superb program, excellent instrumental. This type of culture is necessary to bring a nation together as there is no Sinhala Tamil, English or any other religion, it is music made of 12 notes. Thanks Anthony Surendra and the organizers
One of a great music icon in Sri Lanka. You plays to our souls. When a searching for a music to relaxation always type "Anthony Surendra". May you love long❤❤❤
Fantastic playing.your every body cells seems have ability of music 🎵🎶🎶🎶. As universally gave that talent to you to make people happy with music.you are doing that to the world maximum.God bless you and protect you as you do your universal job with out any cheating.
Young musicians should be given chance to show their talents, Instrumental music scene Sri lanka especially amongst the Sinhalese will improve. Keep it up.
ආදරෙන් රසවින්දා.... !!!! God bless anthany surendra 🙏🙏🙏
සුපර්බ් වැඩ්ඩෙක්,,ජයමවේවා ඇන්ටනි සහෝදරයා 🙏
සන්නස්ගල සර් තමා ආයෙමත් මෙ රටෙ මිනිස්සුන්ට මතක් කරලා දුන්නෙ මෙහෙම කලාකරුවන් තාම මෙ රටෙ ඉන්නවා කියලා..ඒ ප්‍රෝග්‍රැම් එකෙ ගියපු විෂුවල් ක්‍රොප් කරලා එෆ්බී වයිරල් උන හින්දා ගොඩක් දෙනෙකුට ආයේ සුරෙන්ද්‍ර සර් මතක් උනා.❤🎉🎉❤
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ .මහා කළාකරුවෙක් ..ඔහුගේ අති දක්ෂ සංගීත වාදනය කනට ඉතා මිහිරියි...මෙවන් අති දක්ෂ කළාකරුවෝ රැක ගැනීම ජාතියක වගකීම ...ආදරෙයි සුරේන්ද්‍ර ...ඔබට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !චිරාත් කාලයක් ඔබේ මෙහෙවර රටට ලබාදෙන්නට තව තව හැකියාව ලැබේවා !තෙරුවන් සරණයි !❤❤❤❤❤❤❤❤❤❤❤
කොළඹ උපන් ඇන්තනී සුරේන්ද්‍ර කොළඹ ම අධ්‍යාපනය ලබා පිය ආභාෂයෙන් සංගීතය වැළඳගත් අහිංසක සංගීත ශිල්පියෙක්,එහෙත් උග්‍ර ජාතිවාදීන් කිහිප දෙනෙක් විසින් නිහඬ කල අති දක්ෂයෙක් වූ ඇන්තනී සුරේන්ද්‍ර ඇතුළු සැමගේ සංකලනය ඉතා මධුරයි.
ඇන්තනී සුරේන්ද්‍ර මහතාට සිදුවූ අසාධාරණය කුමක්ද. නොදන්න නිසයි අහන්නේ මහත්මයා. ඇන්තනී සුරේන්ද්‍ර මහතාගේ වාදනයන් මම රසවිඳ තිබෙනවා.
@@jayantharathnamalala466උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයගෙ TH-cam චැනලයෙන් ඇන්තනි සුරේන්ද්‍රගෙ proogramme එකක් ඇති.බලන්න.
ආත්ම ගණනකට .... ආදරය මේ කලාකරැවට සුරේන්ද්‍ර අයියා ❤❤❤❤
කලාකරුවානෙනි ඔබ සතු අති දක්ශයෙකි .මා කුඩා කාලයේ සිටම ආදරය කරන කලා කරුවෙකි .තෙරුවන් සරණයි .දෙව්පිහිට ලැබේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබගේ 1983 අතීත කතාව හොඳින් දිනිමි. ඔබවැනියෙකු සංගීත ක්ෂේත්රයේ දැකීමට ලැබීමම වාසනාවකි. හැම හොඳක්ම වේවා!
නොතේරේ කෙසේ අගයන්නද කියා....එතරම්ම වටී....❤❤ එතුමාට දීර්ඝායුෂ පතමි
ෙම්ක තමයි වෙන්න ඔින මිනිස්සු ඉන්නෙකාට තමයි අගයන්න ඔ්න
surendra ජයවේවා🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
දීර්ඝායුෂ වේවා දළදා සමිදු පිහිටයි ඇන්තනි මහත්මයානනි
හරිම මිහිරියි ඔබ සියලු දෙනාටම සුභ පැතුම් ජය වේවා
ඇන්තනී සුරේන්ද්‍ර රසවතා සමග සියලුම දෙනාට මෙ හදපිරි ප්‍රණාමය 💝🙏💝🙏💝🙏
එ ශිල්පය..එ කැපකිරීම්..ඒ කලා කාමි සොදුරුආඣාදායකයො ..එ මනස් තල...💚💚💚බුදුසරණයි සියලුම දෙනාට.🙏🙏
අවංක නිහතමානී කලාකරුවෙක්. God bless you...
ලෝකෙ ලස්සන කරන්න අප්‍රමාණ වෙහෙසක් ගතපු හිත ලස්සන අපූරු මිනිස්සු
උන හැදිලා අමාරුවෙන් ඉන්නෙ....අහම්බෙන් දැක්කේ....උන දෙපටින් ගියා...මැණිකක්....තෙරැවන් සරණයි අය්යේ....
YES YES SURENDRA YOU ARE THE GREATEST MUSIC LEGEND. LOVE YOU .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුරේන්ද්‍ර අයියා රටට සංගීතයට සම්පතක්
භවාත්මයි...ඒ සුන්දර සංගීතය හා කැටිවුනු අද්විතීය මානූෂීය පුළුල් දැක්මට ආශිර්වාද ඇන්තනී සුරේන්ද්‍ර සංගිත වේදයානනි...🙏💟🙏
වැඩසටහනට සහබාගීවු සැමට බුදු සරන පතමි සුරේන්ද්‍ර ඔබ අපට ආඩම්බරයක් ශක්තියක් සම්පතක් දිගාසිරි පතමි.
U're very valuable asset..
ගොඩක් රස වින්දා ගොඩක් ස්තුතියි හැමෝටම.
හරිම ලස්සනයි ❤❤❤❤
අනේ හරිම ලස්සනයි..ඇන්තනී ඔබට සුභ පැතුම්
ඇහුවා , වින්දා, සුපිරි !🎉🎉🎉
පට්ටම පට්ට... ආදරෙයි පැලෙන්න....
ඇන්ටනී අයියා..❤❤❤❤❤
මිනිස්සු ජීවතව සිටියදී අගයන්න.ඒක මහා පින්කමක්..මැරුනම කරන කිසිම දේකින් පිනක් ලැබෙන්නෙ නැහැ ....
ක්‍රිස්තියානි දර්මය එය මනවින් ලියා තියනවා 😢
100%
superb program, excellent instrumental. This type of culture is necessary to bring a nation together as there is no Sinhala Tamil, English or any other religion, it is music made of 12 notes. Thanks Anthony Surendra and the organizers
DEFINITELY YES YES BRO.
Great musician
Great entertainer
King of da Mandolin
No replacement
A man with a golden heart ❤
Great programme
ඔබේ දෑඟිලි වලින් මේ වගේ හඬක් අහන්න හරි පින්වන්තයි අපි
One of a great music icon in Sri Lanka. You plays to our souls. When a searching for a music to relaxation always type "Anthony Surendra". May you love long❤❤❤
Great isipatanian you are one of the national treasures of Sri Lankan music
ගොබ්බ, ලිං මැඩි, ජාතිවාදී උම්මත්තකයින් කොන් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා මාතාව සතු අමිල මිණක්.❤
❤❤❤
❤❤
Excellent ..... 👌 No words ...... ❤ ❤ ❤
A very humble person no replacement....Anthony surendra thank you
ඔබ සියලුම දෙනාට ගොඩක් පිං ❤❤❤❤
මේව රටේ ලොකුම ශාලාවල පවත්වන්න ඕන උත්සව ❤
සුරා උබට හරියන්නෙ මුන පුරාම තියෙන අවෘාජ හිනාව නිසා.හිත හොද නිසා💕💕🌷ජනතාව රැකිය යුතුයි මෙවන් කලාකරැවන්🙏🙏💕
Beautiful ......aiya.....පසුබිම් වාදනය ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ...
Anthony ayya ,a humble human legend.
මටත් පුලුවන් උනොත් මගේ යාලුවෝ එක්ක එකතු වෙලා, මේ අතිදක්ෂයව ගෙන්නලා මේ වගේ show එකක් කරන්න.
ලස්සන් හීනයක්ම තමයි.
Patta lassana vadak.jayen jaya❤
පසුබිම් වාදන සහය මගහැරුන තැන් තිබුණා ඒවුණාට මරු.
It’s excellent Bro, his born talent humble human been. Tc
Giving he stage to the musicians is a very good initiative; never done before in Sri Lanka
Our pride from ISIPATHANA. AMAZING TALENT AND A DOWN TO EARTH CHARACTER. LOVELY MY DEAR BUDDY. MANY MORE MUSIC PRIDUCTION . ❤
මාරම ලස්සනය් ❤️❤️
Super! Love you Sir. God Bless You 🙏🙏🙏
Fantastic playing.your every body cells seems have ability of music 🎵🎶🎶🎶. As universally gave that talent to you to make people happy with music.you are doing that to the world maximum.God bless you and protect you as you do your universal job with out any cheating.
Kiyanna wachana na Antani aiya lankawatama 1i❤❤❤🎉🎉🎉
සුපිරි ඔක්කොමට බුදු සරනයි
සුපිරි ❤❤❤❤
I was so fortunate to have had Anthony Surendera play for my 1st recording. ❤❤❤❤❤
ඇහුවා , වින්දා, සුපිරි !
ඒ මැඩ්ලින් පාරට ගහන්න ලෝකෙ කවුරුවත් නැතුව ඇති
යානි, ලියෝ රෝජා වගේ සුරේන්ඩ්‍ර කියන්නෙ ලෝකෙටම එකෙක්....
සුපිරිම කතාව
God bless you🙏🙏🙏🙏
Instrumental music is so soothing and very peaceful to the ear
WHAT A HUMBLE LEGEND. ❤❤❤❤❤❤❤❤❤❤❤
most talented musician anthony.god bless you❤❤❤❤❤.keep up .
Great artist❤
Young musicians should be given chance to show their talents, Instrumental music scene Sri lanka especially amongst the Sinhalese will improve. Keep it up.
Wooooooooow suparrrr nee jayawewa theruwan saranaii
ආදරෙයි...❤❤❤❤
Mama adarei machan patana game
මං හිතන්නෙ මේකෙ ගෞරවය හිමිවිය යුත්තේ උපුල් ශාන්ත සන්නස්ගලට, සුරේන්ද්‍ර සන්නා එක්ක කල වැඩසටහනෙන් මටත් හිතුනා සුරේන්ද්‍ර මීට වඩා විශාල රාජ්‍ය මට්ටමෙ උපහාරයක් ලැබිය යුතුයි කියල. සන්න මේ ඔබට පෙරලා ලැබෙන උපහාරය යි.
Good my ❤
Excellent ✨
Bata නළාව ලස්සනයි
One of my favorite artists ............ Anthy Surendra, a very humble person.
Grate ,very nice❤❤❤🎉🎉🎉🎉
Super music 🎶 🎉👍🎵❤
Patta daksayek thanks dunne na
ෂා හරිම ලස්සන වැඩක් ❣️❣️
Budusaranai!!
Super Sir Aap ko Salute 🙏🙏🙏🙏
සදා දිනේවා මහත්මයානනි... සිංහල දේශයේ මැණික් .... අපි ඉන්නවා ඔයාල පිටිපස්සේම ....
Great talent
Nicest human qualities
Combined.....
මොනවා කියන්නද හිතා ගන්න බැ කනට නිකන් මි පැණි වැටෙනවා වගේ❤❤❤
Excellent ❤
❤Ftta lassanai
Dear surendra, we are absolutely proud to call you a srilankan. Warm wishes sir❤❤❤
Music is inbuilt. Amazing! All the best.
Wow what a treatment to mind❤❤❤
Diyaneeeeee........................Lassana...................💌💌💌💌💌
Addicted ❤
Nice I like your music
කියන්න වචන නෑ ඒතරම්ම මිහිරී👌💐
God bless you all
පට්ටයි වචන නෑ....❤❤❤❤
අනර්ඝ යි සුරිදු
Nice program,wonderful
You're a legend
මිල කල නොහැකි කටයුත්තක් ජයවේවා
Fantastic sure sir❤
Dear Sure,
Proud about you. God bless!!!
A real human for music.
Sangithe kiyanne mewata dan gahana band wageda bro kanata marama mihiri budu sarani ❤❤❤❤❤❤
Simply, A character . ❤ respect from right
❤❤❤❤❤ good luck
හොඳ වාදකයන්. ඔබට සෞභාග්‍යවත් ජීවිතයක්.