ඔබ positive වෙලාද? I ඔබ negative වෙලාද? | Tissa Jananayake with Life (EP 143)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 79

  • @MaryamHafsah-f8j
    @MaryamHafsah-f8j หลายเดือนก่อน +20

    මම අවූරදු 45ක තිදරු මවක්. ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා , මමත් ඉගෙන ගන්නවා. ආදරණීය ගුරු පියාණනි ඔබට දිර්ඝායුෂ..

  • @suramyalanka3893
    @suramyalanka3893 หลายเดือนก่อน +25

    මම අවූරදු පනහකටත් වැඩි කෙනෙක් ඒත් ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames หลายเดือนก่อน +81

    තිස්ස සර්ට ආදරේ අය කෝ බලන්න.❤❤❤

    • @TharushaDaham-s4v
      @TharushaDaham-s4v หลายเดือนก่อน +1

      ape sir... adarei godak😍

    • @gayanimalkanthi1497
      @gayanimalkanthi1497 หลายเดือนก่อน +1

      Me inne

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 หลายเดือนก่อน +1

      හලො. . ඔටුවන්. . කියලා .ද. හිතුවේ.

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k หลายเดือนก่อน

      මූ කුහක වේසිගෙ පුතෙක්

    • @percypdp
      @percypdp 10 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @DDSJayanthi
    @DDSJayanthi หลายเดือนก่อน +12

    අනුර දිනවන්න ඔබත් ගොඩක් උදව්වක් උනා sir.

  • @hthushara4716
    @hthushara4716 หลายเดือนก่อน +10

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 หลายเดือนก่อน +12

    බුදු . දහම . ගොඩාක් . උදව්. . කලා. ඔලුව. හදාගෙන . ඉන්න .

    • @mydubailife1899
      @mydubailife1899 หลายเดือนก่อน

      th-cam.com/users/postUgkxyS2qvkmubU8VErNN0SAwOS0XPV5rhvoC?si=ecEVb5TqkLzEr1H3

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +18

    යාළු මිත්‍රය දිනුවට පස්සේ මුහුණ දැකීම සන්තෝස ජය වේවාතෙරුවන් සරණයි! දිගටම කිසි කරදරයක් ප්‍රශ්නයක් නැතිව රට කරගෙන යෑමටහැකි වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 หลายเดือนก่อน

      ගොන් ආතල්

    • @mydubailife1899
      @mydubailife1899 หลายเดือนก่อน

      th-cam.com/users/postUgkxyS2qvkmubU8VErNN0SAwOS0XPV5rhvoC?si=ecEVb5TqkLzEr1H3

  • @savinisadasika4878
    @savinisadasika4878 หลายเดือนก่อน +12

    Biology වගේම ජීවිතය රහ කරන ගුරුවරයෙක් ❤

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial หลายเดือนก่อน +7

    හදවතේ ගුරුවරයෙක් ♥️👍

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv หลายเดือนก่อน +3

    Thanks Sir 🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 หลายเดือนก่อน +4

    keep your brain chemistry in good way ! ❤

  • @dilipkumara4999
    @dilipkumara4999 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @WasalaDiwarathna
    @WasalaDiwarathna หลายเดือนก่อน +1

    Budusarni sir

  • @anushaniroshani1414
    @anushaniroshani1414 หลายเดือนก่อน

    බුදු සරනයි සර්❤.ආදරෙයි

  • @Mangalikawijayarathna
    @Mangalikawijayarathna หลายเดือนก่อน

    මම බොහොදේ ඉගන ගන්නවා අප සතු වටිනා වස්තූවක්

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 หลายเดือนก่อน

    සර් ට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @dilukafernando8597
    @dilukafernando8597 หลายเดือนก่อน

    Great 👍👍👍

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa หลายเดือนก่อน

    Thanks 👍👍👍👍👍👍

  • @thisaranuwan6902
    @thisaranuwan6902 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් සර් ❤❤❤❤❤👍💪

  • @nipunihansika4632
    @nipunihansika4632 หลายเดือนก่อน

    You are best teacher in sri lanka ❤❤❤good luck ❤❤❤sir

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน

    මටත් හිතෙනව මට සෙරටොනින් අඩු එලාද කියල ද්සවම අනාගත ලොකෙ ගැන ඍණාත්මක ඒව හිත හිත දුක් වෙනව

  • @indeewarierathnayake9992
    @indeewarierathnayake9992 หลายเดือนก่อน +9

    Sir ගෙ media team එකේ කෙනෙක් මේ comment එක දකිනවානම්, මම කියන දේ ගැන sir ගෙ අවදානය යොමු කරන්න please..
    අද 2023 O/L results ආවා. මුල් ස්ථාන 5ම ගැහැනු ලමයින්.
    මම class ආවෙ මීට වසර 10කට කලින්, 2014 A/L batch එකේ. Sasip එකේ ඉරිදා හවස පන්තියේදි දවසක් sir කිව්වා ගෑනු ලමයි ඉගෙනීමට උනන්දු වෙන තරම්ම ශීඝ්‍රයෙන් පිරිමි ලමයි ඉගෙනීමෙන් ඈත් වෙන බව. ගණිත හා ඉංජිනේරු අංශ හැරුණාම University වල පවා ගෑනු ලමයි ප්‍රතිශතය වැඩි බව. අනාගතයේදී මේ පරතරය තවත් උග්‍ර වන බව හා ඒක රටට හොඳනැති බව. ඕනෑම පරිසර පද්ධතියක් වුණත් ඒකෙ සමබරතාවය බිඳ වැටීමෙන් විනාශ වෙනවා වගේ තමයි පරතෙරට උගත් ගැහැනු ලමයි හිටියාට, පිරිමි ලමයි ටික "ගේමක් ගහලා" මුදල් විතරක් හොයාගත් නූගතුන් වුණොත් තේරුමක් නැතිබව.
    අද results දැක්කම මේක මතක් වුණා. Sir ඒක කියද්දි එදා පවා මට හිතුණා ඇත්ත නේද මේ කියන්නෙ කියල. ඕක ගැන fb comment එකක් වත් දැම්මොත් Tate ගෙන් ජනිත වූ ඇල්ෆාමෝල්ලු ඇවිත් කියනවා "හා හා කුස්සියට යන්න" කියලා. ඇතිවෙලා තියෙන තත්වෙ තේරුම් ගන්න මනසක් ඒ අයට නෑ. ගෑනු - පිරිමි බෙදීමක් ගැනවත්, තරඟයක් ගැනවත් නෙවෙයි කියන්නෙ කියල ඒ අයට තේරෙන්නෙ නෑ. කවදහරි දවසක ඔහොම කියලා ගෑනු කුස්සියට යැව්වට, උන්ට කුස්සියෙ උයන්න දෙයක් ගේන්න සල්ලි හම්බ කරගන්න තමන්ට අමුක ඩුමුක නටලා views ගන්න වෙනවා කියල ඒ අයට තේරෙන්නෙ නෑ 🫠
    තව කොටසක් රණ්ඩු වෙනවා O/L එහෙම වුණාට A/L එහෙම නෑ කිය කියා. එයාලට තේරෙන්නෙත් නෑ මේ තියෙන ප්‍රශ්නෙ. මුල් පස්දෙනා අතර කොහොමහරි කොල්ලෙක් හිටිය කියල මේ අවුල හරියන්නෙ නෑ කියන එක කොහොමද තේරුම් කරන්නෙ 🤌
    දැන් ඉන්න "තෙලබෙදන අයියලා" (මම ඒ අයට motivational speaker කියල කියන්න අකමැතියි) ඉදිරි පරම්පරාවල් වල මොල හෝදනවා "ඉගෙනගෙන වැඩක් නෑ - කාලෙ නාස්ති වෙනවා - රස්සා නෑ - 18 වෙද්දිම ගේමක් ගහල සල්ලි හොයපන්" කිය කියා. නමුත් ඔය ගේම ගහන්න ගිහින් හැලෙන අය හැරිල බලද්දි උන්ට සල්ලිත් නෑ ඉගෙනීමත් නෑ නිකම්ම නන්නත්තාර වෙලා. කොරියාව රවුම්ද හතරැස්ද නොදැන ශිෂ්‍යත්වෙ ලියන පොඩි එව්වො පවා කියන්නෙ මං කොරියාවට පනිනවා කියල 🥲
    ඉතින් Sir, පුලුවන්නම් මේ ඇල්ෆා මෝල්ලුන්ට සහ ඇල්ෆා නොවන මෝල්ලුන්ට මේක පැහැදිලි කරලා දෙන්න. පින් සිද්ද වෙයි ❤

    • @kushanmadhumadhawa3611
      @kushanmadhumadhawa3611 หลายเดือนก่อน +2

      මමත් 1පාරAL කලේ sir ගෙ clz ගිහින් ඔය අවුරුද්දෙ?ඔයා ඒ කාලෙ පටං අරං තිබ්බ affair එකද ඔය එකේ තියෙන්නෙ? නිකමටඇහුවෙ ඒක.කොල්ලෙක් ජීවිතේ පටං අරං ස්ථාවර වෙලා ඉවර වෙද්දි කාලය ගොඩක් ගිහින් මෑත කාලීන රටේ තත්වයත් එක්ක.මම 3පාර කරල කැම්පස් ආවෙ.ඇපි ස්ථාවර වෙන්න කාලයක් යනව.ඒත් එහෙමයි කියල කසාද බඳින්න හොඳයි කියල කෙල්ලො නෑ.අපි ඒ කාලෙ ඉදන්ම කලේ ඉගෙන ගන්න එක.ඉතිං දැං කොල්ලො ආතල් ගත්තට කමක් නෑ.අපිට බැරි උන දේ උං ගන්නවා. අනික කොල්ල කැම්පස් නොයා කෙල්ල උගත් ආදර කතා තියනව කැම්පස් වල.කොල්ලෙක්ට උගත් කම තිබ්බට වැඩක් නෑ සල්ලි නැතුව.කෙල්ලෙක් නිසා හැම එකාම නිකං උනත් අනින්න එන නිසා ඔයාට තේරෙන්නෙ නෑ.කැම්පස් අවුට් වෙලා හරි හමන් රස්ස නැති අය ඌනි තරම් ඉන්නවා. Day and night shift කරල ත් සමහරුන්ගෙ පඩිය රු.50,000ක් නෑ.ඔය මන් කිව්වෙ ජීව විද්ය්ව කරල ආව පැත්ත.ඕනි තරම් අවස්ථා තියනව දැං සමජෙ.කාර්මික විද්යාල වලින් ගොඩක් එන්නෙ කොල්ලො.ඒ ගැනත් බලන්න ඔයා.සාම්ප්‍රදායික අද්හ්යාපනයම නෙමෙ.ඉගෙන ගන්න එක අද කාලෙ පස්සෙ උනත් කරහකි.ඔය කාලෙට ගන්න තියන ආතල් ආඅයි ගන්න බෑ.ඒ නිසා සල්ලි තමා කොහොම් හරි හොයන්න ඕනි.සල්ලි තියන වනම් උපාධී නැව් ගනන් ගන්න පුළුවන් අද.සල්ලි නැති නම් එක කෙල්ලෙක් කතා කරයිද? අඩුම සමාජෙ සැලකිල්ලක්වත් නැ.

    • @indeewarierathnayake9992
      @indeewarierathnayake9992 หลายเดือนก่อน

      @@kushanmadhumadhawa3611 නෑ මට A/L කාලෙ relationship එකක් තිබ්බෙ නෑ. මම පලවෙනි වතාවෙ ගත්ත results වලින් කොළඹින් university යන්න මදි නිසා 2015 අතෑරල ඊලඟ වතාවෙ විභාගෙ කලා. Results එන කාලෙ වෙනකොට මාව බලාගත්ත මගෙ ආච්චි අම්මට cancer එකක්. University ගමන හිතින් අතෑරලා එයාව බලාගෙන මම internship
      එකක් කලා, 10,000ක පඩියට. මුලු පඩියෙන්ම එයාට කෑම බීම, විටමින් අරන් දුන්නා. ඒ තීරණේ නිසා මට university යන්න බැරි වුණා කියල දුක නෑ, එයා තවමත් මාත් එක්ක ඉන්නවා. හැබැයි මම ඉගෙනීම නැවැත්තුවෙ නෑ, Pharmaceutical කලා. ඒ අතරෙම Visa සීල් එක වදින්නෙ passport එකේ කියල විතරක් දැනගෙන හිටපු මම Migration consultant කෙනෙක් වුණා. කවුරුත් උගන්නල නෙවේ, රස්සාව කරන ගමන් තනියෙන්ම ඉගෙනගෙන. හැබැයි ඒ ඔක්කොම කරගන්න මට capacity හැදුණෙ අවුරුදු 13ක පාසල් අධ්‍යාපනයෙන්.
      මිනිස්සු නිතරම හොයන්නෙ තමන්ට නැති දේනෙ, මට සල්ලි තියෙන කොල්ලො ඕන වුණේ නෑ මට ජීවත් වෙන්න සල්ලි මම හම්බ කරගන්න නිසා. ඒ හින්දා මම මට ගැලපෙන කොල්ලෙක් එක්ක විවාහ වුණා. නිකං අනින්න එන ඒවා බාරගන්න වෙන්නෙ තමනුත් නිකම්ම හිටියම තමයි ☺
      Tech වලින් රට යන්න බලාගෙන එන අයව consult කරන කෙනෙක් වශයෙන් මම කියන්නෙ කොයි ආතල් ගත්තත්, මොන ගේම ගැහුවත්, අඩුගානෙ O/L වත් පාස් කරන් ඉන්න එක ඇඟට ගුණයි කියල. Australia / Canada වල PR එක ගන්න පුලුවන් job offers අතෑරෙන technician ලා ඉන්නව Interview එක ගොඩදාගන්න බැරුව. O/L වල ඉංග්‍රීසි ටිකවත් තිබ්බනම් අත් නෑරෙන දේවල් තමයි ඒ

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @Sudda571
    @Sudda571 หลายเดือนก่อน

    ආදරෙයි Sir ❤❤🙏🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 หลายเดือนก่อน +1

    සර් මම හරිම ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Uyanage
    @Uyanage หลายเดือนก่อน +2

    ස'ර් අසාමාන්‍ය තරහ ගැනත් විස්තර කරන්න

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    තිස්ස සර් ❤

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 หลายเดือนก่อน +3

    හැබැයි sir මහත් වෙලා badat awit 😂 අපිව ආරක්ෂා කරනවා වගේම sirut ආරක්ෂා වෙන්න ඕන atakota අපි හැමෝම satutin 😅 teruwan saranai

  • @NethmiFdo-md3ld
    @NethmiFdo-md3ld หลายเดือนก่อน

    Sir 100/2 iyodin ganna puluwan kohenda kiyala kiyannako pzz

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 2 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    🙏💚

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 หลายเดือนก่อน

    Tissa puthe kawadawath JVP akata chandayak no dipu mama Oba thumage weda satahan beluwa nisai me para JVP akata chande dunne godak pin 💐💐💐😍😍😍😍

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 หลายเดือนก่อน +1

    ඔබට 🙏🙏🙏 මගේ. බෙහෙත් . ඔක්කොම . නතර. කලා. ඔලුව. රිදෙනවනම්. . දරාගත . ඉන්න . කියලා ඔක්කොම . ලෙඩ. ලියන්න . කොහොමද . Germany . වල. දොස්තරලා. දන්නවා. . ඔක්කොම . බොන්න . එපා . කියන්නේ .. ඒක.

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 หลายเดือนก่อน +3

    Dopamine වැඩි වීම ඉතින් හානියක් ද

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 หลายเดือนก่อน

    සර්,මොකක්ද හිනායනවා කියන්නේ.මට ඒක හරි ප්‍රශ්නයක්.අනික ඈනුම් යනව හරි කියමුකො.කොහොමද ඒක බෝවෙන්නෙ.

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 หลายเดือนก่อน

    Seratonin/Dopamine/ENdorphins/Oxytocin ...maintaning a balance in brain chemistry ....hormone is key to feeling balance in our mood so , we are 😂😢😮😍😄😃😁😏🙂🤗😁😂😁😂😂😀😁😂😂🤩brain change with good and bad life experince Sleep,diet,stress limiting,exercise like......❤❤❤Always giving good things for watchers....best teacher🎉

  • @lushanifernando3522
    @lushanifernando3522 หลายเดือนก่อน +4

    First like from me 😊

  • @samankumara8269
    @samankumara8269 หลายเดือนก่อน

    🙏TMS therapy eka gena program ekak karanna 🙏

  • @bandaraweerasingha8938
    @bandaraweerasingha8938 หลายเดือนก่อน +2

    Sir I love you ' up bed අරවින්ද aiy today srilanka PRACIDENT

  • @dilla815
    @dilla815 หลายเดือนก่อน

  • @ChampaWeerasinghe-z5r
    @ChampaWeerasinghe-z5r หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Duckbuck-p6m
    @Duckbuck-p6m หลายเดือนก่อน +1

    Sir ocd gana video ekak❤️🥹

  • @dpsremixlk
    @dpsremixlk หลายเดือนก่อน +1

    සමහර ටික් ටොක් කාරයන්ටත් ඩෝපැමීන් වැඩි වෙලා ඇතිද හිතෙනව 😊

  • @fernandoHN
    @fernandoHN หลายเดือนก่อน

    Tissa sir ආදරෙ අය කො❤❤❤❤❤

  • @dilla815
    @dilla815 หลายเดือนก่อน

    ආදරේ

  • @KalumKumara-n1y
    @KalumKumara-n1y หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 หลายเดือนก่อน +4

    මේ sera toning dopamine මේවා බම්බලපිටිය ඥානාලෝක සුවාමින්වහන්සගෙන් තමා පලමුව ඇසුවේ

  • @slbeep2472
    @slbeep2472 หลายเดือนก่อน

    Lerica.

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +1

    තිසර sir දැන් ඔයාගේ මිතුරා අරවින්ද මේ රටේ උත්තරිතර ගුණ ගරුක නායකයා..ඒ මිතුරාගේ ඔයා දන්න තව ලස්සන විස්තර ටිකක් මේ රට පුරවැසි අපට කියන්නකෝ....

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

    • @senarathbandara4430
      @senarathbandara4430 หลายเดือนก่อน +1

      අතීතයේ දේවල් වලින් අනුරට අවාසියක් වීමට ඉඩ ඇත

  • @supunchandana9711
    @supunchandana9711 หลายเดือนก่อน

    මගේ සෙරටොනින් අඩුවෙලාද කොහෙද සර් ඡිවිතේ ගැන කිසිම බලාපොරොත්තු වක් නෑ සතුටක්නං අහලකවත් නෑ......😢😢

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +7

    Positive විදිහට, දැන්වත් සර් මාලිමාව ගැන කතා කරතැයි සිතමූ...

  • @Music.333N
    @Music.333N หลายเดือนก่อน +4

    සර්ගෙ වීඩියෝ දෙගුනෙට දාල බලන අය කෝ😅

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      😂🖖

  • @sachinikaushalya6606
    @sachinikaushalya6606 10 วันที่ผ่านมา

    සර්ට උසස් පෙල කල් දාන එක කතා කරන්න බැරිද සර් මෙච්චර ලමයි ඉල්ලිම් කරනවා පෙන්නෙ නැද්ද

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @SubashiDilkisha
    @SubashiDilkisha หลายเดือนก่อน

    💖💖💖💖💖❤❤❤❤❤

  • @sriyanihewakattadige2069
    @sriyanihewakattadige2069 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilla815
    @dilla815 หลายเดือนก่อน +1

    ආදරේ

  • @KalyaniDissanayaka-cj3dj
    @KalyaniDissanayaka-cj3dj หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 หลายเดือนก่อน

    ❤❤❤

  • @ayoniariyasinghe3014
    @ayoniariyasinghe3014 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NishanthaRohana-n1g
    @NishanthaRohana-n1g หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤