshawa madi ape rate widiyata ita wada lankawe hadana 4 wheel electric eaka hodai mila laksha 12 lokuma de eaka made by sri lanka

  • @tasmangamini2755
    @tasmangamini2755 2 ปีที่แล้ว

    kadu adeema lord akak akka kohomada gana keeyada .ru.walin keyada .gerantiyak denawada.kohenda ganna puluwan.phone no danna

  • @sureshviduranga2799
    @sureshviduranga2799 2 ปีที่แล้ว +1

    සිග්නල් ලයිට් සුයිච් ඒක තියෙන පැත්‍තවත් දන්නැ. 😅😅 හෝන් ඒක කියලා ස්ටාර්ට් සුයිච් ඒක ඕබන්නෙ 🙏😅

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      බක පණ්ඩිත ලොක්කෝ!

  • @indhikahemantha4705
    @indhikahemantha4705 2 ปีที่แล้ว +2

    ඇයි මේ ලංකාවේ ඔච්චර පිට රටටම ඩොලර් ටික දෙන්න හදන්නේ ලංකාවේ ඕන තරම් ඉන්නවනේ ඔය වගේ දේවල් හදන්න

    • @samankalugamage3030
      @samankalugamage3030 2 ปีที่แล้ว

      නාකි හොරුන්ගේ අන්තිම කාලේ හොරා කනවා ,රටවැඩක් නෑ උන්ට ,බීරි අලින්ට වීනා ගහලා වැඩක් වෙන් නෑ,මල්ලි ,උන් ඔක්කෝම හොරු ,

  • @chamindapradeep2331
    @chamindapradeep2331 2 ปีที่แล้ว

    අපේ රටේ හදපු එකට මොකද වුනෙව්..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว

    ඉස්සර ලා පරිත්‍යාග පස්සේ ලක්ෂ ගන්න ඊයේ පෙරේදා ලීසිං ගෙවන්න බැරුව මහා පාරේ මැරුණා කොල්ලෙක් තව ළමයෙකුට ගහලා ඉස්සර ලා රට සොයන් posanya කරපියව් මේ තියන ඒවා බලු පාලකයෝ ගෙදර යවපියව් ඊටපස්සේ හොද දේ කරපියව් තවත් මිනිස්සු අසරණ නොකර

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +1

    ඕවා ලංකාවට ගෙනාවොත් කොමිස් එන්නේ එකපාරයි නේ පෙට්‍රෝල් එහෙම නෑ හැමදාම එනවනේ

  • @user-pr7xk9qi8p
    @user-pr7xk9qi8p 2 ปีที่แล้ว

    Gahapiya hena ආණ්ඩුවේ 225ta,අපට කිරිබත් කෑල්ලක් කන්න

  • @sumedhawickramanayake9080
    @sumedhawickramanayake9080 2 ปีที่แล้ว

    කොමිස් ගන්න රටින් බඩු ගේනවා. මුන් හොරු.

  • @hasithasenavirathna7712
    @hasithasenavirathna7712 2 ปีที่แล้ว

    යකො අඩුවට කාර් එකක් දියන්.ලොකු එවුන්ට v8 පොඩි එවුන්ට ටුක් ටුක්.අපි taxi දිවුවෙ කාර්.තාම අපිට ටුක් ටුක් විකුණනවා .කාලකන්නි

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว

    මොන බිජ්ජක්ද යකෝ මේ....මෙහෙ උං මේව හදද්දි පඩේකට ගනන් ගන්නැහැ.තෙල් ගෙන්නන්න සල්ලි නැතුව ඉඳිද්දි මේව ගෙන්නන්න ඩොලර් කෝ...අපේ කොල්ලො ස්මාර්ට් ත්‍රීවීල් හදද්දි එව්වට සපෝට් නැහැ..නොදකින් කාලකන්ණි රටක්

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 ปีที่แล้ว +1

    ඔයවීල්එක පාරේ දුවන්න බලපත්තරය ලබාගන්නනමි මහත්තයෝ ඒ සදහා කූියාත්මක වන ඇත්තන්ට ...අර...අර දහජරාව ටිකක් විතර දෙන්න වෙයි නේද?.නැතිනමි ඉතින් ඒ වැඩෙිත් ලොස්ම තමා!