ඕනෑම කෙනෙක්ගේ පෙර භව බලන්න හැකියාව ඇති විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවලතිය
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- She is able to see anyone's past and heals with universal energy
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family:
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #NeilRanaweera #UniversalEnergy
හරිම වැදගත් කතාවක්. ඔබ තුමිය ගේ සංවර කතා විලාශය හරියටම දේ කෙලින් කීම. ප්‍රධානම වශයෙන් බුදු දහම මුල් තැන තබාගෙන කටයුතු කිරීම, මෛත්‍රී භාවනාවට මුල් තැන දීම අනුව මට හිතෙන්නේ ඔබතුමිය විශ්වයෙන් අපට දායාද කල වටිනා ජීවයක් කියල. ඒ අනුව ලෝවැසියන්ට ඔබතුමිය අතින් යහපත්කම සිදු වේවා. ඔබතුමියට නිවන් මග හෙලිවේවා. තෙරුවන් සරණයි.බුදු සරණයි දෙවි පිහිටයි.
මෑණියන්ගේ අනුහසින් j.f කාන්ති පෙරේරා ගෙ රෝගී තත්ත්වය සුවපත් වේවා ඔබ තුමිය ට බුදු සරණයි
අපේ රටට වටිනා සම්පතක්. ඔබ තුමිය ගේ සංවර කතා විලාශය හරියටම දේ කෙලින් කීම. ප්‍රධානම වශයෙන් බුදු දහම මුල් තැන තබාගෙන කටයුතු කිරීම, මෛත්‍රී භාවනාවට මුල් තැන දීම අනුව ඔබතුමිය විශ්වයෙන් අපට දායාද කල වටිනා ජීවයක් බව දැනෙනවා. තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!!
, ❤️❤️❤️🙏🙏🙏
ඔබතුමීත් youtube චැනලයක් ආරම්බ කර නිවැරදිව අධිමාණසික ශක්තිය ලබාගන්න භාවනා කරන විදිහ උපදෙස් මාලාවක් දෙනවා නම් බොහොම වැදගත්.. නිදුක් නිරෝගී දීගායු වේවා!!!
Viswasakthiya labaganna vidiya poddak apata padilikarnwanm obatumiyata godak pin
@@akilaprasanna204 මටත් යම් යම් දේ කල හැකියි අධිමාණසික ශක්තියෙන් නමුත් මෙවා ප්‍රසිද්ධියේ කියලා බොරු අපවාදවලට ලක්වෙන්න කැමති නැ.. ඇත්තටම මිනිස්සුන්ට නූතන විද්‍යවට අසුනොවන බලයක් තියෙනවා...
@@kapitechnologysrilanka4280
ඉතින් , ඒ හැකියාවෙන් තමනුත් පින් කරගනිමින් මැ
අනුනුත් සුව පත් කරන්න කෝ !
කළ අකළ දේ
පල අපල දේ !
ධම්ම පදයෙ අතුල උපාසකට දෙසූව අවදානයට ගන්න !
පෝරාණ මේ තං අතුල , . . . . . ! යන ගාතාව !
තුන් සරණින් විශ්ව බල තව දියුණු තියුණු වේවා !
@@harisaraharisara7828 පින් පව් දෙකම අතහැර සිත ධමණය කර නිවන්මගේ යන්න තමයි බුදුවරු දේශනා කරන්නෙ.. නැති තැන නිවන...
ඇත්තටම කාලයට ගැලපෙන ගැඹුරු සාකච්චාවක්...මිනිස්සු හිත් නිවාගෙන නැතුව අනිකාට අනවශ්‍ය විදිහට වද දෙන නිසා තමා ලංකාව මේ තත්වයේ තියෙන්නේ...මෙතුමිය කියන විදිහටම හැමෝම අනිකාත් තමන් වගේ කියලා හිතනවා නම්,අනෙකා වෙනුවෙන් පෙනීසිටිනවා නම් ලංකාව කොච්චර ලස්සනද...මෙතුමියට තව තවත් මෙවැනි දේශනා මගින් මිනිසුන්ව අවධි කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම තව තවත් අසරන රෝගීන් සුවපත් කරන්න හැකියාව ශක්තිය ලැබේවා කියලා පතනවා...ඔබ තුමියට ගොඩක් පින් මිනිසුන් කායිකවත් මානසිකවත් සුවපත් කරනවට...බුදු සරනයි...🙏
තෙරුවන් සරනයි පින්වත් ඔබතුමියට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා මම ගොඩක්ම විස්වාස කරනවා ඔබ තුම්යගේ දේශනය මොකද මමත් ගොඩක්ම විස්වසක්තිය විස්වාස කරන කෙනෙක් ඔබතුමියට ගොඩක්ම පින්
තෙරැවන් සරණයි !.
විශ්ව ශක්තිය ට නමස්කාර වෙිවා !ස්තුතියි ස්තුතියි ස්තුතියි
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
මමත් විශ්ව ශක්තිය දැඩි භක්තියෙන් විශ්වාස කරන කෙනෙක් ඔබ තුමියට බොහොම ස්තුතියි විශ්ව ශක්තිය නොඅඩුව ලැබේවා බුදුසරණයි
හරිම වටිනවා..අඩුව..සම්බන්ද වෙන විදිහක් නැති එක..කොහොම උනත් යහපතක් කරන ඔබතුමියගේ..ශක්තියෙන් තව තවත් අය සුවපත් වේවා💗💗💗💗
වීඩියෝ aka tiyanna
@@sanjayadanushkas5051 හරි දැක්කා
🙏🌹🙏🌹🙏
ලෙඩ සුවපත් කරලා දෙන එක තමයි කරන්න පුලුවන් උතුම්ම සත්ක්‍රියාව .🌹ඔබතුමිය දීගොඩ කුමාර මහතා වගේ ලෙඩ සුවපත් කරමින් ඉදිරියට යන්න .ඔබතුමියට ගොඩාක් පින් .තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමියට ෙගාඩාක්ම ස්තුතියි...හරිම වැදගත් කථාවක් .. තෙරුවන් සරණයි....
ගොඩක් ආසාවෙන් ඇහුවා ඔබ තුමිියට දිර්ඝායුෂ ලැබෙවා
ඇත්තටම මෙතුමියට රෝග සුව කිරීමේ හැකියාවක් තියෙනවා. මමත් මෙතුමිය ගෙන් ප්‍රතිකාර ගන්නවා. මට ලොකු සුවයක් දැනෙනවා. ලෙඩක් සුව කරගන්න බැරිව දුක් විඳින අය ගිහින් බලන්න. ඒ කාලය,මහන්සිය නිකරුනේ නාස්ති වෙන්නෙ නෑ.
no ekak ndda koheda inne
@@nilukapinnagoda8279/please let me know nile miss ge no eka
Phone no eka hari ethumiyawa sambanda kara denna puluwan nam loku udawwak
@nilukapinnagoda8279 මෙම video එකේ තියෙන no.1න් තමයි මම එතුමියව contact කර ගත්තෙ
@@DharshanaRupasinghe-vo7hr
මෙම video එකේ තියෙන no.1න් තමයි මම එතුමියව contact කර ගත්තෙ
වසර ගනනාවක් තිස්සේ රෝගයකින් පෙළෙනවා
බටහිර වෙදකමින් කිසිම සුවයක් නෑ
මෙතුමියගේ දුරකතන අංකය දෙන්න පුලුවන්නම් ගොඩක් පිං 🌸🙏🌸
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති සියලුම ශක්තීන් අවධිවේවා"තෙරුවන් සරණයි!
මැනියන්ගේ විශ්ව ශක්තිය බලයෙන් තිලකා වන මාගේවකුගඞු අසනිප සුව වෙිවා .
අපේ රටට වටිනා සම්පතක්,තෙරැවන් සරනයි ඔබට
Phone number eka danna
Oba thumiyatadevi pihitai mata mage duwa gana monada kiyanna puluwan
Anagathaye adyathmika suwayai lowa pawathinne,theruwane saranai,
වීඩියෝ එකේ පලවෙනි විනාඩි 6 ඇතුලත මෙතුමියගෙ නම්බර් එක තියනවා...
අනේ මිස් මගේ ඵක ඇහැක් පේන්නේ නෑහැ.සුව කරන්න පුලුවන් ද...ධපරේෂන් කරන්න මම බයයි.🙏🙏🙏
මෙතුමීයගේ දුරකතන අංකය ලබාදුන හොත් ගොඩක් පීන්
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💗💗💗💖💖💖💖
ස්තුතියි! අනාගතය-දකින-එකම හීනයක්. සියලුම දෙනාට ලෙඩ රෝග වලට පිලියම් ලබන්නේ විශ්ව යෙන් පමණයි. විශ්වයේ සිටින මෙලොව එළිය නොදුටු සියලු සත්ත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාම මෙලොව එළිය දකීව-මාගේ එකම පැතුම. තෙරුවන් සරණයි!
වැදගත් සාකච්චාවක් ස්තුතියි ඔබ තුමියට.එතුමියව සම්භක්ද කරගන්න විදිහ සදහන් කලානම් ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි.
ඔබතුමියගේ කතා කිරීමේ පිලිවෙල සිතට හරි නිවීමක් දැනෙනවා
hamuduruwoth. beheth hadala loku gananwalata wikunana. ada obathumiya sidukarana aspeniema labadeema wani punyakarmayakata. kopamana watinakamak niyama kala hakid?oba thumiyata deergau wewa!
ඔබ තුමියට නිවනටම මේ පින හේතු වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏
මෑනියන්ගෙ අනුහසින් දැන් ඉදල මගේ අසනීපය සුව වේවා බුධු සරණයි
ඔබතුමීට මගේ අසනීප සුවකරන්න පුලුවන්නම් ජීවිතේ ඉදිරි කාලය සතුටින් හිටිය හැකියි ගොඩක් පින් ඔබතුමිට මට අව්රැදු 58
තෙරුවන් සරණයි .. දෙවි පිහිටයි...ඔබතුමියට....
විශ්වයට ස්තුතියි..මෙතුමිය ගැන අහන්න ලැබිීමත් භාග්‍යයක්..
24:13 හෙතු පටිව්ව සංභඌතං හඑතබංගා නිරුජ්ජතී ඔබතුමාටත් ඔබතුමියටත් තෙරුවණ් සරණයි
මැඩම් සමාවෙන්න මම ඔබ තුමිය යට උදව් ඉල්ලුවා අ නෙ ඇයි මට පිලුතූරක් නුදුන් නෙ ♥️🙏🌻🌹🌻 විශ්ව මාතාව ගෙ පිහිට ආශිර්වාදය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි සිතුතිය ♥️🙏🌹👍
විශ්වයට ස්තුතියි ඔබතුමාටත්.ස්තුතියි
තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි!!
හරිම කරුණාවන්ත පිං පාටයි බුදු සරනයි මේතුමියට
ඇත්තමයි ගොඩක්ම වැදගත් වැඩසටහනක්
බොහොම ස්තුතියි මැණියන බුදු සරණයි ඔබ තුමියට.
🙏 බොහෝ ම පිං 🙏 තෙරුවන් සරණයි 🙏
ඔබතුමිය සම්බන්ද කරගන්නේ කොහොමද ඔබතුමියගේ බලසක්තිය තව තවත් දියුණු වේවා දීර්ගායුස ලැබේවා
කරුණාකරලා ඇස් පෙනීම ්‍තාතත්වයට ගන්න පුලුවන් නම් මට ඔබේ අංකය ලබා දෙන්න, බොහොම පිං
සිත සුවපත් වෙනකථා කියන oba තුමිය ට පිං
Sadu sadu sadu!!! obata yahapathama wewa theruwansaranai !!!
කතා කරන්න අවස්තාවක් ලබා ගන්න සලස්වන්නේ නම් මැනවි. බොහොමත්ම ස්තුතියි .
Oba thumiya,, mage Sithum shanuka daruwa. Waku gadu roga. Duruweewa...🙏🙏🙏asirwada karanu. Manavi.. Oba thumiyata godak pin..
අනෙ.මතිනියනි.ඔබගෙවි ඩියො.එකබැලුවා.මනසට.හරිම.සැහැල්ලුවක්දැනුනාමට. උදවිකරන්න.මට.ලොකුපුශ්නයක්.ඔබතුමියටදළදා.සමිදුපිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කරුණාකර මහත්මියගේ දුරකතන අංකය දන්වන්න. ස්තුතියි.
Pls දුරකථන අංකය දෙන්න
ඹබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න තෙරැවන් සරනයි
ඔබතුමිය සමිබන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න බුදු සරණයි ඔබ තුමියට
Sadu sadu sadu obatumiyata teruwan saranai deviphitai mama kuweit latha 🙏🏼♥
තෙරුවන් සරණයි ඔබ තුමිය ට
ඔබ.තුමියට.ගොඩක්.පින්.අපි.ගන.ටිකක්.බලන්න
ඔබතුමි හමුවන්නේ කෙසෙද
එ තුමිය විස්තර කර ගෙන යන කොට
ඊට බාදා නො කර දිගට මැ ඇයට ඒ පළ කරනට ඉඩ දිණි නම්
වඩාත් වැදගත් ඊස්තරම් වීඩීයෝවක් කෙරෙන්ට තිබුණ !!!
එ හෙම වුණ ත්
ඔබේ සේවය අ තී උතුම් !
මෑණියනි ,තෙරුවන් සරණයි
අවුරුදු ගණනාවක සිට මා පෙලෙන්නාවු රෝගයක් සුව කර ගැනීමට ඇති බැවින් ඔබ තුමියගේ දුරකථන අංකය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..
දුරකතන අංකයක් දුන්නොත් බොහෝ පිං🙏🙏🙏
වීඩියෝ එකේ පලවෙනි විනාඩි 6 ඇතුලත අංකය තියනවා...වීඩියෝ එක ටිකක් දිගට බලන්න
අසනීප වූ දරුවෙකු ට සහනයක් සලසා ගැනීමට ඔබ තුමිය සම්බන්ධ කරගන්නේ කෙසේ ද?
තෙරුවන් සරනයි
ඔබතුමියට බොහොම ස්තුතියි.....
තෙරුවන් සරණයි.... ඔබතුමිය
සමග කතා කල හැකිද..???
Theruwan saranai oba depalata watina kalayak aragena apiwa denuwath karata.
කොහොමද සමිබන්ද වෙන්නෙ මෙතුියව
වටිනා විස්තර යක් .
Ana apitath kiyannako mathumiya sambanda karaganna kohomada kiyala, siyaluma rogin suwapath kidrimata kagawa, b.s.
අපේ රටේ බොහෝ පාසල් දරුවන් නොමගට යොමු වෙලා. ඔවුන් යහමගට ගත හැකි ද ? ඒ කෙසේද ? රටේ අනාගතය කෙබඳු වේද .
නිලී මහත්මියට තෙරුවන් සරණයි .
මෙතුමියගෙ උතුම්ම අගනා ප්‍රතිකාර වලින් සුවය ලැබූ රෝගීන්ට සවන් දීම ඉතාම වැදගත් වේ - එබැවින් සුවය ලැබූ පුද්ගලන් කරුණාකර මෙම ස්ථානයේ ලියන්න රෝගීන්ට දැන ගැනීමට - යුනාලිකා එක පැත්තක් පමනයි පෙන්වන්නෙ, අපි ස්තුතිවන්ත වෙනවා දැනුවත් කිරීම - සත්‍යය සොයා ගැනීම අපගේ වගකීමකි නොමඟ නොයන්න මුදල් හා කාලය අහිමිවිම වළක්වන්න - මෙය ඉතා වැදගත්ව සලකන්න
මේ මහත්මිය සම්පූර්ණ බොරුවක් කරන්නේ. අපරාදේ අහිංසක මිනිසුන්. මාතර kattadi ලවා කිරණ යවලා සනීප කරනවා කියලා. call answer කරන්නේ නැහැ. මහා visala මුදලක් ගත්තා. සත 5 ක වැඩක් නැහැ. මේක මහා පාපයක්. මෙයා කොහේ යන්නද.
Oba thumiyata theruwan saranai dewi pihitai thawa thawath sakthiya lebewaa 🙏🙏🙏
Oba Thumiyata Theruwan Saranai!!!!Matath Leda Roga godak Thiyenawa.Sanipa karaganna Oba Thumiyata kiyala Sanipa karaganna Ona.Keseda Eya Kala Hakke?Maniyanta Godak Pin Sidu WENAWA.SADU SADU !!!!!
තෙරුවන් සරණයි ඔබ තුමියට .ඔබ තුමිය මුණ ගැසිය හැකි ක්‍රිමයක් තිබේද .ඒ කොහොමද
Viswa saktiyaasirwadaya obtumiyatula ATI sakthiyen mageth daruwageth same rogaya suwa Kara denna 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමිය සම්බබන්ධ කරගන්නෙ කොහොමද
ඔබතුමියගේ වීඩියෝව ඇරඹුවා.පින් සිද්ධ වෙනවා ඔබතුමියට මේ කරන්න කාරයන් හට.අවුරුදු ගණනාවක සිට මා පෙලන්නාවූ ගැටලුවක් විසඳා ගැනීමට ඇති බැවිනි ඔබතුමියගේ දුරකථන අංකය මට ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.හමුවේ මට අවශ්‍යයි.
මේ කරන්නාවූ සත්කාරයන්ට ඉක්මන් භවයකදී හෝ භවයකදී බුදුන් දැක නිවන් දකීවා..
මේකෙ මේ ☎ අංක ඉල්ලන්න මෝඩ යක්කු ටික කුඩු ගහල වගේ හැසිරෙන්න එපා. මේකෙ මුල ටික බලල පිස්සු විකාරෙන් මේකෙ වැලලෙන්න එපා. මේ වීඩියෝ එකේ ඇගේ නම්බර් එක දාලා තියෙනවා 🤨
Obat mokada ochchara tharaha yane ?
දුර ඇමතුම් අංකයක් තිබුනනම් හොඳයි ...
වීඩියෝ එක බලනකොට පහලින් දානව අනේ බලන්නකො
වීඩියෝ එක මුල හරියේ තිබුන.
Phone number ekata gathama answer karanne neha...
Oba thumiya niduk wewa nirogi wewa suwapath wewa deergayu wewa!!!
Oba thumiya mekarana de godak watinawa. Mama leda roga
kipayakinma pelenawa. Darunu leda 3 k mewelawe mage sariraye thiyenawa. Ma godak vidawanawa. Mata oba thumiyagen sahanayak lebewaaa .Theruwan saranai obathumiyata
Obathumiya sambada karagatha haki widiyak pawasanna.budusaranai
Budu saranayi oba thumiyata
තෙරුවන් සරණයි
ඔබතුමිය මුණ ගැසෙන විදියක් කියන්න පුලුවන් ද .තෙරුවන් සරණයි ඔබ තුමියට .
Mata oba thumiyata katha karanna awashyay.mama ariya maythree bswanawa wadana kenek.obagen mata upadesak awashyay.budda shakthiya balagan wewa!🙏
Budu guna sathyai ,budu guna sathyai me pin bime siyalu sathwayanta,👌
Oba thumiya munagahenna puluwan thanak kiyannako.godak pin
Oba thumiyage pone nomber eka dann. Wishwa sakthiya igena ගැනීමට හැකිදැයි fanaganeemata sathutui. ,,, ,,,,,,,, ,,,,,,kawru ho අපිට kodiwinayak kara athinam eya dana gatha hakida? Eya iwath kala හැකිද ?danwanna.
Oba thumiyage vishva shakthiye anubavayen mage ege ethi leda suvapath veva
කොහමද මෙතුමියි සමිබන්ද කර ගන්නෙ.දන්න කෙනෙක් කියන්න please
Obata budusaranai .vishwayata ස්තුතිය
Mamai mahaththayai nitharama asanipen inne pitak laba denna puluwan da oba
Thumiyata
මෙතුමියගෙන් රෝග සුවවූ අය අදහස් දක්වන්න........
ඔබ තුමියගෙන් උපදෙස් ඔනෙ.කොහොමද ලබා ගන්නෙ
Aththa budu dahama sathyai..anisanshai... anuhas pirunu darshanayak sathya u darshanayak bavin. ..ma methumiya ha akagai.... pawen thoranam athvidinna puluwan
Obathumiyata thaeruwan saranai
කථා කරන්න අවzස්තාවක් සලස්වා දෙන්නේ නම් ඉතා මැනවි
Theruwan saranai🙏🙏🙏🌹
කොහොමද ඔබතුමියව හම්බවෙන්නෙ? Contact karaganne kohomada??
තෙරුවන් සරණයි මෙතුමිය සම්බන්ධ කරගන්න විදිහක් නෑනේකී දෙනෙක් බලන් ඉන්නවද ලෙඩ සුව කරගන්නමම විදේශ රටක ඉන්නේ පුලුවන්නම් ටෙලිෆෝන් නම්බරය සඳහන් කරන්නකරන්නනැතිනම් ඊමේල් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්ද බුදු සරණයි🙏
කොහොමද එතුමිය සම්බන්ද කර ගන්නේ.
විඩියෝ එකේ නම්බ එක තීනො
Maniyni mage nonata manasika rogayakin pelenawaw
මෑනියනි මමගොඩක් අසරන කෙනක් ගොඩක් ණයවෙලා ඉන්නෙ මගෙ ඉඩම විකුන්න මට මොනවහරි කරගන්න පුලුවන්ද
ජය
Oba tumiyata budu saranai. Mamat rogeyak pin sedu wai.t.p.namba aka danna.
Maniyange Anuhasin Maage Leda Roga Suwapath Wewa.!!!! Sadu sadu Sadu !!!!!!
Harima adambarai oba vani maniyo kenek wsanawak sadu sadu sadu
ඔබතුමියව හමුවීමට හැකිද?, අය කිරීම් කොහොමද?
Oba thumeya sambanda wenne kohomada