රුපියල් 20කින් මාසෙම උයමු - යකා වගේ ඇවිලෙන ලිප | MGA Stove - Polkatu Aguru Lip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • යකා වගේ ඇවිලෙන ලිප මෙන්න මාසෙටම රු.20යි පොල්කටු අඟුරු හොයා හොයා දැනගලන්න ඕනේ නෑ
    පත්තුවෙන ඕනේ දෙයක් දාන ගේමක්ම නැතුව උයන්න පුළුවන් ලිප
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #PolkatuAguru #Lipa #nilame
    රුපියල් 20කින් මාසෙම උයමු - යකා වගේ ඇවිලෙන ලිප | MGA Stove - Polkatu Aguru Lip

ความคิดเห็น • 678

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +100

    තවත් නිර්මාණ ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ! සියලු දෙනාටම ස්තුතියි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +64

    ඔබටය සුභ පැතුම් මේවා ගේ දේවල් කොච්චර වටිනා දන්න වාද කියලා නිම කරන්න බැහැ ඒතරමිි වටිනවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි

  • @lasa..216
    @lasa..216 2 ปีที่แล้ว +217

    මම මෙ ලිපක් හදාගෙන දනට අවුරුදු ගානක ඉදන් උයනව. එකටනම් ලි කුඩු; දහයිය වගෙ දාන්නත් පුලුවන්. වැඩෙ සාර්ථකයි. මමම හදපු එකක්.

    • @roshanwithanage7820
      @roshanwithanage7820 2 ปีที่แล้ว +12

      සහෝදරයා ඔයාගෙ ඔය ලිප හදන widiya දාන්න පුලුවන්ද

    • @lasa..216
      @lasa..216 2 ปีที่แล้ว +4

      @@roshanwithanage7820 kohomada dannee vidio ekak ewanna puluwan widiya kiyanna mama dannam

    • @abdullawahab4982
      @abdullawahab4982 2 ปีที่แล้ว +2

      ඔයා ලිප් හදල විකුණන වද මට ඔයා ගේ කන්ට්‍රක් නො එක දෙනවද

    • @viseekiy3971
      @viseekiy3971 2 ปีที่แล้ว +4

      @@abdullawahab4982 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා.

    • @viseekiy3971
      @viseekiy3971 2 ปีที่แล้ว +3

      @@roshanwithanage7820 රුචිර සර්ගේ චනෙල් එක බලන්න හදන විදිය තියෙනවා

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +47

    මෙවැනි දෙයක් හදුන්වා දීම කාලීන අවශ්‍යතායවය අනුව ඉතාමත් වටිනා දෙයක් .තෙරුවන් සරණයි

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +3

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @maneeshaoshada7775
      @maneeshaoshada7775 2 ปีที่แล้ว

      අම්ම පා කියාපන් 😟

    • @maneeshaoshada7775
      @maneeshaoshada7775 2 ปีที่แล้ว

      ඕන් දුන්නා

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +17

    වටිනා නිර්මාණයක් , මෙවන් බොහෝ දෙනා අප රටේ ඉන්නනවා. අපද මෙවන් ලිපක් භාවිතා කරනවා. ඉතාමත් වටිනා අගේකලයුතු නිර්මාණ. ජයවේවා👌👌👌

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +11

    ඉතා අගය කල යුතු අපූරු නිර්මාණයක් , ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 ปีที่แล้ว +17

    ඔබලා වැනි දක්ෂ නිර්මාණකරුවන් අපේ රටට ආශිර්වාදයක් මෙන්ම විශාල ශක්තියක් පමණක් නොව අඩුආදායම් සහිත මිනිසුනට විශාල සහනයකි. තෙරුවන්සරණයි ! ! !

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @roshankulasekara3947
    @roshankulasekara3947 2 ปีที่แล้ว +179

    ජයවේවා කාලකන්නි ගෑස් කොම්පැනි කාරයන්ට පාර වදිනවා ටික කාලයක් යද්දී නියමයි 👍

  • @praveenperera7357
    @praveenperera7357 2 ปีที่แล้ว +15

    නිළමෙ කියන්නෙ වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම බ්‍රෑන්ඩ් එකක්...සුපිරි youtube channel එකක්....දාන content ඔක්කොම හරි unique...ඒ වගේම වටිනව..බලන මිනිහෙක්ට ගන්න දෙයක් තියෙනව...නිකං motivation video එකක් බලනවට වඩා නිළමෙ බලන අපිට බෝනස් free motivation හම්බෙනව අලුත් විදිහට හිතන්න💙

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @anandakaluarachchy651
      @anandakaluarachchy651 2 ปีที่แล้ว

      නිලමේ සරල වටිනා දේ අප ට ගෙන එයි ..අගයමු ..

  • @ruwankumaradunuthilaka3659
    @ruwankumaradunuthilaka3659 2 ปีที่แล้ว +21

    ලබාගතහැකි ක්‍රමය හා 5 දෙනෙක් සදහා ප්‍රමාණවත් ලිපක් සදහා වන මුදල කියක්ද යන්න සදහන් කරන්න.ස්තුතියි ඔබ‍ට.

  • @upaligunaratne8573
    @upaligunaratne8573 2 ปีที่แล้ว +2

    නිලමේ ඔයා හොදට වැඩසටහන කරනව. ඒත් අහන්න ඕනේ ප්‍රශ්න අහන්නෑ .අළු එකතු වෙන්නෙ කොහොමද. හුලගට හැමතැනම යනව නේද.?

  • @nelumfernando3810
    @nelumfernando3810 2 ปีที่แล้ว +6

    Tnx sir for this wonderful innovation! What brilliant ppl and inventors we hv !! Such talent ! When there are so many alternatives, who needs gas paying 10,000/- 15,000 ??? Well done !!

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว

    මේ චැනල් එක රටට විශාල සේවයක් කරන chenel එකක් ඔයා ඔය කරන වැඩේ නියමයි අයියෙ රටට විශාල සේවයක්

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +1

    බොහොම හොද නිර්මාණයක් ...ලස්සන නෙමෙයි වැදගත් කල් පැවැත්ම .. දැන් විදුලිය විසංදි කරපු වෙලාවට මෝටරය වැඩකරන්නෙ නැතිව විදුලි පංකාව වැඩකරන්නෙ නැත්නම් ළිප අව්ලගන්න උයාගන්න පුලුවන් ද? මෙම ළිපෙ වෙනස දැළි වළංවල ඇතිවෙනවා...පොල්කටු ළිපේ දැළි නැ...කරන්ට් එක නැතිවෙලාවට පාවිච්චි කරන්න පුලුවන්නම් හොදයි බැටරියකින්.

  • @trinsiruwanpura9959
    @trinsiruwanpura9959 2 ปีที่แล้ว

    ඔබතුමාට ජයවේවා ,obathumage නිර්මාණ හැකියාව agayakaranawa

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +3

    ජයවෙිවා ඔබගේ වටිනා අදහස අගය කරනව කොහොමත් දර දානවනමි දැලි තියෙනව අනික විදුලිය කැපුවම කාලා ඉවරයි ජයවෙිවා නිලමෙ මල්ලි දෙන්නටම ස්තුතියි

  • @srilankan59
    @srilankan59 2 ปีที่แล้ว +24

    පොල්කටු අඟුරු ලිපටත් දර කෑලි, වේලා ගත්ත පොල්කටු කෑලි, හනසු යනාදිය දාන්න පුලුවන් මහත්මයා. අපි පොල්කටු අඟුරු ලිප් දෙකම භාවිතා කරන්නේ එහෙමයි

    • @milanthafernando2102
      @milanthafernando2102 2 ปีที่แล้ว

      mamath ahemai use karanne eth aguru lipen eliyata anwa fan ake hulagata.

    • @rupachandani5574
      @rupachandani5574 2 ปีที่แล้ว

      දැලි බැදෙනව නේද

    • @srilankan59
      @srilankan59 2 ปีที่แล้ว +1

      @@rupachandani5574 අපි ගත්ත ලිපේ දැලි බැඳෙන්නේ බොහෝම ටිකයි... දර ලිපෙන් උයලා නැති අයට අමාරුයි දැලි ටිකක් ගෑවන නිසා

    • @srilankan59
      @srilankan59 2 ปีที่แล้ว

      @@milanthafernando2102 නැහැ... අපේ නම් එහෙම වෙන්නේ නැහැ

    • @nayanaendagama2189
      @nayanaendagama2189 2 ปีที่แล้ว +1

      ඔව් අගුරු ලිපටත් එහෙම දාන්න පුලුවන් .අනික ඔය වලද තියන්න ගෑස් ලිපේ තියෙන ඒ භාජන තියන frame එක තිව්වා නම් හරි

  • @ah7800
    @ah7800 2 ปีที่แล้ว +18

    Always Excellent Nilame, this stove needs some safety features. May be the inventor can think about it . There is too much flame coming out. If that can be controlled somehow then this would be a best seller.

  • @mdsik7525
    @mdsik7525 2 ปีที่แล้ว +2

    වටිනා මිනිස්සු ආඩම්බරයි ජය ඔබට මහත්මයාණෙනි, මේ කල නිර්මාණය මාපියාකරයන් වැදුන යෝධ පහරක්, 👍👍👍❤❤❤

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @mdsik7525
      @mdsik7525 2 ปีที่แล้ว

      @@-report1070 මම ok

    • @ashokadissanayake7893
      @ashokadissanayake7893 2 ปีที่แล้ว

      Vikunanna hadanne nedda

    • @rohithadilshan5263
      @rohithadilshan5263 2 ปีที่แล้ว

      Sufirii wedk

  • @anulaliyanange8567
    @anulaliyanange8567 2 ปีที่แล้ว +5

    ජය වේවා!!!!!! ස්තුතියි ඔබ තුමාට 🙏💐..

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 ปีที่แล้ว +31

    හැමොම අලුත් විදිහට හිතුවොත් තව විශ්මිත දේවල් කරන්න පුළුවන්

    • @prasadkumar4154
      @prasadkumar4154 2 ปีที่แล้ว

      It's true

    • @janzatta5739
      @janzatta5739 2 ปีที่แล้ว +1

      අලුත් විදියට හිතන අයට තැනක් නැහැනෙ ලංකාව

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +1

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @indrajithsenavirathne470
    @indrajithsenavirathne470 2 ปีที่แล้ว +8

    අපි පාවිච්චි කරනවා පොල්කටු ලිප හැමදේම දාන්න පුළුවන් ටිකක් උඩට උස්සලා ලිප හදාගන්න.ඔය ලිපයි එකයි වෙනසක් නැහැ.

  • @psenevirathne4836
    @psenevirathne4836 2 ปีที่แล้ว +2

    පොල්කටු අඟුරු ලිප අපි ඔය විදිහට හදාගත්තා මම පාවිච්චි කරන්නේ දර සහ ගෙදර සාමාන්‍ය පොල්කටු අපි අඟුරු දාන්නේම නෑ ...දට දාන කොට චීනච්චට්ටි වලින් හදාගත්තා . මටත් කිසිම වියදමක් නෑ . මගේ මහත්තයා යාලුවො 15 දෙනෙකුට විතර ඒ ලිප් හදලා දුන්නා හරිම සාර්ථකයි

    • @suniru1
      @suniru1 2 ปีที่แล้ว

      Mata ekak badala denna.kiyak yanawada?

    • @suniru1
      @suniru1 2 ปีที่แล้ว

      Koyal yanawada kiyanna

  • @samanbandara768
    @samanbandara768 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයාට බොහොමත්ම ස්තූතියි ..චිරං ජයතු ජය වේවා ......

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว

    බුදු සරනයි දීර්ගායු ලැබේවා මේ ලිප ගාන කීයද?

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +5

    Polkatu අඟුරු ළිපත් ඔය විදියට දර දාල වැඩ කරන්න පුළුවන්.. දර කෑලි දාන්න ඉඩක් තියන්න ඔන

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Godak watina video aekak dirgausa labewa teruwan saranai oba tumata medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @s.aperera2558
    @s.aperera2558 2 ปีที่แล้ว +8

    පොඩි කාලේ අපේ ගෙවල්වල ලී කුඩු ලිප් භාවිතා කලා එක දර කෑල්ලක් දෙකක් තමා දවසටම යන්නේ ගෑස් භාවිතයෙන් ඒ දෙවල් සමාජයෙන් ඉවත් වුනා. ලී කුඩු ගෙන්න ලී මෝලට ගියාම අපි ළමයි එකතු වෙලා ලී කුඩු ගොඩේ දුවලා පැනලා සෙල්ලම් කරලා හරියට විනෝද වෙනවා ඒ අතිතය හරිම සුන්දරයි. නමුත් දැන් ලී මොල් හොයා ගන්නවත් නැහැ හරිම අඩුයි.

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +1

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @සින්දුලිස්ට්එක
      @සින්දුලිස්ට්එක 2 ปีที่แล้ว +1

      👍

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +38

    ඔබට සුබ පැතුම් දිරියෙන් මුහුණ දෙන්න රටට සහනයකි ජයවේවා තෙරුවන් සරණයි

    • @danushka9osasidu47
      @danushka9osasidu47 2 ปีที่แล้ว

      ÜasàaààČ

    • @liyanagepiyatissa9321
      @liyanagepiyatissa9321 2 ปีที่แล้ว

      මෙම ලිප විකුණන්න තිබෙනවාද

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @darshanarajapaksha2661
    @darshanarajapaksha2661 9 หลายเดือนก่อน

    Asarthaka wadak,,,,dara godak yanawa oya lipata,dara wayu lipa tamai hodama

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +6

    අපේ නිර්මාණ කරුවන්ට ජයවේවා ! තෙරුවන් සරණයි ! මොලයක් නැති ගොබ්බ දේශපාලන අධිකාරිය, මේ වගේ මිනිසුන් ට අතහිත දෙන්න. අපිට මේ වගේ දේවල් දියමන්ති වලටත් වඩා වටිනවා. පොඩ්ඩක් සිතන්න , ගෑස් කොම්පැනි පුලුවන් තරම් අඩු කරමු.

  • @shashaana293
    @shashaana293 2 ปีที่แล้ว

    Mila ?,,,,kohomada ganna puluwan?

  • @dorothymendis4661
    @dorothymendis4661 2 ปีที่แล้ว +24

    මේකත් පොල් කටු අගුරු ලිපක් නේද ?
    ඕනෙම පොල් කටු අගුරු ලිපකට පොඩි දර කැබලි දාන්න පුලුවන්. එතකොට දුම එනවා.

    • @ashenmalli3142
      @ashenmalli3142 2 ปีที่แล้ว +7

      දුම එනවා ,දැලි බැදෙනව

    • @darkjourney6189
      @darkjourney6189 2 ปีที่แล้ว

      එකගයි

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +20

    Good program.
    බොහෝම කාලීනයි වැඩේ නිළමේ,,,,
    සුභ පතනවා ඔබට.

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว

    අපේ රටේ තව තවත් නිර්මාන බිහි වේවා ජය වේවා බුදු සරනයි🙏💕🙏💕🇱🇰🇱🇰🙏🙏🙏

  • @vajirawickramarachchi8973
    @vajirawickramarachchi8973 2 ปีที่แล้ว +20

    නියමයි නිලමේ🙏🙏❤️❤️කොහොමද ගන්නේ ලිප අපි ඉන්නේ ගම්පහ.සම්බන්ද කරගන්න විදියක් ස්තුති

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +2

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @vibu7182
      @vibu7182 2 ปีที่แล้ว +2

      @@-report1070 api kama this ganna,kohomada kiyanna

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +40

    මේ ලිපටම සමාන නමුත් මීට වඩා ටිකක් දියුණු අවස්ථාවේ ලිපක් මමත් හැදුවා අර්ධ නාගරික පරිසරයකට ඒක ඉතාම සාර්ථකයි. පොඩි දුමක් තියනවා ආරම්භක අවස්ථාවේ. තවදුරටත් දියුණු කරමින් පවතිනවා හැබැයි මට භාවිත කිරීමට තිබුනේ කම්බි ඇණයක් හා මිටියක් පමණයි වෙනත් කිසිදු උපරකණයක් නැහැ. මම හැදුවේ වානිජ මට්ටමට නෙමෙයි. නමුත් මෙය තවදුරට යම් පමණකට දියුණු කල හැකියි. අර්ධ නාගරික හා ගම් වල පවා ගෑස් භාවිතය සම්පූර්ණ නැවැත්විය යුතයි. කුඩා ජීව වායුව ඒකකයක් සදාගත හොත් ගෑස් සම්පූරණව අවශ්‍ය නොවිය හැකියි. අනික මම ඉන්නේ පර්චස් 6ක වැනි කුඩා ඉඩමක.

    • @shyamafernando1690
      @shyamafernando1690 2 ปีที่แล้ว +5

      ඔබේ ලිප පිළිබදව කියන්න. එය විකුණන්න හදන්න් නැත්ද

    • @Deepamalrangajeewa
      @Deepamalrangajeewa 2 ปีที่แล้ว +1

      හදන විදිය කියන්න සහෝ

    • @kaindika7349
      @kaindika7349 2 ปีที่แล้ว

      Dinen dina diunu wewa!

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @xtzrioz
      @xtzrioz 2 ปีที่แล้ว

      Oyage lip sells karanne nedhdha

  • @alikhanalisha2564
    @alikhanalisha2564 2 ปีที่แล้ว

    Excellent work from where available? And cost pls

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi6754 2 ปีที่แล้ว +1

    ගෑස් කොම්පැනි වල ගෑස් බස්සන්නට වැඩි වැඩියෙන් මෙවැනි නිෂ්පාදන බිහි වේවා

  • @sahankaveesha7220
    @sahankaveesha7220 2 ปีที่แล้ว +25

    කලින් පෙන්නපු ලිප් ටිකට වඩා මේක තමා 1st

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @jayawardanapj7137
    @jayawardanapj7137 2 ปีที่แล้ว +4

    Finally managed to call them through WhatsApp.
    The medium size one is Rs 6500. Located at Wewaldeniya, Dedigama.
    Courier fee is Rs 600 but because of nonavailability of petrol, there is no definite date for delivery.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +10

    සව්බග්ගියේ දැක්ම ගැස් සිලින්ඩරය 7000...🌹🌹🌹🌹පොහොට්ටුවට ජයවේවා..

  • @renukawikramasinghe5636
    @renukawikramasinghe5636 2 ปีที่แล้ว +6

    මමත් පොල් කටු අගුරු ලිප පාවිච්චි කරන්නේ ඔහොමයි...පොල් කටු පුච්චන්නේ නැතුව අමු පොල් කටු පොඩියට කඩලා වලදයි ලිපයි අතරින් දානවා..පොල් කටු 2/ 3 කින් හොද්දක් හදාගන්න පුලුවන්..පොඩියට කපලා පොල් ලෙලි කෑලි දාන්නත් පුලුවන්.රබර් කටු තියෙන අයටත් හොදයි..පොඩියට දර කෑලි කපලත් දානවා.

    • @thilakjayalath1671
      @thilakjayalath1671 2 ปีที่แล้ว

      අලු අයින් කරන්නෙ කොහොමද..

  • @kajanakapriyantha6385
    @kajanakapriyantha6385 2 ปีที่แล้ว

    Dara dana wita lipe aguru radenawa neda ?lipa awahira wenawa neda?

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 ปีที่แล้ว +7

    වැඩි ය වටෙ නොගිහින් ගන්න පුළුවන් විදිහ කියන්න ඔබට ජය

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +3

    Hodha Molayak. Ohu visin dahanaya sadaha Lipe uda harye space karala thiyenne. Great work brother. Very useful.

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @nsj7826
    @nsj7826 2 ปีที่แล้ว +1

    මමත් හදාගෙන තියෙනවා පොල්කටු අඟුරු ලිපක්. දැන් මම ඒකට දර කැබලිවලට කපා දානවා. ඒ නිසා ඔය පාවිච්චි කරන අගුරු ලිපම හැම දෙනාටම දර දාලා පාවිච්චි කරන්න පුළුවන්.

  • @vijesirikodagoda8834
    @vijesirikodagoda8834 2 ปีที่แล้ว

    තුන් හතර දෙනෙකුට උයන්න පුළුවන් දෙවෙනි ලිප කීයක් වෙනවාද .අපි ගන්නෙ කොහොමද

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම ලැබේවා !!! නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +14

    නියමයි ජය වෙවා තෙරුවන් සරණයි ගන්න තියෙන්නේ කොහෙද සහොදරයා 👍👊👊 ❤💛💚

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ...ආදරෙයි බොක්කෙම්ම ..ජය වේවා නිලමේ සහෝදරයා ..ලොකු ගමනක් යන්න ලැබේවා ..ඉක්මනින් 1M ගහන්න පුළුවන්

  • @niroshaninayana9429
    @niroshaninayana9429 2 ปีที่แล้ว

    Me lipak hadala denna puluwan da api mudal viyadam karanawanam..plz com.karanna ..thanks hode

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 ปีที่แล้ว +3

    ඔබට ජය..ලිප තියා ඇති අවස්තාවක කොන්ට්‍රොලර් එකට ආහාර වැටෙන්නෙ නැද්ද

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 2 ปีที่แล้ว +6

    මල්ලි මේක මහ අමාරු සොයා ගත්ත දෙයක් නෙමේ මමත් ගත්තා පොල්කටු ලිපක් නමූත් මට පොල් කටු එක දවසක්වත් ලැබුනේ නෑ මන්ම හිතලා දර දාලා පාවිච් කරනවා කරන්ට් එක නැතිවෙලාවට උනත් මේ ලිප පත්තු කරන්න පුලුවන් රු 20 ත් ඉතුරුයි මොලේ පාවිච්චි කලොත්

    • @harshanipriyangika150
      @harshanipriyangika150 2 ปีที่แล้ว

      Karant eka nethuwa kohomada me lipa paththu karanne kiyannakooo

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +8

    ඔබ වන් දක්ස නවනිර්මාන කරුවන් තවතවත් බිහි වේවා,!!!💞

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @manikemanike1320
      @manikemanike1320 2 ปีที่แล้ว

      @@-report1070 අzත්තෙන්ම ආඩම්බරයි ඔබ ගzන 🌼සියලු පzතුමන් සපල වේවා !!!💞🙏

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      @@manikemanike1320 s\ය්ස්තුතියි

  • @dammikadesilva9078
    @dammikadesilva9078 2 ปีที่แล้ว

    Vikunanna thiyenawada mata
    Ekak ganna puluwanda
    Price eka keeyada

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 2 ปีที่แล้ว

    Meka ganna ona na polkatu aguru lipata me vidiyatama danna puluwan okath polkatu aguru lipama thamai

  • @sindumee1615
    @sindumee1615 2 ปีที่แล้ว +10

    පොල්කටු අඟුරු ලිපත් ඕකමයිනේ. පොල්කටු අඟුරු දාන්න හේතුව දැලි, දුම නැතිව වැඩේ කරන්න. එහෙම නැත්නම් පොල්කටු අඟුරු ලිපටත් මේ ආකාරයටම ඕන දෙයක් දාන්න පුලුවන්

    • @jayathubandaranayake4860
      @jayathubandaranayake4860 2 ปีที่แล้ว +1

      ow

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +2

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @thamaradarshani513
      @thamaradarshani513 2 ปีที่แล้ว +1

      හට්ටිය බිම් තියන්න වෙනවනෙ මෙකෙ හොඳ යටින් දරදාන්න පුළුවන්

    • @sindumee1615
      @sindumee1615 2 ปีที่แล้ว +1

      @@thamaradarshani513 එහෙම නම් රු.500/-ට මැටි ලිපම පාවිච්චි කරන්න පුලුවන් නේ

  • @sashirubinisashirubini317
    @sashirubinisashirubini317 2 ปีที่แล้ว

    They don't answer the phone or what's up. Then how can we buy?

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 2 ปีที่แล้ว +51

    බයිලා අඩු කරලා සාමන්‍ය මිලවත් කිව්වනම් තමයි හොද

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +5

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

    • @dimuthukarunathilaka3928
      @dimuthukarunathilaka3928 2 ปีที่แล้ว +4

      මමත් whatsapp message එකක් දැම්මා දවස් 4 කට කලින්. තාම බලල වත් නෑ. ඔන්න අපේ දේශීයත්වයට ගිය කල. සාමාන්‍යයෙන් ඕනම නිෂ්පාදනයක් නිෂ්පාදකය නෙවෙයි වෙළෙන්දෙක් හරහා විකුණන්න ඕනෙ. ලාබයට තන්හා වෙලා ඔක්කොම බදා ගත්තම වැඩේ හරියට කරන්න බෑ. මේ ඒකට උදාහරණයක් තමයි. 😏

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว +1

    Thank you Nilame.
    Weldone.
    Meka ganna thiyenne koheda?

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. කොහෙද ගන්න තියෙන්නේ ? මිල කීයද?

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    me lipak ganna thenk nedda?oba thumta lioak hadala den berida salli walta ganna... 🙏🙏

  • @shanthawelgamage
    @shanthawelgamage 2 ปีที่แล้ว

    kohomatha ganne ?

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว

    පුළු පුළුවන් හැම ආකාරයෙන් ම වැඩ කරන්න පටන් ගන්න ඕනි . දේශිය දේවල් පාවිච්චි කරන්න ඕනි .පුලුවන් හැම දුරක්ම පයින් යන්න ඕනි .
    මේවා ඔක්කොම කරන්න පටන් ගත්තම 50% කටත් වඩා ඩොලර් වියදම් අඩුවේවි.
    පයින් යනකොට ලෙඩ හොද වෙනවා . පුලුවන් හැම කෙනෙක්ම වගා කරගෙන කනකොට ලෙඩ සුව වෙනවා .
    මනස සුව පත් වෙනවා

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage4627 2 ปีที่แล้ว

    Hai nilame mahatimaya. oyage video visisitave but I have to say one thing Tell the owner do not give holesale because some people's of the country take from u and may be change the price very high

  • @ammushaaz8298
    @ammushaaz8298 2 ปีที่แล้ว

    Ane sir meke duma kese vethath dali enawane namuth polkatu anguru lipe ewa nane polkatu anguru lipeth oya tikama karaganna puluwan polkatu anguruma one na

  • @indrakumara2991
    @indrakumara2991 2 ปีที่แล้ว +1

    හොද ඉදිරිපත් කිරිමක්නම් ඉතින් විනී තමා.... දෙන්නටම බුදු සරණයි ...

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว

      විනී😂😂

  • @thushariliyanaarachchi5049
    @thushariliyanaarachchi5049 2 ปีที่แล้ว

    Kohenda ganna puluwan matath ekak hadala denna please

  • @truemedia8514
    @truemedia8514 2 ปีที่แล้ว +1

    විදුලි පංකාව වැඩ කරන විට දර වල අලු හැම තැනම විසිරෙනවා නේද? නාගරික පළාත්වල ඇත්තේ කුඩා දරමිටි පමණයි. ඒවානම් මැටි ලිපේ පත්තු කළ විට සුළං නැතිවත් අලු පිටි මෙන් අවට විසිරෙනවා

  • @malik_hanbal
    @malik_hanbal 2 ปีที่แล้ว

    Samanyen kiyak withara weida kiyala tibboth godak watinawa,

  • @manojabopearachchi8470
    @manojabopearachchi8470 2 ปีที่แล้ว

    Milado ganne kohomada

  • @samankumari2506
    @samankumari2506 2 ปีที่แล้ว

    Karuna karala lipak gannamudala kiyada.

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +2

    නියමයි හැබැයි මෙම ලිපේ මිල ගනන් කිවෙනමිනැහනේද?

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 2 ปีที่แล้ว

    All the best wishes for your innovation..the burner. From where do we can buy this burner . How much is that the domestic one.

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว +1

      අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම තාත්තට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 2 ปีที่แล้ว

    Please let me know the price of a single (for one man)cooker

  • @srikanti8975
    @srikanti8975 2 ปีที่แล้ว +8

    මේ ලිපේ මිල කීයද කොහද තියෙන්නේ

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 ปีที่แล้ว

    ජය වේවා.වෙළදපලට යොමු කරන්න

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว

    👍👍👍නියමයි සුපිරි ,ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @7marilynw
    @7marilynw 2 ปีที่แล้ว +3

    The pots and pans suffer from the increased tongues of fire and now coconut shells are expensive.

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 2 ปีที่แล้ว

    wedagat. wedagath. mahaththayoo obata thawa thawathawa. Aluth nirmana. soyaganna. sakthiya dairiya lebewaaaa

  • @micheledirckze6668
    @micheledirckze6668 2 ปีที่แล้ว

    We need to support you guys for such great work. Let's kill this gas deals. We'll done.

  • @shyamalishyama8199
    @shyamalishyama8199 2 ปีที่แล้ว

    Apitath miladee Ganda puluwandha sagodaraya

  • @kamalsanjai3690
    @kamalsanjai3690 2 ปีที่แล้ว

    meya wadi wadiyen prachalitha karanna nilameta sthuthi

  • @vipulkariyawasam2917
    @vipulkariyawasam2917 2 ปีที่แล้ว

    how much and how to buy ?

  • @sl.yt12
    @sl.yt12 2 ปีที่แล้ว +3

    මේ ලිපක් ගන්නේ කොහොමද ? Price එක කීයද ?

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 ปีที่แล้ว

    Godak watinawa.bohoma sthuthi

  • @hadamu--2256
    @hadamu--2256 2 ปีที่แล้ว

    Anguru witharak use karaddi duma enne..

  • @sheracarlpablo3842
    @sheracarlpablo3842 5 หลายเดือนก่อน +1

    Great work admire

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      Thank you! Cheers!

  • @dinieseneviratne7511
    @dinieseneviratne7511 2 ปีที่แล้ว

    hari aanduwak thiyenawanam me wage dakshayo hoyagena gihin atha deela mahajanayata sewayak wena dewalata atha denna ona!

  • @seramseram6267
    @seramseram6267 2 ปีที่แล้ว

    Kohomada lipak genna ganne

  • @sachithmadu7337
    @sachithmadu7337 2 ปีที่แล้ว

    Alu kohomada ainwenne

  • @thanujathanuja9571
    @thanujathanuja9571 2 ปีที่แล้ว +1

    ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද

  • @dissanayakanalini5892
    @dissanayakanalini5892 2 ปีที่แล้ว

    Gas polimak langata giya nam loku pracharayak deela gas compani karayanwa dana gassanna thibba.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +11

    මිල කීයක් වෙනවාද ?.
    ගන්නේ .කොහොම ද?.

  • @kandepriya6507
    @kandepriya6507 2 ปีที่แล้ว +1

    Nilame maranne eththatama hondha wedak mewage dhewal premort karanne neha kapati businass karayo..gas polim athrata gos mewa precharanaya kala yuthuya..evita janathawa mewa miladheeganna uthsaha karavi..

  • @mohamedyoosuf3326
    @mohamedyoosuf3326 2 ปีที่แล้ว

    kiyada midiam siz

  • @Damithniro23
    @Damithniro23 2 ปีที่แล้ว

    Math hadala thiyenne okak man solar eken fan eka karakenna power dila thiyenne dara danne podiyata kapla ekatath

  • @youtubelankajachaku9782
    @youtubelankajachaku9782 2 ปีที่แล้ว +3

    ගාන කීයක් වෙනවද?

  • @samatapreme2211
    @samatapreme2211 2 ปีที่แล้ว +1

    Badaginnata lipa Kanna halo Mona mahule finishinda mulu lankawama finish wela Inna welawe me mahathtaya apita gammak tnx