කළුදිය පොකුණ Kaludiya pond අනුරාධපුරය 20 කොටස Anuradapura Episode 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2022
  • #kaludiya_pond #කළුදිය_පොකුණ #මිහින්තලේ
    මේ දිගහැරෙන්නේ දින හතරක් පුරාවට අනුරාධපුරයේ අප සිදුකල සංචාරයයි. අප එහිදී අටමස්ථාන ඇතුළුව නොයෙක් ස්ථාන දැකබලා ගත්තෙමු. ඒවායේ ඉතිහාසය සොයා බැලුවෙමු. ඒ සියළු කරුණු මෙම වීඩියෝ මාලාවේ ඇතුලත් කර ඇත.
    අපේ රටේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔබට මෙම වීඩියෝ වැදගත් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු. වීඩියෝ කොටස් සියල්ලම අවධානයෙන් නරඹන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.
    This is the unfolding of our visit to Anuradhapura for four days. We saw many places including Atamasthan. We looked into their history. All those facts are included in this video series. We believe that these videos are important for those of you who are interested in the history of our country. We kindly request you to watch all the video parts carefully.
    Face Book - / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp - 071 8888003

ความคิดเห็น • 133

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +7

    මිහින්තලය ගැන දෙවන කොටස 👇
    th-cam.com/video/O-G5z0DXMDM/w-d-xo.html

  • @templewahamalgollewa8968
    @templewahamalgollewa8968 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි ඇත් රූප හතරක් තැන්පත් හතරක් තැන්පත් කර තිබෙනවා ඒ වගේම මැද බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තියනවා හතර මුල්ලේ ඇත් රූප හතරක් තිබෙන්නේ ඒ ඇතුන් සහ බුදුගුණ වහන්සේ මගින් සංකේතවත් කර තිබෙන්නේ බෞද්ධයන් ගේ අනන්‍යතාවය සංකේතවත් කිරීමක් වශයෙන් කෝනාගම බුදුරජාණන් වහන්සේගේ ආරම්භයේ පිලිමයක් මෙම තැන සිදු තැන්පත් කිරීම සිදු කර තිබෙනවා කියන කාරණය හෝ රාවණා රජු විසින් මෙම පොකුණ ඉදි කිරීමෙන් පසුවඔහුගේ මං මාර්ග වල ගමන් මාර්ගයක් සංකේතවත් කිරීමේ සලකුණක් වශයෙන් මෙම බුදුපිළිම බුදු පිළිම වහන්සේ සහ මෙම ඇත් රූප තැන්පත් කරන ලද බව තමයි රාවණා ජනප්‍රවාදයන් තුළදී තුළදී ප්‍රකාශ වන්නේ මෙම ඇත් රූප හතර සහ ආරම්භය බුදු පිළිමය පිළිමය තැන්පත් කිරීම සහ නිර්මාණය කිරීම සිදුකර තිබෙන්නේ රාවණා රජුගේ විස්වකර්ම කියන සෙන්පතියා විසින් කියන බව බවයිමව බවයි විශ්වාස කෙරෙන්නේ එසේම මහා හා මහා භාරතය හා රාවණා යන සංස්කෘතික වේද ග්‍රන්ථයන් වල දී මේ බව සදහන් වෙනවා උඹත් ඒ පිළිබඳව තවත් කරුණු සොයා මේ පිළිබඳව වාර්තා කරන ලෙස ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා තෙරුවන් සරණයි.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      ඊයෙ ඔබ වහන්සේගෙන් ඇහුවෙ ඒකයි. මේ විස්තර හම්බ උනේ නෑනෙ. දැන් කමක් නෑ. කමෙන්ට් බලන කෙනෙක්ට මේ විස්තරයත් වැදගත් වෙයි.

    • @samanthiperera7863
      @samanthiperera7863 ปีที่แล้ว +2

      ❤️

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +10

      රාවණා රජුන්ගෙ මාමණ්ඩිය වන මයදානවයන් ( විශ්මකර්ම ) බොහෝ දේ නිර්මානය කරන්න ඇති .. සීගිරිය ...එතුමාගෙ නිර්මානයක් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා . තරු දොරටුව අදටත් රහසක් . අපේ පුරා විද්‍යා ආයතන නිදා සිටිද්දී ඉන්දියාවෙන් අපේ රටට ඇවිත් රාවණා ඉතිහාසය හොයනව වරක් ලන්කාවේ ගවේශනය කර රාවණා දේහය සොයා ගත්තා කියල ඉන්දියානු ප්‍රවුර්ති වල කිව්වා . සුද්දා අපේ කැලේ පීරමින් බොහෝ දේ සොයනව අපේ හරක් 2500 යි විජය ආවා කියලයි රැවටෙමින් නිදා ගන්නවා . බුදු සරණයි .

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน +3

      බුදු අම්මෝ මෙහෙම බොරු තොගයක්. බුදු හාමුදුරුවන් ජීවත් වුනු කාලයේ කොහෙද රාවණයෙක් හිටියෙ ? හින්දු දේව ඇදහිලි පන්සල් අස්සෙ රිංගුවෙ පොලොන්නරු යුගයෙ ඉදන්. අනුරාධපුර යුගයෙ අපේ සිංහලයො හින්දු මිත්‍යාව පස්සෙ ගියෙ නෑ.අනුරාධපුර හින්දු කෝවිල් නැත්තෙ ඒකයි. පොලොන්නරු යුගයේ ඉදන් ඉන්දියානු ආක්‍රමණිකයන් බුදු දහම හින්දු ආගමේ වහලෙක් කළා
      . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේම පුරාවිද්‍යාව පිලිබද මහාචාර්යවරු කොයි තරම් හේතු සහිතව පැහැදිලි කරලා තියෙනවද රාමායණය මිත්‍යාවක් කියලා? එහෙම කියලත් හින්දු මිත්‍යාවන් පස්සෙ යන නිවට මෝඩ අමන රැල අපේ ඉතිහාසය ජාත්‍යන්තර විහිළුවක් කරන එකයි මේ කරන්නෙ .😥

    • @NiluAyagama
      @NiluAyagama 7 หลายเดือนก่อน +1

      ​@@kalanaviraj7540මෙහි සදහන් වන්නෙ ගෞතම බුදුන් වහන්සේ ගැන නොව කෝණාගම බුදුරජාණන් වහන්සේගේ ගැනයි

  • @user-rawana
    @user-rawana หลายเดือนก่อน +4

    අපේ කාලකන්නි ඔිව හොයන්නැ නිදානයක් තියනවා කිව්වනම් ඔය පොකුනට බහිනවා .අපේ ඉතිහාසය ඉක්මනින් මතුවේවා.❤❤

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +6

    මේ තමයි චුල්ලසුභද්‍රාව කළ කාලකාරාමය

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +7

    කොහොමද අපේ ගම.මමත් ඔය කිට්ටුවමයි.ආඩම්බරයි අ⁣පේ පුරාණ සිංහල ගැම්ම

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +7

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු පින් බිමේ, pauranika natabun දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!!

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Gna770
    @Gna770 29 วันที่ผ่านมา +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +1

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹🌷🌹🌷🌹🙏🙏🙏

  • @DanushkaWarnakulasuriya-bv2tt
    @DanushkaWarnakulasuriya-bv2tt 5 วันที่ผ่านมา

    එකම ප්‍රශ්නෙ අපේම උන් අපේ ඉතිහාසය යටගහන එක බල පෙරේතකමට

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +20

    අපේ ඉතිහාසය හොයන්න අපේ රට කරන කාලකන්නින්ට උවමනාවක් නෑ. අපි අබිමානවත් ජාතියක්. මුළු ලෝකෙන්ම ඉහලින් හිටපු ජාතියක්. අපිට දුකයි අපි ගැන. අපේ ඉතිහාසය හන්ගල, අපිව නිවට ජාතියක් කරවල.අපේ පැරනි පොත පත සුද්දො පිටරටවලට අරන් ගිහින්. ඒ දේවල් අපිට ආපහු ගෙන්න ගන්න කාල්කන්නි පාලකයන් ට උවමනාවක් නෑ. යලි අපේ දෙරණ මත රාවණා පහල වේවා!!!!!

  • @monikananayakkara3887
    @monikananayakkara3887 ปีที่แล้ว +6

    මේ තරම් උත්කෘෂ්ට නිර්මාණ කලාවක් තිබුණ අපි අද ලෝකෙටම අතපානවා.මොන තරම් ලැජ්ජාවක්ද?

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 ปีที่แล้ว +2

    බුදු සරණයි බෝහොම පිං 🙏

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว +1

    මෙවැනි තොරතුරු දුන් ඔබ ට ස්තුතියි.

  • @surajnayanajith4577
    @surajnayanajith4577 หลายเดือนก่อน +1

    Kalabuddhirakkhitha hamudurowo maha rahathan wahanse namak🙏

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +1

    හරිම වටින පැහැදිලි කිරීමක්..වටිනා හැම දසුනක්ම වගේ තිබුනා.. ඉදිරියටත් මෙලෙස අපේ උරුමය ගෙනඑන්න.. තෙරුවන් සරනයි..

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි

  • @imaluvin
    @imaluvin ปีที่แล้ว +1

    Good explanation

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +1

    Very important video, thanks a lot

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි

    • @chamindakumara8633
      @chamindakumara8633 ปีที่แล้ว

      Kala rakkitha hamuduruwo kaludiya Polina laga kalu thibiri gaha yata kaluwara poya dinaka Kalu menikata kalakalama suththraya kiwwe

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +2

    හෙල අභිමානය 🙏

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว

    Superb Video. Stay Safe Brother ❤️

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +4

    කාල බුද්ධරක්ඛිත හාමුදුරුනමක් නොව මහ රහතන්වහන්සේ නමක් කියලයි මම අසා තියෙන්නෙ . අනර්ඝයි ඔබේ වීඩියෝ එක.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ඇත්තද? මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තූතියි

  • @sadeepamalshan2648
    @sadeepamalshan2648 ปีที่แล้ว +3

    කලුදිය පොකුණ ආශ්‍රිත ප්‍රදේශය ගැන වැදගත් තොරතුරු දැනගැනීමට ලැබුනා.

  • @lilamanifernando8201
    @lilamanifernando8201 หลายเดือนก่อน

    Suberb vidio 👍

  • @amilarandunu2385
    @amilarandunu2385 8 วันที่ผ่านมา

    ලස්සන වීඩියෝ එකක් ❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 26 วันที่ผ่านมา

    Me pokunath ape un essada niidahan ganna ane ahenam aththunta budusaranai

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත්

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +1

    මේදේවල් පෙන්නනවට බොහොම පින්

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @savinusubashana3736
    @savinusubashana3736 ปีที่แล้ว

    excellent

  • @theoryproduction3524
    @theoryproduction3524 ปีที่แล้ว

    👍👍👍❤

  • @KumaraLankadewa
    @KumaraLankadewa 3 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Ishara_Pubudu
    @Ishara_Pubudu ปีที่แล้ว +1

    ඇත්තටම මේ ද්වල් දැනන් හිටියේ නැ.ගොඩක් වටින වීඩියො එකක් ❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 26 วันที่ผ่านมา

    Mewa dakina Kota kohomada boru wenne ape Pura Horu rattharan walata nam wededenna athi

  • @kapilabandara2272
    @kapilabandara2272 ปีที่แล้ว

    Thanks

  • @kawikawi6227
    @kawikawi6227 26 วันที่ผ่านมา

    🙏🙏🙏❤️

  • @dinukanimesh9085
    @dinukanimesh9085 หลายเดือนก่อน

    Patta lassanai yakoo.........e kaleee kohoma thiyenne athda...

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 ปีที่แล้ว

    🙏🌻🌺🌼

  • @jinendarisaram1838
    @jinendarisaram1838 26 วันที่ผ่านมา

    Ane mewa aththa borunowi mewa ape muthun mittho kiyanawa

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว

    ස්තුතියි

  • @sanjiuk2663
    @sanjiuk2663 ปีที่แล้ว

    🌷🌷🌷

  • @sheham
    @sheham ปีที่แล้ว +3

    I have visited there about 10 years ago. Some strange things happened... i felt someone walking behind me, but physically there was no one. Sends goosebumps on the skin. Then there were few dogs that folowed in the beginning but stopped half way... No explanation. Very spooky.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      Amazing

    • @jdtravel178
      @jdtravel178 ปีที่แล้ว

      Come again for visit Sri Lanka 💓 Stay Safe

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j หลายเดือนก่อน

    ❤👍

  • @isininiroda5924
    @isininiroda5924 10 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @sampathgamage3644
    @sampathgamage3644 ปีที่แล้ว

    Godak pin machan ape jathiya agama gana hara awussala ape anagatha paramparawata mewa ye athi watinakama ape kama kiya danawada 💯💯💯✔️✔️✔️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰✔️✔️✔️💯💯💯🇱🇰🇱🇰🇱🇰✔️✔️✔️💯💯✔️✔️🇱🇰

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️

    • @sampathgamage3644
      @sampathgamage3644 ปีที่แล้ว

      @@LassanaDerana ..api hamadama innawa oyala ekka good job proud of you

  • @Liyanagemadu-dx2ju
    @Liyanagemadu-dx2ju 26 วันที่ผ่านมา

    👍👍👍

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 ปีที่แล้ว +1

    කළුදිය පොකුණටත් මුං කෙලිනවා....රත්‍රං ඇත් රූප ගන්න......වැසි දියෙන් යැපෙන ප්‍රදේශයක ජල කළමනාකරණයට කදිම නිදසුනක්....

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว

    💯👍👍👍🌷🌷🌷

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +3

    සිරිපතුල් ගල උස ස්තානයක තබනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
    එම සිරිපතුල් ගල බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ සිරිපතුල් ගලක් විය හැකියි.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      මට ඒවා වෙනස් කරන්නට හැකියාවක් නෑනෙ.

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว +1

    Thwa me wage thorathuru genna

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +3

    මිහින්තලය ගැන පළමු කොටස 👇
    th-cam.com/video/5Uj0fHl7EPc/w-d-xo.html

  • @somamalewana1367
    @somamalewana1367 5 หลายเดือนก่อน +1

    අපේ.රට.ගැන.ආඩමිබරයි.තාක්සනය.කොයිතරමි.දියුනුද.එකල.

  • @giith
    @giith 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sisirakumara4465
    @sisirakumara4465 หลายเดือนก่อน

    කාලබුද්ධරක්ඛිත මහ රතන්වහන්සේ ගිහිකල කාලදේවල සෙනෙවිතුමන් කාලවර්ණ ෂරීරයක් හිමි ඉතාමත් ප්‍රව්ඩ සෙනෙවිතුමෙකි එතුමන්ගේ අවසන් සටන ජයගැනීමෙන් පසු ගිහිගෙයින් නික්ම කාලබුද්ධරඛිත නමින් පැවිදිවී කලුදියපොකුණ ආරන්‍ය සේනාසනයට පැමිණ එහි කලක් බවුන්වඩා ද්‍යානවඩා එක්තරා දිනක කලුදිය පොකුණ අසල කලුවර පෝය දිනක කාලඛාරාම සූත්‍රය දේසනාකොට අසානයේ මහාරත් භාවයට පත්වූබව කියැවේ.

    • @LassanaDerana
      @LassanaDerana  หลายเดือนก่อน +1

      වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐😃👏😇🇱🇰🙏

  • @dharshanaindika2328
    @dharshanaindika2328 ปีที่แล้ว +1

    Ai wideshikayo mewa gana paryeshana karanne...

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      කළුදිය පොකුණෙ නෙවෙයි. ඊට ආසන්න කැලෑවෙ. එක තැනක් තියෙනවා එතන ගුරුත්වාකර්ෂණ බලයේ වෙනසක් තියෙනවාලු. ඒ ගැන පරීක්ෂණ කරන්නෙ.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 หลายเดือนก่อน

    Videsika paryeshakayo spita horrn owa okkoma ayithi karaganee.

  • @thesearch9719
    @thesearch9719 ปีที่แล้ว

    Star gate there

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +7

    අපේ ඉතිහාසයේ 2500 එහා ඉතිහාසය කතා කරන්නෙ නැහැ . රාවණා ඉතිහාසයට කුඩම්මාගෙ සැලකිලි ඇයි ??.. ඒ ඉතිහාසයට බය ඇයි ??.. සුද්දා තරම් වැඩ්ඩො අපේ ගොඩ සුද්දන්ට ඉතින් වෙන කොයින්ද . හේතුව එදා ඉතා බුද්ධියෙන් නුවනින් ශක්තියෙන් නිරෝගි මිනිසුන් හිටියේ මේ මගේ රට ජාතිය කියන හැගීමක් තිබුනා . අද සුද්දා ගෙ කෑම කන සුද්දගෙ බෙහෙත් බොන සුද්දගෙ ඇඳුම් අඳින කම්මැලි ජාතියකට සුද්දා තමයි වැඩ්ඩා .

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 ปีที่แล้ว

      ඔබ නොදන්නවා වුනාට 2500කට එහා ඉතිහාසය ගැන පුරාවිද්‍යා ගවේෂකයන් අධ්‍යායනය කරනවා. රාජ් සෝමදේව මහතා එයින් කෙනෙක්. 10 වසර ඉතිහාසය පංති පොත කියවා නැද්ද? හැබැයි රාවනා ගැන නම් සඳහන් වෙන්නේ නෑ. මොකද රාවනා යුගයේ පුරාවිද්‍යා සාක්ෂි කිසිවක් හමුවී නැති නිසා. රවනා යුගය පිළිබඳව තියෙන්නෙ ජනශ්‍රැති පමණයි. රවනා ලෝලීන් තව තවත් කතා නිර්මාණය කරමින් වීඩියෝ හැදුවාට ඒවා ඉතිහාසයට එකතු වෙන්නේ නැහැ. සිගිරියේ රාවනාගේ මාළිගාවක් තියෙනවා කිව්ව්ට දොරටු තියෙනවා කිව්වට කවුරුවත් ඒවා දැකලා නැහැ. රාජ් සෝමදේව මහාචාර්ය තුමා සීගිරි ගල පරීක්ෂා කළා. ගලේ වතුර ගලා යාමට කැපූ කාණු මිස දොරටු හමුවුනේ නෑ. රාවනා ගැනත් දියසෙන් ගැනත් මිත්‍යා මත වපුරලා මෝඩයන් චූන් කෙරුවට, සුද්දන්ට සහ උගතුන්ට ගැරහුවට ඒවා ඉතිහාසයට එකතු කරන්න බැහැ.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      ඔබ හරි.

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +5

      @@sadeepamalshan2648 ඉතාම කනගාටුයි 10 වසර පන්ති පොත නෙවේ කුමන පන්තියක වත් ඇත්ත ඉතිහාසයක් සඳහන් වෙන්නෙ නැහැ ...අදත් ඉගෙන ගන්නෙ සුද්දා දීපු ඉතිහාසයයි ... දන්නෝ දනිති රාවනා ඉතිහාසය මිත්‍යාවක් කියන්න ඇති සාධක මොනවාද ..එම සෙල්ලිපි කියවූවේ මොන පුරා විද්‍යා ගවේශකයාද .... පුරා විද්‍යාවෙන් 2500 පෙර ඉතිහාසය ගවේශනය කරනවා නම් කුරුල්ලන්ගල ගවේශනය කරන්න බල පෑම් කරන්න සිදු උනේ ඇයි ...කැනීම් කරනවා ඒත් 2500 පෙර අපිට ඉතිහාසයක් තිබූ බවට කියන්න කැමති නැහැ ...ඉන්දියානුවන් අපේ රටේ රාවණා ඉතිහාසය හොයනවා ...අපේ අයට තාමත් එය මිත්‍යාවක් ...එකක් මතක තියා ගන්න අපේ රටේ ආක්‍රමන යුග තිබූ බවත් සහ අදත් කැනීම් නොකල ඉස්තාන විනාශ වන බවත් ...ඔබ නොදන්නවා උනාට ඉන්දියානුවන් රාවණා පුස්කොල පොත් පරිශීලනය කරනවා ...අපි කිසි දිනෙක මෙරටට ආපු නැති අර්ද සින්හයෙක් සින්හල ජාතියේ ආරම්බය කියා හිතාගෙන ඒ මිත්‍යාව නම් හිස් මුදුනින් පිලි ගන්නවා ... සීතා ලෙන් ...රාවනා ලෙන .. අපේ රටේ මොන පුරා විද්‍යා ආයතනයෙන්ද හෙව්වෙ ... අවිස්සාවෙල්ලෙ ඇති රාවනා පුරා වෘතයට අයත් සීතා ලෙන සහ ඒ නටබුන් කවුද අද වනතෙක් ගවේශනය කලේ කැනීම් කලේ ... වසර දහස් ගානක් පැරනි ඇට සැකිලි විදේශයට යැව්වා කෝ අද ඒවා කෝ පරීක්ශන වාර්තා ...සීගිරියේ ඇට සැකිලි සදහටම පස් යටටම ගියා .. වෙස්සගිරියේ කැනීම් නැහැ . සේරටම කලින් අපි ඉන්දියානුවෝ අපේ මුත්තා අර්ද සින්හයා රාවණා කියල කෙනෙක් හිටියේ නැහැ ඒත් සීතාට වඳිනවා හනුමාට වඳිනවා විබීශනට වඳිනවා ඒවා ඇත්ත රාවණා බොරු . පිලි ගන්න හොයන අය හොයනව එච්චරයි .

    • @kalanadilshan2125
      @kalanadilshan2125 ปีที่แล้ว +3

      ​ඔයාගෙ කතාව 100% හරි . මාත් පුළුවන්තරම් ගෙදර අයටයි දන්න හැමෝටමයි මට පුළුවන් උපරිමෙන් අපේ සත්‍ය ඉතිහාසය පෙන්වලා දෙන්න උත්සහ කරනවා

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +1

      @@kalanadilshan2125 ඉස්තුති ඔබට දරුවන්ට සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන්න ....

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    මට හිතා ගන්න බෑ atthamai මෙවා දකිද්දී අැස් වලට කඩුලු එනවා

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว

    It suppose to be hidden place Lassana Derana..it must be!!
    Well remember 👆🏻Architectural tech / high tech never should be at public open visit

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 ปีที่แล้ว

    ඔතනට ඇවිල්ල මොකද්දෝ පරීක්ෂණයක් කලා පිටරටින් .

  • @charithapriyankara1225
    @charithapriyankara1225 24 วันที่ผ่านมา

    ලොකේ උන් අද්‍යාත්මීකව හා බව්තීකව දියුනු වෙද්දි අපේ උන් තාම රට දියුනු කරන්න රාවනා එනකන් බලන් ඉන්නො

  • @jayashanthafernando7399
    @jayashanthafernando7399 ปีที่แล้ว

    / MINISSUNTA BORU KIYANNA EPPA ....
    / MEWA GOTHAPU KATHA ....

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ජනප්‍රවාද කියන එකේ තේරුම ඔයා දන්නෙ නැද්ද? පැහැදිලිවම කියල තියෙන්නෙ ජනප්‍රවාද කියලා.

    • @nawatime_titha
      @nawatime_titha 26 วันที่ผ่านมา

      ඔයත් මමත් මේ ගොතනවා මිත්‍රයා ...❤

  • @indikadesilva4857
    @indikadesilva4857 หลายเดือนก่อน

    thiyena deval gana miyanna epa. meva nidanhoru meva vinasha karavi

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    ඇ අනේ ඔහේ ඔයතරම් සිතලද?ගැහෙන්න තරම්.

  • @shanthadunukevila
    @shanthadunukevila 2 หลายเดือนก่อน +1

    Boru kiyyanna apa manssyo. Oka adi 25 wadiya gaburu neha. Amuthu dewal kisiwak methana wanneneha.Rawanamthyawak. Borukiyannaapa. Oya kiyana kiciwak othana neha. Arama sankernyak pamani. Mithya matha pathuranna apa.

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน +1

      ජනප්‍රවාද පමණයි කියලා තැනක කියනවා ඇහුනෙ නැද්ද. සම්පූර්ණ වීඩියෝව අවධානයෙන් බලලා කතා කලානම් වටිනවා.

  • @funnysl8695
    @funnysl8695 หลายเดือนก่อน

    වටිනාම දෙයක් පරිසරය විනාස නොකර සිදුවන දිඋනුව

  • @dkgproduction6125
    @dkgproduction6125 13 วันที่ผ่านมา

    මේ පොඩි ඇදයක් කියන්න ආවේ මේකේ කලින් එවා බලන්න play list ekak hadann eka hugak wadagath wei categorize karala poddk

    • @LassanaDerana
      @LassanaDerana  13 วันที่ผ่านมา

      Thanks. එහෙම කරන්නම්

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 11 หลายเดือนก่อน

    මොනවද මේ කියන්නෙ කලුදිය පොකුණ නිර්මාණය කලේ 04වන කාශ්‍යප රජුලු ඊට වසර 3000කට පමන කලින් සිට රාවණා රජු කොහොමද එතකොට මෙය පාවිච්චි කලේ

    • @LassanaDerana
      @LassanaDerana  11 หลายเดือนก่อน

      එකම ලිඛිත සාක්ෂිය වන මහාවංශයේ තියෙන්නෙ මෙය 4 වන කාශ්‍යප රජතුමා හැදුවා කියලා. රාවණා රජතුමා ගැන තියෙන මතයන් ජනප්‍රවාද පමණයි. ඒ ගැන වීඩියෝවේ පැහැදිලිව සදහන් කරල තියෙනවා.

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      මහාවංශයේ thiyne සියව්ස් ගණනාවක likitha ඉතිහාසයක්‌ විතරයි, එතකොට ඒ කාලේ pratishankarayak කරත් eka හැදුවා කියලා ලියවෙන්න පුළුවන් ඉතින්

  • @kalanaviraj7540
    @kalanaviraj7540 11 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ මෙහෙම බොරු තොගයක්. බුදු හාමුදුරුවන් ජීවත් වුනු කාලයේ කොහෙද රාවණයෙක් හිටියෙ ? හින්දු දේව ඇදහිලි පන්සල් අස්සෙ රිංගුවෙ පොලොන්නරු යුගයෙ ඉදන්. අනුරාධපුර යුගයෙ අපේ සිංහලයො හින්දු මිත්‍යාව පස්සෙ ගියෙ නෑ.අනුරාධපුර හින්දු කෝවිල් නැත්තෙ ඒකයි. පොලොන්නරු යුගයේ ඉදන් ඉන්දියානු ආක්‍රමණිකයන් බුදු දහම හින්දු ආගමේ වහලෙක් කළා
    . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේම පුරාවිද්‍යාව පිලිබද මහාචාර්යවරු කොයි තරම් හේතු සහිතව පැහැදිලි කරලා තියෙනවද රාමායණය මිත්‍යාවක් කියලා? එහෙම කියලත් හින්දු මිත්‍යාවන් පස්සෙ යන නිවට මෝඩ අමන රැල අපේ ඉතිහාසය ජාත්‍යන්තර විහිළුවක් කරන එකයි මේ කරන්නෙ .😥

    • @LassanaDerana
      @LassanaDerana  11 หลายเดือนก่อน

      මෙහි කතා කරන්නේ ජනප්‍රවාද පිළිබදවයි. වීඩියෝවේ තැනක තියෙනවා ඒ ගැන පැහැදිලිවම සදහන් කරලා. කරුණාකරලා සම්පූර්ණ වීඩියෝව නැරඹීමෙන් පසු අදහස් ප්‍රකාශ කරන්න.

  • @dinushabandu3996
    @dinushabandu3996 ปีที่แล้ว +4

    පට්ටපල් බොරු කියලා මිනිස්සු රවටන්න එපා බං . රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඌව නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න . පුලුවන් නම් මෙතන ලියපං බලන්න රාවණා කියලා එකෙක් හිටියා කියලා කොහේද සාක්ෂි තියෙන්නේ කියලා . ලංකාවේ මිනිස්සු මෙහෙම මකබාලා යන්නේ උබලා වගේ පව්කාර හැත්ත පට්ටපල් බොරු මිත්‍යාව ඔළු වලට දාන නිසයි . නිතරම ප්‍රතික්ෂේප කරපං රාවණා .. බය නැතිව කියපං සිංහල අපිට රාවණා කියලා එකෙක් ගේ කිසිම සම්භන්දයක් නැහැ කියලා

    • @giith
      @giith 10 หลายเดือนก่อน +3

      උබ නොදන්නවාට දන්න මිනිස්සු ශාක්ශි ඕනි තරම් තියනවා

    • @dinushabandu3996
      @dinushabandu3996 10 หลายเดือนก่อน

      @@giith 😂😂😂😂 තියනවා නම් පෙන්නපල්ලකෝ... රාවණා පොන්නයා ගේ කියලා වැලි කැටයක් වත් කොහේවත් නැහැ . පුලුවන් නම් ඔප්පු කරලා පෙන්නපල්ලා... 😂😂😂😂

    • @tharavlogs1451
      @tharavlogs1451 2 หลายเดือนก่อน

      Mamath pili ganne nehe rawana.
      Anika lankawe ugath aya, raj somadewa wage history eka genama study karapu ekkenek wath ravana tiyenawa kiyala sakshi nehe. Okkoma henguna dewal pennala, ravana gaanawa. Araka athule meka athule kiyala tamai sakshi.

    • @nishantharajapaksha7378
      @nishantharajapaksha7378 หลายเดือนก่อน +1

      රාවණා නැතිනම් රාමත් නැ නේද😂😂 ඒකත් බොරුවක් වෙන්න ඇති😂😂 නොදන්න මගුල් කතා නොකර ඉදපල්ල

    • @user-mm7bs6rr2p
      @user-mm7bs6rr2p หลายเดือนก่อน

      Yako tho ponnayek wenna epa dathu ponnaya tho wage ponnayo hitiyanm me rata demala aragena keri kana rilawaoooo​@@dinushabandu3996

  • @piyanhtthudaya2278
    @piyanhtthudaya2278 ปีที่แล้ว

    තෙරුවන් සරණයි