Teruwansaranai methiniyani mata kohen beheth gattath kisima ledak honda wenne na dr lakiyannema kisima ledak ne kiyala eth mata kanna be sugar adu wennema ne obatumiyata ikman bhawakadima utum u nirwaanayama awachodhawewa hekinam metumiyage phon no sadahan karannako
Mata nam kiyapuwa aththa una... methumiya langata gihin kiyapu tikatama prashna walin 50% k suwa una.... Mata 100% wishwasai.. 100% k wishwasayath ekka yana nisa suwa wena bawa saththai... Thamange hithe shakthiya hama detama wada balawath....
Awrudu ganak mahansiwela labagaththa hakiyawa pinata denna awashya naha kohomawath... Mama nam mudal deela wade karagannawa .. Moka moka keewath ape prashna wisadanna kawruwath enne nahane... Ata palena tharka dana ewn nam ona tharam innawa ..
ඔබ තුමියට ගොඩාක් ස්තුතිය මෛත්‍රීභාවනාව කරන හරිම විදිහට දෙන්න ජේසු පිහිටයි
නිවේදක මහතා ගේ හඬ ඉතාම ආකර්ශනීයයි.. ❤❤❤
ආව් ආව්
ඔබතුමියටත් නිවේදක මහාත්තයටත් ගොඩක් පිං.තෙරැවන් සරණයි
ඔබතුමියගේ දැනුවත් කිරීමට බොහොමත්ම පින්,ඉතාම සරලයි ඔබ තුමියට බුදු සරනයි....
මැතිණිය ඔබේ දුරකතන අංක වැඩ කරන් නෑ කරුණාකර එයට විසඳුමක් දෙන්න..බොහොම පින්...
ව්ශ්ව ශක්තිය නිවනද...
බල්ලෝ ලග තියාගෙන මනස ඒ අරමුනට පුරුදු උනොත් අනිවාර්යයෙන් ලබන ආත්මය බලුම තමා... නේද,?
බුද්දියෙන් එකග වෙන්න පුලුවන් කරුණු කාරණා ටිකක් ඔබතුමිය ඉදිරිපත් කලේ.ස්තුතියි.
වටිනා උපදෙස්වලට බොහොම පින් ඔබතුමියට. 🙏🙏🙏
😊😅😮,,
ඉතාමත් ඉතාමත් සාර්තක අනුදැනුමක් ඔබතුමියට ගොඩාක් ගොඩාක් පින් මැයගේ දැක්ම අවබෝද වෙත්වා
මෙතුමිය කියන දෙය...හරියට hari.අනවශ්‍ය ගොඩාක් දේවල් පසුපස අපි යනවා..මිනිස්සුන්..hari ආසයි ගුප්ත දේවල් වලට.හොඳම දෙය..අනිත් අය ගැන ගහ කොල..සතුන් ගැන දයාවෙන් සිතන්න.අනුන්ගේ දුකෙදි කඳුළක් නෙතට උනන්න දෙන්න .සිනහ වෙන්න oni තැන සිනහව නගන්න ..එවිට අපිට දියුණුව නිරායාසයෙන් ලැබෙනවා.
සුනඛයන් 🐕 ට පූසන්ට මිනිසුන් ඇසුරේ ඉන්න සතුන්ට ආහාර පාන දෙන්න ගහන්න එපා සතුන් ට ආහාර දෙන අයට ආහාර වලින් අඩුවක් වෙන්නේ නෑ. ලොකු පින් කරන්න මුදල් නැත්නම් ගෙදර වීසීකරන ඉදුල් බත් ටික සතෙකුට කෑමට දෙන්න . කුණුකූඩෙට දාන්න එපා . මන් අනාත පූසෝ බල්ලෝ ඇතිකරනවා කන්න දෙනවා. ඕක කරන්න පටන් ගත්ත ට පස්සේ මගේ ජීවිතය ගොඩාක් වාසනාවන්ත උනා ආහාර පාන වලින් අඩුවක් උනේ නෑ. කරන පින් අවංක හිතින් කරන්න. අපිත් ආත්ම ව්ල සත්තු වෙලා ඉපදිලා ඇති. බාවනා කරලා ධනාත්මක සිතිවිලි වලින් විශ්වයෙන් මනුලොවට උදව් ගන්න . ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ඔබ දෙපලටම විශ්ව ශක්තිය ලැබේවා 🙏 🌹 ❤
ඔබ තුමිය කියන දේවල් සත්‍ය බව මටත් වැටහෙනවා අත්දැකීම් ලබලා තියෙනවා ඔබතුමිය නිසි ආකාර උපදෙස් තියනවනම් අපට පහදා දෙන්න මොකද අප ස්වාමීන් වහන්සේලාගෙන් කමටහන් අරගෙන භාවනා කරාට උන්වහන්සේලා සමඟ දහම් සාකච්ඡාව යෙදෙන්නත් අපිට බැහැ ඒ නිසා ඔබතුමිය කියන වගේ මානසික හා කායික වැටින් සිද්දවෙලා තියෙනවා නිසි උපදෙස් ගන්න කෙනෙකුත් නැහැ තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️🌹❤️❤️
මමත් අනුගමනය කරන්නේ මගේ බුදුරජාණන් වහන්සේ වත් යේසුස් වහන්සේවත් පමණයි මා අනුගමනය කරන්නේ
ඔබ දෙදෙනා සුවපත් වෙවා🌷🌷🌷🙏🙏🙏
Ekane ape budun wahanseta pamanai nopenena naraka balawega baye pala diwwe😨,budun nathi thana nodanna vishwa shakthi athi bayanakai,budu guna sathyai,🙏🙏🙏
🙏 බොහෝ ම පිං 🙏 තෙරුවන් සරණයි 🙏
මම මේ මැඩම්ට කතා කලා. පස්සේ ගන්න කියනවා ගත්තම ගන් නැ එක්කෝ වෙන කෙනෙක් කතා කරනවා. කිප වතාවක් කතා කලා උත්තර දෙන්නේ නැ හරියට. එක කිරනයකට 5000ක් ගන්නවලු. එහෙම ගත්තත් කමක් නැ පැහැදිලි උත්තරයක් දෙනවනම්. කමක් නැ තෙරුවන් සරණයි මැඩම්ට
ඉතාම වටිනා උපදෙස් ලබාදුන්නාට ඔබතුමියට ස්තුතියි !!! පින් සිදුවේවා.....තෙරුවන් සරණයි...
ෙතරැවන්ඝරනයි
ඔබතුමියට බොහොම ස්තුතියි ජී🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුති ඔබ තුමියට
විශ්ව ශක්තිය ගැ න කිසි දෙයක් නොදන්න කෙනෙකුට සිත හදාගන්න විශ්ව ශක්තිය ලබාගන්න ඒ ශක්තිය අවබෝද කරගන්න ඒ ශක්තියෙන් ප්‍රයෝජන ගන්න කොහොමද ඔබ තුමියට බුදුසරණයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ සිත පිළිබඳව ගවේෂණ yak .එහිදී සිත prabashwarai ඉන්පසු ඇති වන සිතුවිලි වලින් sasara ඇති වන බව දේශනා කරලා තියෙන්නෙ .සිතුවිලි හෙවත් vennchanaya නැති කළොත් නිවන නැමැති දොරටුව විවෘත වන බව
තෙරුවන් සරණයි ..!🙏🙏🙏
ඔබතුමියට ගොඩක්ම පින්
ආයුබෝවන් 🙏❤ මමත් ආවා වැදගත් වීඩියෝ එකක් බලන්න
බොහෝම ස්තූතියි මිස්
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ඔබතුමියට ගොඩාක් ස්තූතියි ඔබ තුමහත්මිය මට කතා කරන්න t p අන්කය දන්න මිස් ගොඩාක් පින් ඔබතුමට ගොඩාක්
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමියට බොහොම පින් 🙏🙏🙏
කොඩිවින ගැන කියපු දේ ඇත්ත.
මට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙන්න කොඩ්විනයක් කරලා තියෙනවා.ගෙඩ් තියෙන අඹ ගහකට ඒක කරලා ඒ වගේ මටත් වෙන්න. ඉතින් මම විවාහ උනත් දරුවෝ නැහැ.
ඒ දේම එයාලටත් වුනා.දෙමාපියන් ජීවත්ව සිටියදී දරුවෙක් ඝාතනය වුනා.
ඔයා ඔය කිසිදෙයක් ගැන හිතන්න එපා රුවන්වැලි මහාසෑ රජිදුන් වැදපුදා ගෙන බාරයක් වෙන්න අනිවාර්යයෙන් ඔයාට හරියටම හරියනවා..බුදුසරණයි .
th-cam.com/video/MM7gdODPuhM/w-d-xo.html
ආගම.දහමට.නැමෙන්න.මුලු.විශ්වයටම ස්තූතිවන්ත. මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔබට.තිබෙන උවදුරු උපද්‍රවයන්.දුරිංබූත වේවා
@@maleehansika888 ම්
මිනිස්සු භරිම නරකයි😢
Gadak watinawa obathumiyata Jesu phitai
Teruwansaranai methiniyani mata kohen beheth gattath kisima ledak honda wenne na dr lakiyannema kisima ledak ne kiyala eth mata kanna be sugar adu wennema ne obatumiyata ikman bhawakadima utum u nirwaanayama awachodhawewa hekinam metumiyage phon no sadahan karannako
කරමස්ථානාචාර්‍ය් වරයෙකු ගෙන් කමටහන් ලබා ගෙන භාවනා කරන අයට වැරදෙන්නේ නෑ කවදාවත් ...ඒවා වැරැදි භාවනාවන් වෙන්නේ නෑ..අධ්‍යාත්මය වෙනත් තල වලට යනවා කියන්නේ කුමක් ද..🤔 වෙනත් ජීවීන් පැමිණෙනවා නෙවෙයි..ඒ වගේ අය එන්නේ සාස්තර බලන්න,කර ගත නොහැකි වැඩ කරගන්න, යන දේවාල වලින් තමයි.මොකද එහෙම තැන් වලින් එවන්නේ වැඩ කරන්න අමනුෂ්‍යයින් බැවින්.ඔවුන් ගේ කාලය අවසන් වූ පසුව රැගෙන ආ අයටත් අසල්වැසි අයටත් හිරිහැර පීඩා බලපෑම් ඇති කරමින් ගැවසෙනවා.හේතුව එවැනි ස්ථාන වල සිටින්නේ ද දෙවියන් නොව..දෙවියන් ගෙන් වරම් ලබා ගත් අමනුෂ්‍ය කොටස් වීම නිසා. ප්‍රේත,භූත, යක්ෂ,අසුර,හා තවත් නොයෙකුත් අමනුෂ්‍යයින් එන්නේ එහෙම තැන් වලට යන නිසා.දෙවියන් ගේ මුල් ස්ථාන වලින් නොවෙයි.
තෙරුවන් සරණයි
Niyama vadasatahanak.kiw de sathyak.budun wahanse ediripita misak bawanawa godak bayanakai.europaye mage niwase punchi Pansala thamai mage pihita.theruwan saranai.🙏🙏🙏 niyamai👌🏼
ස්තුතියි
බොහොම ස්තූතී
තෙරුවන් සරණයි ඔබතුමියට.මුණ ගැසෙන විදියක් කියන්න පුලුවන් ද
කරුණාකරලා, සම්පූර්ණ වැඩසටන බලන්න.. සියලු තොරතුරු තියෙනවා ...
හරි භාවනා ක්‍රම කියා දෙන්න
Ane methumiyawa sambanda kara ganne kohomada
බොහෝ ම පිං
Obathumiya ledroga suwa karnne...nomileda.mudal gannwada ....
තෙරැවන් සරණයි ❤
Obathumiyata Sthuthiyi, Deerga Aausha Lebeewa!!!
Puluwan nam matath pihita wannako,math lada wala inna
Methumiyage vadasatahan nithama labewa🙏🙏🙏❤
මෙතුමියව සම්බන්ධ කර ගන්නෙ කොහොමද අනේ කරුණා කරල කියන්න 🙏🙏🙏
Oba timiya sambanda vimata telepon nobaraya Danna
බස්සෙක් ලග තියාගත්තොත් අවුල්ද?
දුරකතන් අංකය කියන්න
Theruwam saranai devi pihitai obathumiyata deerga ayusha wewea bohoma pin
Bhoma stutii dannatama danuwathkrima pilibadawa.jesu phitai!!! Budusarani!!!
එතකොට පන්සල් වල කරන පිළිකුල් භාවනාව ගැන ඔබතුමිය කියන්නේ මොකක්ද
The high level corruption is the main cause for the problem in Sri Lanka.
Obathumiyata mata kathakaranna awasyai mage diyaniyage thibena rogayata mata obathumiya hamuwenna kramaya kiyanna obata pin
Ape suwamin vahansela bana bana kiyanne duka vitharak pennalai,un vahansela sapa vidimin,minissu kana kara galawalath pin denawa diwya looke yanawa kiyaddi, dukin mudawa sapa vidina bana ahennema naha ,jiwath vela marunata passe sapa vidina ekai hama dama pennuwe,ekai godak ahinsaka janathawa duk vidinne,budun desu darmaya nowei ada asenne,
Thanks
API vage ayayath danuma laba Dena oba thumiyata bohoma pin.budun vadina ape budunge prchchawa danuma siyalu denatama labewa.🙏🙏🙏
Atha.thama.obathumiyagye
Kathawa..math.rataka.ennye
Namuth..obthumiyakiyanadey
Dan.thama.hariyatama..thyerum.geye...obsthumiyata.budusaraneyi
Thanks.
කොහොම ද අපි සමිබන්ධ වෙන්නේ.
මම කියන්නේ හැමෝටම පිස්සුවක් වගේ
ඔබ තුමිය ගේ pone nabar
මට losemotion(ලූස්මෝෂන්) තිබුනා කොවිඩ් වැක්සීන් එක නිසා අවුරුද්දක් විතර. නිලී රණවීර මහත්මිය නිසා මගේ ලෙඩේ දවස් 2 න් සුව උනා. මෙතුමියට වැඩි වැඩියෙන් රෝගීන් සුව කිරීමට හැකියාව, ශක්‍තිය ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි🙏
අැය හමුවෙන්නෙ කොහොමද
Charges kohomd
Sambanda wenna udaw karanawada ethumiya samaga
අනේ ඇයව සම්බන්ධ කර ගන්නෙ කොහොමද මට කියලා දෙන්න ඔයාට ගොඩාක් පින්🙏🙏🙏 මගෙ බබා ගොඩාක් අමරුවෙන් ඉන්නෙ
Budusaranai oba dapalata
රෝගියකුට ප්‍රති කාර ගන්න ඔබතුමියගේ දුරකථන ය ට ගත්තා වැඩකරන්නේ නෑ
Eaththa Washayenma Sathwa Karunawa Thiyana Ayata Leda Roga Nethi Tharam, Hadawatha Sathutin Pirenawa, Mulu Siruratama Eaya Balapanawa, Budu Dahama Obathumiya Niweradiwa Kiwwa, Duka Nethi Karala Sepayata Pathwena Dahamak, Obathumiya Niyama Budda Puthrayek.
Hoda wadasatahanak
නීති කියා දෙන්න
හිත එකතැනකට ගන්න කියා දෙන්න
Theruwan saranai oba depalata....
Budu sarana wewa
Sarwa badaari Deviyan washansege wachanaya viswasa karanna onama kenek uthum Aashirwadaathmaka jevitha gewana Ayai.Yakshayage upaya walata norewati Jesus wahanse hadawathinma pili ganna.
Amen amen
Ane manda ban deviyo vishwasa karana un godak inne hospital eke deviyangen beheth ganna bery nisa
මම සමන්මලි මගේ පෙරත් මේ කියන්නකො
Theruwan saranai
මැඩම් මොකද්ද බයන්නෙන් ලැබෙන බලය
භාවනාව කියලා දෙන්න
නීති මොනවද
මෙතන සත්‍ය නොමැත ,අහුවෙන්න එපා.
Mata nam kiyapuwa aththa una...
methumiya langata gihin kiyapu tikatama prashna walin 50% k suwa una....
Mata 100% wishwasai..
100% k wishwasayath ekka yana nisa suwa wena bawa saththai...
Thamange hithe shakthiya hama detama wada balawath....
Awrudu ganak mahansiwela labagaththa hakiyawa pinata denna awashya naha kohomawath...
Mama nam mudal deela wade karagannawa ..
Moka moka keewath ape prashna wisadanna kawruwath enne nahane...
Ata palena tharka dana ewn nam ona tharam innawa ..
@@yashmikhan5072 o
sthuthiy
🙏🙏🙏
oba thumiya thalayak kiyala kiyanne mokadda
Me mahathmiyage phone no call gaththa answer karanne ne
Oba tthumiyata thunuruwange m pihti
♥️♥️
"🙏💐"
Meyer Borukeiane
🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
භාවනා කරන්න හරියට ඉදගන්න අමාරුයි
අසනීපයෙන් සිටින මට පිහිට වෙන්න
කරුණාකරලා, සම්පූර්ණ වැඩසටන බලන්න.. සියලු තොරතුරු තියෙනවා ...
th-cam.com/video/MM7gdODPuhM/w-d-xo.html
(((🙏🙏🙏🙏🙏🙏🙏)))
Metuniya. Kiyanne. Atta.
Budu saranai
Pamunuve dammaratana ape hamuduruvange pilikiva suvapath kara denna pin obatumiyata
අනේ මට භාවනා කරන්න හිතුනම ආයම බෑ හිතෙනව .ඇයිද ඒ
නිතරම සියලු සත්වයෝ සුවපත් වේවා! කියලා සිතන්න. ටික දවසක් යද්දි භාවනා කරන්න නිතරම මෙනෙහි කරන්න
බුදු පිලිම වලට පන තියෙනවා ද ..බුදු හාමුදුරුවෝ ජීවමානව නැ ..බුදු හාමුදුරුවෝ නිවන් දැක්කා ...බුදුන්ගේ දහම සිතේ තියන් ඒ කියා දුන් හොද දෙවල් කරන කොට විශ්ව ආසිර්වදය හන්බවෙයි ...බෞද්ධ මිනිසුන් කොහෙද මෛත්‍රිය කරන්නේ මිනිසුන් ට බනිනවා හෙන ඉල්ලනවා විශ්ව යට මුදා හරින්නේම නරක වචන පරුස වචන ..ලංකාවට හරි යනවා තියා මිනිසුන් ට හරි යනවද ..පන්සිල් පද පහා රකින්නේ කොහොමද යන්නේ දේවාල යක්කු පස්සෙ 😂😂😂
ane dr ape.phone call s gannko
🙏🙏🙏🙏🙏🎄
M2 pbbperera
P