විශ්ව ශක්තිය/භාවනාව/තෙවන ඇස සහ අධ්‍යාත්මිකත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 368

  • @coachwithnuwan3625
    @coachwithnuwan3625  ปีที่แล้ว +170

    ඉංග්‍රීසි බසින් නිර්මාණය වූ මෙම වැඩසටහනේ අන්තර්ගත එලෙසින්ම සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කිරීමකි...........මෙම වැඩසටහන නැරඹීම තුලින් ඔබේ සත්‍ය ගවේෂණයට යම් අභිප්‍රේරණයක් ලැබෙනු ඇතැයි සිතමි......

    • @jdariju
      @jdariju ปีที่แล้ว +10

      Definitely Sir ,
      මෙම වීඩියෝව තුලින් තව තවත් හිඳින් භාවනා කිරීමට පෙළබේ.

    • @dmini386
      @dmini386 ปีที่แล้ว +4

      සර් ....සවිඤכණය කියලා සර් අදහස් කරන්නේ සම්මා ඥכණ කියන එකටද? (ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි වලට පස්සේ තියන සම්මා ඥכණ ,සම්මා විමුක්ති ....),තෙරුවන් සරණයි

    • @kumariaberathna8208
      @kumariaberathna8208 ปีที่แล้ว

      සර්ගෙ වැඩසටහන් වලට සම්බන්ද වෙන්නෙ කොහොමද

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว +2

      ඇත්තටම ඔව් මනා අවබෝධයක් ලැබුනා. ඔබට ස්තුතියි

    • @SATHSARAacademy1
      @SATHSARAacademy1 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @rashmirathnayake7802
    @rashmirathnayake7802 ปีที่แล้ว +40

    බොරැ සෝබන රගපෑම් නැතුව බොරැ ගොන් පාට් බර වචන නැතුව,ගුරැමුෂ්ටියක් නැතුව, කෙන්ද කන්දක් කරලා උගන්නන් නැති,ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගත හැකි විදියට කියලා දෙන අපේ ආත්මීය ම්තුරා, ගුරැවරයා නුවන්.ගොඩක් පින්❤️🙏ඔබතුමාගේ කාරැනික පැහැදිලි වචන වලින් කරන හැම පැහැදිලි කිරීමක්ම අතිවිශිෂ්ටයි.මෙම වීඩියෝ එක වැඩි දෙනෙකුගේ ජීවිත වෙනස් කරයි.පලවන වතාවටයි භාවනාවක වටිනාකම 100% ම තේරැම් ගියේ❤️❤️❤️

  • @link_up_life
    @link_up_life ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි දීර්ඝායුශ වේවා .ඉකමන් භවයක චතුරාර්‍යසත්‍ය අවභෝධය පිනිසම හේතුවේවා .

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 ปีที่แล้ว +13

    සර් ටිකෙන් ටික ලිපි වලින් අපව මේ තැනට පක්කිරිම සදහා අපට මාර්ගය පිරිසිදු කර දුන් ආකාරය විශිෂ්ටයි අමිලයි ගිරිදුර්ග පසුකරමින් පැමිනි මාවත කෙලෙවර පියගැට පෙල පෙනේ මේ හා ඒකාත්මික වෙමින් අඩියෙන් අඩිය තියන්නෙමි.සැබෑ ස්වරූපයම වෙමි.🙏🙏🙏.ඇත්තෙන්ම අති විශිෂ්ටයි සර් 💐💐💐💐💐💐

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +7

    ඔබ තුමා මුණගැසීමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @RathnamaliGunasinghe
    @RathnamaliGunasinghe 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මේ පිනෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා !

  • @tmvajira8865
    @tmvajira8865 ปีที่แล้ว +9

    මේ දැනුම නං හරිම වටිනවා ලොකු අවභෝදයක් ලැබුනා ඔබතුමාට ගොඩක් පිං වටිනා බණ ගොඩක් ඇසුවා වගේ ..

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 ปีที่แล้ว +32

    සර් මෙය ගොඩක් වටිනවා ...🙏 නැවතත්, මේ මොහොතේ සිටිය යුත්තේ ඇයි,මේ ජීවිතය මොකක් සදහා ද කියලා යමක් තේරුනා ...තිබුණු ගැටලු හැමදේටම පිලිතුරු ලැබුණා ...සර් ඔබතුමාට බොහෝම පින් ..ඔබතුමා අපිව මහා අදුරකින් ආලෝකයට ගන්නට මේ කරන කැපකිරීම් වලට අපිට කරන්න පුලුවන් කලගුනය වෙන්නෙ ඒ උපදෙස් පිලිපදිමින් දිගටම උත්සාහය පවත්වාගන යාමයි..වීර්‍ය් හීන වෙලා කම්මැලිකමින් ආයෙත් පරන තැනට වැටිලා ඉන්න පිරිසට ආයෙත් පටන් ගන්නට මෙය වටිනවා

    • @S.Goonewardhana
      @S.Goonewardhana 11 หลายเดือนก่อน

      ඔබ තුමාට ගොඩක් පින් අද තමඉ තෙරුනෙ

  • @sujitharavinda1623
    @sujitharavinda1623 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහොම ස්තුතියි! මෙය සවනට ගැටෙන ලෙස මග පෙන්නුව විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි!

  • @tmvajira8865
    @tmvajira8865 ปีที่แล้ว +11

    විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි මෙවැන්නක් අසන්න ලැබුණාට.තව තවත් අවබෝධය ලැබේවා ඔබතුමාගේ මෙවැනි වැඩසයහන් හැමෝගෙම හිත සුව පිනිස තව තවත් ප්‍රචලිත වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 ปีที่แล้ว +5

    ලබා දුන්නා වූ අවබෝධයට ගුරුතුමනි බොහෝ පින් සිදුවේවා ගොඩක් අත්දැකීම් ගොඩාක් අත්දැකීම් ලබාගත්තා ගොඩක් නුවණ ලබා ගත්තා නොවන ලබාගත්තා යම්තාක් දුරට යම්තාක් දුරට මේ අත්දැකීම් ලබමින් භාවනාව වඩන කෙනෙක් මා ඔබතුමාගේ දේශනාවන් වලට ඇහුම්කන් දෙනවා ඒ අවවාද වල ගමන් අනුව ලබමින් ගමන් කරනවා නිර්මාණ බෝධියට

  • @ruckmangpm
    @ruckmangpm ปีที่แล้ว +7

    වසර කීපයක් මෙම පරිවර්තනය සෙව්වා ස්තූතියි තෙරුවන් සරනයි

  • @sewwandinalini6380
    @sewwandinalini6380 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට ස්තුති වේවා. මෙය මට අසන්නට සැලැස්වූ විශ්වයට ස්තුති වන්ත වේවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +12

    මගේ කල්‍යාණ මිතුර ඔබට සොබාදහමේ සියලු ශක්තිය ලැබේවා ! ලැබේවා !ලැබේවා !සිත තුළ පිරී පැවති අනවශ්‍ය සියලු දත්ත පිස දමා සිතට මහා සැහැල්ලුවක් ලබා දුන්නා. බොහොමත්ම ස්තුතියි .

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +21

    තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ... ඉතාමත්ම අගනා විශිෂ්ට පැහැදිලි කිරිමක් ස්තුති ඔබට .. 🙏🙏🙏☸️

    • @karunahitinayaka397
      @karunahitinayaka397 ปีที่แล้ว +3

      ස්තූතියි.. තෙරුවන් සරණයි.නිවන අප හට බොහෝ දුර නොවේ..

  • @muthubandara8702
    @muthubandara8702 ปีที่แล้ว +17

    අහගෙන මෙපමණ දරක් ආව ගමනේ අන්තිමට අවා වගේමයි මට සිතෙන්නෙ.ඔබ තුමා ට අනන්ත වාරයක් ස්තුති ගොඩාක් පින් ❤❤❤

  • @chamodinee1999
    @chamodinee1999 ปีที่แล้ว +10

    මං කාලෙක ඉදන් හොයපු දෙයක් අද මට ලැබුනා....ස්තුතියි සර් ගොඩක්ක්ක් ....🙏🙏🙏

  • @sumithrahewa6142
    @sumithrahewa6142 ปีที่แล้ว +3

    ඉතාම හොද අවබෝධයක් ලබා දුන් වැඩසටහනක්. ඔබතුමාට උතුම් නිර්වානය අවබෝධ වේවා .

  • @kalutotafinance4474
    @kalutotafinance4474 ปีที่แล้ว +3

    අනේ සර් ඔබ තුමාට ගොඩාක් ගොඩාක් පින්. නිතරම බන අහනවා. පුලුවන් හැම මොහොතෙම. දානයක් දුන්නත් ප්‍රාර්තනා කරන්නේ හැමදේම අත් හරින්න පුලුවන් වෙන්න. නිවන් දකින්න මේ පින උදව් වෙන්න කියලයි. මගෙ වයසේ ඉන්න අනිත් අය හිතන දේවල් වලට වඩා වෙනස් විදිහට නිතරම මං හිතන්නේ. අම්මා තාත්තා සහොදරයෝ යලුවෝ මගෙ කාර්යාලයේ වැඩ කරන අය හැමෝම වෙලාවකට මට පිස්සු කියලත් කියනවා. ඒත් මං හොයන දේ මට ටිකෙන් ටික ලැබෙනවා කියල දැනෙනවා. මං කොහොම හරි මගේ ගමන අවසානයටම යනවා. ඒ සර් හින්දා. අවුරුදු ගානක් හාමුදූරුවරුන්ගෙන් බන ඇහුවත් නොතේරුන ධර්මය සර්ගේ එක ධර්ම සාකච්චාවකින් අවබෝධ කරගන්න පුලුවන් වුනා. ඇත්තටම සර් මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ බුදුන්ගේ ධර්මය හොයමින් අසරන වෙලා ඉන්න අපි වගේ අසරනයින්ට පිහිට වෙන්නම තමයි. සර්ට බුදුබවම තමයී ලැබෙන්න ඕනේ මං හොයපු පාර පෙන්නනවට. මන් සර්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +3

    Theruwan saranai. Thank you very much for your guidance. I was blessed with your vedios, and blessed with the 11.11.23 wishwa balaya meditation and blessed with the inner peace, happiness ,cured my sickness and all my problems. I was married to the wrong person for 35 years and suffered a lot. I had to leave the country after i lost my baby and then joined with the same person and lost all my material things, respect, reputation and inner peace once again. I lived for my 2 kids and finally i got the right path and started practicing meditation with your guidance and encouraged to follow the right path. Thank you very much Universe for everything. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nms198
    @Nms198 ปีที่แล้ว +14

    මෙවන් වටිනා ඉගැන්වීමක් මීට පෙර අසා තිබුණේ නැත.ජීවිතයේ ඉතිරි කාලය ඉතාම තීරණාත්මකයි.තමාට තමාවම අවබෝධකර ගැනීමට ,ගමන ආරම්භ කිරීමට දෑස් විවරකල ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .🙏🙏🙏

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +5

      මේ මොහොතේ අභිරහස කියන මුහුණු පොතේ සමූහය බලන්න

    • @k.gchandrikapriyadarshani4808
      @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว +3

      ජීවිතයේ මම අහපු ලස්සනම හරවත්ම වැදගත්ම දේශනයට මම අද සවන් දුන්නා.ගොඩාක් සතුටුයි සර්.මනුස්සයෙක් විදියට ඉපදීමම කොච්චර නම් වටිනවද.අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන ගැටලුවටත් පිලිතුරක් ලැබුනා. ඇත්තටම අපි කොයි තරම්නම් වටිනවද.සර් ඔබට ගොඩාක් පින් ලැබේවා. ස්තුති අමිල වූ දේවල් අපට ලබා දෙනවාට.🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏

    • @sumethradias9245
      @sumethradias9245 ปีที่แล้ว +2

      ඉතාමත් වටිනා දේශනාවකින් අපව දැනුවත් කල ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🌷

  • @kumarithennakoon9175
    @kumarithennakoon9175 ปีที่แล้ว +9

    භාවනාව තව තවත් දියුනු කර ගැනීමට ආශාවක් උනන්දුවක් ඇති උනා .ස්තුතියි!තෙරුවන් සරණයි! සැමට!

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති වෙනවා මේ වීඩියෝ එකක් ගෙනාවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා

  • @disanayakakumara926
    @disanayakakumara926 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දේ ශ නා ව කි.ඔබතුමා නන්ට බෙහෙවින්ම ස් තුති කරමී.

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m ปีที่แล้ว +7

    ගොඩක් මහන්සියෙන් කැපවීමෙන් අපට මේ වටිනා වීඩියෝවලබාදුන්නට ඔබතුමන්ටත් උපකාර කලසැමටත් නැවතත් ස්තුතිවන්ත වෙනව ❤🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +14

    දැනුම ,කුසලතා ,ආකල්ප එකවර නව මානයකින් ලබාදීම ගැන සැහැල්ලු සිතින් ඔබතුමා ට ස්තුති කරමි.❤🙏

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +6

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ස්තුතියි ස්තුතිය

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 5 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර් තේරුවන් සරණයි සියලූම දේ තේරේන භාෂාවේ න් සතෘ අවබොධය අපිට පැහැදිලි කරදෙන අපුරු කල්‍යාණ මිත්‍රයේකි ස්තූතියි සර්

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහියි තුමනි

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +5

    ලොකු දැනුමක් . කෙටියෙන් සරල ව කියාදිම ගැන ඔබතුමා ට ගොඩක් ගොඩක් ස්තුතියි . God bless u 🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට...සමස්ථ අධ්‍යාත්මික ක්‍රියාවලිය එක් වීඩියෝවක් තුලින් ඉතා පැහැදිලිවම ඉදිරිපත් කලාට. දීර්ඝායු වේවා ...!

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 ปีที่แล้ว +4

    බොහෝම පින් ඔබතුමාට 🙏🙏🙏
    ස්තුතියි ❤️🙏❤️

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 ปีที่แล้ว +3

    නිදුක් වේවා❤️ නීරෝගී වේවා❤️ ආයූබෝහෝ වේවා💖තෙරුවණ් සරණයි ඔබතුමාට.🙏

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 ปีที่แล้ว +3

    ඔබතුමාට විශ්ව මාතාවගේ පිහිටයි!නොදරුවන් මෙන් සසරෙ සැරිසරන අපිට මං පෙත් විවර කර කර දෙන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි!🙏🙏🙏

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 ปีที่แล้ว +4

    විශිෂ්ට ඉදිරිපත් කිරීම ක්.හරි ම පැහැදිලි යි.ඉතාමත් වැදගත් .නිවැරැදි මග පෙන්වන ඔබ තුමා ට 🙏🙏🙏

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට විශ්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වේවා .

  • @sepalikafernando2190
    @sepalikafernando2190 9 หลายเดือนก่อน

    මේ දෙන විශ්ව ශක්ති බලය අවබෝදය ලබා දෙන ඔබ තුමාට පින් ලැබේවා

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu ปีที่แล้ว

    ❤🎉❤🎉❤😢 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මෙම මොහොතේ සතුටින් ජීවත් වීම සතුටක් ❤🎉❤🎉

  • @AMAGamage-bj6kg
    @AMAGamage-bj6kg 7 หลายเดือนก่อน

    මේ වීඩියෝව තුලින් මා ලැබු අවබෝධය ඉතාමත් ඉහලයි කාලයක් තිස්සේ සෙවූ දෙය ලැබුණා විශ්ව මාතාවට ස්තුතියි.ස්තුතියි ස්තුතියි ❤
    පුතනුවනි,ඔබටද බොහෝ සේ ස්තුතියි ඉතාමත් වෙහෙස මහන්සි වී මෙවන් වීඩියෝවක් ඉදිරිපත් කිරීම පිලිබඳව❤❤

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 6 หลายเดือนก่อน

    ඔබට බොහොම පින් ගුරුතුමනි නොදන්නා බොහෝ දේ මෙයින් ඉගෙන ගත්තෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo ปีที่แล้ว +4

    ජීවිතයේ අරුත වටහා දුන් භාවනනාව නියමිත අයුරින් වටහා දුන්....ඔබ ට ගොඩාක් පින්🙏🙏🙏

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว

      ඔහොම කිව්වට ඔබට සැබෑ භාවනාව හරියටම අහු උනාද කියලත් බලන්ට....සහ පස්න කරන්ට

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්මයාණෙනිඉංග්‍රීසි පරිවර්තනයක්ඉංග්‍රීසි පරිවර්තනයක් හරි නොදන්න අපිට මෙවැනි විදිහට රූප රාමු මගින් පැහැදිලි කරමින් පෙන්වා දුන්නට ඔබතුමාට ගොඩක්ම පින් තව තව බොහෝ දැනුම ශක්තිය ප්‍රඥාව නුවණැස පහළ වේවාඔබතුමා ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියට පැමිණේ වාසාදු සාදු🙏🙏🙏

  • @sujithamarathunga7937
    @sujithamarathunga7937 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තූතියි මිනිස් ජීවිතය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු ඉතාමත් ධෛර්යය වසන්ත ව,

    • @sujithamarathunga7937
      @sujithamarathunga7937 ปีที่แล้ว

      බෙහෙවින් ස්තුතියි ඔබතුමාගෙ මෙම ඉදිරිපත් කිරිම ඉතාමත් වුණන්දුවෙන් ක්‍රියාත්මක කිරීම ඒකම අරමුණයි

    • @sujithamarathunga7937
      @sujithamarathunga7937 ปีที่แล้ว

      ඔබ තුමාගේ මෙම වැඩසටහනේ විශිෂ්ට පැහැදිලි කිරීම අපගේ සිතට තදින්ම කාවදින අතර එය ඉතාමත් සුවිශේෂී දින පතාම ප්‍රගුණ කිරීමට ධෛර්ය උපදී ඔබ තුමා කරන මහා අනර්ඝ කර්තාව්‍යයට මගේ හර්දයන්ගම භක්තිය ප්‍රනාමය ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +4

    සුවපත් වේවා !🙏

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu ปีที่แล้ว +1

    ❤🎉❤🎉 ගොඩක් ස්තූතියි ලොකු අවබෝධයක් ලබාගත්තා❤🎉❤🎉 ගොඩක් ස්තූතියි විශ්වාසයට ❤🎉❤🎉

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน

    මෙය අසන්න ලැබීම මගේ වාසනාවක්. තෙරුවන් සරණ ලැබේවා ඔබ තුමාට

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 ปีที่แล้ว +1

    Thank u so much ❤🙏
    මම භාවනාව කරගෙන යන කෙනෙක් . ගොඩක් ගැටලු වලට උත්තර ලැබුණා .
    බොහොම පින් 🙏

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj ปีที่แล้ว +4

    පූර්ණ ගවේෂණ යක්, පූර්ණ 🙏🙏🙏💖💖💖💐💐💐 අවබෝධයක් ,ඔබට ජය!!!

  • @artoflife5259
    @artoflife5259 ปีที่แล้ว +2

    කියල නිම කරන්න බැරි තරම් වටින වීඩියෝ එකක් සර්..ඔබතුමාට ගොඩාක් පිං සර් 🙏❤️💫

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    ස්තුතියි ආදරණීය යතිවරනයානනී. ඔබේ ශයීලයෙන් අමු අමුවේ ඔබේ බාෂාවෙන් කිව්වනම් කැමති වෙමි. පුද්ගලික අදහසකී. මේ වීඩියෝ එක ඉතා උසස් වැදගත් බරයී. බරට වැදුනා. තේරැම් ගැනීමට සම්පූර්ණ ශක්තිය යොදමී. නුවන් සර් ඔබට විශ්ව ශක්තිය දහිරිය ආකර්ශන ලැබේවා 🙏 🌹 ❤ අපිට ද මේ විශ්ව ශක්තිය ලැබී අපි පරිනතබාවය පරීනාමය වෙවා 🙏 🌹 ❤ දිව්‍යමය පාරිශුද්ධ ගතී මතුවේවා ස්තුතියි 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤ ජීවිතය ජය ගමු ❤ ඒ දුකනැතීකිරීමෙනී.

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 ปีที่แล้ว

    ඉතා වටිනා පැහැදිලි කිරිමක අන්සු මාත්තරයක් දන සිට් භාවනාව. විශ්ව වය වෙලා ගන්නා ආකාරය පැහැදි කරදුන් ඔබට ඉගැන්වු ගුරුවරයාටත වැද හැදු මාපියන්ටත් පිං ලැබේවා

  • @sugthlalpriyantha8232
    @sugthlalpriyantha8232 ปีที่แล้ว +1

    ❤ Godak Thank you oba thimata ma waga deyak asimata maga jeewitha dunna ma wishwayata godak thank you 💕💕 Thank you universe

  • @vinsiri.fernando
    @vinsiri.fernando ปีที่แล้ว +2

    ගොඩාක් පින් අත්වෙත්වා!🙏,,
    බාවනාවේ තිබෙන වටිනාකම තේරැම් ගත්තා.perfect❤.මෙමගින් පෙන්නපු කරනු වෙනුවෙන කටයුතු කරම්.

  • @happy_life.2023
    @happy_life.2023 ปีที่แล้ว +2

    thank you so much. Priceless gift.

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 ปีที่แล้ว

    කල් ගත වී හෝ මෙම වීඩියෝ ව නැරඹීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.වෙනත් ලොවකට යන්නාක් ලෙස දැනුනි.හිත බොහෝ සැහැල්ලු විය .ඔබ තුමා ට බොහෝ පින් ලැබේවා .ස්තුති යි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +1

    මේ තරම් ලොකු අවබෝධයක් ලබා දුන් ඔබ තුමන්ට ඉතා ගෞරවණීය ලෙස ස්තූතියි පුද කරමි..පිංවත් ඔබ තුමන්ට තෙරුවන් සරනයි ..සුවපත් වේවා 🙏 🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 ปีที่แล้ว

    විශ්වය තුළින් මේ මාර්ග ය දකින්නට මටත් වාසනාව ලැබේවා !විශ්ව මාතාවට ස්තුති

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 ปีที่แล้ว

    මම මේ
    විඩිඕ එක මිට වසර කිපයකට කලින් බාවනව ගෙන හොයද්දි ඉන්ග්ලිශ් බසින් හම්බවුනා ඒත් මට ගොඩාක් පැහැදිලිව තේරුන් ගන්න බැරි උනා. ස්තුටියි ඔබතුමන්ට මේවන් වටිනා විඩිඕ සින්හලට පරිවර්තනය කරනවට අදාල විඩිඕ එකේම ඒ ආකාරයෙන්ම ගොඩාක් වැදගත්. දහස්වාරයක් ස්තුතියි! .🙏🏽

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +2

    සැමවිටම නව මානයකට අපව යොමුකරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @vishminirathnayake8495
    @vishminirathnayake8495 ปีที่แล้ว +1

    තවත් අවබෝධය වැඩිවෙනවා වගේ මේ video එක ඇහුවම. බොහොම ස්තූතියි සර් ❤❤

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි නොදන්නදෙයක් පැහැදිලිව තෙරුමිකර දුන්නා මමත් භාවනාකරන්න ආසයි එත් කකුල් නවාගෙන ඉන්නයි කොදුඇට රිසෙනව

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +2

      පුටුවක වාඩි වී කොන්ද කෙලින් තබාගෙන කරන්න

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 ปีที่แล้ว +2

    ස්තූතියී ස්තූතියී ස්තූතියී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. හරි අපූරුවට පැහැදිලිව නිර්මාණය කරලා තියෙනවා. ස්තූතියි ඔබට

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +2

    විශ්වයටත් මල්ලිටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @fatimarafiq4963
    @fatimarafiq4963 11 หลายเดือนก่อน

    Sadu sadu❤❤ viswayata aneka waraya stuti❤❤❤

  • @himaliahangama4311
    @himaliahangama4311 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට මේ ලබාදෙන අවබෝධයට..🙏🙏🙏

  • @cliyonrodrigo8912
    @cliyonrodrigo8912 ปีที่แล้ว +1

    Godaaak isthuthi sir.. godak watina deshanayak❤

  • @senadeerdrrr3947
    @senadeerdrrr3947 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 ปีที่แล้ว

    ස්තුතියි ❤❤❤❤ අපගෙ විස්වයට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @AnomaAnoma-rw7gi
    @AnomaAnoma-rw7gi ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබට🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමාට 🙏 🙏🙏 ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මේ තරම් පැහැදිලිව මේ පිලිබදව දැනුම ලබා දුන්නාට 🙏🙏🙏

  • @jeewakagunarathne1718
    @jeewakagunarathne1718 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමන්ට..මනා පැහැදිලි කිරීමක් විශ්වයට ස්තුතියි තෙරුවන් සරණයි..!!!

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um 3 หลายเดือนก่อน

    Goda kalayak sewu yatharthaya rupa ramu thulinma awaboda kara deemata samath u oba thumanlata wishwaye ashirwadaya tawa tawath lebewa!!!!!!

  • @malikaperera5977
    @malikaperera5977 ปีที่แล้ว +2

    විඣ්ඣානයේ මායාව සහ විශ්ව ශක්තිය ගැන මනා ව පහදා දීමට🎉❤🙏

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini2934 ปีที่แล้ว +1

    ස්තූතියි සර්. ගොඩක් පින්. 🙏🙏🙏 ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว

    Thank you sir oba thumata theruvan saranai obatath apa samatath vishvaye ashirvadaya labevaaaaa!!¡¡

  • @RESPECT-ly9uz
    @RESPECT-ly9uz ปีที่แล้ว

    භාවනාව සම්බන්ධ ගැටළු සියල්ල විසඳුනා ඔබතුමාට ගොඩක් පින්

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට
    ලොකු අවබෝධයක් ලබා ගත්තා.
    තෙරුවන් සරණයි

  • @sheelarajapakshe
    @sheelarajapakshe ปีที่แล้ว

    Thank you obathumata bohoma pinsidu wewa

  • @niroshasandareka3457
    @niroshasandareka3457 ปีที่แล้ว +1

    පැහැදිලි මග පෙන්වීමක්..ස්තුතියි සර් ✨️✨️

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 ปีที่แล้ว

    සුවපත් වේවා......

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 ปีที่แล้ว +1

    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝයු වේවා ❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐

  • @signetbuddhika406
    @signetbuddhika406 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබතුමාට.................

  • @SuperErosh
    @SuperErosh ปีที่แล้ว +3

    what a beautiful experience. so thankful.

  • @MR.wappuwa
    @MR.wappuwa ปีที่แล้ว

    Mata me vidioeka dakkunn labunata vishwa mathawata godak sthuthi.obathumata godak pin.sthuthi obathumata.

  • @thanushathanu8342
    @thanushathanu8342 ปีที่แล้ว

    ඔබ තුමාතුමට ගොඩාක් පින්

  • @adocreation3857
    @adocreation3857 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว

    ජීවිතය හරවත් කරගැනීමට ලබා දෙන දැනුම හරිම වටිනා දානයක් .ඔබ tumata bohooma pin .tunuruwane sarani .mama මම morin perera අම්මා

  • @thilankadewmini7908
    @thilankadewmini7908 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් සර් ගොඩක් පින්❤❤❤🙏🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 ปีที่แล้ว

    අගනා පැහැදිලි කිරීමක්. ස්තුතියි සර් .ඔබට දීර්ගායුශ

  • @sunithaperera7585
    @sunithaperera7585 ปีที่แล้ว

    Thank you Thank you. Thank you. Godaak pin oba tumata.
    🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +13

    ☸️නමෝ බුද්ධාය 🙏🙏🙏 ☸️
    ❤️මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!❤️
    ❤️සැම සත් සිත් දහමින් සැනසේවා...!!!❤️
    ❤️විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!❤️

  • @achinthapasindu4263
    @achinthapasindu4263 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්!!! තෙරුවන් සරණයි..!!!

  • @chandanidesilva5720
    @chandanidesilva5720 ปีที่แล้ว

    Asirimath pahadili kirimak oba thumata bohoma pin

  • @nilankaprasadaneebalasooriya
    @nilankaprasadaneebalasooriya ปีที่แล้ว +1

    Hithuwakkara hitha, eka aththamai❤

  • @annegayani7363
    @annegayani7363 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට .🙏🙏🙏🙏🌹🌹

  • @Anudeesithseya
    @Anudeesithseya ปีที่แล้ว

    ස්තුතියි ඔබට .පලමු වතාවට මේ ගැන දැනුවත් උනේ.

  • @janakapragith2287
    @janakapragith2287 ปีที่แล้ว

    Thanku oba thumata boho dewal watauna aderei wiswa mathawata and obatath❤❤❤❤❤❤❤