බ්‍රසීලය තමන්ගේම රටේ වැවෙන උක්වලින් ඇති තරම් ඉන්ධන හදන හැටි | The Rise of Brazil's Sugarcane Cars

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • The Rise of Brazil's Sugarcane Cars
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 371

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +11

    මහින්ද රාජපක්ෂ කාලකණ්ණියා මැරෙනකන් බලන් ඉන්න සෙට් එක කෝ බලන්න

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අයියායි මල්ලියි දෙන්නම මැරිලම යන්න ඕනි

    • @dpjsamarawickrama4646
      @dpjsamarawickrama4646 18 วันที่ผ่านมา

      Mama😂❤❤❤❤

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว +78

    අම්මො කවද හරි අපිට හරි ගියොත් හරි යන්නේ විෂ්ම ලෝකය අයියා නිසා තමයි💝.
    ඒ මොකද අයියගේ video බලන අති බහුතරයක් දෙනා තරුණ අය. ඒවගේම එයාලටත් රට ගැන, මේක ඉන්න තැනින් ගොඩ ගන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. ඉතින් අයියා මේ කරන්නේ අපිට හොඳ දැනුමක් දෙන අතරෙම රට ගොඩ ගන්න පුළුවන් විවිධ chance ගැන අපිව දැනුවත් කරන එක. ඉතින් අද video එකත පට්ට 💝🥰😍👍♥😘

  • @cplp7984
    @cplp7984 2 ปีที่แล้ว +106

    ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි මල්ලි. 👌☺️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +98

    ලන්කාවට හොඳ උගත් පාලකයෙක්ට එන්න එකම අවස්තාව තමා මේ✌️🙂.ලන්කාවෙත් මේ තීරණය ගත්තනම් කොච්චර හොඳද.🥺😓ලන්කාවේ ආර්තික අර්බුදය ඉක්මනින් අවසන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.🙏🙏

    • @nethumbandara950
      @nethumbandara950 2 ปีที่แล้ว +8

      Ane bn wedak nh ape rate inna gobba mi harak tika ilaga chandedi Anith paksha 3n ekakata chandaya deve itapasse ithin unuth karanne thawath hora kana eka

    • @user-fd4zl6nx3h
      @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +1

      👍👌

    • @user-fd4zl6nx3h
      @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +1

      @@nethumbandara950👍

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +1

      @@nethumbandara950 ilaga sare jvp eka gemu

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 2 ปีที่แล้ว +1

      ​@@kavindudilshan9347 korai pakak oya okkoma kala kanni ekai bn j.v.p, pohottuwa,sajith oya okkoma eki bn

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 2 ปีที่แล้ว +63

    අපේ රටේ සම්පත් වලින් රට ස්වයංපෝෂණය කරන්න දන්නා බුද්ධිමත් පාලකයින් බිහිවේවා...
    ස්තූතියි බෙහෙවින්ම වටිනා වීඩියෝවක්❤️‍🔥

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +43

    බලධාරීන්ගේ බලවත් අවදානය යොමු වේවා! ඔබේ උත්සහය ප්‍රශංසනීයයි විශ්ම ලෝකය😍🤩❤👍👌🙏

    • @master02567
      @master02567 2 ปีที่แล้ว

      👌👌

    • @rockstar_funny_4238
      @rockstar_funny_4238 2 ปีที่แล้ว

      අපි ප්‍රාර්ථනා කරමු . 🤲🤲🤲🤲🙏🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +82

    නමුත් Ethanol වල energy density එක gasoline වලට වඩා 30% විතර අඩුය් .Ethanol වල 18-22 MJ /L ,gasoline වල 34MJ /L .ඒ නිසා 100% Ethanol වලින් දුවන එක patrol engine එකට දෝෂ එනවා වගේම .වාහනේ horse power එක සහ ලීටරයට දුවන km ගාන අඩු ය් .ඒ නිසා Ethanol වලට 60% වත් gasoline මිශ්‍රකරන්න ඕනේ.Diesel වෙනුවට palm oil සහ පොල්තෙල් ගන්න පුළුවන්.එත් 2050 වෙනකොට hydrogen fuel cell වාහන එන්නේ .ඒක ගොඩක් ලාබය් ,පහසුය් .

    • @user-fd4zl6nx3h
      @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +8

      ඔබේ අදහස් විශිෂ්ඨයි👍👌

    • @sarigama9472
      @sarigama9472 2 ปีที่แล้ว +1

      Supiri

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +5

      Hydrogen fuel cell ගැන සිංහලෙන් විස්තර කරපු vedios තියේද.මන් Toyata mirai ගැන හෙව්ව තොරතුරු ඔක්කොම English වලින් තිබ්බේ

    • @pavithravishvanath8516
      @pavithravishvanath8516 2 ปีที่แล้ว +12

      මචං ⁣ඒ 2050 වෙනකොටනේ. මේ යන තත්වෙට ඔයි වගේ උක්වලන් හරි ගේමක් ගහන් ගොඩ යන්න පුලුවන්නම් හරි නැත්තම් මේ රටේ 2050 වෙනකොට පුස්සයිකලයක් වත් ගන්න බැරි වෙයි

    • @roshanchaminda1536
      @roshanchaminda1536 2 ปีที่แล้ว +1

      India අපිට evana petral ඉක්මනට dahanaya venne ethanol pramanaya වැඩියෙන් ekathukarala evana nisa venna බැරිද ??

  • @yohararashmika9201
    @yohararashmika9201 2 ปีที่แล้ว +28

    අද කාලෙට ගැලපෙන වීඩියෝ එකක් නියමයි අයියේ නොදන්නා දේ කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියී👍👍👍

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +8

    අපේ රටෙත් Doctor කෙනෙක් පහුගිය කාලෙ උණ කොල වලින් ඩීසල් හදල tractor එකක් පැදලත් පෙන්නුව.කෝ ඉතින් රටේ මහ එවුන්ට ගානක්වත් නෑ ඕක වෙන රටක උනානම් මෙලහටම වැඩේ පටන්ගෙන.මේ ඩීසල් නැති වෙලේ ඕක හොයල බලල ඒ මනුස්සයට අත දුන්නනම් අනාගතයේ ඒ වෙනුවෙන් යන ඩොලර් සෑහෙන ගොඩක් ඉතුරු කරගන්න තිබුනා.මාහා පරිමාණ විදිහට හදල අපනයන කරන්නත් පුලුවන්.අපේ මිනිස්සුන්ට බැරි නෑ

    • @thilakperera9522
      @thilakperera9522 2 ปีที่แล้ว +2

      බීරි අලිංට වීනා වයලා වැඩක් වේවිද .ලංකාවේ තවත් වැඩ්ඩෙක් පයිනස් ගස්වලින් පෙට්‍රෝල් නිෂ්පාදනය කලා.රජය පරීක්ෂණයක් කරලා ඔහුට අත හිත දුන්නාද .නෑනෙ නෑනෙ නෑනෙ .

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +24

    🇱🇰🙏🏾අපේ රටේ සැදෙන්නේ නැති දෙයක් නෑ ඕනම දෙයක් හැදෙනවා
    මේ පාර මෝඩ ඇමතිලා දාගන පොහොර නැතිකරලා රට ආගාදයටම දැම්මා

  • @lakshithavithanage6456
    @lakshithavithanage6456 2 ปีที่แล้ว +21

    පාලකයන්ට බැන්න කියල රට හැදෙන් නැහැ. උන්ට බැන්න කියල උන් වෙනස් වෙන්නැහැ. කොච්චර බැන්නත් අපේ මිනිස්සුත් ඡන්දෙ දෙන්නෙ උන්ටමයි. බැන බැන ඉදල වැඩක් නෑ. අපිම දෙයක් පටන් ගන්න ඕනෙ. අපිම දෙයක් කරල පෙන්නන්න ඕන. එහෙමයි ලෝකෙ ගොඩක් රටවල් දියුණු උනේ.

    • @belugastwin5243
      @belugastwin5243 2 ปีที่แล้ว +4

      යකෝ අපෙ එවුන් මහන්සියෙන් හදන දේවල් වලින් පුලුවන් තරම් බදු ගහලා කොහෙවත් ඉන්න එවුන් සැප විදිනවා බලන්න අාසද? අපෙ එකෙක් නව නිපැයුමක් කරොත් ඒකට පේටන්ට් දෙන්නෑ. ඔන්න පාලකයෝ. රටේ මිනිස්සු හැදෙන්ඩ උත්සහ කරාට කාලකන්නි පාලකයෝ ඉන්නකන් ඒක කරන්ඩ බෑ. මුන්ව පන්නන්ඩ ඕනි. රටක පාලකයෝ මොඳ වුනහම තමා වක්‍රාකාරයෙන් රටේ මිනිස්සුන්ට හරියන්නෙ

    • @rockstar_funny_4238
      @rockstar_funny_4238 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත කතාව.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +26

    ලොව හොදම අද්‍යාපනය ක්‍රමය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ❤🙏

    • @tahikefreefire
      @tahikefreefire 2 ปีที่แล้ว

      th-cam.com/channels/Ly-2Wrr3vc8Rw20NYccfYw.html

    • @laksithaamith3749
      @laksithaamith3749 2 ปีที่แล้ว +1

      නියම අදහසක්🙏🙏🙏❤️❤️❤️

    • @game_on4585
      @game_on4585 2 ปีที่แล้ว +2

      Ow

    • @tikiribandathennakoon3028
      @tikiribandathennakoon3028 2 ปีที่แล้ว +1

      Great job 💞💞💞✌✌✌🇱🇰🌏

  • @lalbro3909
    @lalbro3909 2 ปีที่แล้ว +1

    මෙි හාල් කෑලි පඩත්තල පාලකයොනමි තව කල්පයක් ගියත් රට දියුනු වෙන වැඩ පිලිවෙලක් හදන්නෙ නැ, උන්ටම හරියන බහුතරයක් අමු ගවයො එක්ක මෙවගේ දේ කරන්නත් බැ, අදත් සුපිරි වැඩසටහනක් ස්තුතියි ඔයාලට!

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +28

    අදනම් විශිෂ්ටතම වීඩියෝවක් විශ්ම ලෝකය ලංකාවත් මේ වගේ ක්‍රම වලින් ගොඩ ගන්න පුලුවන් අපිට. ඉදිරියටවත් අපෙ පාලකයන්ගෙ නෙත් විවර වේවා කියල ප්‍රාර්තනා කරමු............❤🌎🇱🇰

    • @walidjesly
      @walidjesly 2 ปีที่แล้ว

      na mewa kalamanakaranaya karanna danna awanka budhdhimath palakayo bihiwewa!

  • @prabuddhasrimal3467
    @prabuddhasrimal3467 2 ปีที่แล้ว +5

    මේ රට හදනවනං අයිය ගේන දැනුමෙන්ම ලොකු වෙනසක් මේ රටට කරන්න පුලුවන්.ස්තූතියි අයියේ

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 ปีที่แล้ว +16

    කොච්චර විසදුම් තිබ්බත් ඒවා පාලකයොන්ට පේන්නෙත් නෑ...ඇහෙන්නෙත් නෑ..... 😔

  • @Flexx.hope01
    @Flexx.hope01 2 ปีที่แล้ว +7

    සුපිරිම වීඩියෝ එකක් කොන්ද පන ඇති බලධාරීන්ට මේ සදහා අවදානය ලැබී වුවමනාව ඇති වේවා🙏

  • @sanjaya4real
    @sanjaya4real 2 ปีที่แล้ว +2

    අද Road To EMF යකෝ. ඔයා video එකක්වත් දැම්මෙ නෑනේ. එල එල

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 2 ปีที่แล้ว +2

    ප්‍රශ්නයට විසදුම් කොච්චර හොයලා දුන්නත් ක්‍රියාත්මක කරන්න කෙනෙක් නැති වීම තමයි
    මුලික ගැටලුව

  • @thingsforlife7835
    @thingsforlife7835 2 ปีที่แล้ว +2

    ඔබගේ වීඩියෝ වලට මේ රටේ පිලිගත් වැදගත් කෙනෙක් ලොකු විවේචනයක් කරා. ඒකට රිප්ලයි එකක් ඕනෙ

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว

    ඔබේ පැහැදිලි කිරීම බොහොම වටිනවා. ලංකාව වගේ රටක ඔය දේ කරන්නැත්තේ පාලකයන් ට වාසියක් නැතිනිසා. මේ මිනිස්සු න්ට රටේ ජනතාව ගැන සංවේදී හැගීමක් නැහැ .........!
    ස්තුතියි ඔබට ........!🌹

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    කොළඹ සංගිතය බලන්න ඔන්නෑ මේවා බලනවා 🤯❣️💥

  • @GGbro0001
    @GGbro0001 2 ปีที่แล้ว +6

    මුසල ගෝටාභය wishama ලෝකය බැලුවත් රට හදන්න පුළුවන් ❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +8

    ඒක නම් මරු, video එක සුපිරි විශ්ම ලෝකය 😃❤️

  • @sldirectorboy3483
    @sldirectorboy3483 2 ปีที่แล้ว +6

    ඉතාම වටින අදහසක්.....! බලධාරියනි ඔබේ අවදානය පිණිසයි....!

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +6

    ලංකාවේ පාලකයන් ට කවදාවත් ඕනෙ නෑ මේ රට ගොඩ ගන්න නැත්තම් මෙහෙම දෙයක් අද ලංකාවට වෙන්නෑ

  • @binendraravidu9792
    @binendraravidu9792 2 ปีที่แล้ว +3

    Oil production eka thama ape rate thiyena lokuma aula niyamai aiiye oyata eka theruna supiri jayawewa oyata

  • @sbsaliyabandarasb3208
    @sbsaliyabandarasb3208 2 ปีที่แล้ว +3

    ඔච්චර කල් මං හිතාගෙන හිටියේ උක් කන්න විතරයි පුළුවන් කියලා 😁 .. ආදාරෙයි විශ්මයෝ 😍 කාලෝචිත යි

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +20

    ලංකාවෙ අයට එතනෝල් හදන්න අමුතුවෙන් කියලා දෙන්න ඕන වෙන එකක් නෑ, ඇයි කොරොනා නිසා ගෙවල් වලට වෙලා ඉන්න කාලෙ කට්ටියම හොරෙන් පෙරුවෙ.. 😂💔

    • @rasandinethmini1760
      @rasandinethmini1760 2 ปีที่แล้ว +3

      ඇත්තක් 😂

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 2 ปีที่แล้ว +2

      ඒ මෙතනෝල් නේ

    • @shshsjd5384
      @shshsjd5384 2 ปีที่แล้ว +1

      @@vishwaindrawasa8999 pissuda yako.methanolwala suwanda danunath marenawa.

  • @sanduntharanga1573
    @sanduntharanga1573 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩීයෝ එකක් විශ්ම ලෝකය.දැනුම තියෙනව,ඒ දැනුම අරන් ඒකත් එක්කල වැඩක් කරන්න පුලුවන් පාලකයොන්ගෙ හිගකමක් විතරයි තියෙන්නෙ.ඉදිරිය දකින්න පුලුවන් නායකත්වයක් ඕන ඕනම රටකට.අවාසනාවකට මෑත කාලයේ අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නෙවේ,ජාවරම්කාරයොන්ටයි,හොරුන්ටයි,දූෂකයොන්ටයි තැන ලැබිල තියෙන්නෙ.ඒකයි අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් විදියටම ඉන්නෙ

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +1

    අයියා ගොඩාක් පින් .මේවගේ වටිනාම vidio එකක් ගෙනවා.මේ බලධාරීන් දකින්නට ලැබේවා .❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sandunshanaka5375
    @sandunshanaka5375 2 ปีที่แล้ว +2

    අපි තමයි හොදටම කරේ කිය කිය ඉන් නැතුව "සර්" මේ විඩියෝ එකවත් බලනවා නම් 😟

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +9

    මේවා බලධාරීන්ගේ නෙත ගැටේවා!🙏🙏🙏🙏🙏

  • @voicekuma9290
    @voicekuma9290 2 ปีที่แล้ว +2

    superb wishma lokaya

  • @kasunviraj7861
    @kasunviraj7861 2 ปีที่แล้ว +3

    ලංකාවේ නිසි බලධාරීන් කියලා දෙයක් නැ පුතා. නිසි බලධාරීන් කියන්නේ සෙලවෙන මනසට😁😁😁😁

  • @sumilism
    @sumilism 2 ปีที่แล้ว +5

    දිගින් දිගටම කෙටි කාලීන වාසි වෙනුවෙන් නූගත් පාලකයන් තෝරා ගැනීමේ ප්‍රතිවිකාප අත්විදිමින් සිටුමු

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna8127 2 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය මේ අදහස අපේ රජයේ ඉහල බලධාරීන්ට යොමු කරන්න.....❤️ විශේෂයෙන් ජනාධිපති අගමැති වැනි ඉහල නිලධාරින්ට මෙය යොමු කරන්න.
    මේ වගේ වීඩියෝ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබට ජාතියේ ප්‍රණාමය...❤️❤️😗

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +2

    මොන රටේ මොන බලදාරියා යොමු උනත් අපේ රටේ සක්කිලි බලාදාරී යොමු වෙන්නෙ කොමිස් වලට විතරයි..😭

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +6

    හිට්ලර් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ 🙂

  • @PrasannaAloka
    @PrasannaAloka 2 ปีที่แล้ว +3

    චෙස්නියාවේ Ramzan ගැන වීඩියෝ එකක් දෙන්න අයියා 👌

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +6

    අදත් නියමයි video එක.Thanks wishma lokaya 😍🔥✔

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +8

    අපේ රට ගොඩ ගන්න පුලුවන් තරුන පරපුරට තමයි.. නව අදහස් තියෙන තරුන පිරිස් අවශ්‍යම කාලයක්
    යල් පැනගිය වයසක උන්දැල ටික නෙරපන්න කාලේ හරි

    • @ledart6090
      @ledart6090 2 ปีที่แล้ว

      2000 හට කලින් ඉපදිච්ච සාම්ප්‍රදායික ප*යෝ තමා රටේ දියුණුවට ඇති එකම හෙනේ. උන්ව මරල දාලා අපි අපේ රටත් ඇමරිකාවක් කරමු! හණමිටි කාරයින් සේරම මකබෑවිලාම පල! 😡

  • @memevideos2199
    @memevideos2199 2 ปีที่แล้ว +6

    කියුබානු මිසයිල අර්බුදය ගැනත් ඕනෙ ❤️.

  • @nuwanshamal5878
    @nuwanshamal5878 2 ปีที่แล้ว +1

    ඉතාමත් විශිෂ්ඨ වැඩ සටහනක් ඉස්තූති ඔබ තුමන්ට

  • @bathikamh4471
    @bathikamh4471 2 ปีที่แล้ว +4

    අයියේ.1971 ඉන්දු පකිස්තාන යුද්ධය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @gimhanaperera2829
    @gimhanaperera2829 2 ปีที่แล้ว +11

    නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේව.....

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +3

    අදත් කලින්ම ආවා

  • @kumarapiyasooriya7364
    @kumarapiyasooriya7364 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ලියමනක් ස්තුතියි ඔබට

  • @nadunkumarasinghe3550
    @nadunkumarasinghe3550 ปีที่แล้ว

    උසස්පෙල බූගෝල විද්‍යාව පාඩමක්.... ලස්සනට පැහැදිලි කරනවා...😍

  • @user-gd2nk6bx7n
    @user-gd2nk6bx7n 2 ปีที่แล้ว +1

    සුපිරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @TravelwithEranda
    @TravelwithEranda 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටින වීඩියෝ එකක් බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වේවි යැයි අපි විශ්වාස කරනවා

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 2 ปีที่แล้ว +2

    Brother oya nam marvelous.
    Greatest programmer in sri lanka

  • @sujithpathirana2262
    @sujithpathirana2262 2 ปีที่แล้ว +2

    Niyama video eakak.
    Godak watinawa. 😀👍🙂

  • @chamiduu76
    @chamiduu76 2 ปีที่แล้ว +3

    AL වලට technology කරන කෙනෙක් මේව සරලව ඉගෙන ගන්නව 👏

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w 2 ปีที่แล้ว +7

    මෙි Vedio එක එනකන්ම ඉන්න උනා මෙි දේ දැනගන්න. මෙි රටෙි ගොබිබ ආණ්ඩු ඉන්නව invest කරපල්ලා කෝ මෙි වගේ දෙයක් වෙනුවෙන්.නොදන්නා කමද, නැත්තන් අවශ්‍යයතාවයක් නැතිකමද කවිද දන්නේ? රට උලා කකා ඉන්නවා සක්කිලි

  • @gayaninalinda5345
    @gayaninalinda5345 2 ปีที่แล้ว +1

    විෂම ලෝකය මේ වගේ video නිතරම ගේන්න මේවා බලධාරීන් දකින්න ඕනේ. මේ රට කොහොම හරි ගිද ගන්න ඕනේ 😥❤️

  • @fresh-gb3oi
    @fresh-gb3oi 2 ปีที่แล้ว

    Thank you very much...respect you sir....

  • @nelumboyegoda6845
    @nelumboyegoda6845 2 ปีที่แล้ว +14

    අපිට උනන්දුවක් නැ දියුනු වෙන්න. එක නිසා තමා අපිට මෙහේම වේලා තියෙන්නේ

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 2 ปีที่แล้ว

    Thank you very much

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 2 ปีที่แล้ว +2

    ආහාර ඉන්දන ලෙස බවිතා කරන එක 🥲

  • @fan-uv4sj
    @fan-uv4sj 2 ปีที่แล้ว +3

    ලංකාවෙ ඉන්න පෙරේත ඇල්කොහොලික්ල එක්ක ඔය වැඩේ ලේසි වෙන්නෙ නෑ

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 ปีที่แล้ว +2

    කන්තලේ සීනී කර්මාන්ත ශාලාව අදටත් වහල අක්කර ගානක් ඉඩම් වල් වැදිලා .. මේ ඉඩම් යලි වගා කරලා ... මේ ක්‍රමය අපිටත් ක්‍රියාත්මක කරන්න පුළුවන් .. හරි දැක්මක් තියෙන කෙනෙක් ට ... .. යටින් හොයන කොමිස් ගැන බලාපොරොත්තු නොවන බලධාරීන් වෙන්නත් ඕනේ ......

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว

    කාලෝචිත video එකක් ස්තූතියි ගොඩාක්

  • @nalakachatu8649
    @nalakachatu8649 2 ปีที่แล้ว +2

    අනේ අපේ රටට හොද පාලකයෙක් බිහිවේවා කියලා තමා අපිට ප්‍රරාථනා කරන්න වෙන්නේ

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +7

    අපි ඉතින් එතනෝල් ගෙන්නන්නෙත් රටින් නේ.
    දැන් කොල නෑ කියලා විදුලිබල දෙන්නත් බැරි වෙයි ලු, කොල ටික ගෙන්නන්නෙත් රටින් නේ,
    ඩොල හිගය වගේම ලොකූම ප්‍රශ්නයක් තමයි හැමදේටම පිර රටින් යැපෙන රටක් වීම,
    පිටරටින් දෙයක් ගෙනාවත් ඒකෙන් අගය වැඩිකල නිමැවුමක් කරලා අපනයනය කිරීමක් වත් කරනවනම් මෙහෙම වෙන්නෙනෑ.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් 🙏🙏🙏🙏🙏

  • @technologyinfo2675
    @technologyinfo2675 2 ปีที่แล้ว

    Good information bro, keep going on all the best!

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว

    Hoyapu video ekak thanks

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    👍👏👌🙂😃 Thanks a lot 👍 brother 🙂

  • @forthebetterfuture535
    @forthebetterfuture535 2 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @imeshlakshitha824
    @imeshlakshitha824 2 ปีที่แล้ว +1

    very educational...

  • @chpinidiya2368
    @chpinidiya2368 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්.......... 🙏🙏❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +5

    අපේ රටේ කොහෙන්ද බලධාරියෝ,ඉන්නෙම බඩ ජාරියෝ😡

  • @slsdshow
    @slsdshow 2 ปีที่แล้ว +11

    ඕවා හොයා ගන්න කලින් ලංකාවේ ලමයෙක් හොයා ගත්තා ඉලුක් වලින් තෙල් හදන මැෂින් එකක් 🌟

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว

      Ooo eth eka newe bn aula. E wayen laba ganna puluwan shakthiya wenas wenawa

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      එඩරු ඇට වලින් පෙට්‍රල් හැදුවෙ

    • @slsdshow
      @slsdshow 2 ปีที่แล้ว

      @@kavishkau Ok Thank You 🌟

    • @slsdshow
      @slsdshow 2 ปีที่แล้ว +1

      @@hasiWills1021 Ok Thank You 🌟

  • @sweetmusic6026
    @sweetmusic6026 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං මේ වගේ වීඩියෝ හැමදාම දාන්න

  • @prasannasampath858
    @prasannasampath858 2 ปีที่แล้ว +1

    ඇත්තටම මාරම වැදගත් 👌👌👌👌👌👌👌👌👌

  • @user-vi7ci6tl6f
    @user-vi7ci6tl6f 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි විඩියො එක 😊❤️

  • @Kenothsl8585
    @Kenothsl8585 2 ปีที่แล้ว +1

    100% සාර්ථකයි... අත් දැකිමෙන් කියන්නෙ ..❤

  • @MNKBRO5809
    @MNKBRO5809 2 ปีที่แล้ว +1

    Niyamayi ayya niyama video akak thanks

  • @mdd5867
    @mdd5867 2 ปีที่แล้ว

    Aththatama vatina video ekak ayye 😀❤

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව 🥰

  • @naveenpushpakumara6870
    @naveenpushpakumara6870 2 ปีที่แล้ว +1

    Supirima supiri wedagath video eksk .. 👌

  • @mr.filler61
    @mr.filler61 2 ปีที่แล้ว +2

    Notification eka awa gaman balana kattiya mee paththe

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +4

    කෘෂිකර්මාන්තය සදාහාවන ඉඩ කඩම් සීමා වීම, රබර් හෝස් ගෙවීම, පුස් ඇතුලු දිලීර ඇතිවීම මේකේ අවාසි...

  • @gehankosala3692
    @gehankosala3692 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @PasaNaaa
    @PasaNaaa 2 ปีที่แล้ว +7

    වටිනවා ❤️🌟

  • @ruwangiheshani8263
    @ruwangiheshani8263 2 ปีที่แล้ว

    Wishma lokaya kiyanne supirima chanel akak

  • @kevinaurelio9716
    @kevinaurelio9716 2 ปีที่แล้ว

    Supiriy vedak aiye

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    අයියා අවංකවම කියන්නේ ඔයා වගේ මොලයක් තියන කෙනෙක් මේ ලංකාවේ ජනාධිපති උනානම් අද ලංකාව ගොඩක් ඉහල තැනක අයියා...

  • @chamodmagnaa1116
    @chamodmagnaa1116 2 ปีที่แล้ว

    Superb ayye ,baladhareen me pilibadhawa awadhanaya yomu karathwa.

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 2 ปีที่แล้ว

    Very very very important video aka k

  • @asankasanka234
    @asankasanka234 2 ปีที่แล้ว +2

    Niyamai ❤❤❤👌👌

  • @danushkasasindu5196
    @danushkasasindu5196 2 ปีที่แล้ว

    නියම අදහසක්

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +2

    Wishma lokaya ❤️ tesla වහන ගැන video එකක් ඔනේ please🙏🙏🙏

  • @zealanderw.n.t553
    @zealanderw.n.t553 2 ปีที่แล้ว +2

    Super video 👍❤️

  • @lalananadeeka6494
    @lalananadeeka6494 2 ปีที่แล้ว +1

    ලිබියාවට වෙච්ච වැඩේ ලංකාවට වෙන්න නේද ?යන්නේමේ ගැන වීඩියෝ එකක් දෙන්නකො අයියේ. 🙏

  • @myfriend-sabanda
    @myfriend-sabanda 2 ปีที่แล้ว +2

    Bio Diesel ගැනත් සවිස්තරාත්මක Video එකක් කරන්න පුළුවන් නම් වටිනවා.

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️