Nil diya pokuna දැක්කොත් පුදුම වෙනවා..ලංකාවෙද මේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2023
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 271

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +375

    තව ටික දවසකින් බේරේ වැව වගේ තියෙයි ලංකාවේ ඉන්නේ සක්කිලිනේ

    • @chamilkumara6883
      @chamilkumara6883 ปีที่แล้ว +15

      සහතික ඇත්ත...

    • @mihiridimingu1519
      @mihiridimingu1519 ปีที่แล้ว +7

      Attamai ape aya naha kalakannine.

    • @garden1831
      @garden1831 ปีที่แล้ว +5

      Sirawata

    • @swarnaliyanrachchi4410
      @swarnaliyanrachchi4410 ปีที่แล้ว +1

      Thava tika davasakin mekatath desapaluvo aithiya kiyai

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 ปีที่แล้ว +11

      ඔව් අර පෙන්නේ නැද්ද උජාරුවට හදපු නෙලුම් කුළුනේ අපේ හැත්ත නම් එහෙමත් කොටලනේ එනවා කියන්නේ. තව මොන කතාද මේවා ගැන. 🤮🤮

  • @cynefin0_0
    @cynefin0_0 ปีที่แล้ว +55

    හැමොම එකිනෙකාට බනින්නෙ නැතුව තම තමන් ස්වයං විනයක් ඇති කරගෙන එ තැන ඉන්න පුරුදු වෙන්න ❤️

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +44

    පොකුණ වටේට ආරක්ෂක වැටක් යොදනවා නම් අඩුම අවුරුදු 20ක් 30ක් වත් රැකේවි..☝️😒 අපරාධයක් වෙන්නේ මෙහෙම තැන් ලෝකෙටම තියෙන්නෙත් 46 වගේ කුඩා ප්‍රමාණයක්..සමහර තැන් වලට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ඔහොම යන්න දෙන්නෙත් නෑ..🤔 මේවා පුද්ගලික ස්ථාන නෙවෙයිනේ අනාගත ලෝක උරුමයන්..💪❤️❤️

  • @niluayagamage6400
    @niluayagamage6400 ปีที่แล้ว +38

    නාන්න ගාත්තාට පස්සේ ඔක නිල්දිය පොකුන නෙවෙයි කලුදිය පොකුන වෙයි.

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +42

    මට හෙනම දුකක් දැනුන ...මෙච්චර සෙනගක් යන එකට..කයි වගේ එතනත්..😌😌😌😌

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว +29

    මේවා රහසේම තියෙන්න ඕනෙ දේවල්.අවශ්‍යම කෙනෙක් කැමතිනම් පමණක් යනව නම් හොඳයි.ඕනවට වැඩිය ප්‍රසිද්ධ කරනන හොඳ නෑ.
    මේකෙ නාන එක නම් මහ ජරාම වැඩක්

  • @supunsameera2525
    @supunsameera2525 ปีที่แล้ว +50

    උන්ට මොන අයිතියක්ද ගානක් වෙන් කරලා ඕක විකුණන් කන්න... බැහැලා නානවා කියන්නෙම පොකුණ ඉවරයි 😅

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว +5

      aniwaryen,,, meka baladdi matath hithuna... kauruwath kohomada ehema tamange deyak wage ehema mudalak aya karanneh,,,,,

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 ปีที่แล้ว +3

      පරයො බැහැල නානකොට එපා කියන්න එකෙක් නැතිහැටි😡

    • @supunsameera2525
      @supunsameera2525 ปีที่แล้ว

      @@sararanaweera9063 එකනේ

    • @user-bt5gk8qf6x
      @user-bt5gk8qf6x ปีที่แล้ว

      මොලේ තියෙන්නේ පුපේද😂😂

  • @amilagayan5287
    @amilagayan5287 ปีที่แล้ว +68

    සොබා ධර්මයට හානියක් නොවන ආකාරයට මෙවැනි ස්ථාන හඳුනාගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීම බලධාරීන්ගේ වගකීමක්

  • @ranirajawasan8931
    @ranirajawasan8931 ปีที่แล้ว +10

    අපෙ රටේ මිනිස්සුන්ට මේවගේ සම්පත් වල වටිනාකම දැනෙයි නම් හදවත් තුලට ඒ ගැන සතුටු වෙමි ❤️ ආදරෙයි ලක්මෑණියනි 🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +16

    මෙිවා ලංකාවට විදේශිය විනිමය උනන උල්පත් එම නිසා මාධ්‍යයෙන් දෙන ප්‍රචාරයක් ලබාදීම අගය කරන අතරම ලංකාවෙි ඉන්න සක්කිලි ජනතාව ගෙන් බෙිරා ගන්න
    ජාතික නාලීකාවට
    ස්තූතියි
    🙏🙏🙏🙏✍️✍️✍️✍️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +15

    ලොකෙ තියන භයානකම සංචාරක ස්ථාන අතරින් 6 හො 5 මෙම ස්තානය.

  • @nethufernando462
    @nethufernando462 ปีที่แล้ว +43

    Tv Derane ගිය කිදුරු කුමරියෝ මතක් උනා මටනම්...🧜😁

  • @danumusix913
    @danumusix913 ปีที่แล้ว +31

    ඕවා අපේ එවුන්ට පෙන්නන්න එපා, දන්නවානෙ අපේ උන්ගෙ හැටි

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว +5

    මේක ඉස්සල්ලම මද්‍ය ආවරණයක් කලේ ගයාන් සඳකැලුම් මහතා සමඟ ITN වෙනස කණ්ඩායම,ඊට පස්සෙ රූපවාහිනීයේ සොබාධාරා කණ්ඩායම ඒව ගේ විශේෂ අවසරයකින් විශේෂ ස‍ංචාරකයින්ට විතරක් යන්න පුලුවන් විදියට අධි ආරක්ෂිත ස්ථානයක් කරන්න ඕනෙ.
    ලංකාවේ මේ නීතිය දැඩි ස්වාභාව රක්ෂිතවල ක්‍රියාත්මක වෙනව.
    නැත්නම් මේව ආරක්ෂා කරන්න බෑ

    • @jacintharegis4834
      @jacintharegis4834 ปีที่แล้ว

      Please protect these natural resources don't allow people to bathe here.

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +6

    This is a great place to visit. Good to see that people recognize it and make it a tourist friendly destination.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +23

    ඉතනත් ඉවරයි ..

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +27

    එකාත් ඉවරයි දැන් 🙏😔

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි. යූරෝ පයේ. සංචාරක කර්මාන්තයෙන් ගොඩක් මූදල් උපයන... ස්වභාවික සම්පතක්. මෙය ආරක්ෂා කරගන. දියුණු කරගන්න. හොදම සංචාරකයන් ගේ ආකර්ෂණය දිනා ගන්නා දෙයක්. . මිලක් නියම නොලද පරිසර ආරක්ෂාව ඇතිව කරගන යන්න. තෙරුවන් සරණයි.

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +11

    අපි හැමෝම එකතුවෙලා මේක රැක ගමු

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +9

    ඉල්ලිම් අවශ්‍ය නෑ .... ඔය ගන්න මුදල් .... බඩ තඩි මාමලා ට නොදී ඇති තරම් ආරක්ෂකයෝ දාපියවු ඉටි කොළ අල්ලන්න ..... කිමිදුම් කරුවන් සමඟ .... ඒත් එක්කම ඔච්චර පිරිසක් එකවර ඇතුළු කරලා ප්‍රශ්නය ක් වුනොත් කොහොමද ගොඩගන්නේ ....? ඕවා පෙන්නන්නේ නැතිව තිබිලා වැඩක්ම නෑ .... ඒ නිසා හානි නොකර තමන්ගේ උරුමය විඳගන්න දෙන එක හොඳයි .... බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +2

      ඕකේ වැසිකිළි පහසුකම් නැති නිසා බහින්න දෙන්න එපා .... අනිවාර්යයෙන්ම චූ කරනවා .... විශේෂයෙන්ම ගෑණු .... බුදුසරණයි ....!

  • @sarang9318
    @sarang9318 ปีที่แล้ว +8

    හරි.... එතනත් ඉවරයි 😑🤌🏻

  • @sajithafernando2578
    @sajithafernando2578 ปีที่แล้ว +8

    බලන්න ආවාට කමක් නැහැ නාන්න දෙන්න එපා

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +4

    බැහැලා නාගත්තා කියලා තමන්ගේ ඇතුලේ තියෙන ප‍ර ගති හේදේන්නේ නෑ නිල් දිය පොකුණ කැත වෙනවා මිසක්.

  • @NextMindTV
    @NextMindTV ปีที่แล้ว +3

    අපේ මිනිසුන්ට අගයක් නෑ... මේ රත්තරං මවුබිම පණවගේ රකින්න ඕන කියන හැඟීම තියෙන්නේ අතලොස්සකට විතර...

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +10

    සුපිරියක් තමා මේ බලන දෙවන video එක සුපිරියක් තමා යන්න ඔනේ දවසක 💛✌️👑🇱🇰🙏❤️

    • @cloudysky897
      @cloudysky897 ปีที่แล้ว +1

      Yanna nemeyi ooka parissam karanna

  • @yhemalatha8325
    @yhemalatha8325 ปีที่แล้ว +1

    Ammoo ekana aththa thamai okath haravida danna ne nidan soyanna atharamata apee rate inne kamba horune

  • @binovintharuk7324
    @binovintharuk7324 ปีที่แล้ว +33

    අපෝ දැන් එතනත් නාස්ති කරයී

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනාකමක් athi tanak ආරක්ෂා කිරීම අපේ යුතුකමක්

  • @KavindiKaveesha72
    @KavindiKaveesha72 ปีที่แล้ว

    Harima sathutui me thama mehema hangila thiyena eka eliyaka thibunanam mekath vinasai

  • @padmivlogs7800
    @padmivlogs7800 ปีที่แล้ว

    Harima lassana watina thanak❤

  • @deminigamage9438
    @deminigamage9438 ปีที่แล้ว +5

    මේ මොන අපරාදයක්ද..😢 මේ වැඩේ දැන්ම නතර වුණොත් හොඳයි. නැත්නන් සිරීපාදෙට වෙච්ච දේ මෙතනටත් වෙයි. අවුරුදු දහස් ගාණක් තිස්සේ මේවා රැකිලා තිබුණේ මිනිස්සු කියන ජරා සත්ත්ව කොට්ඨාසයට ඒ තැන් වලට පය තියන්න බැරි වෙච්ච හින්දා. ලෝකෙන් හැංගිලා නොයිඳුල් විදිහට තියෙන්න ඕන තැනක මිනිස්සු ගිහින් කුණු හෝදල නාන්න පටන් අරන්.

  • @Nethula_L
    @Nethula_L ปีที่แล้ว +11

    නාපුවාම ඒවා ඉවරයිනෙ😕

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +16

    නාන්න දෙන්න එපා 😂

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම .

  • @comcwil7520
    @comcwil7520 ปีที่แล้ว

    Mewagema Lebanon walath tiyanawa mara lassanai

  • @ireshasenavirathna5776
    @ireshasenavirathna5776 ปีที่แล้ว

    Apith giya.unbelievable place

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +14

    සුපිරියක් තමා යන්න ඔනේ දවසක 💛✌

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +8

    ඒකත් ඉවරයි එහෙනම්..ඕක 2015 දි වගේ මුලදි ප්‍රසිද්ධ වුනේ..එතනත් විනාශ කරපල්ලා..ඔතන ලොකු කතාවක් තියෙනව.සමහරවිට පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් කියලා නම් කරන්නත් ඉඩ තියෙනවා ඇත්තටම ඓතිහාසික ස්ථාන රකින්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා දෙයක් තියෙනවනම්..

    • @user-qg6fd7xx9t
      @user-qg6fd7xx9t 27 วันที่ผ่านมา

      ඔව් මෙතන ලොකු කතාවක් තියෙනව. මේක රාවණ හදපු එකක්❤

  • @lakshanking8981
    @lakshanking8981 ปีที่แล้ว

    Nice

  • @shortscape-og5fp
    @shortscape-og5fp ปีที่แล้ว

    ජය වේවා ...❤️👍

  • @rajapakshamadushani2740
    @rajapakshamadushani2740 ปีที่แล้ว

    Ammooo ou awadanama marama widihata. Apith giya oka balanna. 😥😥 eth awasane wathur tika dakiddi asa hithenw 🤗

  • @watvijayanthi5522
    @watvijayanthi5522 ปีที่แล้ว +2

    Ekath kanna hadanne ganui minissui nildiya pokunata bassala ekko balanna vitarak denna one ekath kanawa

  • @rathnayakavikrama6836
    @rathnayakavikrama6836 ปีที่แล้ว

    sthripura kande thamai e guhawa thiyenne

  • @tribelife7650
    @tribelife7650 ปีที่แล้ว

    Kohomada light dala alankara karala gaththanam sancharaka viyaparayata visala rukulakk neda

  • @asithaasitha2533
    @asithaasitha2533 ปีที่แล้ว +5

    හෙන ගහනව මේ වගේ දෙයකින් හම්බ කරන් කන එකට . මේව සොබාදහම විසින් නිර්මාණය වෙච්ච දේවල් . ඇයි මේවට සල්ලි අය කරන්නෙ . එක් අයෙකු සදහා 2000ක් 😂20දෙනෙක් එකතු වෙලා යන අය කරේ තියාගෙන යන්නෙ නෑනෙ . මග පෙන්වන්න එක්කෙනෙක් ඇති . මේ වගේ වැඩ කරල මිනිස්සු ගසා කන්න එපා .

    • @SL90DutuNodutu
      @SL90DutuNodutu ปีที่แล้ว

      kattiya wadi wenakota gana aduwnawa bro..... 500Rswenakan

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว

    Sobadhamath akka sellan apa.namen walakinna.

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +1

    පරිස්සමින් රැක ගන්න අපිට කියලා තියෙන්නේ ලොකුම වටිනාකම අපේ දේශගුණය සහ ස්වභාවික සම්පත් විතරයි... ආර්ථිකය අන්තිමයි , මිනිස්සුන්ගේ ආකල්ම ඉදන් හැමදේම අන්තිමයි , විශාල බුද්ධි ගලනවයක් සිද්ධ වෙනවා... මේ රට තරන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් වෙන කිසි රටක නැහැ.... අපි රැක ගන්න ඔනි අපේ සම්පත් එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය විසින් අපිට දඩුවම් ලැබෙනවා... දැනටමත් සුළු මට්ටමින් එය වෙමින් පවතින්නේ... ඉතින් පරිසරය රැක ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා ❤️

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว

    ❤🗻❤

  • @jessicarodrigo3649
    @jessicarodrigo3649 ปีที่แล้ว

    It shouldn’t be given to the public to bath or use it improper these places should be taken care in good hands

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว

    ekath iwara wena thenak me.......

  • @erandadeshan1215
    @erandadeshan1215 ปีที่แล้ว +1

    🔥❤👍🤗

  • @slgamer1775
    @slgamer1775 ปีที่แล้ว +2

    Ape rate minissu ganga walatath kunu damme naththam me wage thama

  • @djgfhd
    @djgfhd ปีที่แล้ว +8

    ඇයි ඕක දැම්මේ තව ටික දවසකින් ඕකත් ඉවරයි

  • @nawodasathsarani3417
    @nawodasathsarani3417 ปีที่แล้ว +1

    අපි ගියා. ජීවිතේ දැකපු හොඳම අත්දැකීමක්

  • @gayanifernando9540
    @gayanifernando9540 ปีที่แล้ว

    Mamath giya me lagadi harima sathutu gamanak

  • @hemadamayanthi920
    @hemadamayanthi920 ปีที่แล้ว +1

    Make a rule don't touch water and not swimming.

  • @covalentbonds1234
    @covalentbonds1234 ปีที่แล้ว

    Iwrai ethnath

  • @milansuranga3473
    @milansuranga3473 ปีที่แล้ว

    Nanna danna apa

  • @chathiraranajitha7610
    @chathiraranajitha7610 ปีที่แล้ว

    Dan ithin okata mas kana malu tikakwath dapan

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว +3

    නිල් දිය පොකුණ බොම්ක දිය පොකුණ කරල එයි අපේ පම්කිය්ලා 😂

  • @dushanchamara2676
    @dushanchamara2676 2 หลายเดือนก่อน

    Man man parthana karana anith thiyana kisima deyak asa nogewa kiyala

  • @user-eq4sy4jd5y
    @user-eq4sy4jd5y 2 หลายเดือนก่อน

    Can take manjumal boys 2 movie

  • @chandanisamarweera3527
    @chandanisamarweera3527 ปีที่แล้ว +2

    Don’t Sweming🏊‍♀️🏊🏻‍♂️

  • @chanisooriyampola
    @chanisooriyampola ปีที่แล้ว +3

    Me urymeyath iwerai,ape minissu giyoth iwerai

  • @somethingdifferent8689
    @somethingdifferent8689 ปีที่แล้ว

    ඉවරයි

  • @sureshsandaruwan8218
    @sureshsandaruwan8218 ปีที่แล้ว +2

    Ekth ඉවරයි

  • @sumnayaesha4417
    @sumnayaesha4417 ปีที่แล้ว

    Ane naanna denne nathuwa balanna witharak denawa nam ethana godak lassanata tiyei neda? Mage rata mona tharam lassanada..

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 ปีที่แล้ว +1

    me wage than diunu karala ganna සංචාරක inta balanna🙏🙏🙏🙏

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +3

    වෙන Channel එකකින් පෙන්නුවනම් මේ වෙද්දිත් විනාශ කරලා මේ තැන. System change කරන අය.🙂💔

  • @user-ck7nq1vt3e
    @user-ck7nq1vt3e ปีที่แล้ว

    ඒකත් ඉවරයි!

  • @rathnayakavikrama6836
    @rathnayakavikrama6836 ปีที่แล้ว

    Api lunawatte

  • @marcaslane230
    @marcaslane230 ปีที่แล้ว

    Na lankawe newei indiyawe karnataka pranthe raamage ge pitipasse .gon topic.

  • @RashmikaRN2003
    @RashmikaRN2003 ปีที่แล้ว +1

    කොච්චර නීති දැම්මත් ලංකාවේ මිනිස්සුත් එක්ක ඕව ආරක්ෂා කරගන්න අමාරුයි 😒 අපරාදේ සොබාදහමේ මනරම් දායාද 😥
    හැමෝම ඒකෙ වටිනාකම ගැන හිතලා බැලුවොත් හොදයි 🥺
    අපේ දේ රැකගමු 😌🏞️🍃

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว

    adasita nildiua pokunata mage shookaya.badulle bere pokuna nowewa.

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu ปีที่แล้ว +1

    දැන් ඉතින් එතනත් ඉවරයි🥲නිල් දිය පොකුණ මඩ දිය පොකුණක් කරල එයි අපේ උන්

  • @user-dc7sb6og2u
    @user-dc7sb6og2u 9 หลายเดือนก่อน

    ඹක බලන්න යන්න එපා,,,❤❤❤

  • @itsKM911
    @itsKM911 ปีที่แล้ว +9

    එතනිනුත් හම්බ කරන්න පටන් අරන්

    • @sadunshamal8921
      @sadunshamal8921 ปีที่แล้ว +3

      හැමදේම නිකන් දිපු නිසා තමා ගොඩක් අයට කෙලවිලා තියෙන්නෙ....😎

    • @cosmicvoyagers8893
      @cosmicvoyagers8893 ปีที่แล้ว

      ai dukaida 😂

  • @DKR826
    @DKR826 ปีที่แล้ว +6

    ඕකේ ඇතුලෙ බඩු ගහන්ඩ හදයි දැන්, මුසල හැත්තක් ඉන්නේ අපේ රටේ.ඔව්වා ආරක්ශා කරන්ඩ ඕනේ.

  • @sujeewasamanmali3436
    @sujeewasamanmali3436 ปีที่แล้ว +3

    ගියත් කමක්නැ එයසූරකීන්න

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +3

    එතනත් ඉවරයි

  • @sameeradulanjana6367
    @sameeradulanjana6367 ปีที่แล้ว +3

    ඔහොම නෑවොත් මරැවට තියේවි😓😓😓

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว +1

    බලන්න විතරක් දුන්නට කමක් නෑ නාන්න ඕනෙත් නෑ....ජල මූලාශ්‍රය විනාශ වෙලා යයි.

  • @pthemiya6432
    @pthemiya6432 ปีที่แล้ว

    Oke nanna denawada

  • @sirisiri6404
    @sirisiri6404 ปีที่แล้ว

    Lankawea aeyeatta hoping kiyalla hariiyannea naha .iettamat siuemm kamarra paddatiyeakk savi karaa. Wearaddi karanaa aeyeatta daduwem diyauttui

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +16

    ඔතන නාන්න එපා

  • @kavindujayasekara4663
    @kavindujayasekara4663 ปีที่แล้ว +1

    ජිවිත පරිස්සම ට එක්කන් යන්න පිරිසක් ඉන්න එක හොදයි ,හැබැයි ඉතින් එච්චර ලොකු මුදලක් අය කරන එක වැරදි

  • @janithdananjaya6790
    @janithdananjaya6790 ปีที่แล้ว +1

    Lokaye bayanakama isthana 10 atharin ekak

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +2

    එතනත් ඉවරයි 😂😂

  • @blackboysnn8610
    @blackboysnn8610 ปีที่แล้ว

    ඔක නිතරම යන්න ගියාම කඩාවැටෙනව සුවර්

  • @deminigamage9438
    @deminigamage9438 ปีที่แล้ว +2

    ගම්වැසියන් වුනා කියලා සල්ලි වලට මෙහෙම වැඩක් කරන්න එයාලාට තියන අයිතිය මොකක්ද? ඉක්මනින්ම වගකිවයුතු පාර්ශ්වයක් මැදිහත් වෙලා මෙතනට මිනිස්සු යන එක නතර කරන්න.

    • @lonelyheart2650
      @lonelyheart2650 ปีที่แล้ว

      Gamwasiyo wikunan kanna hadana ekath waradi kiyamuko(eyalage guiding nathuwa yanna one ayata eyalata gewanne nathuwa yanna puluwan wenna one)
      Niwaradi rajaye aayathanayak yatathe sidda wenawa nm hari(sigiriya, hortan thanna wage)
      Nanna wage apirisidu karana wadath karanna denna hoda na katath
      Jara karanna dennath hoda na. (Ape un ma thamai habai jara karanne)
      (Mata one thanaka kiyanna puluwan mama toffee kolayak wath, murukku packet 1k kaduwama wisi karana chuti pilithin kalla wath, kawadawath maga dala gihillath na. Yanneth na. Kohe gihin aawath issallama karanne bag eke kunu ekathu karana pocket eke thiyana ekathu una kunu tika dustbin dana eka)
      Yanna one minissunta yanna denna epa kiyana eka nm hari na neda?
      Matath aasai yanna
      Mewa lankawe dewalne. Api balanne nathuwa kawru balannada?
      Hariyata yanna kramayak hadanawa wenuwata, yanna denna epa kiyana eka nm harima waradi
      Kohomath video 1 balanakota mathath issallama hithune ane aparade ethanath winasai kiyala nm thamai. Eth...

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 ปีที่แล้ว

    vikunana barida

  • @dushanchamara2676
    @dushanchamara2676 2 หลายเดือนก่อน

    Ubala hithan inne owa thiyenne ona ona vidiyata nathiyanawai kiyala mun hithan me sobadahama owatath eka da ritan denne

  • @NextMindTV
    @NextMindTV ปีที่แล้ว +1

    ඕකෙ නාන්න දෙන්න එපා... ඕනනම් තිබහට වතුර බොන්න විතරක් ඉඩ දෙන්න... ඒව බොන්න සුදුසුනම්...

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 10 หลายเดือนก่อน

    😂😂 Ekath Tika Dawasai. Vinasa Karala danawa 😂😂

  • @Laiya
    @Laiya ปีที่แล้ว +1

    ජනාධිපතිතුමා :- අපිට බැරිවෙයිද මේක විකුණන්න 😶

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 ปีที่แล้ว +1

    Okath vinasa karanne nethuwa pirisidu bawa uparimayen rakapalla.🙏

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว +1

    තමන්ගේ රටේ sobwa ධර්මය තමන්ට vedeme aytiya tebenawa එහෙත් ඒවා venasa novena විදිහට එහෙත් සමහර veta ටික දවසක් yanaveta oke etule හිස් අරක්කු බෝතල් beyar බෝතල් සිගරැට් කොට එහෙමත් දකින්න ලැබෙයි

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว +1

      sira katghawa.... oya game unma reta oka asse boi party dai... danmama oka nathara kara nam hari

  • @animalkingdom7282
    @animalkingdom7282 ปีที่แล้ว +4

    ඔතන විනාශ කරන්න නම් එපා

  • @lalanthamalinga7542
    @lalanthamalinga7542 ปีที่แล้ว

    1500 ටිකට් එක

  • @kavindu4844
    @kavindu4844 ปีที่แล้ว +1

    Apo dan ekatath kelinawa aniwa oka balanna yana eka seema karanam hri

    • @kavindu4844
      @kavindu4844 ปีที่แล้ว

      @shani ohoma thibba ninda thama nila diya pokuna kiyala anama danna hari oka ithuru une pagooo..,,

  • @nakotm7211
    @nakotm7211 ปีที่แล้ว

    අයියෝ රාවනා😂😂🤣