Water Pump Repair Sinhala - water motor / water pump motor - Overload Switch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about how to repair a water pump in sinhala
    water pump overload switch replace,
    water pump overload switch problem,
    water motor not working,
    jinasena water pump,
    singer water pump,
    solex water pump,
    water pump price in sri lanka,
    how to repair overload switch in water pump,
    water motor repair videos
    Hello friends in this video I have shown you that. How to check water motor winding with multimeter. how to test running, starting and common connection, winding body earth testing using a multimeter simple tricks. very easy way. I hope you like this video. keep watching our videos for more knowledge. stay connected with our channel SL easy work. If you satisfy this video so please Like & Share. comment below in the comment section. you must Subscribe our channel for more updates and Don't forget press bell Icon for New videos Notification. I hope I will see you again in the next video. Thanks' for watching video.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    කරුණාවෙන් සලකන්න,
    මෙම විඩියෝව නිර්මාණයේදී යෝදාගෙන ඇති වතුර මෝටරයට අදාල කොටස් සෑම වතුර මොටරයක් සදහාම පොදු නොවිය හැක, විවිධ මෝටර් සදහා විවිධ ක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සිදුවේ, ඒ නිසා හැකිතාක් ප්‍රවේසමේන් එම උපකරණ කොටස් පිලිබද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමු.
    My other videos:-
    * How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
    • How to repair domestic...
    * How to repair water pump sinhala-water motor- water seal review.
    • How to repair water pu...
    * How to repair water pump Sinhala- water pump water leak problems.
    • How to repair water pu...
    * How to install water tank float switch. automatic water level control sinhala
    • How to install water t...
    * How to repair water pump at home Sinhala - මෝටරය ඇතුලට වතුර ගියොත් අපිම හදාගමු.
    • How to repair water pu...
    If you like my channel
    Share
    Comment
    Like
    Subscribe
    #watermotor #waterpump #waterpumpsinhala

ความคิดเห็น • 218

  • @sleasywork
    @sleasywork  2 ปีที่แล้ว +10

    ගෙදර වතුර ප්‍රෙෂර් මදිනම් මේ වීඩියෝව බලන්න 👇👇
    th-cam.com/video/OLmNXfY1FU8/w-d-xo.html

    • @rivirutechtips4592
      @rivirutechtips4592 ปีที่แล้ว +1

      Ayye ape shop eke compressor ekath vinadi 5k tibia overload switch eka off wenawa .
      .mokakda karanne
      Capacitor ekeda awula
      Cap eke hilakuth tiyeno

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 หลายเดือนก่อน +4

    ඔබ තුමා හොඳ වැදගත් ගුණවත් නැණවත් මාහත්මයෙක්.පෑහදිලි කලාට පිං🙏

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      👍👍👍🙏

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว +4

    මම හොය හොය හිටිය ගැටලුවක් විසදුනා කියල හිතනව,මටත් මේ ප්‍රස්නෙ තියෙනව , ඕවර්ලෝඩ් ස්විචෙක මාරු කරල බලන්නම්,ගොඩක් ස්තූතියි පුතා,ජයවේවා !

  • @jlzagranulegend
    @jlzagranulegend 11 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි මහත්මයා.

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +6

    දිගටම මේවගේ දෙවල් කරන්න 👌❤️👍🏁🏁🏁

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Aniwa..
      දිගටම ekathuwela inna

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +2

    වටිනා video එකක් ස්තූතියි ගොඩාක්

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 7 หลายเดือนก่อน +2

    Niyamai mittraya jaya vewa

  • @lalanthasanjeewa2061
    @lalanthasanjeewa2061 2 ปีที่แล้ว +2

    Thanks සහෝදරයා .👌👌👌

  • @surangachaminda6936
    @surangachaminda6936 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි

  • @rivirutechtips4592
    @rivirutechtips4592 ปีที่แล้ว +3

    Niyamayi ayye digatama karagena yamu

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +3

    මේ විඩියො එක ගොඩක් වැදගත් උනා

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක්....😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Gagan0511
    @Gagan0511 4 หลายเดือนก่อน +4

    Overload එකක් නැතුව ත් ඔය විදිහට එනවා නේ අනිත් හේතුත් කියලා දෙන්න කො😢

  • @mekalalakmali847
    @mekalalakmali847 2 ปีที่แล้ว +2

    හරිම වටින vedio එකක් ..thanks😃😃😃😃

  • @ireshamaduvanthiireshamadu6662
    @ireshamaduvanthiireshamadu6662 21 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනෝ මටත් මේ දවස්වල ඔය ප්‍රශ්නය තීනෝ

    • @sleasywork
      @sleasywork  20 วันที่ผ่านมา

      👍👍👍👍

  • @samithaliyanage4009
    @samithaliyanage4009 2 ปีที่แล้ว +2

    👍 දිගටම ඕන

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 ปีที่แล้ว +2

    අඩෙ,tnx bro❤

  • @RaniduRavihansa
    @RaniduRavihansa 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      👍👍👍

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +2

    Thank you 👍

  • @k.i.sampath7359
    @k.i.sampath7359 2 ปีที่แล้ว +2

    හරිම වැදගත්

  • @hettiarachchi3339
    @hettiarachchi3339 ปีที่แล้ว +2

    Thank

  • @rameesramees5788
    @rameesramees5788 2 ปีที่แล้ว +2

    Supiri 💐💐💐💐💐

  • @user-hd4sr8sb1z
    @user-hd4sr8sb1z 9 หลายเดือนก่อน +3

    මගෙ ගෙදර මෝටරේ ජිනසේන එක්ක් ඒකේ සප්ලයි වයර් එක දාලා තියෙන්නේ ගෙදරට කරන්ටි ගන්න වර්ගයේ වයරෙකක් දාලා තියෙන්නෙ ස්විචි එක දාලා ඉන්න කොට වතුර එන්නේ නැනේ ඒකෙ ටිුප් එක නිතරම යනවනේ ඒකට හේතුව මොකද්ද

  • @sajithkarunarathna6711
    @sajithkarunarathna6711 2 ปีที่แล้ว +3

    Godak hodai video eka podi getaluwak thiyanawa mata oled swich nethi motarwlata e ladethiyanawa ekata mokadda piliyama ekata

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Check,
      - loose connection
      -motor therminal check

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t ปีที่แล้ว +2

    වතුර moter ekaka speed eka wedi karaganda puluwan video ekak dendako.. pol gana machin ekakata

  • @Mproduction854
    @Mproduction854 2 ปีที่แล้ว +3

    Tanks aiyy godag💙

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +2

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍🙏

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +2

    නියමයි brother

  • @janakasampath5798
    @janakasampath5798 10 หลายเดือนก่อน +2

    Super Video

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      Thanks

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස් සහෝදරයා ❤🙏❤

  • @jambohawa2799
    @jambohawa2799 2 ปีที่แล้ว +2

    Good

  • @prabodhiherat2765
    @prabodhiherat2765 15 วันที่ผ่านมา +1

    Pressure pump එක දවස් කීපයක් හරියට වැඩ කරනව. සමහර වෙලාවට පැය කීපයක්... ඊට පස්සෙ off වෙනව. එතකොට faliure bulb එක on වෙලා තියෙනවා. off උනාම reset button එක press කරල on කර ගන්නව. මේ තියෙන්නෙත් ඔබතුමා පැහැදිලි කල දේම වෙන්න පුලුවන්ද. දාල අවුරුදු 1.5ක්. Solex එකක්.
    ස්තුතියි

  • @signaturefood
    @signaturefood 2 ปีที่แล้ว +2

    Excellent brother

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා, මගේ මොටර් එකෙත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මාත් ඔයා කිව්ව විදිහට බලන්නංකෝ

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +2

    Thanks ok.

  • @gaminibandara3634
    @gaminibandara3634 2 ปีที่แล้ว +3

    Supiri

  • @rameshdilmika6696
    @rameshdilmika6696 2 ปีที่แล้ว +2

    Bohoma pin 🙏🙏🙏

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks

    • @rameshdilmika6696
      @rameshdilmika6696 2 ปีที่แล้ว +1

      Mamat aiye central air conditioner karanne coussekak aiya chiller GANA Dala tibunu video godak hodai ☺️

  • @priyantha6592
    @priyantha6592 2 ปีที่แล้ว +1

    එල

  • @2DAnimax
    @2DAnimax 4 หลายเดือนก่อน +1

    මෝටරයක් තියෙනවා මිනිත්තුවක් වගේ යද්දී ටිප් ස්විච් ඔෆ් වෙනවා.. වයර් වල ගණකම් මදි වුනාමත් එහෙම වෙනවද?

  • @mohamednippunippu4527
    @mohamednippunippu4527 2 ปีที่แล้ว +2

    mally themol pius wenuwete owelod swich thandnde puluwade

  • @user-ky4ef5sd3z
    @user-ky4ef5sd3z 4 หลายเดือนก่อน +1

    Suich ekak na ape motare Tika welawak duwala nawathinawa hadanne kohomada

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +1

    පමරක්..

  • @AjithKumara-uz5jq
    @AjithKumara-uz5jq 9 วันที่ผ่านมา +1

    අයියෙ මෙගෙ කොමිපෙසර් එක ඔන් කරපු ගමන් නතර වෙනව එක හදා ගන්නෙ කොහොමද මට කියල දෙනවද

  • @sujeewaharshana4002
    @sujeewaharshana4002 ปีที่แล้ว +2

    අයියෙ hp භාගෙ මෝටරේකින්,අඩි 18 යට foot valve එක දාල වතුර ගන්න පුලුවන්ද?

  • @vinopraba7090
    @vinopraba7090 2 ปีที่แล้ว +2

    Aiye malti metare koi renj ekata dalada ampiyar balanne

  • @dinushamadhumali
    @dinushamadhumali ปีที่แล้ว +4

    මෝටරේ වතුර ලීක් වෙනවනම් වතුර අදින්නේ නැද්ද හුලං අදිනවද එතකොට. අපේ මෝටර් එකේ වතුර අදින්නෑ වතුර ලීක් වෙනවා මෝටර් එකෙන්.වතුර පුරවලා මෝටර් එක දාලා බැලුවම වතුර අදින්නෑ මෝටර් එක ගාව වතුර කැරකි කැරකි තියෙනවා.මෝටර් එක ඔෆ් කරාම වතුර අඩුවෙන්නෙත් නෑ.අලුතෙන් පුට්ට්‍රෑල් එකකුත් දැම්මා එකෙන් වතුර යන්නෙත් නෑ.පිලිතුරක් දෙන්න පුළුවන් ද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Reply kara

    • @mtchanuka1
      @mtchanuka1 5 หลายเดือนก่อน

      Mageth oya lede..

  • @tharukamadushan9833
    @tharukamadushan9833 ปีที่แล้ว +1

    අයියෙ සීරියස් පැරලල් කනේක්ශන් දාන විදිය කියල දෙන්නකො

  • @user-js5ln8hz6r
    @user-js5ln8hz6r 14 วันที่ผ่านมา +1

    හොස් පවර් 3 න මොටර් එක ගෙදර කරන්ට් එක ඇත්ද

  • @chalanagimhana4173
    @chalanagimhana4173 ปีที่แล้ว +1

    Thawa motare waidin coil eke Coman eke thramo sensare sauththu unamath homa wenawa

  • @musicbar7625
    @musicbar7625 ปีที่แล้ว +2

    Overlord switch eke wire connection මාරු වුණොත් මොකද වෙන්නේ

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +2

    අය්යෙ තනකොල කපන මැශිමට සෙට් කරන පොම්ප ගැන වීඩියෝ එක්ක් හැකි ඉක්මනින් ගේන්න බැරිද.... ඒ පොම්ප ලන්කාවෙ තියෙනව්ද...🙏🙏🙏🙏

  • @danushkadanu160
    @danushkadanu160 ปีที่แล้ว +2

    අයියෙ මගෙ වතුර පොම්පයක් තියනවා නලයක් ගහලා වතුරට බස්සන එකක් ලිදෙ වතුර උනනව අඩුයි එනිස එ මොටරෙ වෙගය ටිකක් අඩු කර ගන්න ඔනි වතුර අදින එක පොඩ්ඩක් සොලො කර ගන්න කරන්න ඔනි මොකද්ද කියන්නකො එකට

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 ปีที่แล้ว +2

    පියුස් එක පිචිචිලා ගිහින් ආයෙ එකක් දැම්මා ඒගාන නම A10 එකක් ඒ උනාට ස්පීඩ් එක අඩුයිනෙ මොකද කරන්නෙ

  • @geethakalanka5386
    @geethakalanka5386 2 ปีที่แล้ว +3

    👍👍👍😍

  • @randikaperess2406
    @randikaperess2406 2 ปีที่แล้ว +1

    Ok

  • @telansampath5273
    @telansampath5273 2 หลายเดือนก่อน +1

    Aiye man laga thiyenne hourse power 2 pump ekak motor ekata karat eka enawa enakotama overload switch eka off wenawa eke 12 amp eaka eka madida aiye❤❤

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน +1

      Motor eke amp eka check karanna. Overload eke amp eka check karala balanna

  • @damayanthisamarasekara7807
    @damayanthisamarasekara7807 2 ปีที่แล้ว +1

    Samanyen mother ekakin kochchara welawak wathura gahanna puluwanda

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Motor eke conditioning eka anuwa time eka wenas wenawa

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 2 ปีที่แล้ว +2

    👍👍👍 💪

  • @everythingsl6550
    @everythingsl6550 8 หลายเดือนก่อน +1

    Submersible වතුර මෝටරයක overlord switch එක විනාඩි 5කින් විතර ඉබේම ඕෆ් වෙනවා, ආයේ press කරාම වැඩ.. මොකක් වෙන්න පුලුවන්ද අවුල? උදව් කරන්න මට

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Motor ekata ganna ampere eka balanna ona

  • @wijitha4653
    @wijitha4653 ปีที่แล้ว +1

    👍👍👍

  • @ameerarathnayaka6059
    @ameerarathnayaka6059 3 หลายเดือนก่อน +1

    Overload switch eka aul unama trip eka off wenwda?

  • @NadeeshaniAththanayaka
    @NadeeshaniAththanayaka หลายเดือนก่อน +1

    Owerload nathi ewa ai mevidihata off wenne

  • @prasannadissanayake9664
    @prasannadissanayake9664 หลายเดือนก่อน +1

    වතුර එනවා.ඒත් ටිකක් වෙලා ගියාම වතුර ගස්සි ගැස්සි එන්නේ.මෝටරේ සද්දෙත් වෙනස් වෙනවා.ඒක හදාගන්නේ කොහොමද

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Check foot valve
      Impeller

  • @kavindudilshan7418
    @kavindudilshan7418 ปีที่แล้ว +1

    Mage motare peya bagayak visthara gahaddi of wenawa. Ayi welawak arala on larahama ayi weda

  • @kshemalpinto3652
    @kshemalpinto3652 4 หลายเดือนก่อน +1

    මෝටරේ ගොඩක් රත් වෙන්නේ ඇයි.

  • @supunchanaka7822
    @supunchanaka7822 6 หลายเดือนก่อน +1

    Over lord eka off wenawa karant ekath pichchenawa wedi

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Motor ekata ganna ampere eka check karala balanna. Overload ekath aluth ekak daaganna

  • @ireshamaduvanthiireshamadu6662
    @ireshamaduvanthiireshamadu6662 21 วันที่ผ่านมา +1

    ඕලෝඩ් එකේ ස්ව්ච් එක එබුවම වැඩ ටිකකින් ආයි මෝටරය නවතිනවනම් මේ ලේඩේ ඕලෝඩ් එකේද

    • @sleasywork
      @sleasywork  20 วันที่ผ่านมา

      Motor eke ampere check karanna.. awlk nathnam aluth overload ekak daala balanna

  • @maclanstudio
    @maclanstudio 2 ปีที่แล้ว +1

    bro ape moter eka weda nethuwa mama me vedio eka balala me overload swith eka genath demma. eth aluthen dapu ekath off wenawa
    condenser eka aul unamath ehema wenawada

  • @sshaninga92
    @sshaninga92 ปีที่แล้ว +1

    Capasitor eka unu wenne ai😊

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 2 ปีที่แล้ว +1

    වතුර motara එක මිනිත්තු 3 විතර ගිහින් ඔන් වෙන්නේ. Motara ය රත් වෙනවා weda නොකරන වෙලාවේ. හේතුව pehedili කරන්න පුළුවන් ද?

  • @manojdishantha6318
    @manojdishantha6318 ปีที่แล้ว +1

    Mokakdadanna ne ledi

  • @pubudusandaruwans9051
    @pubudusandaruwans9051 ปีที่แล้ว +1

    3phase motor ekak re wind krl winding connection dana hati kiyl dennko

  • @lahiruasanka3434
    @lahiruasanka3434 ปีที่แล้ว +1

    Aiye motare wathura adinne hemita. Ai a ? Put val eka galawala beluwa mada hirawelada kiyala et ne.mekata pilithurqk denna plz

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Impiler eka sudda karala baluwada?..

  • @Dushantha9
    @Dushantha9 ปีที่แล้ว +1

    ඔය ලෙඩේ තියෙනවා මගෙත් ,ඇම්පියර් අඩු වැඩි වෙනවද බලන්නෙ නැතුව ඔවර්ලෝඩ් එක මාරු කලාට කමක් නැද්ද ,මල්ටි මීටරයක් නෑ චෙක් කරගන්න ඇම්පියර් ගාන....

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Maaru karala balanna

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 ปีที่แล้ว +1

    Aiye moter eke overload eke model eka hoyaganne kohamada

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Galawla balannama wenawa

    • @geethanjanarathnamalala7549
      @geethanjanarathnamalala7549 ปีที่แล้ว

      Geluwa eke number eka hoyaganne kohamada hardware ekata Aran giyata passe kiwa number thiyenwa kiyala ehemeka ne eke moter model ekata ganna berida jinasena ekak n115/1

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 ปีที่แล้ว +1

    මෝටර් එකෙන් වතුර දෙද්දි ඇයි වතුර ප්‍රෙශර් අඩු ගොඩක්.

  • @lahiruniroshan636
    @lahiruniroshan636 ปีที่แล้ว +1

    Malli nitharama owerlod swich eka pichchenawane e ai

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Check motor ampere and loose connection

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 ปีที่แล้ว +1

    Mage motr eka vinadi 10 vitara yankota off wenawa nawata sply dunnata no wenne na

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Overload ekak thiyenawada

  • @asankadissanayaka3766
    @asankadissanayaka3766 ปีที่แล้ว +1

    Puttel bata adi 200k dura demmoth wathura adida podda denaganna ono

  • @ireshamaduvanthiireshamadu6662
    @ireshamaduvanthiireshamadu6662 21 วันที่ผ่านมา +1

    Reply oneer

  • @techhub5226
    @techhub5226 2 ปีที่แล้ว +1

    Arduino genath vedio akak karamu

  • @asankaruwanasankaruwan2160
    @asankaruwanasankaruwan2160 9 หลายเดือนก่อน +1

    Wathura motar eka dammama tika welawak podi saddayak avilla svich eka offwenne mokada

  • @charithbuddika5569
    @charithbuddika5569 2 ปีที่แล้ว +1

    🧡

  • @ruwanchamara6430
    @ruwanchamara6430 ปีที่แล้ว +1

    මගෙත් හොස් පවර් 2 සොලෙක්ස් මෝටරයක් තියෙන්නෙ. ඒකත් ඉක්මනටම ඕෆ් වෙනවා.මේ විදියට කරොත් හරි යාවිද.

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +1

    Pute..නිවුටල් එකයි ..ලයිව් එකයි මරු උනොත් මොටරය අවුල් යනවද...

  • @wsmpremarathna288
    @wsmpremarathna288 ปีที่แล้ว +1

    Aiye wathura motor eka slow duwanne ai

  • @user-sx7mo4fg8v
    @user-sx7mo4fg8v 8 หลายเดือนก่อน +1

    olod ekak nathi motayak ehema venna hethuva mokakda aiye

  • @navodkavishka9891
    @navodkavishka9891 2 ปีที่แล้ว +1

    🤟🏻🖤

  • @OrelDigital
    @OrelDigital 2 ปีที่แล้ว +1

    Aka motor aken house dakakata Danna kohomda

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +2

      Video ekak karannam

  • @janithchathuranga5654
    @janithchathuranga5654 2 ปีที่แล้ว +1

    වතුර පාරේ වේගය කැඩි කැඩි වගේ එන්නේ කන්ඩෙන්සර් එකේ අවුලක් නිසාද?
    (හුලං අදින ගැටලුවක් නැ_)

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Foot valve eka check karanna.
      Motor eke impiler eka check karanna

  • @wasanthagirihagama1926
    @wasanthagirihagama1926 ปีที่แล้ว +1

    Pressure Pump එක nonstop වැඩ කරන්නේ ඇයි
    වතුර ලීක් වීමක්ද නැත
    කරු. පහදන්න

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 11 หลายเดือนก่อน +1

    මල්ලි මොටරය අවස්තා දෙකකදි ඔලොප් ස්ව්චයෙන් ඔප් උනා ,පස්සෙ බොක්ස් එක ගලවද්දි කන්ඩිසනර් එක ඇතුලේ වතුර ..එවා අයින් කරලා කන්ඩිසනරේ වතුර පිහිදාලා ස්ව්චය දැමිමට දැන් වැඩ නැ ..ඇයි මල්ලි ඒ,,?

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Coil ekata wathura gihillada?

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 11 หลายเดือนก่อน

      @@sleasywork එකනම් තාම චෙක් කලේ නැ ,,,වැහි වතුර ගිහිල්ලා පිරිලා තිබුනා සුදුපාට සිලින්ඩය භාගයක් වැහෙන්න

  • @skrj6582
    @skrj6582 ปีที่แล้ว +1

    Hp 3,කට අඟල් 2 ජිනසේන වතුර පොම්පය කන්ඩන්සර 3,යි ස්ටාර්ස් කන්ඩන්සර ය සප්ලයි දී විනාඩි 2,3 පමණ දුවද්දී පුපුරනවා.කන්ඩෙන්සර් 12,විතර දැම්මා පිපිරැවා වැඩක් ගත්තෙ ම නෑ .අවු;4 පමණ අයින්කර ලා, වොරන්ටි නෑ.හදාගන්නේ කොහොමද.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Ampere eka check karaada..
      Condeser kiyak thiyenawada?? Dekaida

  • @ireshajayasekara9735
    @ireshajayasekara9735 4 หลายเดือนก่อน +1

    හුගක් රත්වෙල විටින් විට නවතින්නෙ හේතුව මොකක් වෙන්න ඇද්ද

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Amps check karanna.

  • @athulapriyankara2663
    @athulapriyankara2663 2 ปีที่แล้ว +1

    JINASENA CENTRIFUGAL N110T/1 වතුර මෝටරයේ FIELD COIL පිච්චිලා තියෙන්නෙ.නමුත් මෝටරයේ ඉදිරිපස පමණක් ගැලවීමට ඇති නිසා පිටුපස මුලුමනින්ම ආවරණයකර ඇත.එම නිසා FIELD COIL ගෙඩියම එලියට ගන්නෙ කෙසේද.මෙය මට ගැටලුවකි.එය පිටතට ගැනීමට ක්‍රමයක් කියන්න.ඔබට ස්තූතියි.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Fan eka paththe cup ekata screw awith nadda

    • @athulapriyankara2663
      @athulapriyankara2663 2 ปีที่แล้ว

      @@sleasywork FAN එක පැත්තෙ කප් එක ගැලෙව්වම.FAN එක සවිකරන ඇක්සල් සිදුර තියෙනවා.ඉදිරිපසින් පමණයි ගලවන්න පුළුවන්.N110T/1 මෙම අංකයට අන්තර්ජාලයේ බලන්න.

  • @tharukamadushan9833
    @tharukamadushan9833 ปีที่แล้ว +1

    Plz

  • @upaliupali926
    @upaliupali926 2 ปีที่แล้ว +1

    Motaraya rahawanwa olod suic aka off wanwa olod suica dirak dunn motaraya himin karakana amokada

  • @slpost8027
    @slpost8027 2 ปีที่แล้ว +1

    Anee aiyee moter eka dala winadiyakin withara gdr tip ekenma off wenne ei aiye 🙏

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Motor eke winding check karala... සැලැක් karala hondata heat karala ganna ona

    • @slpost8027
      @slpost8027 2 ปีที่แล้ว

      @@sleasywork ehema unama tip eka ekenma off wenawad aiye samahara welawata weda karanawa hodta ita passe ilaga dawase ehma off wenawa aiye

  • @rajithsrimal627
    @rajithsrimal627 ปีที่แล้ว +1

    වතුර මොටරේ ඉන්පියර් එක හිරවෙලා තිබුනා එක හැදුවට පස්සේ කොයිල් එක පිච්චුනා ටිප් එක ඔෆ් උනෙත් නැ ඇයි එ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Winding check karaada

  • @saranishara884
    @saranishara884 ปีที่แล้ว +1

    නල ලිං මෝටරේ ඔන් වෙලා තප්පර 15ක් විතර තිබ්බාම බේකර් ඕෆ් වෙනවා ඇයි ඒ