ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තුන් සරණින් ද මගේ සසර පුරා ලද සියලු ම මෑ ලෝතුරු පින් බෙලෙන් ද සැප සුව දිගාසිරිහැකියාහාසුජයවේවා !!!
මට ත් සුව වුණා. ඔබතුමිය මේ විශ්වයට දුන්න දායාදයක්. මේ බුද්ධෝත්පාද කාලයේ මහගු දායාදයක්.නිවන් පසක් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රය වේවා...🙏🙏🙏
ඉතාම වැදගත් වැඩ සටහනක්...... අද කාලේ අයාලේ යන සෑම දෙනාටම මේ මාර්ගයෙන් ගොඩ යන්න පුළුවන්..... ඔබ දෙපලට තව තවත් මේ සේවාව කිරීමට ශක්තිය දීර්ගායු ලැබේවා.......
බොහොම පින්...භවගමන... නිමකිරීමට වහ වහා ශක්තිය ලැබේවා ....තවත් බොහෝ අයට මඟ පෙන්වා...තෙරැවන් සරණයි ..
ස්ථානය කොහෙද තියෙන්නේ. දුරකථන අංකය දෙන්න
@@මධර්මසේනTvMaDharmasenaTv ඔය නම්බර් එක දාන්නේ
රේණුකා අක්කේ...මමත් එනවා ඔයාගෙ ඔය පිං බලය උත්තරිතරයි මතක නැතුව ඇති...රමනි නංගි.........බුදු සරණයි!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 👍🙏🙏🙏
ඔබතුමියට නිවන් සම්පත් ලැබේවා. 🙏🙏🙏
You helped me ,my son and family members to cure some physical ailments.thank you very much for your grate service and I bless you
නිරෝගී යහපත් මිනිසුන් පිරිසක් ඇතිකිරීමට ඔබතුමියට ගන්නා උත්සහට අපගේ ප්‍රණාමය ❤❤
තෙරුවන් සරණයි සියලු රෝගීන් සුව පත් වේවා 🙏🙏🙏
Bohoma pin oba thumiyata harima nehathamane....thawa vedio ekak genna. Budu saranai
ඔබතුමියට ආයුෂ බොහෝ වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමියගේ වචනය විශ්වාසයි...
සුවපත්වේවා!!!
ලොකු සමාජ මෙහෙවරක් මිත්‍රයා.... ඔබ ගැන බොහොම සතුටුයි.
මටත්, මගේ පවුලේ අයටත් කරපු ප්‍රතිකාරවලට (Distance Healing) බොහොම පිං ! 🙏
No dthnko
Distance Healing kare kohomada kiyanna puluwan da.
We did the healing through WHATSUP.
මාගේ හිසේ කැක්කුමට Distance Healing තුලින් කල ප්‍රතිකාර වලට ඔබ තුමියට බොහොම පිං... 🙏
Godak pin oba thumiyata ape jeewitha walata karapu upakarawalata samada apa nayagathi oba thumiyata samma sambudu saranai
Thank you
🙏දීර්ගායු වේවා 🌞🌞🌞🌞🌹🌹🌹
Wenayak.khawema.nisa.maasmipawi.ata.suwamin.wahanse.namak wereka.kala.et mata.amtakawema.hisa dhawila.ata haki nam udau karanna.theruwan.saranai
ලස්සන ජිප් සි දෙක.
Sadarana ayakireem...
තෙරවන් සරණයි දෙවිපිහිටයි
ඉතාම නිවැරැදි ❤️🙏
තෙරැවන් සරණයි දෙවි පිහිටයි❤
තෙරුවන් සරණයි .....
කියද්දී මැදින් ප නින්න එපා නිවේදක තුමනි. එයා අදහස් ගලාගෙන කියන්න දෙන්න. එතන ගොඩක් වැදගත් දේවල් කියන්න යද්දි මැදින පනින්න එපා. කියන්න දෙන්න please
Ane.sadu.sadu.siyaludanagema.ladaduk.suwapathkarnna.tharuwan.saranai
Theruwan saranai
ස්තුතියි
Ana obathumiyata godak pin, mamath asanipan enna, matath udaukaranna puluwanda,kohada ma danna kiyana aya apitath vithara kiyannako samatama godak pin b.s.
Sathyai....
Maden panninawa aha ganna baa
ඔටිසම් රොගය සුවකල හැකිද
ඇත්තවශයෙන්ම මෙතුමිය මට කරලා තියෙන දෙවල් මෙපමනයි කියලා කියන්න වචන නෑ . කිසිම බොරුවක් නෑ සියල්ල සත්‍යයි . ❤🙏🙏🙏
Ana matath visthara kiyannako,b.s.
තව තවත් බොහෝ ලෙඩුන්ව සුවපත් කරලන්න ඔබතුමියට අවශ්‍ය ශක්තිය දිරිය වාසනාව ලැබේවා .තෙරුවන් සරනයි
methumiyage phiten diyalu sathwayoma suwapth wewaa
ඔයාගේ අසනීප සුව උනාද ?
theruwan sarsnai api inne horana henne kohomada
Mechchara weddo loke kohelawathne.
ඒ බාවනා ව කියල දෙන්න හැමෝට
අපි මුදල් ගෙවා බෙහෙත් ගත්තා එහෙත් ledakwath කිව්වේ නෑ . කිසි දෙයක් කියාගන්න බැරි උනා
ethanin leda suwa wunada?
Madin panninna eppaa yakuu
Sambudu saranai
එතුමියට වැරදි කියන අයට දෙවියන්ගේම පිහිටයි! ඔබ තුමිය සැලෙන්න එපා ඔබ තුමියට බුදුසරණයි
Me wage piris thawa geenna
Oba thumiyata theruean saranai
Parissamen yauwane.mamath giya.ekai kiyanne.
ඔයාගේ සනීප සුව උනේ නැද්ද ?
හරිම අනතිමානීව, හරිම පිළිවෙලට, මසුරන් වටින වචන පිලිවෙලකට අහපු හැමදේම කියා දුන්න.ප්‍රශ්න අහපු පිළිවෙලත් හරිම පිළිවෙලයි.
Anea mata me meaniyo nmbarr eka denna
මට ඔබ තුමියට කිවයුතු ඉහලම අවවාදය සහ දිය යුතු ඉහලම තෑග්ග නම් ශුද්ධ වු කුරානය අවබෝධයෙන් කියවන්න.එච්චරයි.මගේ යුතුකම පැවසීම. පිලිපැදීම අවබෝධයට ගැනීම ඔබ සතුයි.නිවන් දැකීම නැමැති උත්කෘෂ්ට තත්වය ලබා ගන්නේ කෙසේද යන්න හරියට දැනගත්තැකි.සියලුම බුදුවරු දේශනා කල නිවැරදි ඉගැන්වීම් නිවැරදිව සොයා බලන්න.ස්තුතියි
ම හ ම ත් තු මා ණ න් ව හ න් සේඅපේ බුදු හිමිඝෙඩ බ ල් ම ස් සි නා !!!
👍
මම දන්නවනෙ අක්කෙ ඔයාව ඉංගිරියෙ ගාමිණි යෙ ඔයා ඉගෙන ගත්තෙ
Me video එක කරන kenawa contact karaganna ona no eka දෙන්න පුළුවන් da
❤️❤️❤️❤️
🙏🙏🙏💗
පව් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි අද මම ඉන්න වෙලවෙ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අවා ගාන ඇහුවම එයාල දුකෙන් බැග් එකෙන් දෙන්නටම 5600ක් අරන් දුන්න. මනසින් උසස් කෙනෙක් මෙහෙම සල්ලි ගන්න එක අනුමත කරන්නෙ නැ අනික අපිට තවත් දවසක් එන්න කිව්ව එදාට හරියටම හොද කරන්නම් කියල විඩියො එකෙන් කියන විදියට නෙමෙඉ වැඩ.. ලෙඩෙ කියන්නෙ නැ හරියට 10ක් විතර කියල අන්තිමට බෙරිම තැන අපිම කිව්ව ඕන කෙනෙක් යන්න සල්ලි වැඩිපුර තියන මෙ youtube කාරයොන්ට හරියයිද මෙහෙම මිනිස්සු නොමග යවල
2000/= -2500/= වගෙ යන්නේ
Kheda me
දැන් හැමෝම ගෘහ කර්මාන්ය්හයක් වගේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා... දැන් විශ්ව සුවය. ලැබ . වේගෙන එන්නේ. කොලමක් වෙලා.ලක්ෂ ගානක් සුව වෙලාලු..රෙපොර්ට් යවන්නකෝ ආණ්ඩුවෙන් උදවු කරයි...මේ ශිල්පය විකාරයක් වේගෙන එන්නේ දැන්..කවුරුහරි කෙනෙක් දෙයක් කලොත් එක සාර්ථක උනොත් හැමෝම පටන් ගන්නවා.ඒ ලගට එක විනාස වෙනවා..දැන් බොහෝ හොරු බෝ වෙලා රට වටේ.පහිගිය කාලේ මෙහෙණි රැල්ල වගේ මේකත්..
ඔය ඔබේ තත්වයට කියන්නෙඉ රි සි යා ව කියල !!!
Me gani loku boruwak karanne senaga innawa kiyala pennala eyalage ayamai inne leda hoda wenne na api giya hindai kiyanne kauruwath ahu wenna epa
ඔබතුමියව හම්බුවෙන්න ගිය සතියෙ සෙතාරා එකට call කලාම 2022.11.05 සෙනසුරාදා (අද) උදේ 9 ට අංක 1 දුන්නා. දැන් ආවාම මට අංකය දීපු කෙනෙක් නැහැ . ආපු පිලිවෙලට අංකයක් දෙන්නම්ලු. මම ඉන්නේ දුර නිසා ආපහු යනගමන් මේ Post එක දාන්නේ.
මටත් ඔය දේම තමයි උනෙ අනික නිකන් සල්ලි නාස්ති කරගන්න එපා මේවට ගිහින්. හරියට භාවනා කරල හිත දියුනු කරගත් කෙනෙක් සල්ලි හම්බ කරන්න මෙහෙම කරන්නෙ නැ
@@awdanushka ප්‍රස්නෙ කියල මෙතුමියගෙ අ0කයට WhatsApp පනිවිඩයක් දාල තියන්න, Distance Healing කලා, පසුව මුදල් අය කලෙ නැ.
මේ මගෙ. අංකයට කථා කරන්න miss. Distance healing හරි කරන්නම්. සමාවෙන්න ඒ ආයතනය. මගෙ. නොවෙය්. ඔබට සිදුවුණු අපහසුතාවය ගැන. කනගාටුයි miss.
🙏🏽🙏🏽🙏🏽
මේ බොරු කතා දාල මිනිස්සු රවටනව වකාර තමා
@@anulaswaranalatha5148කුහක කම ද ඊ රි සි යා ව ද ඒ දෙක ම මෑ ද ???
රාවණාට කලින් ඉඳන් චක්‍ර තියෙන්නේ.
ක ලි න් ක ලැ ව ත්බ ඹ සැ රි ව ත රකිමින් හිටියොත්පිළිපල ඔය්ට වඩා උසස් වෙනවා නියත ය් !!රාවණ වංශයේඅගස්තී ඉසි රජු පුලස්තී ඉ සි ර ජුහාරාවණ ඉ සි අ දි ර ජුඑ හෙ මක ළෙ !!!
මම රජයේ පාසලක ගණිතය ගුරුවරයෙක් සේවා කාලය අවුරැදු 22ක් වෙනවා කාලව්ජේද 7ක8ක් එකදිගට වැඩ කරන්න අමාරැයි සතියකට දවසක් නිවාඩු දාන්නට වෙනවා වැඩ ගොඩගැහෙන කොට මානසික ආතතිය ඔබතුමියට පුළුවන් ද මට සහනයක් ගෙන දෙන්න
Llllllllllllllllllllllllllllllll lama
Ekatanm methumiyama awashya na... psychiatrist knk lagata yannath puluwn..Namuth oba thuma kamathi me margayennm ethumiya ho wenath ewni ayek gaawata ynna..
මේක ස්වභාවිකව වන දෙයක් නෙවෙයි.ජපානයෙත් මේ වගේ දෙයක් මිනිස්සු විහින් කරපු දෙයක්.ආතතිය වැඩි උනාම සියදිවි හානි කරගනීවි.මේක මිනිස්සු හොරෙන් කරන දෙයක්.හොයල බලන්ඩ .
U Tuhe නා උයනේ අරිය ධම්ම නා හිමිගෙපි රි ත්හැ කි උ ප රි ම වශයෙන් අහන්න !!! උන් වහන්සේ එත කොට තුසිතයෙන් වාඩ සෙත් පතාවී !!!
😅😅
.මේ චක්‍ර 7 අවදි කිරීම හෝ තෙවැනි ඇස අවදි වීම නිර්වාණය ද? නිර්වාණය ට යන්න යන පාර ඔබ තුමිය ට පෙන්විය හැකිද?ඔබ තුමිය නිර්වාණය අවබෝධ කර ගෙන තිබේ ද
Me videowe siyalla thibenwa niwan magath-cam.com/video/htyY7_-qVC0/w-d-xo.html
මෙයාට කතාකරන්න ඔනා නම්බර් ආන්සර් කරන් නැ
,දිි්ගොඩ කුමාර ,...සමන්ත.....මෙයා .....තුන්දෙනාම එකම වල්ලේ.....මාධ්‍ය තමයි අහිංසක දුප්පත් ලෙඩුන් අමාරැවෙිිි දාන්නේ්...
වඑම කියන්න එපා දියගොඩකුමාර මහාතා සතයක්වත්ගත්තේනැ මගෙ උගුරෙ හිරඋනු අසනිපය ලංකාවේඉදලා අසිර්වාද කරපුඑකෙන්සුව වුනේ බොරැකියන්නඑපා
එතකොට බටහිරෙන් විතරයි ද ලෙඩ්ඩු හොඳ කරන්න පුළුවන් යකෝ පිලිකාවට තොපේ බටහිරේ බෙහෙත් තියෙයි ද අන්සබාගෙට බෙහෙත් තියෙයි ද වකුගඩු දෙක දිය උනාම බෙහෙත් තියෙයි ද තොපේ ඔය ඉන්ග්‍රීසී බෙහෙත් ගහා ගනින් පුකේ ගොන් පකයා..දීගොඩ කුමාර මහත්තයා කව්ද කියලා ගිහින් බලපන්
Deegoda kumara sathyai
Deegodakumara mahatha borokarayek nemeie,matath ohuge distant healing walin athdakeem thiyanawa...
ඔබේ ඔලුවේඉ රි සි යා ව ත්කු හ ක ක ම ත්රජයන එක අ තී බිහීසූණූ ය් !!!
ඇයි මෙතුමියට බැරි මෙතුමියගේ කැළල නැති කරන්න 🤔🤔 එහෙනම් ඉස්සෙල්ල ඒක කරන්නකෝ ඉතුරු ඒවා ඊට පස්සේ හිතමු නුගත් මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ ඒක නිසා පරිස්සමින්
Eya ee kalalata alila naa... Ee kalala badawak naa... Oooneth naa.. kalala nati karala labaa ganna ona deekut naa.
Suwa karagnna bari leda thibena kothraram batahira waidyawaru sitithda? Karmawalin galawenna lehesiyen baha..Ihatha comment eke hethuwath adaala wenna puluwn
මෝඩ කතා අහන්නෙ ඇයි.කැලලක් කියන්නෙ ලෙඩක් ද
සින්හලුන්ගේ කුහක කම තමයි ඔය පෙන්නුම් කරන්නෙ
🙏🙏🙏🙏🙏
Koheda theyenne matath enna
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
තුන් සරණින් ද
මගේ සසර පුරා ලද
සියලු ම මෑ ලෝතුරු පින් බෙලෙන් ද
සැප සුව දිගාසිරි
හැකියා
හා
සුජය
වේවා !!!
මට ත් සුව වුණා. ඔබතුමිය මේ විශ්වයට දුන්න දායාදයක්. මේ බුද්ධෝත්පාද කාලයේ මහගු දායාදයක්.නිවන් පසක් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රය වේවා...🙏🙏🙏
ඉතාම වැදගත් වැඩ සටහනක්...... අද කාලේ අයාලේ යන සෑම දෙනාටම මේ මාර්ගයෙන් ගොඩ යන්න පුළුවන්..... ඔබ දෙපලට තව තවත් මේ සේවාව කිරීමට ශක්තිය දීර්ගායු ලැබේවා.......
බොහොම පින්...භවගමන... නිමකිරීමට වහ වහා ශක්තිය ලැබේවා ....තවත් බොහෝ අයට මඟ පෙන්වා...තෙරැවන් සරණයි ..
ස්ථානය කොහෙද තියෙන්නේ. දුරකථන අංකය දෙන්න
@@මධර්මසේනTvMaDharmasenaTv ඔය නම්බර් එක දාන්නේ
රේණුකා අක්කේ...මමත් එනවා ඔයාගෙ ඔය පිං බලය උත්තරිතරයි මතක නැතුව ඇති...රමනි නංගි.........බුදු සරණයි!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 👍🙏🙏🙏
ඔබතුමියට නිවන් සම්පත් ලැබේවා. 🙏🙏🙏
You helped me ,my son and family members to cure some physical ailments.thank you very much for your grate service and I bless you
නිරෝගී යහපත් මිනිසුන් පිරිසක් ඇතිකිරීමට ඔබතුමියට ගන්නා උත්සහට අපගේ ප්‍රණාමය ❤❤
තෙරුවන් සරණයි සියලු රෝගීන් සුව පත් වේවා 🙏🙏🙏
Bohoma pin oba thumiyata harima nehathamane....thawa vedio ekak genna. Budu saranai
ඔබතුමියට ආයුෂ බොහෝ වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
ඔබතුමියගේ වචනය විශ්වාසයි...
සුවපත්වේවා!!!
ලොකු සමාජ මෙහෙවරක් මිත්‍රයා.... ඔබ ගැන බොහොම සතුටුයි.
මටත්, මගේ පවුලේ අයටත් කරපු ප්‍රතිකාරවලට (Distance Healing) බොහොම පිං ! 🙏
No dthnko
Distance Healing kare kohomada kiyanna puluwan da.
We did the healing through WHATSUP.
මාගේ හිසේ කැක්කුමට Distance Healing තුලින් කල ප්‍රතිකාර වලට ඔබ තුමියට බොහොම පිං... 🙏
Godak pin oba thumiyata ape jeewitha walata karapu upakarawalata samada apa nayagathi oba thumiyata samma sambudu saranai
Thank you
🙏දීර්ගායු වේවා 🌞🌞🌞🌞🌹🌹🌹
Wenayak.khawema.nisa.maasmipawi.ata.suwamin.wahanse.namak wereka.kala.et mata.amtakawema.hisa dhawila.ata haki nam udau karanna.theruwan.saranai
ලස්සන ජිප් සි දෙක.
Sadarana ayakireem...
තෙරවන් සරණයි දෙවිපිහිටයි
ඉතාම නිවැරැදි ❤️🙏
තෙරැවන් සරණයි දෙවි පිහිටයි❤
තෙරුවන් සරණයි .....
කියද්දී මැදින් ප නින්න එපා නිවේදක තුමනි. එයා අදහස් ගලාගෙන කියන්න දෙන්න. එතන ගොඩක් වැදගත් දේවල් කියන්න යද්දි මැදින පනින්න එපා. කියන්න දෙන්න please
Ane.sadu.sadu.siyaludanagema.ladaduk.suwapathkarnna.tharuwan.saranai
Theruwan saranai
ස්තුතියි
Ana obathumiyata godak pin, mamath asanipan enna, matath udaukaranna puluwanda,kohada ma danna kiyana aya apitath vithara kiyannako samatama godak pin b.s.
Sathyai....
Maden panninawa aha ganna baa
ඔටිසම් රොගය සුවකල හැකිද
ඇත්තවශයෙන්ම මෙතුමිය මට කරලා තියෙන දෙවල් මෙපමනයි කියලා කියන්න වචන නෑ . කිසිම බොරුවක් නෑ සියල්ල සත්‍යයි . ❤🙏🙏🙏
Ana matath visthara kiyannako,b.s.
ස්ථානය කොහෙද තියෙන්නේ. දුරකථන අංකය දෙන්න
තව තවත් බොහෝ ලෙඩුන්ව සුවපත් කරලන්න ඔබතුමියට අවශ්‍ය ශක්තිය දිරිය වාසනාව ලැබේවා .තෙරුවන් සරනයි
methumiyage phiten diyalu sathwayoma suwapth wewaa
ඔයාගේ අසනීප සුව උනාද ?
theruwan sarsnai api inne horana henne kohomada
Mechchara weddo loke kohelawathne.
ඒ බාවනා ව කියල දෙන්න හැමෝට
අපි මුදල් ගෙවා බෙහෙත් ගත්තා එහෙත් ledakwath කිව්වේ නෑ . කිසි දෙයක් කියාගන්න බැරි උනා
ethanin leda suwa wunada?
Madin panninna eppaa yakuu
Sambudu saranai
එතුමියට වැරදි කියන අයට දෙවියන්ගේම පිහිටයි! ඔබ තුමිය සැලෙන්න එපා ඔබ තුමියට බුදුසරණයි
Me wage piris thawa geenna
Oba thumiyata theruean saranai
Parissamen yauwane.mamath giya.ekai kiyanne.
ඔයාගේ සනීප සුව උනේ නැද්ද ?
හරිම අනතිමානීව, හරිම පිළිවෙලට, මසුරන් වටින වචන පිලිවෙලකට අහපු හැමදේම කියා දුන්න.
ප්‍රශ්න අහපු පිළිවෙලත් හරිම පිළිවෙලයි.
Anea mata me meaniyo nmbarr eka denna
මට ඔබ තුමියට කිවයුතු ඉහලම අවවාදය සහ දිය යුතු ඉහලම තෑග්ග නම් ශුද්ධ වු කුරානය අවබෝධයෙන් කියවන්න.එච්චරයි.මගේ යුතුකම පැවසීම. පිලිපැදීම අවබෝධයට ගැනීම ඔබ සතුයි.නිවන් දැකීම නැමැති උත්කෘෂ්ට තත්වය ලබා ගන්නේ කෙසේද යන්න හරියට දැනගත්තැකි.සියලුම බුදුවරු දේශනා කල නිවැරදි ඉගැන්වීම් නිවැරදිව සොයා බලන්න.ස්තුතියි
ම හ ම ත් තු මා ණ න් ව හ න් සේ
අපේ බුදු හිමිඝෙ
ඩ බ ල් ම ස් සි නා !!!
👍
මම දන්නවනෙ අක්කෙ ඔයාව ඉංගිරියෙ ගාමිණි යෙ ඔයා ඉගෙන ගත්තෙ
Me video එක කරන kenawa contact karaganna ona no eka දෙන්න පුළුවන් da
❤️❤️❤️❤️
🙏🙏🙏💗
පව් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි අද මම ඉන්න වෙලවෙ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අවා ගාන ඇහුවම එයාල දුකෙන් බැග් එකෙන් දෙන්නටම 5600ක් අරන් දුන්න. මනසින් උසස් කෙනෙක් මෙහෙම සල්ලි ගන්න එක අනුමත කරන්නෙ නැ අනික අපිට තවත් දවසක් එන්න කිව්ව එදාට හරියටම හොද කරන්නම් කියල විඩියො එකෙන් කියන විදියට නෙමෙඉ වැඩ.. ලෙඩෙ කියන්නෙ නැ හරියට 10ක් විතර කියල අන්තිමට බෙරිම තැන අපිම කිව්ව ඕන කෙනෙක් යන්න සල්ලි වැඩිපුර තියන
මෙ youtube කාරයොන්ට හරියයිද මෙහෙම මිනිස්සු නොමග යවල
2000/= -2500/= වගෙ යන්නේ
Kheda me
දැන් හැමෝම ගෘහ කර්මාන්ය්හයක් වගේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා... දැන් විශ්ව සුවය. ලැබ . වේගෙන එන්නේ. කොලමක් වෙලා.ලක්ෂ ගානක් සුව වෙලාලු..රෙපොර්ට් යවන්නකෝ ආණ්ඩුවෙන් උදවු කරයි...මේ ශිල්පය විකාරයක් වේගෙන එන්නේ දැන්..කවුරුහරි කෙනෙක් දෙයක් කලොත් එක සාර්ථක උනොත් හැමෝම පටන් ගන්නවා.ඒ ලගට එක විනාස වෙනවා..දැන් බොහෝ හොරු බෝ වෙලා රට වටේ.පහිගිය කාලේ මෙහෙණි රැල්ල වගේ මේකත්..
ඔය ඔබේ තත්වයට
කියන්නෙ
ඉ රි සි යා ව
කියල !!!
Me gani loku boruwak karanne senaga innawa kiyala pennala eyalage ayamai inne leda hoda wenne na api giya hindai kiyanne kauruwath ahu wenna epa
ඔබතුමියව හම්බුවෙන්න ගිය සතියෙ සෙතාරා එකට call කලාම 2022.11.05 සෙනසුරාදා (අද) උදේ 9 ට අංක 1 දුන්නා. දැන් ආවාම මට අංකය දීපු කෙනෙක් නැහැ . ආපු පිලිවෙලට අංකයක් දෙන්නම්ලු.
මම ඉන්නේ දුර නිසා ආපහු යනගමන් මේ Post එක දාන්නේ.
මටත් ඔය දේම තමයි උනෙ අනික නිකන් සල්ලි නාස්ති කරගන්න එපා මේවට ගිහින්. හරියට භාවනා කරල හිත දියුනු කරගත් කෙනෙක් සල්ලි හම්බ කරන්න මෙහෙම කරන්නෙ නැ
@@awdanushka ප්‍රස්නෙ කියල මෙතුමියගෙ අ0කයට WhatsApp පනිවිඩයක් දාල තියන්න, Distance Healing කලා, පසුව මුදල් අය කලෙ නැ.
මේ මගෙ. අංකයට කථා කරන්න miss. Distance healing හරි කරන්නම්. සමාවෙන්න ඒ ආයතනය. මගෙ. නොවෙය්. ඔබට සිදුවුණු අපහසුතාවය ගැන. කනගාටුයි miss.
🙏🏽🙏🏽🙏🏽
මේ බොරු කතා දාල මිනිස්සු රවටනව වකාර තමා
@@anulaswaranalatha5148
කුහක කම ද ඊ රි සි යා ව ද
ඒ දෙක ම මෑ ද ???
රාවණාට කලින් ඉඳන් චක්‍ර තියෙන්නේ.
ක ලි න් ක ලැ ව ත්
බ ඹ සැ රි ව ත රකිමින් හිටියොත්
පිළිපල ඔය්ට වඩා උසස් වෙනවා නියත ය් !!
රාවණ වංශයේ
අගස්තී ඉසි රජු
පුලස්තී ඉ සි ර ජු
හා
රාවණ ඉ සි අ දි ර ජු
එ හෙ ම
ක ළෙ !!!
මම රජයේ පාසලක ගණිතය ගුරුවරයෙක් සේවා කාලය අවුරැදු 22ක් වෙනවා කාලව්ජේද 7ක8ක් එකදිගට වැඩ කරන්න අමාරැයි සතියකට දවසක් නිවාඩු දාන්නට වෙනවා වැඩ ගොඩගැහෙන කොට මානසික ආතතිය ඔබතුමියට පුළුවන් ද මට සහනයක් ගෙන දෙන්න
Llllllllllllllllllllllllllllllll lama
Ekatanm methumiyama awashya na... psychiatrist knk lagata yannath puluwn..
Namuth oba thuma kamathi me margayennm ethumiya ho wenath ewni ayek gaawata ynna..
මේක ස්වභාවිකව වන දෙයක් නෙවෙයි.
ජපානයෙත් මේ වගේ දෙයක් මිනිස්සු විහින් කරපු දෙයක්.
ආතතිය වැඩි උනාම සියදිවි හානි කරගනීවි.
මේක මිනිස්සු හොරෙන් කරන දෙයක්.
හොයල බලන්ඩ .
U Tuhe නා උයනේ අරිය ධම්ම නා හිමිගෙ
පි රි ත්
හැ කි උ ප රි ම වශයෙන් අහන්න !!!
උන් වහන්සේ
එත කොට තුසිතයෙන් වාඩ සෙත් පතාවී !!!
😅😅
.මේ චක්‍ර 7 අවදි කිරීම හෝ තෙවැනි ඇස අවදි වීම නිර්වාණය ද? නිර්වාණය ට යන්න යන පාර ඔබ තුමිය ට පෙන්විය හැකිද?
ඔබ තුමිය නිර්වාණය අවබෝධ කර ගෙන තිබේ ද
Me videowe siyalla thibenwa niwan maga
th-cam.com/video/htyY7_-qVC0/w-d-xo.html
මෙයාට කතාකරන්න ඔනා නම්බර් ආන්සර් කරන් නැ
,දිි්ගොඩ කුමාර ,...සමන්ත.....මෙයා .....තුන්දෙනාම එකම වල්ලේ.....මාධ්‍ය තමයි අහිංසක දුප්පත් ලෙඩුන් අමාරැවෙිිි දාන්නේ්...
වඑම කියන්න එපා දියගොඩකුමාර මහාතා සතයක්වත්ගත්තේනැ මගෙ උගුරෙ හිරඋනු අසනිපය ලංකාවේඉදලා අසිර්වාද කරපුඑකෙන්සුව වුනේ බොරැකියන්නඑපා
එතකොට බටහිරෙන් විතරයි ද ලෙඩ්ඩු හොඳ කරන්න පුළුවන් යකෝ පිලිකාවට තොපේ බටහිරේ බෙහෙත් තියෙයි ද අන්සබාගෙට බෙහෙත් තියෙයි ද වකුගඩු දෙක දිය උනාම බෙහෙත් තියෙයි ද තොපේ ඔය ඉන්ග්‍රීසී බෙහෙත් ගහා ගනින් පුකේ ගොන් පකයා..දීගොඩ කුමාර මහත්තයා කව්ද කියලා ගිහින් බලපන්
Deegoda kumara sathyai
Deegodakumara mahatha borokarayek nemeie,matath ohuge distant healing walin athdakeem thiyanawa...
ඔබේ ඔලුවේ
ඉ රි සි යා ව ත්
කු හ ක ක ම ත්
රජයන එක අ තී බිහීසූණූ ය් !!!
ඇයි මෙතුමියට බැරි මෙතුමියගේ කැළල නැති කරන්න 🤔🤔 එහෙනම් ඉස්සෙල්ල ඒක කරන්නකෝ ඉතුරු ඒවා ඊට පස්සේ හිතමු නුගත් මිනිස්සු නෙවෙයි දැන් ඉන්නේ ඒක නිසා පරිස්සමින්
Eya ee kalalata alila naa... Ee kalala badawak naa... Oooneth naa.. kalala nati karala labaa ganna ona deekut naa.
Suwa karagnna bari leda thibena kothraram batahira waidyawaru sitithda?
Karmawalin galawenna lehesiyen baha..
Ihatha comment eke hethuwath adaala wenna puluwn