How To Repair Domestic Water Pump,Water Seal Replacement,Bearings Replacement,Capacitor Test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #Waterpump#Motor#Plumbing#Repair

ความคิดเห็น • 61

  • @indikasrinath4530
    @indikasrinath4530 2 ปีที่แล้ว +3

    Music ekanm maha wadayak

  • @amilaishara29
    @amilaishara29 11 หลายเดือนก่อน +3

    Hodai vade. Music adu karanna

  • @Life.in.uk8
    @Life.in.uk8 2 ปีที่แล้ว +3

    Good 👍

  • @madhawamadhusanka9899
    @madhawamadhusanka9899 ปีที่แล้ว +2

    Thanks galawana widiyth tibbnm watinwa

  • @thevision1716
    @thevision1716 7 วันที่ผ่านมา

    Thank you

  • @madurangadissanayaka2030
    @madurangadissanayaka2030 3 หลายเดือนก่อน

    Wathra motate tankiya pirenn goda welawk ynne ai kiyna puluwanda..sepoed eka wedi kara gnne komda

  • @kavindunimesh8431
    @kavindunimesh8431 ปีที่แล้ว +2

    වටිනවා

  • @supunsameera2525
    @supunsameera2525 ปีที่แล้ว +2

    සුපිරි 😘

  • @kusumkumara5354
    @kusumkumara5354 8 หลายเดือนก่อน +2

    බෙයාරින්ග්ස් ඔහොම ගහන්න එපා ඉනර් එකට පොඩ්ඩ්ක් ලොකු බටයක් පාවිච්චිකරන්න

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว +1

    සුපිරි. Thankyou aiya ❤️❤️🙏

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 หลายเดือนก่อน

    😊👍

  • @songslife2633
    @songslife2633 10 หลายเดือนก่อน +1

    Motor kali ganna tiyenne koheda

  • @saccagavesi512
    @saccagavesi512 21 วันที่ผ่านมา

    Music nethuwa wisthara kalanam watinawa

  • @warunadabare6217
    @warunadabare6217 3 ปีที่แล้ว +2

    ඉම්පිලර් එක තද වෙන්නෙ බෝල්ට් එකකින් නෙවෙයි ද?රොටර් එක අල්ලගෙන ඉම්පිලර් එක වමට කැරකුනාමද ගැලවෙන්නෙ.

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 ปีที่แล้ว +1

      ඇණ නෑ මේකෙ.
      වමට කරකවපුවම ගැලවෙනව.

    • @gayanrajapaksha7933
      @gayanrajapaksha7933 2 ปีที่แล้ว +1

      ehema krath gelawennene thadai.khmda glwnne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  ปีที่แล้ว

      වමට කැරකෙන මෝටර් එකක්නම් වමට කරකවල ගලවන්නෙ,දකුණට නම් දකුණට කරකවල ගලවන්නෙ බොහෝවිට.

  • @chandanasamaranayaka6880
    @chandanasamaranayaka6880 ปีที่แล้ว

    Rayanna hadanne kohomadaa

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว

    aiye hoda bayarin akak kiyak vitara venavada

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 11 หลายเดือนก่อน +1

    මල්ලි වතුර මොටරය ඔලොප් ස්ව්චයෙන් අවස්තා දෙකකදි ඔප් උනා,,,ගලවලා බලද්දි කන්ඩිසනර් බොක්ස් එකේ වැහි වතුර තිබුනා ,,,පස්සෙ එවා සුද්ද කරලා ස්ව්චය දැමිමට වැඩ නැ ..ඇයි මල්ලි ඒ,,?

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  6 หลายเดือนก่อน

      අතින් කරකවල බලන්න හිරවෙලාද කියල.ස්වීච් එකත් බලන්න.හිරවෙලා නැත්තන් කන්ඩෙන්සර් එක බලන්න.ඒව අව්ලක් නැත්තන්
      Winding එකට වතුර ගිහින් short වෙලා වෙන්නත් පුලුවන්.

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 6 หลายเดือนก่อน

      ක්ලින් කරලා නැවත ස්විච් ඒක දැම්මට මෝටරය වැඩ ඒ උනාට වතුර ඉහළට ගන්න තරම් ස්පිඩ් එකක් නැ . මෝටරය සෝලෝ වෙලා.. දැන් මොකක් වෙන්න ඇද්ද...

  • @hasankadilochana2420
    @hasankadilochana2420 2 ปีที่แล้ว +1

    අයියේ මෝටරේ කැරකෙන්නෙ හිමිහිට ටක් ගාලා තප්පර 5 කින් විතර නවතිනවා. ඇයි අයියේ ඒ

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 ปีที่แล้ว +1

    හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 ปีที่แล้ว

    aiye water seel gahala bayarin gahanna keeyak vitara yanavada

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 6 หลายเดือนก่อน +1

    සද්දෙ වැඩ්යි

  • @pasindumihiran7080
    @pasindumihiran7080 2 ปีที่แล้ว +1

    අයියේ , මෝටරේ වැඩ කරනවා.ඒත් වතුර ටැංකියට වතුර එන්නෙ හෙමින්.මොකද්ද තියෙන අවුල ? කොහොමද හදාගන්නේ ?

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว +1

      කලින් හොදට වැඩ කරාද?

    • @pasindumihiran7080
      @pasindumihiran7080 2 ปีที่แล้ว +2

      @@ArtsAndCraftsSrilanka මෝටරේ පාවිච්චි කරද්දි කල් යන්න යන්න ටැංකිය පිරෙන්න යන වෙලාව වැඩි වෙනවනෙ අයියේ.ඒත් මේ ඊයෙ පෙරේද ඉඳන් ඒක එකපාරටම වැඩි උනා.දැන් මෝටරේ ඔන් කරලා පැයක් ගියත් ටැංකිය පිරෙන්නෙ නෑ.ඕක තමයි අවුල.

    • @sureshliyanage5872
      @sureshliyanage5872 ปีที่แล้ว

      මේ ලේඩේ අපේ එකටත් ආවා. කෝ උත්තර නෑනේ

    • @diyego4279
      @diyego4279 2 หลายเดือนก่อน

      ​@@pasindumihiran7080 mko karagatte bn .

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว

    සිංගර් 1" වතුර මෝටරේ රේසර් නම්බර් මොනවද ??

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    gres walata rath wenawa ne

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    වැඩේ හොඳ යි
    හැබැයි සද්දේ වැඩියි

  • @hisharapiyumal9331
    @hisharapiyumal9331 2 ปีที่แล้ว +1

    ඔය වගේ 2RS bearing හොයන්න හරි අමාරුයිනෙ. පෙට්ටියෙ 2RS කියල ගහල තිබුනට ඇරල බැලුවම bearing එකේ ගහල තියෙන්නෙ RS කියල. ඒව 2RS වගේ නෙවෙයි තදයි. මාත් අරගෙන සල්ලි නාස්ති වුනා. ඔය Koyo රේසර් ගත්තෙ මොන කඩෙන්ද?

  • @amabekoon1079
    @amabekoon1079 2 ปีที่แล้ว

    වතුර අඩුවඑන්නෙ මොකද්ද හේතුවකුමක්ද කරුනාකරකියන්න

    • @hirunilahiru8296
      @hirunilahiru8296 ปีที่แล้ว

      පුට්ටැල් එකේ රෝඩුද කියලා බලන්න

  • @mohamedlebbemohamedjiffryl5006
    @mohamedlebbemohamedjiffryl5006 2 ปีที่แล้ว +1

    Please off your back round music

  • @akilaakila5379
    @akilaakila5379 2 ปีที่แล้ว +1

    Motor eka rath wenney eyee aiya

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  ปีที่แล้ว

      ගොඩක් සද්දෙ එනවනම්.‍රේසර් ගෙවිලද බලන්න.රේසර් ගවිලනම් ඇතුලෙ කැරකෙන කොටස කොයිල් ඔතල තියන කොටසෙ වදින්න පුලුවන්.එතකොටත් රත්වෙනව

  • @artsandeducation7716
    @artsandeducation7716 4 หลายเดือนก่อน +1

    ගොඩිගල් බාස් කෙනෙක්, ටෙල්නීශියන්ක් එනෙක් නෙමෙයි.

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว +1

    අයියෙ ,මෝටර් එක අතින් කරකවන්න බැ,කරන්ට් එක දුන්නම කැරෙකෙනවා,අවුල මොකක්ද ?🙂

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว +1

      water seal එක හින්ද ටිකක් හිරයි.
      ඒත් කරකවන්න පුලුවන්.
      ඔයාගෙ motor එක ගොඩක් රත් වෙනවද?

    • @kaveen2911
      @kaveen2911 2 ปีที่แล้ว +1

      @@ArtsAndCraftsSrilanka ow rath wenawa

    • @kaveen2911
      @kaveen2911 2 ปีที่แล้ว +1

      මොකක්ද ඒකට කරන්න ඔනෙ🙂

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว +1

      අතින් කරකවන්න අමාරුයි කීවට ලෙඩේ හරියටම කියන්න අමාරුයි.රත් උනාම හරියන ඒවත් තියනව.Bearing ගෙවිලනම් Rotor එක staror එකේ වදින්න පුලුවන්.
      ‍එතකොටත් සද්දෙ වැඩිවෙනව.මොටරෙත් හිරවෙනව.
      Bearing 2 අලුතෙන් ගෙනත් දාන්න.water seal එකත් damage නම් දාන්න.
      ඒ ගමන්ම impeller එක එහෙම සුද්ද කරන්න.
      කාලයක් දුවන්න පුලුවන්.

    • @kaveen2911
      @kaveen2911 2 ปีที่แล้ว +1

      @@ArtsAndCraftsSrilanka හරිගියා අය්යෙ ❤️

  • @user-kt5fx4ut3e
    @user-kt5fx4ut3e 4 หลายเดือนก่อน

    Irritating music 🎶

  • @TheRochelleCutie
    @TheRochelleCutie ปีที่แล้ว

    Good job ..ඔයාට පුලුවන් ද මගේ මෝටර් එක හදලා දෙන්න

  • @lakmalpradeep9372
    @lakmalpradeep9372 2 ปีที่แล้ว +1

    රේසර් නම්බර් 2 දෙනවද

  • @SajirhPanguwegedara-ri1ev
    @SajirhPanguwegedara-ri1ev ปีที่แล้ว

    Aiye namber eka dennaka