රෑ දොළොස් පැයේ මෙතෙක් නොඇසූ කතාව | Ra Dolos Paye - Nirosha Virajini with Naada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2021
  • රෑ දොළොස් පැයේ මෙතෙක් නොඇසූ කතාව | Ra Dolos Paye
    Nirosha Virajini with Naada
    Colour Of Love (Lakhanda 25th Anniversary Show)
    #RaDolosPaye #ColourOfLove #Lakhanda

ความคิดเห็น • 116

  • @sandunpushpika4796
    @sandunpushpika4796 2 ปีที่แล้ว +161

    ඇන්තනී සුරේන්ද්‍ර්‍ර්‍ර කියන්නේ වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක්,
    අපේ රටේම ඉන්නේ මේ වගේ එක්කෙනයි දෙන්නයි , මේ වගේ සම්පත් අපි සැමදා රැකිය යුතුයි , අගේ කළ යුතුයි , ආදරෙයි legend 💕💕💕. ඔබට සදා ජය 🙏

    • @madusankajayalal3468
      @madusankajayalal3468 9 หลายเดือนก่อน +1

      Aththa. Maara nihathamaani kenek meya

    • @thushanthadabare230
      @thushanthadabare230 9 หลายเดือนก่อน +1

      🙏👍💐

    • @udaravimukthi4290
      @udaravimukthi4290 9 หลายเดือนก่อน

      ❤️

    • @kelumkonara9317
      @kelumkonara9317 8 หลายเดือนก่อน +1

      තවත් දයාබර ඉසිවර පුතෙක්. පාසල් මිත්‍රයා, ඔබට ජයවේවා.

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว +24

    ඩැක්කය අමතක වී..කටින් වාදනය කල හැකියාවෙන් පිරිපුන් මිනිස්සු ... රංගන් මහතා....❤❤ තක්ක දුම් දුමුම් දුදුම්තා...❤❤

  • @thilinahashan5899
    @thilinahashan5899 9 หลายเดือนก่อน +9

    මගේ ඡීවිතයේ දැනුන ආසම පුද්ගලයෙක් ❤🫡 ඒහ් දක්ෂතාවය නිහතමානිකම අනර්ගයි

  • @kusalchameshka1666
    @kusalchameshka1666 9 หลายเดือนก่อน +20

    දිනේශ් ගමගේලට එන මෙලඩි වගේද මේවා ❤❤❤

  • @DS-kb3vn
    @DS-kb3vn ปีที่แล้ว +21

    රෑ දොලොස් පැයේ සිංදුව අහනකොට මම පොඩි කාලෙ හරි බයයි.

  • @michico76
    @michico76 ปีที่แล้ว +139

    කොයිතරම් දක්ෂයෙක්ද ඔහු. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයො. නිරෝෂා විරාජිනී ලංකාවෙ සංගීත ලෝකයට ලොකු සම්පතක්. හදවතින්ම සුභ පැතුම් ❤🌼

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +31

    නියම වැඩක්. ඒ දක්ශතාවය අගය කරමු. ලක්හඬ කරන මේ සංගීතමය වැඩසටහන ගොඩාක්
    වටිනවා .නිතර රස විඳිය හැකි
    බැවින් ලක්හඬ ට මාගේ
    ස්තුති ප්‍රණාමය.

  • @manjuabewikcrama
    @manjuabewikcrama 9 หลายเดือนก่อน +12

    මේ සිංදුවට මම ආස කරන්නෙ ගොඩාක් කල් ඉඳලා.... මේක ගැන කිසිම විශේශ දෙයක් නොදැන හැදුණු හැටි හො ලියපු සංගීතවත් කරපු හෝ තනු නිර්මාණය කල අයෙක් නොදැන ... ඇත්තටම මේ ගීතය සුවිශේෂී එකක් ආදරය.. විරහව සහ විරාජිනියගෙ ඒ ලයාන්විත හඬ හැමදාම මේ ගීතය අසනා අයෙක් වේද ඒ අය මුසපත් වෙනවා.. මේ ගීයට දක්ශතම වාදකයන් එක්වී තිබෙනව.. සහ තනුව අති විශිෂ්ඨ එකක්

  • @sliyapriyantha2290
    @sliyapriyantha2290 2 ปีที่แล้ว +14

    ආඩම්බරයි ලක්හඩ,25 වන සන්වස්තරයට ජයවේවා ...

  • @priya437
    @priya437 5 หลายเดือนก่อน +4

    ඇන්තනි සුරේන්ද්‍ර සූරීන් උපතින්ම ගෙන දස්කම් වසර ගණනාවක කැපවීම සහ උත්සාහය නිසා ඔප දමා ගත් සැබෑම දක්ෂයෙක් ඒ වගේම ශ්‍රී ලාංකීය වාද්‍ය වංසකතාවේ පුරාවෘතයක් (legend). බලන්න ඒ වගේම ඔහුගේ සිනහවේ වගේම කතාවේ තිබෙන නිරහංකාර අව්‍යාජ බව. ඔබට ජය!

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +15

    හදවතින්ම සුභ පතනවා ගොඩක් ආදරෙයි නිරෝෂා විරාඡීනී මහත්මිය මගේ හදවතේ ඇති එකම නිරෝෂා මිස් ගායිකාව ඔබයි දුවේ සැමදාම සතුටින් දිවි ගෙවන්නීරෝගී මත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @nayanasilva4966
    @nayanasilva4966 ปีที่แล้ว +10

    King of da Mandolin
    Great musician
    Excellent
    No words......❤❤❤❤❤❤

  • @saweerasingha7706
    @saweerasingha7706 9 หลายเดือนก่อน +6

    ඇන්තනී සුරේන්ද්‍ර...අපි සිංදු අහනකාලේ අපේ වීරයා...හරිම ආදරෙයි..

  • @hasankajayasundara23
    @hasankajayasundara23 9 หลายเดือนก่อน +1

    මම කැමති ම සංගීතවේදියාණනි දිගුගමනක් යන්න ලැබේවා .🎸❤️🎸

  • @ruwanchandika4353
    @ruwanchandika4353 9 หลายเดือนก่อน +8

    ඇන්තනී සුරේන්ද legend ♥️♥️♥️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +8

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලක් හඬ අවදි කළ ඔබ සැමට තෙරුවන් සරණයි ජයම වේවා ආදරෙයි ලක් හඬ ❣️🙏❣️🇱🇰🙏❣️

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +6

    ඇන්තනී සුරේන්ද්‍ර❤

  • @etm715
    @etm715 9 หลายเดือนก่อน +2

    Methumath niyamai ❤mandaline gahanawa සුපිරි

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 4 หลายเดือนก่อน

    සෑබෑ දක්ශයො. ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 9 หลายเดือนก่อน +32

    දේව වරමක් කියන්නේ " තනු නිර්මාණය , පද රචනය , සංගීත නිර්මාණය , මෙි තුන පිහිටන්නේ නිර්මාණකරුගේ හිතට නොහිතෙන වෙලාවක.. තැනක් නොතැනක් නැ.. වෙලාවක් කලාවක් නැ... මේ වරමට... 💐

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 9 หลายเดือนก่อน +3

      ඇයි මැන්ඩලීන් එක ප්ලේ කරනවා කියන එක ❤

    • @venpodee2244
      @venpodee2244 2 หลายเดือนก่อน

      ඇත්තක්

  • @yevin83
    @yevin83 2 ปีที่แล้ว +17

    මවිසින් රචනා කරනලද නුවරැන් නිදිගත් රෑයාමෙි ගීතය නිරෝෂා ගයන අතර ඇන්තනි සුරේන්ද මියුසිත් කරනවා

  • @isurudahanayake7627
    @isurudahanayake7627 7 หลายเดือนก่อน +1

    I think legends like Anthony Surendra should be appreciated more by the present generation and media....

  • @sameerak.p7946
    @sameerak.p7946 11 ชั่วโมงที่ผ่านมา

    Waddooooooo❤❤❤❤❤❤❤

  • @sanathsirisena9452
    @sanathsirisena9452 ปีที่แล้ว +1

    The best of the best nadlin player in our country. My college mate and a good friend so simple and sooooo talented budusaranai buddy

  • @charithaperera2472
    @charithaperera2472 11 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @jayasooriyasooriya5002
    @jayasooriyasooriya5002 2 ปีที่แล้ว +2

    Rate sampath...theruvan saranai

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว

    Supiri waddek surendra❤️

  • @newtonnewton1358
    @newtonnewton1358 4 หลายเดือนก่อน

    නියමයි නියමයි

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 9 หลายเดือนก่อน +2

    ඇන්තනී සුරේ ❤️❤️❤️

  • @rajithafernando7135
    @rajithafernando7135 2 ปีที่แล้ว +1

    Supiri wada karayek thamai 👍👍

  • @ajithkumara3272
    @ajithkumara3272 ปีที่แล้ว +1

    ජයවේවා

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 หลายเดือนก่อน

    විශිෂ්ඨ කලා නිර්මාණයක්

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 2 ปีที่แล้ว +4

    Antony surendra❤️

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 2 ปีที่แล้ว +1

    ඇන්තනී අයියා ❤❤

  • @bandara.s7433
    @bandara.s7433 9 หลายเดือนก่อน

    asata kandulak awa ohuge wachana pelagasmata jaya jaya mr surendra

  • @tharindurasantha4631
    @tharindurasantha4631 2 ปีที่แล้ว +4

    Legends

  • @rukmanahangama7947
    @rukmanahangama7947 หลายเดือนก่อน

    Supiri weddo tikk

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 7 หลายเดือนก่อน

    අතුලයි ඇන්තනීයි අයියයි මල්ලියි වගේ...පෙනුමයි..හඬයි කතාවයි... දක්ෂතාවයයි...❤🎉

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +4

    Suba anagatayak Lakhada FM

  • @etm715
    @etm715 9 หลายเดือนก่อน

    Mage asama ගයිකාව. Nirosha viragini..... සිංදු wala marama therumak thiyenne

  • @praneethgayashan6179
    @praneethgayashan6179 ปีที่แล้ว

    මරැ

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน

    ලක්හඬ එන බව මං කලින්ම දැනගත්තේ විනී හෙට්ටිගොඩ ගෙන්.
    එයා ඒ ගැන එච්චර කැමැත්තක් නොතිබුණත් මං හිටියේ හරිම ආසාවෙන්.

  • @shalimadhu2863
    @shalimadhu2863 5 หลายเดือนก่อน

    සැබෑ දක්ෂයෝ 💓🙏

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 12 วันที่ผ่านมา

    Anthony🌀💙 Nirosha🌀💙🙏

  • @pasindukalanamith8704
    @pasindukalanamith8704 ปีที่แล้ว

    maru

  • @shineisle2263
    @shineisle2263 9 หลายเดือนก่อน +2

    ඇන්තනී සූරේන්ද්‍ර..🙏🌹❤👍

  • @samanthasamantha7552
    @samanthasamantha7552 9 หลายเดือนก่อน +1

    දැන් ජනප්‍රිය ගීත විකුර්ති කරන කාලයයි

  • @RealTrading-je9qf
    @RealTrading-je9qf 9 หลายเดือนก่อน +1

    wow😍

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน

    ඇන්තනී සුරේන්ද්‍රයි අතුල අදිකාරියි දෙදෙනම සුපිරිම දක්ශයො.ආයෙ කතා දෙකක් නැහැ. මුහුනුවරත් ටිකක් එකවාගෙ.ගිටාර් ප්ලේ කරන විදිහත් එක වාගෙ.දෙදෙනාටම සුබ පතමි.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා .

  • @tonysoyza3296
    @tonysoyza3296 ปีที่แล้ว +3

    Great man. Keep it up. You are very talented in the guitar.
    A Malaysian sinhalese watching from Malaysia.

  • @wasanthagunawardhana9391
    @wasanthagunawardhana9391 2 หลายเดือนก่อน

    හදරැදි වාදකයෙක්.ඇන්තනී අයියා .❤❤❤අ

  • @user-zt6bb2fq8p
    @user-zt6bb2fq8p 9 หลายเดือนก่อน

    Banjo ❤❤❤❤❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 9 หลายเดือนก่อน +2

    සිංදුව අහන්න බලාපොරොත්තු වෙන් හිටිය අය දැන් චූ කරල නිදා ගන්න 😂

  • @sakkaralanka383
    @sakkaralanka383 9 หลายเดือนก่อน

    Ai Mey aya lankawe loku musical show wala natte… I honestly like naada dell Mr.Surendra……peshala…. Big match akak gahanna puluwan ❤

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +14

    🌃
    🌃
    🌃 රෑ දොළොස් පැයේ ඉදි කඩුළු බැඳන්.....
    මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නේ
    💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀
    ආණ්ඩුවයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි තරඟයට මිනී මරපු භීෂණ කාලය.

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +2

    Lasssssany program eka

  • @sameerasudharaka6697
    @sameerasudharaka6697 9 หลายเดือนก่อน +1

    ඒ සිංදුව ගැන කියන්න වචන නෑ ❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    💛💜️💚💙

  • @damithdissanayake9008
    @damithdissanayake9008 9 หลายเดือนก่อน

    Anthony Surendrakumar is one of the a great mucician.

  • @DonPriyankara
    @DonPriyankara 9 หลายเดือนก่อน +3

    පදරචනයත් එලෙසම තමා කරුනාරත්න අබේසේකර, සුනිල් සරත් පෙරේරා,ප්‍රේමකීර්ති,සුනිල් ආරියරත්න,අජන්තා රනසිංහ, වගේ අපේ ප්‍රවීණ රචකයන් විනාඩි 10 යන්න කලින් ශෙනික 🍜 වගේ ඉතා මිහිරි අපිට හිතන්නවත් බැරි පුදුම රචනා එකල දායාද කරේ මෙලෙස ඔබ අතිවිශිශ්ට කලාකරුවෙක් සර් 🙏💖

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 9 หลายเดือนก่อน +1

  • @mlsworld2327
    @mlsworld2327 2 หลายเดือนก่อน

    ✨🖤

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 3 หลายเดือนก่อน

    සුරිදු...අමරදේව මාස්ටර් සුරේන්ට කතා කරේ එහෙම ❤🙏

  • @beautystudio495
    @beautystudio495 7 หลายเดือนก่อน

    💕💕💕

  • @peonixkurulla5864
    @peonixkurulla5864 2 ปีที่แล้ว

    ❤❤

  • @chethanaprasadani6544
    @chethanaprasadani6544 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @lasawelcome5564
    @lasawelcome5564 2 ปีที่แล้ว

    ඇන්තනී the brand

  • @sanduniksandunik2905
    @sanduniksandunik2905 5 วันที่ผ่านมา

    2024 ❤

  • @HangumTv
    @HangumTv 2 ปีที่แล้ว +5

    Original song eka ahuwa e sadde ahannama

  • @wasanthasisira2105
    @wasanthasisira2105 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshidinusha1967
    @dilshidinusha1967 ปีที่แล้ว

    මේ සම්පූර්ණ වැඩසටහන දෙන්න පුලුවන්ද

  • @galiver9360
    @galiver9360 7 หลายเดือนก่อน

    අන්තනී අයිය එක්ක සන්නස්ගල සර් කරපු Interview එක බලන්න...

  • @hasindudilshan3086
    @hasindudilshan3086 9 หลายเดือนก่อน

    Oya kathawa ahuwa dell studio wala😊

  • @user-bk6ys7dw1b
    @user-bk6ys7dw1b 2 ปีที่แล้ว +6

    ඇන්තනි වැඩිඩෙක් තමයි

  • @kishanchinchika8921
    @kishanchinchika8921 ปีที่แล้ว +1

    සම්පූර්ණ වැඩසටහන බලන්න පුළුවන් ද ...

  • @user-ub3jo3mt7o
    @user-ub3jo3mt7o 8 หลายเดือนก่อน

    Siha Shakti gahana kale patta

  • @maryaky9976
    @maryaky9976 2 ปีที่แล้ว

    Obalasiyaludenatamasubagaman

  • @venpodee2244
    @venpodee2244 2 หลายเดือนก่อน

    අරටු සහිත මහා රූක්ෂ ගස්

  • @user-wq2ck7ew7k
    @user-wq2ck7ew7k 2 หลายเดือนก่อน

    මේ වගේ මනුස්සයෙක් ඇයි සම්මානයක්වත් නැත්තේ

  • @charukasaman5899
    @charukasaman5899 หลายเดือนก่อน

    1996/11 /15 mage birthday ekk

  • @elfritton
    @elfritton 2 หลายเดือนก่อน

    Niroshage voice eka gihilla wage.......

  • @sahirutransportspvtltd9650
    @sahirutransportspvtltd9650 9 หลายเดือนก่อน

    අඩේ ඕව කෙරි වෙඩ..සින්දුව ලෙෆ්ට්

  • @thilinamalintha2061
    @thilinamalintha2061 3 วันที่ผ่านมา

    Ai me wage weddo media walin pick krna natte aparade

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    🌺🌺🌺👍👍👍👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 หลายเดือนก่อน +3

    නිරෝසලා සමිතලා රැලිවලට අහු වෙලා වල් වැදුනේ නැතිනම් රටේ කලා වීර වරියෝ

  • @anurashantha2811
    @anurashantha2811 3 หลายเดือนก่อน

    මම දන්න තරම්න් නම් මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී වික්‍රමසිංහ ..🤔

  • @maheshjanakakarunathilaka163
    @maheshjanakakarunathilaka163 ปีที่แล้ว +1

    Nirosha kiyanne pissuwak

  • @virajjanitha4811
    @virajjanitha4811 5 หลายเดือนก่อน

    Mewa balapalla.Amuka Dumuka nemai😂

  • @bharathim2360
    @bharathim2360 9 หลายเดือนก่อน

    Me dennage love affair ekak thibba neda issara, haba dakshayo

  • @malindara21
    @malindara21 ปีที่แล้ว +10

    සුරෙන්ද්‍ර කියන්නේ පට්ට කැරියෙක්..සිංහලෙන්ම කියනවනම් 😁

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 9 หลายเดือนก่อน

    තුනපහ වැඩි උනාමත් හොද්ද රස නැත

  • @sanjas7317
    @sanjas7317 ปีที่แล้ว +2

    කෝබන් සිංදුව

  • @HomesSH
    @HomesSH 9 หลายเดือนก่อน

    තේරෙන්න කියහන් බන් නිවේදක මහත්තයො😂

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 7 หลายเดือนก่อน

    Mona puke sinduda mewa

  • @diasjaya4145
    @diasjaya4145 9 หลายเดือนก่อน +1

    රැ දෙලොස් පැයේ ඉඉදලත් එක මිනිනෙක්ගෙන් පලන්චීයෙන් ලී ඉරාගන්න බැරි වෙච්චගැනියෙක්ද මේ

  • @corollareligion661
    @corollareligion661 9 หลายเดือนก่อน +1

    ❤️

  • @cut7948
    @cut7948 9 หลายเดือนก่อน +1

  • @muditharanawaka6257
    @muditharanawaka6257 4 หลายเดือนก่อน

  • @amilaindika4663
    @amilaindika4663 6 หลายเดือนก่อน

    ❤️