මෙන්න මේ මන්ත්‍රය 108 වාරයක් මතුරන්න, ඔබේ දිවියම නොසිතූ පෙරළියක් ඇති කරාවි - Thanthra Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +15

    නිහඬව හරි දේ දෙන්න ඔබතුමාගෙ දර්ශනය වැටහෙන කොටසක් මේ රටේ සිටිනවා. ඒ නිසා ඔබ ඉදිරියටම යන්න. ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 10 หลายเดือนก่อน +3

    හොදම අවවාද ඔබ තුමාගෙ පින් දීර්ගායු

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 4 ปีที่แล้ว +23

    ඔබතුමාගේ අවංක බව අගයමි.. ඔබගේ ඉවසීම ඉතා වටිනවා. සත්‍යය ට අද අපහාස කරන අය වැඩියි... ඒත් සත්‍ය ජය ගන්නවා.

  • @suwarnamallika164
    @suwarnamallika164 8 วันที่ผ่านมา +1

    සිත පිරිසුදු නම් කවදාවත් වරදින්නේ නෑ ඔබතුමා කියන දේ හරි තෙරුවන් සරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට තෙරුවන් සරණයි මම මෙ තන්ත්‍ර 108. වාරයක් කරන්න,මට හරියට වෙලාවට ඇහැරෙනවා දැන් සතියකට වැඩිය කරා මම ,330ට නැගිටලා පලමූව බූදුන් වැදිලා අවසන් උනාම තන්ත්‍ර භාවනාව පටන් ගන්නවා, දැන් සතියකට වැඩිය කරා මට ප්‍රතිඵල තියෙනවා මම සිත ගොඩක් සතුටින් භාවනාව කරගෙන යන්න ගොඩක් සාර්ථකව කටයුතු කරන්න

    • @최선규-g7u
      @최선규-g7u 3 หลายเดือนก่อน

      ස්තුති ස්තුති ස්තුති ❤

  • @nilanthadissanayaka-u9m
    @nilanthadissanayaka-u9m 5 หลายเดือนก่อน +5

    අගස්ති රිශිවරයාටත්,කට පාඩමෙන් මේවා අරන් ආපු උතුමන්ටත්,ඔබ දෙපලටත්,විශ්ව මාතාවටත් 🙏

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 4 ปีที่แล้ว +9

    මෙතුමා කියන දෙවල් ඇත්තම ඇත්ත මොකද මමත් ලගකදි ඉදලා විශ්වය ගැන උනන්දුවෙනව එගැන තියෙන හැමදෙයක් ගැනම බලනව මෙයබලන හැමොම විශ්වය ගැන දැනුවත් වෙන්න එතකොට ඔයාලටත් මෙිගැන තෙරුමිගන්න ලේසිවෙයි ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 ปีที่แล้ว

      පොඩ්ඩ්ක් කතා කරන්න බැරි වෙයිද?

    • @janithakodithuwaku3810
      @janithakodithuwaku3810 4 ปีที่แล้ว

      @@kavindamaduranga5269 මටද

  • @nipunidammika3502
    @nipunidammika3502 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට පිං සිදු වෙිවා බුදු සරනයි ස්තුතියි 🙏🙏🙏

  • @mahindamahinda-bw3mr
    @mahindamahinda-bw3mr ปีที่แล้ว +10

    ඔබතුමාට නොව අපේ බුදු රජාණන් වහන්සේටත් ගරහන පුත්ගලයන් අනන්තයි එමනිසා ඔබතුමා දිගටම මිනිසුන්ට පිහිටවන නසා ඹබතුමාට බුදු සරණයි සියළු දෙවි පිහිටයි,👍

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මම මෙය කලා විශ්වයටත් ඔබ තුමාටත් බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුනා

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +22

    ඔබතුමාගේ සියලු සැලසුම් සාර්ථක වේවා. විශ්වයේ ආශිර්වාදය සැමවිට ලැබී ජයෙන් ජය වේවා. ඔබ දෙදෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි. දේවාශීර්වාද වේවා 🙏🙏🙏

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว +1

    ආදරණීය විශ්වය අපට මේ පෙන්වන සියලුම ධනාත්මක චින්තනය ට ස්තුතියි. ඔබ තුමාටත්..නිවේදන කටයුතු කරන එතුමාටth බෙහෙවින් ම ස්තුතියි.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +8

    ඔබ තුමාටත් නිවෙදක තුමාටත් මගෙ හද පිරි ස්තුතිය ප්‍රකාශ කරනවා තෙරුවන් සරණයි

  • @kumarabandara7994
    @kumarabandara7994 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @diliniranreka2502
    @diliniranreka2502 4 ปีที่แล้ว +14

    ඔබ තුමාට බොහොම ස්තූතිය .ඔබ තුමා කියපු සීනි එකේ කුරුදු ගහලා කරපු තන්ත්‍ර ක්‍රමයෙන් සති දෙක තුනක් යනකොට අපිට මුදල ගලා එන්න පටන් ගත්තා බොහොම පිං ඔබ තුමාට

    • @pickme9946
      @pickme9946 3 ปีที่แล้ว

      I mi mi by

    • @pickme9946
      @pickme9946 3 ปีที่แล้ว

      HI

    • @pickme9946
      @pickme9946 3 ปีที่แล้ว

      The

    • @delikaniroshani77
      @delikaniroshani77 ปีที่แล้ว

      ඒක මට එවන්න පුලුවන්ද

    • @GayanSanjeewa-ww2jz
      @GayanSanjeewa-ww2jz 5 หลายเดือนก่อน +1

      මටත් පුළුවන් නම් එවැන්නකෝ

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 ปีที่แล้ว +1

    නිහතමාණි..වටිනා දේවල් කියලා දෙන ඔබට...කවුරු වැරදි කියනවද මන්දා...තෙරුවන් සරණයි..ඔබ දෙපලට...

  • @sampathpiumi6109
    @sampathpiumi6109 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🌺🌺🌺🌺ගොඩාක් ස්තුතියි ඔබ තුමා ගොඩාක් දේවල් පැහැදිලිව කියලා දුන්නා මම අද වැඩසටහන නැරබුවේ.ප්‍රශ්න තියෙන අයටඑයට විසදුමක් හොයලා දෙනඑකතරම් පිනක් තවනොමැත ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි ඔබ තුමා ට මේකරගෙනයන වැඩ සටහන් මීටත්වඩා හොද අයුරින් කරගෙන යෑමට ශක්තිය දෛර්ය ලැබේවා කියා මම පතනවා .🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🏆️

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 ปีที่แล้ว +34

    ඔබතුමටත්, විශ්වකර්‍ම චැනල් එකටත් හුගක් ස්තූතී, 🙏🙏
    තෙරුවන් සරණයි ..!!

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ .හරිම ආසාවෙන් බැලුවා ඔබ දෙපලටම ගොඩක් ස්තුති ඒවගේම ගොඩක් පිං දීර්ගායු ලැබේවා බුදු සරනයි

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 4 ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි,,, එකදවසයි කරේ. විස්වයෙන් නොහිතූ පනිවිඩයක් ආව. මන් බය උනා. ඒත් පහුවදා මට නොහිතූ රැකියවක් ලැබුන.
    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි . ඉස්තුති ගොඩාක්

  • @ziyadx4786
    @ziyadx4786 4 ปีที่แล้ว +40

    ගොඩාක් ස්තුතියි අපිට සරණ ක් වෙන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.මෙය කියා දුන්නට නැවතත් ස්තුතියි!යහපතක්ම වේවා...‍!

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 4 ปีที่แล้ว +24

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ වටිනා දේවල් කියල දෙනවට..විශ්වයේ ආශිර්වාදය ලැබේවා..

  • @padmikasthuriarachchie265
    @padmikasthuriarachchie265 3 ปีที่แล้ว +19

    රටෙි මිනිස්සු මුලා කරන අයට හොඳක් වෙන්නෙ නැහැ මහත්තයො.විශ්ව ශක්තිය සත්තයි ඔබ අවංක බව වැටහෙනවා. තෙරැවන් සරනයි

    • @hazithnw9673
      @hazithnw9673 ปีที่แล้ว

      ⁰0000000000000000000⁰⅝⁶⁶

  • @හේරත්කුමාරි
    @හේරත්කුමාරි 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබ තුමන්ට. අත් හදාබලන්නම්. බොහොමත් උවමනාවෙන් වැඩසටහන බැලුවා.

  • @vishwa351
    @vishwa351 3 ปีที่แล้ว +5

    මම දැනට මේ මන්ත්‍රය අත්හදා බලනවා.ඔබ තුමාට ස්තූතියි.තෙරුවන් සරනයි....!

    • @realitylk8072
      @realitylk8072 3 ปีที่แล้ว

      Monawada results. Pls tell me

  • @nadinisirimana2379
    @nadinisirimana2379 4 ปีที่แล้ว +25

    ඕම් ස්‍රීම් හ්‍රීම් ස්‍රීම්...අති ව්ශිශ්ටයි..තෙරුවන් සරනයි ඔබතුමාට .....

    • @nilucapinagoda6637
      @nilucapinagoda6637 4 ปีที่แล้ว

      Gidak isthuthi obatath

    • @kasthurikelum7137
      @kasthurikelum7137 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @maryolga3259
      @maryolga3259 4 ปีที่แล้ว +1

      ඕම් ස්‍රිම් හ්‍රිම් ස්‍රම්

    • @maryolga3259
      @maryolga3259 4 ปีที่แล้ว

      ඕම් ස්‍රිිම් හ්‍රිම් ස්‍රිම්

    • @subhashinifernando2341
      @subhashinifernando2341 16 วันที่ผ่านมา +1

      ඔම්‍ ශ්‍රීම්‍ හ්රිම්‍ ශ්‍රීම්‍

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    ස්තුතියි වීඩියෝ වට සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා තන්ත්‍ර.මන්ත්‍ර.ගැන කියාදෙන්න.ඔබතුමාට ස්තුතියි

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 8 หลายเดือนก่อน

    මේ මන්ත්‍රය අදටත් මම පාන්දර 4.30ත් 5.30ත් අතර කියනවාමයී මම නිරෝගියි ,සාර්ථක යී ඔබතුමාට තෙරුවන් සරණයි

  • @wsjayalath
    @wsjayalath 4 ปีที่แล้ว +6

    ඔබතුමා ට ස්තුතියි ! ස්තුතියි!! ස්තුතියි !!!
    විශ්වයට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!

  • @imaganativeideas7092
    @imaganativeideas7092 2 ปีที่แล้ว

    ම්ට පෙරත් මම මේ වැඩසටහන බැලුව කවුරු මොනව කිවත් මට සාර්තක උනා මම බැන්කුවකින් නයක් අරගෙන ගෙවගන්න බැරි තැනට මට බැ ණ්කුවෙන් කරන බලපැම නිස ජිවිතේ නැති කරගන්න හිතුන ඔබතුමා කිව්වා කෙම් ක්‍රමය කෙරුවා හිතගන්න බැරි විදියට මගේ සහොදරයෙක් අදටත් මුදල ගෙවනවා මම මරනයෙන් බෙරුවට ඔබ තුමටත් මගේ සහොදරයටත් පින් දෙනවා අද ත් මෙක නැවත බැලුවෙ තියෙන පරශ්නයක් විසද ගන්නෛ
    ස්තුතියි ඔබ තුමාට
    මම කුරුණෑගල

  • @damayanthijayakody6717
    @damayanthijayakody6717 3 ปีที่แล้ว +11

    කාලය ඉතා වටිනවා.අනවශ්‍ය විවේචන අඩු කරල කරුණු ඉදිරිපත් කරන්න.එතකොට අපි අහන්න කැමතියි

    • @hikkkies
      @hikkkies 2 ปีที่แล้ว

      Skip to particular time stamp to listen to the important information we need. This is a free world to explain if they wish to if they are compelled to do so. Peace 🦄

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    Adai me වැඩ සටහන බැලුවේ හිතට වැදුණා ගොඩක් කෙනෙක්ගෙ ස්වරූපයෙන් ම කියන්න පුළුවන් විස්වාසය කියලා ඔබට ජය sriii දිගටම කරගෙන යන්න බුදු සරණයි 🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +18

    කාට රිිදුනත් අපිට රිදෙන්නෙ නෑ මහත්තය. ඔබතුමන් දෙපලට තෙරැවන්සරණයිි!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Basurasujatha
    @Basurasujatha 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමන්ට....❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 ปีที่แล้ว +9

    මෙහි සදහන් අගස්ති රිෂි වරයානන් වහන්සේ විසින් ලියා තබන ලද නාඩි වාක්‍ය අපි බැලුවා එයද හරියටම හරි මට නම් දැඩි විශ්වාසයි මේ මන්ත්‍රයෙත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ඇති බවට ඔබලා සියළු දෙනාටම ස්තුති වන්ත වෙනව 🙏

    • @namaliabeysingha4154
      @namaliabeysingha4154 4 ปีที่แล้ว +1

      කරුණාකර එම නාඩි වාක්‍ය ගැන තොරතුරු බලන්නෙ කොහෙන්ද මටත් කියන්න තෙරුවන් සරණයි ඔබට

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 4 ปีที่แล้ว

      @@namaliabeysingha4154 කොතලාවල ඇවනිව් බම්බලපිටිය...විශාක ලේන් එක ඉදිරිපස මුහුද පැත්තට වෙන්න තමයි තියෙන්නේ කොතලාවල ඇවනිව් ලේන් එක

  • @IroshaNirosha-uz1en
    @IroshaNirosha-uz1en 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ දෙපලටම

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew ปีที่แล้ว +1

    ඔබ තුමාගේ තන්ත්‍ර කර්ම් අති සාර්තකයි මගේ සහොදරයන්ට කරන්න කිවා හරියටම හරි

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +20

    කියන්න ඕන දේ කෙලින් කියනවා... නියම පොරක්...උලුවස්සේ වැඩේ වැඩ කරනවා වගේ... පහුගිය ටිකේ වැඩ තිබුනේ නෑ... ඒක කලාට පස්සේ වැඩ එනවා... ගොඩක් ස්තූතියි ... ඔබ තුමාට ජය...🙏

    • @erandijayawardana250
      @erandijayawardana250 4 ปีที่แล้ว +1

      E video eka puluwnnm danna

    • @Rafayal
      @Rafayal 4 ปีที่แล้ว

      @@erandijayawardana250 th-cam.com/video/kabJsQ6TB8I/w-d-xo.html

  • @sriyaniperera4262
    @sriyaniperera4262 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාගේ වැඩ සටහන් කීපයක් කලා සාර්ථක වුණා විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +5

    Good morning sir ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදය නිසැකයෙන්ම ලැබෙිවා බුදුසරනයි !!!

  • @rupparuppa4256
    @rupparuppa4256 8 หลายเดือนก่อน

    Tharuwan saranai obathumata athha atha ඇති satiyan කතා karnna baya වෙන්න apa ඔබතුමා බුදු saranai obathumata ස්තුතිය වේවා

  • @sajithmaduranga8227
    @sajithmaduranga8227 4 ปีที่แล้ว +4

    සතුටුයි අද ඔයා ඉන්න තැන දැක්කම.. මිනිස්සුන්ට කොහොමහරි පිහිට වීම අගේ කරනවා.තව ඔබට ඉදිරියට යන්න සක්තිය ලැබේවා...!!!

    • @sunilweligamage123
      @sunilweligamage123 4 ปีที่แล้ว

      THAMUSELA VAGE GON HARAK NISAA THAMAI..ME VAGE AHISAKAYO GASAAKANA UN JEEVATH VENNE. AAKA AMATHAKA KARANNA APAA😈😈😈😠😠😠😠😠

    • @sajithmaduranga8227
      @sajithmaduranga8227 4 ปีที่แล้ว

      @@sunilweligamage123 thamuse anunge reddawal oluwe dagannathuwa ennawako

  • @manglam9875
    @manglam9875 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබ දෙපලට ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว +13

    ස්තුතියි ඔබ තුමාට අපිට මෙිවැනි දෙවල් කියලා පැහැදිලි කලාට බුදුසරණයි

    • @wajiragallage
      @wajiragallage 3 หลายเดือนก่อน

      අචින්ත
      රහස් දෙවොල් එළියට දෙනවාට ස්තුතියි හැමදේකටම මුදල් ඉදිරියට එන කාලය තුළ ඔබෙ අවන්කත්වයට ස්තුතියි

  • @JayaminiPerera-g8b
    @JayaminiPerera-g8b 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොමයක් ස්තුතියි.

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +6

    සොබාහදහම සහ විසිව ශක්තිය විස්වාස කරන කෙනෙක් මම මෙි බොහොම හොද කුුම වෙිද ස්තුති

    • @suwarnamallika164
      @suwarnamallika164 3 ปีที่แล้ว

      Weswa saktiya මමත් vswasa karana wa metuma keyana dewa lhari pobatumata ජයග්‍රහණය පතමු

  • @azezajumar3841
    @azezajumar3841 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මම මේ මන්ත්‍රය ජප කරනවා සෑම උදයකම සාර්ථකයි ඔබතුමාට ගොඩාක් පිං

  • @rangamadushanka9369
    @rangamadushanka9369 3 ปีที่แล้ว +23

    විශ්වයේ ආශිවාදයෙන් ඔබට යහපතක් වේවා තෙරුවන් සරණයි

    • @sandyaathulathmudali5797
      @sandyaathulathmudali5797 2 ปีที่แล้ว

      ඔබතුමාට බොහොම ස්තුතියි. පින්.ඔබතුමාටද ජය සතුටම පතමි.🙏🙏🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว

    ඔබතුමා කියනඑවා සත්‍යම සත්තියයි
    හොරැ කපුවො මිනිස්සුන්ට වංචාකරල
    හොදට හම්බකරනවා එවගේම වනචර
    කම්කරනවා අතවරකරලා කිපදෙනෙක්ම
    අහුත්වුනා මමත් අහුඋනා ලක්ෂයට කිට්ටු වෙන්න ඔබතුමානිසා දැන්මට
    හොදට අවබොධයක් ලැබිලා හොරකපුවෝ පස්සේනොගිහින් මමමේ
    කුමසියල්ල කරනවා මගේ පුස්නසියල්ල
    හමාරයි ඔබතුමාටත් විශ්වෂක්තියටත්
    ස්තුතිවේවා ස්තුති වේවා බොහෝස්තුති
    වෙිවා 🙏🙏❤❤

  • @malihandugala5985
    @malihandugala5985 4 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    කාටද විවෙිචන නැත්තේ ඔබ. තුමා කාටවත් නොබැන. බනින අයට. පාඩුවෙි තමාගේ වැඩෙි අපට කියල දෙන්න අපි ඔබ තුමාගේ දේට අැහුන් කන් දෙනව

  • @galbokkahewageramyakanthi6419
    @galbokkahewageramyakanthi6419 4 ปีที่แล้ว +34

    බොහොම ස්තුතියි .මම මේය අත්හදා බලනවා.කොහොමත් මම නිතර විශ්වයට ස්තුති කරන කෙනෙක්..ඔබතුමාට පුලුවන්ද අසරනව කැඩි විසිර ගිය දරැ පවුලක් එකතු කර දෙන්න..ලොකු පිනක්.

    • @jantih4046
      @jantih4046 4 ปีที่แล้ว

      222222222222222222222222

    • @dilinimadushani4768
      @dilinimadushani4768 4 ปีที่แล้ว

      @@jantih4046 mokadda meke thruma pahadili karanawad?

    • @sadunihimansha9193
      @sadunihimansha9193 4 ปีที่แล้ว

      @@dilinimadushani4768 🙏🙏🙏

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      Manthare mokadda kiyanna mHThthyo

    • @gupthavidyaarana4150
      @gupthavidyaarana4150 3 ปีที่แล้ว +1

      ඉතා ලෙහෙසි තන්ත්‍ර ක්‍රම තියෙනවා පහසුවෙන් කරන්න පුලුවන්

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 3 หลายเดือนก่อน +1

    Denesh mhathaya ඔබතුමා ta pin wiswayata ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @hdsameera7850
    @hdsameera7850 4 ปีที่แล้ว +3

    ඔබ තුමා බොහොම පැහැදිලිව කියලා දෙනවා ඔබේ හැම විඩියෝ එකක්ම හරිම සාර්ථකයි ස්තුතියි

  • @dinushathejani887
    @dinushathejani887 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි obathumatath niwedaka මහතාටත්

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 4 ปีที่แล้ว +127

    කවුරු මොනවා කිවත් ඔයා යන ගමන නොසැලී ඉදිරියට යන්න මහත්තයා ඔයාට බුදු සරණයි

    • @sonetamgjf8702
      @sonetamgjf8702 4 ปีที่แล้ว +7

      Ane mahaththaya mage asdeka nopeni yanawa doctersla kiyanne snayuwala durwalakamak kiyala ithin asdeka mage godak adurui puluwanda Mata udau karanna suwa karanna

    • @sonetamgjf8702
      @sonetamgjf8702 4 ปีที่แล้ว

      Budu saranay

    • @sriyanigunawardana5481
      @sriyanigunawardana5481 4 ปีที่แล้ว

      @@sonetamgjf8702 wishmaw8shwà ķa4mà

    • @christablecooray4374
      @christablecooray4374 4 ปีที่แล้ว

      @@sonetamgjf8702 p

    • @shanthiperera1732
      @shanthiperera1732 3 ปีที่แล้ว

      @@sonetamgjf8702 අනේ මහත්තයෝ මගේ ව්‍යාපාරයේ වාස්තු දෝස තිබේද කියා බලාගන්න විදියක් කියන්න කෝ

  • @malishagunarathna3482
    @malishagunarathna3482 6 หลายเดือนก่อน

    හොදයි වැඩක් තෙරුවන් සරනයි ඹබතුමාට

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබතුමාට ලැබේවා ව්ශ්වයේ ආශීර්වාදය.

  • @SadamaliSadamali-u2g
    @SadamaliSadamali-u2g วันที่ผ่านมา

    Oba thumata බුදු saranai

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි (මම ඉතාලියේ සිට) කවුරු මොනවා කිව්වත් ඔබතුමා ඔබතුමාගෙ ගමන යන්න දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඔබතුමාට තෙරුවන් සරනයි

  • @sandunichathurangi5954
    @sandunichathurangi5954 4 ปีที่แล้ว +48

    ස්තූතියි ඔබ තුමාට.. මගේ ළඟ ඔබ තුමාගේ දුරකථන අංකය නෑ...එකයි මෙහෙම කමෙන්ට් කරන්නේ...අපේ අයියගේ යාලුවෙක් එක්ක ගම්පහ යද්දී අපේ දිහා ආවා මතක ඇති...ඒ වෙලාවේ අපේ ගෙදර තිබුන වැරද්දක් පෙන්නලා දුන්නා... සතයක්වත් ගත්තේ නෑ... බීපු තේ එකටත් පිං දුන්නා...පුදුම සරල මනුස්සයෙක්...අපි කියලා දුන්න දේ කලා....දැන් අපේ තාත්තට හොදයි...මල්ලිත් වැඩ කරගෙන යනවා...ඔබ තුමාට බුදුබව ලැබෙන්න ඕනේ... පිං....ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්..
    ඔය විදිහටම නිහඩව ඉන්න...එක වටිනවා...

    • @lathalatha4973
      @lathalatha4973 4 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා

  • @kusalachathurani7140
    @kusalachathurani7140 2 ปีที่แล้ว

    Oyanam super kelin minihek ayye .adambarai.thunuruwan saranai

  • @kithsiri3101
    @kithsiri3101 4 ปีที่แล้ว +5

    ගත කරන කාලය ඉතාමත් වැඩ්යි. දැනුවත් කිරිමට ස්තුතියි.

    • @gihanmangal3040
      @gihanmangal3040 3 ปีที่แล้ว

      Mage duwa Hari hituwakkarai .awrudu 6 Dan. Padam weds karanna kammalii.daruwange diunuwata kala haki dewal tikal kiyala Denna.godak pin Oba tumata

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 4 หลายเดือนก่อน

    Godak sarthkai oba thumage hama deyakma man ath hada baluwa.obathumawa munagasawapu wiswayata godak sthuthi

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 ปีที่แล้ว +5

    කවුරු මොනව කීවත් .,ඔබතුමා ඔබතුමාගෙ ගමන යන්න...ඔබට ගොඩාක් පිං....තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaswarna8818
    @swarnaswarna8818 4 ปีที่แล้ว +1

    මහත්මයා ..ඔබ තුමාට බොහෝම ස්තුතියි ..බොහෝම පින් ..තෙරුවන් සරණයි ..

  • @statisticsdivisionuop3453
    @statisticsdivisionuop3453 4 ปีที่แล้ว +18

    ඇස්වහ දුරුකරන්න තන්ත්‍ර ක්‍රම තිබේ නම් අපිට කයදෙන ලෙස ඉල්ලා සිටිනවා ස්තුතිස්

    • @DulakshiThakshila
      @DulakshiThakshila 2 หลายเดือนก่อน

      මූ බොරු කාරයෙක්.. මමත් කෝල් කරානෙ. අහුවෙන්න නම් එපා.. අසබ්‍ය පොටො පවා ඉල්ලනවා

  • @KumuduneJayanthi
    @KumuduneJayanthi 8 หลายเดือนก่อน

    මෙවැනි දේවල් සරලව කියා dena oba thumata pin

  • @chanmingming1184
    @chanmingming1184 4 ปีที่แล้ว +10

    ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට ,,බුදු සරණයි

  • @surekapa4687
    @surekapa4687 11 หลายเดือนก่อน

    ස්තුති ඔබට...විශ්වයට ස්තුති 🙏🙏🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @malranisilva3482
    @malranisilva3482 4 หลายเดือนก่อน

    ඉස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහොම ස්තුතියි මමත් විස්වසය ගැන කියනවා ගුරුකම් &මලගිය අත්ම වලට කරන්න බැරි දෙවල් ගොඩක් අපිට විස්වසය යෙන්ලබගන්න පුලුවන් මට ලැබිලා තියෙනව මම් විස්වසය ට ස්තුතියි කරනවව

  • @Amaranganiperera
    @Amaranganiperera 2 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේවා🙏🙏🙏🙏🙏

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว +6

    මම සිටින්නේ Finland. මටත් නිවසට ආරක්ෂා කර ගැනීමට අවශ්‍යය. පිළිතුරු බලා පොරොත්තු වෙමි.

    • @johnnyjax6444
      @johnnyjax6444 4 ปีที่แล้ว +6

      Finland වල ගෙවල් තියෙනවනම් එච්චර හොද රටක , මොන වින්නැහින් ආරක්‍ෂා කරන්නද ඔයා හදන්නේ
      නිකන් සල්ලි නාස්ති කරන්නේ නැතුව පිනක් දහමක් කරන්න, අම්බලන්ගොඩ නිවස ආරක්ෂා කරගන්න

    • @johnnyjax6444
      @johnnyjax6444 4 ปีที่แล้ว +1

      @@niranjanawickramasinghe7773 මේ වගේ බහු භූත විස්වාස කරන ඔයාට හොද මොලයක් තියෙන බව නම් පේනවා
      පොල් කටු හැන්දෙ මිට වගේ

    • @dilshaniliyanage6684
      @dilshaniliyanage6684 4 ปีที่แล้ว +3

      I'm in Germany. Matath karaganna ona aka.bs

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      හාමුදුරුවන් වඩම්මාගෙන පිරිත් දේශනා කරන්න .විවේචන නෙතුව දානයක් දෙන්න .දෙවියන් ට පින් අනුමෝදන් කරන්න .මියගිය අය ට පින් දෙන්න . ඒක දෙලොවටම ආරක්ෂා තියෙනවා .හෙබෙයි මුල මෙද ,අග තුන් සිතුවිලි යහපත් උනොත් පතිපලය වෙඩී

  • @MalikaDarshane
    @MalikaDarshane 8 หลายเดือนก่อน

    ඔඛතුමාටතෙරුවන්සරණයි

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +9

    ඔබතුමා මේ ප්‍රස්නේට උත්තරයක් ලබාදෙන්න බොහොම පිං. අපිට ඒ කිව් විදිහට දණහිස් නමාන්න අමාරුයි. බිම කැමති ඉරියව්වකින් ඉදගෙන මේය කලාට කමක් නැද්ද . පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි....

  • @nayomilakshika4737
    @nayomilakshika4737 10 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබතුමාට

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 3 ปีที่แล้ว +4

    Great talk, this is the truth, wonderful knowledge and understanding 👏👍👌

  • @sriminimalika3642
    @sriminimalika3642 4 ปีที่แล้ว

    Ahinsaka minisungen laksha gAman mudal Aran karana deshana muu rata Pura,namuth thama denuma nomile ahinsaka minisunta nomile bedana puthe obathuata vishweeya suwayama Lebewa!!!!Aarakshawa lebewa,ape Dharanethalayata oba weni puthun wasanawan!!!!!!!

  • @trevordamien1550
    @trevordamien1550 3 ปีที่แล้ว +3

    All the very best wishes and good luck Mr. Dinesh. God Bless You & Budhu Saranai. Stay Safe!

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 ปีที่แล้ว

    ප්‍රතිඵල සාර්ථක වෙයි..ඒත් අද වැඩ සටහන හරිම නීරසයි

  • @goldshadetv2561
    @goldshadetv2561 4 ปีที่แล้ว +14

    ඔබගෙ සිත ගින්නට හසුකර නොගෙන මොහොතකට රාගයෙන් ද්වෙශයෙන් මොහොයෙන් සිත මුදවන්න වෙර දරන්න. ඔබ වෙත සිතා ගත නොහකි ලෙස පුන්‍ය සහ කුසල් ගග ගලා එනු ඇත .ඔබ තුමාට සහ සියලුම දෙනහටම උතුම් වු තෙරුවන්ගේ සරනම වේවා

  • @nanayakaraasiri82
    @nanayakaraasiri82 4 ปีที่แล้ว +1

    ඔබගේ. වැඩ සටහන අගෙයි අපි හරි කැමතියි වටිනා වැසටහනක් ඊයෙ 3 බැලුව මන්කරය දැනගන්න එත් බැරිවුනා මොකද ඔය කැනල් එක බලන්න බැහ. බඩදගලනව කවුද නිතරම කියවනවා නැවතුමත් නැහ ඉතින් බලන්න ආස වුනත් එපාවෙනවා ඔය කැනල් එක මාරැකරන්න අපි ආසම වැදගත් වැඩ සටහනක් තෙරැවන්සරනයි

  • @sadunimadushani8453
    @sadunimadushani8453 4 ปีที่แล้ว +51

    අමු කපුරු තියෙනවා බෙහෙත් බඩු කඩවල ග්රෑම් 100ක් රු.750ක් කිවුවා මම ගත්තෙ ග්රෑම් 20ක් මේව හරිම සුවදයි සූකිරි වගේ කැට ජාතියක්

    • @amithfernando6505
      @amithfernando6505 4 ปีที่แล้ว +1

      අමු කපුරු ඕනෙනම් කියන්න 0777626380

    • @nilminisalecenter2629
      @nilminisalecenter2629 4 ปีที่แล้ว +7

      Amu kapuru gana danuwath kalata ස්තුති .🙏

    • @jayanathwanasinha5236
      @jayanathwanasinha5236 3 ปีที่แล้ว

      ඔබතුමා කියන කතාව හරි ව්ස්වය අපි විස්වාස කරන්න ඔන විස්වයට ස්තුති කරනව බක්තියන්ම..

    • @hasiniimadhiya3181
      @hasiniimadhiya3181 3 ปีที่แล้ว

      ස්තුතියි

    • @tinysteps7253
      @tinysteps7253 9 หลายเดือนก่อน +1

      Wallawatte 100g. 200 ta thibba

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි .නිරතුරුවම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරනයි .ගොඩාක් වැදගත්

  • @Feathers59
    @Feathers59 2 ปีที่แล้ว +7

    ඍෂුවරුන් පුරාණයේ සිට භාවිතා කරන මෙම තන්ත්‍ර ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා ඔබතුමා විසින් අප යොමුකිරීමට දරන වෑයමට ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සේම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @madusani8452
    @madusani8452 หลายเดือนก่อน

    බුදුසරණ 🙏🙏🙏

  • @thilakarathnakumara8474
    @thilakarathnakumara8474 4 ปีที่แล้ว +7

    Oba තුමාට ගොඩක් pin mata hoda prathipala ලැබුණා

    • @laksirijanaka7287
      @laksirijanaka7287 4 ปีที่แล้ว +2

      මොකෙන්ද අනේ පින් අපටත් කියන්න ..කොයි ක්‍රමය භාවිතා කරලද

  • @sf2gaming253
    @sf2gaming253 4 ปีที่แล้ว +8

    ගුරු තුමනි කඋරැ මොනවා කිව්වත් කමක් නෑ මම නම් විස්වයටත් ඔබ තුමාටත් ගඋරව කරනවා ඔබ තුමාට බුදු සරනයි

  • @wajiragallage
    @wajiragallage 3 หลายเดือนก่อน

    මම අද තමයි දැක්කෙ පිහිටවන්න මහත්තයා ලිපිනය දුරකථන පින්සිදු වේවා

  • @maanasaastrology6508
    @maanasaastrology6508 4 ปีที่แล้ว +9

    ඔහු කියන දේවල් බොහෝදුරට හරි. පෙනෙන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් වැඩී. අපේ පැරණි දේවල් තියනවා බොහොම වටින. ඒව ස්මතුකර ගන්න ඕනැ කවුරුන්හෝ. මේව කරන්නෙ පර්‍යේශනාත්මකව. ඕනැම කෙනෙකුට අත්දැකීම් ගන්න පුලුවන්.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว

    Omm srim hirim srim බොහොමත්ම ස්තුතියි .

  • @rushikacyril3720
    @rushikacyril3720 4 ปีที่แล้ว +8

    Thank you for the message

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි දිනේශ් මහත්මයා...ජය වේවා..

  • @lionelgimhan3738
    @lionelgimhan3738 4 ปีที่แล้ว +4

    අනිවාරෙන්ම මේ දේවල් ඇත්ත කියල හිතෙනවා...අවිශ්වාසයක් නෑ මහත්මයා...නමුත් මෙය බලන බොහෝ දෙනාට මේ දෙවල් කිරීමෙන් සාර්ථක උනු අයෙක් සහාභාගී කරවලා ඒ අයගේ අදහසුත් එක්ක සාර්ථකවයත් එක්ක ඉදිරියට ගියොත් මේ මිනිසුන්ට විචිකිච්චාව, ගැටලු නැති වේවී....